Valletta Malta | මෝල්ටා අගනුවර රෑ ජීවිතය

  Рет қаралды 62,004

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

මෝල්ටාව ඉතාම කුඩා රටක් වුවත් සංචාරක පාරාදීසියකි. වලෙට්ටා අගනුවර රෑ ජීවිතය ජීවමාන බවෙන් පිරුනු සුන්දර දසුනකි. යුරෝපයේ සංචාරක පාරාදීසියක රාත්‍රී ජීවිතය අත් විඳින්න මෙම වීඩියෝවෙන්
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 385
@asankasameera9398
@asankasameera9398 2 жыл бұрын
නතර නොකර වීඩියෝ දාන එකටයි දවසට පැය 7 ලයිට් නැති අපට ලස්සන ලයිට් පෙන්නුවාටයි පිං අත්වේවා.හැමදාම වගේ හරිම ආශාවෙන් බැලුවා ජයම වේවා. ඉතාමත් අගය කරනවා ඔබතුමාගෙ ව්‍යායාමය
@upaligunarathne8554
@upaligunarathne8554 2 жыл бұрын
Ķ7
@dinithnethmika
@dinithnethmika 2 жыл бұрын
අපේ නම් පැය 10කට වඩා ලයිට් කපනව
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත 😍😍😍
@ensachandra1880
@ensachandra1880 Жыл бұрын
Àpiwath me world tour ekata sambanda kara ganna pl.
@gaminisamarathunga6249
@gaminisamarathunga6249 2 жыл бұрын
දකිද්දි ආසයි ලෝකෙ රටවල් කොච්චර සුන්ඳරද කියල හිතෙනව. ඒ රටවල මිනිසුන්ගෙ තව කෙකනෙකුට තියෙන ගරුකිරීමත් ඉහලයි.ඒ රටවල් දියනු වෙන්නෙත් ඒකයි අපේ රටේ තාමත් ඉන්නව නූගත් ගෝත්‍රිකයන් වගේ කොටසක් ඒකයි අපේ රට දිනෙන් දින අගාදයට යන්නෙ.⁣ඒ කෙසේ වෙතත් ඔබට ස්තුතියි හැකි පමණින් ලොකය ගැන කියාදෙනවට.සැමදාමත් ජයම වේවා ඔබ දෙපලටම....
@uddikzsrilanka1100
@uddikzsrilanka1100 2 жыл бұрын
ඔව්,කනගාටු දේ, කොස් ගෙඩියක් කැඩුව කියලා ඒ මිනිහට පිහියෙන් ඇනල මරල, අපේ ඈයින්ගෙ ගරුකිරීම බලන්න පුළුවන් පෙට්‍රල් , ගෑස් පෝලිමේ දී.
@kumu2613
@kumu2613 2 жыл бұрын
@@uddikzsrilanka1100 නැති බැරි කමයි,මානසික ආතතිය නිසා තමයි මිනිසුන් ගොඩාක් වෙලාවට එහෙම හැසිරෙන්නේ. පොහොසත් රටවල මිනිසුන් හොද නිසාම නොවෙයි ඔය වගේ දේවල් අඩු. ඒ අයට ජීවත් වන්නට අවශ්‍ය අවම සැප සම්පත් තියන නිසයි. ඒ අයගේ අද්‍යාත්මික දියුණුව test වෙන්නෙ නෑනේ. මිනිසුන් කරදර වල වැටුනම හැසිරෙන ආකාරය තමයි ඇත්තටම වැදගත්. මෙහෙත් (අමෙරිකාව) පොඩ්ඩ එහා මෙහා වෙනකොට කට්ටිය පිස්සෝ වාගේ හැසිරෙන්න ගන්නවා! ඔක්කොම ලස්සනට වෙනකොට ශාන්තව ඉන්න පුළුවන්නෙ. පුද්ගලයින් වශයෙනුත් එහෙමයි, රටවල් වශයෙනුත් එහෙමෙයිනෙ. බුදුන් දෙසූ කකචූපම සූත්‍රය (මනි 21 මට මතක විදියට) ඒ ගැන මනාවට කියනවා.
@masterpiecesl99
@masterpiecesl99 2 жыл бұрын
ආණ්ඩුව මගෙ නම් ඔබයි ඇමති සංචාරක. පඩිය විතරයි ලොකු දීමනා නම් නෑ. නිදහස දෙනව රටත් ගොඩ දාල ඔබේ වියදමින් ලෝකෙ වටේ යන්නත්.. 😁❤
@Thenukidewnethmi
@Thenukidewnethmi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සුදන්තක මාමෙ අපිට වෙන රටවල් වල මේ දේවල් පෙන්නවට 💕
@independentasel5862
@independentasel5862 2 жыл бұрын
මමත් ගොඩ කාලෙක ඉඳන් ඕකම කියන්න හිටියේ 😌
@pathirana383
@pathirana383 2 жыл бұрын
ලෝකෙ වටේ ඇවිදින්න තියෙන ආසව දවසින් දවස වැඩිකරවන අංකල්ට හැමදාමත් ආදරෙයි කරදරයක් නොවී නීරෝගීව තවත් ලෝකෙ වටේ ඇවිදින්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා බුදු සරනයි අංකල් ආදරෙයි හැමදාමත් 🇱🇰❤️
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරිම ආකර්ශනීය යි..
@lionlkjayasinghe8310
@lionlkjayasinghe8310 2 жыл бұрын
ඔබ නම් සුපිරි මිනිසෙක් , ඔබ අපි වෙනුවෙන් සුපිරිම මෙහෙවරක් කරණ කෙනෙක්. අපේ දේශපාලනඤයින් රට රටවල් වලට ගිහින් කෝටි ගණන් මුදල් ඉවක් බවක් නොමැතිව වියදම් කර රටට එන්නේ හිස් අතින්………?
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 жыл бұрын
අපේ රටේ තියෙනවා ... මේ වගේ දේවල් .... හැබැයි ගොඩක් වෙලාවට කොළඹ විතරයි තියෙන්නේ .... Old Dutch Hospital , ග්‍රීන් පාත් , බම්බලපිටිය මුහුදු තිරය... දෙහිවල ,ගල්කිස්ස ගාල්ලෙත් ,මහනුවරත් ඉඳහිට .... ඒවත් සතියකට හෝ දවස් දෙක තුනකට සිමා වෙනවා ... කොළඹින් පිටතට මේ දේවල් යන්න ඕනේ ... අනිවාර්යෙන් .
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 2 жыл бұрын
ඔබ තුමා ලෝකෙ වටේ යමින් ලබන ප්‍රායෝගික අද්දැකීම් ,ලංකාව දියුණු කරන්න යොදා ගන්නා ආකාරය විස්තර කිරීම ඇත්තෙන්ම ලංකාවට කොච්චර ආදරේ ද යන්න කදිමට නිරූපණය වේ . කැපකිරීම් වලට ගොඩාක් ගොඩාක් ස්තූතියි
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ඒක නම් මාර ලස්සනයි.....කර්කෂ දේශගුණයක් තිබුනත් ගොඩක් ලස්සන, පිරිසිදු, පිලිවෙල ඇති රටක්...... අනික අපේ රටේ අයටත් හොඳ අදහසක් දුන්න වීඩියෝ එකක්... හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි.......!
@indikaanuradha2679
@indikaanuradha2679 2 жыл бұрын
අද වීඩියෝ එකක් බැලුවා හරිම ලස්සනයි භයානක තැන්වල පරිස්සමෙන් යන්න බුදු සරණයි
@ssug1960
@ssug1960 7 ай бұрын
අදත් ලස්සන විඩියෝ එකක් ගොඩක් ස්තුතියි♥
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 2 жыл бұрын
මේ වීඩියෝව හරිම ලස්සනයි. ඔබේ කතාව හැසිරීම හරීම ආදරණීයයි. මමත් මේගමනට එකතූ උනා වගේ දැනුනා. ඔබේ කතාවත් අැත්ත. ඔයාට ගොඩාක් ස්තූතියි.
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි ලස්සන රටක් අපිව සතුටු කරන්න අවධානම් තැන් වලට ගිහින් පෙන්වන ලස්සන දේවලට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම! ඔබතුමාට මතු ආත්මයක මෙවැනි සුන්දර ලස්සන ජීවත් වීමට පහසු රටක උපදින්න භාවනා කරලා පින් කරලා සිත පිහිටුවනවා. 💕💕💕💕
@imalkasewwandi3208
@imalkasewwandi3208 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මාමා ලෝකෙ වටෙ ලස්සන apita pennuwata.තවත් ලෝකෙ ඇවිදින්න ynna කියලා wish කරනවා හදවතින්ම.
@ruwangamage2005
@ruwangamage2005 2 жыл бұрын
Niyamai aiya vidio oya kiyapu katha tika godak watinawa❤️ math job akata anna hithan rata ජයවේවා ඔබට
@nimendrachanuka3785
@nimendrachanuka3785 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ.හිත සතුටෙන් බැලුවා.බොහොම ස්තූතියි අයියේ
@kumarikumari5492
@kumarikumari5492 2 жыл бұрын
Adat video aka godak lassanai. Hodatama pahadili karanawa. Godak stuti aiye. Ciao👌👌👌🌻🏵️🌺🌼🌸💮🏵️
@erangaprabath6147
@erangaprabath6147 Жыл бұрын
සුපිරිම සුපිරි අයියා ජය වේවා .....
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
All The Best For U Both Sudanthaka Putha තෙරුවන් සරණයි 🙏❤🙏
@pgsprasanna1063
@pgsprasanna1063 2 жыл бұрын
ලංකාව දියුණු කරන්න යොදා ගන්නා ආකාරය විස්තර කිරීම වලට ගොඩාක් ගොඩාක් ස්තූතියි
@sunildesilva6536
@sunildesilva6536 7 ай бұрын
හරිම ලස්සන දර්ශන පෙන්වනවාට බොහොම පිං ඒ වගේම ඔබ තුමාත් පරිස්සමෙන්
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you Sudanthaka for showing very strange places , people never go ( haunted places) any way you have showed the natural sand structures. How nice! Malia night life is same as Quebec city In Canada. Full of fun and live city. Enjoy your travel Budusarani
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
නියමයි ලස්සනයි ජයවෙවා
@Storyofarose1
@Storyofarose1 Жыл бұрын
මාරයි අයියා..ඔයාගෙ වීඩියෝ වල ඔයා නේවේ ඉන්නෙ..බලන මං වගේ හැගීමක් එන්නෙ..ආසයි .හීන තමයි පිට රටක ජීවත් වෙන එක..කවදාක හරි හීනේ සැබෑ කරගන්නවා...විශ්වයට ස්තූතියි
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 2 жыл бұрын
ලස්සන video එකක්.සුන්දර අත්දැකීමක් ❤️❤️🔥🔥
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very interesting and important video. Thank you very much 💕.
@chamindaroshan8931
@chamindaroshan8931 2 жыл бұрын
කතාව 100/1000 ඇත්ත,හැබැයි සුදන්තක අයියේ ඇත්ත කතා කරලා කාගෙන්වත් සමාව ගන්න ඔනි නැහැ,ලංකාව කියන්නේ හැමදේකටම කාලකන්නි දේශපාලකයෝ ඇගිලි ගහලා දේශපාලනිය වෙලා තියෙන්නේ,ඒ වාගේ හැම දේකින්ම මුන් හොර කාලා කොමිස් ගහන්න පුරැදු වෙලා ඉන්නේ,,
@kumarabasnayaka8727
@kumarabasnayaka8727 2 жыл бұрын
ගොඩක් ලස්සන video එකක් ස්තුතිය .
@sachinfernando9445
@sachinfernando9445 2 жыл бұрын
♥️ අලුත් Video එකක් එනකන් බලන් ඉදියේ...තියෙන ප්‍රශ්න ටිකක් හරි අමතක වෙන්නේ මේවා බලන වෙලාවට විතරයි..
@sunimalperera1958
@sunimalperera1958 2 жыл бұрын
Mamath godak videos balanawa aiya. 🙏🏻 thank you.
@gaya..4177
@gaya..4177 2 жыл бұрын
ලස්සන සංචාරයක්....ලස්සනයි ...ජයවේවා.....👍👍👍
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
harima lassana ratak..sundara..thanak..
@NuwanthikaFernando
@NuwanthikaFernando 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝවට!
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
ඔයාගේ විඩියෝ නම් සුපිරියි ....හරිම ආසාවෙන් ආයි ආයි බලනවා ජය වේවා....✌️✌️✌️✌️
@ajithyapa1378
@ajithyapa1378 2 жыл бұрын
I like your food selection as per the country. I also like to tast each countries food pattern.Thanks for your videos Sudanthaka
@atabeywardana5187
@atabeywardana5187 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ...
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
Uncle අයර්ලන්තෙටත් යමුනේ ☘️☘️🇨🇮🇨🇮 නෙදර්ලන්තෙ බෙල්ජියම වගේ රටවල summer එකෙත් වීඩියෝ ගෙන්න මාමෙ 🥺😍😍❤️
@shanesavier586
@shanesavier586 2 жыл бұрын
Ireland walata yanna itali passport eka one
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
@@shanesavier586 ithin sudanthakata thiyenavane
@Salinda_desilva
@Salinda_desilva 2 жыл бұрын
දේශපලයන විතරක්ම නෙමේ ඔය වගේ තැනක් ලංකාවේ දන්න බැරි එකට හේතුව.හෙන මෝඩ සෙට් එකක් ඉන්නවා කෙල්ලෙක්ට පාරේ යන්න බැ,එළිමහන් ප්‍රසංගයක් තියන්න බැ වලි දාගන්නවා.බිල පොර වෙන්න දගලනවා.මේ වගේ මිනිස්සු ඉන්නකන් ඔය වගේ දේවල් කරන්න හීන තමයි.
@kumarawiccramasinha3013
@kumarawiccramasinha3013 2 жыл бұрын
අපි නොදන්නා දේ බොහොමයි නොදැකපු දේ බොහොමයි මේ වගේ දේ අපි සමඟ බෙදා ගන්න වාට බොහොම පින්
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
මේ වීඩීයො බලන මොහොතේත් අපිට current නෑ අයියේ 😢😢😢
@sujithpriyantha4653
@sujithpriyantha4653 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් සුදන්තක අයියා
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරෙයි
@senaldesilva8663
@senaldesilva8663 2 жыл бұрын
Nice Vedio Aiya !! All The Best Ahead !!!
@tharanganishasthri2812
@tharanganishasthri2812 2 жыл бұрын
you are great...
@rizanamuslimah2238
@rizanamuslimah2238 2 жыл бұрын
ඔබ පවසන්නෙ ඇත්ත.අවංකයි.නිහතමානියි.විවෘත හදවතක්.යමක් උගැන්වීමක් කරන්නෙ ඔබට දෙවියන් වහන්සේ සත්‍ය අවබෝධ කර දෙත්වා
@knishanisashikala
@knishanisashikala 2 жыл бұрын
Niyamai uncle 🙏 thanx apita hamadema pennanawata ❤️👍
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
අදත් ලස්සන විඩියෝ එකක්.ගොඩක් ආසාවෙන් බැලුවා.😍😍. පුලුවන් නම් සංචාරය කරන හැම රටකම, නගරයකම මේවගෙ night life වීඩියෝ එකක් දාන්න සර්.ගොඩක් ආසයි බලන්න.😍😍
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
අද තමයි බලන්න ලැබුණෙ.ගොඩක් ලස්සනයි.
@mudithpiumal6432
@mudithpiumal6432 2 жыл бұрын
හරිම ලස්සනට වීඩියෝ එක කරනව uncle😍
@kameeradilshan
@kameeradilshan 2 жыл бұрын
තව මේ වගේ නගර වල Night Life විඩීයෝස් දාන්න අන්කල්. හරිම සුන්දර අත්දැකීම්. මේ වගේ දේවල් අපිට පෙන්වනවට ගොඩක් ස්තුතියි ❤️
@wijethunghe..479
@wijethunghe..479 2 жыл бұрын
පරිස්සමෙන් .....තෙරුවන් සරනයි
@priyankaraperera3166
@priyankaraperera3166 2 жыл бұрын
සූපිරි.හොදින්.ඉන්න
@samithchamara2121
@samithchamara2121 2 жыл бұрын
මග බල බල හිටියේ දැන් දායි දැන් දායි කියලා. ස්තූතියි!.
@ashikaeds
@ashikaeds 2 жыл бұрын
හරිම ලස්සනයි.
@suriyaganthy7659
@suriyaganthy7659 2 жыл бұрын
Superb sir thank you very much sir.....🙏🙏🙏👌👌👌
@jayanthathunga6864
@jayanthathunga6864 2 жыл бұрын
godak thanks apita lassana dewal pennuwata
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
Video එකේ ආවසාන හරියේ තමයි ඔබ තුමාගේ හොදම අදහස් ටික ආවෙ ඇත්ත ඔබතුමා කියන කාලේ මමත් හික්කඩුවෙ හොටෙල් එකක ටික කාලයක් වැඩකලා ඒ අද්දැකිම තියෙනවා ගොඩක් සරණයි ඔබ තුමා ඇතුළු පවුලේ සැමට ජය
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
සුදන්තක අන්කල්,මේ වගේ වීඩියෝස් ගේනවට ඔයාට ගොඩාක් පින්.මේ දවස්වල කරන්ට් කපන නිසා ෆෝන් එක චාජ් කරගන්නේ බොහොම අමාරුවෙන් ඒ උනාට අංකල්ගේ වීඩියෝස් කොහොම හරි බලනවා.අනේ අංකල් "රුමේනියාවේ සුන්දරත්වය" ගැන වීඩියෝ එකකුත් අනිවාර්යෙන්ම ඕන....💖🤝bye...අංකල් 🌷
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
Valletta Malta හරිම සුන්දර යි.. ඔබට ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අපිට දකින්න දෙනවට. අපේ රටේ පාලකයෝ dollars නෑ කියලා අඩනවා.. අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවද මේ වගේ සංචාරක ආකර්ශනය ඇති තැන් හදන්න... මොන තරම් දේවල් කරන්න පුළුවන් රටක්ද මේ.. දවසින් දවස විනාශ වෙන්නේ..ලෝකේ හොදම සංචාරක ආකර්ශනය ලබාගන්න පුලුවන් රටක් නේද අපේ රට.. මේදේවල් බලද්දී අපේ රට ගැන පුදුම දුකක් දෙනෙන්නේ..ඔබ කියන දේ අවංකවම ඇත්ත.. හොරකම ඔලුවෙ තියෙනකල් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ..
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
ඇත්තෙන්ම අංකල්ට ස්තූතීයි ලෝකය පෙන්වලා මිනිස්සුන්ගේ මිත්‍යා මතවාද දුරලපු එකට.👍
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 2 жыл бұрын
වීඩියෝ එක හරිම සුන්දරයි සුදන්තක අයියේ.. ඔයා කියනවා වගේ අපේ මුලු රටම සංචාරක පුරවරයක් කරන්න පුලුවන් රටක් ඒත් ඒකට ක්‍රමවේදයක් හරි සිස්ටම් එකක් තිබිය යුතුයි .ඒහෙම එකක් පේනතෙක් මානයක නෑනේ .හැමදාම විදේශකයින්ට දලදා පෙරහැර පෙන්න පෙන්න ඉදලනම් හරියන්නේනැ.. රෙස්ටූරට් තිබ්බත් ඔයා කියනවා වගේ ඒවා සල්ලි කාරයන්ට විතරයි සුදන්තක අයියේ කෙසේ වෙතත් සුදා අයියේ අවදානම් වැඩනම් කරන්න එපා අයියේ ඔයාටත් ලංකි අක්කිටත් ගොඩාක් පිං අපිට ලෝකය ගැන කියලා දෙනවා වගේම අපේ රට ගැන්ත කියලා දෙනවට ස්තූති අයියේ ඔබ දෙපලට.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍
@harsharanaweera1199
@harsharanaweera1199 2 жыл бұрын
මසුරං වලින් පුරවන්න වටින කටක්. ඒ වචන ටික පාහර පාලකයින් ට ඇහෙනව නම්. සහ වහල්ලු වගේ හිතන කාලකණ්ණි ජනතාවක් අහනව නම් ලෝකෙ මේකයි කියල තේරුම් අරන් මිනිස්සු විදිහට ජීවත් වෙන්න හිතන්න පුළුවන් ❤ ආදරෙයි අයියෙ ඔයාගෙ වීඩියෝ බලන ගමන් මම නම් මගේ මොලේ හෝද ගන්නව නියමෙට ❤❤❤ පරිස්සමෙන් ඔයාල බුදුසරණයි 🙏
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Godak mansi wala me karapu vediyowawata th stuti karanawa harema lassanai ❤❤God blass you and lanki,,,,
@thingsforlife7835
@thingsforlife7835 2 жыл бұрын
ඔබතුමාට පින්
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Wenada wagema video eka perfect Ayya ,kawadawath dakinna yanna bari Mey Wage lassana county wadagath than pennuwata Akka good luck Ayya perfect superb good luck 👍👍👍👍💖💖💖💖
@trishaniranasinha428
@trishaniranasinha428 2 жыл бұрын
Great job 👍
@agasela65
@agasela65 2 жыл бұрын
Fantastic presentation
@sadajay8802
@sadajay8802 2 жыл бұрын
කාලෙකින් මාමගේ වීඩියෝ එකක් බලන්න ආව වෙලාවටම😍😍.
@nimeshakankanamge9562
@nimeshakankanamge9562 2 жыл бұрын
❤️❤️❤️
@lalanimangalika9529
@lalanimangalika9529 2 жыл бұрын
අනේ මහත්තයෝ අවදානම් තැන්වල යන්න එපා. ඔයා රටක් වටින කෙනෙක්
@pradeepwasantha8459
@pradeepwasantha8459 2 жыл бұрын
Niyamai
@shamasubashini7452
@shamasubashini7452 2 жыл бұрын
හරිම.ලස්සන.නගරයක්.ඔබේ මහන්‍සියට.තුති
@subaanmic1
@subaanmic1 2 жыл бұрын
Suprr vedio .. 👍👍👍👍👍👍
@kasunnamal9326
@kasunnamal9326 2 жыл бұрын
ලස්සනයි
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
Great....
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
බුදුසරණ සරණ .sudantaka mahattaya .ape කරුවල
@dilaninushan2020
@dilaninushan2020 2 жыл бұрын
Jayawewa.. hithata puduma sahanayak danenne Aiyage video travelling video baladdi.. pehedili kireem supiri. 👍 man april 1st week malta enna inne..
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔබට සුබ ගමන් ❤️
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
ලස්සනයි 👍👍👍
@anandarathana
@anandarathana Жыл бұрын
ඇත්තටම හරිම හරි ඔබතුමා කියන කතාව ඇත්ත අපිට මේ වගේ ජීවිතයක් කවදා ලැබෙයිද? ලංකාවේ කවදා හරියාවිද මන්දා
@dileepaabishek2359
@dileepaabishek2359 2 жыл бұрын
godak interested .srilanka wata good example ekak. street food karanawanm lankawe ayata meya godak watenawa.wish you all the best💥💥👍👐🏼
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
sudanthaka අයියා පුදුම ලස්සනයි වීඩියෝ එක .ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා මට නම් තේරෙන්නේ නෑ අපිව ලෝකෙ වටේ එක්කං යනවට.අයියා අවදානම් තැන් වලට යද්දී ගොඩක් පරිස්සමෙන් යන්න.ඔයාට ජයෙන් ජයම වේවා ඔයාට ජයෙන් ජයම වේවා.❤️❤️❤️❤️
@sisithal
@sisithal 2 жыл бұрын
පට්ට පට්ට ලස්සනයි අයියේ . ඒ වගේ කුඩා රටක ඒ වගේ සංචාරක කර්මාන්තයක් තියෙනවා නම් ලංකාවේ සංචාරක කර්මාන්තය ඒ වගේ කීප ගුණයකින් ඉහලට නංවන්න පුළුවන් එක එකාට පගාව නොදී මිනිස්සුන්ට තමන්ගේම පොඩි කඩ සාප්පු , රෙස්ටුරන්ට් දාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් . කිසිම දෙකට ලංකාවේ ප්‍රතිපත්තියක් නැහැ . ඔක්කොම වෙන්නේ කොමිස්,පගාව, දේශපාලන හිතවත් කම් අනුව . කවමදාකවත් ගොඩ ගන්න බැරි රටක් ලංකාව කියන්නේ
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Hema Thenama piliwela Api Thawama Hoyanawa piliwelak Ape Rata compare kaloth Api eka Thenaka sudanthaka oba Sameepa charithayak apita Thank you 🙏
@tharesl4901
@tharesl4901 2 жыл бұрын
Beautiful video ❤👍
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@Randi6
@Randi6 Жыл бұрын
ජය වේවා❤️ 🇱🇰
@user-sn5xq6ro9q
@user-sn5xq6ro9q 5 ай бұрын
😊lassanaiii Ela❤❤❤
@shandissanayake817
@shandissanayake817 2 жыл бұрын
Oya hitha hoda patta manussayek aiye. Wachana walin hesirimen eke therenawa. Dawasaka hambawela wachanayak katha karanna asai oya wage minissu ekka ❤️
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 2 жыл бұрын
Wooooow ❤️❤️❤️❤️❤️
@rajaekanayake2327
@rajaekanayake2327 2 жыл бұрын
ඔබගේ විස්තර කිරීම විශිෂ්ටයි
@dhammasarathi9364
@dhammasarathi9364 2 жыл бұрын
මම කුමාරඇල්ලේ චන්දවිමල හාමුදුරුවෝ. අයිය මේ වීඩියෝ එකෙනුත් ගොඩක් දේවල් ඉගනගත්ත. කියල වරඩක් නෑ පුදුම විදියට ආස හිතෙනව ඔය රටවල් වල පිලිවෙල දැක්කම. අපේ රටේ සංචාරකයොන්ට බලන්න කොච්චර දේවල් තියනවද. ඒත් අපේ සංචාරක කර්මාන්තය තනිකර සූදු තිප්පොක් වෙලා ඉවරයි. අයිය ලංකී අක්ක ඇතුලු පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් වේවා. තෙරුවන් සරනයි
@lasithadhananjaya2050
@lasithadhananjaya2050 2 жыл бұрын
Excellent
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 2 жыл бұрын
Ane uncle kana katuu..kiyana ewata apatath hina yanawa.apith sathutu wenawa...dennama godaak paressamin toure karanna.good luck..👦👧❤❤❤❤❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
හැමදාම videos බලනවා....වෙනසකටත් එක්ක ඇමරිකාවෙ ගිහින් videos කරන්නකො❤🙈❤🙈❤🙈
@danushrathnayaka9294
@danushrathnayaka9294 Жыл бұрын
ඇත්තටම අපි ජීවත් වෙන රටට වෙලා තියන දේ තේරුන් ගන්න පුලුවන්. ගොඩක් දුකයි. බලන්න්කෝ මේ රටවල මිනිස්සු ජීවත් වෙන නිදහස.
@ppbandara2917
@ppbandara2917 2 жыл бұрын
Oya hari sudanthaka aperate inna modaminissu danne warjana karannai udgoshana karannai wedanokara kannai kaiwarugahannai irisiyakarannai witharai munge olu hadannethuwa monawakalath wedak ne
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 2 жыл бұрын
Pattama patta...👍🤜👌💪
@wasanthakumara2895
@wasanthakumara2895 Жыл бұрын
හොද් අදහස්ඔබසතුයි ඹබට ජය හොද දැනුමක් ලැබුනා
@wasanthakumara2895
@wasanthakumara2895 Жыл бұрын
👍👍👍👍👍👍
@SL_P.M.D_ROX
@SL_P.M.D_ROX 2 жыл бұрын
සුපිරි යක් තමයි අයියේ 😜👍
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 22 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН
12 Best Places To Visit In Malta | Malta Travel Guide
31:24
Scenic Hunter
Рет қаралды 461 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 81 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 22 МЛН