Malta | කෙලින්ම ගැඹූරු මූදට වැටෙන මෝල්ටාවේ ලෝකාන්තය

  Рет қаралды 32,589

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

මෝල්ටා දූපතේ පිටිටිම ලෝකෙ වෙනත් දූපත් වලට වඩා ගොඩාක් වෙනස් වෙන්නේ දූපතේ සිට එක එල්ලේ මූදට වැටෙන පාතාලයක් මෙන් වන බැස්ම නිසයි.දකින්නන්ගේ ඇඟ කිලිපොලා යන ස්වභාවික පිහිටීම මේ වීඩියෝවෙන් බලන්නකෝ
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 308
@mininduliyanage7296
@mininduliyanage7296 2 жыл бұрын
Thank you Sudhanthaka uncle අපිව Visa නොමැති ව ලෝකෙ වටේ රැගෙන යනවාට... ඇත්තටම මෝල්ටාවත් විනයවත්‍ මිනිසුන් සිටින ලස්සන රටක්. මම කලින් මෝල්ටාවේ video එකත් බැලුවා . මම තාම උසස් පෙළ හදාරමින් ඉන්නෙ ... පසුව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා Uncle වගේ ලෝකෙ වටේ travel කරමින් ලස්සන travel vlog එකක් පටන් ගන්න... එහිදී Uncle ව හම්බ වෙන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා 😊 - Stay safe Sudanthaka uncle - ❤
@kosalapraboda9195
@kosalapraboda9195 2 жыл бұрын
අර පාතාලයෙන් මුහුද බලපු එක බලනකොටත් බය හිතෙනවා ඇග හිරිවැටෙන තරම් 😲😲 පරිස්සමෙන් ඔයාලත් ඒ වගේ තැන් වල යනකොට ❤
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
හරීම ලස්සණයි මෝල්ටාවේ වීඩියෝ එක.. අපට ලස්සණ තැන් පෙන්නනවට ගොඩා ස්තූතියි ... අම්මෝ ඒත් අවදානම් නම් ගන්න එපා.. ඒවගේ උස් ස්තාන වල ඇති පාතාල වලටනම් යන්න එපා.. අප වෙනුවෙන් ම තමා මේ හැමදේම .. ඒක අපි දන්නවා.. ඒත් අපිට ඊට වඩා බයයි ඔබතුමා ගැන.. ලස්සණ වීඩියෝ අපට ඉදිරිපත් කරන ගමන්ම ලංකාවේ විනය,පිරිසිදුකම හදන්න උපදෙස් දෙනවා.. ඒක ගොඩාක් වැදගත්.. ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.. ස්තූතියි ඔබතුමාට 😊❤️🙏👍
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
ඔව් මේ නගරෙත් ක්‍රොඒෂියාවේ ඒ නගරේ වගේමයි.. ගොඩක් ලස්සන පිරිසිදු රටක් මාමට ගොඩක් පින් මහන්සි වෙපා මේ වගේ දේදල් අපිට පෙන්නවට ❤❤🙏
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 2 жыл бұрын
හරිම නිරහන්කාර දෙපළක්.තමන්ගෙ කෙනෙක් මේ රටවල් වල හිටියත් අපිට මේවා මෙහෙම දකින්න විදියක් නෑ. මේ දේවල් අපිට පෙන්නනවට බොහොම 🙏 .
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
හරිම අපූරුයි ...ඒත් ටිකක් අවදානමක් ගත්තා වැඩියි වගේ...අපි හරිම ආසාවෙන් රසවින්දා ...බොහොම ස්තූතියි ඔබ තුමාට
@sihinamalaka6331
@sihinamalaka6331 2 жыл бұрын
කියන්න වචන නෑ මාර ලස්සනයි අද වීඩියෝ එකත්👌ඒත් එක දෙයක් කියන්නම ඕන සුදන්තක මාමෙ මනුෂ්‍යයෙක් වත් ලග පාත නැති තැන් වල ඔය වගේ අවදානම් තැන් වලට යන්න එපා❤️
@kamanikusumlatha568
@kamanikusumlatha568 2 жыл бұрын
Take care
@lankapradeep9468
@lankapradeep9468 2 жыл бұрын
ලෝකේ කොහේ ගියත් ගාලු කොටුව අමතක වෙන්නේ නෑනේ ද අයියාට , ඒක තමයි ගාලු මිනිසුන්ගේ වෙනස . මාත් එහෙමයි . ජය වේවා .
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
මෙයා ගාල්ලේ ද සුදන්තක සහෝදරයා ???
@taac798
@taac798 2 жыл бұрын
South America Series එකකුත් ඕනි, ඔය ඉන්කා,මායා වගේ ශිෂ්ඨාචාර ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. තව අමුතුම ස්වභාවධර්මයේ නිමැවුම් ගොඩාක් බලන්න පුලුවන් වෙයි. *Colombia,Peru,Chile,Brazil* වගේ රටවල් වලට ගිහින් ඒ රටවල් වල තියෙන සුන්දරත්වය අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න දකින්න ඔබ තුමාට කවදා හරි දවසක හැකියාව ලැබේවා. ❤👍 ලoකාවේ ජීවත්වෙන සාමාන්‍ය මිනිහෙකුට යන්න තියා හිතන්නවත් බැ.ඒ වගේ රටවල් බලන්න. ගුවන් ටිකට් වල මිල දැක්කහම ඇඩෙනව.
@maxboykumara2620
@maxboykumara2620 2 жыл бұрын
අපිත් ගාල්ලේ අයියේ ❤ ආදරෙයි
@samanathulakumara2504
@samanathulakumara2504 2 жыл бұрын
ලස්සන ඉදිරිපත් කීරිමක් ..සුභ පැතුම් ඔබ දෙපලට
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
Malta තවත් ලස්සන අත්දැකීමක් ලැබුවා.ඔබ නිසා අපිත් වාසනාවන්ත යි රට රට වල සුන්දරත්වය බලන්න. ස්තූතියි
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
අදත් අපි තවත් ඓතිහාසික නගරයකට එක්කන් ගියාට සෑහෙන්න ලස්සන දර්ශන කිහිපයක්ම තිබුණා බොහොම ස්තූතියි ඔබ දෙපළටම ජය වේවා 💕👍
@osandaprabath5002
@osandaprabath5002 2 жыл бұрын
මම ඇතුළු 400 කට ආසන්න පිරිසක් මෝල්ටාවේ ජීවත් වෙනවා.වෘත්තියෙන් මම මේ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස්රථ රියදුරෙක් ලෙස සේවය කරනවා.මා ඇතුළු 30 ට ආසන්න ලාංකීය පිරිසක් සේවය කරනවා.මෝල්ටාවේ වෙසෙන ලාංකීය පිරිස වෙනුවෙන් මා ආරාධනා කරනවා නැවත මෝල්ටාවට පැමිනෙන ලෙස..ස්තුතියි
@rohanapriyantha3255
@rohanapriyantha3255 2 жыл бұрын
හරිම ලස්සන ස්ථානයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර ස්ථානවලට සුදන්තක අපිව රැගෙන යනවා. තව පොඩිදෙයක් කියන්න තියෙනවා. සමහර වීඩියෝ වල ඔබගේ වොයිස් එක ඇහෙනවා මදිවගේ, ඈත දර්ශනත් තවටිකක් පැහැදිලි වෙනවා නම් නියමයි.🇱🇰🇱🇰🌾🌾
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක්. වියලි කාලගුණයක් තිබුනට මාරම ලස්සනක් තියන රටක් .😍😍 අර වැලි කදුත් එක්ක තිබ්බ මුහුද කිට්ටුව ඩ්‍රොන් ශොට් ටිකක් ගන්ත නම් නියමයි.😍😍 අපිට මේ වගෙ ලස්සන දේවල් පෙන්නන්න සර් ගොඩක් මහන්සි වෙනවා. ඒක නිසා කොහේ ගියත් පරිස්සමින්. අවදානම් තැන් වලට යන්න එපා.මෝල්ටා සංචාරයේ තව වීඩියෝ ඕනී. අපි බලාගෙන ඉන්නවා ඒවා දානකන්😍😍
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
හරිම ලස්සනයි ඒක. අපිට දකින්න නොලැබෙන දේ. ඔබට ස්තූතියි අප වෙනුවෙන් අවධානමක් ගත්තට
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන සුන්දර රටක් ලෝකාන්තය හරිම ලස්සනයි ඔබතුමා අත්විඳි රසයම අපිටත් දැනුනා ලෝකය මෙතරම් සුන්දර උවත් අපගේ ආර්ථික තත්ත්වය අනුව අපි වහල් දූපතක හිර වෙලා අපිට කොළඹ යන්න වත් ආර්ථික තත්ත්වයක් නෑ ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම! 💓💓💓💓
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
එපාවෙලා ඉන්නෙ බැලුවට එන්න බෑනෙ.ඔබතුමාට මම කොයිතරම් යෝජනා කරාද මෙහෙන් අපිව ඔය මොනමහරි රටකට ගන්න ක්‍රමයක් හදන්න කියලා
@everythingintheworld3353
@everythingintheworld3353 2 жыл бұрын
උං ආමාරැවෙන් හදා ගත්ත රටවල් වලට හිස් අතින් එන හිඟන අපි ගනිද
@dil123ify
@dil123ify 2 жыл бұрын
ලංකාවේ අපි පව්
@kavindasovis4202
@kavindasovis4202 Жыл бұрын
Aka thama
@DushanPrabhath
@DushanPrabhath 4 ай бұрын
2024 බලනවා සර් හිතට කියන්න බැරි හැගිමක් දැනේනවා ස්භාදහම කියන්නේ පුදුමකාර දෙයක් ❤❤❤🎉🎉🎉 සුදන්තක සර් පහල බලපු එකනම් අවදානම් මොකද බොරලු එක්ක ලිස්සන්න පුලුවන් ඒ වගෙ අවදානම් ගන්න එපා ආයි නම්❤❤❤
@lakshaanperera7526
@lakshaanperera7526 2 жыл бұрын
හරිම ලස්සනයි.😊හැමදාම ලස්සන දෙයක්නෙ අපිට පෙන්වන්නෙ එකට ඔයාට ගොඩක් පින්. ❤️ කියන්න දෙයක් තියෙනව.ඒක තමයි අවදානම් ගත්තට කමක් නැහැ..ඒත් කව්රුත් ලග පාත නැතුව ඔය වගේ අවදානම් තැන් වලට ලං වෙන්න එපා..අද විඩියෝ එක බලද්දි මගෙ පපුවත් මොකක්ද උනා 😑
@conclavious1075
@conclavious1075 2 жыл бұрын
Malta is a most beautiful island of Europe and world . Such a wonderful video as always !!! and such a brilliant or good vacation
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 2 жыл бұрын
600 වෙනි Like එක මගෙන් .,...ජය වේවා
@susanthapadmakumara9789
@susanthapadmakumara9789 2 жыл бұрын
ස්තුතියි ඔබට
@Anurasg
@Anurasg 2 жыл бұрын
Harima sundarai. Thank you Sudanthaka. Jayawewa.
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
වෙනදාා වගේම ලස්සන විඩියෝ වක් ස්තුතිය💪💪💪💪
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝව...ස්තුතියි අයියා...
@madushanudara8197
@madushanudara8197 2 жыл бұрын
සුපිරි
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
නියමම නියමයි ලස්සනයි නියමයි ජයවෙවා ඔබට
@robusttj
@robusttj 2 жыл бұрын
Great to see yet another upload. Thanks for your continued efforts.
@srkapukotuwa6225
@srkapukotuwa6225 2 жыл бұрын
නියමයි නියමයි, වෙනදා වගේම හරිම රසවත් වීඩියෝවක්. බලන්න බලන්න ආසයි.
@y.t.devendra7145
@y.t.devendra7145 2 жыл бұрын
හරිම ලස්සනයි
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very beautiful video. Thank you 💕.
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much
@manelkulapathi6507
@manelkulapathi6507 2 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නටම budusaranai
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 2 жыл бұрын
Thanx dennatama
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
Thank you so much for sharing your travel experience with us\we need 1 hour long videos .good luck
@videogarageaselarathnayake
@videogarageaselarathnayake 2 жыл бұрын
හරිම ලස්සනයි ඒක. . ඔබට ස්තූතියි ,,,,,,,,
@dayakatugampala5730
@dayakatugampala5730 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@priyanganimadagedara9290
@priyanganimadagedara9290 2 жыл бұрын
Harima. Lassanai. Mewage. Videos. Penwanawata. Godak. Thanks. Dennatama. Budusaranai
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
හරිම ලස්සනයි ස්තූතියි ඔබ තුමා ට
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 2 жыл бұрын
ආසාවෙන් බැලුවා.ලස්සනයි අයියේ අදත්.ගොඩක් ස්තුතියි.පරිස්සමින් අයියේ.බුදුසරනයි!
@vindiyasiriwardhana1630
@vindiyasiriwardhana1630 2 жыл бұрын
ඔයාලා දෙන්නට බුදුසරණයි.
@ayeshkaisuranka1135
@ayeshkaisuranka1135 2 жыл бұрын
මාරම ලස්සනයි සුපිරි පට්ට ...ජයවේවා තව තවත් මේ වගේ ලස්සන විඩියෝ දාන්න හැකි වේවා සුබපැතුම් ......💪💪💪💪💪👍👍👍👍👍👍
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 2 жыл бұрын
ලස්සනයි
@jayanthathunga5386
@jayanthathunga5386 2 жыл бұрын
Godak lassanai අක්කා අයියා bs පරිස්සමෙන් යන්න
@srimalsilva3440
@srimalsilva3440 2 жыл бұрын
Sudantha aiya oyaga videos valata api ebbahi wala tiyanna. etaramatama lassanai .jayawawa aiya.
@ravindrarathnayaka8802
@ravindrarathnayaka8802 2 жыл бұрын
Sudantaka mahatma obage he may vidio ekakma balsnawa harima sathutui. Oya maubima agaya kirima gena harima sathutui. Mahatma oyage adara birida oya samaga sitima thama mema vidio thawa thawath
@nilminidamayanthi4991
@nilminidamayanthi4991 2 жыл бұрын
Thank you
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 жыл бұрын
Thank you so much for sharing your travel experience with us
@givindashanuka3970
@givindashanuka3970 2 жыл бұрын
කවදා හරි මාමව හම්බෙන්න ලොකු ආසාවක් තියනවා. බලමු. උපරිම උත්සහ කරනව. තාම දහයෙ හැබැයි ඉන්නෙ❤️ ආ නෑ එකොලහේ
@sss-lv6ow
@sss-lv6ow 2 жыл бұрын
Mama inneth 10 wasarata yanna matath asa travel karanna sudanthaka uncle wage hariyata oya wage
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
මාත් එකොලහේ සගෝ 🙂❤️
@sss-lv6ow
@sss-lv6ow 2 жыл бұрын
@@anojdamsith2739 koheda school eka
@givindashanuka3970
@givindashanuka3970 2 жыл бұрын
@@anojdamsith2739 🤝
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
@@sss-lv6ow mama Deniyaya Central
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
සර් ඇත්තටම ගොඩක් ලස්සනයි.පුදූම ලස්සන දූපතක්.හිතාගන්න බෑ.පිරිසිදු කම හොදටම තියේනවා.හොද සුහදශීලී මනුෂ්‍ය ඉන්නේ.බලන්න මුහුදු තීරය අමුතුම ලස්සනයි.හැම දේයක්ම හොඳට නඩත්තු කරනවා.පිලිවෙලයි හැමදේම.බලන්න ලංකාව කොච්චර දේවල් තිබ්බත් කිසිම වැඩක් නෑ.අපේ අයට කිසිම හොඳ වැඩපිළිවෙළක් නෑ.බලන්න ඕහේ කෘෂිකර්මය කොච්චර හොදට කරනවාද.අපිට හොඳ පසක් ජලය හැම දෙයක්ම තිබිලත් ඔය තත්වයට එන්න බෑ.කිසිම හොද වැඩපිළිවෙළක් නැති කම තමයි.හැමතැනම මාපියාව එකයි.ගොවියට වැඩිය අනිත් අයට යනවා.එකයි ඇත්ත.සර් පරිස්සමින් අවධානම් තැන් වලට යන්න එපා.බයයි ලිස්සූවොත් ඉවරයි.අපිට ලෝකය බලන්න හොඳ දෙයක් කියලා දේන්න ඉන්නේ සර් විතරයි.සර් මෝල්ටාව පාලනය කරන්නේ කවුද.ප්‍රජතාන්වාදි පාලනයක්ද...අපේ රට වාගේ හොරු නේමේ නේද.අපේ පැත්තේ අරවට කියන්නේ පැණි කොමඩු 🍈🍈 කියලා.අර වට්ටක්කා වර්ගයට සමාන වර්ගයක් ලංකාවේ තියේනවා.එවා ඔච්චර දිග නෑ.සර් පරිස්සමින්.ලංකි අක්කා එහේමයි.දේන්නම පරිස්සමින්.ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නෑ.නමට විතරයි.හොරු රුලක් පවුලක් පාලනය කරන රටක්.බලන්න මෝල්ටා වල දියුණුව.හිතාගන්න බෑ.අපේ රටට කවදා ඔහොම වෙන්න පුළුවන් වෙයිද සර්.👍👍👍👍👍👍👍👍👍💯💯💯❤️❤️
@lahiruprabath9909
@lahiruprabath9909 2 жыл бұрын
Adarei hemadath oba depalata......theruwan saranai..parissamin sathutin inna hemadamath...
@shanakaisuru1391
@shanakaisuru1391 3 ай бұрын
පරිස්සමෙන් .ජයවේවා❤💪💪💯
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
Sudanthaka mame, Apita Videos dunna wage neme, ochchara Awadanam tan wlata ynne balagena. Phn eken bladdit apita welawakata hiri watenawa aga. Parissamin👍
@sagithkoralavidanage8854
@sagithkoralavidanage8854 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ දාල අපව රැගෙන යනවාට මමත්හරිම ආසයි🙏🙏😀😀😀
@pgsprasanna1063
@pgsprasanna1063 2 жыл бұрын
Like a film, Thanks.
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
කියන්න වචන නැහැ..100%සුපිරිම චැනල් එක.🤗👌👌💯❤️💐
@thusinduchathuranga3663
@thusinduchathuranga3663 2 жыл бұрын
Lassanai
@milanwijenayaka7264
@milanwijenayaka7264 2 жыл бұрын
ගොඩාක් පිං අයියේ අක්කේ මේ අත්දැකීම් අපිට පෙන්නනවට.
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
අම්මෝ මෝල්ටාව හරිම ලස්සන රටක්නෙ හොදට ඉර එළිය වැටිල තියෙනව නියමයි.Thank you very much Sudanthaka uncle ❤️ .
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Molta vloge eka සුපිරි 👍👍👍
@ravi.........6301
@ravi.........6301 2 жыл бұрын
සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛
@manjulaindika6612
@manjulaindika6612 2 жыл бұрын
godak pin oba mawage vedio dana nisa aita yana bari unath api nikan a rata giya wage dnanawa vediyoo aka bala ko api gadara hamomma balanawa bs
@dewshanchamika5415
@dewshanchamika5415 2 жыл бұрын
හරිම ආධාරයෙන් බලන channel akak deparak baluwath apa wenne na ❤❤ thank you සුදන්තක මාමෙ 💕
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
මොල්ටාව යුරෝපයට අයිති උනත් වෙනස් කියලා හිතෙන්නේ විශේෂයෙන් භුවිෂමතා ලක්ෂණ අනුව අපි හිතන්න ඉන්න යුරෝපයට වඩා ගොඩක් ස්තුතිය මෙවැනි දේවල් පෙන්වනවාට ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ඡය
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
අම්මෝ හැමදාම කියනවා වගේ කියන්න තියෙන්න පිස්සු හැදෙනවා කියලා තමයි සුදන්තක අයියේ. පට්ටම ලස්සනයි.සුපිරියි.බුදුසරණයි දෙන්නටම
@dhanushkaudara405
@dhanushkaudara405 2 жыл бұрын
සන්තෝසයි 🙏🙏😍
@kavishkathanuranga50
@kavishkathanuranga50 2 жыл бұрын
godak pin obata me DeWalt pennanawata budusaranai
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you so much to both , very unusual , unique geographical features, I enjoyed watching your Malta island clip. Good luck Budusarani ..
@athifjansz2022
@athifjansz2022 2 жыл бұрын
Super 🤗☺️👍👌
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Budusaranai sudantaka mahattaya.lanke mahat meya
@slupcontry.6569
@slupcontry.6569 2 жыл бұрын
Molta tuwer ekanam maru oyata godak sthuthi.
@jessicacabraal176
@jessicacabraal176 2 жыл бұрын
Good travel video Sudanthaka!
@shyamaleeperera6174
@shyamaleeperera6174 Жыл бұрын
Godak lassanai. Hondata hamadema winda.aththatama asai.mamath oba depala samaga hema ratakatama yanawa.obathuma parissam wenna.mage aushath aragena jeewath wenna oni watina kenek obathuma.theruwan saranai.
@kanishkaliyanawaduge2126
@kanishkaliyanawaduge2126 2 жыл бұрын
Nice as usual..❤❤❤❤
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 2 жыл бұрын
Thanks sir ☺☺☺
@asankasameera9398
@asankasameera9398 2 жыл бұрын
සුදන්තක මහත්මයා අදත්.සුපිරි වීඩියෝව ජයම වේවා . අර වට්ටක්කා තමා අපි බහරේන් වල සුප් සැදිමට විතරයි ඒවා ගන්නෙ. හරිම රසයි සුප් එක. Drone camera තිබ්බනම් වීඩියෝ ටික පට්ට පට පට වෙයි. තෙරුවන් සරණයි
@indrasenadesilva
@indrasenadesilva 2 жыл бұрын
Dear Sudanthake, I really enjoyed your adventurous tour and its very scenery too. i felt you were taking risks when touring. Ensure that you are touring with your wife so don't take too much risk. your presentation is excellent. Keep on touring more places so we can enjoy as we have traveled to those countries as you describe so. Thank you very much for making this video. So long.
@kavinupasanjith7570
@kavinupasanjith7570 2 жыл бұрын
Great video 👍👍👍👌
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Waauu akke aiye maara video eka. View eka maarama lassanai. Auwa dakkama duwagena enna taram asai. Karuwele idala maasa gaanakma. Api hamoma asawen baluwa. Budusaranai oyalata. Hiruni nangi saha Thilak malli 🥰
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ඔයාලට අව්ව නැති නිසා ඒකෙ වටිනකම දැනෙනවා නේද . අවුව තියෙන අයට වටින්නෙ නෑ 😀
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
බලන්න හදන්නේ බලලාම කමේන්ට් කරන්නම් සර්.👍👍👍👍👍👍💯💯❤️❤️
@sujithlakmal6735
@sujithlakmal6735 2 жыл бұрын
Super 🔥🔥🔥💚
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
OYa dakina ath winding sundarathwaya ithama asiru bayanaka unath wehesa wela pennna ekata godak pin Ayya ,maga nohara thamange ma ayata kiyala denawa Wage pennawa harima lassanai perfect good luck lanki Akka good luck perfect good luck 👍👍👍👍👍💖💖💖💖💖
@priyadharshanafdo4068
@priyadharshanafdo4068 2 жыл бұрын
Harima lassanai
@rosanas3110
@rosanas3110 Жыл бұрын
Supere
@onefoodaday1709
@onefoodaday1709 2 жыл бұрын
Oyata thank sudantha mama mira nilu
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Adath hodai Obata Thank you 🙏
@milanimila212
@milanimila212 2 жыл бұрын
Mama enne Kuwait wala mèhet oya wage gewal ammo mage badat hiri wetuna takeaya good luck and God bless you and budusaranai ayushabohowewa
@dennis9691
@dennis9691 2 жыл бұрын
පරිස්සමින් කරන දේවල් ❤️😘😇
@pradeepwasantha8459
@pradeepwasantha8459 2 жыл бұрын
You are very lucky
@aselamadurangaasela5867
@aselamadurangaasela5867 2 жыл бұрын
Amooo aiye පරිස්සමෙන් 😮😮
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb video ✊👏😻
@pathiranachithra437
@pathiranachithra437 2 жыл бұрын
Mata balannath bayai anea oyalata Thanks Malli Lanka nangitai
@givindashanuka3970
@givindashanuka3970 2 жыл бұрын
Second comment එක මගෙන්,,,,,,,😍😍
@sameeramihiranga7124
@sameeramihiranga7124 2 жыл бұрын
දැන් ගාල්ලේ කොටුව ලස්සන ට හදල සුදන්ත මාමෙ මම ගාල්ලේ යක්කලමුල්ලේ වෙනදට වඩා ලස්සනයි හැම තැනම කොටුවෙ පිරිසිදුයි දැන් පාක් එකත් හදල ලස්සන ට
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අනේ කොච්චර හොඳද ඒක. කොටුවෙන් පහළ බලද්දි ප්ලාස්ටික් බෝතල් ආදී කුණු පේන්නෙ නැත්නම් ලොකු දෙයක් ❤️
@roshanikarunarathna9585
@roshanikarunarathna9585 2 жыл бұрын
ඉක්මනට ඉවර වුනානෙ. බයේ හිටියෙ සුදන්තක අය්යා උඩ ඉන්නකොට.තව දෙයක් කියන්න ඕනෙ ලන්කි මම වුනනම් කවදාවත් අය්යට video එකක් හරියට කරන්න බැරිවෙනවා ලන්කි නිසාම හොදයි අය්යා ඇවිදල ඇවිදල එනකන් බලන් ඉන්න 😍😍
@m.d.nkumudiniweeraratne6719
@m.d.nkumudiniweeraratne6719 2 жыл бұрын
ඔබතුමාගෙ videosවලින් දැක්ක ගමන් බලන්න යන්න හිතට වැදුණ තැනක් තමයි Maltawa. හා මස් dish එක පෙනුමෙනුත් හරි ලස්සනයි . මම පොඩි කාලෙ ඇති තරම් කාල තියෙනව.හරි රසයි. කැලයකට කිට්ටුව ඉඳපු නිසා දඩමස් ඒ කාලෙ අපට හිඟ වුණේ නෑ. ඇත්තටම දැකපු restaurants වලින් ඒකට ගොඩක් හිත ගියා. ඔබතුමාට බොහොම ස්තුතියි මේව පෙන්නනවට.
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
මගෙ අම්මෝ....පරිස්සමින්....හරිම ලස්සනයි
බෙල්ජියමේ ජනප්‍රියම කෙල්ල
40:22
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
'' දැනටමත් අපි දිනලා ඉවරයි...''
21:33
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 26 М.
සුදන්තක ඉතාලිය හැර යයි
38:44
Lokewate Sudanthaka
Рет қаралды 113 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН