Man Nubemada - මං නුඹෙමද (Slowed+Reverb)

  Рет қаралды 206,644

Choco RF

Choco RF

Күн бұрын

Пікірлер: 337
@_allcategory_9567
@_allcategory_9567 4 ай бұрын
මං නුඹෙම ද අහන හිතින් නුඹ මගෙමද හිතනවනම්..... මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවා නම්.... සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්.... මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්...... ආ...හ...හා....හා...හ...හා..... -------------- සද අහසට රළු පොළව දුරයි කියනවා.... එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා.... කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවානම්...... අපි ගැන දන්නා කවුරුත් තව නෑ අපි අපේ විතර නම්.... අපි අපේ විතර නම්.... මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙමද හිතනවනම්.. මං විතරද අහන මුවින්.. මගෙ විතරද කියනවා නම්.. සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්.... මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්...... සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවනම්.... මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්...... ආ...හ...හා....හා...හ...හා..... ම්....ම්....ම්...ම්....ම්....ම්.... ආ...හ...හා....හා...හ...හා..... ම්....ම්....ම්...ම්....ම්....ම්.... -------- ම්....ම්....ම්...ම්....ම්....ම්....
@ChocoRF
@ChocoRF 4 ай бұрын
Pin kara😁❤️🎧
@SahanSahan-il2lo
@SahanSahan-il2lo 2 ай бұрын
තැන්ක්ස් ❤
@Dev-qu6vx
@Dev-qu6vx Ай бұрын
❤❤❤
@ChamaraNuwan-ml2lh
@ChamaraNuwan-ml2lh 5 ай бұрын
මේ ලෝකේ පන වගේ ආදරේ කරන එක්කෙනාව හිමි වෙලා අහිමි වෙන්න එපා කාටවත්ම ( ප්‍රාර්ථනාවක් )❤
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@NethmiImasha-mi2qo
@NethmiImasha-mi2qo 3 ай бұрын
@NethmiSathsarani-mi8bu
@NethmiSathsarani-mi8bu 3 ай бұрын
🙂❤️atta
@nuwanthaayesh6991
@nuwanthaayesh6991 3 ай бұрын
🙂💔
@Shami-r3s
@Shami-r3s 18 күн бұрын
😢
@senurishehana6049
@senurishehana6049 6 ай бұрын
Voice eka bawanawak🥺
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@NirmalaDipani
@NirmalaDipani 17 күн бұрын
මන් නුබෙ නුබ මගෙ ❤😞
@ChocoRF
@ChocoRF 13 күн бұрын
❤️🎧
@NavothMihiranga
@NavothMihiranga 7 ай бұрын
❤️❤️
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@dayathribhagya7252
@dayathribhagya7252 6 ай бұрын
අපි අපේ නොවුනත්....මං ආදරෙයි ❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@PinimuthuRanasingha-p2z
@PinimuthuRanasingha-p2z 7 ай бұрын
😢❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@SdewmiyaJayasinhe-gs2vi
@SdewmiyaJayasinhe-gs2vi 2 ай бұрын
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@anuwa34
@anuwa34 5 ай бұрын
Merenna hitila ine ❤️‍🩹🥺
@ChocoRF
@ChocoRF 5 ай бұрын
Prashna walta Uttare Marena eka nwe mcn🥺❤️🎧
@siripalajayawardene9898
@siripalajayawardene9898 7 ай бұрын
😢😢😢❤💔...........😢
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@Athapaththu-o8h
@Athapaththu-o8h 22 күн бұрын
මගෙ ආදරෙත් නැවතත් මට පමාවී හෝ මුන ගැසේවා 😢
@ChocoRF
@ChocoRF 19 күн бұрын
❤️🎧
@DinushaAbeyweera-wz6pd
@DinushaAbeyweera-wz6pd 3 ай бұрын
🥺💔P+S💔🥺
@G.RG.R-gr5ex
@G.RG.R-gr5ex 6 ай бұрын
Love එකක් නැතුවත් මේ සිංදුව අහද්දි අමුතු දුකක් දැනෙන්නෙ මට විතරද🙂❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@LahiruDilshan-l3x
@LahiruDilshan-l3x 6 ай бұрын
අඩො මටත් බන් 😢💔
@KithsiriEdirisinghe-e8s
@KithsiriEdirisinghe-e8s 5 ай бұрын
Sira😢
@udeshvimukthi1476
@udeshvimukthi1476 5 ай бұрын
sira😪😪😪😪😪😪😪
@rasiduudara4024
@rasiduudara4024 5 ай бұрын
😊,​@@ChocoRF
@prabodhalekam5387
@prabodhalekam5387 4 ай бұрын
😢❤
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@CharukaShehan-zy9fl
@CharukaShehan-zy9fl 4 ай бұрын
Comments බැලුවාම තමයි තේරෙන්නෙ ආදරේ හින්ද කොච්චර අය හිතින් අඩනවද කියල 😢පන වගේ ආදරේ කරල දුක් වෙන හැමෝටම පන වගේ ආදරයක් හම්බෙන්න ඕනෙ❤
@ChocoRF
@ChocoRF 4 ай бұрын
🥺❤️🎧
@charunipramodya
@charunipramodya 6 ай бұрын
අසීමාන්තිකව ආදරේ කරපූ කිසිම කෙනෙක් තනි වෙන්න එපා 🙂❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@Ashanimadushika9240
@Ashanimadushika9240 4 ай бұрын
ඒ දුක දරා ගන්න හරි අමාරුයි🙂
@SdewmiyaJayasinhe-gs2vi
@SdewmiyaJayasinhe-gs2vi 2 ай бұрын
Ou ane❤​@@Ashanimadushika9240
@kavidugamage7542
@kavidugamage7542 Ай бұрын
Ow❤
@SenujaLiyanaarachchi
@SenujaLiyanaarachchi 7 ай бұрын
2024 anyone😩💗
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@buspodda123
@buspodda123 6 ай бұрын
සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම්🥺 මන් නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම් 🥺💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@Batman.flirting
@Batman.flirting 6 ай бұрын
තේරුම් ගන්න බැරි එක දෙයක් තියෙනවා, මම ආදරය කරන කෙනා ඇයි මට ආදරය කරන්නැත්තේ!😇
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@KaveeshaPerera-r9s
@KaveeshaPerera-r9s 5 ай бұрын
😊💗කොයි උනත් හොදිම් නම් එයා සතුටින් ඉදියි ......කිවුවට හිත ඇතුලෙ කියන්නෙම සාගරෙ හඩ දිගෙ මෙ ගග ගලනවනම් මන් නුබෙ නුබ මගෙ අපි අපෙ විතරනම්....🙂🥀i love you and i miss you m
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@Sahil__733
@Sahil__733 9 ай бұрын
සාගරෙ හඩ දිගේ මේ ගග ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපෙ විතරනම් 🥺🫶🏻
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@Gaminglusifer3399
@Gaminglusifer3399 6 ай бұрын
Vibe
@Sathsarani_Harshika
@Sathsarani_Harshika 8 ай бұрын
එයා මගෙ ලග හිටියනම් 😊💔
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny 8 ай бұрын
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා 💜🙂
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@nethu..sayu358
@nethu..sayu358 11 ай бұрын
සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම් 😔❤
@ChocoRF
@ChocoRF 11 ай бұрын
❤️🎧
@PahanPahan-jm4mr
@PahanPahan-jm4mr 10 ай бұрын
එක ඉඋරේ දෙතනක ඉන්නත් දයිවය ලියවිලා නැත්තම් කොහොමත් අපිට කරන්න දෙයක් නැ ලමයෝඔ😢❤
@ChocoRF
@ChocoRF 10 ай бұрын
🥺❤️🎧
@Shan-00
@Shan-00 Ай бұрын
සසර කරුමෙට හම්බෙන මිනිස්සු මෙ ලෝකෙ කාටවත් හිතට තදින් දැනෙන්නෙ එපා ❤
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@Kaviduff
@Kaviduff 8 ай бұрын
😢මෙකනම් පට්ටම මනො පාරක්
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@Kavimusic234
@Kavimusic234 5 ай бұрын
_කදුලැල් මවා නෙතේ මොනවද අත් උනේ 🥺💔🖇
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@shavindinimsara
@shavindinimsara 6 ай бұрын
බලාපොරොත්තු නැති වුනාම ගොඩක් හිත් තනි වෙනවා 🥺💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@tharu1010
@tharu1010 Жыл бұрын
මං නුඹේ නුඹ මගේ....❤ අපි අපේ විතරනම්..❤🌼🍂
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@shakya17-pt4bv
@shakya17-pt4bv 5 ай бұрын
මං නුබෙමද අහන හිතින් නුබ මගෙමද හිතනව නම් මං විතරද අහන මුවෙන් මගෙ විතරද කියනව නම් සාගරේ හඩ දිගේ මෙ ගග ගලනව නම් මං නුබේ නුබ මගේ අපි අපේ විතර නම්....❤
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@PalikaDilrukshi-me2hx
@PalikaDilrukshi-me2hx Жыл бұрын
එයා දැන් මගේ නෙවේ😢😢😭
@ChocoRF
@ChocoRF Жыл бұрын
Mcn🥺❤️🎧🚶‍♂️
@dulara427
@dulara427 9 ай бұрын
එයා බලන් ඉද්දි වෙන කෙනෙක්ගෙ උනා 😇💔
@Imeshamc.kumara
@Imeshamc.kumara 7 ай бұрын
😢
@Geethkevi21
@Geethkevi21 6 ай бұрын
😊
@Geethkevi21
@Geethkevi21 6 ай бұрын
😅😊
@ufo115
@ufo115 Жыл бұрын
Aneh mage laga idiyanmm ... 🤗💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@Aseka_5740
@Aseka_5740 6 ай бұрын
මේක අහන්න අහන්න මතක අලුත් වෙනවා 😒😔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@NethsriChamathkamadhuwanthi
@NethsriChamathkamadhuwanthi 5 ай бұрын
සුපිරියක්,සින්දුව නම් ආ ❤❤,පපුවේ ඇතුලට ම,යනවා❤
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@nadunchathuranga8679
@nadunchathuranga8679 9 ай бұрын
සාගරෙ හඩ දිගේ මේ ගහ ගලනවනම් 😫💗 මන් නුබෙ නුබ මගේ අපි අපේ විතර... නම්
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@PasiduLakshn
@PasiduLakshn 6 ай бұрын
🖤☺️ එක ❤පරන මතක අවුස්සන ලස්සන සිංදුවක්💯👍 තව දාන්න ඒවගේ ඒව...ආදරෙයි ඈ🤗🖤💯
@ChocoRF
@ChocoRF 6 ай бұрын
Aniwrn❤️🎧
@susantharajapaksha8542
@susantharajapaksha8542 5 ай бұрын
❤❤
@PekshaSachethani6331
@PekshaSachethani6331 6 ай бұрын
නැවත නැවත අහන්න හිතෙන හරිම ලස්සන සින්දුවක් 🥺❤✨️ 😚
@ChocoRF
@ChocoRF 6 ай бұрын
ThankYou❤️🎧
@vihagasadew903
@vihagasadew903 6 ай бұрын
අපි අපෙ විතරනම්❤❤❤🥺🥺🥺😔😓😓😓😭😭😭
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@OhashiMinsara
@OhashiMinsara 5 күн бұрын
මාත් ආදරේ කරේ මගේ හොදම යාලුවට ඒත් ඒක කියන්න තරම් මට හයියක් තිබුනේ නැ.... අම්මයි අප්පච්චි සැර හින්දා මන් බයයි 😓 ඒත් මට කලින් වෙන ගෑනු ළමයෙක් ඉස්සර උනා... මන් ඒ දුක, ආදරය හිතේ තියාගෙන අදටත් අඩනවා...
@ChocoRF
@ChocoRF 3 күн бұрын
❤️🎧
@indu__2006
@indu__2006 7 ай бұрын
මං විතරද අහන මුවින්..❤ මගෙ විතරද කියනවනම්...🥀
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@___Vihanga__Xx
@___Vihanga__Xx 3 ай бұрын
" සාගරේ හඩ දිගේ මේ ගග ගලනවා නම්.. මං නුඹේ නුඹ මගේ අපි අපෙ විතරයි නම්...🥺❤️ "
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@anushkadilshan5761
@anushkadilshan5761 7 ай бұрын
Eya den mage laga ne 😢😭😭
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@UdaraNetum-sy9wi
@UdaraNetum-sy9wi 6 ай бұрын
මේ 24 රට මසයක් වෙනව ❤❤ එයා හම්බෙලාමට ඒත් 🥺🥺🥺
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@himeshhansamal8704
@himeshhansamal8704 6 ай бұрын
එයා හම්බවෙලා දවස් 4යි❤ ඊට පස්සෙ අහපු ලස්සනම සින්දුව😇😇
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🙂❤️🎧
@diliniroshima3245
@diliniroshima3245 6 ай бұрын
Download karanna bane me sindu 😢😢😢
@ChocoRF
@ChocoRF 6 ай бұрын
Mp3 eka y2mate site eken download karaganna video eke link coppy paste karala😁❤️🎧
@Noname-zt6cn
@Noname-zt6cn 7 ай бұрын
නුඹ මගේමද හිතෙනවා නම්😫😫
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@Nethmii-k5q
@Nethmii-k5q 6 ай бұрын
මං නුඹෙමද ? ❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
නුබේ මගේ දේ 😔 නැ නේ 😀😀😀😂
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@kavindapathum3822
@kavindapathum3822 8 ай бұрын
අඩො😂
@kanthiperera6218
@kanthiperera6218 8 ай бұрын
Ai do😁
@amilagayanath1701
@amilagayanath1701 6 ай бұрын
මම මෙ සින්දුවට හෙන අසෛ එ ඓ කියලා දන්නෙ නැ 😩💗
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@lakshima5068
@lakshima5068 6 ай бұрын
Ane love ekak nathuw mano parak ghna mama😅
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@Cd_editzzz
@Cd_editzzz 5 ай бұрын
😔💔 පිස්සුවක් බ්ම්
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@moodmusic...932
@moodmusic...932 6 ай бұрын
අයියෙ කොපිරයිට් වදින්නෙ නැති විදිහට මියුසික් චැනල් එකක් කරන්නෙ කොහොමද 😢❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
Ehem krnn ba malli😁
@sithumchamika2792
@sithumchamika2792 11 ай бұрын
Dawnload
@ChocoRF
@ChocoRF 11 ай бұрын
Y2mate site eken song eke link copy past kral download karaganna🙂❤️🎧
@tharindudananjaya8188
@tharindudananjaya8188 Жыл бұрын
Feelings 🥺🫨
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧
@piyumisewwandika-ww6cy
@piyumisewwandika-ww6cy 5 ай бұрын
මගෙ විතරයි කියපු එයා දැන් වෙන කෙනෙක්ගෙ අයිතිකාරයෙක් වෙලා එයා තුරුලෙ හැම රෑකම නිදා ගන්නවා කියලා මතක් උනාම දැනෙන දුක..😢😢😢. කාටවත් තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා දෙවියනේ...මන් වගේ කවුරුත් පව්කාර වෙන්න හොද නෑ..මගෙ පන ඔයාට මන් මහ ගොඩක් ආදරෙයි හැමදාම ..ඔයා සතුටින් ඉන්නවා නම් මට ඇති සුදූ 🥺 පපුව පැලෙන්න තරම් දුක උනත් මන් ඉවසන් ඉන්නම් ..ලබන ආත්මෙ හැමෝටම කලින් මගේම වෙන්න ..ආදරෙයි 💔😔
@ChocoRF
@ChocoRF 5 ай бұрын
🥺❤️🎧
@nethmiumaya4033
@nethmiumaya4033 6 ай бұрын
මන් නුඹේ නුඹ මගෙ අපි අපේ විතර නම් 🥺
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@NayanaAkurugoda-sm9mk
@NayanaAkurugoda-sm9mk 4 ай бұрын
තාම හිමි වුනෙත් නෑ 😢
@ChocoRF
@ChocoRF 4 ай бұрын
🥺❤️🎧
@Shenu12364
@Shenu12364 4 ай бұрын
ඒක අමුතුම වයිබ් එකක් 💫💔🖇️🙂
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@KanishkaTharushi-dj4nm
@KanishkaTharushi-dj4nm 5 ай бұрын
එයාට පන තරම් ආදරේ කරපු මාව අතඇරලා එයා ගියා වෙන කෙනෙක් ලගට දැන් එයාට ඒ කෙල්ලත් නෑ මාත් නෑ එයා ගැන දුකයි එත් එයා ගාවට ආයෙ යන්නෙ නෑ
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@CharukaShehan-zy9fl
@CharukaShehan-zy9fl 4 ай бұрын
@Iloveaviation-bs1ew
@Iloveaviation-bs1ew 7 ай бұрын
🥺🥺🥺🫠🫠💔
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@Iloveaviation-bs1ew
@Iloveaviation-bs1ew 7 ай бұрын
@@ChocoRF meka MP3 nedda. I'm obsessed
@kasunjayarathna9695
@kasunjayarathna9695 7 ай бұрын
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා.. 😢
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@sathyaviraj5752
@sathyaviraj5752 7 ай бұрын
Thinushi dewmini mage pana oywa mathak wena Taramak 😢❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 5 ай бұрын
සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම්......🥺♥️
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@tharushakarunasagara8154
@tharushakarunasagara8154 5 ай бұрын
Man nube nuba mage api ape vitharanam❤
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@DasuniTharuphabha
@DasuniTharuphabha 3 ай бұрын
එයා මට ඇත්තටම ආදරෙ කරා නම් තුන්වෙනියෙක් එන්නේ නෑ කවදාවත් 😔💔😭
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@ChamoChamo-
@ChamoChamo- 5 ай бұрын
මම එයාගේ ම තමා ... තාම ඉස්කොලේ යන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤....❤❤❤❤❤❤...❤❤❤..❤.❤.......❤❤❤❤..❤❤❤💔🌹
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@HashiniKavindi
@HashiniKavindi Жыл бұрын
🥺💔🥀 fv❤
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@NethsriChamathkamadhuwanthi
@NethsriChamathkamadhuwanthi 5 ай бұрын
මං,නුඹේ,නුඹ මගේ ❤ අපි අපේ විතරනම්,🖤🌸
@ChocoRF
@ChocoRF 5 ай бұрын
😁❤️🎧
@ManoriNilashani
@ManoriNilashani 6 ай бұрын
එක හරියට හිතට දැනෙනවා ❤️
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@piyumalsathsara2999
@piyumalsathsara2999 5 ай бұрын
කෙනෙක්ට ආදරෙ කරා එයා ඒක දැන දැනත් මගහැරියා දැන් ආයෙ එයා එනවා 🙂🙏
@ChocoRF
@ChocoRF 5 ай бұрын
🥺❤️🎧
@Kasuni2004
@Kasuni2004 5 ай бұрын
සද අහසට රළු පොළොව දුරයි කියනවා... එක ඉවුරේ දෙතනක ඇයි අහනවා...
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@nimeshSadaruwan-b4b
@nimeshSadaruwan-b4b 7 ай бұрын
Eya hitiyanamm 😢❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@samothasela-xr6nx
@samothasela-xr6nx 6 ай бұрын
😢😢
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@AzhenM__
@AzhenM__ 7 ай бұрын
Eyth yann lagai 😏
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@senaldilanka4709
@senaldilanka4709 6 ай бұрын
What a vibe is that ❤️
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@Huhukkkkk
@Huhukkkkk Жыл бұрын
💗
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@DinushaNethmini-g8u
@DinushaNethmini-g8u 10 ай бұрын
@ChocoRF
@ChocoRF 10 ай бұрын
❤️🎧⛈️🍃
@AkaChan-yv7po
@AkaChan-yv7po 6 ай бұрын
😢
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@piyumalsathsara2999
@piyumalsathsara2999 5 ай бұрын
සාගරෙ හඩ දිගෙ මෙ ගග ගලවනම් මන් නුබෙ නුබ මගේ අපි අපෙ විතරනම් 🥺💗🫶🏻
@ChocoRF
@ChocoRF 5 ай бұрын
🥺❤️🎧
@imalshahashini2723
@imalshahashini2723 24 күн бұрын
මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම්🥺❤
@ChocoRF
@ChocoRF 23 күн бұрын
❤️🎧
@ImashaPriyadarshi
@ImashaPriyadarshi 8 ай бұрын
🥺☹️☺️😓💔
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@ShenaliFernando-cq3ox
@ShenaliFernando-cq3ox 6 ай бұрын
🥺😞
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@RajithaInduwara
@RajithaInduwara 6 ай бұрын
😢💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@SlfunnyGammer-id4jj
@SlfunnyGammer-id4jj 7 ай бұрын
❤❤❤❤❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@kaveenmadhuranga123
@kaveenmadhuranga123 6 ай бұрын
🙂💗💐
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@RoshaniDilrukshi-hw8xp
@RoshaniDilrukshi-hw8xp 6 ай бұрын
❤❤❤❤
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@ShenaraLashani
@ShenaraLashani 6 ай бұрын
😊 එයත් ගියා ❤...
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@silherath8189
@silherath8189 6 ай бұрын
🙂♥️
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@NisanthaWijesinghe-b1w
@NisanthaWijesinghe-b1w 6 ай бұрын
Lassana song ekak 😔😔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@Sithumininawodya-lc4df
@Sithumininawodya-lc4df 2 ай бұрын
අදරේ කියන්නෙ ලොකු වේදනාවක් 💔
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln 11 ай бұрын
❤️
@ChocoRF
@ChocoRF 11 ай бұрын
❤️🎧
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln 11 ай бұрын
@@ChocoRF ❤️🙁
@SithikaRiyon
@SithikaRiyon 27 күн бұрын
එයාත් යන්නම ගියා ❤️‍🩹😔
@ChocoRF
@ChocoRF 25 күн бұрын
❤️🎧
@DasunDanika
@DasunDanika Ай бұрын
එයා මගෙ උනාට හිත මගෙ නෙවෙයි 😢
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@samanthajayawardana431
@samanthajayawardana431 Жыл бұрын
❤️
@ChocoRF
@ChocoRF Жыл бұрын
🎧❤️🚶‍♂️
@SandunVikasitha
@SandunVikasitha 11 ай бұрын
Best ❤️
@ChocoRF
@ChocoRF 11 ай бұрын
❤️🎧
@SandunVikasitha
@SandunVikasitha 11 ай бұрын
ඔය cover එකම mp3 නැද්ද brother oya laga
@ChocoRF
@ChocoRF 11 ай бұрын
Slowed+reverb ekada mcn?
@SandunVikasitha
@SandunVikasitha 11 ай бұрын
අනෙ ඔව් ❤️
@SandunVikasitha
@SandunVikasitha 11 ай бұрын
තියෙනවනම් දෙන්නකෝ ලොකු උදව්වක් ❤️
@DinushaAbeyweera-wz6pd
@DinushaAbeyweera-wz6pd 3 ай бұрын
එයාව දැන් මට අයිති නැහැ 😔😔
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@ShaDin-rv7du
@ShaDin-rv7du 3 ай бұрын
😢❤😊
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@ShaDin-rv7du
@ShaDin-rv7du 3 ай бұрын
@@ChocoRF oyd kiynn lassan voice ak 😊😉
@readynadi6552
@readynadi6552 Жыл бұрын
📌💔🥺💔❣️😔
@ChocoRF
@ChocoRF Жыл бұрын
🎧💔🚶‍♂️
@user-ASHIBaBa0324
@user-ASHIBaBa0324 7 ай бұрын
🥺♥️
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 72 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1,1 МЛН
Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)
4:30
SAJI TH 🅥
Рет қаралды 1,5 МЛН
Man Nubemada- (Slowed+Reverb) / lyrics // M Status
3:58
M Status
Рет қаралды 32 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН