නව ජනපති ට්‍රම්ප් හා ලංකාවේ සංචාරක ව්‍යාපාරය - Manasgatha Episode 86

  Рет қаралды 7,223

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 41
@SanjayaElvitigala
@SanjayaElvitigala 16 күн бұрын
නොවැම්බර් 11 වෙනිදා උදේම මේන්න මේ link එකට පිවිසෙන්න elearning.lk/sl/discounts
@KappaSL
@KappaSL 15 күн бұрын
Love the improved quality. Looks and feel is better.
@SajanaYasas
@SajanaYasas 13 күн бұрын
අම්මෝ ඇතියන්තම් Nice Quality Video. Main Screan එකේ දාගන බලන්නෙ මේක.
@jmsajayasekara6092
@jmsajayasekara6092 16 күн бұрын
මනස්ගාත අදයි සෙට් උනේ❤❤❤❤
@Truth-c3t
@Truth-c3t 13 күн бұрын
ඉන්දියාව හරියට ප්‍රමෝට් කරනවා ආයුර්වේදය ගැන. ලංකාවත් ඒ පැත්ත ගැන ිශේෂයෙන් ප්‍රමෝට් කරන්න පුළුවන්👍✨
@InokSena-04
@InokSena-04 14 күн бұрын
මම හිතන්නේ ට්‍රම්ප් ගැන කියන්න වැය කරපු ලොකු කාලය හරිම අපරාදයක්. ඒ කාලය ටුවරිසම් ගැන කතා කළා නම් මහාචාර්ය තුමාගෙන් උපරිම දෙයක් ගන්න තිබුණ. සංජය සහ දසුන් මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන ටිකක් හිතන්න කියල.
@enlightenedShoebill
@enlightenedShoebill 15 күн бұрын
ලංකාවට මාර ලස්සන කරන්න පුළුවන් මේ දුම්රිය සේවය සංචාරක බස් සේවය වගේම රට වටේ ලස්සන සංචාරක ගමන් ඇතිකිරීම් වගේම ගමින් ගම මිනිස්සුන් ට කුඩා සංචාරක නවාතැන් හදගැනීමට උපකාර කරමින් රටම ආගන්තුක සංචාරක මනස සුවපත් කරන ගමේ අම්මාගේ සොබාවික ආහාර රසය ලොවටම ලබාදෙන පාරාදීශයක් කල යුතුයි. වරක් ආ කෙනෙක් යලිත් එන.. පිටවි යන දා අම්මගේ තුරුලෙන් වෙන්වි යන දරුවාසේ සංචාරකයාගේ දෙනෙතට කදුළු එන රටක් කල යුතුයි අපේ රට... පිටකොටුවේ පවා පරිසරය ලස්සන කල යුතුයි පිරිසිදු කර බෙරේ වැව පිරිසිදු කර බෝට්ටු පැදීමට අවස්ථාව ලබාදෙමින්. මුතුරාජවෙල කුරුල්ලෝ නරබන පාරාදීසක්‌ කරමින් මීගොමු කලපුවේ හැමිල්ටන් ඇලේ බෝට්ටු සංචාර සහ ඒ අවට කුඩා සංචාරක නිවහන් තනා ලොකු නගර ගම් නිර්මාණ ශිල්පයක් තුලින් රටම සොබාවික ආහාර සරීර සුවතා සිංහල ආයුර්වේද හල් රට පුරා ඇතිකර ආගන්තුක සොබාවික පාරාදීසය කල යුතුයි. ♥️🇱🇰🌷🇱🇰🌷🇱🇰♥️♥️♥️
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 16 күн бұрын
I am a Trump suppoter no mistake. after many years I am glad . yes SL should go the same way. sb sl
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 14 күн бұрын
Super ❤
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 16 күн бұрын
සුපිරියක් ❤
@KrishanthaTennakon
@KrishanthaTennakon 16 күн бұрын
Maru ❤
@Kkll1123-o4r
@Kkll1123-o4r 15 күн бұрын
❤❤
@harshaganage2363
@harshaganage2363 15 күн бұрын
👌👌❤️❤️
@around_sl
@around_sl 16 күн бұрын
ඔන්න ඔය වගේ මාතෘකාවන් ගන්න😊
@ed_universe-x5f
@ed_universe-x5f 16 күн бұрын
us වල illegal immigrantslat ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් කළු ජුලිය වගේ දෙයක් වෙන්න පුළුවන්..ලංකාවෙත් ඒකාලේ එවැනි තත්ත්වයක් තිබිල තියෙනවා..පාරවල්වල, නාන තැන්වල(ඇල ගංගා වගේපොදු තැන්) කැතකරලා, පොදු තැන්වල සත්තු වගේ හැසිරෙන ගතියක් ඔවුන්ට තියෙනවා.. අදටත් කතරගම මැණික් ගගේ තත්වය සෝචනීයයි
@hashithamunasinghe
@hashithamunasinghe 16 күн бұрын
Good Content
@chanakabro3968
@chanakabro3968 16 күн бұрын
👍👍👍
@navodyavidumini200
@navodyavidumini200 15 күн бұрын
@manushasathsara6147
@manushasathsara6147 15 күн бұрын
mewwane topic ❤
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 12 күн бұрын
Please find out our professional National Guides and Chauffeur Guides
@TheSandaru24
@TheSandaru24 22 сағат бұрын
Sanjaya ape school එකට එන්න පුලුවන් ද අපේ ලමයින්ට කාතා කරන්න දවසක්
@SanjayaElvitigala
@SanjayaElvitigala 22 сағат бұрын
කොහෙද තියෙන්නෙ?
@channapradeep9443
@channapradeep9443 15 күн бұрын
නෙදර්ලන්ත ජාතිකයන්ගෙ direct කතාව, උන් කියද්දි හරි, හැබැයි උන්ගෙ දෙයක් අපි direct කීවොත්, ඒකට උන්ට අව්ල් යනවා, එත්කොට ඩිසිප්ලීනුයි, රෙසිස්ම් , අනම් මනම් සෑහෙන්න හිතනවා, තනි බොරුව. මගෙ අද්දැකීම 🤔🤔🤔
@Momojobo
@Momojobo 14 күн бұрын
හරිනේ ඌ දන්නවා නේ උඹ Netherlands ජාතිකයෙක් නෙවෙයි කියලා එතකොට ඌ උඹත් direct katha කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ 😅😅😅😅
@channapradeep9443
@channapradeep9443 13 күн бұрын
@Momojobo ඔව්නෙ බං , දැන්නෙ තේරුනෙ 😅😅😅
@pramu-cc
@pramu-cc 16 күн бұрын
Prof pod eke kiyna oya article publish krnne koheda 🙄
@ed_universe-x5f
@ed_universe-x5f 16 күн бұрын
name eken blog ekk thiynw google krl blnna
@pramu-cc
@pramu-cc 16 күн бұрын
​@@ed_universe-x5f❤️
@dilshaner
@dilshaner 15 күн бұрын
chandimagomes . blogspot . com
@NILANGA-yz3ro
@NILANGA-yz3ro 14 күн бұрын
අද කතාකරපු මාතෘකාව නම් හොදයි. උදය ගම්මන්පිල ගැන කියපු දෙනම් වැරදියි.
@yuganthaadikari2884
@yuganthaadikari2884 16 күн бұрын
Trump අමධ්‍යප කියල කියනවා. පොර ඒක මාකට් කරන දෙයක්
@ed_universe-x5f
@ed_universe-x5f 16 күн бұрын
trackda?
@yuganthaadikari2884
@yuganthaadikari2884 16 күн бұрын
@ed_universe-x5f kzbin.info/www/bejne/iGmTpX1qoaataJIsi=mGTvBa81fzoMWkZS Track නෑ මචං
@around_sl
@around_sl 16 күн бұрын
😂
@AnushkaPrabashwara
@AnushkaPrabashwara 15 күн бұрын
ට්‍රැක්ද බන් ට්‍රම්ප් කියන්නේ හොද කාලා විස්කි බ්‍රැන්ඩි බීලා බඩුවක් ගහලා ආතල් එකේ ඉන්න පොරක් බයිඩන් වගේ නාකි මයිනෙක් නෙමෙයි ට්‍රම්ප් නාකි වුණත් හොද ජොලි පොරක්
@akalankavishwa2323
@akalankavishwa2323 15 күн бұрын
ගිය පාරට ඉස්සරින් ඕක කරා සිගරට් බොන්නෙ නෑ මිනිහා හිලරි එක්ක ඉල්ලද්දි
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН