Mage Dasa Obe Kiya Nanda Pathirana

  Рет қаралды 155,582

Ruchira Bandara

Ruchira Bandara

12 жыл бұрын

Пікірлер: 78
@DammikaSK1
@DammikaSK1 6 жыл бұрын
ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ........
@SinhalaOLDMP3
@SinhalaOLDMP3 7 жыл бұрын
සිංදු නම් මෙන්න දැන් තියන සිංදු වගේද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ......
@charithajayaweera1651
@charithajayaweera1651 7 жыл бұрын
විරල ගුණයක් සහිත පුදුම ලස්සන හඬක් .....
@susanthaliyanage7072
@susanthaliyanage7072 4 жыл бұрын
නිවිහැනහිල්ලෙ අහගෙන ඉන්න පුලුවන් මෙවැනි අර්තවත් ගීත අහන්න පුලුවන් වෙන්නෙ SLBC එකෙන් පමනයි.
@nissankapush
@nissankapush 4 жыл бұрын
ජීවිතය ජීවත් කරවපු විනාඩි කිහිපය...
@nanguramadproduction2412
@nanguramadproduction2412 5 жыл бұрын
ජීවිතයට ජීවයක් දෙන සොදුරු රසවින්දනාත්මක ගීත...😘😘
@janithvipulaguna990
@janithvipulaguna990 Жыл бұрын
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා... මම සැනසෙනවා...// ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ... මගේ නුවන් ගමන් කළේ ඔබ පිටු පස්සේ... // මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා... මම සැනසෙනවා... ඔබේ අතින් නළල තැබූ කුංකුම තිලකේ... ඔබගේ රුව නොදැක සොවින් නළලත වැළපේ...// මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා... මම සැනසෙනවා... මගේ දෑස වැළපෙන උණුසුම් කඳුළැල්ලේ... ඔබේ දෙපා ගමන් කරයි සිතු සැනසිල්ලේ...// මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා... මම සැනසෙනවා...// - ගායනය - නන්දා පතිරණ සංගීතය - ප්‍රේමදාස අතුකෝරල ගී පද - ඩෝල්ටන් අල්විස්
@githmisasinika8886
@githmisasinika8886 Жыл бұрын
ප්‍රෙමයේ මායාව ❤ප්‍රෙමයේ දී එකිනෙකා තමන්ගේ සියලු දෙම අනෙකාට පවරා දී සිත සනසා ගනි🌸🌼 එසේ සිදුකරන්නෙ එකිනෙකා අතර පවතින බැදිම ශක්තිමත් කර ගැනිමටය ❤ ප්‍රෙමය තුල බොහෝ විට නෙත් උපමා කරන්නෙ පුද්ගලයෙකු නෙත් රක්නට බොහො සේ කටයුතු කරයි තවද ලොකයේ පවතින සුන්දර අසුන්දර දැ විදිමට හැක්කෙද නෙතටයි එම නිසා ප්‍රේමය නැමති සොදුරු භාවාත්මක විශයට ලොව පවතින සොදුරුම දැ උපමා කරයි❤🌸🥺
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 3 жыл бұрын
A melodious,delightful and evergreen original tune and music by veteran Music Director late Premadasa Athukorala and lyrics by Dolton Alwis ,with lovely voice of Nanda pathirana.An evergreen and life long song
@Kelum1980
@Kelum1980 Жыл бұрын
වැරදිලා අන්ලයික් එකක් වැටිලා තිබ්බා මම මේ ආසම සිංදුවට, ඒක අහම්බෙන් දැන් දැකලා වෙනස් කරේ...😭😭😭
@sugathdissanayaka4777
@sugathdissanayaka4777 12 жыл бұрын
mage asama song eka thama meka
@withanagekumari3609
@withanagekumari3609 8 жыл бұрын
මේ තමයි සිංදු නේද?
@dimuthusuranga2999
@dimuthusuranga2999 4 жыл бұрын
HARI YATA HARI
@mpgparanamanna
@mpgparanamanna 9 жыл бұрын
Thanks for uploading
@poornawarnakulasooriya3035
@poornawarnakulasooriya3035 6 ай бұрын
Ape thaththi issara me sinduva kiyanava ❤️
@HemalPathirana
@HemalPathirana 3 жыл бұрын
ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ මගේ නුවන් ගමන් කලේ ඔබ පිටි පස්සේ ❤️❤️❤️❤️🌹🌹🌹🌹 මගේ දැස වැලපෙන උණුසුම් කදුලැල්ලේ ඔබේදෙපා ගමන් කරයි සිතු සැනසිල්ලේ 💔😭
@jinasenaa2716
@jinasenaa2716 3 жыл бұрын
මේ ගීතය මම නැවත නැවත අහනවා.
@TheMrgoodboy2
@TheMrgoodboy2 8 жыл бұрын
As far as i know Nanda Pathirana has sung only 3 songs (may be we only get to here only 3. but it cannot be many more than that for sure. correct me if i am wrong). All 3 songs are memorable. This shows that you don't have to sing 1000s of songs to be popular. One masterpiece is enough to make a mark. Hope she has good health and doing well. Nanda Pathirana, obata theruwan saranay !
@jeewanthajeewantha6421
@jeewanthajeewantha6421 8 жыл бұрын
mage desa obe kiya oba pawasana mama senasenawa
@MashaChana
@MashaChana 3 жыл бұрын
@@jeewanthajeewantha6421 Nanda Pathirana sang more than 03 songs....
@lrobinson4422
@lrobinson4422 3 жыл бұрын
Well said
@nipuna5552
@nipuna5552 Жыл бұрын
As i know ,she has sung a lot of songs .almost all are popular .
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 5 ай бұрын
This is one of the most popular song sung by Mrs. Nanda pathirana in our country.
@janithvipulaguna990
@janithvipulaguna990 Жыл бұрын
කියා නිම කරන්න බැරි සුන්දරත්වයක්...
@sachitragayan1747
@sachitragayan1747 4 жыл бұрын
Ahanna asa hitha sanasena geetha
@Madhushani2003
@Madhushani2003 Жыл бұрын
ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ මගේ දෙපා ගමන් කරේ ඔබ පිටු පස්සේ...🌹🌹💖💖
@pushpakumaravt
@pushpakumaravt 10 ай бұрын
one of the best performances, thanks for all who contributed and shared for this platform
@sujeewaruwan1974
@sujeewaruwan1974 7 жыл бұрын
nice voice and good meaning but she singing less song all of nice I hope you long life from kid I like her song
@shanthakumara165
@shanthakumara165 5 жыл бұрын
See, very simple and romantic song
@videohora
@videohora 12 жыл бұрын
thanks for the post..
@TheMrgoodboy2
@TheMrgoodboy2 8 жыл бұрын
wow.. ela ela ela ela ela
@prabodabandara12
@prabodabandara12 10 жыл бұрын
Love this song ❤️
@hemanthabandara523
@hemanthabandara523 7 жыл бұрын
metharam snvara handak thawa ethida??
@priyankalakmini5942
@priyankalakmini5942 Жыл бұрын
මෙම සිංදුව සමග ලෙරික්ස් තිබුණානම් කියලා වැඩක් නැහැ වටිනාකම
@santhiga5514
@santhiga5514 5 жыл бұрын
Sada nomekena githa
@niharanethmini7621
@niharanethmini7621 Жыл бұрын
Obage ruva nodaka sonduru nalalatha valape lassni godak 🥺😘😘😘
@isha8060
@isha8060 3 жыл бұрын
Goosebumps 05/10/2020
@dulipmadhasekara7576
@dulipmadhasekara7576 6 жыл бұрын
sindu kiyanne aththatama mewa thamai. Ada thiyena ewa sindudda?
@arunasalwathura8221
@arunasalwathura8221 7 жыл бұрын
lassana gee
@varunarajapakshe6628
@varunarajapakshe6628 11 жыл бұрын
i love this
@chintha1212
@chintha1212 11 жыл бұрын
evergreen hit.
@sandunudayanga8248
@sandunudayanga8248 11 жыл бұрын
mara lassanayi....
@nishanthaantony6848
@nishanthaantony6848 7 жыл бұрын
Super
@pasiduhashan9400
@pasiduhashan9400 6 жыл бұрын
Nice song
@MsSusith
@MsSusith 9 жыл бұрын
shaaaa lassana
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 6 жыл бұрын
කියන්න වචන නෑ.අගනා ගී.
@chandikathenuwara7993
@chandikathenuwara7993 3 жыл бұрын
අනිවාරයෙන්ම...
@chandikathenuwara7993
@chandikathenuwara7993 3 жыл бұрын
කියන්න වචන නෑ
@prabakumarajayawardana4512
@prabakumarajayawardana4512 8 жыл бұрын
menna sindu...........
@lahiruishara2006
@lahiruishara2006 4 жыл бұрын
ලස්සනයි
@wijerathnegamage5584
@wijerathnegamage5584 7 жыл бұрын
exceellent songs
@isharahp
@isharahp 3 жыл бұрын
Ammmo me katahanda🥰mage asma gaiykawa oba thumiya!!! Aye me voice marenakan ahanna hambenne na!!
@danuhkaperera1979
@danuhkaperera1979 3 жыл бұрын
Senehaseagaya agayadanna ayata sithata senasumak aserma
@priyawarnasooriya3331
@priyawarnasooriya3331 5 жыл бұрын
Kocchara Ahuwath Ati wenne naha
@eshazoysa1067
@eshazoysa1067 3 жыл бұрын
බලන්න මේවගේ කොච්චර ලස්සන තේරුමක් තියෙනවා ද කියලා
@thushansandares3168
@thushansandares3168 6 ай бұрын
❤❤
@sugathdissanayaka4777
@sugathdissanayaka4777 12 жыл бұрын
me wage lassana song ahanna pin karanna ona eth dukai 217 k vitharai thawama ahala thiyenne
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera 4 жыл бұрын
26.06.2020...
@Mashi22
@Mashi22 2 жыл бұрын
25 6 2022
@samanthaliyanage7413
@samanthaliyanage7413 2 ай бұрын
❤😊
@rajiniyasundara8473
@rajiniyasundara8473 6 жыл бұрын
😍😍
@kalindumanthila560
@kalindumanthila560 6 жыл бұрын
What a amazing 🎵 🎵 🎵 🎵 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤
@kasunsameera3209
@kasunsameera3209 2 жыл бұрын
Supiri
@prabhagayaththrie2807
@prabhagayaththrie2807 5 жыл бұрын
ගැහැණු කෙනෙක් කසාදයන් passe දහසක් දේවල් අතර සිර කාරියක් වනවිට පිරිමින් ඔවුන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති widhima....
@lalkumarasiri6845
@lalkumarasiri6845 4 жыл бұрын
prabha gayaththrie hariyatahari
@TheMrgoodboy2
@TheMrgoodboy2 Жыл бұрын
Well said !
@dumindugayantha8678
@dumindugayantha8678 10 ай бұрын
3:28
@darshanajambugaswatte3055
@darshanajambugaswatte3055 4 жыл бұрын
lassanai
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera 4 жыл бұрын
10.05.2020...
@chinthakaberugoda9608
@chinthakaberugoda9608 Жыл бұрын
💐💐💐
@blackeyscrafts575
@blackeyscrafts575 3 жыл бұрын
❤️❤️❤️❤️
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
❤❤❤❤❤❤👈
@kmthisara5967
@kmthisara5967 2 жыл бұрын
❤️
@kumarahemantha633
@kumarahemantha633 7 жыл бұрын
can some one tell me who's has written this song?
@ruchirabandara73
@ruchirabandara73 7 жыл бұрын
kumara hemantha Ly - Dolton Alwis Mu - Premadasa Athukorala
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 2 жыл бұрын
This song was written by Dolton Alwis and tune and music by Late veteran Music Director Premadasa Athukorala
@nishanthaantony6848
@nishanthaantony6848 7 жыл бұрын
Super
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 157 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 72 МЛН
LANDA DIGE
2:42
Nirmala Gamage
Рет қаралды 7 М.
Mage Daasa
3:44
Nanda Pathirana - Topic
Рет қаралды 6 М.
Budu hamuduruwo wadiya vage Original
4:32
prabathkh
Рет қаралды 1,1 МЛН
Nanda Pathirana-Landa dige hangi Hora With Feed Back
12:42
Here and There
Рет қаралды 3,8 М.
Kahawan Goyamata, Nalini Ranasinghe, Old Radio Songs
4:28
Ruchira Bandara
Рет қаралды 122 М.
මගේ දෑස ඔබේ කියා  - Mage Dasa Oby  Kiya  - Nanda  Pathirana
3:39
I.G. Bandula (Bandula Gamage)
Рет қаралды 11 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,8 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 397 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,4 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 114 М.