මල්වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ malwane rosa kakulu Nanda Pathirana

  Рет қаралды 13,438

Dr.Rohitha Pradeep

Dr.Rohitha Pradeep

Күн бұрын

මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ
නිල් වළා යහන් ගැබේ කිරි සිනා දිලේ
වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ
එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ
නිවහනේ හැම තැන කිරි සුවඳ මට දැනේ
හැම තැනේ කැකුළු සිනා මල් පිපුණු මෙනේ
හද සෙනේ බිළිඳු තොලක කිරට හැරෙන්නේ
අද දිනේ කිරට හඬන කෙනෙක් නෑ අනේ
තවුතිසා දෙව් විමනේ සැඟවුණිද කියා
රෑ යමේ සිහින දිගේ පාව එමි සොයා
මේ භවේ නොවුණද මතු භවෙක අප කරා
සුදු පුතේ එන්න අතට කිරි සිනා සලා
ගීිපද - ගාමිණී විජේතුංග
ස්වර - බන්දුල විජේවීර
ගායනය- නන්දා පතිරණ

Пікірлер: 20
@MiltonRajaratne
@MiltonRajaratne 5 ай бұрын
අවාසනාවකට මේ ගීතයේ වටිනාකම බොහෝ දෙනෙකුට වැටහී නැත.
@samsamarakon4574
@samsamarakon4574 5 ай бұрын
හරිම සංවේදී පද වැල. ඊටම ගැලපෙන නන්දා පතිරණ අසහාය ගායිකාවගේ සුගායනය
@prabathranasinghe9513
@prabathranasinghe9513 5 ай бұрын
නන්දා පතිරණ මැතිනියගේ පුතුගේ මරණයෙන් පසු ඇය ලියවාගෙන ගැයූ ගීතයක්
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
හද සුවපත් කරන ගීත.පින් මේවා සුරක්ෂිත කරන අයට.
@ashenkarunarathne7512
@ashenkarunarathne7512 5 ай бұрын
Nice excellent
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 2 жыл бұрын
ඇස් දෙකට කඳුළු පිරෙන ගීතයක්
@priyadarshanimudalige8200
@priyadarshanimudalige8200 3 жыл бұрын
හරිම ලස්සන, සංවේදී ගීතයක්....
@thuryamag111
@thuryamag111 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤
@walterjayasinghe4488
@walterjayasinghe4488 2 жыл бұрын
Very sweet song of Nanda pathirana .Music by Bandula Wijeweera based on Gotaimbara Wenuma.
@-thusithaya7608
@-thusithaya7608 3 жыл бұрын
Daru duka danena sanwedee lassana song ekak....... oyalata jaya.................
@RoshanAbeyratne
@RoshanAbeyratne Жыл бұрын
තම නුපන් දරුවා ගැන වැලපෙන මව , මේක සංගීතය බන්දුල විජේවීර ගේ ගෝටයිම්බර වැළපීම කියන තාලය භාවිතා කරලා කරපු අපූරු ගීතයක්.
@deepikajayawardena3175
@deepikajayawardena3175 Жыл бұрын
කාලෙකින් ඇහුවේ 😍😍😍😍😍
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 2 жыл бұрын
Harima lassanai
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
❤❤❤❤
@jamarasinghe5072
@jamarasinghe5072 5 жыл бұрын
Supiri
@charithajayaweera1651
@charithajayaweera1651 11 ай бұрын
ජාතික සම්පත්...කොපි නැහැ ස්වතන්ත්‍රයි ..සම්මානණීයයි දෙවියන් ආරක්ෂාකරත්වා!!
@thissagn4886
@thissagn4886 4 жыл бұрын
Good
@onlinesrilankansecondlanguage
@onlinesrilankansecondlanguage 3 жыл бұрын
මිහිරි
@thilaksunandasiri7738
@thilaksunandasiri7738 4 жыл бұрын
Hamadama ahanna puluwan geeyak
@suduaraliya4166
@suduaraliya4166 Жыл бұрын
මී පැණි කුමට මේ රසට
Mal Wane
3:58
Nanda Pathirana - Topic
Рет қаралды 1,7 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 8 МЛН
Unmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs Listing
4:22
Akalata Wata Maha - අකලට වට මහ - Niranjala Sarojini/Daya de Alwis/Nanda Malini
3:59
දයාදර ගී - Daya de Alwis Lyrics
Рет қаралды 80 М.
Somathilaka Jayamaha - Dama Yannata Nohaki Mihimatha
3:42
buddhikas
Рет қаралды 368 М.
Mage Dasa Obe Kiya   Nanda Pathirana
3:42
Ruchira Bandara
Рет қаралды 161 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН