Manikkawatha | Episode 49 - (2022-08-27) | ITN

  Рет қаралды 211,489

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 160
@manujaharshani124
@manujaharshani124 2 жыл бұрын
බලාගෙන ඉන්න අපට ඇ⁣ඬෙන්නම රඟපාන අතිදක්ෂ නළු නිළියො ටිකක් නිසා හැඩවුණ මානික්කාවත ඉතා අර්ථාන්විත නාට්‍යක්.....thank itn.....
@mallithnadeeshan7667
@mallithnadeeshan7667 2 жыл бұрын
ජගත් චමිලට හොඳ ම නලුවා සම්මානය ලැබෙන්නම ඕනි ❤️ඒ රංගනය අති විශිෂ්ඨයි
@ia6162
@ia6162 2 жыл бұрын
මදුහාමි මුල සිටම දක්ශ චරිත නිරූපණයක් කලා.
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 2 жыл бұрын
මෙතරම් දැවැන්ත නිර්මාණයක් කිරීම ට දායකත්වය දුන් සියළු දෙනාට ස්තූතියි .....🙏
@aselasandakelum5748
@aselasandakelum5748 2 жыл бұрын
ඇත්තටම ඒ කාලෙට ගිහින් ජීවත් වෙන්ඩ හිතෙනව.ඒ තරම් තාත්විකව චරිත වලට සාදාරනයක් කරනව හැම කෙනෙකුම❤️❤️💚
@niroshalwis7525
@niroshalwis7525 2 жыл бұрын
ජගත් වමිල අනෙ මංදා ඉතින් සුපිරි රංගනය ❤❤❤❤
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
මානික්කාවත ආදරනීය කතාවක් 💘💘💘🇱🇰🇸🇦 සති අන්තය වෙනකං මග බලාගෙන ඉන්නෙ මානික්කාවත බලන්න 💘💘💘
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
මස්ඉඹුල ඇයි මේ ව්දියට අපිව අඩවන්නෙ? කෙටිහාමි කියන සැම දෙයක් ම සොබාදහම් ව්නිසුරුතුමෙක් දේසනා කරන අනාගත වාක්‍ය මෙත් හිත සුවපත් කරනවා .මට නම් සිතෙන්නේ මේ සමාජ හැරවුම් ලක්ෂණයක් මාණික්කාවත .මස්ඉඹුල මහතා ඔබ ඇතුළු සියලු දෙනාටම බොහොම ස්තුතියි ! බුදු සරනයි !
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
මාණික්කාවත ❤️නාට්‍ය ගොඩක් ලස්සනයි නළු නිළියෝ එයාලගේ චරිතය හොඳටම කරනවා🙏🙏🙏👍👍👌
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
පිච්චිගෙ සමාව දීම තුල දැන් පවුල් තුල මොන තරම් සතුටක්ද...වෛදරය හිත් වල තියන් හිටිය නම් හැමදාම හිත් අමනාපකම්
@akilathenuwara3344
@akilathenuwara3344 2 жыл бұрын
"උබලා කාසි ගණුදෙනු කරාට කමක් නැහැ, හිත්තකයා කලබල නොකර ගෙන"
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
අප්ප ගොවිතැන් කරල දියුණු උනා වගේ පුතා වෙලදාමින් දියුණු වෙනව .... දාවිත් ගෙ පුතෙක් (ලැබෙන්න ඉන්න දරුව) ලොකු බිස්නස් කාරයෙක් වෙනවා
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
එයාගේ පුතා මැනික් කාරයෙක් වෙනවා.. ඊලග පරම්පරා වේ එකාට මත්පැන් ගුදම් කාරයෙක් වෙනවා..
@janithsanjula4506
@janithsanjula4506 2 жыл бұрын
ආයේ කියන්න වචන නෑ මානික්කාවත සියලු නලු නිලියන්ගේ රංගනය අතිවිශිශ්ටයි ❤️❤️❤️
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
සතියේ දවස් 5ම මේ වගේ අර්ථවත් නාට්‍ය දමන්න. මෙගා ටෙලි නාට්‍යය ඉවත් කරන්න. රොෂාන් රවීන්ද්‍ර,ජගත් චමිල, ප්‍රියන්ත සිරිකුමාර, චාන්දනි සෙනෙවිරත්න වැනි දැවැන්තයින්ගෙන් ප්‍රයෝජනයක් ගන්න.
@josephpillai3034
@josephpillai3034 2 жыл бұрын
The make -up of this tele drama is remarkable...well done makeup artist.
@shanyshany4080
@shanyshany4080 2 жыл бұрын
අැත්තටම මෙි අඩහෝරාව තුල මටනමි වටපිටාව සහමුලින්ම අමතක වෙනවා..මුලු හිතම මානික්කාවත...
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
බලාගෙන ගෙදරට හොරු පනියි 😌
@slgold217
@slgold217 2 жыл бұрын
ස්කිප් නොකර බලන දෙවෙනි කතාව , මේ වගේම පට්ට ලස්සනයි රන්තිලි වැව කතාව ❤️❤️
@Lily_CAB
@Lily_CAB 2 жыл бұрын
මේ නාට්‍යයේ වේශ නිරූපණය හොදටම කරලා තියෙනවා. චරිත නිරූපණය කිරීමත් හරි තාත්විකව කරනවා. හොද තේමාවක් තියෙන නාට්‍යක්.👍
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
මානික්කාවත අපූරු කතාමාලාවක් ගැමි සොබාවය එ විදියටම මුසුවෙලා රණගනයෙන් දායක වෙන සියළු දෙනාම අපූරුවට එය අගකීම ස්ට කරනවා ❤❤👍⭐⭐
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
කෙටි හාමිගේ හිතේ 🔥 දන්නේ එයා විතරයි .. ඌ ගුනාදරී ට කරපු වින්නැගියට..
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
ජගත් චමිල,උමා අසෙනි රංගනය අති විශිෂ්ඨයි ❤️❤️❤️❤️❤️
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
බලාගෙන ඉන්න අපට ඇ⁣ඬෙන්නම රඟපාන අතිදක්ෂ නළු නිළියො ටිකක්
@ruwankumara3218
@ruwankumara3218 2 жыл бұрын
සම්මානීය ටෙලිනාට්‍ය .....සියලු නලු නිලියන්ගෙ රගපෑම් විශිෂ්ටයි ......ආසම ටෙලිනාට්‍ය
@auchal2116
@auchal2116 Жыл бұрын
මදුහාමිගෙ රංගනයත් විශිශ්ටයි ❤
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අදත් කතාව ස්තුතියි 👍👌❤️👍👍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Api wedihitiyo unath Amma ❤❤Thththalata Thamath Api Nodaruwo Ganai🥰🥰🥰 ketihami Pichchi ❤❤
@tharaka63
@tharaka63 2 жыл бұрын
One of the best teledramas of all time. Hats off to the team. Sad that the tele viewers of our country have not grown enough to be able to appreciate work of this nature.
@malki2307
@malki2307 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව ❤❤
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි .. ජගත් චමිල ...පුදුම රංගනයක්..🌹🌹🌹🌺🌺🌺🌺❤❤ හැමෝම හොදයි .. ගමේ අයගෙන් කාසි තණ්හාවේ ආරම්භකයා දාවිත් ..
@chamaralakmalsomasiri3678
@chamaralakmalsomasiri3678 2 жыл бұрын
මනසට මාරම නිදහසක් ලැබෙන්නෙ මේ වගෙ ඩ්‍රමා බලනකොට
@tharushitharushi7385
@tharushitharushi7385 5 ай бұрын
Maduhami's performance is also excellent ❣️😊
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
අදත් කතාව සුපිරි සුපිරි සුපිරිම සුපිරි කියන්න වචන නෑ අති විශිෂ්ඨයි
@Kumari160
@Kumari160 2 жыл бұрын
මාණික්කාවත ❤ ආසාවෙන් බලන්නෙ
@wasantharathnayake1980
@wasantharathnayake1980 2 жыл бұрын
හරිම ලස්සනට කතාව ගලාගන යනවා...
@shiromichamika6169
@shiromichamika6169 2 жыл бұрын
හරිම ලස්සනයි පාස් නොකර බලන්න ඕනෙ නම් i t n එකෙ කතා ටික තමයි ❤❤❤❤
@sujeewamadhumal1697
@sujeewamadhumal1697 2 жыл бұрын
Paule hamoma ekata idan balanna puluwan katawak nam I t n eke katha witarai hoda.anek ewa bahubuta wikara tiyenne
@sujeewamadhumal1697
@sujeewamadhumal1697 2 жыл бұрын
Math hama weekend ekema balanawa meka
@nadeeshaperera4139
@nadeeshaperera4139 2 жыл бұрын
බලන්න මිනිස්සුන්ට තන්හාව ඇති වෙලා පරිහානියට යන හැටි..🙄
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
අනේ ඇඩුනා ඒ සහෝදර බැදිම හා වියෝගයට.
@syrianisy7398
@syrianisy7398 2 жыл бұрын
AththaMai
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
සුපිරිම සුපිරි නිර්මාණයක්! සියලු දෙනාටම තෙරුවන් සරණයි! සමන් දෙවි ආරක්ශාවයි! ❤️🙏❤️🙏❤️
@lekhakodikara30
@lekhakodikara30 2 жыл бұрын
විශිෂ්ඨ කලා කෘතියක්..ඉවර කරන්න නම් එපා.ගොඩක්ම හිත නිවෙන මේ කතාව බලන්න මග බලන් ඉන්නෙ හැමදාම..
@tharuwa7571
@tharuwa7571 2 жыл бұрын
Iwara nokara ada api gewana jivithe wenakan pennanda kiynne
@myart149
@myart149 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි .නළු නිලියො හැමෝගෙම.රංගනයත් විශිෂ්ටයි
@gayansudeshstage1815
@gayansudeshstage1815 2 жыл бұрын
ජගත් චමිල නම් වූ ඒ මහා රංගධරයා...💪💪
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
මානික්ක වත හරිම ලස්සනයි රංගනයෙන් දායක වන හැමෝටම තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏❤❤❤❤
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
ඒ කියන්නෙ පරම්පරා තුනක් කතාව යනවද
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
අදත් කථාව ලස්සනයි ❤❤
@niroshaninadeeka615
@niroshaninadeeka615 2 жыл бұрын
සිය පාරක් බැලුවත් එපා වෙන්නේ නෑනේ ..🙏🙏❤❤❤❤🌹🌹🌹
@santhapushpakumara749
@santhapushpakumara749 2 жыл бұрын
ජගත් චමිල🙏
@gunathilakaranjithranjith545
@gunathilakaranjithranjith545 2 жыл бұрын
ඇත්ටම කියන්නෙ මාරමරගපෑම් එක්කෙනාට එක්කෙනෙක් දෙවැනි නෑ හරිම ආසාවෙන් බලන්නෙ
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
අම්මො ඇඩුනා මට කියන්න වචන නැහැ😊😊😊❤️
@BiyaTis1
@BiyaTis1 2 жыл бұрын
මොකෑ අඩන්නෙ?
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
@@BiyaTis1 එ නිර්මාණයට අපිව අඩවන්න පුලුවන්
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව 🇱🇰🇸🇦
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
ඔයා 🇸🇦 මෙය කොහේද ඉන්නෙ
@මලිමලි-ට1ඡ
@මලිමලි-ට1ඡ 2 жыл бұрын
අදත් ❤️ලස්සනයි 🌹
@mali3081
@mali3081 2 жыл бұрын
අප්පටසිරි දාවිත්ට මුල මතක නෑ...
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 2 жыл бұрын
🤣🤣😗
@kanchanakarunarathne8019
@kanchanakarunarathne8019 2 жыл бұрын
😍😍😍😍ලස්සනම drama එකක්
@dreamhomevictor5869
@dreamhomevictor5869 2 жыл бұрын
This is a masterpiece 👏👏
@sagaranuwan9986
@sagaranuwan9986 2 жыл бұрын
Dalada samidui pihitai hamotama lassanai katawa 💕
@manjulanigambo1809
@manjulanigambo1809 2 жыл бұрын
පුදුම ලස්සනයි මේ කතාව 🙏🙏🙏
@chamilachamila5213
@chamilachamila5213 2 жыл бұрын
ආසාවෙන් බලන කතාවක්
@chamanipresadi109
@chamanipresadi109 2 жыл бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
මාණික්කාවත❤❤
@nilushisilva998
@nilushisilva998 2 жыл бұрын
ගොඩාක් ලස්සන කතාවක්
@swarnathilaka7972
@swarnathilaka7972 2 жыл бұрын
රතු නිලමෙ වගේ සක්කිලි බල්ලෙකු ගෙ සොහොන සුද්ද කරන්නෙ මොකටද කෙටිහාමි .
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
ඒක තමයි නියම බෞද්ධ ගැමිකම. හතුරෙක්ටවත් වෛර කරන්නෙ නෑ
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි ❤️
@ramyakumare1502
@ramyakumare1502 2 жыл бұрын
Adat katawa lasshanaiii hamothama budu saranaii
@keerthi...7234
@keerthi...7234 2 жыл бұрын
හදුනාගේන ආදරය කරන්න කැමති ඉතින්....🌹
@wikitalks6835
@wikitalks6835 2 жыл бұрын
ලස්සනයි
@nalakarajapakshageo
@nalakarajapakshageo 2 жыл бұрын
ජගත් චමිලගේ රංගනය 👌❤️
@EzView
@EzView 2 жыл бұрын
ගුණාදරී කියන කෙනාගේ (දෑස් නොපෙනෙන) ඇත්ත නම මොකක්ද? දන්න අය ඉන්නවද?
@cl610
@cl610 2 жыл бұрын
වොල්ගා කල්පනී
@thusithyanjan612
@thusithyanjan612 2 жыл бұрын
wolga kalpani
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
Wolga kalpani
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
so nice ❤️
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Oba thumi hama dama balanawa nada lassanama mokada kathawa kiyanna ko waradawa hithanna apo
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි 👍👍👍 මානික්‍යවක ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nature2941
@nature2941 2 жыл бұрын
චමිල..මරු...✌️👍
@IndrajithBandara
@IndrajithBandara 2 жыл бұрын
මේ කොටසත් ගොඩක් ලස්සනයි.
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
පිංචි ගෙ ලස්සන කොහොම බලන්නද
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
සුපිරියක් තමා ඉතිං👍👍👍🙏🙏👍👌👌👌
@thilakshimadusha48
@thilakshimadusha48 2 жыл бұрын
Jagth chamila adaryy hemotama atarama lassanai
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 2 жыл бұрын
අදත් කතාව සුපිරියි ජගත් චමිල
@aseladehigama6331
@aseladehigama6331 2 жыл бұрын
Harima sonduru nattyak ..jagath chamila mahaththaya ape rate kalawata loku sampathak. A charithe rangapamak kiyala nohithana tharamata thathwikai.. anith nalu niliynge ranganayath harima lassanai. masimbula mahaththaya ge senkottan nawa kathawath me wagema nattyakin balanna labenawa nam harima agai.
@lastchance2282
@lastchance2282 Жыл бұрын
මාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආර ලස්සනයි
@nadeewathuge
@nadeewathuge Жыл бұрын
කියන්න වචන නෑ ඇත්තටම ලස්සනයි
@thejapushpamali9926
@thejapushpamali9926 2 жыл бұрын
❤❤
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi
@nimeshasarangi8964
@nimeshasarangi8964 Жыл бұрын
නිර්මානාත්මක නිර්මාන......❤️❤️
@anuradhigamage8957
@anuradhigamage8957 2 жыл бұрын
Harima lassana kathawak jagath chamila niyamai
@nadeekasenevirathne8360
@nadeekasenevirathne8360 Жыл бұрын
Apee nathi welagiya lassana atheethayak. Mehema hari dakaganna labeema sathutak. Ee taramma thaathwikawa ragapaanwa hqmooma. අන්ග රචනය athiwishishtai
@sunittasunitta5724
@sunittasunitta5724 2 жыл бұрын
❤❤🌷🌷
@nilminigunathilake7360
@nilminigunathilake7360 2 жыл бұрын
Godak lassana kathawak
@nalikasanjeewani6298
@nalikasanjeewani6298 2 жыл бұрын
♥️♥️♥️
@technophile741
@technophile741 2 жыл бұрын
සුපිරිම කතාවක්. වෙනස්ම කතාවක්
@niruuvidanage2860
@niruuvidanage2860 2 жыл бұрын
💚💚💚💐💐💐
@dilshikadilhani7025
@dilshikadilhani7025 2 жыл бұрын
Kathawa lassanay adath. Hamotama theruwan saranay
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 2 жыл бұрын
Harima lassani adath kathawa
@thilokapasindu-oe3bu
@thilokapasindu-oe3bu Жыл бұрын
Matath asai ee wage mati gedraka jevithyak gewanna.harima sarala jevithayak....
@HealthTipsSinhala
@HealthTipsSinhala 2 жыл бұрын
❤❤❤ natural
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 2 жыл бұрын
🥰🥰
@ramaniramani5946
@ramaniramani5946 2 жыл бұрын
දාවිත් ගිය උඩක්
@shiyaniwithanage133
@shiyaniwithanage133 2 жыл бұрын
Mamanam harima කැමති කතාවක්
@wdlranjani
@wdlranjani 2 жыл бұрын
❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️❤️❤️
@roshandaminda4505
@roshandaminda4505 2 жыл бұрын
Sammana pita sammana labanna one drama ekk
@sulawickramasurendra4090
@sulawickramasurendra4090 Жыл бұрын
Who is the director of this drama ?
@Sv25-s6m
@Sv25-s6m 2 жыл бұрын
Davithta inna naluva innema me vage charitha valatamayi. Mula amathaka vena evatamayi
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
👍🏽👍🏽👍🏽💕💐💐🤔🤔🤔🤔
@rp8272
@rp8272 2 жыл бұрын
Rangapama saha wesha nirupanaya athi wisishtayi
@ayesha-lakmali
@ayesha-lakmali 2 жыл бұрын
අපොයි දාවිත්
@surenishani1021
@surenishani1021 2 жыл бұрын
Lassana kathawak...kalekin dekka...
Manikkawatha | Episode 50 - (2022-08-28) | ITN
19:06
ITN Sri Lanka
Рет қаралды 224 М.
Manikkawatha | Episode 51 - (2022-09-03) | ITN
17:21
ITN Sri Lanka
Рет қаралды 203 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 66 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 52 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 67 М.
Paradeese | Episode 102 - (2024-12-18) | ITN
20:48
ITN Sri Lanka
Рет қаралды 269 М.
Manikkawatha | Episode 66 - (2022-10-29) | ITN
17:30
ITN Sri Lanka
Рет қаралды 191 М.
Visekari | Episode 43 - (2024-12-18) | ITN
20:14
ITN Sri Lanka
Рет қаралды 460 М.
Manikkawatha | Episode 52 - (2022-09-04) | ITN
17:54
ITN Sri Lanka
Рет қаралды 217 М.
SINTO || EPISODE 52 || සින්ටෝ || 18th December 2024
19:54
Swarnavahini TV
Рет қаралды 221 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
1:01
DO$HIK
Рет қаралды 3,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,8 МЛН
A guide to a perfect date on a train😂
1:01
andr3w_wave
Рет қаралды 16 МЛН
ШАЛОСТЬ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 1,9 МЛН