දෙහි ගස් කප්පාදුව Pruning Lemon tree

  Рет қаралды 31,082

Daduru Oya Farm Garden

Daduru Oya Farm Garden

2 жыл бұрын

ගෙවත්තේ සිටවූ දෙහි ගසක් කුඩා කල සිටම අනවශ්‍ය අතු ඉවත් කර ඔබට අවශ්‍ය පරිදි කප්පාදු කර ගෙඩි හැදෙන තත්වයට පත් කරමු..
Daduru Oya Farm Garden
071 446 2169
maps.app.goo.gl/UvZX2X5b3QYzH...

Пікірлер: 24
@inokawelikadaarachchi706
@inokawelikadaarachchi706 2 жыл бұрын
මේ වගේ වීඩියෝ හරි ප්‍රයෝජනවත් ..සුබ පැතුම් ..දිගටම අපිව දැනුවත් කරන්න
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 4 ай бұрын
තව දන්න දේවල් බෙදාගන්න, ජය වේවා!
@thanujarathnayaka6298
@thanujarathnayaka6298 2 жыл бұрын
Thanks
@thilinigamage6876
@thilinigamage6876 2 жыл бұрын
Sir දෙහි පැලය පොඩි කාලෙ අඩි 02 ක් විතර අතු බෙදෙන්නෙ නැතිව තියෙනවා .අතු බෙදෙන්න දෙහි පැලය කප්පාදු කල යුතුද
@rohanagamage8985
@rohanagamage8985 2 жыл бұрын
Dehiowita. Hemadama wage wahinawa. Gaha kappadu kala. Awwa wedi welawak wetenawa. Hebei godanellak thiyanawa eka peththaka.
@mahindasirimanne8366
@mahindasirimanne8366 Жыл бұрын
Mahathmaya pihiyak kappaduvata. pavichchi kaloth prasnayak nathida ?
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Ай бұрын
සෙකටෙිරිය ගන්නෙ කොහෙන්ද
@vihangarasanjana1714
@vihangarasanjana1714 Ай бұрын
Saketeriya ganna kohenda .sir..
@vansespeiris7219
@vansespeiris7219 11 ай бұрын
ඔය ගහේ ගෙඩි ආවාම ආවාම අපිට බලන්න පුලුවන්ද ?😮
@shagarikachandani
@shagarikachandani 21 күн бұрын
mahaththaya...dehi kola Panuwo kanawata mokada karanne
@TharakaPrasanna-fc3qf
@TharakaPrasanna-fc3qf 15 күн бұрын
Masal 20 kruminasaka 50ml 16l tenkiyata dama gas walata isinna
@wasanthakumara7217
@wasanthakumara7217 5 ай бұрын
Dodam gass walath me vidiyada karanne
@mubashirmubashir2520
@mubashirmubashir2520 2 жыл бұрын
I have lemon tree its not growing well pls help me
@user-vl8mv6ir7r
@user-vl8mv6ir7r Жыл бұрын
අලුතින් එන දලු හැදෙන්න දෙන්නෙ නෑ.සතෙක් ක්නවද..මොනා හරි බෙහෙතක් තියෙද ඒකට..
@KasunEranga-is1xb
@KasunEranga-is1xb Жыл бұрын
🤑🤑🤑🤑
@rasanthadharmadasa7595
@rasanthadharmadasa7595 2 жыл бұрын
👌👌👌👌👌👌
@rohanagamage8985
@rohanagamage8985 2 жыл бұрын
Mehe gedi hedene neththe wessa wedi nisada
@daduruoyafarmgarden8397
@daduruoyafarmgarden8397 2 жыл бұрын
වැස්ස වැඩි නිසාමත් නෙමේ ගහට හොදින් අව්ව වැටෙන්න මැද අතු ඉවත් කරලා වටේ අතු පහත් වෙන්න පොල් ලෙලි වගේ බරක් එල්ලන්න.. ගහට හෙවන වැටෙන වටේ ලොකු ගස් ඉවත් කරන්න ගහට වතුර වැඩිනම් හොදින් වතුර බහින්න කානුවක් දාන්න.. මට ගහේ පොටෝ එවන්න 0714462169 අංකයට.. වැස්ස වැඩි ප්‍රදේශය කොහෙද ඔබගේ?
@thilakpriyantha6017
@thilakpriyantha6017 Жыл бұрын
​@@daduruoyafarmgarden8397 Adi kiyen koyatada dehi pala sitawanne
@nilukasamanmalee9166
@nilukasamanmalee9166 Жыл бұрын
ජමනාරං වලත් මෙහෙම ද කප්පාදු කරන්නේ
@mindwithlife6059
@mindwithlife6059 2 жыл бұрын
Dehivalata පොහොර onida
@TharakaPrasanna-fc3qf
@TharakaPrasanna-fc3qf 15 күн бұрын
Ow t.s.p m.o.p yuriya. Yodanna
@user-nm9bq6jb2e
@user-nm9bq6jb2e 6 ай бұрын
ගේඩි එවිදි😂😂😂
@user-kg5cd4ib5i
@user-kg5cd4ib5i 7 күн бұрын
😂😂
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 6 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
how to grow lemon from cutting අතු පැල කිරීම athu palakirima ! delhi athu palakirima
6:17
Connect with Chathura - Chathu's Gardening Tips
Рет қаралды 41 М.
දෙහි ගස් කප්පාදුව
4:11
Daduru Oya Farm Garden
Рет қаралды 11 М.
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН
Принципы...
0:23
Это точно смешно
Рет қаралды 2,4 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 6 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 12 МЛН