ගෑවුන තැන කන්න පුලුවන් අඹ වෑංජනයක් ඉක්මනින් හදමු / Mango curry / aba curry rasa rahasa

  Рет қаралды 79,660

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

2 жыл бұрын

#mango
‪@rasarahasa1003‬
රසම රස අඹ කරි එකක් ලේසියෙන් හදාගන්න විදියයි මේ.මේ අඹ වෑංජනය මේ විදියටම පොල්කිරි නොදා හදාගත්තනම් කල්තියාගන්න පුලුවන් .
අවශ්‍ය ද්‍රව්‍ය 👇
අඹ 500g
මිරිස් කුඩු තේ හැදි 02
කහ තේහැදි කාලක්
බැදපු තුනපහ මේස හැදි දෙකක්
ළූනු
අමුමිරිස් /කොච්ච්
රම්පෙ
කරපිංචා
තලාගත් ඉගුරු කෑල්ලක්
සීනි රස අනුව
ලුනු
පොල්කිරි
😋 ෆ්‍රයිඩ් රයිස් එකක් රසටම හදාගන්න වගේ පියවරෙන් පියවර /chicken fried rice 👇
• රෙස්ටුරන්ට් රසට චිකන් ...
❤️විනාඩි 30න් ගෑස් ලිපේ පොල්තෙල් හිදිමු /homemade coconut oil 👇
• ව්නාඩි 30න් ගෑස් ලිපේ ...
😋කුලුක්කි සරුවත්/kulukki sarbath👇
• ඉන්දියන් කුලුක්කි සරුව...
❤️කරපිංචා කල්තියාගන්න ක්‍රම/how to store curry leave for long time 👇
• කරපිංචා නැවුම්ව කල්තිය...
❤️ මාළු රෙසිපි එකතුව/Fish recipes 👇
• මාළු රෙසිපි /fish,sea ...
❤️කිචන් ට්ප්ස්/kitchen tips and tricks 👇
• Kitchen tips / Cooking...
❤️අමුමිරිස් කල්තියාගන්න ක්‍රම /how to store green chilli👇
• අමුමිරිස් නැවුම් ව නරක...
❤️එලවලු වැංජන රෙසිපි /vegetable recipes 👇
• Vegetable recipes / එළ...
තේ එකක් බොන්න විනාඩ් පහෙන් රස කෑමක්/tea time snack recipe 👇
• තේ එකක් බොන්න රස කෑමක්...
❤️ඉතුරු බත් වලින් හදන රස කෑම04ක්/leftover rice recipes 👇
• ඉතුරු බත් වලින් හදන වෙ...
❤️විනාඩ් පහෙන් ටෝස්ටර් එකේ චොකලට් කේක් /toaster cake recipe 👇
• විනාඩි 05න් ටෝස්ටර් එක...
❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇/Rasa rahasa facebook page 👇
/ රස-රහස-rasa-rahasa-452...

Пікірлер: 65
@niranjimadu5880
@niranjimadu5880 2 ай бұрын
මාත් හදන්නෙ මෙහෙම හරිම රසයි
@shiranhegoda
@shiranhegoda Жыл бұрын
Short and sweet 👍
@CNA_ME
@CNA_ME Жыл бұрын
කියලා තියෙන විදියට ම කලා. ගොඩක් රසට ආවා. බොහොම ස්තුතියි.
@Food_Masala
@Food_Masala 2 жыл бұрын
Excellent explaining
@namalimihirani9525
@namalimihirani9525 9 ай бұрын
හදන ගමන් ❤
@ayeshadulanjani3863
@ayeshadulanjani3863 9 ай бұрын
මේ විදිහට හැදුවා හරිම රසයි
@thanujafernando7534
@thanujafernando7534 2 жыл бұрын
Hadala balanna one Thanks 👍👍👍
@renukakumuduni21
@renukakumuduni21 2 жыл бұрын
මම ඔයාගේ ක්‍රමයට මේ අබ වෑංජනය හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි කියලා දුන්නට ඔයාගේ රෙසිපි බලලා ගොඩක් කෑම වර්ග හදනවා.
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
මම මේ විදියටම අඹ කරිය හැදුවා ඇත්තෙන්ම පුදුම රසයි ස්තුතියි ❤️
@sanjeewasanjeewa8125
@sanjeewasanjeewa8125 2 ай бұрын
Rasai❤❤
@bluepebbles
@bluepebbles Жыл бұрын
Man haduwa meka balan…thank u nangi❤
@sunilcool9626
@sunilcool9626 2 жыл бұрын
Thanks😊
@samsenak
@samsenak Жыл бұрын
May I know from where you bought the pot you used to cook this curry? Thanks in advance ❤
@hansamalifernando4087
@hansamalifernando4087 2 жыл бұрын
ගොඩක් ස්තුතිය 👍👍👍👍
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 2 жыл бұрын
Shaa niyamai akki.thank you
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗🤗
@annesuzette3096
@annesuzette3096 2 жыл бұрын
Abarella curry eka man gdk parak try kala eka nam harima rasai. Aba curry ekth try krnm. Thank u oyata ❤️
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@srimaliwijesooriya9284
@srimaliwijesooriya9284 2 жыл бұрын
Mareee maruuu
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
@rashmirashipaba658
@rashmirashipaba658 Жыл бұрын
ඔයාගෙ voice එක මරු අක්කී💗
@hashi2015
@hashi2015 2 жыл бұрын
ෂෝයි 😍♥️😘 අපි ඊයේ රින්ග් මුරුක්කු හැදුවා රසට සැරට තිබුන ස්තුතියි අක්කි ❤️😘
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗❤️
@user-de1ep1in3w
@user-de1ep1in3w Жыл бұрын
😝
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
❤️👍👍
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@sameeramadushan9932
@sameeramadushan9932 9 ай бұрын
❤️
@sarojinileelarathne2862
@sarojinileelarathne2862 2 жыл бұрын
Mama,had a,ambamaluva,rasata,available,duvatapinsidda,venava
@madavichaya1978
@madavichaya1978 2 жыл бұрын
Mmm,niyemai
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️❤️
@shyamalikaprabodini2941
@shyamalikaprabodini2941 2 жыл бұрын
වටිනම වීයොවක් මේ දැවස්වල අබ තියනවා ස්තුතියි ඔබට තෙරුවන් සරනයි .😋😋😋👌👍👍👍👍❤❤❤❤❤
@cchandimal9230
@cchandimal9230 2 жыл бұрын
මේ අබ නෙවෙයි අඹ අනේ
@cchandimal9230
@cchandimal9230 2 жыл бұрын
අබ ද අඹ ද
@chamilsuranga2558
@chamilsuranga2558 Жыл бұрын
❤මන් හදලා කෑවා...😍😍මාර රසයි අනේ....තැන්ක් යූ ඔයාට..රසම රස රෙසිපි එකට
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
යමු යමු ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤️ අක්කේ😘 ඔයාට congratulations බුදුසරණයි..!!
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️🤗❤️
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@coverbysachintha
@coverbysachintha Ай бұрын
❤❤❤❤❤
@rasarahasa1003
@rasarahasa1003 18 күн бұрын
❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️
@nadishanijayaweera8315
@nadishanijayaweera8315 Жыл бұрын
මන් මේ විදියට හැදුවා Thank u
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@dinovlogssl2317
@dinovlogssl2317 9 ай бұрын
harima rasa patai❤❤Good luck iam also new friend yo you
@rasarahasa1003
@rasarahasa1003 9 ай бұрын
Thanks and welcome❤️
@padminirenuka5921
@padminirenuka5921 2 жыл бұрын
ගොඩාක් ඉස්තූතියි මැනික..තෙරුවන් සරණයි 💗💗💗💗🇱🇰
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
❤️❤️
@nadeenadee7306
@nadeenadee7306 2 жыл бұрын
Fruit jelly cake ekak hadanna kiyala dennako.cake ekata cream ehema dala.
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗
@gayanpathirana6969
@gayanpathirana6969 2 жыл бұрын
මොනා උනත් මේ වගේ කෑම නම් සෑහෙන්න වටිනවා....මේ ටිකේ බඩු සෑහෙන්න ගනන් නිස මේක හරිම ප්‍රයෝජනවත්...ගෑවුන තැන කන්න පුලුවන් නිසා ලීයක් ,ගලක් ,මැටි ටිකක් එක්ක හරි කන්න පුලුවන් ...ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අදුන්වල දෙනවට...😏😏😏
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඔයා ලී,මැට් එහෙමත් කනවද.මේ 🐊 ද😂😂😂.දෙයියනෙ දෙයියනේ❤️
@janetstephens6986
@janetstephens6986 Жыл бұрын
so y don't u share yr recipe in English.
@cchandimal9230
@cchandimal9230 2 жыл бұрын
අම්මො වීඩියෝ එක බලද්දීත් දත් හිරිවැටෙනවා😁😁😁😁😁😁😁😋😋
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
😂😂
@asithajayasiri9855
@asithajayasiri9855 Жыл бұрын
mekata monada abul danne.goraka dannada
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
කැමති නම් දාන්න පුලුවන්
@sirilliyange8427
@sirilliyange8427 9 ай бұрын
Karadunati ekathu kalata kamak nedda
@rasarahasa1003
@rasarahasa1003 9 ай бұрын
රස වෙනස් වෙනවා හැබැයි
@raviduperera8224
@raviduperera8224 Жыл бұрын
ඇත්තම තමයි ගෑවුන තැන කන්න පුලුවන්... ගෙදර බිත්තියෙත් ටිකක් ගෑවුනා. 😲😲😲
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
බත් එකට විතරක් බෙදාගන්න.🤭😂
@raviduperera8224
@raviduperera8224 Жыл бұрын
@@rasarahasa1003 ඇත්ත තමයි මිස්,මටත් පස්සෙ තේරැනේ කෑම වලට විතරයි මේක match වෙන්නෙ කියල... ඒත් දැං දට්ටික බිත්තියේනෙ. 😨😵😷😷
No empty
00:35
Mamasoboliha
Рет қаралды 6 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
ගැවුන තැන කන්න හිතෙන් අඹ මාළුව | aba maluwa aththammai mamai | mango curry
8:11
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 12 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 6 МЛН