Malta | මෝල්ටාවට ජොබ් වලට යන්නේ මෙහෙමයි

  Рет қаралды 58,487

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

ජොබ් එකකට මෝල්ටාවට යන විධිය සහ ඇතිවන ගැටලු ආදී සියල්ලම පිලිබඳව අංග සම්පූර්ණ විස්තරයකි මේ
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 349
@adminahewage6179
@adminahewage6179 Жыл бұрын
ඔබතුමා එ්ජන්සික් කරන්නකෝ. එතකොට සාධාරණ මුදලකට අපටත් විශ්වාසයෙන් එන්න පුලුවන්. ඔබතුමත් සාධාරණ මුදලක් ගන්න. කමක් නැහැ. ජය වේවා.
@sameeraamarasinghe788
@sameeraamarasinghe788 Жыл бұрын
Inne okkoma horu lankawe apita hariyata visa ekak ganna puluwan oya ejaciyak karanawanam
@asiri.c.senadeera4675
@asiri.c.senadeera4675 2 жыл бұрын
සුදා මාමෙ, මේ චැනල් එකෙන් බැරි නම් අනිත් චැනල් එකෙන් හරි කමක් නෑ.අපිට ලේසියෙන් මේ රටින් පිට වෙන්න පුළුවන් ක්‍රම ගැන අපිට කියල දෙන්න.මේ මිනිස්සු කෝටි ගනන් ගසා කාලා ලෝකෙටම ණය වෙලා දැන් අපි ඒවට හරියන්න මැරෙනකන් කැප කිරීම් කරන්න ඕනෙලු.😥 සැප විඳපු ජීවිත නෙවෙයි.උත්සාහය තිබ්බත් නැගිටගන්න බැරි තැනකට මුන් ගෙනියන්නෙ.තිත්ත වෙලා තියෙන්නෙ.😢
@ladeepthafernando8929
@ladeepthafernando8929 4 сағат бұрын
Thanks Ayia....
@kavinupasanjith7570
@kavinupasanjith7570 2 жыл бұрын
Godak watina video ekak mame...😁👍👍🤙👋
@KawataAndare
@KawataAndare 2 жыл бұрын
💗💗💗ජය වේවා! අද මුල්ම ලයික් එක මගෙන්😃
@chasithaherath1193
@chasithaherath1193 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි මෙවැනි වීඩියෝ රැගෙන එනවට. ❤️
@rathnaweeramaharansilige9123
@rathnaweeramaharansilige9123 2 жыл бұрын
හරිම ලස්සනයි ඉතා වටිනා ව්ඩීයො එක ක් ඔබතුමාට ජය වේවා
@udmusicrevolution7802
@udmusicrevolution7802 2 жыл бұрын
ඔබ තුමාට පිං සිද්දවෙනවා... මේක බලාපොරොත්තු වෙන් හිටියෙ ...❤️🙏
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 2 жыл бұрын
රටේ තත්වය කෙසේ වෙතත් හිතේ සැනසීම , හෙට දවසකට අලුත් බලාපොරොත්තු ගොඩනගාගත්තේ හැමදාම ඔබතුමාගෙ වීඩියෝ එකක් බලලා.. පින් සිද්ද වෙනවා ඔබතුමාට මේ වෙලාවෙ මෙහෙම අපේ හිත් වලට ශක්තිය ලබා දෙනවට.. 🙏🙏🙏
@maheshgunewaradana333
@maheshgunewaradana333 Жыл бұрын
sachi oyage kathawa ettha,ratama epa wela innna welawa,sudatha aeeyage video eaka balala thama sanaseemak ganna, aniwa lankawen yanawa ynawami
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 Жыл бұрын
@@maheshgunewaradana333 ඔව් අනිවාර්‍යයෙන්ම. මෙහෙ ඉඳලා කරන්න පුලුවන් දෙයක් නෑ. මොකද රටම හැදෙනකන් බලන් ඉන්නවට වඩා හොඳයි අපි අපි වෙන වෙනම හරි ජීවිතේ හදාගන්න එක.
@maheshgunewaradana333
@maheshgunewaradana333 Жыл бұрын
@@sachitharuwanpathirana7886 rata wenas karanna try kala ,eath wenas wenna ne so we will change
@Uscrodrigo
@Uscrodrigo 2 жыл бұрын
Tks ayya.. great service
@walkaroundsweden274
@walkaroundsweden274 2 жыл бұрын
Thanks for sharing your experience...!! ❤❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 2 жыл бұрын
සුදන්තක අයියේ කාපු ලුණු පට්ටම ලුණු නේද? අද වීඩියෝ එක වෙනද වගේ ම ඉතාම සුන්දරයි අයියේ ඒ වගේම මෝල්ටාවේ ජොබ් එකක් කරනවා කියන එක ලේසි නැනේ අයියේ මාරම කට්ටක් කන්නම වෙනවා කෙසෙ වෙතත් ඒ පැහැදිලි කරපු විස්සරය ඉතාමත් වටිනවා අයියේ සුදන්තක අයියේ ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍✔
@rajithadilshan8160
@rajithadilshan8160 2 жыл бұрын
අංකල් මම බලපු දෙයක් තමයි ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය,ඉතාලිය වගේ රටවල වීඩියෝ දානකොට ගොඩක් මිනිස්සු බලනවා ඒක. අන්තිමට හිට්ලර්ගේ වීඩියෝ එකත් සෑහෙන්න බලලා තියනවා. Lauterbrunnen 🇨🇭 වීඩියෝ එකක් ඕන🤩 මග බලන් ඉන්නවා
@suriyaganthy7659
@suriyaganthy7659 2 жыл бұрын
Thank you sir you told us to valuable importance things...and i really enjoyed this video...🙏🙏🙏👌
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
විස්තරේට බොහෝම ස්තුතියි ❤️
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 2 жыл бұрын
කලබල අස්සේ video එක බලන්නත් බැරි උනා.ලස්සන වැදගත් video එකක් ❤️❤️🔥🔥
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@chatuwithhabijourney
@chatuwithhabijourney 2 жыл бұрын
thank you mr sudanthaka
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 2 жыл бұрын
ආයෙ මෝල්ටා ගියාද. ලස්සනයි ගොඩක්.. ආශාවෙන් බලනවා. ගොඩක් ස්තුතියි
@muthuwijesooriya
@muthuwijesooriya 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක් අපි මෝල්ටා හිටියට දැකලා නැති තැන්. අද දැක්කා. ස්තුතියි ඔබට.
@dileepnuwankumarasinghe9881
@dileepnuwankumarasinghe9881 Жыл бұрын
Good job appreciate. Thank you so much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
Malta ලස්සන , සුන්දර රටක්.. ඔබ ශ්‍රී ලාංකිකයන්ට යම් බලාපොරොත්තුවක් හෝ ඇති කිරීම වැදගත්.
@qnetir7244
@qnetir7244 Жыл бұрын
කීයක් යනවද ජොබ් කරන්න යන්න..
@chandanajayalal4327
@chandanajayalal4327 2 жыл бұрын
Very good Videos. Thanks.
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much
@manelpriyanthi8652
@manelpriyanthi8652 Жыл бұрын
හරිම වැදගත් videyo aka 👍🌹
@susiratharuka
@susiratharuka 2 жыл бұрын
bohoma pin sudanthaka aiyata mewage ratawal gena laba dena thorathuruwalata api me rate gathakarana thathwethi ekka oyage vedio balala hari api loku manasika sahanayak labanawa oyage kepavimata godak pin sidda wenna oya karana wede hariyata karanawa issarahatath oyage weda sarthaka wenna kiyala pathanawa
@rajidil2474
@rajidil2474 Жыл бұрын
මාර පැහැදිලි කතාව ❤️ බුදුසරණයි ඔබතුමාට ❤️
@dilanbuddhika4464
@dilanbuddhika4464 2 жыл бұрын
You are the great you tuber in this world love you so much and bright future
@priyanthakumara6799
@priyanthakumara6799 Жыл бұрын
Great work aiye
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
අදත් ඔබතුමාගෙන් හොඳ වීඩියෝවක් සමග සමඟ විදෙස් ගත වීමට බලාපොරොත්තු වෙන අයටඋපදෙස් ලබා දීම ගැන මම සතුටුයි💐💕
@tharindadilshan4444
@tharindadilshan4444 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලල තමයි ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ ❤️
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
හරිම ෂෝක් ස්තුති මහත්තයා හරිම සරළව ම තෙරැමි කරල දෙනවා,,,
@amilakumarasume2026
@amilakumarasume2026 Жыл бұрын
Thanks aiya
@dumindaniroshan4976
@dumindaniroshan4976 2 жыл бұрын
👍👍👍 niymi aiye godak wadagath kathwak
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 2 жыл бұрын
Thanks sir ☺☺☺
@g.a.k.s.h.i7301
@g.a.k.s.h.i7301 2 жыл бұрын
video eka watinawa , lassanai. oba dedenatama sthuthi
@voicelanka674
@voicelanka674 Жыл бұрын
lassanai..hama thanama
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
මේ රටේ තත්ත්වය එක්ක හිත නිවන භාවනාවක් අයියේ මේ වීඩීයො එක ගොඩක් පිං ඔයාට ❤️❤️❤️
@maheshgunewaradana333
@maheshgunewaradana333 Жыл бұрын
sudath aeeya thanks for video and defiantly i will meet you one day ,out of the country ,your video motivate us
@chamarasusantha9369
@chamarasusantha9369 Жыл бұрын
Thanks aiye
@DenethKavin
@DenethKavin 2 жыл бұрын
Lassanai mame
@sadunzoysa9799
@sadunzoysa9799 Жыл бұрын
Good job 👏
@rohithanandasena2218
@rohithanandasena2218 2 жыл бұрын
Thanks
@gairikailanganthilaka8492
@gairikailanganthilaka8492 2 жыл бұрын
බලාගෙන හිටපු video එක ආවා, මමත් මෙහේ public transport එකේ driver කෙනෙක්, දැනට අවුරුදු 3k, මෙහෙ දැන් පොදු ප්‍රවාහනයට bus රියදුරන් ගන්නවා, eth oya kiyana de balapanawa, kelinma meheta apply karata labenne na, oya kiyanawa wage mehe kenek haraha apply kaloth thama job eka labenne, puluwannam oya mehe enna, mama sambanda karala dennam e katattiyawa, e ayage gana dila lankawe minissunta udawwak karamu aiye, සුබ පැතුම්,
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අහන්නත් ආසයි ගයිරික මල්ලී ඔයාගෙ වචන වලටත් ස්තූතියි 🙏 ❤️ . මට lokewatesudanthaka@gmail.com ට ඊමේල් එකක් එවන්න මල්ලි. ඔයාගෙ මෝබයිල් එක දාල එවන්න ඒකෙ. මම කතාකරන්නම් ඔයාට . අපිට පුළුවන් උදව්වක් අපේ අසරණ මිනිස්සුන්ට කරමු.
@uddhikasulakshana9905
@uddhikasulakshana9905 2 жыл бұрын
අයියේ මමත් ගොඩක් කල් ඉඳලා එන්න ට්‍රයි කරනවා මොකක් හරි ක්‍රමයක් කියන්න අයියේ ලොකු උදව්වක්
@rukshankarunathilaka9260
@rukshankarunathilaka9260 2 жыл бұрын
අනේ මහත්මයා මටත් උදව් කරන්න....අපි හරිම අසරණයි ...මුදල් වියදම් කරලා හරි එන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා නම් කියන්න
@priyangikamadubhashini7671
@priyangikamadubhashini7671 2 жыл бұрын
ගයිරික මහත්මයා ඔබව සම්බන්ධව කර ගත හැකි email address එකක් දිය හැකිද
@champaramani5231
@champaramani5231 2 жыл бұрын
Malli puluannam thawa wisthara karala kiyanawada...
@srinathvijendra4486
@srinathvijendra4486 2 жыл бұрын
Super 👌
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
ඔයාතමයි ප්රවාදගත අපේ ගැලවිම දෙන දියසෙන් කුමරැ. පුතා ඉදිරියටම එන්න!!!
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 11 ай бұрын
ගොඩාක් පින් අයියේ ..💖👌
@hashinihandunneththi894
@hashinihandunneththi894 2 жыл бұрын
Puluwan nm eroup walata student visa enna puluwan wiyadam adu ,pahasu ratawal පිළිබඳ danuwath කිරීමක් කරන්න , මේ වෙලාවේ ඒක ගොඩාක් වැදගත් වෙයි,ඔබ තුමාට බොහොම ස්තූතිය 🙏❤️
@kavithmabalasooriya2234
@kavithmabalasooriya2234 Жыл бұрын
හරිම ලස්සනයි❤️
@bossemusic5535
@bossemusic5535 Жыл бұрын
Wish you All❤ the best for your life style...
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
හරිම වැදගත් කතාවක් සුදන්තක මාමා
@maheshsampath1326
@maheshsampath1326 2 жыл бұрын
niyama mahaththayek oya aiye adarei
@user-mc4ky2hi4z
@user-mc4ky2hi4z 2 жыл бұрын
අයියා ඔයා කරගෙන යන මේ වැඩේට ජය
@sanjayamadusanka6034
@sanjayamadusanka6034 2 жыл бұрын
Me vedio eka ada baluve. Maru..mahaththaya dana ganna puvanda Romeniyava shengan karanavada kiyala..🙏🙏🙏
@nayaniprasadika4575
@nayaniprasadika4575 2 жыл бұрын
අලුත් රටක අලුත්ම විඩියෝ එකක් දාන්න ගොඩක් ලස්සනයි
@wasalah.m.j2410
@wasalah.m.j2410 2 жыл бұрын
මිහිපිට කෙනෙක් ජීවමානව දකින්න ආස කරනව නම් මම නම් ඒ සුදන්තක මහත්තයා පමනයි.....❤️❤️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අනේ............ ❤️❤️❤️❤️❤️❤️
@sankaprera19
@sankaprera19 Жыл бұрын
@@lokewatesudanthaka ආදරෙයි අයියෙ
@saratv7417
@saratv7417 Жыл бұрын
Thanks bro
@manojanton5295
@manojanton5295 Жыл бұрын
Good💓
@mohamedrazick7893
@mohamedrazick7893 2 жыл бұрын
අගය කරමු.හොද උත්සාහයක්.ධනාත්මකව යමක් ...ස්තූතීය්
@chamara2581
@chamara2581 Жыл бұрын
Marama lassanai ❤️
@chamararuwan1419
@chamararuwan1419 2 жыл бұрын
ආදරෙයි ❤️
@gayanudayanga2777
@gayanudayanga2777 2 жыл бұрын
Great uncle
@mionkitchen2884
@mionkitchen2884 2 жыл бұрын
දිනක ඔබව හමුවී වචනයක් කතා කිරීමට නොනිමි ආසාවක් ඇත ජය වේවා පරිස්සමෙන් ❤️🙏
@danushaxiom4783
@danushaxiom4783 Жыл бұрын
that is correct dear what you said apply Malta
@ruwangamage2005
@ruwangamage2005 2 жыл бұрын
ගොඩක් පින් අය්යට මාත් විසා එනකන් බලන් ඉන්නේ ඩුබායි වලින් 🙏🙏 ලොකු දෙවල් දැනගත්තා
@ratakinratakata4718
@ratakinratakata4718 2 жыл бұрын
Number ekak denna
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Power cut eke video eke balanne good job uncle parissamen Inna ❤️
@imalkaraj8357
@imalkaraj8357 2 жыл бұрын
Mara lassanai
@manindaprasanga99
@manindaprasanga99 2 жыл бұрын
apith oya ekka lokewateyanawa, ස්තූතිය
@jeewansa4119
@jeewansa4119 Жыл бұрын
මහත්තයෝ ඔයා ලෝකෙ වටේම ඇවිදිනවා ලස්සන ස්ථාන පෙන්නනවා ඒකට ඔයාට ගොඩක් පින් හැබැයි ඔබතුමාට හිතුවොත් එතනින් එහාට ගිය දෙයක් කරන්න පුළුවන් මහත්තයා ඔයාට පුලුවන්නම් ඒජන්සියක් හරි දාලා සාධාරණ ගානකට අපේ රටේ ඉන්න ඔය රටවල් වලට ගේන්න ක්‍රමයක් හදන්න ඒක ලොකු පිනක් තව මේ ලංකා වැටිලා තියන තත්වයෙන් ටිකක් හරි ඉහළට යන්න පුළුවන් අනික ඔය දේ ඔබතුමාට කරන්නත් පුළුවන් ටිකක් හිතලා බලන්න මහත්තයා
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ඔයාගෙ කතාව හොඳින් තේරුනා... ඒකත් හරි යන්නෙ නැහැ... අනේ මන්දා කවදා මේකෙන් චුත වෙන්නද... ලංකාවෙ ස්වාභාවික ලුනු ලේවායක් තියෙනවා මන්නාරමේ වංකාලෙ... ඒක ඔය වගේ නෙවෙයි... වෙලක් තනිකර... ඉතින් ගොඩක් ලස්සනයි වංිඩියෝ එක... සතුටින් ඉන්න සුන්දර මිනිසුන් දැක්ක එකත් ලොකු වාසනාවක්... ලංකාවෙ අපිට ගොඩක් ස්තූතියි ඔබට සහ ලංකි මැතිනියට...ජයෙන් ජයම වේවා...
@Sana-yt2bq
@Sana-yt2bq 2 жыл бұрын
ලස්සනයි👍👍👍👍👍
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ස්තුති සර්
@adathulasubasingha5556
@adathulasubasingha5556 2 жыл бұрын
supiri
@edisonedison9553
@edisonedison9553 Жыл бұрын
මේ විස්තර ටික කිව්වට බොහොම ස්තූතියි මා මේමේ විස්තර ටික කිව්වට බොහොම ස්තූතියි මාමේ
@gggg12
@gggg12 2 жыл бұрын
first comment :)
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
හොදායි!
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Sir Singapore ehema yanne nadda apita balanna asai ehe sir ge vidio godak baluwa man godaaaak lassani danumak labagattha oba tumatha bohoma sthuti
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
ඔයාට හුගක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏
@slmobiletech.7999
@slmobiletech.7999 Жыл бұрын
Godak hodai aiye .
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you to both of you for showing the sat pans something exciting. Budusarani.
@sunethsuneth7926
@sunethsuneth7926 Жыл бұрын
පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි .ඔබ තුමාට බුදු සරනයි.
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
ලංකාවේ කරදර බල බලා හිටිය නිසා මේක බලන්නත් බැරි උනා නේ. ගොඩක් ලස්සනයි
@tharangabudusarnayrasik1292
@tharangabudusarnayrasik1292 2 жыл бұрын
Lassanay sir
@palithapradeep4780
@palithapradeep4780 2 жыл бұрын
අයියේ ඔයාගේ program හොඳයි
@thariduwithanage5126
@thariduwithanage5126 2 жыл бұрын
💕💕💕💕
@naturevideos2655
@naturevideos2655 2 жыл бұрын
👍👌🙏🙏🙏
@pushall8331
@pushall8331 2 жыл бұрын
cool bro
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
ලංකාව නැතුව ඕනිම රටක්❤️❤️
@buddhika_ns
@buddhika_ns 2 жыл бұрын
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 2 жыл бұрын
I also prefer to do a foreign employment because i m expecting to write ILTS as well so thank you for presenting me this video
@sanjeewadanushka8646
@sanjeewadanushka8646 2 жыл бұрын
Ayyeee wedee සුපිරි digatama karan yannaa .mata kiyanawada kawtu hari poland work permit ekata avith shengen venath rataka work visa ekta maru wenna පුළුවන් da ?danna kawru hariiii kiyanawada ?
@chamikariyawasam1073
@chamikariyawasam1073 2 жыл бұрын
💐💐💐
@jananiperera8174
@jananiperera8174 2 жыл бұрын
♥️♥️♥️♥️
@Graphicx
@Graphicx 2 жыл бұрын
😍
@MihiraSA
@MihiraSA 2 жыл бұрын
❤️❤️
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 2 жыл бұрын
නියමයී සුදන්තක මාමේ❤️❤️❤️❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
💖💖💖💖💖
@catanddoghome
@catanddoghome 2 жыл бұрын
Sir, mulin dena 03 months visa eka schengen visa ekak da? ekan spain or portugal walata yanna puluwanda?
@janithanimal7325
@janithanimal7325 2 жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️
@ruchiraalahakoon3912
@ruchiraalahakoon3912 2 жыл бұрын
🙏
@asankasameera9398
@asankasameera9398 2 жыл бұрын
සුදන්තක මහත්මයා ඔබේ ගනන් නිවැරදි කරන්නම්. මම කුරුණෑගල සහ ගාල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන දෙකකින් ඇහුව⁣. ලක්ෂ 22 ඉල්ලුවා. ඕනිනම් හඬපට දෙන්න පුළුවන්. අපි වෙනුවෙන් කතා කරන එක දේශපාලුවෙක් නැ. උනුත් මේවගෙන් හොරා කනවා. ඔබතුමාගෙ දැනුවත් කිරීමට ඹබට ගරු කරනවා
@pranathnishshanka7416
@pranathnishshanka7416 2 жыл бұрын
ටිකට් එකට නැතුව ඔයාට €600 ඕන වීසා වලට හා වැඩ බලපත් වලට... මහ්න්සි වෙලා තනියෙම ජොබ් එකක් හොයා ගත්තනම්... ඔච්චරයි ඔක්කොම වියදම යන්නේ
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
අපේ හිම නිවාඩු හෝම් ටුවර් එක
33:43
හිම නිවාඩුවේ බඩගිනි ජරමරේ
34:59
Lokewate Sudanthaka
Рет қаралды 49 М.
ලංකවට සුද්දො ගේන එක ලේසි නෑ...
1:38:03
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН