Malu Malu Resort & Spa Passikuda | මාලු මාලු | Luxury Hotel in Passikuda | Hotel Review | Bhagi

  Рет қаралды 27,474

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#travelvlog #travel #hotelreview #hotel #srilanka #luxury #luxuryhotel

Пікірлер: 259
@menakamadushani4211
@menakamadushani4211 8 ай бұрын
Hugak ආසාවෙන් බැලුවේ නංගෝ..එතනත් අමුතුම ලස්සනක්..🤗 ඔයා ඉස්සෙල්ල ම ඇදපු 💜 kit එකට ඔයාගේ අමුතුම ලස්සනක් තියෙයි නංගෝ..❤️ හැමදේම හරිම ලස්සනයි..බොහෝම ස්තූතියි ඔයාට මේ ලස්සන අපි එක්ක ත් බේදාගන්නවට...day vlog එකකුත් ගෙන්න නංගා..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
හලෝ අක්කේ ගොඩ දවසකින් දැක්කේ. බොහොම ස්තූතියි! අක්කේ හැමදාම මගේ විඩියෝ බලලා කමෙන්ට් කලාට ආදරෙයි අක්කේ ❤️
@mashi2444
@mashi2444 8 ай бұрын
Lassanai ane ayiyath den godak lassanai.akkage edum okkoma lassanai.hema video ekakma godak asawen balanne.❤❤❤දැන් අවුරැදු 7ටක විතර කලින් මගේ බෝයි එක්ක (ex) පාසිකුඩා ගියා.අපි ගියපු තැන් වලින් මගේ ජීවිතේ අමතක නොවන trip එක.😢❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
@lushinitharunya3362
@lushinitharunya3362 8 ай бұрын
Hari ma lassanaii anee vlog eka.adareii oylta❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තූතියි! ❤️❤️
@arunkunjappan
@arunkunjappan 8 ай бұрын
Very cute🥰 All the best... ✌🏻
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you so much 🙏
@SriLankanHappyFeet
@SriLankanHappyFeet 7 ай бұрын
Love it and you had the best weather it seems 😍
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 8 ай бұрын
ආදරෙයි අක්කේ හැමදාම බුදු සරණයි ..❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි බුදුසරණයි ❤️
@apsarasandali9561
@apsarasandali9561 8 ай бұрын
සුදු බෝලෙ බැලුවා අදත් සුට්ටක් පරක්කූ උනා 🥺❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@snowwhite587
@snowwhite587 8 ай бұрын
නංගී ...සිංදු කියනව අදනෙ ඇහුවේ.හරිම ලස්සනයි අනේ ඔය ලස්සනට කිවුවෙ.කැතයි කියලා හිනාවුනාට.ඔයාල ගිය හොටෙල් වලින් මටනම් මේක තමයි ලස්සනම එක.මාරම නීට්.වීඩියෝ එකෙන් රෑ ඒවගේ ලස්සනට තිබ්බ ම ඇත්තටම කොහොම ඇතිද.මට හරිම ආස හිතුනා ඒ හොටෙල් එකටනම් හොදේ ❤❤මහත්තයටත් මම වීඩියෝ එක පෙන්නුවා .ඒක ට නම් යන්න ආසාවෙන් ඉන්නේ.අද ඔයා හරිම ලස්සනයි .චූටි කෙල්ලෙක් වගේ...❤ මේකප් එකත් සුපිරි යට තියෙනව.අනිත් හොටෙල් වලත් ගත්ත වීඩියෝ ටික ඉක්මනින්ම ගේන්න මැනිකේ😂 ආසාවෙන් ඉන්නවා බලන්න .මල්ලි ත් දැන් ගානට හැදිලා නේද වීඩියෝ කරනකොට.ඉස්සර වැඩිය කතා කරන්නෙත් නෑනේ 😂දැන්නම් හරිම ශෝක් .දෙන්න ම කතා කරනකොට ආසයි බලන්න .ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලනවාට සහ හැමදාම මේ වගේ ආදරණීය කමෙන්ට් මට දානවාට. නැ කට සිංදු කියන්න පුළුවන් අනේ ගායනා කරන්න බැ 😅 ඔව් අක්කේ ඇත්තටම වෙනම ලස්සනක් තියෙන්නෙ. අනිවාර්යයෙන් ම යන්න වෙලාවක් ලැබුනොත් ගිහින් බලන්න. අනිත් විඩියෝ ටිකත් ඉක්මනින්ම අරගෙන එන්නම්කෝ. ඔව් ඔව් එයත් දැන් තවත් කොලමක් වෙලා 😂 අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි බුදුසරණයි හොදේ. ❤️🙏❤️
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 8 ай бұрын
හැමදාම ලස්සන තැන්වලට ඔයා අපිව එක්කන් යනෝ ❤ අනේ ඒ 💄 colour එක නම් wow.. 👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@indeewarihettige4922
@indeewarihettige4922 7 ай бұрын
Akki, what's the brand and colour of your lipstick?
@hansikasewwandi4349
@hansikasewwandi4349 3 ай бұрын
Akke apita five stars hotel ekakata giyama memory ekak widiyata bath room eke shower jell , body wash wage deyak aragena eliyata enna puluwan da
@RosheniWijeratne
@RosheniWijeratne 8 ай бұрын
Hii bhagi i am one of ur fans u meet at the SPAR..didnt see u there recently..hope u reneber me..that kochchi sauce fan😅.,,,much love dr…cu!!!!❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Ha haa😃 yah, I remember you. I also went to Spar supermarket . thank you dear watching my video … bs ❤️
@suchisuba5128
@suchisuba5128 4 ай бұрын
From where did you buy the swim suit Bhagy?
@sanjubaby6294
@sanjubaby6294 8 ай бұрын
අනේ ලස්සනට කීවා සින්දුව නංගා හරිම ලස්සනයි ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️
@saduniimalsha5425
@saduniimalsha5425 8 ай бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක 😍💙💛🌸💜️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@ranjanik9774
@ranjanik9774 8 ай бұрын
Oyage vedio tamai mama asawen balanne 💜 Adarei 🥰💐💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@DinithiNirmala
@DinithiNirmala 7 ай бұрын
❤❤❤
@ranganidilrukshi8428
@ranganidilrukshi8428 8 ай бұрын
Ada thma vdo eka ballla iwara kale akki. Hrima asawen mn oyage vdo blnne. Anith vdo ekth ikmntm aran enna😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට හරි ඉක්මනින් ම අරගෙන එන්නම්කෝ ❤️
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 8 ай бұрын
Hotel eka lassanai neda akki 😍 akkage meroon color outfit eka harima lassanai .... 💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
ඔව් නංගී ගොඩාක් ලස්සනයි හොටෙල් එක බොහොම ස්තූතියි! ❤️
@subodanelum3724
@subodanelum3724 8 ай бұрын
Video eka harima lassanai...oya adapu adum okkomath oyata harima lassanata tiyanawa ..breakfast ekata adapu lassana gauma kohenda gatte???
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට. එක මං පේජ් එකකින් ගෙන්න ගත්ත එකක් ❤️🙏
@dilinithusharika5975
@dilinithusharika5975 8 ай бұрын
Oyala jiwithe widina gaman anith ayatath a lassana pennana aka marama watinawa nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 8 ай бұрын
Nice video nangi❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you akke ❤️
@shiromishiromanisubasinghe8334
@shiromishiromanisubasinghe8334 8 ай бұрын
Harima asswing baluwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
බොහොම ස්තූතියි! ❤️
@sachinashok-t4r
@sachinashok-t4r 8 ай бұрын
Hi bhagi Kohomada? Adath oyage video eka enjoy kala❤ If.u don't mind oya wear karapu green colour frock eka kohenda gatte? Harima lassanai Mata aasa hithuna ekai
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
හලෝ sis හොදයි බොහොම ස්තූතියි! මගේ විඩියෝ බැලුවාට green color මොන එකද? මේ විඩියෝ එකේද?
@sachinashok-t4r
@sachinashok-t4r 7 ай бұрын
Ow mea videos.eke breakfirst ekata yanakota Anderson eka...
@nikinithathsarani2326
@nikinithathsarani2326 8 ай бұрын
Harima lassnai akke ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@baddrajayanthi9690
@baddrajayanthi9690 8 ай бұрын
oya godak lassanai akki....nidahas lassana jivithayak vidinawa oyala
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@DiliniBiyagama
@DiliniBiyagama 8 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක නංගි. ඒ හොටෙල් එකත් ලස්සනයි . බොහොම ස්තුතියි නංගි❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️
@KanchanaGaythri
@KanchanaGaythri 8 ай бұрын
❤❤❤❤❤❤😊
@madhavirasangi103
@madhavirasangi103 8 ай бұрын
Lassanai akke ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️
@zahieraazaan6564
@zahieraazaan6564 8 ай бұрын
Lassanai video Eka. Oya uyana Nadu rice eke brand Eka mokadda? Eken batha cook karama bath Eka kawahama batha soft da?
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
මට නාඩු හාල් අප්පාච්චිලාගෙන් හම්බ වෙන්නෙ කඩෙන් ගන්නකොට නම් මං අරලිය නිපුන නාඩු අරගෙන තියෙනවා කනකොට සමාන්‍ය බත් වගේ තියෙනවා
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 8 ай бұрын
You look soo sweet dr..❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you darling ❤️
@travelwithsushan1015
@travelwithsushan1015 8 ай бұрын
හරිම ලස්සනයි 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 8 ай бұрын
හරිම ලස්සනයි බාගී.ඔයා ගොඩාක් lucky ....හරිම නිදහස් ව ,සතුටින් ඉන්න ලැබෙන එකම ලොකු වාසනාවක්.💞💞💞💕💕💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ආදරෙයි ගොඩාක් ❤️
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 8 ай бұрын
ලගටම ඇවිත් අපි අම්පාරේ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
එහෙමද? අනේ ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
@chammiayoma1355
@chammiayoma1355 8 ай бұрын
Ane harima lassanai 💕💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️🙏
@PiyumikaMadushani-xb6zo
@PiyumikaMadushani-xb6zo 8 ай бұрын
wow.....❤❤❤❤ you getting pretty day by day Bhagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you so much darling ❤️
@indikaindi6828
@indikaindi6828 8 ай бұрын
Harima lassanai nanga❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@cdilhani9147
@cdilhani9147 8 ай бұрын
පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගන්න අදහසක් නැද්ද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
මොන වගේ සමාජිකයෙක් ගැන ද? කියන්නෙ 🤔
@ireshaerandathee7516
@ireshaerandathee7516 8 ай бұрын
හරිම ලස්සනයි අක්කේ..... ඔයා දිහා දැක්කම ආසයි ....හරිම වාසනාවන්තයි ඔයාල දෙන්නා .....ඔයාල දෙන්නටම ඔහොමම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ හැමදාම ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
@champrikagallage5077
@champrikagallage5077 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️❤️❤️
@nileekadewindi4270
@nileekadewindi4270 8 ай бұрын
කලු කෙල්ලෙ ඔබ හරිම හැඩයි❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
😁❤️
@imanthavisha9021
@imanthavisha9021 8 ай бұрын
Akki apith giya pasikuda . Apith Malu Malu eke hitiye .oya kivva vage beach eka harima lassanai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
එක නේ නංගී හරිම ලස්සනයි. බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@yamunamanel5431
@yamunamanel5431 8 ай бұрын
මාලු, මාලු, hotel එක අහලා තියෙනවා නමුත් අද තමයි video එකෙන් දැක්කම අසා හිතුනා. ඔයාලා හරි වාසනාවන්තයි.ආදරෙයි හැමදාම ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට නංගී. මාත් ආදරෙයි ❤️
@manudarshi5553
@manudarshi5553 8 ай бұрын
Oya harima lassanai.me video 1 baluwama ayemat mata yanna hituna.athatama lassana hotel 1k.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තූතියි! ඩාලා මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@thilininishara2649
@thilininishara2649 8 ай бұрын
Akkit lssnat sing krnna puluwan Adarei akki ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@himashasandeepani7334
@himashasandeepani7334 8 ай бұрын
Ow wenada wagema asawen baluwa.mn hotel gana mechchra dewal dana gtte oyage videos balalamai akke.. ilaga video ekath ikmntama ona..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට ❤️
@DiliniBiyagama
@DiliniBiyagama 8 ай бұрын
පහුවදා ඔයා උදේ කෑමට යන්න ඇදපු ගවුම හරිම ලස්සනයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@Shehe2487
@Shehe2487 8 ай бұрын
U Look grate Bhagi!!! Lovely make up
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you so much darling ❤
@dammirajapaksha9466
@dammirajapaksha9466 8 ай бұрын
අද ඔයා හරිම ලස්සනයි දුව .පුතා ත් ලස්සනයි .ඔයාල හරිම lucky .ගිය ආත්මෙ ගොඩාක් පින් කරලා තියෙනවා .
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී මගේ විඩියෝ බලනවාට. ඇත්තටම මං වාසනාවන්තයි ආන්ටී වගේ අයව මුණ ගැහෙන්න ❤️❤️
@luckytube5846
@luckytube5846 8 ай бұрын
භාගි අක්කේ ඔයා කැමති නම් කකුලට gold anklet එකක් දාන්න. හරිම ලස්සනට තියේ ඔයා අදින සෙරෙප්පු දාන විදියත් එක්ක ඔයාගෙ ඔය ලුක් එක තවත් ලස්සන වේවී. කැමති නම් try කරලා බලන්නකෝ. ❤ ව්ලොග් එක ආසාවෙන් බැලුවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
හලෝ ඩාලිං බොහොම ස්තූතියි! අනේ මගේ විඩියෝ එක බැලුවාට gold ankle එකක් තියෙනවා මං ලග එක දැම්මා ම black එක වගේ එච්චර පෙන්නෙ නැ නේ ඩාලිං නැත්තම් මාත් ආසයි gold එකකට. බොහොම ස්තූතියි! මෙහෙම දෙවල් ශෙයා කරගන්නවාට ❤️❤️❤️
@pavithrapubudumali654
@pavithrapubudumali654 8 ай бұрын
Beautiful vlog as always ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you so much darling ❤️
@shanu914
@shanu914 8 ай бұрын
වීඩියෝ එක ලස්සනයි ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කී ❤❤❤ ලස්සනට සිංදු කියන්න පුළුවන් අනේ ඔයාට හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයා හැමදාම මගේ විඩියෝ බලනවා නේ මට ඔයාවත් ගොඩාක් මතකයි. බුදුසරණයි නංගී ❤️
@kanchanalakmini379
@kanchanalakmini379 8 ай бұрын
ඇත්තටම නංගියෝ ඔයා ගොඩක් ලස්සන වෙලා , හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගෙ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️
@sajinijayarathna5161
@sajinijayarathna5161 8 ай бұрын
Ane akki oya godak lassanae ethin hema edumakma akkita lassanae ayyath harima shok vinodeta kemathi lassanata sathutin enna wasanawa lebenna oni adare akki ❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට හැමදාම මගේ විඩියෝ බලනවාට ❤️🙏
@hithaishijayasinghe8985
@hithaishijayasinghe8985 8 ай бұрын
Hi Bhagi, I always watch your videos and they are very informative and lovely, could you please tell me where you got your pendant . Thank you and you look gorgeous ❤😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you so much darling. I bought the pendant from Vogue Jewels ❤️❤️
@hithaishijayasinghe8985
@hithaishijayasinghe8985 8 ай бұрын
@@bhagiskitchen1375 Thank you ❤️💕🥰
@outofhome99
@outofhome99 8 ай бұрын
අක්කි ලස්සයි අදත් ගොඩාක්ම.වැඩ කරන ගමන්ම තමා වීඩියො එක බැලුවේ.වීඩියො එකක් එනකන් තමා බලාගෙන හිටියේ.ඉතින් අක්කියෝ ඔයා නිසා ලස්සන පරිසරය අපිත් විදිනවා.ඒකට ඔයාට ගොඩාක් ස්තූතියි.ඔයාලා දෙන්නා හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න.බුදු සරණයි .පරිස්සමින් ඉන්න.❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී අදත් මගේ විඩියෝ එක බැලුවාට බුදුසරණයි ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 8 ай бұрын
හරිම ලස්සන හෝටල් එකක් ආසාවෙන් වීඩියෝ එක බැලූවා නංගි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@chamilaparara9403
@chamilaparara9403 8 ай бұрын
මාරම ලස්සනයි හොටෙල් එක. තැන්ක්ස් මේ වගේ වීඩියෝ ගේනවට. බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
ඔව් ගොඩාක් ලස්සන හොටෙල් එකක් බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@isharajayasingha2872
@isharajayasingha2872 8 ай бұрын
Akki ada gadak lasani ayya ada rooms Dora open karanna ne mamanam kawasaki homa hotel 1 gehin ne teruwan sarani ayya akka ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ඉස්සරහට යන්න try කරන්න නංගී අපිත් ඉස්සර ඉදන් ම පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතු කලා ආස ආස දෙවල් කරන්න එවායින් තමා මෙහෙම විනෝද වෙන්නෙ
@zahieraazaan6564
@zahieraazaan6564 8 ай бұрын
Harima asawen oyage videos balanne. Ohoma eka digatama sweet 🧁 items 4,5 kawahama akkio body eke sugar level eka wadiwenne nadda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
එහෙම එක පාරට කෑවා කියලා Sugar වැඩි වෙන්නෙ නැ. ඇගේ diabetics තියෙන කෙනෙක්ගෙ නම් අනිවාර්යයෙන් ම Sugar වැඩි වෙනවා. මගේ sugar level අඩුයි. 😊
@Nethuu180
@Nethuu180 8 ай бұрын
ඔයා දැන් මාරම ලස්සනයි අක්කි ♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ එහෙමද? බොහොම ස්තූතියි! ❤️
@shanibalagalla84
@shanibalagalla84 8 ай бұрын
හරිම ලස්සනයි භාගි අක්කි..අක්කිගේ මේකප් ලුක් එක නම් මාර ලස්සනයි💐💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@mis.darshi1236
@mis.darshi1236 8 ай бұрын
ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයත් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි බෝල ගෙඩියක් වගේ ❤❤❤❤❤ ලිප්ස්ටික් කලර් එක ලස්සනයි ❤❤❤ ඇත්තටම ඒ හොටෙල් එක මාරම ලස්සනයි ❤❤❤ බාත් රූම් එක එහේම නියමයි ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ හැමදාම වගේම අදත් මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි ❤️
@shehanihashinika
@shehanihashinika 8 ай бұрын
අක්කා මට කියන්නකො කෙට්ටු වෙන්න දෙයක්.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
මාත් හොයනවා කෙට්ටු වෙන්න දෙයක් අනේ 😄
@luneartz5250
@luneartz5250 8 ай бұрын
Hareema lassana video ekk, baboo. Oya kalu kellek kiyala mata nm pen nh.❤ Lassana skin colour ekk thiyena lassana babek oya. Mage duwath oya wage thama, kannadiyen hada balana eka thama wade, ❤❤Adareii godak , sathutin parissamin inna dennama.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ හැමදාම වගේම අදත් මගේ විඩියෝ එක බැලුවාට❤️ මං මේ විඩියෝ වල පෙන තරම් සුදු කෙනෙක් නෙමෙයි අක්කේ හැබැයි මගේ පාටට මං ගොඩාක් ආසයි. කෙල්ලො හැමෝම එහෙම තමා නේ අක්කේ කණ්නාඩියක් තිබුනොත් ඉතින් ඉවරයි ❤️
@luneartz5250
@luneartz5250 8 ай бұрын
Kiyanne katada, gamanak yanna eliyata bahala janel weeduruwenuth muuna balanawa..
@thilinisewwandi8807
@thilinisewwandi8807 8 ай бұрын
වීඩියෝ එකත් ලස්සනයි. ඔයාලා දෙන්නඟෙත් ලස්සන ගැලපීමක් තියෙනවා. කොයිද අක්කි චුට් අයියා .😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට මේ විඩියෝ වල නම් එයා නැ ❤️
@mandynikela4879
@mandynikela4879 8 ай бұрын
අද නම් ගොඩක් ලස්සනයි අක්කී බබෝ ❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️
@geethl.g.5832
@geethl.g.5832 8 ай бұрын
Hello nanga ❤ ඔයාගෙ ඇදුම් මේකප් මාරම ලස්සනයි .video එකත් නිසාමයි .ආදරෙයි හැමදාම .බුදුසරණයි 😘🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
හලෝ අක්කේ අනේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@sachininimesha2523
@sachininimesha2523 8 ай бұрын
Ammoh හබරණ godk welwt ali innw.mn nm byai ehen ynkot ❤පාසිකුඩා beach එක නියමයි ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
ඔව් ඔව් අපිට යනකොට එනකොට හම්බුනා හෑබැයි මං නම් හරි ආසයි එයාලාට බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@dileka4437
@dileka4437 8 ай бұрын
Wenada wagema asawen baluwa. Me wage lassana place api hamoma ekka share karagannawata thanks akko. Aadareiiiiiiiii❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාටත් මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි ගොඩාක් ❤️🙏
@deepthiwijekoon1098
@deepthiwijekoon1098 8 ай бұрын
Harima lassanai akki.godak asawen beuwa......❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@madu2045
@madu2045 8 ай бұрын
Hemadama sathutin inna akkiyoooo ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
බොහොම ස්තූතියි! නංගීයා ❤️
@ChndraKumara-jc7bv
@ChndraKumara-jc7bv 8 ай бұрын
Ane akke oyage konde relax karalada naththam natural konde da kiyannko.. lassanai oyage hair eka ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
මේ මගේඑ natural hair එක නංගී මුකුත් කරලා නැ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@DiliniBiyagama
@DiliniBiyagama 8 ай бұрын
අනේ නංගියො ඇත්තටම ඒ සිංදුව ඔයාටම කියනවා කියල හිතෙනවා.ඔයාව පෙන්වනකොටම සිංදුවත් ගියෙ. ඒ උනාට ඔයා කලු නැහැ.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලනාවට. හැබැයි ඉතින් ගොඩාරියක් සුදුත් නැ එක නිසා ඒ සිංදුව මට ගැලපෙනවා ❤️🙏
@umangaaberathna8457
@umangaaberathna8457 6 ай бұрын
Dennama kala kala bola wage
@nethu1492
@nethu1492 8 ай бұрын
Mekaup aekath lassanai .dress ekath ලස්සනයි ❤❤❤❤. sinduwath ලස්සනයි.❤❤lassana bola gediya oyath harima cute 🎀❤oya ඉතින් ape gewal lagin thama ගිහින් thiyanne❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බලනවාට ❤️🙏
@nethu1492
@nethu1492 8 ай бұрын
Mama oyata instergram ekata mg ekak dala athi darling eka blanna💕💕
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 8 ай бұрын
අද අක්කා හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 8 ай бұрын
Me oya ada wenadatath wada lassanayi. Aduma , makeup , cap eka mara matching
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 8 ай бұрын
Harima lassanai.lassana hotel ekak.oyath ada lassanai.bach view eka harima lassanai.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@indrikadethabrew9199
@indrikadethabrew9199 8 ай бұрын
hai Baghi .mama Indrika.mata oyawa hambuuna looks saloon eke .methanath oyage lipstick colour eka harima lassanai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Hi mrs. Indrika කොහොමද? අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බලනවාට. Farmacy එකේ එකක් cool planet එකෙ තියෙනවා. ❤️
@mayapriyadarshani9023
@mayapriyadarshani9023 3 ай бұрын
Than deka penawa oka wahaganin lajja na
@dilushamadushani1340
@dilushamadushani1340 8 ай бұрын
❤❤❤ ආවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤❤
@widanagamagewidanagamage-iq2mg
@widanagamagewidanagamage-iq2mg 8 ай бұрын
Beautiful akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you so much sis ❤️🙏
@navodi7872
@navodi7872 8 ай бұрын
Akki merun colour jump kit eka kohenda gaththe
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
එක අරගෙන නම් ටිකක් කල් mimosa වගේ තමා මතක නංගී බොහොම ස්තූතියි! ❤️
@navodi7872
@navodi7872 8 ай бұрын
@@bhagiskitchen1375 akki lassanai harima
@priyangikapriyadarshani3389
@priyangikapriyadarshani3389 8 ай бұрын
🎤🎶❤😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️❤️
@amilasampath3822
@amilasampath3822 8 ай бұрын
👍 ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️
@maheshimadurangi7030
@maheshimadurangi7030 8 ай бұрын
Hi lucky girl akki boolee😍💯❤adarei akki❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Hi නංගී මාත් ආදරෙයි ❤️
@ruwangithakshila7256
@ruwangithakshila7256 8 ай бұрын
😍😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️
@hunnybunny3243
@hunnybunny3243 8 ай бұрын
😏😏
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
😒
@shalikathilakarathna2875
@shalikathilakarathna2875 8 ай бұрын
So pretty akki ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Thank you so much darling ❤️
@malithmaduranga6461
@malithmaduranga6461 8 ай бұрын
shooooi❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 8 ай бұрын
හන්නකෝ අක්කේ..මන් මෙහෙම හොටෙල්වල ගිහින් නැවතිලා ඉදලා නෑ ඉතින් දැන ගන්න කැමති මන් ඔයාල කාමරයට දුන්න ගානටද ඔයාලා ගත්ත කෑම බීම සේරම දේවල් එකතු වෙන්නේ..අර කොක්ටේල් එක එහෙම..
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අපි ගත්ත කෑම වෙල් 3 Room එක අයිති වෙන්නෙ මං විඩියෝ එකේ කියන ගානට. එතකොට අපි ගත්ත cocktails සහ lime juice එකට වෙනම pay කරන්න ඔනා. බොහොම ස්තූතියි! නංගී 😊
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 8 ай бұрын
@@bhagiskitchen1375 ආආආආ එතකොට දැන් කොක්ටේල් එකක් ගත්තා කියලා කොහොම්ද දැන ග්න්නේ..එතකොට ඒ බුෆේ දාලා තියෙන ඕන කෑමක් කන්න පුලුව්න්ද..අමතර දේවල් ගන්න කොට ඒවා අන්ට්ජිමට ගෙවනකොට අපි කියන්න ඕනෙද නැත්තන් ......................
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
@@sithmimuthukawindi2807 එතන බාර් එකෙන් අපේ room no එකට බිල් එ වෙලාවෙම දානවා එතකොට check out එකේදී තමා ගෙවන්න ඔනා. ඔව් ඔනා තරම් පිගන් පාවිච්චි කරලා කෑම ගන්න පුළුවන්. අපිට කියන්න දෙයක් නැ එයාලා ඒ වෙලාවෙම බිල් එකට දානවා යනකොට ගෙවලා යන්න තියෙන්නෙ
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 8 ай бұрын
@@bhagiskitchen1375 ආහා එල එල..නොදන්න දෙයක්..බොහෝ කල් තිබුන ප්‍රශ්නයක් නිරාකරණය උනා..
@thegirlytalks24
@thegirlytalks24 8 ай бұрын
Lipstick shade ek mokkd akki....
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
Farmacy brand එකක් කලින් මං දලා තියෙනවා ❤
@jeewanthikumari9070
@jeewanthikumari9070 8 ай бұрын
අම්මෝඅද පරක්කු උනා video eka balanna sorry
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ sorry කියන්න දෙයක් නෑ ඩාලිං ඉතින් ඔයාලා මගේ විඩියෝ බලන එකටම බොහොම ස්තූතියි! ❤️🙏
@piyuminisansala6378
@piyuminisansala6378 8 ай бұрын
❤️❤️❤️🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️
@sht818
@sht818 8 ай бұрын
Hi nanghi godak lassanai ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
හලෝ අක්කේ බොහොම ස්තූතියි! ❤️🙏
@nilukajayalath7727
@nilukajayalath7727 8 ай бұрын
🌹🌹❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️
@deepikadamayanthi8827
@deepikadamayanthi8827 8 ай бұрын
ලස්සනයි නංගා ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@amalisharika1030
@amalisharika1030 8 ай бұрын
Waw niyamai nangi apita nam langai ne trinco nisa
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
අනේ එහෙමද? බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ❤️
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 8 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️❤️
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 153 МЛН