Manikkawatha | Episode 47 - (2022-08-20) | ITN

  Рет қаралды 213,593

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 2 жыл бұрын
ජගත් මේ චරිතය ට පනපෙවීම ගැන ඇති සතුට ට කියන්න වචන මදි . කවදා හරි සම්මාන පිට සම්මාන ගන්න නාට්‍ය ක්‌ වෙනවා මයි...ඔබ හැමෝටම ජය
@nilukakumari2120
@nilukakumari2120 2 жыл бұрын
අනිවාර්යෙන්ම සම්මාන ලැබිය යුතුම චරිත .......
@shalikapriyadarshani3432
@shalikapriyadarshani3432 2 жыл бұрын
මේ සැරේ හොදම නලුවා ජගත් චමිල හොදම නිළිය උමා අසේනි ♥️♥️♥️♥️
@hashandharshana6516
@hashandharshana6516 2 жыл бұрын
මාණික්කාවත.. ස්වයංජාත.. හදවතේ ගැඹුරටම කතාකරනවා.. කෙටිහාමි ❤️ පිච්චි.. නවකතාවකින් ටෙලිනාට්‍යකින් හෝ මෙවැනි ආදරණීය පතිපතිනිවරුන් දැකීමත් වාසනාවක්.. කොයිතරම් දේ ඔවුන් සිත්තුළ දරාගෙන එකිනෙකා වෙනුවෙන් සෙනෙහෙ සිතින් කැපවෙන්නට ඇතිද.. වඩාත් සිත්ගත් නිර්මාණයක්..
@antonsebastion4531
@antonsebastion4531 2 жыл бұрын
භාවනාවක් බන් මේක
@hashandharshana6516
@hashandharshana6516 2 жыл бұрын
අනිවාර්‍යෙන් සිත නිවනවා.. ජගත් උමා හැබැහින්ම චරිතවලට හැබැහින්ම පණ දෙනවා.. ගුණාදරී චරිතය ඇතුළු සෙසු චරිතත් උපරිම දායකත්වයක් දෙනවා.. ඒ පරිසරය.. කෙටිහාමි සමන් දෙවියන්ට වඳින්න යන ගල්තලාව..
@ashnikadesilva6201
@ashnikadesilva6201 2 жыл бұрын
After “Swayanjatha “ this is the best teledrama I ever watched 🥰
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
එදා දවස සහ අද නවීකරණය
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
ජෝ ඇබේවික්‍රමයන්ගෙන් පස්සේ ලංකාවේ බිහි උන විශිෂ්ඨම චරිතාන්ග රංගදාරියා ජගත් චමිල කියන්න මීට වඩා වෙන මොන කතාද
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
පිච්චි, කෙටිහාමි ජීවත් වන පරිසරය, ගෙවල් දොරවල් දකිද්දී මේ සංකර ලෝකයෙන් මිදිලා ඒ විදියට ජීවත් වෙන්න ඇත්නම් කියල හිතෙනවා.
@namininamini8675
@namininamini8675 2 жыл бұрын
Mtat hitenwa
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Matath hithenawa me manussa wesin inna amanussayangen ath wela oya wage inna thibuna nam kiyala
@darshaniperera5933
@darshaniperera5933 2 жыл бұрын
Ane ow ae jeewita hari saralai👍
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
සත්තකින්ම මටත්
@dillakmal871
@dillakmal871 Жыл бұрын
ඇත්ත
@chamika1293
@chamika1293 2 жыл бұрын
කෙටි හාමිලා ,පිච්චිලා,ගුණාදරීලා වගේ සරල ,සුන්දර ,මනුස්සකම පිරුණු මිනිස්සු අද කාලෙත් හිටියනම් මේ ලෝකෙ මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා ❤️ අද ඉන්න හැමෝම කරන්නෙ මැරෙන බව දන්නෙ නැතුව එක එකා එක්ක තරගෙට හති වැටි වැටී දුවන එකනෙ
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
කෙටි හාමි හරිම ගුණ යහපත් මනුස්සයෙක්♥️✨
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ටිකෙන් ටික මාණික්කාවත අවසානය කරා ලඟා වෙනවානේද?🥺 මේ වගේ ලස්සන ටෙලිඩ්‍රාමා එකක් ආයෙත් ඕන ❤️
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
නෑ
@kutkur2518
@kutkur2518 2 жыл бұрын
අනිවාර්යයෙන්ම තවත් මෙවැනි ලස්සන කතාවක් ඔනි
@sadunmadusanka1596
@sadunmadusanka1596 2 жыл бұрын
බලද්දි වැඩිම වතාවක් අඩපු නාට්‍ය බොලව්..පිච්චි,⁣කෙටිහාම්,ගුනදරී,..උබලා මාරය්
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
ජගත් චමිල යනු ජාත්‍යන්තර සිනමාව ජයගත් අති දක්ෂයෙක් හරිම ලස්සනයි රංගනයන්.
@nadishaninadishani9422
@nadishaninadishani9422 2 жыл бұрын
ජගත් චමිලගෙ රන්ගනය අති විසිස්ටෛ👈👍👍👍👍👍 රගපානවා කියලා දැනෙන්නේ naa harima thathwikai👍👍👍👍
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 жыл бұрын
ඒ උනාට මට හිතෙනවා කෙටිහාමි වයස කරලා වැඩියි කියලා.කතාවෙ හැටියට වයස අවුරුදු 45ක විතර කෙනෙක්.සාමාන්‍ය සමාජයේ අවුරුදු 60 ක විතර අයත් ඔයිට වැඩියෙ හොද ට ඉන්නවා.
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
අලුත් පැටියා අඩනකොට මාරම හැගීමක් එන්නේ 🥰🥰🥰🥰පරම්පරා දෙකක් දැන්.කතාව ඉවර වෙන්න ලගයි ..
@ashanvirantha1473
@ashanvirantha1473 2 жыл бұрын
ane.
@mihidufernando9637
@mihidufernando9637 2 жыл бұрын
අප්පෝ නැ තව කතාව තියෙනවා පරම්පරා හතරකට මෙ කතාව යනවා😊1880/1980 වර්ෂය වෙනකම් මේ කතාව කියවෙනවා😌
@glaze200
@glaze200 Жыл бұрын
අප්පොච්චට ගුනාදරි ලැබෙන දවස මතක් වෙන්න ඇති ❤
@antonsebastion4531
@antonsebastion4531 2 жыл бұрын
මමත් දවස් තුනෙන් කොටස් ඔක්කොම බලාලා ඉවරයි.ඉතුරු ටිකත් දාන්නකො.... අපි මැරෙන මිනිසුන් බව මතක් කරපු ඔයාලා ඔක්කොටම බුදුසරණi
@hashandharshana6516
@hashandharshana6516 2 жыл бұрын
ඇත්තටම ජීවිතය ගැන ගැඹුරින් හිතන්න මේ සරළ ගැමි චරිත මග පෙන්වනවා.. කෙටිහාමි අපිට කියල දෙන්නෙ මොනදේ කළත් කොහොම උන්නත් දවසක හැමෝම මැරෙනනිසා හිතේ පසුතැවීමක් නැතුව ඒ අවසන් ගමන යන විදිය.. මට හිතෙන්නෙ එහෙමයි..
@antonsebastion4531
@antonsebastion4531 2 жыл бұрын
මේක භාවනාවක් බන්.
@Vinidublicate
@Vinidublicate 2 жыл бұрын
කෙටිහාමි කියන්නේ අනාගතය වෙනස් වෙනවා, එයට අප හැඩගැසියයුතු ආකාරය ආදරයෙන් උපේක්ෂාවෙන් කියාදෙන චරිතයක්. පිච්චි මවගේ භූමිකාව අති සාර්ථක අයුරින් විදහාපානවා. කෙටිහාමි දකින අනාගතය පිච්චිගේ නොරිස්සුම උපේක්ෂාවෙන් විඳගෙන සියල්ල අපූරුවට කළමනාකරණය කරන අතිවිශිෂ්ඨ චරිතනිරූපණයක්. ගුණාදරිත් ඒ ඒ චරිත වලට දෙන සහය සුපිරියි.
@isharamadushani4335
@isharamadushani4335 2 жыл бұрын
මෙතෙක් කාලයක් මම නරබපු හොඳම ටෙලිනාට්ටය කිව්වොත් මම නිවැරැදි
@raajishashi4632
@raajishashi4632 2 жыл бұрын
මාරම ලස්සනයි කතාව කොටස් සේරම එක දිගට බැලුවා ,සම්මානයට පාත්‍ර විය යුතුයි ,හැමෝගෙම රගපෑම අතිසාර්තකයි👍❤️
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
අපිටත් තිබුනා මේවගේ ලස්සන අතීතයක් තාමත් මතකයට එන,👌👌❤️❤️උමා ජගත් සම්මාන ලැබිය යුතුමයි👍👍💐💐💐💐❤️❤️❤️
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 жыл бұрын
කතාවනම් ගොඩක් ලස්සනයි.සමහර දේවල් වලට කොල්ලෝ වෙච්චි අපිටත් කදුලු එනවා😊
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
Ajith kumara එහෙනම් අපි අඬන එක සාධාරණයි. ඇත්තටම හරිම සවේදී චරිත. බලපු ගොඩාක් දවස් වල ඇඩුවා නොව ඇඬුණා.
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඇත්ත බං එහෙම දැනෙන්න උපරිමයට චරිතවලට සාදාරනයක් කරල තියෙනවා
@rtnishanka
@rtnishanka 7 ай бұрын
@malishasandeepani9497
@malishasandeepani9497 2 жыл бұрын
කතාව බලලා ටික වෙලාවක් යනකම් ගොලු වෙලා යනව. කියන්න වචන නෑ. මෙච්චර සරල මිනිස්සු . ඒ සරල බව දකින්න මෙහෙම නිර්මාණයක් ගෙන ඒම විශිෂ්ඨයි. ❤
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 жыл бұрын
මේකට තමා ජීවිතේ කියන්නෙ.අද අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නෙ විහිලුවක්.......
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
අනේ පිච්ච්ගෙ ගෙදර 😍😍😍 .ඇත්තමයි ඒ ගෙදරට මන් ආදරෙයි .
@diluwijewickrama
@diluwijewickrama 2 жыл бұрын
දවස් දෙකෙන් ඔක්කොම කොටස් ටික බැලුවා. හරිම ලස්සන කතාවක්. ලස්සනට රගපානවා හැමෝම. ❤️
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
කෙටි හාමිට, පිච්චිට නැති සම්මාන මොකටදෑ ඉතින් 💞💞💞
@staisusai213
@staisusai213 Жыл бұрын
මේක එක දිගට බලන්න බෑ සැරින් සැරේ කඳුලු පිහන්න වෙනවා....♥️
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
ආදර නිය චරිතයක් ජගත් චමිල . පිච්ච් වයසට ගිහින් කතාව හරිම රසවත්. ආදරෙයි හැමෝටම
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
ජගත්.චමිල ඔබවැනි..දක්ෂතාවය ඇති .නිහතමානි අති දක්ෂ නලුවෙක් රගපාන ⁣මෙවනි අතිසාර්ථක කතාවක් බලන අපි කොචිවර වාසනාවන්තයි ද පිංවි අතිසාර්ථක රංගනයක නිරතවෙනවා..එකට හරියන අන්ධ චරිතයට පනපොවන නිලිය නියමයි
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
එ් තාත්තගේ ආශිර්වාදය ❤❤❤ඇස් දෙකට කදූළුත් ආවා😢😢
@elenieleni3859
@elenieleni3859 2 жыл бұрын
ජගත් චමිලගේ රගපෑම්නම් අති සාර්තකයි .කියන්න වචන නෑ.👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
හැමෝගෙම රංගනය අති විශිෂ්ටයි හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏❤❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
මම මගේ ජීවිතේ ජගත් චමිලයන්ගෙන් දැකපු අති විශිෂ්ඨම රංගනයක් ඒ වගේ රගපාන අනිත් සියලුම දෙනාත් විශිෂ්ඨයි කතාව කියන්න වචන නෑ අති අති විශිෂ්ඨයි මේකට සම්මාණ නොලැබුනොත් ලංකාවේ විකාශනය වෙන කතා වැඩක් නෑ කිරි ටිකට
@sandayakumari8445
@sandayakumari8445 2 жыл бұрын
සැමිගේ කතාව එකත් විෂිස්ඨට රන්ගනයක් ඔහුගේ
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
@@sandayakumari8445 එහෙමද මම බලලා නෑ ඒක
@sandayakumari8445
@sandayakumari8445 2 жыл бұрын
@@sanjeewapradeep1454 අනිවාර්යයෙන් බලන්න ""සැමිගේ කතාව "" ජාත්‍යන්තර සම්මාන කිපයකින්ම පිදුම් ලැබු අති විෂිස්ඨට නිර්මානයක් ජගත් චමිල ත් සම්මානයෙන් පිදුම් ලැබුවා
@promax4635
@promax4635 2 жыл бұрын
kzbin.info/www/bejne/oqO8qp-Hmbxkb68 Kohomada eeka 😍😍😍
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
@@sandayakumari8445 එහෙමද එහෙනම් ඒකත් බලමු ස්තූතියි ඔබට 💕💕💕
@senanimadusika94
@senanimadusika94 2 жыл бұрын
අද තමයි ketihami ගැන වැඩිපුර ආදරේ හිතුනේ.. හරිම ලස්සන කතාවක් ♥️
@tharuwa7571
@tharuwa7571 2 жыл бұрын
ඉස්සර ඉරමසු බිපු අය ටිකෙන් ටික තේ කහටට වලට හුරු වෙලා ... පොඩ්ඩ පොඩ්ඩ ගමේ දෙවල් අපිට ඇත් වෙලා තියෙන්නේ එහෙමයි 😥
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
මැටි ගෙවල් හැදෙන අපූරුව.....හරිම සුන්දරයි ❤️❤️❤️
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
බෝධි සත්ව ගුණ ඇති තාත්තා ..😍😍😍❤❤❤🌷🌷🌷🏵️🏵️🌹🌺 ජගත් චමිල ගේ ඒ අති විශිෂ්ඨ රංගනය ට මගේ ප්‍රණාමය .. කියා නිම කල නොහැකියි ඒ දක්ෂතාවය. මෙවර හොදම නළුවාට හිමි සම්මානය ඔබටයි පිච්චිගේ රංගනයත් එලෙසමයි..🌹🌷🌹🏵️🌷❤😍
@ශශිනි
@ශශිනි Жыл бұрын
ජීවිතය❤ දවසින් දවස මරණයට ලං වෙනවා තරුණ කම ගෙවිලා යනවා බැදීම් වැඩි වෙනවා ඒ බැදීම් වලින් මිදිලා ආයේ හුදකලා වෙනවා..ඉපදිමත් මරණයත් තමන් තනියමමමයි❤
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
කිසිම පළුද්දක් ඇදයක් කුදයක් හිස් තැනක් නෑ....අනර්ඝයි....විශිෂ්ටයි 🌷❤️🙏
@hasinthapradeep4444
@hasinthapradeep4444 2 жыл бұрын
දෙවෙනි ඉනිම වගෙද මෙන්න කතා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@visalkaraj7549
@visalkaraj7549 Жыл бұрын
සංසදනය තියා ලගට ගන්නවත් එපා එ වගෙ ගු ගොඩවල් එක්ක
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 5 ай бұрын
ඒවා බලන අයත් ඉන්නවනේ එකනේ
@subabandara4731
@subabandara4731 2 жыл бұрын
සති අන්නෙ එනකම් බලාගෙන ඉන්නෙ.හරි ලස්සන කතාවක්
@madavidilrukshi1998
@madavidilrukshi1998 7 ай бұрын
මේ කතාවේ හැම කොටසක් ඇතුලෙම අපිත් ජීවත් වෙනවා ❤️ඒතරම් රසවත් ❤
@gsjeewanthi8430
@gsjeewanthi8430 Жыл бұрын
දුකත් ,සතුටත්,වියෝවත්,කුකුසත් සියල්ලම දිගහැර බර හෑල්ලු කරගත් සියල්ලට සවියක් වූ කෙටි හාමීගේ සවිය සමන් දෙව් හමුදුරුවෝ❤
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
ඉස්සර මමත් හිටියෙ මේ වගේ ගෙදරක...එදා හිතුවට ලොකු ගේකට අද හිතෙනව මෙහෙම ගේක මොන තරම් සැපද සතුටද කියල
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
කිටිහාමිගෙ රඟපෑම කරුණාබර සිත හරිම අපූරුයි. අති විශිෂ්ඨයි. දෙවියන් බුදුන් කෙරේ ඇති භක්තියද හරිම අගෙයි. හැබෑ ජීවිතයේදී නැතත් මේ කතා පොජ්ජෙ පිච්චිගෙ නපුරුකම නම් එදා නැන්දම්ම ලේලිගෙ චරිත මැනවින් පෙන්වයි නිශ්පාදක තුමා කතුතුමා නළු නිළි සැමට ජයවේවා
@upulpriyantha4129
@upulpriyantha4129 2 жыл бұрын
දරුව ඉපදෙන වෙලාවේ චමිලගෙ හැගීම් ටිකට උගුරත් හිරඋනා..😪💖මටත් පුතෙක් ලැබිල මාස දෙකයි..
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු 2 жыл бұрын
ඉතාමත් හොද නිර්මාණය ක්..පැනි දෙරන වගේ එවුන් ගෙ කසිකබල් වගේ නෙවෙයි
@jayanilakshani8368
@jayanilakshani8368 2 жыл бұрын
ස්වයංජාත,මහපොළවට පස්සෙ බලන හොඳම එක❤️ කෙටිහාමි පිච්චි සම්මානයට පාත්‍ර විය යුතුමයි
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
Love love love how Ketihamy shares his joy and sorrow with Saman deiyyo🙏🙏🙏 ....just beautiful!♥️ May all realise the importance of our deity Saman and revere him duly....
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
මාණික්කාවත ලස්සන නාට්‍යයක්🙏❤️❤️❤️😁👍
@riansboits8510
@riansboits8510 6 ай бұрын
සමන්දෙවි පිහිට කියන්නේ ... අපිව රකින ආරක්ෂාව ❤
@chandraediri6913
@chandraediri6913 2 жыл бұрын
Maanikkawatha iwarawenna lan weddi හරිම දුකයි 😥😥nawathath me වගේම ලස්සන නිර්මාණ අපිට daayada කරන්න ඉදිරියට 💗💗💗💗
@shakilaudayanga5242
@shakilaudayanga5242 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් හරිම ලස්සන පරිසරයක්
@chandrasiriimbulagodage5419
@chandrasiriimbulagodage5419 2 жыл бұрын
රඟපානවා කියල හිතෙන්නෙ නෑ.මේ තමයි නියම සිංහල ගැමි දිවිය.
@nisalgamage8450
@nisalgamage8450 6 ай бұрын
Actor ලා ටික දෙනා නම් පංකාදුයි 🎉❤😊
@Induminishashikala-y4o
@Induminishashikala-y4o 13 күн бұрын
ආසයි මේ වගේ ලෝකෙක ජීවත් වෙන්න...ගිලිහි යන අපේ සුන්දරත්වය..
@runingvisa8136
@runingvisa8136 2 жыл бұрын
සියලු රංගන සිල්පීන් විශිෂ්ඨයි. මට මගෙ පුචිං කාලෙ අපේ ගම් බිම් මතක් උනා ඒ ගැමි කම අමුතුම හැගීමක් . කාලෙකින් බලපු අතිවිශිෂ්ඨ නිර්මාණයයක් කදුල සතුට හැමදේම ජීවිතේට සමීප කොටස් විටක් දෑස් තෙත් කරා
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
ගුණාදරී ඉපදුණ දවස මතක් වුණා🥺 12:17
@visalkaraj7549
@visalkaraj7549 Жыл бұрын
කෙටිහාමි අඩද්දි ඇඩුනා , එම වෙන්නෙ තාත්වික රංගනයකින් දැනෙන හැගීමෙන් විතරයි , එච්චර අතිවිශිශ්ට රංගනයක් , location හදන්න වෙල තියෙන මහන්සිය දැක්කම crew එක ගැනනම් කතා කරල වැඩක් නැ masterpiece 💖🔥
@lakshithanagahawatta2347
@lakshithanagahawatta2347 2 жыл бұрын
දවස් 3ට ඔක්කොම කොටස් ටික මම බැලුවා.සුපිරි..🌺👍
@SHSuddi
@SHSuddi 2 жыл бұрын
Ela
@nayanasilva3996
@nayanasilva3996 2 жыл бұрын
Mama me balagena yanagamn
@GeethaJayasooriya-c2f
@GeethaJayasooriya-c2f 7 ай бұрын
Kota kiyak thiyanwada awasane mokada wane ketiya sadahan karanna puduma lssana kathawak ❤
@sanjeewasirimanna2509
@sanjeewasirimanna2509 2 жыл бұрын
ජගත් අයියෙ ඕන තරම් ඔයාගෙ කතා බලල තියෙනව ..හැබැයි රගපෑමනම් ඉතින් මානික්කාවත්ම තමයි ඈ...සමන් දෙයිහාමුදුරුවන්ගෙ පිහිටයි..!
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ Жыл бұрын
වොල්ගා මේ චරිතයට තොරා ගෑනීම ස්තරම්
@komaripathirana8221
@komaripathirana8221 2 жыл бұрын
මේ ටෙලි ඩ්‍රාමා එක බලනකොට අපිත් අතීතයේ ජීවත් වෙනවා වගේ දැනෙනවා
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
සමන් දෙවි හාමුදුරුවනේ 🙏🙏🙏 අප්පච්චී ගේ.....අහසට වැඳිල්ලට කඳුළු ආවා...🙏🙏🙏
@hansishanika5206
@hansishanika5206 2 жыл бұрын
ඒ කවි එක්ක ගැමි පරිසරය හරිම ලස්සනයි. අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා❤
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
මෙ කතාව අපිව ජිවත් කරනවා සුගත් රොහන මහත්තයා ඇතුළු සියලුම දෙනාට පින් සුවහසක් රසික සිත් සැනසුවාට🙏❤️❤️
@dineshkumara3760
@dineshkumara3760 2 жыл бұрын
සැබෑ ජීවිතය පසක් කරන මෑත කාලීන සුන්දරම වත.....මානික්කාවත.....යි
@sagarikajayawardana
@sagarikajayawardana 2 жыл бұрын
අති විශිෂ්ඨ රගපෑමක්.ජගත් චමිල.වොල්ගා.කවදාහරි සම්මාන ලැබෙන්න ඕන නාට්‍යයක් .චරිත .සුබ පැතුම් හැමෝටම .
@slyoutuber2587
@slyoutuber2587 2 жыл бұрын
මොනතරම් ලස්සනට රඟපානවද, හැම චරිතයක්ම..
@this.2.234
@this.2.234 2 жыл бұрын
හැමදාම වගේ අදත් කතාව 👌🏻☺️❤️
@amkchandrika987
@amkchandrika987 2 жыл бұрын
මමත් ඔයවගේ පැලක හිටියේ දැන් රටහිටියට අාවම ඒගෙදර සුද්ද කරලා අාය නවතින්න ඔන
@tarindidehansa5355
@tarindidehansa5355 2 жыл бұрын
හැම අතින්ම සම්මානයෙන් පිදුම් ලැබිය යුතු කතාවක් .......අති විශිෂ්ටයි.....
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌❤️👍
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 2 жыл бұрын
මේකතාව හරිම ලස්සනයි කතාවක් කියලා හිතෙන්නේ නෑ හරිම ලස්සනයි
@harshacosta674
@harshacosta674 6 ай бұрын
ලංකා වේ තව තවත් කෙටිහාමිලා බිහිවේවා ❤️❤️🙏🙏🙏
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
2:01 මේක සම්පූර්ණම ඇත්ත, තමන් විසින්ම තමයි තමන් දියුණු වෙන්න ඕන
@nadimalakmali8742
@nadimalakmali8742 2 жыл бұрын
මට ගුනාදරී ගැන හරි දුකයි
@Nora.9873
@Nora.9873 2 жыл бұрын
සමන් දෙවියෝ මතු බුදු වෙන්නේ නැ. උන්වහන්සේ සෝවාන් මාර්ග ඵල ලාභී උත්තමයෙක්
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
පිංචි කොහොම නමුත් නැන්දම්මලාගේ. කුහක කමෙි චරිතයට නමි නියමෙිට දෙනවා
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
සුපිරි ලස්සනයි කතාව බුදු සරණයි
@dilrukshiweerasinghe4499
@dilrukshiweerasinghe4499 2 жыл бұрын
Mula ඉඳලා ඔක්කොම කොටස් ටික බැලුවා .ඇබ්බැහි උනා වගේ.හරිම ලස්සනයි
@ravidugayantha8813
@ravidugayantha8813 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්..
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
අනේ ගුණාදරිට මනංසිඥෝ ලැබිලම කතාව අවසන් කරන්න නැත්නම් ලොකු අඩුවක් වෝල්ගාට අනිවාර්යයෙන්ම සම්මාන ලැබෙන්න ඕන හැමදාම ශලනිගේ අතේ සම්මාන තියන්නෙ කාගේ වුවමනාවකටද දැයි නොදනිමි . මෙවර ඒ අසාධාරණය විය යුතු නෑ
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
@@SMfoods-od5bg අනේ ඇත්තද පව්
@ireshaharsharajapakshage4921
@ireshaharsharajapakshage4921 2 жыл бұрын
මෙ කතාව ගොඩාක් ලස්සනයි.ශලනි රඟ පාපු ගිරිදේවි එකට ඒ සම්මානය ලැබුනේ.ගැමි කතා වලට ලැබෙන සම්මාන අති විශිෂ්ටයි
@wikitalks6835
@wikitalks6835 2 жыл бұрын
😀😀😀 දෙවනි ඉනිම කියල හිතුවද??
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
@@wikitalks6835 සුභවාදීව හිතන පුරුද්දක් ඔබට ඇත්තෙම නැද්ද
@wikitalks6835
@wikitalks6835 2 жыл бұрын
@@shadiraamani2466 යතාර්තවාදය ලස්සනයි ඊට
@taniwarnakulasuriya3608
@taniwarnakulasuriya3608 2 жыл бұрын
Me kathawa harima lassanai. Okkama hodata ragapaanava .aeken wediyama kamathi charithe. Appochchage charitheta💜💜💜💜💐💐 thanks ITN aekata me vage katha daanavata🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි
@kumudukumudu4179
@kumudukumudu4179 2 жыл бұрын
❤️❤️හරිම ලස්සන කතවක් 🥰🥰
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි මෙයාල ට සම්මාන අනිවාර්යයෙන් ම ලැබෙන වා අපි හද වතින් දෙන සම්මාන ය නම් දීල ඉවරයි 🌷🙏🌷
@Sangiwa-yp1in
@Sangiwa-yp1in 2 жыл бұрын
🙏🇱🇰✔🇮🇹🔥😍😍😍😍😍😍😍අප්පොච්චා සරමක්!!!!!!!🙏🤝
@amiladeshan8687
@amiladeshan8687 2 жыл бұрын
මයෙ දෙය්යො කියපල්ලකො මේ කොහේද කියල.පිස්සු වගේ මයෙ අම්ම .පිස්සු හැදිල ආයෙ පිස්සු හැදෙනව.පින් මේක කරන හැමෝටම .කතරකට වැටෙන දිය පොදක් වගේ.
@IndrajithBandara
@IndrajithBandara 2 жыл бұрын
ජගත් චමිල අයියා තමා මේ පාර හොඳම නළුවා වෙන්නේ.
@ia6162
@ia6162 2 жыл бұрын
සංගීතය,රඟපෑම අතිවිශිෂ්ටයි😍
@rathnakumari6267
@rathnakumari6267 2 жыл бұрын
අ⁣නේ අමිමෝ .මෙි.ජගත් චමිල ගෙ රංගනයනමි .මාරයි අතිවිශිෂ්ටයි
@samanpalitha9524
@samanpalitha9524 2 жыл бұрын
මනල්සිංඤොගෙ වැඩ පිච්චි දන්නවනම් . යකා නටයි.
@wikitalks6835
@wikitalks6835 2 жыл бұрын
තාත්තා කෙනෙක් ඒ රහස ගිලගත්තා කියන්නෙ ඒ හිත්තකයාගෙ ගැඹුර හිතහං..
@sanathdarshana9619
@sanathdarshana9619 2 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්..❤️❤️💞
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
පිච්චි ගොඩක් හොදින් රන් ගනය කරනවා
@shiyaniwithanage133
@shiyaniwithanage133 2 жыл бұрын
Me පරිසරය කොච්චර lassanada.කතාව සුපිරි .
@nadeekakulathunge9302
@nadeekakulathunge9302 Жыл бұрын
තමුන්ටම කියලා පැලක් හදන එක තරම් සැනසීමක් නැ තමයි අප්පා...⁣😢
@jayarathnerm9024
@jayarathnerm9024 2 жыл бұрын
Man me නව katawa printin කටයුතු karana veta katawa kiyauwata නියම රස dan දැනෙන wa ma ලස්සන ජාතික සම්පත twat ලස්සන කරන kati hami pichi gunadari attata ලස්සන 👌👌👌budusaranai
@sunethafanando7890
@sunethafanando7890 2 жыл бұрын
ආසාවෙන් බලන එකම නාට්‍ය .
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 2 жыл бұрын
අනේ ඒ drama eka 😢හරම ලස්සනයි
@nishshankamax3059
@nishshankamax3059 2 жыл бұрын
සමහර තැන්වල අපි නොදැනිම අපි අඩලා...
@dineshbandara5727
@dineshbandara5727 2 жыл бұрын
ලස්සන කතාවක් .ඉන්දියාවේ නරි නාටක වගේ නෙවෙයි .
@sajeewaurulugasthanna9249
@sajeewaurulugasthanna9249 2 жыл бұрын
මේ වගේ ටෙලි නිර්මාණ වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේවා වේවා වේවා
Manikkawatha | Episode 49 - (2022-08-27) | ITN
16:51
ITN Sri Lanka
Рет қаралды 211 М.
Manikkawatha | Episode 48 - (2022-08-21) | ITN
18:05
ITN Sri Lanka
Рет қаралды 215 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 699 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 118 МЛН
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 67 М.
MONDAY MANDALA || Dayahang Rai, Najir Husen, Bijay Baral || Ep 4
1:12:28
mandala theatre
Рет қаралды 11 М.
Manikkawatha | Episode 50 - (2022-08-28) | ITN
19:06
ITN Sri Lanka
Рет қаралды 224 М.
Manikkawatha | Episode 62 - (2022-10-15) | ITN
19:07
ITN Sri Lanka
Рет қаралды 208 М.
Pini Viyana - (2022-11-03) | ITN
1:04:38
ITN Lifestyle
Рет қаралды 19 М.
Manikkawatha | Episode 63 - (2022-10-16) | ITN
17:35
ITN Sri Lanka
Рет қаралды 190 М.
UBABA ONGAYONDLI INGANE BAMUPHE YONA - AWONDLI  EPISODE 1
21:18
UMJOLOSHOW
Рет қаралды 53 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН