No video

මාස තුනක් උනත් තියාගෙන කන්න දකුණේ රහට මාලූ ඇඹුල් තියල් හදන හැටි /Malu ambulthiyal mathara style

  Рет қаралды 171,642

Kavi Home Recipes

Kavi Home Recipes

Күн бұрын

මාස තුනක් උනත් තියාගෙන කන්න දකුණේ රහට මාලූ ඇඹුල් තියල්,
Malu ambul thiyal mathara style 👇
• මාස තුනක් උනත් තියාගෙන...
#kavihomerecipes #malu_ambul_thiyal

Пікірлер: 154
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ලේසියෙන්ම මාලූ ඇඹුල් තියල් හදන හැටි👇 kzbin.info/www/bejne/l5Soh3iMas1qqc0 ගමේ රසට ගමේ අච්චාරු හදන ලේසීම විදිය 👇 kzbin.info/www/bejne/aYmnn2iXaM-EmtU පැණි වළලු ලේසියෙන්ම හදන හැටි 👇 kzbin.info/www/bejne/pp7Kq2CLh7-liZI අවුරුදු සමයට කෑම මේසයට තියන්න සුපිරිම ලූණූ වලින් කට ගැස්මක්👇 kzbin.info/www/bejne/pHXJpaeVgZt-qKc අඩු වියදමකින් අවුරුදු මේසයට රයිස් එකක්👇 kzbin.info/www/bejne/sKGxeHhtm9mNbqM උත්සව සමයට කෑම මේසෙට නූඩ්ල්ස් වලින් සුපිරිම බයිට් එකක් 👇 kzbin.info/www/bejne/aoG7inpqfN13d9U උත්සව සමයට කෑම මේසයට තියන්න කියාපු එළවළු සැලඩ් එකක්👇 kzbin.info/www/bejne/mmGsaJKFnLure5I අවුරුදු දා තේ මේසයට තියන්න සුපිරි රස කැවිල්ලක්👇 kzbin.info/www/bejne/foW9dHuofZeooK8 අවුරුදු දා චිකන් ඩෙවල් මෙහෙම හදලා බලන්න👇 kzbin.info/www/bejne/oXvaYWCkYr2Wabs අවුරුද්දට මැලේ අච්චාරුවක් හදන හැටි kzbin.info/www/bejne/nIfXZYSdrpt3apI අවුරුදු දා බටු මෝජුව මෙහෙම හදන්න👇 kzbin.info/www/bejne/n3ump6SMbaaYbpY
@thanujaopanayaka543
@thanujaopanayaka543 10 ай бұрын
අච්චාරු
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 3 күн бұрын
බොහොම ස්තුතියි.ඔයා ලස්සනට කියලා දෙනවා
@kavihomerecipes
@kavihomerecipes 3 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 8 ай бұрын
I am a Southerner and my mother used to make tasty ambulthial this way. This method is real.
@kavihomerecipes
@kavihomerecipes 8 ай бұрын
Thank you ❤️
@MAWLANKA
@MAWLANKA Жыл бұрын
හුම්...ආසම කෑමක් මාළු ඇඹුල්තියල් 😋👍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තුතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
තෙරුවන් සරණයි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@lovelynovels
@lovelynovels Жыл бұрын
ගොඩාක් රසවත් රෙසිපි එකක්. ඇඹුල් තියල් කොහොම හැදුවත් මේ තරම් ලේසියෙන් හදන්න ඉගෙන ගත්තෙ අදයි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීම ගැන. තෙරුවන් සරණයි ඔයාට.පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ. සුවදායි සුන්දර රාත්‍රියක් වේවා ඔයාට . 🙏🙏💐💐💐💐💕💕💕💕💕
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
තෙරුවන් සරණයි🙏
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
🙏🙏🙏
@samanthikumari2375
@samanthikumari2375 8 ай бұрын
​❤haaa
@malanisenanayaka8934
@malanisenanayaka8934 8 ай бұрын
akke harima rasayi heduwa malu abulthiyal eka harima rasayi❤❤❤ thank you akke
@princyhemali9292
@princyhemali9292 4 ай бұрын
❤❤❤නියම විදියට මාඵ රසට ඇඔුල් හදන්නෙ මෙි විදියටයි.
@kavihomerecipes
@kavihomerecipes 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ඇත්තටම බොහොම ස්තුතියි මේ වගේ රෙසිපියක් ගෙනාවට තෙරුවන් සරනයි ඔයාට
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තුතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@user-li6nv2ww5s
@user-li6nv2ww5s 27 күн бұрын
මම හැදුවා හරිම රසායි thank you
@kavihomerecipes
@kavihomerecipes 24 күн бұрын
Thank you dear 🥰
@lakmidarshika2694
@lakmidarshika2694 Жыл бұрын
Akkige recipe akata man ada malu abul thiyal aka haduwa rasama rasai lesi hadannath... thanks 👍👍😍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ❤ මගේ වීඩියෝ බලන්න ආවාට ඒ වගේම හදලා බලලා කමෙන්ට් එකකින් රස ගැන කිව්වා ට.ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@nethulilinara7764
@nethulilinara7764 3 ай бұрын
ඒක,නම් සුපිරි වගේ .❤❤❤
@kavihomerecipes
@kavihomerecipes 3 ай бұрын
Thanks ❤️🙏
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 Жыл бұрын
ඒක නම් නියමයි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි අයියා
@NilushaSandamali-cy3uh
@NilushaSandamali-cy3uh 4 ай бұрын
Mamath heduwa oya kiyapu widiyata malu ebul tiyal aththatama harima rasai
@kavihomerecipes
@kavihomerecipes 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@kmdweerasingha1667
@kmdweerasingha1667 9 ай бұрын
Niyama vdihata හැදුවා .thank නංගී ❤
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
ඇඹුල්තියල් නියමයි වාසනාවන්ත සුභ දවසක් වේවා
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි ඔයාට ❤
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@user-sb7er2yd5g
@user-sb7er2yd5g 3 ай бұрын
හොඳ ට.කියල.දුන්න❤❤❤
@kavihomerecipes
@kavihomerecipes 3 ай бұрын
Thanks ❤️🙏
@malarratnam6605
@malarratnam6605 7 күн бұрын
Can we cook in a aluminium sauce pan the ambul thyall
@kavihomerecipes
@kavihomerecipes 6 күн бұрын
You can cook in a aluminum sauce pan but it is not good for your helth .
@user-pl4ef6ws6y
@user-pl4ef6ws6y Жыл бұрын
namaste! 건강식 전통요리. 먹음직스러워요. 건강하십시요 👍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thanks
@thusithaofficially4786
@thusithaofficially4786 Жыл бұрын
*Nice....-* 💗💗🥰
@nirupawickramasingha998
@nirupawickramasingha998 Ай бұрын
රසම රසයි
@kavihomerecipes
@kavihomerecipes Ай бұрын
Thanks 👍
@ruwansampath797
@ruwansampath797 Жыл бұрын
Harima rasai
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏
@vikasithalokayacricket2278
@vikasithalokayacricket2278 Жыл бұрын
සුභ දවසක් යාළුවා...නියමයි නියමයි 👌👌
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තුතියි
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 27 күн бұрын
Akki dan hadanawa 😊
@kavihomerecipes
@kavihomerecipes 24 күн бұрын
Thank you dear 🥰
@user-ob4mq2gx5u
@user-ob4mq2gx5u 6 ай бұрын
ඔය වගේ වතුර පොඩ්ඩක් තියලා විනාඩි 50 විතර ලිපේ තියනකොට අඩිය අල්ලලා රොස් වෙන්නේ නැද්ද ,ලස්සනට කියලා දුන්නා ❤❤
@kavihomerecipes
@kavihomerecipes 6 ай бұрын
අඩුම ගින්දරේ හදන්න ඕනේ .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@lakyshawineetha7988
@lakyshawineetha7988 7 ай бұрын
Niyamai ❤ ❤ ❤
@kavihomerecipes
@kavihomerecipes 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@jeganathjkweighingscalesys4600
@jeganathjkweighingscalesys4600 Жыл бұрын
ගොඩක් ස්තුතිය ලේසි වීදියට කියලා දුන්නට ❤
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
දිගටම මගේ යූ ටියුබ් නාලිකාව සමග රෑදී සිටින්න ගොඩක් ස්තූතියි ඔයාට ❤
@user-xj8mw3st3e
@user-xj8mw3st3e 11 ай бұрын
Mamat haduwa a widiyatama attatama rasai
@kavihomerecipes
@kavihomerecipes 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@yurang-studio
@yurang-studio Жыл бұрын
Excellent job dear
@kavicreations5612
@kavicreations5612 Жыл бұрын
නියමයි 👍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි යාලූ
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 10 ай бұрын
Thanks oyata,hadala balanmko...
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@sigithisigithi
@sigithisigithi Жыл бұрын
ස්තුතුයි කියලා දුන්නට
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි නංගා
@thusithaofficially4786
@thusithaofficially4786 Жыл бұрын
*නියමයි අක්කේ.......* 🥰🥰🥰🙉
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@yamamurakitty
@yamamurakitty Жыл бұрын
Very interesting recipe.Thst was great!✨💫✨
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thanks for visiting
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
තෙරුවන් සරණයි
@yamamurakitty
@yamamurakitty Жыл бұрын
Happy Sunday 😊
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
​@@yamamurakitty❤❤❤
@user-el4qh7sx5b
@user-el4qh7sx5b 3 ай бұрын
@kavihomerecipes
@kavihomerecipes 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@ShashiniSewmini
@ShashiniSewmini 3 ай бұрын
❤❤
@kavihomerecipes
@kavihomerecipes 3 ай бұрын
Thanks
@mostlycreative2232
@mostlycreative2232 Жыл бұрын
Yummy yummy recipe 👍🤝
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
Thanks
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
තෙරුවන් සරණයි
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good morning අක්කේ ❤❤❤❤❤ 🥊️
@lakiyabro2533
@lakiyabro2533 Жыл бұрын
Woooow😮
@ShashiniSewmini
@ShashiniSewmini 3 ай бұрын
Math heduwa ❤️❤️❤️
@kavihomerecipes
@kavihomerecipes 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@spicytouch3034
@spicytouch3034 Жыл бұрын
ඒක නියමයි 😍
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තූතියි
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@thimilrathnayake6408
@thimilrathnayake6408 10 ай бұрын
Akke hurullo me widiyta hadanna puluwanda
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
පුළුවන් ඕනේ ම මාළු වර්ගයක් මේ විදියට හදන්න පුළුවන් .ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@thimilrathnayake6408
@thimilrathnayake6408 10 ай бұрын
Thank you akke
@thimilrathnayake6408
@thimilrathnayake6408 10 ай бұрын
Haduwa 0
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Godak rasaiy neda?🙏🙏🙏💐💐
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏
@user-me3vo9vz7z
@user-me3vo9vz7z 10 ай бұрын
❤❤❤❤
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@DilukshiMasha
@DilukshiMasha Ай бұрын
Akke mati athiliyskm oneda
@kavihomerecipes
@kavihomerecipes Ай бұрын
Mati athiliyak nam wadath hodai dear.ehema nathuwath hadnna puluwan
@thushariedrisinghe5345
@thushariedrisinghe5345 Ай бұрын
මිරිස් danna berida
@kavihomerecipes
@kavihomerecipes 24 күн бұрын
කැමතිනම් එකතු කරන්න පුළුවන්
@kavihomerecipes
@kavihomerecipes 24 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@akalankamadhubhashi5402
@akalankamadhubhashi5402 Жыл бұрын
Thalapath malu ganna barida
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ඇඹුල් තියල් හදන්න සාමාන්‍ය විදියට ගන්නේ බලයා මාළු නැත්නම් කෙලවල්ලා මාළු තලපත් වලින්නුත් හදන්න පුළුවන් ඉතින් රසය ටිකක් වෙනස් හොදේ ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@akalankamadhubhashi5402
@akalankamadhubhashi5402 Жыл бұрын
@@kavihomerecipes thank you
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 9 ай бұрын
Mea widiyata hadnawai sthui
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@DeepthikaRathnayaka-rc6uk
@DeepthikaRathnayaka-rc6uk 9 ай бұрын
Hdala balalama kiyannam
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@LasithaMadushan-j4v
@LasithaMadushan-j4v Ай бұрын
😅
@kavihomerecipes
@kavihomerecipes 24 күн бұрын
Thank you
@sunnasunna8162
@sunnasunna8162 5 ай бұрын
ගොරක පේස්ට් එක දාන අයට ගොරක තම්බපු වතුර නෑනේ.මොන වතුරද දාන්නෙ
@kavihomerecipes
@kavihomerecipes 5 ай бұрын
වතුර අවශ්‍ය නෑ මාලූ වල තියෙන වතුර වලින් මද ගින්දරේ හදන්න
@danushkanayani874
@danushkanayani874 9 ай бұрын
සැමන්බෝල්ලූ ඇබුල් තියන්ඩ් බෑද dr
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
පුලුවනි රසය ටිකක් වෙනස් නමුත් හරිම ක්‍රමය ට හදනවා නම් බලමාලු,කෙලවල්ලා මාලූ තමයි හොද වගේම රස ඔයාට ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි
@nisansalanilmini537
@nisansalanilmini537 Жыл бұрын
Goraka pest eka demmata kamak ne neda oya demme goraka thamabapu wathurane el wathura koppa bagak demmata kamak nedda
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
එපා වතුර දාන්න එපා .ගොරකා පේස්ට් එකෙක් ම තවරලා අරගන්න .ලිපේ තියලා උයනකොට මාලූ වලින් වතුර උනනවා.ඒ වතුර ටිකෙන් ලිපේ 🔥 අඩුවෙන් හදන්න .වතුර දාලා හැදුවොත් කල් තියාගන්න බෑ.
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@pasinduthathsarana5481
@pasinduthathsarana5481 Жыл бұрын
ලේසි ඒ විදියට හදන්න 🙂
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
❤❤❤
@darshanarathnayaka9117
@darshanarathnayaka9117 10 ай бұрын
Abul thiyal hadala thiyagena kanna puluwan neda
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
මේ ක්‍රමයට හැදුවොත් මාසයකට වඩා කල් තියාගන්න පුළුවන් ,ගොඩක් ස්තුතියි ඔයාට ❤
@dhammikaperera1255
@dhammikaperera1255 10 ай бұрын
පහේ අතගාලා ටිකක් වෙලා තියෙන්න ඕනේ නැද්ද
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
ටික වෙලාවක් තියලා අර ගන්නත් පුළුවන් .එහෙම කරන්න අවශ්‍ය මත් නෑ ඉතින් .මේ විදියට හදලා ගත්තහම ගොඩාක් රසයි කොහොමත් මාළු එක මාළු වල තියෙන වතුරෙන්ම තැන්බෙද්දි ලුණු ඇඹුල් මාළු කෑලි වලට හොඳට උරාගන්නවා ඔයාට ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ cenal එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා සුභ දවසක් ❤
@Nawamini657
@Nawamini657 10 ай бұрын
Mona maluda ganne meka hadanna
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@dhammikapiyasiri965
@dhammikapiyasiri965 10 ай бұрын
Rampe damma narak wenne nadda
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
පොඩි කෑල්ලක් දාන්න .අකමැති නම් නොදා ඉන්නත් පුළුවන් .ගොඩක් ස්තුතියි ඔයාට❤ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි ❤
@darkqueen9435
@darkqueen9435 9 ай бұрын
ඕන මාලු වර්ගයක් ගන්න පුලුවන් ද😢
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
පුලුවන් නමුත් රසය වෙනස් වෙනවා .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@Madusanka-oj9hx
@Madusanka-oj9hx 6 ай бұрын
එතකොට සුදු ලුණු ehama dana neda
@kavihomerecipes
@kavihomerecipes 6 ай бұрын
මෙහෙම හැදුවොත් කාලයක් තියාගන්න පුළුවන් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 10 ай бұрын
අද මේ විදියට හදන්න තමා හදන්නේ.බලලා රසද කියලා කියන්නම්කෝ ❤
@Oma_Line_Art
@Oma_Line_Art 4 ай бұрын
Rasada ?
@user-ob4mq2gx5u
@user-ob4mq2gx5u 5 ай бұрын
ඔබ කියපු විදිහට ම කරා නමුත් ඔය වගේ මාලු කලුපාටට ආවෙ නෑ ඒකට හේතුව පැහැදිලි කරන්න පුලුවන් ද .
@kavihomerecipes
@kavihomerecipes 5 ай бұрын
බල සහ කෙලවල්ලා මාලූ අරගෙන මාලූ ගන්න ප්‍රමාණය ට ගොරක සහ ගම්මිරිස් යොදා ගතයුතු යි.අමුද්‍රව්‍ය වල පැහැය ද වැදගත් වේ.
@pushpakumara5891
@pushpakumara5891 4 ай бұрын
Goraka Madi ati.
@sgholdings7843
@sgholdings7843 4 ай бұрын
ambul thiyalata ganne bala maalu. oya fail
@kavihomerecipes
@kavihomerecipes 3 ай бұрын
ස්තූතියි හොදේ
@kavihomerecipes
@kavihomerecipes 3 ай бұрын
කෙලවල්ලා මාලූ වලින් ඇඹුල් තියල් දාලා කාලා නෑ .ඕඔ හවු සෑඩ් කාලා බලන්න ආආස හිතෙයි❤
@piyankakumari9001
@piyankakumari9001 Жыл бұрын
Lullu malu walin hadann brid
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
මාලූ ඇබුල් තියල් වලට අරගන්නේ බල මාලූ නැත්නම් කෙලවල්ලා මාලූ ,ඕනෑම මාලූ වර්ගයකින් හදන්න පුළුවන් නමුත් රස යේ වෙනසක් වෙන්නේ
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි
@user-jb6xe9ni9o
@user-jb6xe9ni9o 4 ай бұрын
❤❤
@kavihomerecipes
@kavihomerecipes 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@dinusharuth6604
@dinusharuth6604 9 ай бұрын
@kavihomerecipes
@kavihomerecipes 9 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@WildCeylonlk
@WildCeylonlk Жыл бұрын
❤❤❤❤
@Nawamini657
@Nawamini657 10 ай бұрын
Mona maluda ganne meka hadanna
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@Nawamini657
@Nawamini657 10 ай бұрын
Mona maluda ganne meka hadanna
@kavihomerecipes
@kavihomerecipes 10 ай бұрын
බල සහ කෙලවල්ලා මාළු තමයි හොද අනික් මාළු වලින් හදන්න ත් පුළුවන්
@Nawamini657
@Nawamini657 10 ай бұрын
@@kavihomerecipesthank you
මාළු ඇඹුල් තියල් | Malu abul thiyal | fish abul thiyal by Grandma & me
3:59
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 598 М.