Madulsima | Mini world's End | Sleeping on Clouds | TRIP PISSO Vlog #52

  Рет қаралды 228,521

Trip Pisso

Trip Pisso

4 жыл бұрын

✍ Sleeping on Clouds - Madulsima Mini World's End
Locations :
Mini World's End : goo.gl/maps/EK6LmHDfmABZq6u68
DS Gala : goo.gl/maps/Yxwmbjo6YumRvN9W7
Besama Waterfall : goo.gl/maps/EEVnFsEU4ykCuNMs5
Special Traveling Equipments [ in this Video ]
Stove 👉 Campingaz Bistro2 ( Price : LKR.6500/= )
Butane gas 👉 ( Price : LKR.450/= )
Tent 👉 4 People ( Price : LKR.4700/= )
40W Portable Solar Panel 👉 ( Price : LKR.5500/= )
යාළුවනේ, ඔයාලත් මඩොල්සිම යනවනම් පොඩි දේවල් ටිකක් කියන්න හිතුනා.
1. ගමන යන්න කලින් කාලගුණය එහෙම බලන්න. වහින්නේ නැති කාලයක යන්න.
2. උදේ පාන්දරින් පිටත් වෙන්න. hike එක හවස මරු.sunset එක බලන්නත් පුළුවන්.
3. පෞද්ගලික වාහනයක යන්න. off road යන්න තියෙන නිසා car එකක යන්න එපා !
4. කොකාගල Tea Estate එකේ වාහනේ නවත්වල යන්න පුළුවන්. මුර අන්කල්ට පොඩි මුදලක් දෙන්න.
5. Camping Tents අරන් යනකොට dual layers tent එකක් අරන් යන්න.
6. ලිපක්, කෑම බීම, විශේෂයෙන් වැඩිපුර වතුර ගෙනියන්න
( විස්තර බලාගන්න TRIP PISSO Video එක බලන්න )
ඔය ටික තමයි විශේෂ කාරණා ටික. ගෙනියන හැමදේම අරන් එන්න. ඉදිරි පරම්පරාවටත් විඳගන්න පිරිසුදු කරලා ලස්සන කරලා එන්න!
Audio Credits : RomanSenykMusic
Trailer Epic Action (Royalty Free Music)
Licensed to KZbin by HAAWK for a 3rd Party; HAAWK Publishing
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
#madulsima #Binario_12 #madolsima

Пікірлер: 581
@Binario12
@Binario12 4 жыл бұрын
Superb adventure experience with ma boys 👦🏽.මුලු ගමනම අපිට surprise එකක් වුනා ,මොකද අපේ ගමන හිතුවටත් වඩා ගොඩක් extreme වුන නිසා.නමුත් අපි 4 ගියේ හරියටම අන්න ඒ experience එක ගන්නමයි.මඩොල්සිම ඒ දැකපු දේවල් සහ අපි කරපු දේවල් වල්ට වටිනාකමක් දෙන්න බෑ මොකද ඒ තරම් ඇගට දැනෙනවා.ඒ තමයි අපෙ මතක සහ අපිට ඉදිරි දවසක කාට හරි කියන්න ඉතිරි වෙන කතන්දර.☮️💟
@craft51weddingcard
@craft51weddingcard 4 жыл бұрын
Apahu yanna hithuna.. apahu parana mathaka aluth una 😍 api bike ekak ellen aran gye. Train eke ellata ghn
@TripPisso
@TripPisso 4 жыл бұрын
@@craft51weddingcard ❤️❤️
@senuramotors6454
@senuramotors6454 4 жыл бұрын
නියම ගමනක්... 👍 ඉතාලිය වගෙද ලාන්කාව නෙද.. මචන්
@travelbook7659
@travelbook7659 4 жыл бұрын
ජයවේවා 👍
@TripPisso
@TripPisso 4 жыл бұрын
@@travelbook7659 😍
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
වාර්තාගත් විසිවෙනි පාර විතර මේ වීඩියෝ එක බලන්නෙ.. ආසාවෙ බෑ.. චිරා අයියටත් ආදරෙයි පැලෙන්න.. 😍😍😍
@kavindudulanga3356
@kavindudulanga3356 3 жыл бұрын
😂ඔව්
@dhanujadilshan7387
@dhanujadilshan7387 3 жыл бұрын
Yes
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
අඩේ අයියලා නම් සුපිරිම මමත් ආසයි අයියලා වගේ ඇවිදින්න😌😍😍😍😍
@Mr-hq5ne
@Mr-hq5ne 3 жыл бұрын
බල්ලෙක් හයික් එකක් ගියොත් සෙට් වෙනවා නේද. මිනිස්සුන්ට් ගොඩක් උදව් කරන සතෙක්❤️
@fanyanimals7817
@fanyanimals7817 2 жыл бұрын
Ow brother
@clashclans3162
@clashclans3162 2 жыл бұрын
Lorryt nagin thent enknm eya awit bln hitya😪
@clashclans3162
@clashclans3162 2 жыл бұрын
Eyla enne kema hoygen hamogenm ilnnw eylt kema denn kuyl
@parangananayakkara2586
@parangananayakkara2586 4 жыл бұрын
Binario 12 එක්ක ට්‍රැවල් එකක් යන්න ආස උන් මේ කොනට ❤️❤️❤️
@shameeshahansani8135
@shameeshahansani8135 4 жыл бұрын
මම❤️
@parangananayakkara2586
@parangananayakkara2586 4 жыл бұрын
😍❤
@heshanidhananjani2813
@heshanidhananjani2813 4 жыл бұрын
Mama😍😍
@Clone_me
@Clone_me 4 жыл бұрын
😍😍
@shandewantha7803
@shandewantha7803 4 жыл бұрын
Mama
@Nilu157
@Nilu157 4 жыл бұрын
Wow හරිම ලස්සනයි අනේ. ස්තූති අපිට මේවා පෙන්නුවට . අපේ රටේ සංචාරක ව්‍යාපාර දියුණු වෙන්න ලස්සන තැන් පෙන්නලා ඔයලත් ලොකු සහයෝගයක් දෙනවා.... ලෝකේ කොයි රටේ හිටියත් මගේ රත්තරං මාතෘභූමියට ආදරේයි හදවතින්ම❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒකනම් පට්ටම ලස්සනයි. තාම මඩොල්සිම ගිහින් නෑ. මේක දැකලා දැන් යන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.
@TripPisso
@TripPisso 4 жыл бұрын
දෙන්නත් එක්ක යන්න.පට්ට ආතල් ❤️👍
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 4 жыл бұрын
අපි ඉපදිලා ඉන්නෙ පුදුම වාසනාවන්ත රටක මචන්...මේ වගේ සුන්දරත්වයක් වෙන කොහෙවත් නෑ.....උබලට ගොඩක් පින් අපේ රටේ මේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නනවට...උබල හැමෝටම බුදු සරනයි..
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
සුන්දර පට්ට රටක් මේක ඒක වනසන්නෙ දේසපාලුවෝ
@isurumalshan4609
@isurumalshan4609 4 жыл бұрын
පට්ට වීඩියෝ එකක්.අපිත් එතනට ගියා වගේ feeling එකක් ආව❤
@andrewsundaram3996
@andrewsundaram3996 4 жыл бұрын
Beautiful place. Fantastic Drone shots we really enjoyed watching your videos. Awesome trip pisso!
@arjunad69
@arjunad69 4 жыл бұрын
පිස්සු හැදුන ඒකටනම්❤😍 පට්ට ළස්සනයි❤😍
@TripPisso
@TripPisso 4 жыл бұрын
😍😍
@dilan321
@dilan321 4 жыл бұрын
කොල්ලො සෙට් එක හොඳ වැඩක්. කැමැත්තෙන් බලනවා ට්‍රිප් පිස්සෙක් නිසාවෙන්. පොඩි දෙයක්, අරන් යන දේ අරන් එනවා වගේම තියන දේ තියෙන්න ඕන විදිහටත් තියනවනම් හොඳයි (විස්තර බෝඩ් එක උඩ ඉඳගෙන පාන් කනවා දැක්ක නිසා). ජයවේවා !!!
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි සහෝදරයා ✌️👍
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
පුදා tuti mal bala sanasamu ♥️💙♥️💙
@nihalpriyashantha4912
@nihalpriyashantha4912 3 жыл бұрын
අයියලා නම් සුපිරි ජීවිතේ එලටම විදිනවා.👍👍
@nilushanilusha4052
@nilushanilusha4052 3 жыл бұрын
හරිම ලස්සනයි බුදුසරණයි ඔයාලට පරිස්සමින් යන්න
@nishasl6930
@nishasl6930 3 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා මරු ගොඩක් ලස්සනයි👍👍
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 4 жыл бұрын
අම්මෝ පිස්සු වගේ 😲 Trip pisso tnx👊❤️
@samadhibalasuriya3510
@samadhibalasuriya3510 4 жыл бұрын
grate collaboration with b12 ❤️❤️❤️😍
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
සුපිරි Adventure එක.. ඔක්කොටම ජය..
@heartbeat5831
@heartbeat5831 4 жыл бұрын
පට්ට චාරිකාව.ආස හිතෙන ගමනක්.ගොඩාක් වට්නවා මේ වගේ ව්ඩියෝ.සුපර්......
@s_4372
@s_4372 4 жыл бұрын
බලන්න ආස හිතෙන video එකක් එල කිරි..❤️🤩
@ruchiralakshan8294
@ruchiralakshan8294 4 жыл бұрын
සුපිරි අයියලා සෙට් එකම.වැඩේ දිගටම කරගෙන යන්න.❤
@hiransandakelum
@hiransandakelum 4 жыл бұрын
සුපිරියක් ♥️♥️♥️
@rumeshudara9169
@rumeshudara9169 4 жыл бұрын
නියමයි ජයවේවා ❤❤❤
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ලස්සනයි කොල්ලනෙ .. හරි ආසයි ඔයාලගෙ වීඩියො බලන්න... හරිම නැචුරල්ව ඔයාල ඒක කරනව.. පරෙස්සමෙන් කරන්න.. ජය වේවා ... !!!
@user-lu6sk9hc3t
@user-lu6sk9hc3t 5 ай бұрын
ජීවිතේ විදිනවා කියන්නෙ මේකට තමයි මල්ලිලා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️
@user-mk4dd6ol6z
@user-mk4dd6ol6z 4 жыл бұрын
දිගටම කරන්න 💪👍
@DILSHANrandeepa
@DILSHANrandeepa 2 ай бұрын
Aසේල තාලෙට තාච්චිය පද්ද පද්ද ථන එක තමා මරු
@hansakashehanofficial3632
@hansakashehanofficial3632 4 жыл бұрын
Great work... Love the way you guys travel here in srilanka #muchluv❤️😁
@countryroads3540
@countryroads3540 4 жыл бұрын
නියමයි. ජයවේව !
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 19 күн бұрын
ලස්සනයි ❤️
@mytraveltalks
@mytraveltalks 4 жыл бұрын
ලස්සන වැඩක් .... good job...
@gayashan3053
@gayashan3053 Жыл бұрын
🇱🇰Sri Lanka, whose beauty cannot be compared to any other country, and whose beauty is indescribable🇱🇰
@kavindalakshan1343
@kavindalakshan1343 3 жыл бұрын
Pattaa.athal nehh.nice aiyee
@UnityInDiversity123
@UnityInDiversity123 4 жыл бұрын
I am Fr. Hemantha Perera. You are doing a great work. Keep it up. I really like your videos. I assure of my prayers for you to go ahead. May God bless you!
@pradeepmadusanka6286
@pradeepmadusanka6286 4 жыл бұрын
Elama brozz ubala set eka..😍😍😍
@amrymohomed6828
@amrymohomed6828 4 жыл бұрын
good channel intresting to watch ,,,keep it up good luck
@mashianuththara7918
@mashianuththara7918 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️😯
@chanu1582
@chanu1582 2 жыл бұрын
ඔයාලගේ විඩියෝ ඔක්කොම බැලුවා දිගටම කරන් යන්න
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 4 жыл бұрын
සුපිරි ❤❤👍👍
@Dhananjaya235
@Dhananjaya235 3 жыл бұрын
Awesome, Patta fun ekak. Very nice. 😍😍
@h.a1279
@h.a1279 4 жыл бұрын
සුපිරි ආ..
@PursuitofHappyness5717
@PursuitofHappyness5717 4 жыл бұрын
Awesome guys keep it up 😀
@chrishantha.perera
@chrishantha.perera 4 жыл бұрын
Nice I too felt your adventure tour
@jayamalmaduranga425
@jayamalmaduranga425 4 жыл бұрын
එල එල පට්ට ගේමක් දුන්නෙ ආ.මේවතමා සුපිරි ආතල්.එල එල ජය.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👌👌👌👍👍👍👍❤️❤️❤️❤️
@sachilairoshan8515
@sachilairoshan8515 4 жыл бұрын
සුපිරි බං.....❤️👌💣
@donruwan2483
@donruwan2483 4 жыл бұрын
එළ තද කොර...👍👍 නියමයි මචන්ලා
@Sky.Travel
@Sky.Travel 4 жыл бұрын
Good adventure 👍 good editing
@chamarapremachandra7092
@chamarapremachandra7092 4 жыл бұрын
නියමයි සුපිරි trip 👍👍👍👍
@senuramotors6454
@senuramotors6454 4 жыл бұрын
නියම ට්‍රවල් එක.. 👍👍 සුපිරි වැඩක් ..
@tharuliyanagamage6836
@tharuliyanagamage6836 4 жыл бұрын
Niyamaii...👌👌👌👌👌👌
@geekruwan2163
@geekruwan2163 3 жыл бұрын
Wam ate කූඩැල්ලන් kaalalu😂😂😂 Elama niymai video ek💚
@-wedikawa
@-wedikawa 2 жыл бұрын
ලස්සනයි 💚
@dinithimediachanneltmv5932
@dinithimediachanneltmv5932 3 жыл бұрын
Super video👍
@iroshugunasekara4732
@iroshugunasekara4732 3 жыл бұрын
Binario 12 හින්දා ආව අය කෝ... 👇👍
@sirimathiweerathunga6461
@sirimathiweerathunga6461 3 жыл бұрын
Hee
@user-ei4wx7ht2s
@user-ei4wx7ht2s 3 жыл бұрын
Koma koma hari mamath awa.set ekata bro
@asankasandamali5255
@asankasandamali5255 4 жыл бұрын
Superb adventure ....performance super ...
@yenushawijesinghe6018
@yenushawijesinghe6018 4 жыл бұрын
සුන්දර පරිසරයක්....
@pasindu_amanda
@pasindu_amanda Жыл бұрын
ආසම කට්ටියක් එකටම..කීවෙනි වතාවටද මන්දා බලන්නෙ 😍
@sudamwijesinghe3990
@sudamwijesinghe3990 4 жыл бұрын
Patta machan la.... Keep this natutal move allways.
@lassanaseethawaka-
@lassanaseethawaka- Жыл бұрын
සුපිරි
@hashiniayoddya5803
@hashiniayoddya5803 4 жыл бұрын
සුපිරි ඈ...සෙට් එකටත් මාර ෆන් එක නේද ..අවන්කවම උබලා ගේ කිසිම ලොකූ සීන්නම් නැහැ bro...දෙන එක දෙනවා නියමෙට,,මොනවා කරත් පරිස්සමෙන් හොදේ .ජයවේවා trip පිස්සෝ❤️✌️
@nawira2353
@nawira2353 4 жыл бұрын
A video of natural traveling... 👍
@852311037v
@852311037v 4 жыл бұрын
Superb machanla keep posting
@Hashanmadubhash
@Hashanmadubhash 3 жыл бұрын
මත් ඔහොම යනවා ❤️ දවසක 😍
@sasunvinwara9394
@sasunvinwara9394 4 жыл бұрын
Patta❤
@yasirubandara6472
@yasirubandara6472 4 жыл бұрын
Supiri😍😍🍃
@darshana573
@darshana573 4 жыл бұрын
Wow...හරිම ලස්සනයි ඒ පැත්ත....
@TripPisso
@TripPisso 4 жыл бұрын
ඔව් ❤️
@ashraaqnajimudeen3500
@ashraaqnajimudeen3500 4 жыл бұрын
Love u guys. Thnkx for the video!
@TripPisso
@TripPisso 4 жыл бұрын
❤️ Thanks for watching. love U ❤️
@manuwa2615
@manuwa2615 4 жыл бұрын
මාත් යන්න ආසයි.බයික් වල😍
@RuchiraPrashan
@RuchiraPrashan 4 жыл бұрын
පට්ට වීඩියෝ එක මචෝ ❤️ ජයවේවා.!!
@TripPisso
@TripPisso 4 жыл бұрын
Ruchira Prashan ස්තූතියි Silent traveller
@doctorff2018
@doctorff2018 4 жыл бұрын
ubalanm maru bn superb
@himalakash9278
@himalakash9278 4 жыл бұрын
ඒක සුපිරිම ට්‍රැවල් එකක් 😍
@TripPisso
@TripPisso 4 жыл бұрын
🙏 Sthuthiy
@poornawijesinghe
@poornawijesinghe 4 жыл бұрын
එක මරු බන් 😍✋
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි 🙏🏻
@Akeel936
@Akeel936 3 жыл бұрын
Good editing 🔥🔥🔥
@dilshansandakelum8951
@dilshansandakelum8951 4 жыл бұрын
මාරම fun එකක් ඇැැ
@ALIKKANAPNAS
@ALIKKANAPNAS 4 жыл бұрын
supiri adventure maru niyamai
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
අඩු පාඩු මොකුත් නැ සුපිරියටම තියනවා ❤🔥
@travelwithrish1407
@travelwithrish1407 2 жыл бұрын
♥♥🌎👣👌👌👌niyamai brothers la. 😍
@sameeramadusanka1753
@sameeramadusanka1753 2 жыл бұрын
Super kollo Italy niyami.. enjoy your vedio me..
@wogarrow4312
@wogarrow4312 4 жыл бұрын
Wow 😍❤️
@hashair7819
@hashair7819 4 жыл бұрын
වෙල්ඩන් බෝයිස් ඇත්තෙන්ම නියම වැඩක් හරිම සුන්දරත්වයෙන් බැබලෙන අපේ රට
@TripPisso
@TripPisso 4 жыл бұрын
❤️ 🙏
@ladda8746
@ladda8746 4 жыл бұрын
Supr good video elhz beautiful
@LankaPolitics24
@LankaPolitics24 4 жыл бұрын
එල එල trip පිස්සෝ.
@sltiktok7800
@sltiktok7800 4 жыл бұрын
Ape paththa.. 👍
@gamingd799
@gamingd799 2 жыл бұрын
awsomeeeeeee
@raviyaa
@raviyaa 3 жыл бұрын
😍😍👍 superb
@MohammedIhlas
@MohammedIhlas 3 жыл бұрын
Gorgeous Cinematography ❤️ & Superb Editing Guys 👏🏻! Loved the narration also ❤️! You guys rock 🔥! Keep it up 💯!
@TripPisso
@TripPisso 3 жыл бұрын
🙏🏻 Thank you 😍
@nimeshdilshan8403
@nimeshdilshan8403 4 жыл бұрын
සුපිරි විඩියෝ එක 🤙🤙🔥
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you Nimesh 🙏
@sltechhunters
@sltechhunters 4 жыл бұрын
Balapu supirima travel vlog ekak maru aiyyala🔥
@TripPisso
@TripPisso 4 жыл бұрын
ස්තූතියි 🙏🏻
@imshatimshat4456
@imshatimshat4456 Жыл бұрын
ela ela broo ubalata budu saranai allah devi phitai
@skyethegolden4005
@skyethegolden4005 4 жыл бұрын
We love that trip. 🤗
@SasiriHaththotuwa
@SasiriHaththotuwa 4 жыл бұрын
සුපිරි👍👍👍
@TripPisso
@TripPisso 4 жыл бұрын
❤️ මල්ලි 🙏🏻
@kasundameera2689
@kasundameera2689 3 жыл бұрын
Eka maru
@dewdew.3754
@dewdew.3754 3 жыл бұрын
Adareiii dennatama🤗🤗
@rajithasanju6298
@rajithasanju6298 4 жыл бұрын
Shak.... eekanan.. පට්ට....
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 4 жыл бұрын
aasayi aaa❤️🇱🇰❤️
@SandunJ
@SandunJ 4 жыл бұрын
පට්ට bro adarei .....
@TripPisso
@TripPisso 4 жыл бұрын
Adarei ❤️
@malikakumari6153
@malikakumari6153 4 жыл бұрын
තාච්චිකුත් ඒල්ලන් යනවා....මරැ මරැ❤
@beegbro
@beegbro 4 жыл бұрын
මේව පෙන්නනන් වගේම ගිය තැනේ තියෙන වටින කියන දේවල් ආරක්ශා කරන විදියට වැඩ කරානන් වටිනව. ඔතන තියෙන මැප් එක මාර විදියට වැදගත්. එතන කොල්ලො අලුතින් මැප් එක ඇදලත් වැඩි කාලයක් නෑ. ඒව උඩ ඉඳගන්න එක, බඩගාන එකනන් අනුමත කර්නන පුළුවන් වැඩ නෙමේ. btw, ගුඩ් ජොබ්
@TripPisso
@TripPisso 4 жыл бұрын
ඔතනට යන හැම කෙනාම ඔතන ඉදගෙන Photo එකක් ගහල තමයි එන්නේ. ඕක පුජනිය ගලක් නෙමෙයි. ඕක fade උනාම අපි සෙට් එක ගිහින් ඕක අනිවා color ආයෙත් කරන්න ඉන්නේ .මොකද ඔයිට වඩා ගොඩක් දේවල් අපි සචාරකයෝ විදියට කරලා තියෙනවා. දිය ඇලි 10කට වඩා දැනට clean කරලා තියෙනවා. සංචාරක ස්ථාන අලුත් වැඩියා කරන්න සහයෝගය දීල තියෙනවා. Creative කොල්ලෝ කෙල්ලෝ ගිහින් ella වගේ තැන් වල creative photos අරගෙන upload කරපු නිසා තමයි ඒ තැන වලට විදේශ සංචාරකයෝ හෝ ගාල එන්නේ. අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු වෙන්නෙ. ප්‍රාථමික මට්ටමේවත් බුද්ධියක් තියෙනවනම් මේ පුංචි කාරණාව තේරෙන්න ඕනේ. ජය !
@beegbro
@beegbro 4 жыл бұрын
@@TripPisso අපිත් ඔතන කෑම්ප් කරා. ඒ දවල් වල නන් මැප් එකේ ගන්න දෙයක් තිබුනෙ නෑ. එතෙන්ට ගිහින් පළාත් ටික හරියට බලාගන්න ඕනෙ කෙනෙක් ආසයි. ඒකයි මැප් එක නාස්ති කරන්න එපා කිව්වෙ. පූජනීය දෙයක් වෙන්නම ඕන් නෑ දෙයක් ආරක්ශා කරන්න. අනික ක්‍රියේටිව් ෆොටෝස් ගන්න මැප් එක උඩ බඩගාන්නම ඕනෙ නෑ. ජරා උනහම පේන්ට් කරනවට වඩා ජරා නොකර තියාගන්න එක වටිනව. ඒකයි කියන්න උත්සහ කරේ. චැනල් එක සුපිරි. ජය
@samithdilshan4557
@samithdilshan4557 4 жыл бұрын
@@beegbro 😅
@chameespeedy6946
@chameespeedy6946 4 жыл бұрын
@@TripPisso .. elazzz brooola.... katin bathala hitawana un kohomath innawa, lankawa hadanna beri ekai.. ganan ganna epa.. ubala digata karagena yanna... jaya wewa..............
@damayanthithanuja4671
@damayanthithanuja4671 2 жыл бұрын
Keep it up go head
@dinujayasinghe2866
@dinujayasinghe2866 4 жыл бұрын
හම්මෝ අපේ ගම 😍
@lcekanayake4000
@lcekanayake4000 4 жыл бұрын
Kohomada mehe enne
@Shavindu_thejan
@Shavindu_thejan 3 жыл бұрын
😊
How To Survive in Baththalangunduwa Island | TRIP PISSO
40:00
Trip Pisso
Рет қаралды 178 М.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62
24:20
Trip Pisso
Рет қаралды 58 М.
Dangerously Steep Trekking Steps 😱 | Yahangala | TRIP PISSO
22:20
Travel With Chatura | මඩොල්සිම
22:33
Travel With Chatura
Рет қаралды 98 М.
Deadliest Tattoo Work on the top of Laxapana Falls | TRIP PISSO
17:12
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН