KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ෆිට්නස් පිස්සන්ගේ සුපිරි FITNESS WORKSHOP එක
10:12
බිමල් රත්නායක කනට ගහපු විදිහ | TALK WITH SUDATHTHA |
27:26
“Don’t stop the chances.”
00:44
coco在求救? #小丑 #天使 #shorts
00:29
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
තරුණයින්ටත් අභියෝග කළ 55 හේ වීරයා - නිමල් වන්නිආරච්චි 🏅💪🏻 Nimal Wanniarachchi
Рет қаралды 83,910
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 М.
Ishara Pathiraja
Күн бұрын
Пікірлер: 199
@someshsilva232
Ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්..ලංකාවේ සැබෑම මැනිකක්❤
@малинкидом
Ай бұрын
බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ❤❤❤
@dragoz6120
Ай бұрын
ගැහැනියෙක් මෙච්චර clear katha karanava dakkamai❤
@shamalpathirana3455
Ай бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්.ආසාවෙන් බැලුවා.හරිම නිහතමානි ලංකාවෙ වැඩ්ඩෙක්.මේ මහත්මයා සමග නිවේදිකාවත් ඉතාම හොඳට කතාබහ කරනවා.good luck 💪
@NawarathnaNawarathna-x3m
Ай бұрын
වැඩ්ඩෙක් ජය වේවා
@sunandafernando52
Ай бұрын
හරිම විදිහට පැහැදිලි කිරිමක් සුපිරි❤❤❤❤
@DeepalJayalath
Ай бұрын
වෙන රටක හිටිය නම් සුපිරි නළුවෙක්❤
@janiduindika2943
Ай бұрын
මේ සර් සුපිරි මම මේ සර්ගෙ ජිම් එකට ගියා කුලියාපිටියේ ඉන්නෙද්දි සුපිරිම චරිතයක් තමා ආදරෙයි සර් ❤️❤️❤️🧑🏫🙏
@chathurangakariyawasam3993
Ай бұрын
නියමටම කියලා දෙනවා. ඇත්තටම දැන් තමයි ඇග හදන ආසාව හරියම ඔලුවට ආවේ.💪🏼
@mahanamasubasinghe9312
Ай бұрын
ඇත්තටම නිමල් සහෝදරයගෙ කතාව මගේ අදහස් වලට 100%ක්ම ගැලපෙනව.හැම තැනම කෝච්ල කියල බොරු ෂෝ දාල සප්ලිමන්ට්ස් ගන්න කියල ඒවයින් තමයි වැඩ පෙන්නන්නෙ. ටික කලක් යනකොට ජිම් වලට එන අහිංසකයො ලෙඩෙක් වෙලා.ආබාධිත යෙක් වෙලා.පුහුණුකරුවන්ගෙ පළපුරුද්ද සහ දැණුම නොමැතිකම. ඔබට ජයම වේවා සහෝදරය🎉 👍👍👍
@maheshranga8179
Ай бұрын
ජයෙන් ජයම වේවා
@banukamahesh3348
Ай бұрын
ජයවේවා මාස්ටර් 👍👍👍👍👍👍👍
@udaralakmal2555
Ай бұрын
නිහතමානි හොද හතවතක් ආදරෙයි හැමදාමත්❤
@RoshanLakmal-m1h
Ай бұрын
සුපිරි
@SaminduNikalal
Ай бұрын
ටිල්වින් සිල්වා❤
@thilina.j.weerasinghe
Ай бұрын
සුපිරි වැඩ්ඩෙක්❤
@ShanuAmaya-tl2gr
22 күн бұрын
අංකල්ව වටින්නෙ නැති උනේ පුතාටයි වයිෆ්ටයි විතරයි 😢 ගොඩක් හොද පුදුමාකාර හදවතක් තියෙන කෙනෙක් කියලා අපේ ගෙදර අය කියනවා ❤❤❤
@TMMUSCLE
Ай бұрын
ජයවේවා නිමල් සර් ❤️🔥👊
@tharindutheekshana171
Ай бұрын
මාර පැහැදිලිව කතා කරනව...❤
@thimirapathirage1515
Ай бұрын
මරු ❤❤❤ clean and clear conversation Good presentation ❤
@senonlanka6204
Ай бұрын
😮 නිවේදිකාව නියමයි ❤
@IsharaPathiraja
Ай бұрын
බොහොම ස්තුතියි ❤
@DayasDayas-s2l
Ай бұрын
නිමල් ඔබ තුමා ta ජය වෙවා ...නිවේදනය සුපිරි චරිතයක් ඔබ තුමිය තවත් පියවරක් ඉදිරිපත් කරන්න යුද්ධය සම්බන්ධ රනවිරුවන් වෙනුවෙන් නිවැරැදි යමක් කරන්න ....සුපිරි ඔබ තුමිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LearnEnglishwithNisalSir
Ай бұрын
සිරා.......සර් හොද කෙනෙක්......මම පවුද්ගලිකව අදුනනව....
@freestyler6442
Ай бұрын
නිවේදිකාව ❤
@thimirapathirage1515
Ай бұрын
මරු ❤❤❤
@rohanwarnakulasooriya7346
Ай бұрын
හෝමාගම වැඩ්ඩා ❤️❤️❤️
@robduran4944
Ай бұрын
What a awesome physique. Beautiful man whith a beautiful heart and soul. Keep going My Brother!! Wish you all the best God bless.👋💪👍👌
@NuwanPriyankara-w2c
Ай бұрын
Marama kathawak🙏🙏🙏🥺🥺🥺
@PrsannaharshanathPerera
Ай бұрын
ඉෂාරා , සුපිරි
@jagathkumaraperera3523
Ай бұрын
ලස්සන වැඩසටහන ක් ලස්සනට මෙහෙය වනවා. සුභපැතුම්
@IsharaPathiraja
Ай бұрын
@@jagathkumaraperera3523 බොහොම ස්තූතියි ❤️🔥
@jagathkumaraperera3523
Ай бұрын
@@IsharaPathiraja❤❤
@gayanbuddhika379
Ай бұрын
අපේ සර්❤❤
@thilinalakmalabayaraja2233
Ай бұрын
සම්පතක් රටට❤
@SuGayan2121
Ай бұрын
Sha.oya harima lassnata බස හසුරවනවා ඔයා😘😘😘😘😘😘😘😘😘😘
@AthulaPradeepKumaraUdayakumara
Ай бұрын
එ වචන වලත් තියෙන ගැම්ම කොහොමද 💪
@slrmusic525
Ай бұрын
❤ කායවර්ධනයට ආදරේ කරන්න හිතෙනවා තවත් ❤
@LankansInUK
Ай бұрын
Oya Lassanata Interview eka Karanawa Nangi❤ Jayawewa
@IsharaPathiraja
Ай бұрын
@@LankansInUK Thank you so much 😍
@dineshmaddumage506
Ай бұрын
ශ්‍රීලංකාවේ. Enna. Real. Waddek. Tamaie. Etin. Robo... Master... 🇱🇰🇱🇰❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mrlaahiro
Ай бұрын
Marama adambarai ubathumagana. Asawa wadiunaa❤❤❤❤
@SmithyAnton74
Ай бұрын
Well done champ!! So much dedication and commitment 👍
@desilvasuranga262
Ай бұрын
Great programme..keep it up ❤
@ajithsuranga3430
Ай бұрын
All rounder ❤
@chathuranuwan3947
Ай бұрын
Good luck ❤hadawathinma suba pathanawa
@rajithadhanapala4758
Ай бұрын
❤❤respect
@mirainternationalmarketing3783
Ай бұрын
inspiring video Good Luck Brother
@teacherdhanushka
Ай бұрын
Thank you ❤
@Sanja2223
Ай бұрын
ඒකනේ මෙය 1 වෙන්න ඕනේ 😢 ලොකු රට වල අය පොඩි රටවල් වලට අරිනවා කොහොමත්.
@PushpaKumara-m4r
Ай бұрын
Jaya wewa animal sair❤
@mddamendadamenda
Ай бұрын
neyama wada satahanak jayan jayama wawa❤❤❤❤
@SampathAswennwatta
Ай бұрын
❤❤❤❤❤❤❤❤.goiod.niyamai.
@NuwaniKaushalya-i8w
Ай бұрын
❤Its great
@ZestGirlsSriLanka
Ай бұрын
Congratulations Nimal sir
@TMMUSCLE
Ай бұрын
❤❤❤
@SanjeevaSanjeeva-p8c
Ай бұрын
Niyamai
@nandapeiris
Ай бұрын
Harima watina vidio ekak....congratulations ❤my
@IsharaPathiraja
Ай бұрын
@@nandapeiris Thank you so much 😍
@pasindunimsara6099
Ай бұрын
Nice work
@sureshfernando8297
Ай бұрын
NW...Great AS EVER......!!!!!!
@AnuraSenaratna
Ай бұрын
❤grande Lione
@tudorrajakaruna3656
Ай бұрын
👍👍👍👏❤
@nilukapieris3782
Ай бұрын
Woooooow ❤❤
@KapuduwaNadeeka-om6ig
Ай бұрын
❤❤❤❤💐💐💐
@nuwan774
Ай бұрын
Well experience
@gayanlakmal1196
Ай бұрын
Nimal wanni (කුලියාපිටිය )
@suranga9780
Ай бұрын
Shaaa supiri naluwek wage
@prasannasanjeewa2105
Ай бұрын
Sir ! Oyage usa mahatha patta . Rawala set naa wage penawa matath . Wawena rawlane api wenas karamu . ❤ .
@gayansudarshana7810
Ай бұрын
ලූෂන් පුෂ්පරාජ් එක්ක මේ දෙන්නම ගෙනල්ලා program එකක් කරන්න
@ushithamadushan9559
Ай бұрын
Luction hithna thram hoda knk neme
@williamodell2565
10 күн бұрын
Great body ❤❤❤
@MyDubaijob
Ай бұрын
හෝමගම බස්ටෑඩ් එක ඉස්සරහා උඩතට්ටුවේ තිබ්බේ.මමත් ගියා ..ඔරැවල වානේ එකේ ground එකේ ගහපු photo එකක් පොතේ තිබ්බා..🩷🫶👍
@thevoice5363
Ай бұрын
Good luck 🎉❤
@virajwijayanayake9647
Ай бұрын
Congratulations
@user-pk3xt9jw
Ай бұрын
🙏👍👍👍😍💐
@namaljulige6336
Ай бұрын
Great.i am also 55.
@mddamendadamenda
Ай бұрын
lankawa gana kala keranawa ma mahthmaya keyana katha walata❤❤❤
@ravindu_praveen
Ай бұрын
🖤💫
@krishanmadusanka7439
Ай бұрын
💪💪
@virajwijayanayake9647
Ай бұрын
💐💐💐
@samidua5345
Ай бұрын
🎉❤🎉
@ireshpradeep6177
Ай бұрын
👌 ❤❤
@ajithkumara2401
Ай бұрын
Oba Hariyata HARI Athdakim Athi Kenek
@චාරිකාවක්-Charikawak24
Ай бұрын
niyamai❤️
@C_at_df
Ай бұрын
Chanel eka up wei ❤️🩹
@ManuthiVidunima
Ай бұрын
Super🎉❤
@IsharaPathiraja
Ай бұрын
@@ManuthiVidunima Thank you so much
@chamaraasanka3515
Ай бұрын
♥️♥️♥️♥️♥️
@Slajanaa6373
Ай бұрын
Optimazz❤❤❤
@j.k.gunathilaka2825
Ай бұрын
💐♥
@sadeepaprabath4597
Ай бұрын
Api ipadennath issella methuma sellan karanna patan aran thiyenne.kapa kirima..hitha ganna amarui.jaya wewa
@shamenmendis6072
Ай бұрын
Excellent
@darKGaming-eo4fu
Ай бұрын
🖤
@sarathkumara619
Ай бұрын
Suba patum homagamin❤
@agntprod.
Ай бұрын
Wtta man and nice presentation ❤
@sahanwijesinghe8385
Ай бұрын
🎉
@DarshanaJayakody-k3y
Ай бұрын
Pissu hadena agak❤
@NIPUNETH
Ай бұрын
Views 34000k තියෙනවා,අනෙ ඇයි මේ ලංකාවෙ එවුන්ට බැරි මේම හැමෝටම සපෝට් එකක් වශයෙන් ඔය නිකන් තියෙන subscribe බටන් එක ඔබන්න,ඕක එබුවා කියලා තමන්ගෙ අතින් යන්නෙ නෑනෙ බොලව්,මොනා උනත් ලංකාවෙ කෙනෙක් ගොඩ යන්නෙ,පිටරටත් එක්ක බලනකොට අපේ එවුන් හෙන චා බන්..සිකේ කලකිරෙනවා ලංකාවෙ කුහක මිනිස්සු දකිනකොට,අනික එකෙක්ට එකෙක් නෑ..හෙනම කුජීත එවුන් තොපි..සැක්😁 (අක්කා හෝ නංගී ඔයත් දියුනු වෙන්න ,දිගින් දිගටම වීඩියෝ කරන්න,සුභ🍃⃟✦⃝🌼᭄᭄᭄̊̊̊̊̊̊࿔ පැතුම්))
@swisslifewithindika4192
Ай бұрын
100% agree with your comment. Let's subscribe this channel❤
@Percy-v6h
Ай бұрын
මං හිතුවෙ ටිල්වින් සිල්වගෙ මූනට වෙන ඇඟ ක් බට් කරල කියලා 😂😂😂
@rohanrathnayake5723
Ай бұрын
😂😂😂 කාකා හිටපු කෑම කට පිටෞගුරෙ ගියා යකෝ
@lankadesilva.7446
Ай бұрын
අනිවාර්යෙන්ම ..ටිකක් ටිල්වින් සහෝදරයා වගේ ..🙏👍❤❤❤
@kapiladias9178
Ай бұрын
🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤❤❤❤❤ඔබ තුමා නිහඬ වීර උතුමෙක්. මාගේ ප්‍රණාමය හා ආශීර්වාදය චිරන් ජයතු !!!!!!!!!!!!!! ගෞරවනීය මැතිතුමනි.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤❤MASTER❤❤❤❤❤❤
@Ruwan-y6g
Ай бұрын
ඌට කෙලින් ඉන්න පණ නෑ 🤣🤣ටිල්වින් සීයා 🥰මාලිමාවට ජයවේවා 🤣🤣
@beetgroot8959
Ай бұрын
ඔය ඉන්නෙ ටිල්වින් සිල්ව තමයි. පස්සෙ පොරට සීනි අමාරුව හැදුනා.
@RanjaniZoyza
Ай бұрын
❤
@rangikasheran4961
Ай бұрын
Aiyo
@Hdhdhdshss
Ай бұрын
Me wage hadanawa 😏🤟❤
@DayasDayas-s2l
Ай бұрын
ඇඹිලිපිටිය thunka තියෙනවා සුපිරි gym එකක් මෙල්වො රහක් නෙවැ තුන්කම gym සුපිරි master කෙනෙක් ඉන්නවා නියම පොරක් මිනිහාගෙ බෙල්ල හරවන්න තව කෙනෙක් ඉන්න ඔනි නියම මිනිහෙක් ....
@chanakeratnayake5589
Ай бұрын
කොහෙද ජිම් එක තියෙන්නේ...💪
@IsharaPathiraja
Ай бұрын
@@chanakeratnayake5589 kulliyapitiya
@royalhunter5934
Ай бұрын
NIMAL WANNIARACHCHI SIRGE gym eka thiyenne koheda kiynna puluwnda
@mihidumgamage5664
Ай бұрын
Kukiyapitiye hospital eka pare polata eha peththe
@royalhunter5934
Ай бұрын
@ kuliyapitiya neda
@SamapathRathnayaka
Ай бұрын
දැන් kuliyapitiya meegahakotuwa
@freshaircentre2973.
Ай бұрын
❤️❤️❤️❤️🫂❤️
@duminda93
Ай бұрын
meka baluwata passe matath hituna gym ekata yana
@jarajniroshan2422
Ай бұрын
🌺🌺💪💪👍👍👏👏🏆️🏆️❤
@chamindapiyathissa9935
Ай бұрын
Kohomada sir sambanda karagane
@IsharaPathiraja
Ай бұрын
@@chamindapiyathissa9935 Nimal wanni ( FB innwa sir )
10:12
ෆිට්නස් පිස්සන්ගේ සුපිරි FITNESS WORKSHOP එක
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 27 М.
27:26
බිමල් රත්නායක කනට ගහපු විදිහ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 17 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
23:41
අවුරුදු 30ක තරුණයෙක් ගොඩනගපු ඇමරිකානු කොලනිය
Umandawa
Рет қаралды 121 М.
43:27
වයස 55 කාය වර්ධන ලෝක ශූරයා. මොන බිත්තර,චිකන් ද චමුදිත අදත් මේ ආවේ පරිප්පුයි බතුයි කාලා.- Nimal Wanni
Chamuditha News Brief
Рет қаралды 204 М.
1:00:37
ජ්‍යොතිෂය ගිනියම් කළ නැකැත් පත විශේෂ විවාදය. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 324 М.
35:12
ලංකාවේ වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන සිංහකොඩිය පපුවේ ගහගෙන එන එවුන්ගෙන්. @ChamudithaNewsBrief
Chamuditha News Brief
Рет қаралды 93 М.
28:09
හැමදේම Free හම්බවෙන ජපානයේ අරුම පුදුම GYM | FITNESS GYM IN JAPAN | Hithumathe JAPAN |4K
Hithumathe JAPAN
Рет қаралды 25 М.
18:13
35 දෙනෙක් පෝරකයට යවපු අමුතු මිනිසා
Harindra Jayalal
Рет қаралды 1,3 МЛН
24:39
සුපිරියටම Arms හදන සම්පූර්ණ Bicep Workout Guide එක
Ares Perera
Рет қаралды 19 М.
31:14
Full interview with HAS SAMPATH- Mr Srilanka 2018 - කායවර්දන ක්‍රීඩකයෙකුගෙ කතාවක් - (HD)
SCHOOL OF FITNESS SRI LANKA
Рет қаралды 42 М.
29:58
රාජපක්ෂලාගේ හොර දේශපාලුවන්ගේ සල්ලි හංගලා තියෙන්නේ උගන්ඩාවේ නෙවෙයි ඩුබායිවල. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 93 М.
37:44
මගෙ දරුවො එයාලගෙ ලෝකයකට පියාඹන්නෙ මාත් එක්ක නෙවෙයි කියලා මං දන්නවාI ලක්ෂපති කරන චන්දනගේ ඇත්ත පැත්තI
Harindra Jayalal
Рет қаралды 418 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН