විශ්ව ආකර්ෂණ නීතිය | 555 ක්‍රමය | Law of Attraction | 55 x 5 Method

  Рет қаралды 542,454

Cabin Crew. Com

Cabin Crew. Com

Күн бұрын

#Lawofattractionsinhala
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
• විශ්ව ආකර්ශනය නීතිය හැ...
විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
• විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
• විශ්ව ආකර්ෂණ නීතිය | 5...
විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
• ටෙස්ලා 369 ක්‍රමය | වි...
විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
• විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
• විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
• විශ්ව ආකර්ෂණ නීතිය | D...
විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
FAQ's - Law of attraction
• විශ්ව ආකර්ෂණ නීතිය Law...

Пікірлер: 2 300
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal kzbin.info/www/bejne/rHqUoKacepiNisk විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations kzbin.info/www/bejne/lZ6wiKuMmL-BoM0 විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method kzbin.info/www/bejne/d53GlYuvbbqtrqM විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method kzbin.info/www/bejne/m2fPYX2lbct7gZo විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students kzbin.info/www/bejne/gKSumJeAmZySeqM විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting kzbin.info/www/bejne/hITPc3ucprCsnNk විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board kzbin.info/www/bejne/mYTUZ2efhpVjnK8 විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method kzbin.info/www/bejne/jXy3qKWmjtyCkLc FAQ's - Law of attraction kzbin.info/www/bejne/mIfFZIGemphnoK8
@kgshn2413
@kgshn2413 2 жыл бұрын
Eka pothak aragena dekata badagena 555 ekai liumai liuwata kmk ne neda akkh
@natashasumudu3529
@natashasumudu3529 2 жыл бұрын
2 vedio
@achininilakshi8601
@achininilakshi8601 2 жыл бұрын
මේක ලියද්දි අන්තිම හරියෙන් මුල් වාක්‍ය වෙනස් උනොත් හරි තේරුම වෙනස් නොවී වචනයක් අඩු උනොත් හරි ආයේ ලියන්න ඕනිද ? පොත වහන්න කලින් ඒ වැරැද්ද හරි ගැස්සුවොත් ඒක හරි යන්නේ නැද්ද ?
@meanwhileincanada6702
@meanwhileincanada6702 2 жыл бұрын
I followed this. I got visa yesterday. 1st time try karaddi eka digata dawas 3i karanna puluwan une. Aith aluthin patan gatta. E parath dawas 3i karanna puluwan une. Kohoma hari man hariyatama kara
@subadrakempitiya3421
@subadrakempitiya3421 2 жыл бұрын
ජය වෙිවා! ! !
@kumarikumari7476
@kumarikumari7476 Жыл бұрын
Mage amma.පිළිකා රෝගයෙන් ගොඩක් duk vidinwa.amma vagem me loke පිළිකා marayata ගොදුරු vi සිටින සියලුම රෝගීන් suwa path වේවා
@anushakumari5474
@anushakumari5474 Жыл бұрын
බුදු සරණයි
@kavindunishan6645
@kavindunishan6645 Жыл бұрын
Obe ammath anekuth siyaluma dena suwapath wewa
@BHASHINI1987
@BHASHINI1987 Жыл бұрын
Budu sarani rattran ammata 🙏
@bandara378
@bandara378 Жыл бұрын
ඕක ඔය විදිහට visualize කරන්න එපා එතකොට ඔයාට මුලින් හිතෙන්නෙ අම්මා දුක් විදින එකනෙ..එහෙම නෙවෙයි අම්ම එක්ක සතුටින් ඉන්න එක ගැන හිතන්න එයා සතුටින් ඉන්නවා විශුවලයිස් කරන්න
@bandara378
@bandara378 Жыл бұрын
මගෙ අම්මා නිරෝගීව සතුටින් සිටීම පිලිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි ආන් ඒ විදිහට හිතන්න
@SenuHirushika-kh1lg
@SenuHirushika-kh1lg Жыл бұрын
මගෙ තාත්තට හර්නියා අමාරුව හැදිලා ඒක හොද වෙන්න ආශිර්වාද කරන්නකො ඒක ඉක්මනින් සුව කරනවට විශ්ව මාතාවට ස්තූති වේවා
@subabandara2173
@subabandara2173 Жыл бұрын
සුවපත් වේවා බුදු සරණයි
@gihansandeepa5747
@gihansandeepa5747 Жыл бұрын
බුදු සරණයි!
@Srilankankolla
@Srilankankolla Жыл бұрын
Jesu pihitai amen
@ushani9571
@ushani9571 Жыл бұрын
Ikmanata suwaya ලැබේවා
@skdalsy439
@skdalsy439 Жыл бұрын
Buddage..saranuai..kevata...Leda..suva..venue..nee..vesva..maatavage...ma..pehetai❤❤❤
@NethuliAmaya-x3c
@NethuliAmaya-x3c 9 ай бұрын
මගේ තාත්තාගේ පිළිකා රෝගය සුවවේවා...විශ්ව මාතාවට ස්තූතියි...🙏
@dilinilakmali7685
@dilinilakmali7685 8 ай бұрын
Ikmanin suwa wewa🙏🙏
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
තෙරුවන් සරණයි ! ❤️🙏
@sandunisanduni2676
@sandunisanduni2676 6 ай бұрын
Buduguna balayen suwawewa.....
@NethmiVimarsha
@NethmiVimarsha 2 ай бұрын
Ikmanin suwa wenawa wishwa mathawage ashirwadayen
@shanikamadhushani136
@shanikamadhushani136 Жыл бұрын
විශ්ව මාතාවනි මගේ කුසේ නිදුක් නිරෝගි පිංවන්ත දරු ගැබක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏
@pryadharshanigamage2730
@pryadharshanigamage2730 10 ай бұрын
මා ඇතුළු සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤
@dinelkaLakshani
@dinelkaLakshani 6 ай бұрын
මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුනා.මේ දේ ඇත්ත.මට දවස් 4න් නේ දේ ඇත්ත වුනා.☺️☺️☺️
@SewwandiSamaraweera-gc3fw
@SewwandiSamaraweera-gc3fw 11 ай бұрын
දවස් 2යි ලිව්වෙ 3නි දවසේ මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුනා..විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏❤️
@Sigma-f8u7r
@Sigma-f8u7r 11 ай бұрын
❤❤
@kavishaherath887
@kavishaherath887 8 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකෝ පඩිය වැඩි කරගන්න කොහොමද ලියන්න ඕනේ කියලා
@dinidedu002
@dinidedu002 Жыл бұрын
මට මෙම වීඩියෝව නැරඹීමට ඉඩ සලසා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි🌎❤️
@mtalperera
@mtalperera 2 жыл бұрын
මැඩම්.. ඔයාට ගොඩාක් ස්තූති මම වෙන රටක ඉන්නේ මගෙ ජොබ් එක හිතපු නැති විදියට නැති වුනා. ජොබ් එකක් හොය හොය ඉන්නකොට තමා මම මේ වීඩියෝ එක දැක්කෙ. මං ඔබ කිව්ව විදියට ලොකු විශ්වායකින් මේ දේ කලා... මට 4 වෙනි දවසේ 1st interview eka tibba.. 5 වෙනි දවසේ Final interview එදාම හවස් වෙද්දී මට කෝල් එක අවා මාව සිලෙක්ට් කියලා... බොහොම ස්තූති විශ්වයට... බොහොම ස්තුති මට මගේ බලාපොරොත්තු ඉස්ට කරල දුන්නාට විශ්වයට. ඔබටත් ගොඩාක් ස්තූති....
@udeshikadias9120
@udeshikadias9120 Жыл бұрын
Sthuthi obata saha vishwa mathawata🙏
@chamodalakdeepani9804
@chamodalakdeepani9804 Жыл бұрын
Hello ayya, mata meka කොහොමද karanna oni කියලා දෙන්න, plz mata me video ekata ahenna apahasui, ahanna kenek naha, මොකද man withrai inne, sahodarayo naha, ekai mn oyata msg damme, mokda mama ශ්‍රවණාබාධිත kenek, plz mata help karann,
@prebodyadilshani5854
@prebodyadilshani5854 Жыл бұрын
රෑටම කරන්න ඔනී නෑ නේද
@rajinidias8108
@rajinidias8108 Жыл бұрын
Wiswa matawth obatah stuti wewa mage patum itu kalata
@darmadasa2662
@darmadasa2662 Жыл бұрын
@@chamodalakdeepani9804 ඔයා මුකුත් ලිව්වෙ නැති පොතක් ගන්න අලුත් පොතක් එක අරගෙන ඔයා 1 ඉදලා 55 වෙනකම් ඉලක්කම් දාගන්න ඔයා ෆ්‍රී වෙලවක කරන්න එ කියන්නෙ මෙක දවස් පහක් කරන්න ඔනි එකම වේලවට එකයි ඔයා පොතක් අරගෙන 1ඉදලා 55 වෙනකම් ඉලක්කම් දගන්න දාගෙන ඔයා එකෙ ඔයගෙ බලපොරොත්තුව ලියන්න හැබැයි එක ලියන්න ඔන වර්තමාන කාලෙන් ඒ කියන්නෙ ඔයට දැන් ඒ දේ ලැබිලා වගේ උදහරණයක් විදියට ඔයට ඉස්සරට විබගයක් තියෙයි කියලා හිතන්න ඔයා ලියන්න ඔන " මා මේම විබගය ඉහලින් සමත් කෙරෙවුවට විශ්ව මාතවට ස්තුතියි " කියලා හරි ඔයට අවශ්‍ය ලකුන දල හරි ලියන්න ඔන ඔයා මේ වක්‍ය ලියන හැම වෙලවකම ඔයා ඒ දේ ගැන සතුටු වෙන්න ඔන එ කියන්නෙ ඒ දේ ඔයට ලැබිලා වගෙ ඒ විබගය පාස් උනම ඔයට දැනෙන්න ඒ සතුට ඔයා අත්විදින්න ඔන එහෙම අත් විදින ගමන් ඔයා මෙක ලියන්න 55 රක් එ වගෙමයි කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව ලියන්න ඔනි නිදහස් තැනකට වෙලා තව දෙයක් ඔය එක අද රැ 9.00 ට කරොත් අයි ඔයා එක හෙට රැ 9.00 ටමයි කරන්න ඔන දවස් පහෙම එකම වේලවට කරන්න ඔනි මේ විදියට දවස් පහක් ලියන්න ඔයට ඔයගෙ ප්‍රර්තනව ඉශ්ටවෙයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️
@amashipeduruhewa270
@amashipeduruhewa270 Жыл бұрын
මම දවස් 3 යි ලිවුවේ .. 4 වෙනි දවසෙම මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුණා 🥺❤️🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏❤️
@Bella-amo
@Bella-amo Жыл бұрын
මගෙ හස්බන් ව්දේශගත වි ඉන්නෙ. මට එයා ලගට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මම. ඩොකියුමන්ටි වැඩ ටික පරක්කුයි තවම. මෙ ගැන සදහන් කරලා ලියන්නෙ කොහොමද කියන්න පුළුවන් ද...ස්තුති විශ්වය...
@SaviNdi4331
@SaviNdi4331 7 ай бұрын
මාගේ අම්මා සහ තාත්තාට නිරොගි ව සතුටින් කිසිම කරදරයක් බාදකයක් නැතිව ඉන්නට ලැබිම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි❤️
@madhumaligunarathna5017
@madhumaligunarathna5017 2 жыл бұрын
මන් මේක කලා. ඇත්තටම ඊයේ පටන් ගත්තේ. එත් මට අද හවස් වෙද්දි ඒ දේ ලබා දුන්න විශ්වයට මම සිය දහස් වාරයක් ස්තූතිවන්ත වෙනවා. ඔබතුමියටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
@ramirudulen709
@ramirudulen709 Жыл бұрын
Kohmda aka liynn..mt chuttak therum krnko akke...
@dinushikudahetty5755
@dinushikudahetty5755 2 жыл бұрын
මමත් මේ ක්‍රමය කරා. මගේ boy friend තරහා වෙලා හිටියේ. මං affermasion එකක් හදාගෙන මේ දේ කලා.දවස් පහ ඇතුළත මං එයාට කතා කලත් එයා මාව ignore කලා.එත් 5 වෙනි දවසේ මට හදිසියේ ම එයාව මගදි meet වුනා. එයා ම මගේ ලගට ඇවිත් කතා කලා. මට එක ලොකු සතුටක් මං ඔයාටත් විශ්වයට ස්තුති වන්ත වෙනවා. ඔයාට ගොඩක් පිං
@kawii8543
@kawii8543 2 жыл бұрын
😘🥀♥️♥️♥️♥️ congrats
@jorzi1777
@jorzi1777 Жыл бұрын
Ane akki komd wakya lywwe oya.matath me wge prshnyk thinne.
@saumyawickramasinghe4949
@saumyawickramasinghe4949 2 жыл бұрын
ඔබ තුමියව මුන ගැස්වීම පිලිබදව ස්තූතිවන්ත වෙමි.මෙතුමිය කියාදෙන පරිදි අපි රට වෙනුවෙන් විශ්වාසයෙන් එකම දෙයක් ඉල්ලමු.දවස් 5k විනාඩි කීපයක් කැපකරලා.මගේ රට නැවතත් සෞභාග්‍යයමත් වී සියලූම මිනිසුන්ගේ ජීවිත සතුටු කිරීම පිලිබද ස්තූති වෙමි විශ්වයට ස්තුති වෙමි
@nimsdiary
@nimsdiary 11 ай бұрын
@PiyumiIshara-s3r
@PiyumiIshara-s3r 10 ай бұрын
@navodyadissanayake6406
@navodyadissanayake6406 Жыл бұрын
මේක ඇත්තක්. දවස් තුනකින් මට ලැබුණා. මම youtube video වලට comment දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේක දකින හැමෝටම දැන ගන්නයි මේ comment එක දැන්මේ. ටිකක් අත රිදෙනවා. වෙලාව ගත වෙන වැඩක්. අවශ්‍යතාවය වැඩියෙන්ම තියෙන කෙනෙක් විතරයි මේක දවස් 5 ලියන්නේ. විශ්වාසය තියෙන්නත් ඕන. අමාරුවෙන් හරි එක දිගට ලිව්වොත් හරියනවා. Cabin Crew youtube chanel එක හිමි ඇයටත් විශ්ව මාතාවටත් ස්තුති..! ❤️
@thamalijayathilaka2634
@thamalijayathilaka2634 Жыл бұрын
Api liyanna oni apita e de labila thiynwa kiyla hithagena ekata wishwayata sthuthu karala neda
@upendrasathmini1105
@upendrasathmini1105 2 жыл бұрын
දවස් 3යි ලිව්වේ..3වෙනි දවසෙම මම ප්‍රාර්ථනා කරපු දේ මට ලැබුණා..😇🤗 විශ්ව ආකර්ෂණ නීතිය සත්‍යයක්මයි..මට ඒ දේ ලබා දුන්නටත්,ඔබතුමිය වගේ ගුරුවරියක් මට මුණගැස්සුවටත් මම විශ්වයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා..❤️
@nethudickyvlogstv
@nethudickyvlogstv Жыл бұрын
Kohomda liynnr eka😊
@priyankarasandagalathannaa3763
@priyankarasandagalathannaa3763 Жыл бұрын
ඇත්තටම වුනාද
@priyankarasandagalathannaa3763
@priyankarasandagalathannaa3763 Жыл бұрын
මගේ පෑනේ තින්ත ඉවර උනා .ආයෙත් මුල ඉදන් කරන්න ඕන ද
@charunimadhurasingha3780
@charunimadhurasingha3780 Жыл бұрын
අපි මේක ලියන්න අපිට ලැබුනා කියලා අතීත කාලයෙන් නේද
@Maleeshasasandhi
@Maleeshasasandhi Жыл бұрын
​@@charunimadhurasingha3780 ow
@anuththaraedirisingha
@anuththaraedirisingha Жыл бұрын
මම දවස් දෙකයි ලිව්වේ, මෙය සත්‍යයක්. ස්තුති විශ්ව මතාවනි.❤🧚
@priyanthaajith7702
@priyanthaajith7702 2 жыл бұрын
වීඩියෝ එක හොයාගෙනම ඇවිත් ස්තූති කරන්න හිතුවා ....මමත් පලවෙනි පාරට මේ දේ කලේ ඇත්තටම මට මම හිතපු දේ ලැබුනා හරිම සතුටුයි ඔයාට ගොඩක් ස්තුතියි පිං .... ඒ වගේම ඔයාටත් මේ වීඩියෝ එක බලන හැමදෙනාටමත් තමන්ගේ යහපත් බලාපොරොත්තු හීන ,විශ්වයේ ආකර්ෂණයෙන්, බුදුන්ගේ ආශිර්වාදයේන් සැබෑ වේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
ekama pothe liyanna puluwnda? Dawas 5 liyala aith karaddi wena pothakada liyanne
@manoshapiumal3064
@manoshapiumal3064 Жыл бұрын
මෙය දකින්නට ලැබීම ගැන විශ්වයට ස්තූතිවන්ත වේවා.. තව දවස් 7කින් තියන මගේ විභාගය ඉහළින්ම සමත් වෙනවා එය මට විශ්වාසයි..ස්තූතියි විශ්වය.. ස්තූතියි ඔබට.. ❤
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 Жыл бұрын
දැනට දවස් 02යි ලිව්වේ අද දෙවෙනි දවස මේ දැන් ලියලා ඉවර කලා විතරයි . ලියපු දේ ඇත්තක් වුණා. 😳😳😳😳 Actually this is unbelievable.... Thank you Universe.....❤️💯
@shermimasha584
@shermimasha584 Жыл бұрын
Ane dr mn ada liynna ptan gththe gratitude journal eka ethkot ekedi apita dan thiyena dewal walata sthuthi wenawane api ita pssse rata hari 5*55 method eka krata kamak nadda
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu Жыл бұрын
Budusarenai miss
@ruwanruwan9632
@ruwanruwan9632 Жыл бұрын
Ane potha moke karanne 🎉
@namalidamayanthi215
@namalidamayanthi215 11 ай бұрын
Wish eka ishta unt passe pothata mokd krnne
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
මම මෙ සියලුම දෙවල් මගෙ දුව වෙනුවෙන් කරා දුවට එංගලන්තෙ යන්න ලැබුනා ස්තුතියි විස්ව මාතාවටඔබටත්
@rashisilva922
@rashisilva922 2 жыл бұрын
මට අවශ්‍යම වෙලාවක මං මේ වීඩියෝ එක දැක්කේ. හොඳ විශ්වාසයක් ඇති වුනා. මාත් කලා. අත්තටම මගේ දේ ඉෂ්ට වුනා. අක්කේ ඔයාටත් ගොඩක් ස්තුතියි.
@dilmiweerasekara3050
@dilmiweerasekara3050 3 жыл бұрын
ඔයා වගේ ගුරුතුමියක් ලැබීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙමි.
@ruwanharsha9409
@ruwanharsha9409 3 жыл бұрын
විශ්වයට ස්තූතියි
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
මට 55 ලියලා මාසය කට පසු මට ඉස්ටවුනා විෂ්ව මාතාවට ගොඩක් ස්තුතියි
@ruwanthikamanahari67
@ruwanthikamanahari67 Жыл бұрын
අනේ මගෙ අහින්සක ඉල්ලීමත් ඉශ්ට වේවා 🥺❤️
@tharushapahasara4620
@tharushapahasara4620 Жыл бұрын
ඇත්තටම මන් මේක දවස් දෙකයි කලේ මන් දෙවනි දවසේ කරලා ඉවර උන ගමන්ම මට ප්‍රතිඵල ලැබුනා . ඇත්තටම මේක සත්‍ය ❤️ විශ්වයට ස්තුතිය මේ video එක බලන්න සැලැස්සුවට ☺️❤️
@ෂෙනාල්
@ෂෙනාල් 3 жыл бұрын
කව්ද අනේ මෙච්චර වටින දේකට ඩිස්ලයික් දාල තියෙන්නෙ.තව තවත් මේ වගේ වීඩියෝ කරන්න අක්කේ.ඔයාට දළඳා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා.♥♥
@shamijude
@shamijude Жыл бұрын
මෙය සත්‍යක්මයි..මගෙ අරමුනු ඉටු කරගැනීමට උපකාර කල විශ්ව මාතාවට මන් බෙහෙවින් ස්තූති වෙමි...❤️
@Tharushi2005
@Tharushi2005 Жыл бұрын
අනේ ඒක හරි මම දවස් තුනයි තවම කරෙ එයා මම ගාවට ආවා මට සමාවදීලා..විශ්ව මාතාවටත් මගෙ ඉෂ්ටදේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූත්‍යි...ගොඩාක් ස්තූතියි..ඔබටත් බොහෝම ස්තූතියි..හැමෝටම විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.🥺❤️🙏
@MashiSandeepani
@MashiSandeepani Жыл бұрын
Ane matath kiyala dennako.wishwa maathawata ස්තුතියි🙏🙏🙏
@dineshamadurangaperera7771
@dineshamadurangaperera7771 Жыл бұрын
Sentence liyapu type eka kiynnko
@Bella-amo
@Bella-amo Жыл бұрын
මගෙ හස්බන් ව්දේශගත වි ඉන්නෙ. මට එයා ලගට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මම. ඩොකියුමන්ටි වැඩ ටික පරක්කුයි තවම. මෙ ගැන සදහන් කරලා ලියන්නෙ කොහොමද කියන්න පුළුවන් ද...ස්තුති විශ්වය...
@NadunRaxh-sv3zb
@NadunRaxh-sv3zb Жыл бұрын
Oy kohomd eka liwee.
@chathuimasha196
@chathuimasha196 11 ай бұрын
මාගේ විශ්ව මතාවනී මගේ කුසේ සිටින දරුවා වාසනාවන්ත පින්වත් නීරෝගීමත් දරුවෙක් බිහි කරන්න අවස්තාව ලබා දුන්නාට ඔබට අනේක වාරයක් පිං ❤ ස්තූතී
@nipuniparindya1
@nipuniparindya1 5 ай бұрын
මගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා🥺❤️විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤️
@ruwanthikalakmali8466
@ruwanthikalakmali8466 10 ай бұрын
මගේ අම්මයි තාත්තයි නිදුක් නීරෝගී වේවා ❤❤❤ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා...🙏🙏🙏
@Bella-amo
@Bella-amo Жыл бұрын
මෙක ඇත්තක්. මට හරියටම මාසෙන් සුභ දෙයක් වුනා. මගෙ විදේශ සිහිනය වෙනුවෙන් මම මෙික කලෙ..භාවනාවත් කරනවා හැමදාම. හිතට මාර සහනයක් දැනෙනවා. මගෙ විදේශ සිහිනය සැබැකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති.. මෙ දෙවල් මම විශ්වාස කලෙ නැ. ඒත් දැන් 100% විශ්වාසයි. මිස්ටත් ගොඩක් ස්තුතියි.
@chamarihansika125
@chamarihansika125 Жыл бұрын
මේක් ඇත්තක් මන් මේක බලලා තමයි මුලින්ම විශ්ව ආකර්ෂණ නීතියෙන් වැඩක් ගන්න පුලුවන් කියලා ඉගෙන ගත්තේ....ඔයාට බොහෝම ස්තූති 💝🙏🙏🥰 මන් හිතූ විදියටම මගේ උසස්පෙළ ප්‍රතිඵල ආවා ඒ විතරක් නෙවේ කෙනෙක්ගෙ ඇමතුමක් මන් බලන් ඉදියා ඒකත් මේක කරලා දවස් 4 යනකොට ආවා 🥰
@vidushikagallage8894
@vidushikagallage8894 Жыл бұрын
මං මේක හෙට කරනවා කරලා ප්‍රතිඵල කියන්නම් විශ්ව මාතාවගේ පිහිටෙන් හරියනවා🙏🙏🙏❤️
@samidulakshan9519
@samidulakshan9519 Жыл бұрын
ඇත්තටම මහා පුදුමයකි. සිතපු දෙය දවස් හටරෙන් ලැබුණා.. විශ්වයත් මෙය කියල දුන්නු ඔබටත් ස්තූතුයි... මේක බය නැතිව ඕන කෙනෙක් කරන්න සාර්ථකයි.🌸💔🙏
@menakapathirana5681
@menakapathirana5681 Жыл бұрын
sir oya mona wage sentence ekakda liuwe.eka hadaganne kohomada
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Liyagena yaddi akurak weradunoth eka ehemama hadala Liyagena giyata kamak nedda
@anomabandara5183
@anomabandara5183 Жыл бұрын
Ok
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 Жыл бұрын
මේකනම් හරි පුදුම යි.මම අවුරුද්ද ක් බලන් හිටපු මගෙ work පමිට් එක දවස් 8 මට ආවා.ඔයාලත් කරන්න .විශ්ව මාතාවට ස්තුතියි,ස්තුතිය ,ස්තුතිය .🙏🙏🙏
@nishadilakshani
@nishadilakshani 9 ай бұрын
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා!🙏🙏🙏
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
මම 55x5 method එක කරලා හත්වෙනි දවසෙ මට රට යන්න වීසා එක approve උනා. ගොඩක් ස්තූතියි ඔයාට... විශ්වයට ස්තූතියි.... ❤️
@mashiwijeasinghe5961
@mashiwijeasinghe5961 Жыл бұрын
මන් මේක කරේ දවස් දෙකයි....හැබැයි මට දවස් දෙකෙන් ප්‍රතිපල ලැබුනා...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති...🥰🙏
@crazygrow2960
@crazygrow2960 Жыл бұрын
තාම එක දවසයි කලේ ප්‍රතිඵලයක් දැක්ක. ඔබතුමියටත් විශ්වයටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා..🙏❤
@asankaniroshan5662
@asankaniroshan5662 2 жыл бұрын
ගොඩක් ස්තුති...මගේ බලාපොරොත්තු ව ඉතා හොදින් ඉටු උනා .....විශ්ව ශක්තිය ට ගොඩක් ස්තුතී 🙏🏻🙏🏻
@Acgtyj
@Acgtyj 2 жыл бұрын
ඔය ඇත්තමද...අපිට අසනීපෙකට උනත් ප්‍රාර්ථනා කරන්න පුලුවන්ද
@saumyashanakiperera6145
@saumyashanakiperera6145 Жыл бұрын
මගේ ප්‍රාර්ථනාව ඒ ලෙසම ඉෂ්ට වේවා..විශ්ව මාතාවට ඉස්තූති වන්ත වේවා.......
@imashakodithuwakku9748
@imashakodithuwakku9748 Жыл бұрын
මේ විඩියෝව මට මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා🙏🌟🌟🙏
@SenuHirushika-kh1lg
@SenuHirushika-kh1lg Жыл бұрын
මගේ තාත්තා නිරෝගීව සුවෙන් සිටීම පිලිබදව විශ්වයට ස්තූති වෙමි
@rashiwicramarachchi8926
@rashiwicramarachchi8926 9 ай бұрын
මගේ තාත්තගෙ අසනීපය ඉක්මනින් සනීප වේවා 🖤🌟
@Sasa.Bw1111
@Sasa.Bw1111 8 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕන බුදුසරණයි ❤️
@mihirichanchala7303
@mihirichanchala7303 2 жыл бұрын
මන් මේක මාස දෙකකට විතර කලින් කරා.හරි ගියෙ නෑ.මොකද මන් ඒ දවස් වල කලබලයි කියලා හිතෙනවා.මනස සන්සුන් නෑ කියලා.මන් දැන් ලගදි ඉදන් ආනාපානසති බාවනාව උදෙ රෑ කරන ගමන් විශ්වයට ස්තූතියි කියනවා.ලැබුන දේවල් වලට ලැබෙන්න තියෙන ඒවට නොලැබුන දේවල් වලට.හැමදේටම.ඒනිසා මන් ආයෙ මිස්ගෙ මේ වීඩියො එක දැකලා කරන්න ගත්තා.උදේම නැගිටින්න කම්මැලි මම ඒක කරන දවසෙ මටත් පුදුමයි මට ඕනෙම වෙලාවට මට ඇහැරුනා .මන් ඒක දෙවෙනි දවසෙ ලියලා වෙලාව බලනකොට වෙලාව 5:55යි.5 හෙ ඉලක්කම් ටික දැක්කාම තවත් සතුටු හිතුනා.තාම හරි ගියෙ නෑ.ඒත් මට විශ්වාසයි ඒක හරියනවා කියලා .මොකද අපි විශ්වයෙන් ඉල්ලන දෙ අපිට මොන තරම් වටිනවද ඒ තරමටම අපි ඉවසන්න ඕනෙ.වටින දේවල් ඉක්මනින්ම ලගට එනවට වඩා අපෙ කැප වීම විශ්වාසෙ විශ්වය පරීක්ෂා කරලා අපිට ලබා දෙනකොට ඒක තවත් වටිනවා නේද මිස්
@madarawijewantha5000
@madarawijewantha5000 2 жыл бұрын
Babek balaporoththuwen inna kenek meka kalata kamak nadda
@dilshadilsha7539
@dilshadilsha7539 3 жыл бұрын
අනේ අක්කියා ඔයා වගෙ හොද ගුරුවරුවත් නෑ ලංකාවේ ඔයාගෙ සියලුම ප්‍රාර්ථනා හැම දෙයක්ම එලසින්ම ඉෂ්ට වෙන්න ඕන,
@viramaduwanthi2562
@viramaduwanthi2562 2 жыл бұрын
මේක ඇත්තක්.මට මේක කරපු ගමන්ම අවශ්‍ය දෙය ලැබුනා.විශ්වය නුබ පුදුමාකාරයි.විශ්වයට ස්තූති ❤.අක්කේ ඔයාටත් ස්තුති
@subadrakumari3586
@subadrakumari3586 Жыл бұрын
man exam ekk liyl inne e exam eke resuit hods vrnns kiyla illna puluvnda me law affrection 555 in
@sewwandinadeesha6014
@sewwandinadeesha6014 Жыл бұрын
ඇත්තටමද
@Nadu.140
@Nadu.140 6 ай бұрын
මේ ක්‍රම වේදය හරියටම හරී මොකද මන් ආදරේ කරන කෙනා මට ලැබුනා.❤ මන් මෙහෙම කමෙන්ට් කරන කෙනෙක් නෙවෙ.එත් මට කියන්න ඔනී උන.මට මාසයක් යද්දි මේ දේ සාර්තක උනා❤ස්තුති විශ්ව මාතාවනී🎉
@Hasini-g9b
@Hasini-g9b Жыл бұрын
මේ ක්‍රමය නම් ඇත්තම ඇත්ත. මාස 3කින් කතා නොකරපු එයා මට ආයේ කතා කරල අවස්තාවක් දුන්නා. මට ගොඩක් සතුටුයි. මගේ බලාපොරොත්තුව ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤
@wasanakodithuwakku4969
@wasanakodithuwakku4969 9 ай бұрын
Ane oya aththmd kiynne
@jayanathjeewantha5232
@jayanathjeewantha5232 2 жыл бұрын
ඔබව මුනගැස්සවීම සම්බන්ධව විශ්වයට ස්තූතී .....🙏🙏🙏
@ashalakmali1331
@ashalakmali1331 2 жыл бұрын
මගෙ ප්‍රාර්ථනයත් ඉක්මනට ම ඉෂ්ට උනා.ආදරණීය විෂ්වයට ස්තුතියි .ස්තුතියි ස්තුතියි .🙏🙏🙏
@binakayashodi5487
@binakayashodi5487 2 жыл бұрын
මන් මේක යාලුවෙක්ගෙන් ඇහුවා..එයාට දවස් 3 ලියද්දි හරිගිහින්.ඒයා මට කරන්න කිව්ව..නමුත් මන් අද තමයි හරියටම මේක කරන්න ඉගෙනගත්තෙ..මේ වොයිස් එක හරිම පැහැදිලියි..අහන්න ආසයි..
@savi2532
@savi2532 Жыл бұрын
55*5 ක්‍රමය මම දින 5 ක් කලා. මට එය දින 42ක් විතර ගියාම හරි ගියා. විශ්වයට ස්තුතියි 🙏🙏🙏🙏 ඔබ තුමියට ගොඩක්ම පින්
@Bella-amo
@Bella-amo Жыл бұрын
මගෙ හස්බන් ව්දේශගත වි ඉන්නෙ. මට එයා ලගට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මම. ඩොකියුමන්ටි වැඩ ටික පරක්කුයි තවම. මෙ ගැන සදහන් කරලා ලියන්නෙ කොහොමද කියන්න පුළුවන් ද...ස්තුති විශ්වය...
@vidwanthisenanayake4145
@vidwanthisenanayake4145 Жыл бұрын
ඔයා ඉතුරු දින ටිකෙත් කලාද
@MADHURANASINGHE-i6k
@MADHURANASINGHE-i6k 7 ай бұрын
ස්තූතියි .. Scripting හා 55*5 එක වර කල හැකිද? 🙏🙏🙏
@loveyourself6450
@loveyourself6450 2 жыл бұрын
විශ්වයට ස්තූති වන්ත වෙමි. උවමනාම වෙලාවක ඔබ තුමීව මුනගැස්සුවාට 🙏
@SewwandiD
@SewwandiD 9 ай бұрын
අද මන් මේ ක්‍රමය සිදු කරපු අවසන් දවස ලියූ ප්‍රාර්ථනාව සාර්තක වුනා විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@shanunimesha8879
@shanunimesha8879 3 жыл бұрын
මාත් ඕක කරලා තියෙනව අක්කි ඇත්තටම මන් ලියපු දේවල් ලැබිලා තියෙනවා 🤗💖low of attraction නිසා ඇත්තටම මට result ගොඩක් ලැබිලා තියෙනවා 💞😍හොඳ විශ්වාසෙකින් මේක කරොත් වරදින්නැ 💞🤗😘
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ඇත්තමද යාලූ? 🙁🙁
@sherlyweerasinghe5271
@sherlyweerasinghe5271 2 жыл бұрын
අක්කි ඒ 55 වතාවක් ලියන්න ඕනි අපිට ඕනි දේද🙄🙂.
@sarasvlog898
@sarasvlog898 2 жыл бұрын
Eka karunakd liyanna one karunu godak liyanna puluwanda
@tharunimesha532
@tharunimesha532 2 жыл бұрын
එකම දේද දවස් පහෙම ලියන්නොනි.නැත්තන් වෙනස් වෙනස් දේවල්ද....එකම නේද පනස් පස් පාරක් ලියන්න ඕනෙ???
@_s.shay_
@_s.shay_ 2 жыл бұрын
@@tharunimesha532 මම දන්න විදියට එකම දේ තමයි දවස් 5හේම ලියන්න ඕනේ..
@Kavindupr
@Kavindupr 8 ай бұрын
mama meka karanna patan gaththe 2023/ 12/29 wenida, habei ekamaninma une naha.habi 2024/01/30 wade hari giya mama hithuwe wath nathi vidiyata.vishwa mathawata sithuthi.❤
@ashzz2184
@ashzz2184 Жыл бұрын
❤️පොඩි දරුවෙකට කියාදෙනවා වගේ ඉතාමත් පැහැදිලිව ඔයා හැමදේම කියා දීලා මග පෙන්වනවා..ඉතිම් ආදරණීය ඔයාටත් ඔයාගේ මේ මගපෙන්වීම් මුණගස්සපු විශ්වයටත් මම ස්තූතිවන්ත වෙනවා.
@kpasanka1374
@kpasanka1374 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූති වන්ත වෙනවා මේ කරන උපකාරයට ඔබව මුණගැස්සුවාට විශ්වයටත් ස්තූති වන්ත වෙනවා.
@wageeshwijethunga3488
@wageeshwijethunga3488 Жыл бұрын
මම සා.පෙ. විභාගයෙන් ඉහළින් සමත් වීම පිළිබඳව විශ්වයට ස්තූති වෙමි.....
@anusharathnayake6358
@anusharathnayake6358 Жыл бұрын
මිස් ඔයා කියපු මාර්ගය භාවිතා කරල මම මගෙ ජීවිතේට ගොඩක් දේ ලබාගත්ත .ආකර්ශන නීතිය මම ඉහලින්ම විශ්වාස කරනව.ඔබ වගෙ කෙනෙක් මුන ගැස්වීම ගැන විශ්වයට ස්තූතියි
@dilharaandrew7478
@dilharaandrew7478 20 күн бұрын
මේ vedio එක බලල මම මේ විදියටම කලා. ඇත්තටම මගේ ප්‍රාර්ථනාව ගොඩක් හොද විදියට ඉශ්ට උනා... මේ vedio එක මට දකින්න සැලැස්වූවාට විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා!❤️
@prabodasandaruwan6444
@prabodasandaruwan6444 8 ай бұрын
Ethakota karapu exam ekak pass wela enna kiyala illanna berida.please riply 🙏
@Sasa.Bw1111
@Sasa.Bw1111 8 ай бұрын
පුලුවන් මන් එහෙම කලා මන් පාස් උනා
@chathu8204
@chathu8204 3 ай бұрын
මම ගොඩක් දුර ඉස්කෝලෙක වැඩ කලේ.මේ ක්‍රමය මම දවස් 4ක් විතරයි කලේ.මාස කිහිපයකට පස්සෙ මට ගෙඩරට ලග ඉස්කෝලෙකට මාරු වීමක් හදාගන්න පුළුවන් උනා
@thilinimaheshika7437
@thilinimaheshika7437 Жыл бұрын
ලියන්න පටන්ගත්ත පළමු දිනයේම සුබ ආරංචියක් ලැබුනා. විශ්ව මාතාවට ස්තුතියි. මේ දේවල් පැහැදිලිව කියාදෙන ඔබ තුමියටත් ස්තුතියි.....!
@happygirl7438
@happygirl7438 Жыл бұрын
අද 29 මට 3 exam ekak thiyanawa හරියටම දවස් 5යි තියන්නෙ විශ්වයට ස්තූති වන්ත වෙන්න මම අද මෙ වීඩියෝ එක දැක්කා🙏🙏 විශ්වයට ස්තූති වන්ත වේවා!!! මම law of attraction අද්‍යන කරගෙන යන ගමන් ඉන්නෙ විශ්වය මට හරියටම මගෙ විභාගයට දවස් 5තියෙනකොට මෙම වීඩියෝ එක මුනගස්වපු එකට විශ්වයට නැවතවාරයක් ස්තූතිවන්ත වෙමි!!!🙏🙏
@nirupika
@nirupika Жыл бұрын
Mis mn oyagea vidiyo aka dakkea.ada ath.meaya sarhthama.saththai.viswa sakthiyata sthuthi !sthuthi !sthuthi !
@nayolimuthukumarana4504
@nayolimuthukumarana4504 Жыл бұрын
Vishwa mathawata sthuthiwantha wewa!!!! 🙏🙏🙏Mata dewani dawase ude weddi mage pethumata pilithurak lebuna....Vishwa akarshana nithiya sambandawa kiyala dunna obathumiyata godak pin....🙏🙏
@shashikalaaberathne9198
@shashikalaaberathne9198 Ай бұрын
Ane matath exam akata dawas 5i ethin me vidio aka pen u wishwa mathawata aneka warayak ස්තුතියි
@MADHURANASINGHE-i6k
@MADHURANASINGHE-i6k 7 ай бұрын
Scripting karanakota kohomada 555 karanne..pehedili karanna puluwanda miss?
@HiruniBasnayaka
@HiruniBasnayaka Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි.. අනේකවාරයක් විශ්ව මාතාවට ස්තූතියි ❤
@kumudubotheju93
@kumudubotheju93 2 жыл бұрын
මේ වීඩීයෝව මට අවශ්‍යම මොහොතේ මට දැක ගන්න ලැබු විශ්වයට ස්තූතියි 👍👍
@shashenu1383
@shashenu1383 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි සිතූපැතූ සියල්ල ඒ අයුරින්ම ලබාදුන්නාට🙇❤️
@ashasomawansa
@ashasomawansa 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ගොඩක් පින්. මම හරි අමාරැ තත්වයකට වැටිල තිබුණු වෙලාවේ මේ මෙතඩ් එක කරලා ජයක් ලබාගත්තා විශ්වයට ගොඩක් ස්තුතියි ඔබතුමිය මට මුණ ගස්වල දුන්නට. මම මෙම ජය පිළිබදව මගේ ළග ඤාති පිරිස සමගින් බෙදාගන්නවා. මට මේ සතුට ලැබුණු ගමන්මයි මේ සටහන දමන්නේ.. තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
@vidushikagallage8894
@vidushikagallage8894 2 жыл бұрын
මේක අැත්තක්ද
@hasinichamodika4888
@hasinichamodika4888 8 ай бұрын
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@lakshangunasekara629
@lakshangunasekara629 Жыл бұрын
මම ඊයේ මේ විඩියෝ එක බලලා අවශ්‍ය විදිහට වැඩේ කරන්න ගත්තා.. එක දවසින් මට ප්‍රතිපල ලැබුනා.. ❤️❤️ අක්කට ස්තූතියි... එමෙන්ම විශ්වයට ස්තුතියි.. ❤️❤️
@MadubashiRo
@MadubashiRo 3 ай бұрын
555 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@mrnix7327
@mrnix7327 Жыл бұрын
මාගේ ව්‍යාපාරය දියුණු වේවා… විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින් ස්තූතියි…❤
@WickyGirl1018
@WickyGirl1018 3 жыл бұрын
I really thank you for this video, I can't believe it, It really works... I'm so happy, My 2nd attempt on going these days... It's alredy working about 03 days... Please upload next law of attraction videos soon..🤩 I've made affirmation book and this book.. Thank you so much again...🤩🤗
@hnsankhani2937
@hnsankhani2937 7 ай бұрын
රෑ නින්දට පෙර 888 method එක කරලා උදේට මේ 555 method එක කළාට කමක් නැද්ද..මොකද ඉතාම වැදගත් කාරණාවක් ඉටුකර ගැනීම සදහා මට තියෙන්නෙ තව දින 7 යි.. ඔබටත්..විශ්වයටත්...ස්තූතියි 🙏🙏🙏 ❤
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
ජීවිතේ සාර්ථක කර ගන්න ඔබතුමිය මේ කරන උදවුවට ගොඩාක් පින්...තෙරුවන් සරණයි ...!!! මං අද තමා මේක අත් හදා බලන්නෙ...comments බැලුවාම තේරෙනවා ඔබේ පින්වන්තකම....💖💖
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 3 жыл бұрын
Oyal wage අය අපට ලැබුනේ අපේ වාසනාවට බුදු සරනයි
@මිරිගුවකිනුබ
@මිරිගුවකිනුබ 3 жыл бұрын
මන් හෙට පාන්දරම ලියනවා.. ගොඩක් විශ්වාසෙන් ලියනවා... 🙏🙏
@trend.lk21
@trend.lk21 3 жыл бұрын
ප්‍රතිඵල කියන්න අපිටත්🙄❤️
@navimusic32
@navimusic32 2 жыл бұрын
ප්‍රතිඵල හම්බුනාද අවුරුදුද්දක් වෙලා දැන් 🙂🙂👌
@manujikariyawasam6092
@manujikariyawasam6092 Жыл бұрын
මේක මං අද දැක්කේ. විශ්ව ආකර්ෂණීය නීතිය මුල්ම අරමුණු නොලිය මේක මුලින්ම කරාට කමක් නැද්ද. ඒ වගේම මුලින්ම 1-55 වෙනකන් ලියලා දෙවෙනි දවසෙත් 1.55 වෙනකන් නේද නම්බර් ලියන්නේ.එතකොට දිනය ලියන්න ඕනද.පෑන අලුත් පෑනක් වෙන්න ඕන නෑ නේද
@SachiniMaduranga-rt4jn
@SachiniMaduranga-rt4jn Жыл бұрын
මම ලිවුවා දවස් 5ම ඉවර වෙලා දවස් දෙකකින් එකියන්නෙ හරියටම සතියකින් ලියපු දෙ ගැන හිනෙන් දැක්කා ඒක ඉගියක්ද ?අපිට හරියට කරදර ලගම නැදැ කෙනෙක් අපේ අම්මගෙ පැත්තෙ අය අවුරුදු 3 න් 3ට හත් දෙනෙක් මැරෙන්න කොඩිවින කරලා දැන් 4 නැති උනා අපි ලක්ෂ 2 වියදම් කරලා කරපු අයට ආපිටම යන්න අයින් කර මගෙ මැරුන මාමා හිනෙන් අහුවා ඔයාට මගෙන් මොනවද ඔනෙ කියලා මං කිඋවා අපිව මරන්න හදන අයගෙන් අපිව බෙරගන්න කියලා එයා එක අහගන ඉදලා අපිට වින කර අයගෙ නම මගෙන් අහල යන්න ගිය ඉටපස්සෙ මට ගැස්සිලා නැගිටුනා මෙක ඉගියක්ද මං ලියපු එක ගැන?
@NonameNoname-v8l
@NonameNoname-v8l Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤❤ මා නිරෝගීව තැබීම වෙනුවෙන් විශ්ව මාතාවට මා ස්තුතිවන්ත වෙමි ❤❤❤
@devikasuriyaarachchi1470
@devikasuriyaarachchi1470 Жыл бұрын
ඔබව මුණ ගැස්වීම පිළිබඳව විශ්ව මාතාවට ස්තූති වේවා
@narmadamadushani2076
@narmadamadushani2076 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිය. ඔනතුමියව මුනගැස්වීම පිලිබදව . ඔබතුමියට ස්තුතිය වටිනා ඉගැන්වීමට🙏🙏🙏
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
හැමදේම හරිම පැහැදිලි..ඔබව මුනගැස්සුවාට විශ්වයටත් මේ දැනුම ලබා දෙනවාට ඔබටත් ගොඩක් ස්තූති
@nandanijayasekara4212
@nandanijayasekara4212 2 жыл бұрын
ඔබතුමියගෙ නම මොකක්ද .නැවත විඩියො එක බලන්නෙ කොහොමද
@sanathjanith1674
@sanathjanith1674 6 ай бұрын
ම්ස් මං ණයට සල්ලි දීලා තියෙනවා කෙනකු ට මට මේ ක්‍රමය කරන්න පුලුවන්ද ඒ වා ගන්න පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@ck-qn8jc
@ck-qn8jc Жыл бұрын
මාසයක් යන්නත් කලින් මම හිතපු දේ ලැබුනා😍....අක්කි කිව්ව විදිහටම කලා..භාවනා ක්‍රම ටිකත් කලා...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏❤️මගේ බලාපොරොත්තුව ඉෂ්ට වීම පිළිබඳව සහ අක්කිව මුණගැස්සුවාට ❤🙏
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
දෙවනි දවසේ අලුත් පිටුවකද පටන් ගන්න ඔන නැත්තම් ඉවර උනු තැන ඉදල ඊලග රූලෙන්ද dr❤️
@hashininavoddy9335
@hashininavoddy9335 Жыл бұрын
දවස් 5යිද ඔයා කරේ
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
මෙවැනි දේ අපිට කියල දෙමින් අපව දැනුවත් කරන ඔබතුමිය දියුණුවෙන් දියුණුවටම පත්වේවා !උතුම් විශ්ව මාතාවට ස්තුති වේවා !ස්තුති වෙිවා !ස්තුති වේවා !
@Danu888-8
@Danu888-8 5 ай бұрын
දවස් 2යි ලිව්වෙ පාර්ථනාව ඉෂ්ට වුනා
@bhagyaranasinghe7282
@bhagyaranasinghe7282 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ..අන් අයට සතුටක්ගෙන දුන්නෙ යම් සේද අක්කාගෙ සියලු බලාපොරොත්තු සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා 🙏🌻 ස්තූතිවන්ත වේවා 🙏🌻
@sudarshanasudarshana6305
@sudarshanasudarshana6305 Жыл бұрын
ඔබතුමියව සහ මෙම විශ්ව නීතීන් පිලිබද දැනුම මට මුන ගැස්වූ විශ්ව මාතාවට මම හදවතින්ම ස්තූති වන්ත වෙමි😘😘😘😘
@SewwandiD
@SewwandiD 9 ай бұрын
මට හිතා ගන්න බැහ් අද කරපු දෙවනි දවස හිතා ගන්න බැරි තරම් ප්‍රතිඵලයක් ආව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
@devmartins6693
@devmartins6693 3 жыл бұрын
ගොඩක් වටිනා vedio එකක්... පුලුවන් නම් playlist එකක් වෙනම හදන්න law of attraction vedios වලට...❤️
@kavinduhimantha7184
@kavinduhimantha7184 3 жыл бұрын
අයෙත් මෙවගේ ගොඩක් වටිව vidio එකක් අරන් එන්න
@devikakuruppudd
@devikakuruppudd 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ කියලා දෙන දේවල් වලට. මම 55*5 කරා. දවස් දෙකෙන් මගේ goal එක හරි ගියා.විශ්වමාතාවට වගේම මිස්ටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@nehapathiraja2024
@nehapathiraja2024 2 жыл бұрын
Kohmada liyanna ona mata උදාහරණයක් kiyanna puluwanda
@ncnlovely1010
@ncnlovely1010 2 жыл бұрын
අපි හැමදාම එකම වෙලාවෙද ලියන්න ඕනේ. මට හැමදාම එකම වෙලාව ෆ්‍රී වෙන්නැනෙ..
@indeewaraasela4941
@indeewaraasela4941 Жыл бұрын
මගේ BSe selection විබහගය පාස් කර දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි 😊
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,8 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
777 Method | Law of attraction (Sinhala)
9:14
Cabin Crew. Com
Рет қаралды 107 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН