Manifest 500,000 instantly | Law of attraction guided meditation (Sinhala)

  Рет қаралды 129,738

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

ඉතාමත් කෙටි කාලයකින් ලක්ෂ 5ක් ආකර්ෂණය කරගැනීම සඳහා උදෑසනට සහ රාත්‍රියට දිනපතා මේ භාවනාව පුහුණු කරන්න. ලැබෙන ආකාරය ගැන නොසිතන්න.. විශ්ව ආකර්ෂණ නීතිය ඔබට ක්‍රමයක් සලස්වයි.. භාවනාවෙන් පසුව සාමාන්‍ය පරිදි වැඩ කටයුතු සිදු කරන්න.. මේ පිළිබඳව නිතරම සිතීමෙන් ප්‍රතිඵල නොලැබේ.
ධනාත්මක චිත්ත රූප මැවීම යනු දැනටමත් ඔබට අවශ්‍ය දේ ලැබී ඇති බව විශ්වාස කරමින් සතුට අත්විඳිමින් රූප මැවීම.. මෙයයි ආකර්ෂණ නීතියේ රහස.

Пікірлер: 574
@nadeekaroshani1469
@nadeekaroshani1469 Жыл бұрын
ඇත්තටම මේ මොහොතේ මා දැඩි මුදල් අගහිඟ තාවයකට පත් වී සිටියෙමි. පුදුමයි. මා මෙය සිදු කලෙමි. මා හට මෙම මුදල ම ලැබුනි.විශ්ව මාතාවට ස්තූති වේවා. ඔබ තුමියට ස්තූති වේවා
@umeshadilshaniperere2300
@umeshadilshaniperere2300 Жыл бұрын
@PiumiHansika-k4r
@PiumiHansika-k4r Жыл бұрын
Dawase keeyak giyada
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thankyou so much for your advice.
@nimalroom3056
@nimalroom3056 Жыл бұрын
මෙ විඩියෝව සවන්දිමට අවස්තාව සලසා දුන් විශ්ව මාතාවටත් ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!!
@Kusalya11_..
@Kusalya11_.. Жыл бұрын
මේ වෙලාවේ මුදල් අවශ්‍යතාවක් මටත් තිබුනා.. මෙය මට නැරඹීමට අවස්ථාව ලබාදුන් විශ්වමාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි!!!❤️
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Жыл бұрын
මටත් එහෙමයි. 👏🌎👏
@ChetanaMadushani
@ChetanaMadushani Жыл бұрын
Mathath ehemai.
@rinosharino2317
@rinosharino2317 Жыл бұрын
මට මේ වෙලාවෙ මුදල් අවශ්‍යතාවයක් තිබුනා ඇත්තෙන්ම. මෙය මට මුන ගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️✨️
@chamalimihirani550
@chamalimihirani550 Жыл бұрын
අනේ ඇත්තට ම විශ්ව ආකර්ෂණය හරියට ම සත්‍යයකි.. මා විශ්වයෙන් ඉල්ලූ දේ මට ලැබුණා.. මම නිතරම ඔබ තුමියගේ හඩ පට වලට සවන් දෙමින් භාවනා කරනවා.. විශ්ව මාතාවටත් ඔබ තුමියගේ අනේක වාරයක් ස්තූතියි... 🙏🙏
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 Жыл бұрын
මටත් මුදල් අවශ්‍යතාවයක් ඇති නිසා මමත් මේ දෙය කරන්න පටන් ගත්තා. මගේ අවශ්‍යතාවය ඉටු වෙමින් පවතින බව පේනවා . විශ්ව මාතවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි !
@weer6304
@weer6304 Жыл бұрын
ඇත්තටම මට හිතුනත් එක්ක මට ලොකු මුදලක් අවශ්‍යයි විශ්ව මාතාව මට මාර්ගය පෙන්නයි කියලා.මං ඒක හිතලා දැන් දවස් 3,4 ක් වෙනවා. අනේ විශ්ව මාතාවනි ඔබට ස්තූතියි මට මේ වීඩියෝ එක පෙන්වීම පිළිබඳව 🙏🙏🙏🙏ඒ වගේම අක්කා ඔයාටත් ගොඩක් ස්තූතියි. සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏
@hansanisachethana3548
@hansanisachethana3548 Жыл бұрын
ඇත්තටම 500000 ක අවශ්‍ය ‍තාවය හිතේ තිබුනා. මේක නම් පුදුමයක් . ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏🙏
@indunilsamarakoon5197
@indunilsamarakoon5197 Жыл бұрын
Matath.thank you❤️❤️🙏🙏🙏
@kithmishihara9560
@kithmishihara9560 Жыл бұрын
MTath 🥺
@slsashibro871
@slsashibro871 Жыл бұрын
Matath thnk you💖
@sK2406-3G
@sK2406-3G Жыл бұрын
මටත් අත්‍යවශ්‍ය ම මොහොතක මේ වීඩියෝ එක ලැබුනේ ...ස්තුතියි වන්ත වෙනවා 💚💚💚💚❤❤❤❤🙏🙏🙏🙏
@sachinigomez8399
@sachinigomez8399 Жыл бұрын
මටත්
@adeeshaparindi5650
@adeeshaparindi5650 Жыл бұрын
විශ්වාස කලා සේම එම මුදල හිමි වුනා.. විශ්වයට අනේකවාරයක් ස්තූතිය් 🙏🎆💕
@imoshagrero
@imoshagrero Жыл бұрын
රුපියල් ලක්ෂ පහක් ලැබීම පිලිබදව මා විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි. 🙏🙏
@inokapriyadarshani8511
@inokapriyadarshani8511 Жыл бұрын
මට හිතා ගන්න බැරි විදියට මට මුදලක් ලැබුනා. ඒ පිලිබද විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතියි .
@upekshalakmali6341
@upekshalakmali6341 Жыл бұрын
මටත් ලොකු මුදලක් ඕන කරල තියනවා. මම අද ඉඳන් මේ භාවනාව කරනවා. ගොඩාක් ස්තුතියි අාදරනීය විශ්වයට මේ වීඩියෝ දර්ශනය මගේ අැස ගැටුනට....!!! ඒ වගෙම ඔබටත් හදවතින්ම මාගේ ස්තූතිය පුද කරනවා මෙවැනි හරවත්ම දේවල්වලින් අපිව පෝෂණය කරනවට.....!!!!
@pamburudeniya8667
@pamburudeniya8667 Жыл бұрын
විශ්ව ආකර්ශණ ශක්තිය පිළිබඳ දැනුවත් අපව දැනුවත් කරන ඔබතුමියටත් .... මේ සියල්ල මුණගැස්සු විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ....
@hahinimaduwage7676
@hahinimaduwage7676 Жыл бұрын
ඇත්තටම අක්කේ නය ටික බේරන්නයි රත්තරං බඩු ටික බේරන්නයි ලක්ෂ 5ක් ඕනේ. විශ්වයටයි ඔයාටයි අනේක වාරයක් ස්තුති ........🙏🙏🙏
@komari3067
@komari3067 11 ай бұрын
මෙම භාවනාව ඇසීමට සැලැස්සු ඔබ තුමියටත් ස්තූති වන්ත වෙමි ඒ අනන්ත වු විශ්වයට මාගේ ස්තූතිය පුදකරමි ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏🙏🙏🙏
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 Жыл бұрын
ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතයි,🙏🙏🙏🙏🙏
@chandrikakulatunge8830
@chandrikakulatunge8830 Жыл бұрын
මමත් මුදල් අවශ්‍යතාවයක ඉන්න කෙනෙක්. මග පෙන්වූවාට ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි.
@millagalavimalasiri2702
@millagalavimalasiri2702 Жыл бұрын
ලක්ෂ පහක මුදලක් ලැබීම පිළිබඳව මා විශ්වයට ස්තුතිවන්ත වෙමි ඔබතුමියටත් ස්තුතියි
@muthuvithanage5519
@muthuvithanage5519 Жыл бұрын
ලක්ශ පහක් මා වෙත ලැබීම පිලිබදව මා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීවන්ත වෙමි.🙏
@AiCuteStory
@AiCuteStory 8 ай бұрын
හිතේ තිබෙන අවශයතාවය අනුව හමුවූ මෙම විඩියෝව වෙනුවෙන් විශ්වයටත් ඔබටත් ස්තූතියි ❤❤
@shiranibopagekaluarachci8075
@shiranibopagekaluarachci8075 Жыл бұрын
මට මෙම විඩියෝව අසන්නට ලැබීම වසනාවන්තයි, මගේ ජිවිතයට සිතූම් පැතුම් ලබාදීම,මගේ ලොකු පුතුට සහ මටද විදේශ ගත වීමට අවශ්‍ය මුදල් සහ ධනාත්මක සිතුවිලි වලින්ද පුර්ණ කලා වු විශ්ව මතාවට ස්තුති වේවා අනෙක වාරයක් ස්තුති වේවා!!!
@chami9
@chami9 Жыл бұрын
මේ වීඩියෝවට සවන්දීමට ලැබීම පිලිබදව විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.ඔබතුමියට ගොඩාක් ස්තුතියි
@sitharabotheju4396
@sitharabotheju4396 Жыл бұрын
මගෙ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තුතියි .මම දිනෙන් දින සාර්ථක වෙනවා .මුදල් පහසුවෙන් මා වෙත ආකර්ෂණය වෙනවා.මේ දැනුම ලබාදෙන ඔබටතුමියටත් ස්තුතියි .හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලබේවා.මගේ රට ජාතිය දියුණුවට පත් වේවා
@pravithravidurangi7334
@pravithravidurangi7334 Жыл бұрын
මෙම විඩියෝව ඇසීමට සැල්වීම පිලිබද ව මා විශ්වමාතාවට ත් ඔබතුමියටත් අනේක වාරයක්. ස්තූතිවන්ත වෙමි.
@imalibandara8178
@imalibandara8178 Жыл бұрын
මටත් මේ වෙලවේ මුදල් අවශ්‍යයි මේ වීඩියෝ එක නැරබීමට සැලැස්වූ ඔබතුමියට ස්තුතියි 🙏🙏🙏❤️
@samudrikasamudrika7311
@samudrikasamudrika7311 Жыл бұрын
ලක්ෂ 5ක මුදලක් ලැබීම පිළිබඳව විශ්ව මාතාවට මා ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏
@weerasingeweerasinge8889
@weerasingeweerasinge8889 Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට අනේකවාරයක් මෙය නෙත ගැටෙන්නට ඉඩ සැලසුවාට ගොඩක් පින් ඔබටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renudisanayaka5983
@renudisanayaka5983 Жыл бұрын
රුපියල් ලක්ෂ පහක් මට ලබා දුන් විශ්ව මාතාවනී ඔබට ස්තූතියි 🙏🙏🙏
@amayanethmini6401
@amayanethmini6401 Жыл бұрын
Mema bawanawa kochara kal kranna onaeda
@pushpanarangoda1143
@pushpanarangoda1143 Жыл бұрын
මටත් මේ වෙලාවේ මුදල් අවශ්‍යයි මේ වීඩියෝ එක් නැරඹීමට සැලැස්සූ ඔබතුමියටත් විෂ්ව මාතාවටත් ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි
@kalpanijayasigha2905
@kalpanijayasigha2905 Жыл бұрын
විශ්වයට ලිපියක් ලියන වීඩියෝ එකේ ලින්ක් එක දෙන්න මිස්.මේ දේවල් කියල දීල අපිව දැනුවත් කරන ඔයාට ගොඩක් ස්තූතියි .මම ගොඩාක් මානසිකව වැටිල හිටියෙ.මනස මුල ඉදන් හදාගෙන සතුටින් ඉන්න ඕනෙ හැමදේම ඔයාගෙ වීඩියෝ නිසා දැනගත්ත .ඔයාට වගේම විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි
@subasuba1824
@subasuba1824 Жыл бұрын
ස්තුතියි විශ්වයේ ආශිර්වාද ලැබේන සුභ දවසක් වේවා පිංවන්ත සියලු දේනාටම මට ලක්ෂ 5ක මුදල ක් ලැබිම පිළිබඳ ව විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ⭐ස්තුතියි !!!!💰💰💰💰💰💰💰🙏🙏
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
මේකනම් පුදුමයක්❤️ලක්ශ පහක අවශ්‍යතාවයක් තියනවා මට.මුදල් ආකර්ශනය වෙන subiminal search කර කර ඉන්න කොට තමයි මේ විඩියෝ එකේ Nortification එක ආවේ❤️විශ්ව මාතාවනම් පුදුමයි.ස්තුතියි අක්කෙ අනේකවාරයක් ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏සැමට යහපතක් වේවා🙏
@kaliamoda9565
@kaliamoda9565 Жыл бұрын
මේකනම් පුදුමයක් විශ්ම මාතාවට ස්තූතියි ඒවගේම ඔබටත් ස්තූතියි 🙏
@darsanawijesuriya4018
@darsanawijesuriya4018 Жыл бұрын
ලක්ශ පහක මුදලක් ලැබීම පිලිබදව මා විශ්වයට ස්තූතිවන්ත වෙමි.
@janandabandara9436
@janandabandara9436 Жыл бұрын
ඟුරු මෑනියනි ඔබට ගොඩක් ස්තුතියි ...ඔබ වැනි කෙනෙක් මා හට මුණ ගැස්සූ විශ්වයට මා අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි...
@kanchanagimhani9949
@kanchanagimhani9949 11 ай бұрын
මේ වීඩියෝ එක අසන්නට සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤❤❤❤
@sadaransadaranvikramasinha4114
@sadaransadaranvikramasinha4114 Жыл бұрын
මාගේ ණය බරින් නිදහස් වීමට මා හට මුදල් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති.... ස්තූති ...ස්තූති
@tharushigeethma1829
@tharushigeethma1829 Жыл бұрын
මේක හාස්කමක් . ඔබතුමියටත් විශ්වයටත් බොහොමත්ම ස්තුති ❤️🙏
@sachiahasya2613
@sachiahasya2613 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය"" මිස් දවසක් හැර දවසක් පුලුවන් නම් වීඩියෝ එකක් දාන්නකෝ අහන් ඉන්න හරිම ආසයී මනසට ලොකූ සැහැල්ලුවක් දැනෙනවා
@kalani9266
@kalani9266 Жыл бұрын
විශ්වය මාතාවට ස්තුතියි වෙවා🙏 හැම දෙයක්ම හොදින් විසදෙනවා විශ්වයට ඉස්තුති වේවා ඔබටත් ගොඩක් ස්තුතියි . අපෙ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා බාවනා වැඩ සටහන් වගෙම හැම විඩියො එකක්ම හොදින් කියලා දෙනවා. ඔබට තවතවත් විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏 ගොඩක් අය වෙනුවෙන් නොමිලේ වැඩසටහන් ලබාදිම පිලිබදව ස්තුතියි 🙏 නිරෝගී බාවයම ලැබෙවා 🙏
@Kamal_deshapriya
@Kamal_deshapriya Жыл бұрын
ලක්ෂ පහක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි..
@ඉනෝෂාදිසානායක
@ඉනෝෂාදිසානායක Жыл бұрын
මටත් මේ වෙලාවේ මෙවැනිම මුදලක් අවශ්‍ය වී තිබෙන්නේ. මේ vidiyo එක බැලීමට අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි. ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏
@maleehansika888
@maleehansika888 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති .❤🙏..2023.01.18
@NewKeshani
@NewKeshani 3 ай бұрын
Akke ඔයාගෙ ඉදිරි බලාපොරොත්තු සියල්ල ඉටු වේවා .apa සියලු දෙනාට maga පෙන්වන ඔබේ shina ඉටු වේවා .wiswa mathawatath obatath බෙහෙවින් ස්තුතිය
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Жыл бұрын
නයට දුන් මුදලක් ආපසු ලබාගත හැකි ක්‍රමයක් කියල දෙන්න මෙය ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමියටත්
@mithilasenevirathne2480
@mithilasenevirathne2480 Жыл бұрын
වටිනා අදහසක්
@dilaniwathsala9225
@dilaniwathsala9225 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබ තුමියටත් බොහොම ස්තූතියි අපට මේ දේවල් කියා දෙනවාට👌👌
@SuneethaVidanaarachchilage
@SuneethaVidanaarachchilage Жыл бұрын
ලක්ශ පහක මුදලක් ලබා දීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !!!ඔබව මුනගැස්වූ මේ විශ්වය ට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
මගේ බලාපොරෝතුවක තිබුනා මෙය බලන්න ලැබුනා ඔබටත් ස්තුතිය. ... විශ්වයට ස්තුති වේවා මුණගැසුනාට මෙම වැඩසටහන.. ස්තුතියි.. ස්තුතියි
@dewayomi
@dewayomi Жыл бұрын
විශ්ව මාතාවටත්, ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි !!!😊
@sunilk9564
@sunilk9564 Жыл бұрын
මටත් ලොකූ මූදල් අවශ්‍යය තවයක් තියෙනවා මෙය ඇසීමට සැලැස්වූ ඔබ තූමියට අනේක වරයක් ස්තූතියි
@mgatharanga9587
@mgatharanga9587 Жыл бұрын
ලක්ෂ පහක මුදලක් ලැබීම පිලිබදව මා ව්ශ්වයට ස්තුතිවන්ත වෙමි ...🙏🙏🙏
@chandimalmaduranga7683
@chandimalmaduranga7683 Жыл бұрын
මහත සවන් දීමට අවස්ථාව සලසා දුන් vishwa මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
@esmikaushalaya5942
@esmikaushalaya5942 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබ තුමියට අපි වෙනුවෙන් වෙන මහන්සියට 🙏🙏♥️♥️.. පුළුවන් නම් ශරීරයේ නිරෝගී බව උදෙසා බවනාවක් ලබා දෙන්න ♥️
@fatemamoizmoiz4522
@fatemamoizmoiz4522 Жыл бұрын
මිස් මගේ රත්තරං බඩු බේරගන්න කුුර්මයක් ලබාදෙන්න මිස්ට ගොඩාක් පින්
@ahinsaliyanage3080
@ahinsaliyanage3080 Жыл бұрын
අක්කි ඔයාට ගොඩක් පිං අපි වෙනුවෙන් ඔයාගේ කාලය වෙන්කරන් මේ කරන මහගු සත්කාරයට❤️ ඔයාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා !!! අක්කිව මුණගැස්සවීමත් විශ්වයේම ක්‍රියාවක් ❤️🙏 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි !!!
@menuonline1040
@menuonline1040 Жыл бұрын
මෙම වීඩියෝ එක නැරඹීමට සැලැස්වීම පිලිබඳ විශ්වයට ස්තූතියි
@anojatennakoon5055
@anojatennakoon5055 Жыл бұрын
ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤
@ashiniumeshani6348
@ashiniumeshani6348 Жыл бұрын
විශ්ව ආකර්ශණ නිතීය විශ්වාස කරන්න.හැමදේම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඔයාට ජිවිතේ සාර්ථකත්වය කරා අනිවාර්යයෙන්ම යන්න පුලුවන් ❤ අපව දිරිගන්න විඩියෝ මේ විදියට ගෙන ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ♥️😊
@shakilaasanka1393
@shakilaasanka1393 Жыл бұрын
මේ වීඩියෝව බැලීමට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@priyanthiperera6261
@priyanthiperera6261 Жыл бұрын
මගේ වීසා ලබාගන්නට මගේ ව්‍යාපාරයට මේ ලැබුණ මුදල වටිනවා..........විශ්වමාතාවට අනේකවාරයක් ස්තුති වේවා...! 🙏🙏🙏 ඔබටත් විශ්වමාතාවගේ ආශිර්වාදය වේවා දුවේ...!❤
@shanikamenu5393
@shanikamenu5393 Жыл бұрын
මා හට ලක්ශ පහක මුඩලක් ලබා ඩුන්නට විශ්වමතවට ස්තුති එවගේමඔබ තුමියටත් ස්තූතියි
@sulochanawijethunga6292
@sulochanawijethunga6292 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි 💗🌼💕
@shamaramadu5284
@shamaramadu5284 Жыл бұрын
7
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව ට .ඔබතුමියට.තෙරැවන් සරණයි !
@rasikalasanthi6262
@rasikalasanthi6262 11 ай бұрын
මගේ බලාපොරොත්තුව ඉටු වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි ඒ වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි 🙏❤🌹
@sandeepani191
@sandeepani191 Жыл бұрын
මෙය අසන්නට ලබිම පිලිබද ඔබතුමිය ට මෙන්ම විස්වමාතාවටත් ස්තුතිය්
@DilshanUdayakumara-f2s
@DilshanUdayakumara-f2s 5 ай бұрын
ඔබතුමියට සහ විශ්වයට මට මේත් භාවනාව ඇසීමට උදව් කරන විශ්වයට ස්තූතියි ස්තූතියි,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏
@chanikaakkarawatta5924
@chanikaakkarawatta5924 Жыл бұрын
මටත් මුදල් අවශ්‍තාවයක් තියනවා ඇත්තටම මගේ විශ්ව මාතාවට සහ ඔබතුමියට ගොඩාක් ස්තූතියි ❤
@nevilfernando1035
@nevilfernando1035 Жыл бұрын
මටත් ලොකු මුදලක් අවශ්ෂව තිබෙනවා නමුත් මම විශ්වාස කරනවා වීශ්වමාතාව මගේ ඉල්ලිම ඉටු කර දෙනබව විශ්වමතාවට ස්තූතියි
@sanjayasampath8505
@sanjayasampath8505 Жыл бұрын
ලක්ශ 5 දුන්නට විශ්ව මතවට ඉස්තුති
@nadekawalideniya1358
@nadekawalideniya1358 Жыл бұрын
මේ දෙය කියා දුන් ඔබ තුමියටත් විෂ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී තව තවතවත් විෂ්ව ආකර්ෂණය ඔබතුමියටද ලැබේවා
@thilinijayawardana8779
@thilinijayawardana8779 Жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තූති වෙමි.මාහට මුදල් අවශ්‍ය වෙලා තිබුණේ.විශ්ව මාතාවට ස්තුති වේවා
@MohamedRosan-rf2kw
@MohamedRosan-rf2kw 10 ай бұрын
අනේ විශ්ව යට ස්තුති යි ලක්ෂ 5 මුදලක් ලබ දුන්නට ස්තුතියි විශ්ව අකර් ශ න යෙන් ලැබේවා
@nethmikanchana423
@nethmikanchana423 Жыл бұрын
මේ වීඩියෝව මට නැරඹීමට ලැබීම ගැන විශ්වයට අනේකවාරයක් ස්තුතියි 😇
@dilinirajapaksha7851
@dilinirajapaksha7851 Жыл бұрын
මේ වෙලාවේ මේ වීඩියෝ එක දකින්න සැලැස්වූ විශ්ව.මතාවට අනේක වාරයක් .ඉස්තුති...ගොඩක් අග හිග කම් මැද කාලය ගෙවමින්.ඉන්න මා හට විශ්වයෙන්.පනිවිඩයක් .ලැබන තුරු.බලා.සිටිමි අද තුන් වෙනි දවස මා.මෙය කල.විශ්වාසයෙන්.බලාපොරොත්තුවෙන් සිටි...
@kushanikaushalya6251
@kushanikaushalya6251 Жыл бұрын
අක්කේ.. ඔයාට ගොඩක් ස්තුතියි ❤ ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි ❤
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 8 ай бұрын
ලක්ෂ පහක මුදලක් ලබීම පිලිබදව මා ස්තුතියි වන්ත වෙමි
@sarathwijesiri4223
@sarathwijesiri4223 Жыл бұрын
ඔබටත් විස්වමාතාවටත් සිය වාරයක් දස දහස් වාරයක් ස්තුති 🌹🌹🌹🌹
@SusanthaWijewardana-vl9mg
@SusanthaWijewardana-vl9mg Жыл бұрын
Viswa mathawata anakawarayak sthuthi sththi sththi🙏🙏🙏🙏🙏🙏🙏
@Enoshi77
@Enoshi77 Жыл бұрын
මාවෙත පහසුවෙන් මුදල් ආකර්ෂණය කර දෙන විශ්වයට ආනේකවරයක් ස්තූතිවන්ත වේවා...❤
@anushaperera3263
@anushaperera3263 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි. මේ විශ්වයට ද, මගේ ආදරණීය යටි සිතටත්, මගේ රැකවල් දේව දූතයාටද බොහෝම ස්තුතියි අද මම විදින මේ සතුටට.💕 විශ්වය මම පුදුමයි. විශ්ව ආකර්ශන නීතිය සත්‍යයක්. ඔයා තමයි මට මුලින්ම මට විශ්ව ආකර්ශන නීතිය ගැන කියලා දුන්නේ.🙏
@malshashehari8411
@malshashehari8411 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මගෙ රැකියා සිහිනය හැබෑවක් කලාට😘
@nilminipriyangika6686
@nilminipriyangika6686 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ❤
@chamodasandeepani585
@chamodasandeepani585 Жыл бұрын
මේ වීඩියෝව නැරඹීමට අවස්ථාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏
@viharasawindi8999
@viharasawindi8999 Жыл бұрын
මම ගොඩක් විශ්වාස කරනවා .ඇත්තටම මට ප්‍රතිඵල තියෙනවා ..අනේක වාරයක් ස්තුතියි ❤
@chandanikumarasinghe5901
@chandanikumarasinghe5901 Жыл бұрын
මෙය ලබා දුන් ඔබ තුමියට ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ...
@angela5415
@angela5415 Жыл бұрын
ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි... ❤
@dhgimkarunarathnairesha8590
@dhgimkarunarathnairesha8590 8 ай бұрын
මට ලක්ෂ පහක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏
@Universetime444
@Universetime444 Жыл бұрын
මට හරියටම අවශ්‍ය ලක්ශ පහයි මගෙ හිරවීම් වලින් නිදහස් වීමට😢😢😢 මේ වෙලාවේ මෙය නැරඹීමට මුනගැස්වූ විශ්වයටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි...😢😢😢😢
@shanikaayanthi2490
@shanikaayanthi2490 Жыл бұрын
ස්තූතියි ඔයාට... මට අවශ්‍ය මුදල් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි. ස්තූතියි
@champikadamayanthi8756
@champikadamayanthi8756 Жыл бұрын
ඔබතුමියට සහ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !!!
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි මට සතුටු දායක ප්‍රතිඵල ලැබී ඇත විශ්ව මාතාවට ස්තුති වන්තවෙමි
@rangomovie8212
@rangomovie8212 7 ай бұрын
LkR ,500,000 mudalak matath mage paule aya wetha labima pilibandawa ❤hadawathinma me vishwayta menma wishwa mathawatada ma aneka warayak mage hada piri sthuthiya puda karami me video eka dapu miss tath sthuthi sthuthi sthuthi !!!,❤
@lucinamalkanthi220
@lucinamalkanthi220 Жыл бұрын
මේ වීඩියෝව මාගේ නෙත ගැටුණා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ProLink-n2j
@ProLink-n2j Жыл бұрын
විශ්වමාතාවටත් ඔබටත් අනේක වාරයක් ඝ්තුතියි
@chamindarathnayake7811
@chamindarathnayake7811 Жыл бұрын
ලක්ශ පහක මුදලක් ලබාදුන් විශ්ව මාතාවට මා ස්තුති වන්ත වෙමි🙏🙏🙏
@K.K.M.I.K.
@K.K.M.I.K. Жыл бұрын
රුපියල් ලක්ස පහක මුදලක් ලැබීම ගැන විශ්ව මාතාවට ස්තුති වෙමි!🙏🙏🙏
@supunchandana3700
@supunchandana3700 9 ай бұрын
මෙම වීඩියෝ එකට සවන්දීමට ලැබීම ගැන විශ්ව මාතාවට අනේකවාරයක් මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
විෂ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏❤️❤️
@sandarekanilanthi6089
@sandarekanilanthi6089 Жыл бұрын
මේ විඩියො එකට සවන් දෙන්න ලබිම ගැන විස්ව මාතාවට ස්තුති වන්‍ත වෙමි.. එ වාගේම ඔබ තුමියටත් ස්තුති
@malshanishadi1073
@malshanishadi1073 Жыл бұрын
ලක්ශ පහක මුදලක් ලැබීම පිලිබදව විශ්ව මාතාවට මෙන්ම මගේ යටිසිතටත් අනේකවාරයක් මම ස්තූති වන්ත වෙමි...
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 341 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 341 М.