Manamali (මනමාලී) Official Music Video - KAMAJ

  Рет қаралды 159,406

KAMAJ

KAMAJ

Күн бұрын

Tiktok - vm.tiktok.com/...
Lyrics
තොරන් බඳින්නට, රබන් ගසන්නට
කැලේ රිලව් රැල, පසුපසින් දුවන්නට
ගමේ පුරන් කෙත අස්වද්දන්නට
උඹේ ඉඩම් ටික මගේ නමින් ලියන්නට
Chorus
මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින් //
ලෝකෙ වටේ මට සවාරි යන්නට
සීගිරි ගල උඩ මුදුනටම නගින්නට
බිතු සිතුවම් පෙන්නලා, ඒ වගෙ අන්දලා ගන්නට
මැණික් ගඟේ ගිලි, ගිලි ගිලී නාන්නට
Chorus
මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..
කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින් //
Lyrics, Music & Performed - KAMAJ
Guitar Solo, Mixed & Mastered - Viresh Cooray
Recording Engineer - Mihindu Ariyaratne
DOP, Editor, Director - Ranuka Prabashitha
Lighting Director - Kosala Makuloluwa
Assistant Director - Dinesh Peiris
Cast - Nilanthi Peiris
Project Manager - Ramesh Ravindra
විවිධ සහය ;) - Mihindu Ariyaratne
Distributed by - MILK Music Inc / Bonfire
Subscribe to my channel on KZbin: / kamaj
KAMAJ on Instagram: / kamajsilva
KAMAJ on Facebook: / kamaj.silva
KAMAJ on Twitter: / kamajsilva

Пікірлер: 807
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
මනමාලි Spotify ඇතුලු Streaming Platforms වලින් අහන්න මෙතනින් - kamajsilva.com/manamali/ TikTok - vm.tiktok.com/TTPdMwAFvh/
@RisinduRansen
@RisinduRansen 2 жыл бұрын
anthima rap kaalla patta ayye. eeke link eka dennakoo
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
@@RisinduRansen Langama .. Audio Eka youtube thiyanawa
@glenne1
@glenne1 Жыл бұрын
Bro The song was super nice Manamali (මනමාලී) By KAMAJ (Chords) ADE//// A D E තොරන් බඳින්නට, රබන් ගසන්නට A D E කැලේ රිලව් රැල, පසුපසින් දුවන්නට A D E ගමේ පුරන් කෙත අස්වද්දන්නට A D E උඹේ ඉඩම් ටික මගේ නමින් ලියන්නට Chorus A D E A මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්.. D E A කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින් // A D E//// Verse 2 A D E ලෝකෙ වටේ මට සවාරි යන්නට A D E සීගිරි ගල උඩ මුදුනටම නගින්නට A D E බිතු සිතුවම් පෙන්නලා, ඒ වගෙ අන්දලා ගන්නට A D E මැණික් ගඟේ ගිලි, ගිලි ගිලී නාන්නට Chorus A D E A මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්.. D E A කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින් // Please Correct me if I'm wrong. Lovely Song Kamaj. Keep doing the good work buddy. Peace :)
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
මනමාලී මගේ කැන්දං යමී ආදරෙන් 🔥🔥🔥ගින්දර වගේ උණු උණු MILK Amazing production 😍😍😍
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank You MJ brother
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 2 жыл бұрын
Mj aiya
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
@@GeekBoyLK1 ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
@@hasithawijesooriya4795 ❤️
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
Mj sago
@gappiya
@gappiya 2 жыл бұрын
This is too much fun! 🥰
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you brother ❤️
@badbunny7268
@badbunny7268 2 жыл бұрын
Gappiyo aye wrenko bn
@Going.dark.
@Going.dark. 2 жыл бұрын
Miss you #Legend 🥺🤘🏻❤🔥
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
මෙක අතල්.....🌎✅❤️🥂🙏🌍🍾
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Manuwa 🤟🏽 bro
@damindu_
@damindu_ 2 жыл бұрын
hits different ❤. Each time when playing chorus reminds me ප්‍රියා සූරියසේන 😅😅. Amazing work. much love Kamaj Aiya 🙂❤
@Glitz_activity
@Glitz_activity 2 жыл бұрын
Same here 😅
@sahanweerakoon8544
@sahanweerakoon8544 2 жыл бұрын
ade owwwww 😱😱😱
@Uvinvishvika
@Uvinvishvika 2 жыл бұрын
Binario12 Video එකේ ඇහිලා හොයා ගෙන ආවේ .NICE 🥰
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you Uvin
@janadarasamaradiwakara9049
@janadarasamaradiwakara9049 Жыл бұрын
Aththatama godak lassanai.godak mahansi wela karapu wadak.
@RUDEBOYRAY
@RUDEBOYRAY 2 жыл бұрын
A modern Bonnie & Clyde story! Love those frames.. Good one Kamaj Silva ❤ ❤ ❤ මුලින්ම බැලුව දෙන්නගෙන් එක්කෙනෙක් here haha 😅
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Bro ❤️
@Janithlowe
@Janithlowe 2 жыл бұрын
You beat me to that bro. I was bout to type '22 Bonnie and Clyde..amf, She is a fine- ride or die chick. No disrespect intended. 👊
@Mrkora-ww5qk
@Mrkora-ww5qk 2 жыл бұрын
Video එක පට්ට. 👌 Song එක hip hop style උනා නම් පට්ට කියල හිතුන. Love your දයිය show.
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks ❤️
@shakilakahawidanage5272
@shakilakahawidanage5272 2 жыл бұрын
Awesome aiye ! The beat and lyrics on point 🔥🙌 Nice video and nice locations ❤️ Good luck brother !
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 2 жыл бұрын
Shakila aiya
@KAMAJ
@KAMAJ Жыл бұрын
🙌
@JPromo
@JPromo 2 жыл бұрын
Congrats ❤️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Juda …කසාද බැන්දේ නෑ බොල 😂
@RuwanHettiarachchi
@RuwanHettiarachchi 2 жыл бұрын
මනමාලි Good one machan All the best 👏👏👏👏
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Ruwana thanks brother
@hudsoncarloas
@hudsoncarloas 16 күн бұрын
Love this vibe ❤
@vishwademinda7314
@vishwademinda7314 2 жыл бұрын
බිතුසිතුවම් පෙන්නලා... ඒවගෙ අන්දල ගන්නට.... 😍😍😍❤️❤️❤️💪💪💪 අඩේ පට්ට අහ්හ්හ් 💪💪💪
@marknirmala6102
@marknirmala6102 Ай бұрын
Meka nm wooow
@Kasun75
@Kasun75 2 жыл бұрын
තෝරණ් බදින්නට රබන් ගසන්නට කැලේ රිලව් රැල පසු පසින් දුවන්නට ගමේ පුරන් කෙත අස්වද්දන්නට උඹේ ඉඩම් ටික මගේ නමින් ලියන්නට!!!😍 Spotify එකෙන් අහලා බලාගෙන ඉන්නේ බ්‍රෝ 😍
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank You brother
@Kasun75
@Kasun75 2 жыл бұрын
@@KAMAJ 😍❤️
@Going.dark.
@Going.dark. 2 жыл бұрын
Susthi gahanawa neh. Horagediya 🔥✌🏻😋
@pawanhirudika7046
@pawanhirudika7046 2 жыл бұрын
Yooo yoooo 💫🍃සුපිරි අනේ🤩🤩🍃 මනමාලි මගේ කැන්දන් යමී ආදරේන් 🤩🍃
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you Pawan
@LineOneBand
@LineOneBand 2 жыл бұрын
Waiting bro
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks my brothers❤️
@LineOneBand
@LineOneBand 2 жыл бұрын
Maxxa kama
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you kollo
@RaviRoyster
@RaviRoyster 2 жыл бұрын
patta ♥️♥️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Raviya ❤️❤️🙌🏽
@chethanadhananjaya3369
@chethanadhananjaya3369 2 жыл бұрын
දවසට දහ පහළොස් වතාවක් නම් අහනවාමයි. Great Kamaj Bosa.🥰🎧🔥
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Chethana ❤️
@tharakadesilva5254
@tharakadesilva5254 2 жыл бұрын
පට්ට කෑල්ලක් ඉන්න නිසානෙ😂
@chethanadhananjaya3369
@chethanadhananjaya3369 2 жыл бұрын
@@tharakadesilva5254 🤭
@Shorts19619
@Shorts19619 Жыл бұрын
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Amazing work brother.. 👏
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks ❤️Odd COuple
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 2 жыл бұрын
Nawanga aiya
@brotherhood4896
@brotherhood4896 12 күн бұрын
adooo eka athal🤩
@prasadmp4441
@prasadmp4441 2 жыл бұрын
වෙනස් එකක් ආ ❤️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Prasad
@janaranjanawarnapurage62
@janaranjanawarnapurage62 2 жыл бұрын
maru wedak bro. මනමාලී මගේ කැන්දං යමී ආදරෙන්
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Janaranjana
@alphagaming7612
@alphagaming7612 2 жыл бұрын
Video production qulity eka❤️‍🔥
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Alpha
@MusicmanSL
@MusicmanSL 2 жыл бұрын
❤️Great🤩
@pasanjtech9259
@pasanjtech9259 2 жыл бұрын
Gammc brother පහරක් 🔥
@devindi7553
@devindi7553 2 жыл бұрын
pattama patta gammak thama oyanam💖💖💖💖
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
එක මරු 🖤✌️ ආතල් Video next level 😎🖤 🎆🔥
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks IOM 🙏🏽
@exslider4547
@exslider4547 2 жыл бұрын
Eka athal👌♥️♥️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks bro
@jagathnalakasamarasinghe
@jagathnalakasamarasinghe 2 жыл бұрын
Eka supiriyak... ayya... weldone... lovely... enjoyed very much...
@sandeepadhanushka2088
@sandeepadhanushka2088 Жыл бұрын
වෙනම රහක්.. 💝 ඒ රහට මම පට්ට කැමති ❤
@naturesound.1.1
@naturesound.1.1 2 жыл бұрын
A music nam patta kamaj aiya ❤️😍
@glenne1
@glenne1 Жыл бұрын
Superb Song Kamaj
@TashilaPriyashan
@TashilaPriyashan 2 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් සුපිරි පහරක් බ්‍රෝ ❤️😌 keep it well and good luck.
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you bro
@shashiminon3161
@shashiminon3161 2 жыл бұрын
වෙනස්❤️✌
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
❤️
@RisinduRansen
@RisinduRansen 2 жыл бұрын
adee maru bn. capa capa
@senakabandara4711
@senakabandara4711 2 жыл бұрын
10 parkta wda ahuwa kohomth . 💘 i actually addict this song kamaj aiye ❤️‍🔥👊
@yasirulakshitha5179
@yasirulakshitha5179 2 жыл бұрын
Aathal chil ekak YoYo 🤟❤️‍🔥
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Yasiru ❤️
@ChandanaKumara-eq5ju
@ChandanaKumara-eq5ju 2 жыл бұрын
Wenasma Widiyak Mara Lassanai Bro Keep it
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you Chandana
@prabhathbandara7907
@prabhathbandara7907 2 жыл бұрын
Such a different style...and love it.💖💖💖💖💪💪💪💪
@MommaMandy
@MommaMandy 2 жыл бұрын
You have a great voice 🥰 love this 🙌🏼
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank You ❤️
@MommaMandy
@MommaMandy 2 жыл бұрын
@@KAMAJ listening to it on repeat since yesterday. the more i listen the more i love this song...
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks so much Mandy ❤️
@rush_official9851
@rush_official9851 2 жыл бұрын
සුපිරියක් තමයි brdh❤❤️👍
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
සත්‍ය ජී අයියාගේ podcast එක අහද්දි තමයි දැනගත්තේ ඔයා කොච්චර නිහතමානී ද කියලා අයියේ. ඔයා වගේ අයට වරදින්නේ නැ කවදාවත්. keep it up brother 😉❤️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Gamiya ❤️
@Storiesbygeeth
@Storiesbygeeth 2 жыл бұрын
Podcast eke nama kiyannako
@gamikarasanjana
@gamikarasanjana 2 жыл бұрын
@@Storiesbygeeth illumination podcast කියලා search කරන්න .
@nvishin
@nvishin 2 жыл бұрын
Aiye mru 🤩 video ek සුපිරිම
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks bro
@janithrasanga964
@janithrasanga964 2 жыл бұрын
beautiful bro
@dineshperera346
@dineshperera346 2 жыл бұрын
ඒක මරු
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Dinesh
@rasithyanuja8375
@rasithyanuja8375 2 жыл бұрын
Kamaj gammac sago ❤️❤️❤️✌🏻. Suppak thamai
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Rasith
@ParaSL
@ParaSL 2 жыл бұрын
Broh this video is perfectly matching for the song 👌🏽 supirima 🍻🤙🏽
@kavindiyarajapaksha8160
@kavindiyarajapaksha8160 2 жыл бұрын
Superb aiya
@shakthimsenarathna9919
@shakthimsenarathna9919 2 жыл бұрын
මේකනම් පිස්සුවක්. Expire වෙන්නැතිවෙයි අම්මෝ
@dilumsadeep5064
@dilumsadeep5064 2 жыл бұрын
Lassanai ❤️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank You Dilum
@DamithDSNM
@DamithDSNM 2 жыл бұрын
Dayyaaaaaa💥🔥🔥🔥🔥🔥💞
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
🙌🏽
@nimthakakumara530
@nimthakakumara530 2 жыл бұрын
kamaj අයියා මරු
@thimirachamod5302
@thimirachamod5302 2 жыл бұрын
👌👌
@risithranmira
@risithranmira 4 ай бұрын
Mruu ❤
@shehanherath
@shehanherath 2 жыл бұрын
Amazing work ayye. Meka patta 😍
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Shehan Malli
@gansisjayasinghe5598
@gansisjayasinghe5598 2 жыл бұрын
Eka Waasi Kamaj Brother ❤❤❤❤✌✌
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks bro Gansi
@nilunawickramasinghe7316
@nilunawickramasinghe7316 2 жыл бұрын
Pahara kollah 👌
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Niluna
@janitha136
@janitha136 Жыл бұрын
Super🏅
@Vishwa_Neshan
@Vishwa_Neshan 8 ай бұрын
Eka wenama vibe ekak
@yasithachathumadawa5618
@yasithachathumadawa5618 2 жыл бұрын
වෙනස්ම රහක් නියමයි ♥️👌
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Yasitha
@chamarajbgangoda8522
@chamarajbgangoda8522 Жыл бұрын
Super....👍wenama athal ekak ........🙂 keep it up bro...👍😊🇱🇰
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 2 жыл бұрын
Patta kamaj aiyya
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you Sandaruwan
@Amila_Abeysinghe
@Amila_Abeysinghe 2 жыл бұрын
This is lit Old hit එකක් වගේ 😍
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Amila … සර්ර්
@user-fi9yy3uq5s
@user-fi9yy3uq5s 2 жыл бұрын
I love it
@chamikafernando4148
@chamikafernando4148 2 жыл бұрын
Ado ekh 💗💗💗💖💖
@sulakshanasewwandi1409
@sulakshanasewwandi1409 2 жыл бұрын
Lassanai wasthu💕💕💕💕💕💕
@adipa_u4145
@adipa_u4145 2 жыл бұрын
Look like cc of neymar ❤️😍 jaya wewaa❤️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Hahah Thanks bro
@kollxns
@kollxns 2 жыл бұрын
Paharak thama! Well done bro!!
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you broski .. we gotta get on a collab 🙌🏽
@killnaxzmusic
@killnaxzmusic 2 жыл бұрын
නොයිස්🤗
@yomeshbimalka3993
@yomeshbimalka3993 2 жыл бұрын
Ade maru track eka ayye mn me ahamben travel vlog ekaka ahila mkkda e sinduwa kyla bluwe.patta kamaj ayye keep it up god bless you bro budusarani ❤️🔥💯
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks brother
@sandz.___
@sandz.___ 2 жыл бұрын
අහම්බෙන් Click වෙලා ඇහුවෙ. දැන් මේකම තමයි අහන්නෙ 💪🏼✨💖
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Sandeepa ❤️
@sasankaSAPIER101
@sasankaSAPIER101 2 жыл бұрын
love soundtrack and voice ... keep it up..
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you Sasanka
@shanakadilshan544
@shanakadilshan544 2 жыл бұрын
Sirawatama make kisima rahak ne...feel vena vedak karanna mawa kalayak redenne na ahanne aka dawasai ...maloma rahak ne
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 2 жыл бұрын
Superb Kamaj Ayya. Love this 😍
@teckmalli1021
@teckmalli1021 2 жыл бұрын
Supiriyak😍🖐️
@kasunudayanga5385
@kasunudayanga5385 2 жыл бұрын
Super
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Kasun
@chami1365
@chami1365 2 жыл бұрын
Good job
@madushdedigama4933
@madushdedigama4933 Жыл бұрын
මේක පට්ටනේ ❤❤ ඇයි මේවා trending වෙන්නෙ නැත්තේ., SL vlog එක නිසා අහම්බෙන් දැක්කෙ මේක
@pasindulakshan1197
@pasindulakshan1197 2 жыл бұрын
අඩෝ ඒක සුපිරි බන්
@nipun267
@nipun267 2 жыл бұрын
❤️ superb
@roshanzoysa8001
@roshanzoysa8001 Жыл бұрын
ඒක පට්ටම....❤
@adithyadissanayaka
@adithyadissanayaka 2 жыл бұрын
Yo🔥
@dinelthaperera7222
@dinelthaperera7222 2 жыл бұрын
Awesome vibe😍😍😍
@traveltoparadise4777
@traveltoparadise4777 2 жыл бұрын
Supirima kamaj ayya
@sandeshemalgimhana3086
@sandeshemalgimhana3086 2 жыл бұрын
🤘♥️
@vinugajayawardana4747
@vinugajayawardana4747 2 жыл бұрын
Wow😍😍
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
❤️
@chanukad1
@chanukad1 2 жыл бұрын
Nice melody ayye ❤️
@kavinaroshan2260
@kavinaroshan2260 2 жыл бұрын
Kamaj kiyanne wadek thama ❤️
@rovindranayanajith4140
@rovindranayanajith4140 2 жыл бұрын
බිතිසිතුවම් පෙන්නලා ඒ වගේ අන්දලා ගන්න නෙවෙයි බ්‍රෝ ඒ වගේ ගලවල ගන්නට කියලා ආවනම් 👌
@vihangaranaweera2904
@vihangaranaweera2904 2 жыл бұрын
supiriii ❤️‍🔥
@vikumdananjaya5744
@vikumdananjaya5744 2 жыл бұрын
Eka athal 😀🤙
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Vikum
@coffeelover583
@coffeelover583 2 жыл бұрын
Wow.mn dangaththe try angle podcast eken.marama lassani.mn Meka gidak sarayak ahuwa.eoa wenne na.😃
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you
@kalhan_j1633
@kalhan_j1633 2 жыл бұрын
Patta track එක:)♥️
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thank you Kalhan
@durangafernando3637
@durangafernando3637 2 жыл бұрын
Wow 😍
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
❤️❤️
@saltandpepper2002
@saltandpepper2002 Жыл бұрын
ඇඩෝ පට්ට බං ❤
@music_lab01
@music_lab01 2 жыл бұрын
Vibe eka 😍😍💥🖤
@thiwankaashen1767
@thiwankaashen1767 2 жыл бұрын
Kamaj අයියා සුපිරියක්.....
@KAMAJ
@KAMAJ 2 жыл бұрын
Thanks Thiwanka Malli ❤️
Dayya Show - DilshanAbey @DaysofDilshan | @myHubLK
17:11
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 37 МЛН
Dinesh Gamage - Dayya Show
11:46
KAMAJ
Рет қаралды 308 М.
Ratta - Dayya Show
20:53
KAMAJ
Рет қаралды 268 М.
Dayya Show | Wasthi Productions | Anushka Udana
30:41
KAMAJ
Рет қаралды 648 М.