මට ආයෙ වයිෆ්ලා එපා මගේ කොන්ද පණ තියෙනවා දරුව තනියම හදා ගන්න - Manej Sanjaya

  Рет қаралды 198,415

GEETH

GEETH

Күн бұрын

Пікірлер: 186
@ishankakumudumali7361
@ishankakumudumali7361 Жыл бұрын
නියම පිරිමියෙක්.ඔයාගෙ බිරිද ගොඩාක් පින් කරලා ඔයා වගේ හොද කෙනෙක් ලබන්න.මමත් සීසර් කරපු අම්මා කෙනෙක්.ඇස් වලට කදුලු ආවා මම දවස් 23 දුක් වින්දා පේරාදෙනිය hospital eke.තමන්ගෙ බිරිද දාලා පිට සෙනහස හොයන් යන තිරිසන් පිරිමින්ට මේ වීඩියෝව නෙත ගැටේවා.....
@rasangishehan562
@rasangishehan562 Жыл бұрын
අනේ ඔවු ඒ අක්කා ගොඩාක් පින් කරලා ඇති මෙ වගෙ ආදරයක් ලැබෙන්න.ඒ කතාව කියද්දි මාත් ඇඩුවා.🥺
@madhumalirasangika4913
@madhumalirasangika4913 Жыл бұрын
මාත් සීසර්..හැමෝටම තමන්ට පනටත් වඩා ආදරේ කරන කෙනෙක් ලැබෙන්නෙ නෑ..
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
අමිමා කියන්නේ නවමාසයක් බඩෙි තියා ගත්තු අමිමා බිහිවිම කොතනින් සිදුවුනත් ලේ කිරිකර පොවන ඇය ආදරනිය අමිමා අමිමෙි ඔබට මා සදා නයගැති ❤🌹
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 6:47💌
@maduamarasinghe1778
@maduamarasinghe1778 Жыл бұрын
හරිම හොද ආදරණීය තාත්තෙක්. මගෙ දරුවටත් ඉන්නේ ඒ වගේම හොද තාත්තෙක්. මේ ලෝකේ හැම දරු පැටියෙක්ටම ලැබේවා මේ වගේ හොද තාත්තල🥰
@sabaninadeera426
@sabaninadeera426 Жыл бұрын
ඔයාටත් දරුවන්ටයත් ඒ සෙනෙහස හැමදාම ඒ විදියටම විදින්න ලැබේවා
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
හෑමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා
@hansahansa9769
@hansahansa9769 Жыл бұрын
ඇත්තටම ආදර්ශමත් පියෙක් සැමියෙක්..... පිරිමියෙක්....මනේජ් ඇත්තටම නිහතමානී හිතහොද මනුස්සයෙක්.....බිරිද වගේම දරුවත් හරිම වාසනාවන්තයි. වාසනාවන්ත අනාගතයක් ඔයාලට....😊😊😊😊😊
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
👍👍👍👍👍
@shaminithusharika1805
@shaminithusharika1805 Жыл бұрын
....මේවගේ තාත්තලා ලංකාවෙ ඉන්න එක ගැන මට හරි සතුටුයි..
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
අනේ ඔයා වගේ හොඳ ස්වාමියෙක් ලබන්න ඔබතුමාගෙ බිරිඳ මොන පිනක් කරලා ඇද්ද. මටනම් ඔය පින ලඟකින්වත් තිබුණෙ නැහැ.ඔයාලා දෙන්නට දරුවොත් එක්ක සතුටින් ඉන්න හැමදාම ලැබෙනවා දෙවිපියාණන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඔබතුමාගෙ ඔය ලස්සන වචන ඇහෙද්දි ඇස්වලට කඳුලුත් එනවා.ඔය නොදන්න කමට මිනස්සු කිව්වට සීසා කරපුවහම ඒ කපන තුවාල වල වේදනාව දනනේ ඒ අම්මාම විතරයි. නෝමල් දරුවා ලැබුනහම වේදනාව ඒ වෙලාවට වතරයි. සීසා කරපුවහම සති දෙකක් විතර දුක් විඳිනවා. මේ රටේ ඉන්න පිරිමි ඔබතුමාවගේ උනානම් රටේ දියුණුව කියාගන්න බැරිතරන්
@madumadu9973
@madumadu9973 Жыл бұрын
ගොඩාක් හොඳ සැම්යෙක් ඒ බ්රිද කොච්චර වාසනාවන්තද බුදුන්ගේ සරණයි ඔයා ලා තුන් දෙන්නාම 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞
@sandalisenaratne7014
@sandalisenaratne7014 Жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක් 🥰🥰 ආසම ගායකය . ආදරනීය ස්වාමියෙක් පියෙක්. ඔයාට සුබ අනාගතයක් බුදුසරණයි අයියේ
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
මටත් හිතෙන්නේ හොදමතාත්තායි හොදම ස්වාමිපුරැෂයායි කිව්වොත් නිවැරදි මොකද ඔබවැනි කෙනෙක් මම දැක්කාමයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹
@chanukajayasanka3011
@chanukajayasanka3011 Жыл бұрын
නියම චරිතයක් .. නිහතමානී එල කොල්ලෙක් ❤️
@sapnasewwandi3164
@sapnasewwandi3164 Жыл бұрын
නිහතමානී කලාකරුවා ❤️ ඔබටත් පවුලේ අයටත් සුභ අනාගතයක් ❤️
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 6:47💌
@nimeshadilini7372
@nimeshadilini7372 Жыл бұрын
ආදරණීය තාත්තා කෙනෙක් ..❤️ බුදුසරණයි ආදරණීය පවුලටම..🥰❤️
@mashiimadu
@mashiimadu Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා බබා තුන්දෙනාම.තෙරුවන් සරණයි
@rasangishehan562
@rasangishehan562 Жыл бұрын
ඇත්තටම ලෝබ හිතෙනව ඒ ආදරෙට.ඒ අක්කාගෙ පිනට ලැබුනු සැමියෙක්.හැම ගැහැනියක්ම පතන්නෙ ඒ වගේ ආදරයක්.ගැහැනියෙක්ගෙ හැම අමාරු වේදනා අවස්ථා වල ඒ ආදරේ සෙනෙහස ඕනේ.ඒත්...🥺 හැම සැමියෙක්ම ඒ ආදරේ ඒ සෙනෙහස දෙන්නෙ නෑ.ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න.බුදු සරනයි 🙏🙏🙏❤️
@dinushaweerakoon5813
@dinushaweerakoon5813 Жыл бұрын
මනෝජ් සංජය ඉතාමත් නිහතමානී චරිතයක් .දුප්පත් අයට udaw karanava.ithamath hoda මිනිසෙක්.harima සංවේදී
@malanichandralathahadunpat8877
@malanichandralathahadunpat8877 Жыл бұрын
පුතෙ ඔයාගේ.වචනටිකට.අගය.කරනවා
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
දරුවො බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගෙ කිරි සිහිනය ඉක්මනින්ම පල දරන්න ඕනෙ 😍❤️🙏
@JesusChrist-Gives-Eternal-Life
@JesusChrist-Gives-Eternal-Life Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 3:36💌
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි ඔයාලා දෙන්නාට ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න 🥰
@user-Araadhanaa
@user-Araadhanaa Жыл бұрын
ඇත්තටම වටිනා වදන් ටික.. අහන් ඉන්න ආසයි.. ගැහැනියක්...ගැන. මෙලොවට දරුවෙක් බිහිකලාම ඒ දැනෙන වෙදනාව.. ගැන මෙහෙම කියද්දි.. ඇත්තටම පිරිමි හැමොමො මෙහෙම නෑ... ශ්‍රී ලංකා යුද්දහමුදාවේ.. ශ්‍රී ලංකා පොලිසිය .. මෙ වගේ ජොබ් කරන පිරිමි ලග මෙවගෙ මවකගෙ සෙනෙහසක් නොදන්න. ජාතියක් ඉන්න .. ඇත්තටම මනෙජ්.. මෙ ලංකාවේ .. හැම පිරිමි පුතකුටම මෙ දෙ නොතේරෙන එකමයි . මේ සමාජය කුරිරු......
@matheejaherath1238
@matheejaherath1238 10 ай бұрын
පොලීසියේ ඉන්න හැම කෙනෙක්ම එක වගේ නෑ.මගේ මහත්ත‍යත් පොලීසියේ. එයා උතුම් මනුස්සයෙක්.
@hashinimadawala1517
@hashinimadawala1517 Жыл бұрын
KZbin Platform එකේ තියෙන වෙනස්ම විදියෙ channel එකක්. ගීත් අයියෙ තව මේ වගේ vedios ඉස්සරහට කරන්න ඒක ගොඩක් වටිනවා ❤️😍
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
හදවතේ උඩින්ම ඉන්න ආදරණීයම චරිතයක් ❤️ ආදරෙයි මනේජ් අයියා 😍
@hpsahohashangiandpiumi383
@hpsahohashangiandpiumi383 Жыл бұрын
මනේජ් ස්න්ජය මගෙ ආසම ගායකයා
@MJanaChathu
@MJanaChathu Жыл бұрын
ඒ වචන ටිකට නම් හිත හෙල්ලුනා...බුදු සරනයි අයියේ ඔයාට..
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ජයවෙවා මනෝජ් .ආසාවෙන් බැල්‍රවා
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 Жыл бұрын
මේ වගේ කාලෙක දැන් තියෙන සමාජය එක්ක බැලුවම ඇත්තටම ගොඩක් විරල ගතිගුණ තියෙන පිරිමියෙක් මනේජ් ඔබ.හිත තමයි හැමදේටම මුල් වෙන්නෙ.ඔයාගෙ මේ වචන සමස්ත සමාජයටම ලොකු ආදර්ශයක් වගේම මෙය නෙත ගැටෙන්නට අවශ්‍ය සියලු දෙනාගෙ නෙතට හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනව.මොකද මේ කතාව පුරාවට ජීවිතයට ලබාගන්න දේවල් ගොඩක් තියෙන නිසා.බුදු සරණයි මනේජ් ඔබට ආදරණීය බිරිඳට සහ ඔබ දෙපලගේ සුරතල් දෝණිට.
@s.k.sachininimeshikas.k.sa9472
@s.k.sachininimeshikas.k.sa9472 Жыл бұрын
ඇත්තටම හොද පියෙක් සහ හොද ස්වාමි පුරුෂයෙක්‌ aiye ඔයා...සුබ අනගතයක්.. අක්කා ගොඩක් wasanwanthai. බුදුසරණයි ❤️😍
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
මෙයාගේ බිරිදයි ලමයයි හරිම වාසනාවන්තයි මෙවැනි ස්වාමිපුරැෂයෙක් ලබන්නයි මෙවැනි තාත්තාකෙනෙක් ලබන්නයි එකට අපේ ස්වාමිපුරැෂයා අන්තිමයි කියන්න ලැජ්ජයි ඔයාගේ පවුල් ජිවිතයට සුභපතනවා 🙏🙏🙏❤❤❤🌹🌹🌹
@chinthakaherath7856
@chinthakaherath7856 Жыл бұрын
ඔයා හරියටම හරි මගේ දරැවෝ දෙන්නා ත් දෙව්දිහකට හම්බවුනේ.ඒ වේදනාවල් දෙකම මම දන්නවා.ඒක කියලා වැඩක් නෑ.දරැවෙක් මොන ව්දිහට අම්මෙකුට ලැබුණත් එක සුන්දරයි වගේම ගොඩක්ම අමරැ දෙයක්.අම්මෙක්ව මේ වගේ අගය කිරිම ගැන හරිම සතුටුයි.හොදින් ඉන්න වසනාව ලැබේවා සහොදරයා.❤❤❤🤱
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
මනෙජි පුතා ඔයාගෙ වචන ටික හරිම වැදගත් අාදරෙයි❤❤
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Lawkika.lowata.obe.sithivili.wasanawanthai!.birindaha.daruwath.meweni.sithivili.thula.wasanawanthai.
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Lawkika.lowata.obe.sithivili.wasanawanthai!.birindaha.daruwath.meweni.sithivili.thula.wasanawanthai.
@kumaribandara328
@kumaribandara328 Жыл бұрын
අනේ ඔයා වගෙ පිරිම ගොඩක් අඩුයි දැන් ඔයා වගෙ ස්වාම් පුරැසයෙක් තාත්තා කෙනෙක් ලබන දරැවෙක් ගොඩක් වාසනාවන්තයි. ඔයාලා සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajithkantha5596
@ajithkantha5596 Жыл бұрын
අපේ මිනිස්සුන්ට ඉගෙන ගන්න බොහෝ දේවල් ඇත ♥️♥️♥️
@yashsats491
@yashsats491 Жыл бұрын
හොඳ කොල්ලෙක්.. ❤❤❤🙏
@champikajayarathna8533
@champikajayarathna8533 Жыл бұрын
නිහතමානී දරුවෙක් අහන්නත් සතුටුයි සෙනෙහසේ නවාතැන පුතේ ඔබයි මගේ පුතාගේ බිරිදට ඊයේ දෙවැනි බබා ලැබුන එයත් ඔයා වගේ නිහතමානී පියෙක් සතුටුයි පුතේ ඔයාලවගේ ස්වාමියේක් පියෙක් ලැබීම සතුටක් ඔබ ලැබුව මව්පියන් ඒ වගේම මගේ පුතා ලැබුව මාත් හරිම වාසනාවන්තයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@denethchamath4583
@denethchamath4583 Жыл бұрын
ඔයාලට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි, ඔබට සුබ පැතුම් පුතේ, අදහස් හොඳයි වැරදි කරන අයට, ආදරෙයි පුතේ,,
@nilanthikumudini4418
@nilanthikumudini4418 Жыл бұрын
අතිවිශිෂ්ටයා ,තෙරැවන් සරණයි
@silvasampath587
@silvasampath587 Жыл бұрын
පුතේ ඔයා හරිම පිරිමියේක් හරිම අඩබරයි මම හරිම අදරේයි පුතේ ඔයාට දරැපැටියා ට බිලිදටත් පුතාටත් දේවල් දේවියගේ පිහිටයි
@hariniperera7557
@hariniperera7557 Жыл бұрын
පිරිමි අහන්නම ඕනා කතාවක් .❤
@DeepaDahanayaka
@DeepaDahanayaka 2 ай бұрын
ඇත්තෙන්ම මම දකින විදියට නම් බිරිදකට හොද ස්වමියෙක් දරුවෙකුට හොද පියෙක් මම ඒ සෙනෙහසට හරිම කැමතියි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා පවුලක් ගැන ගොඩාක් අත්දැකීම් දුක් කම් කටොලු මැද ජිවිතයක් ගත කරන කෙනෙක් මම 😭එවැනි දුකක් නම් කිසිම දවසකනොවේවා සියළුම දෙවියන්ගේ ආශීර්වාද බලය ලැබේවා බුදුසරණයි
@waydhananjani
@waydhananjani 6 ай бұрын
මැනේජ් අයියේ මන් ඔයා දිහා බලලා ජිවිතේ හදාගන්නවා අයියේ ඔයා ජීවිතේට සුපිරි ආදර්ශයක් අයියේ මන් දෙනෙත් අහිමි කෙනෙක් හැබැයි අයියේ අපි ඔයාගෙන් ලෝකේ දකිනවා අයියේ
@EppawalaTv
@EppawalaTv Жыл бұрын
දැන් ඉන්න අම්මලාත් ගොඩාක් අය දරුවෝ ගැන හිතනවා අඩුයි කාසදයක් කරගෙන අතඅරිනවා කියන්නේ ගානාක්වත් නැ 😔 ආයේ අලුතින් බදිනවා 😔 මනේජ් මල්ලි කියන කතාව ඇත්ත දරුවෙකුට දෙවෙනි අම්මෙක් තාත්තෙක්ගෙන් කවදාවත් තමන්ගේ අම්මා තාත්තා වාගේ ආදරේ කරන්නේ නැ 😥 මාත් දරුවෙන් එක්ක තනවුන කෙනේ නැවත බදින්නේ නැ කියලා තිරනේ කරේ මහත්තයා නැතිවුන දවසේම😥 දැන් පුතා ලොකුයි අවුරැදු 11 ඉවරයි මං ඉන්නේ ගොඩාක් සතුටින් අග හිකකම් තිබුනත් බැන්දානම් එ සතුට නැ මනේජ් මල්ලිට ගොඩාක් ස්තුතියි එ හිතන විදිහට තෙරැවන් සරණයි 🙏
@EppawalaTv
@EppawalaTv Жыл бұрын
@@tharugunasinghe912 එ රටනේ ලංකාව ගැන තමයි අපිත් කියන්නේ 😔
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ බුදු සරනයි පුතේ සිය පවුලේ සැමදෙනෙකුටම 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹❤️❤️❤️👍👍👍👍👍👍❤️
@rajithang
@rajithang Жыл бұрын
Super chat programme... well done Geeth... I watch all your videos...
@pavithrapiyon48
@pavithrapiyon48 Жыл бұрын
නියමයි අයියේ ඔයාගේ වචන ටික ..
@hesharafernando
@hesharafernando Жыл бұрын
අම්මා කියන්නෙ අම්මට ❤️කොහොම ඉපදුනත් දරුවෙක් කියන්නෙ දෙමාපියන් ට මැනිකක් ❤️
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
කොයි අම්මා තාත්තත් දරුවෙක් ලැබෙනවා කියල දැන ගත්තම කොච්චර සතුටු වෙනවද එහෙම ආදරෙන් හදපු දරුවො කොච්චර දෙමව්පියන්ට හිරිහැර කරනවද හැම දරුවෙකුට ම දෙමාපියන් ගෙ අගය දැ⁣නේවා
@RafiRafi-m4q
@RafiRafi-m4q Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම චුට්මැණිකයි නංගියි එක්ක ආදරේයි ගොඩක් තුන්දෙනාටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gamagearuna8027
@gamagearuna8027 Жыл бұрын
Supiri kollek.kiyanna wachana na.hamadama sathutin enna.b s
@sachinifernando6179
@sachinifernando6179 Жыл бұрын
හොඳ තාත්තා කෙනෙක් ඔබ. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....❤
@deepikaabethunga6593
@deepikaabethunga6593 Жыл бұрын
ඇත්තටම ඔයා හොඳ ස්වාමියෙක් ඔයාගේ නෝනට ඔයා ගොඩක් ආදරේ කරන ස්වාමියෙක් ඒ ගැන මම ගොඩක් දුරට සතුටට පත්වෙනවා මොකද මේ අපට ඒ ලගින්වත් යන්න බෑ මොකද අපට ඒ වගේ හොඳ ස්වාමියෙක් ලැබිල නැහැ ඇත්තම කියනවා නම් තමන් තේරුම් ගත්ත කෙනෙක් එහෙම ලැබිලා නැහැ
@priyanthifranando8951
@priyanthifranando8951 Жыл бұрын
මල්ලි ඔයාට බුදුසරණයි ♥️❤❤
@mashi4629
@mashi4629 Жыл бұрын
මනේජ් අයියේ අයියාගෙ නෝනා ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ සුවාමියෙක් ලබන්නත් අයියගෙයි අක්කගෙයි බබත් වාසනාවන්තයි මෙ වගේ සමගියෙන් ආදරෙන් ඉන්න මව් පිය යුගලක සෙනෙහස විදින්න.අනේ හැමදාම සතුටින් ඉන්න ඕනේ.💐
@ruwanithakshila3413
@ruwanithakshila3413 Жыл бұрын
ඔයාට ඒ අතීතෙ සිහිකරනකොටත් තාම සතුටු කදුලු එනවා නේද අයියේ.
@අම්මාගේදගමල්ල
@අම්මාගේදගමල්ල Жыл бұрын
ගැහැනිය යනු මේ ලොකේ දරුණුම වේදනාව විදින කෙනෙක් . කොල්ලනි කවදාවත් කෙල්ල කියන කෙනා විහිලුවකට ගන්න එපා මොකද කෙල්ල කියන්නේ කෙදිනක හෝ අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් .ජිවිතේ කවදාවත් ගැහැනිය කියන චරිතය තනිකරන්න එපා .
@sandalisavidya9115
@sandalisavidya9115 Жыл бұрын
Respect manej ayye ❤️❤️ oyatai oyage පවුලේ hemotamai budusaranai🙏🙏 adarei hemadamath ❤️❤️
@nadilkanadilka9288
@nadilkanadilka9288 Жыл бұрын
ජයවේවා......❤🇱🇰
@amayadesilva6686
@amayadesilva6686 Жыл бұрын
Artist kenek welath awankawa adare karana hoda manussayek. Good luck ✌
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 Жыл бұрын
Supiri katawa manej 🙏🏻
@tharushidilani6652
@tharushidilani6652 Жыл бұрын
Kelin katha karana aiya kenek mn asama gayakayek aththatama hoda piyek bs aiye oyata sathutin inna adarei aiye ❤️❤️❤️❤️❤️🙏🙏
@Rumal-q9s
@Rumal-q9s 3 ай бұрын
මනේජ් අයියා ඔයා සුපිරි චරිතයක්
@thushariedirisinghe4724
@thushariedirisinghe4724 Жыл бұрын
ආදරණීය දරුවෙක් ,ආදරණීය කලාකරුවෙක්,ආදරණීය සැමියෙක් ,ආදරණීය තාත්තෙක්,,ඒ වගේම අම්ම තාත්තා ට ආදරණීය පුතෙක්,සහෝදරයින්ට ආදරණීය සහෝදරයෙක්,ඔයා වගේ හැම කෙනෙක්ම හිතනවනම් මේ ලෝකෙ දිව්‍ය ලෝකයක් වේවි පුතේ.ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕන!.පුංචි පව්ලටතෙරුවන් සරණයි !
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 Жыл бұрын
Supiri niyama thatha Kenek wachanye parisamapthiynma.bahirin mama dekke dadabbara sellakkara Kenek kiyala.balanakota Hema newei Hoda puthek,Hoda samiyek,Hoda thatha kenek.good luck.
@MadushaDilhani-y7j
@MadushaDilhani-y7j Жыл бұрын
Oya kiyana hemadema hari oyatat pawle sematat suba anagatayak ආදරෙයි හැමදාම ❤
@anushkaperera372
@anushkaperera372 Жыл бұрын
thatha kiyanna puluwan utum මනුස්සයෙක් manej malli ❤ harima aadarniyai oya ❤hodin inna jesu pihitai budu saranai ❤👨‍👩‍👧
@thilinilakmali8287
@thilinilakmali8287 Жыл бұрын
Niyemai ayye.harime lassanai adarai oyage paula bs
@ChanikaHemamali
@ChanikaHemamali 10 ай бұрын
Oya uta uththara dhunna vidiha hodai...❤❤❤❤ Davasaka saaragen mehema ahuva...amuthu prasna tikak euata dhuka hithuna....manej aiye...hodai liyalama thiuaganna kiyapu eka...❤❤❤❤❤❤❤
@madhu3738
@madhu3738 Жыл бұрын
Konda pana thina niyama pirimiyek aiye oya.genu iddi wena genu passe yana lokeka wife nethath daruwath ekka thaniyen innawa kiyanna hemotama be.respect karanawa oyata.oya wage pirimi ettatama ada ne aiye.hegim walatai agatai rupetai wahal una pirimi inne ada.
@kumarisandykumari5881
@kumarisandykumari5881 Жыл бұрын
Harima adaraniyai malliyo uba e wagema niyama pirimiye kawadawath daruwai ganiwai dala yanna hithanna epa deviyange pihitai arakshawai oyala tundenatama
@sampathdilini2822
@sampathdilini2822 Жыл бұрын
Marama sathutui oyage kathawata manej ayye. Oyage adaraneeya kadallata thurunuwange pihita labewa🙏
@PrithiLatha
@PrithiLatha 2 ай бұрын
නියම තාත්තලා කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි
@IrukaTv
@IrukaTv Жыл бұрын
ජය වේවා මගේ අයියේ ❤️🥰😍🔥👌🙏
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 Жыл бұрын
Oya wagema malliyo mage thaththath deaviyek me lokw hoadama thaththa oyata budu sarani
@pubudumalinda7273
@pubudumalinda7273 Жыл бұрын
එතකොට ඒ දෙකම විදපු කෙනාට කොහොමද කියන්නේ
@gayanisamanthika2158
@gayanisamanthika2158 Жыл бұрын
Excellent..
@sarojadewaraja2575
@sarojadewaraja2575 Жыл бұрын
Raspeut manech malli...sebe konda pana tiyena piremeyek...god bless your family....
@randimaharshani5487
@randimaharshani5487 Жыл бұрын
Aiya oya niyamai,oya attatama gred.mage mahattayath ohomai,tama mage kushats masha 4i,e dena gattu davashe idan mage mahattaya mava godak parissam karanawa,eyage pana mamai,daruvai,api asaven inne ape petiyath ikmanata ape lagata enakanm
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 Жыл бұрын
Good luck malli God bless to your family 👪.
@fuyfurt8843
@fuyfurt8843 Жыл бұрын
හරියට හරිපුතා ❤❤❤
@gomare3056
@gomare3056 Жыл бұрын
බුදු සරණයි 🙏 අයියා
@chamalkavithanage470
@chamalkavithanage470 Жыл бұрын
ආදර්ෂයක් හැමෝටම
@oshikasujeewani4789
@oshikasujeewani4789 Жыл бұрын
Eka aththe manej aiyee.bs
@SAshi-et2zc
@SAshi-et2zc Ай бұрын
හැම පිරිමියෙක්ම මෙහෙම හිතනවනම් කොච්චර හොදද එහෙම කාන්තාවන් කොච්චර වාසනාවන්තද
@chandrawijetunge3154
@chandrawijetunge3154 Жыл бұрын
Niyama Ththakenek.
@priyanthakusumsiri1989
@priyanthakusumsiri1989 Жыл бұрын
Niyamai 👍🏽👍🏽
@ayodakash3463
@ayodakash3463 Жыл бұрын
ඇත්තටම හොදම චරිතාපදානයක්
@kumarikumari-vh9in
@kumarikumari-vh9in Жыл бұрын
අම්මා ❤️
@khsshemachandra2140
@khsshemachandra2140 Жыл бұрын
නියම කොල්ලෙක්.
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Niyamai 👍Budu saranai🙏🙏🙏🙏🙏
@palis973
@palis973 Жыл бұрын
Niyamai aiya
@sadunidilshani4026
@sadunidilshani4026 Жыл бұрын
අමිමා ❤
@pabasarashan3495
@pabasarashan3495 Жыл бұрын
නියමයි අයියෙ ඔයා දෙවිකෙනක්
@miniriminiri6874
@miniriminiri6874 Жыл бұрын
උඹත් මගේ තාත්තා වගේ අාදරෙයි අයියේ උඹට
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
Kalin katha කරනවා ආඩම්බරයක් oba wenei පිරිමි inna eka thamath me rate
@mohamedmilhan464
@mohamedmilhan464 Жыл бұрын
Asawen balan hitiya me video enakan♥️
@sandunisdiary
@sandunisdiary Жыл бұрын
Manej ayya ayyage babage birthday eka marth 2 mage birthday ekath මාර්තු 2 mata me awruddata awrudu 14 😊
@gayansaminda386
@gayansaminda386 Жыл бұрын
Mehema thaththa kenek dakkamai aya karuwath epa kiwwa thaniyama daruwo hadan innawalu ❤❤❤ahuwamai ohoma kathawath
@tharudevindi5493
@tharudevindi5493 Жыл бұрын
Marai aiyee konda pana thiyana pirimiyek hamadama sathutin inna dennama
@dhanushkanuwan7148
@dhanushkanuwan7148 Жыл бұрын
Lankawe piriminta Oya hoda adarshak
@wnweerasingha-we2vn
@wnweerasingha-we2vn Жыл бұрын
Budusaranai oyata මල්ලි
@mihisara-d8q
@mihisara-d8q Жыл бұрын
Kadulu awa manej putha e kathawata theruwan saranai puthe..
@pereraruwashi3909
@pereraruwashi3909 Жыл бұрын
Me wage rate hema pirimiyama.mehma.hithuwnm ape.rate genu hemooma.කොච්චර sathutuin idida
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 45 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,9 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33