KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73
1:53:33
පෘතුවියෙන් Zeta Reticuli ග්‍රහ මණ්ඩලයට ගිය අජටාකාශගාමීන් 11 දෙනාගේ කතාව - Manasgatha Ep 66
2:25:41
To Brawl AND BEYOND!
00:51
Сестра обхитрила!
00:17
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
We Attempted The Impossible 😱
00:54
බිහිසුණු අද්භූත සතුන් පිලිබඳ කතා කරන ගුප්ත සත්ව විද්යාව - Crypto Zoology with Isuru Abeywickckrama
Рет қаралды 12,776
Facebook
Twitter
Жүктеу
1
Жазылу 67 М.
Sanjaya Elvitigala
Күн бұрын
Пікірлер
@eLearningLK
Ай бұрын
චර්නොබිල් පිපිරීමට පෙර අහසේ සැරිසැරූ අද්භූත ජීවියා (The Mothman) - kzbin.info/www/bejne/jIa6Z4aJiaZslZI
@kavinduperera3754
Ай бұрын
දෙශපාලන ටොපික්ස් ඇති අයියේ දැන් මේ වගේ ඒවා ඔනේ දිගටම ❤
@dilshan_ketakumbura_666
Ай бұрын
පරණ මනස්ගාත vibe එක ♥
@sigugeenodhsigu291
Ай бұрын
අඩේ මේ සබ්ජෙක්ට් එක කතා කරන්න හොඳම මනුස්සයා තමා ඉසුරු ලොක්කා. සුපිරි සබ්ජෙක්ට් එකක්❤ Prof හිටියනම් තව ආතල්
@sanjayadissanayake
Ай бұрын
මීට අවුරුදු 7-8කට කලින් ආනවිළුන්දාවෙ නෑදෑ ගෙදරක රෑට කන්න ගිය වෙලාවේ, බාප්පලා මාමලා එක්ක ගහක් යට කයියක් ගහගෙන ඉන්නකොට කජු ගස් කීපයක් අතරින් අමුතු පාටට දිලිසෙන ෆුට් බෝලයක් වගේ සයිස් එකේ එලියක් සාමාන්‍ය වේගයනේ වගේ සැලකිය යුතු දුරක් ගිහින් අතුරුදහන් උනා. මමයි අපේ බාප්ප කෙනෙකුයි තමා සින් එක දැක්කේ. මම මිනිහගෙ මූන බලනවා මිනිහා මගෙ මූන බලනවා. මම ඒක ගැන කෑගහල කියන්න යද්දි. මිනිහා මාව නැවැත්තුව දේවතා එලියක් කියලා.
@DownQuak
2 күн бұрын
අකුණක් වෙන්න ඇති
@nagato7th-pain147
Ай бұрын
12:50 Lazarus Species 01.Coelacanth 02.Takah (new zealand 🐦 birds) 03.Lord Howe Island Stick Insect 04.Peruvian Yellow Tailed Woolly Monkey 05.Robust Redhorse
@pasindusuraweera8171
Ай бұрын
ලස්සන මාතෘකාවක් ඒත් කිසි පිලිවලක් නෑ හරි අමාරුයි අහන් ඉන්න ඔක්කොම කියවනවා 😢හරිම අපිලිවල කතාවක් මාරම අනොඉන් ,anyway keep it up❤
@0775251100
Ай бұрын
Ow wachalayo bn.
@deemanthasuriarachchi262
7 күн бұрын
Madin penala kiyawana eka nawattagatta nm supiri
@sinhauniverse5125
Ай бұрын
මේක තමයි.real මනස්ගාත දිගටම මේ vibe එකේ episode ටිකක් කරමු 👍👍👍❤️❤️
@srikanthsamaraweera1323
Ай бұрын
1:04:34 Also sighted at Chernobyl before disaster.
@Mahesh.3303
Ай бұрын
එක්කෙනෙක් කතා කරද්දි අනිත් අය අහන් හිටියනම් ටිකක් පැහැදිලි, මැදින් පැනලා කියනවට වඩා..
@0775251100
Ай бұрын
Ow hena pandithai.gembo wage.
@deemanthasuriarachchi262
7 күн бұрын
Thaman anith kenata wada dannawa kiyala penna hadanawa hamathissema...iwasimak ne Kiyana deyak ahanna.
@sandiya-7895
Ай бұрын
මරු. කාලෙකින් පුරුදු විදියටම 🌻
@PadamKaramu-p9g
Ай бұрын
අම්මෝ පරණ මනස්ගාත vibe එකට video එකක් දාලා♥♥♥. මෙහෙම ඒවා තමයි ඕනෙ සංජය අයියෙ. සඳකත් අයියාවත් ආයෙ ගෙන්නමු
@kavinduperera3754
Ай бұрын
සහතික ඇත්ත.❤
@avishkakavinda9293
Ай бұрын
ආසම topic එකක්❤
@lakshikajayarathna6941
Ай бұрын
අපෙත් ඉන්නව මොදා කියල එකෙක්. දැකල නෑ කව්රුත්. හැබැයි ජනප්‍රවාදයක් තියෙනවා.
@seniruyasas5973
Ай бұрын
කෙනෙක් කතාකරද්දි ඒකට සවන්දෙන්න පුරුදු වෙලා ඉන්න podcast කරන්න කලිං.
@sukalk
Ай бұрын
48:00 ඇඹිලිපිටිය
@thimirasandaru5989
Ай бұрын
Bigfoot ගැන තව episode එකක් කරමු ❤
@i_am_THENU
Ай бұрын
අද මරු 🌚❤️
@eshikaudayanawanigasekara
Ай бұрын
මරු මරු ❤
@chamathshashimal9825
Ай бұрын
Sadagath ekk next epiya gemu
@SaMzGaming93
Ай бұрын
Niyama episode ekak. Thawa me wage episodes one. ❤✌️
@prabathelkaduwa9883
Ай бұрын
Ammo athi yanthan hariyatama manasgathayak karala ☺️❤️
@memescrazytv
Ай бұрын
Sasquatch, dogman,wendigo, yacumama,mothman,thunderbird,ogopogo research about em too
@kavindutharusha
Ай бұрын
supiri sound qulity ek tawa tikak hodt tibba nam maru❤️
@HowPortal
Ай бұрын
Yeee. back to the roots.
@Vishwa_keshara
Ай бұрын
thank 😘
@sltechzone.
Ай бұрын
Amooh ඇති යන්තං video එකක් දාල ❤
@nagato7th-pain147
Ай бұрын
12:56 ඔය කියන්නෙ cuban solenodon හරි new holland mouse ගැන වෙන්න ඇති
@dilankayasith2050
Ай бұрын
dasun waradiy 16:55. mii masso. bee queensla produce krnwa royal jelly deela. ethana sex change ekak mn danna wdyt wenne naa.
@udanchandrasiri
Ай бұрын
lamai hodata igenaganna.. bro said it by heart
@shehanrathnayake6815
Ай бұрын
මොකක්ද අප්පා හරි focus එකෙන් video එක කරන්නකො. Main topic එක කතා කර කර ඉන්න ගමන් අඩෝ ඒක මරු කියලා flow එකට set වෙද්දි මනුස්සයෙක්ගෙ ජාන වෙනස්වීමයි පරිණාමයයි කතා කරන්න පටන් ගත්තා. ටිකක් වෙලා ඒක අහලා අඩේ ඒක මරු කියලා ඒ flow එකට වැටුනු ගමන් ආා අපි අපේ topic එකෙන් ගොඩක් එහාට ගියා ආයෙ topic එකට එමු කියලා ඒක පටන් ගන්නවා. 😒😒
@SanjayaElvitigala
Ай бұрын
That is why it is called Manasgatha. 😀
@eshikaudayanawanigasekara
Ай бұрын
කාලයක් ගියාම ඕක අහන් ඉන්න හුරුවෙනවා මේ සෙට් එක podcast කරන කොට.😂
@HuaweiTablet-u7h
Ай бұрын
ඒක තමයි යකෝ මේකෙ ආතල් එක 😒
@sandiya-7895
Ай бұрын
ඒක තමයි මහත්තයෝ මනස්ගාතෙ තියන ආතල් එක 🙈🤣
@nagato7th-pain147
Ай бұрын
Sturgeon ට කියන්නෙ the living fossil of the water world කියලා ඒ කියන තරමටම පෞරාණික සතෙක්
@sharppixpencilart
Ай бұрын
Nice content ❤
@nirmalsubhasingha5105
Ай бұрын
Lightning balls nam aththa mama dakala thiyenawa.
@eshikaudayanawanigasekara
Ай бұрын
ඉස්සරහට Genitec engineering වලින් Perfect Human Baby කෙනෙක් හදයි. දෙමව්පියන් කියන විදිහට 😊😅
@isurutharangajayalath6832
Ай бұрын
එකට වීඩියෝ එකක් කරනවා බලන්න ආසම චරිත තුනක්. තුන් දෙනම එකම ෆ්‍රේම් එකේ හිටියානම් හොදයි ඉතින් (ඉඩකඩ මදි ඇති කවුද දන්නේ ඕවා 😅) පැයක් වුනත් කමක් නෑ ඊලග එක
@bandiyak
Ай бұрын
Ai related manasgatha ekak one. Ewagen ne meka patan gaththe 🥲.
@geeshansenavirathna
Ай бұрын
17:24 tik tok කරන එවුන්ටත් පුලුවන් 😊
@randula1958
Ай бұрын
the ritual (2017) eke "moder" wendigo wage habai nordic
@roshin.fernando
Ай бұрын
ආයිත් මනස්ගාත මනස්ගාතයක්.. 😊
@seniruyasas5973
Ай бұрын
බ්‍රෝ dark blue ශර්ට් එක ඇදං ඉන්න කෙනා අනිත් අයට කතාකරන්න දෙන්නෙ නෑ නේ. කිසි දෙයක් කියන්න දෙන්නෑ මැදිං පැනලා pro වෙන්න දගලනවා. බලද්දි එපාවෙනවා. ඉසුරු නියම කතාවක් කියාගෙන එද්දි ටක්ගාලා ඒක Ruin කරනවා.
@vishwakathejan
Ай бұрын
finally 🤩
@Vishwaprabath02
Ай бұрын
Oooh finally 🎉❤
@luke_mendis
Ай бұрын
මන් last august inverness ගිය වෙලේ Lochness එකේ guided trip ekak යන්න හිටියේ. Airport එකෙන් බැහැල යන ගමන් taxi කාරයම කිව්වා ඒක බොරුවක්. Monster එනකම් ම විශ්වසෙන් බලන් ඉදලා මිනිස්සු මැරෙනවා.එත් monster ගෙන් නම් මුකුත් වෙලා නෑ. එක photo එකක්වත් නෑ හරියට ගත්ත කියලා. අමෙරිකාවෙන් එන ගොඩක් tourist ලා ඉන්නවා dissapoint වෙලා ගෙදර යන. ඒ city එකේ උන් ඒක හෙන hype එකක්. කරන් සල්ලි හොයනවා. Taxi කාරය මට ඒක ගැන කිව්වේ මන් ආවේ visit එකකට නෙමේ නිසා
@Kushan.4
Ай бұрын
මනස්ගාත back ❤
@GihanDoolwala
Ай бұрын
මේක මරු ❤🍻
@sltechzone.
Ай бұрын
සදලතා හිටියනං මරැ 😀
@eshikaudayanawanigasekara
Ай бұрын
මිනිහා film එකක් හදනවා ඇති 😅
@HuaweiTablet-u7h
Ай бұрын
😂😂😂සදකතා
@gpsagarasampathranaweera4301
Ай бұрын
Alien seen nadda aluthin
@sandunjayasekara131
Ай бұрын
Dasun madin paninwa wedi, හරියට කියන්න දෙන්නෙ නෑ අනිත් කෙනාට
@0775251100
Ай бұрын
Ow pissu pusa.
@DanulaWickramaarachchi
Ай бұрын
❤❤❤❤❤
@dilmithfernando9234
Ай бұрын
Photo tikath kiyana welawatama labuna nm maru habai😅😢
@hiranmadusanka6715
28 күн бұрын
ඇත්තමයි ඔයාලා මොන තරමි intresting topic එකක් කතා කරත් වැඩක් නැ එක්නෙක් කතා කරලා ඉවර වෙනකම් ඉදලා කතා කරන්න ඉවසීමක් නැ..ඒකෙන් වෙන්නේ ටික වෙලාවකින් ඔයාලා දන්නෙත් නැ ටොපික් එකත් නැ..
@kasunviraj7861
Ай бұрын
දසුන් ජෝතිෂය ඉගෙන ගත්තෙ කොහොමද ?සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න පුළුවන්ද
@fallenonestn6925
Ай бұрын
අගෝරි 🙆
@gayashanmaduwantha7977
Ай бұрын
Ara mini මස් dunne embilipitiye ජන නන්දන හෝටලය කියලා එකක
@nwlk9262
Ай бұрын
What about devils in Buddhism
@TharinduMadusankaKGVA
Ай бұрын
❤
@TharinduMadusankaKGVA
Ай бұрын
Athiyanthan
@MethoriLuna
Ай бұрын
Ra 12ta meka bln mn :)
@magicbox8990
Ай бұрын
ඒ කතාව ඇත්ත මිනීමස් උයල දුන්න ජනරංජන හෝටලේ වගේ නම මතක Colombo තිබිල තියෙන්නෙ ඉසුරු කිව්වා හරි අපි පොඩිකාලෙ ඔය news එක ආවෙ තව එකක් ඉසුරු සජිත්ට කැමති නෑ because රනිල් ඉසුරුලගෙ අතිජාත මිත්‍රයා 😬(ඕන්න ඕක තමයි පස්නෙ)මම නම් දෙන්නටම කැමති නෑ🤮
@ParanormalScienceInvestiga-l6k
Ай бұрын
❤❤❤❤🇱🇰
@ayeshmaduwantha1533
Ай бұрын
ලංකාවේ මිනී මස් දුන්නෙ ඇඹිලිපිටියෙ ජනරන්ජනී හෝටල් එකේ
@NMM69
Ай бұрын
Ade mn embilipitiye😬😬😬
@0775251100
Ай бұрын
@@NMM69uba kewada?
@ykshakthika
Ай бұрын
Aluth alien scene ndd
@nwlk9262
Ай бұрын
Are aliens real?
@0775251100
Ай бұрын
Yes.
@දෙල්ගොඩචුට්ටෙ8845
Ай бұрын
Janaranjana hotel... Embilipitiya... Wage mathaka...
@TharinduFernando99
Ай бұрын
Ada parakkui
@sahenliyanage3688
Ай бұрын
Crypto zoology walata Isuru arina nai ahu wenne nedda 🤣
@shehan_hemachandra_official
Ай бұрын
Audio line 3k gaththanam hari neda. Host ge witharai smooth ahenne. Anith ayage cam ekenmada koheda audio in wenne. Mic 2k 3k aragatta nm hari
@aaraabeats8681
Ай бұрын
දේශපාලන වුත්තවල් ආයෙ දාන්න එපා 😢
@dinalSachi
Ай бұрын
වෙනස් topic කරන්න මේ වගේ .political නිසා එපා වෙලා හිටියෙ
@soundofnature_06
Ай бұрын
oya madde inna eka poddak kata piyan idapiako. 😡nattan anith manussaya katha karana eka apita therenneth na ee katha karana ekata tracka panala topic eka wate yanawa. 😢
@0775251100
Ай бұрын
Ow gon buruwek.
@WallArtFactory
Ай бұрын
jana ranjana hotel. embilipitiya
@WallArtFactory
Ай бұрын
engilla ahu une meke. den me hotel eka bodiraja international college eka thiyenne
@strox3959
Ай бұрын
❤❤❤
@UR_CR7_SUii
Ай бұрын
❤❤❤
@sanjubasnayake7429
Ай бұрын
❤❤❤❤❤
@thurunurashmika
Ай бұрын
❤
1:53:33
කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73
Sanjaya Elvitigala
Рет қаралды 21 М.
2:25:41
පෘතුවියෙන් Zeta Reticuli ග්‍රහ මණ්ඩලයට ගිය අජටාකාශගාමීන් 11 දෙනාගේ කතාව - Manasgatha Ep 66
Sanjaya Elvitigala
Рет қаралды 17 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
1:31:37
Netflix ඔබ බැලිය යුතුම TV shows හා documentaries - Manasgatha episode 57
Sanjaya Elvitigala
Рет қаралды 14 М.
1:31:32
Simulation Hypothesis - අපි ඉන්නේ ව්‍යපදේශය තුල බවට සාක්ෂි මෙන්න - Manasgatha episode 68
Sanjaya Elvitigala
Рет қаралды 40 М.
1:20:38
හඳහන් ඇත්තද? ජෝතිශ්යට AI - Manasgatha Episode 15
Sanjaya Elvitigala
Рет қаралды 15 М.
1:04:34
පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha
SLVLOG POD TALKS
Рет қаралды 50 М.
2:04:49
ඔක්කොම ආගම් එකයිද? - ඇමෙරිකාවේ සිට ධර්ම ගවේෂණයේ යෙදෙන ලාංකික පර්යේෂකයා - Bertram G Liyanage
Sanjaya Elvitigala
Рет қаралды 9 М.
50:52
IT Industry එකේ reality එක - AL වලට පස්සේ වෙන්නේ? - w/ Sheshan Gamage - Senior Technical Specialist
Sanjaya Elvitigala
Рет қаралды 5 М.
3:43:39
The UFO Revolution - The longest podcast ever in Sinhala! - Manasgatha Episode 19
Sanjaya Elvitigala
Рет қаралды 44 М.
56:46
සහරාවේ ඇස යනු අත්ලන්තිසයද?
Raamuwa
Рет қаралды 236 М.
1:19:42
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
SLVLOG POD TALKS
Рет қаралды 58 М.
1:49:05
නව ජනපති ට්‍රම්ප් හා ලංකාවේ සංචාරක ව්‍යාපාරය - Manasgatha Episode 86
Sanjaya Elvitigala
Рет қаралды 8 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН