දකුණේ විදියට සුවඳට රසට අඩිය කරවෙන්න හදන පොඩිමාළු ඇඹුල්තියල| fish abul thiyal| small fish abul thiyal

  Рет қаралды 33,674

Hot Kitchen

Hot Kitchen

Күн бұрын

දකුණේ විදියට සුවඳට රසට අඩිය කරවෙන්න හදන පොඩිමාළු ඇඹුල්තියල| fish abul thiyal| small fish abul thiyal
අද අපි බලමු දකුණේ ක්‍රමයට අඩිය කරවෙන්න රස මාළු ඇඹුල්තියල හදන විදිය.මේක හරිම රසයි ගෑවුන තැන කන්න පුළුවන්
අවශය ද්‍රව්‍ය
පොඩි මාළු 500g
කරපිංචා ඉති කිහිපයක්
කුරුඳු පොතු කෑල්ලක්
රම්පෙ
ගොරකා ක්‍රීම් මේසහැදි 1 ක්
මිරිස් කුඩු මේසහැදි 2 ක්
බැදපු තුනපහ ( කළු කුඩු ) මේසහැදි 1 ක්
ගම්මිරිස් කුඩු තේහැදි 1 ක්
රස අනුව ලුණු
වතුර අඬු කෝප්පයක්
පොල්තෙල් මේසහැදි 1 ක්
ස්තූති
#fishcurry #smallfishrecipe #hotkitchen

Пікірлер: 39
@malijayaraj7130
@malijayaraj7130 10 ай бұрын
හරිම රසවිදියයි හදවමයි ස්තුතියි ගොඩක් ❤
@Hotkitchen1
@Hotkitchen1 10 ай бұрын
ගොඩක් ස්තූති ❤️
@time-to-travel0504
@time-to-travel0504 Жыл бұрын
ඔව් අනේ ඒක නම් දැක්ක ගමන් ගොඩාක් රස පාටට පේන්නේ 😋😋
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ ❤️
@wesseewessee-jy9ju
@wesseewessee-jy9ju Жыл бұрын
අපි මාලුවගේ වලිගය කපනව එතකොට පිරිසිදුයි...දකුණේ අපි ඔහොම තමා හදන්නේ...හරිම රසයි හට්ටියට කර උනාම😋
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@lovelynovels
@lovelynovels Жыл бұрын
ම්ම්ම් හරිම රසවත් ඇඹුල් තියල් . අදත් හොඳ රෙසිපි එකක් දුව . ඉක්මණින්ම හදාගන්න පුලුවන් ක්‍රමයක් නේද දුව . ස්තූතියි දුව මේ දැනුවත් කිරිම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවබර සුන්දර රාත්‍රියක් ඔයාට. පරෙස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ. 🙏🙏💐💐💐❤❤❤❤❤👍👍👍
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති නැන්දෙ.සුභ දවසක් වේවා.තෙරුවන් සරණයි
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow සුපිරියි මැණික 😯, ඔන්න මමත් ආවා යාළුවට ඇපල් 🍎 දීලා යන්න, තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤️
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@Hewagej
@Hewagej Жыл бұрын
හරිම ලස්සනයි බොහොම ස්තුතියි
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@aacharithe8407
@aacharithe8407 Жыл бұрын
ම්ම්ම් නියමයි 👍
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ
@victoryspacetv
@victoryspacetv Жыл бұрын
The fish is well season and delicious 😋
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
කටට කෙල උනනව ❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@Aworldtraveler45339
@Aworldtraveler45339 Жыл бұрын
Rasa patai akke.niyamai 🙏
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති නංගී
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් අක්කේ iam1st comment Wish you happy new year ❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති මල්ලි.ඔයාටත් සුභ නව වසරක් වේවා
@SinhalaFunnyMeme
@SinhalaFunnyMeme 10 ай бұрын
රස පාටයි.😋😋
@Hotkitchen1
@Hotkitchen1 10 ай бұрын
Thank you
@travelwithshyama2662
@travelwithshyama2662 Жыл бұрын
Very tasty recepis 😋
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
👍
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
👍👍👍👍👍👍❤️❤️
@carriestimes7995
@carriestimes7995 10 ай бұрын
රස පාටයි
@Hotkitchen1
@Hotkitchen1 10 ай бұрын
ගොඩක් ස්තූති
@sachinipraboda4931
@sachinipraboda4931 8 ай бұрын
❤❤
@Worldshort-m5l
@Worldshort-m5l 10 ай бұрын
ඇඹුල් thiyal hadala කොච්චර dawas thiya ganna puluwan da
@Hotkitchen1
@Hotkitchen1 10 ай бұрын
දවස්4 ක් 5 ක් පුළුවන්. හැබැයි තෙත නැති වියලි හැන්දක් පාවිච්චි කරන්න ඕන. අතින් ගත්තොත් හරි වතුර ගෑවුනොත් හරි පුස්කනවා
@Worldshort-m5l
@Worldshort-m5l 8 ай бұрын
@@Hotkitchen1 thanak you 💜️
@sapnajeewanthi35
@sapnajeewanthi35 Ай бұрын
මේක කොච්චර දවසක් ෆ්‍රිජ් එකේ තියන්න පුලිවන් ද?
@Hotkitchen1
@Hotkitchen1 Ай бұрын
සතියක් වගේ පුළුවන්. අතින් ගන්න එපා. වතුර ගාවන්න එපා. හොදට කවර් කරලා තියන්න
@dularasamaranayake9732
@dularasamaranayake9732 7 ай бұрын
Eja nam rasa patai
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
Thank you
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 147 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН