Manikkawatha | Episode 52 - (2022-09-04) | ITN

  Рет қаралды 217,808

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 2 жыл бұрын
මේ නාට්ට්‍ය බලද්දී කෙටිහාමි චරිතයට පන පොවන ජගත් කෙනෙක් අපි දකින්නෙම නෑ.... කොයිතරම් සාර්ථකද කියලාකියන්න හොද සාක්කියක් ඒක.......
@thilasomarathne8342
@thilasomarathne8342 2 жыл бұрын
ලංකාවේ චරිතාංග නලුවන් කීපදෙනා අතරින් කෙනෙක් 👍👍
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 2 жыл бұрын
Ow neda mata hithaganna baha e ragapama gana......
@hasithrangana7001
@hasithrangana7001 6 ай бұрын
සම්මාන පිට සම්මාන දුන්නත් මදි
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
ඇහෙ මුණේ තියාන කොචිචර දරැවෝ හැදුවත් එවුන් ලොකු වුනාම ගැණු ගත්තාම හදපු වඩපු දෙමවිපියන්ට කරන්නෙම කෙනෙහෙලි කන් පවි ඒ අප්පචිචි ...😥😥😥😥
@wasundararathnayaka4281
@wasundararathnayaka4281 2 жыл бұрын
මෙච්චර ලස්සන නාට්ටියක් බලන්න කට්ටිය අඩු එක ගැන නම් හරිම දුකයි ..එකම එක පාරක් බැලුවොත් ඇබ්බැහි වෙන තරම් ලස්සනයි .
@ajealajeal1167
@ajealajeal1167 2 жыл бұрын
මාත් හරිම ආසවෙන් බලන්නේ මුල ඉදලම. අපේ අය මේවගේ කතා බලන්න නෙමේ ආදර කතා පවුල් අවුල් කරන භාගෙට ඇදගෙන ඉන්න එවා බලන්න ආස එකයි.
@kutkur2518
@kutkur2518 2 жыл бұрын
මාත් හරිම ආසාවෙන් බලන කථාව මේ
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 2 жыл бұрын
නිලියක් trip එකක් යනකොට දාන like කොහොමද.නේද
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 2 жыл бұрын
අද අපේ මානසිකත්වය හුඟක් වෙනස් වෙලා අපි ආස මැස්සට කළම්බු වගේ‍ ටෙලි වලට බලන්න ඒවට වැටෙන ලයික් ප්‍රමාණය හා ක්මෙන්ට් ප්‍රමාණය මේවට වඩා වැඩියි. හැම දෙයකම තියෙන්නේ වානිජකරණය.
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 2 жыл бұрын
@@laxmiweerakoon6627 ඒ විතරයිද එයා ඉන්න හින්දා තමයි මම බලන්නෙ කියන ක්මෙන්ට් කොච්චර තියෙනවද. ඒත් තාම කවුරුත් කියන්නේ නෑ උමා අසේනිි ඉන්න හින්දා තමයි මේක බලන්නෙ කියල. ඒ රඟපෑමක්ද කියල හිතාගන්නවත් බැරි තරම් තාත්ත්විකව එයාගෙ රඟපානව.
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 2 жыл бұрын
මෙික නමි සදහටම බලන්න, සංරක්ෂණය කලයුතු කෞතුක වස්තුවක්. මෙහි පසුතල නිර්මාණ නමි හිතාගන්න බැරි තරමි. ගෙවල් අළුතින්ම හදල. අර පොල් ගහ හිටවපු විදිය නමි හිතාගන්නම බෑ. ඵක රුප රාමුවකට කරල තියන වියදම හා මහන්සිය... ඵ්වගේම වෙිෂ නිරූපනය ඉතාම ඉහලයි. ඒනිසයි රගපෑමි ඉස්මතු වෙන්නෙ ඹයතරමි. පරණ කාලෙ මූණවල් කොහොම හොයාගත්තද මන්ද. ඒ හැසිරිමි ඉරියවි... මෙික ඉතා වටිනා නිර්මාණයක්. සංස්කරණයත් ඒවගේම හොදයි. පුධාන චරිත වගේම ඇලඩිං හාමි විශේෂ චරිතයක්. ඒ වගේම කෝදුුරු හාමිගේ චරිතයට වෙනමම රිද්මයක් තියනව. මුදල් පසුපස හඹා නොගිහින්, ඉතා දක්ෂ කණ්ඩායමක් එකතු වෙලා, අපට ශෙු්ුෂ්ඪ නිර්මාණයක් දෙන්න විදල තියන දුක හිතාගන්න අමාරුයි. දායක උන හැමදෙනාටම පින්..!
@arunajayalath6404
@arunajayalath6404 2 жыл бұрын
Noted thanks
@kapilajayakodi7992
@kapilajayakodi7992 2 жыл бұрын
ඔව් මාරම විදියට කරලා තියෙනව❤️❤️
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Aneka waarayak pin.onna magenuth 2024
@okandathilakarathne573
@okandathilakarathne573 2 жыл бұрын
කියවපු මාණික්කාවතට වඩා බලන මාණික්කවත සෑහෙන්න දුර ගිහින්... මේකනම් මාරම වැඩක්... හිතාගන්නවත් බෑ... ජයවේවා....❤️
@karunathilakashalu972
@karunathilakashalu972 2 жыл бұрын
Aththa
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Ekai...drama ekei kathawei wenasa💓
@sewwandirathnayaka2175
@sewwandirathnayaka2175 2 жыл бұрын
ඒක ඇත්ත
@kasunchathuranga6139
@kasunchathuranga6139 7 күн бұрын
කියවනවටත් වඩා කතාව ෆීල් කරනවා මේ නාට්‍ය
@shehanpiyumal7117
@shehanpiyumal7117 2 жыл бұрын
එතෙක් මෙතෙක් බලපු කතවලින් හොදම කතාව මේක විතරයි..සම්මානයක් සුවර්
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
පිටරටක ඉදන් බලන කෙනෙකුට මේ කතාව දැනෙනවා වැඩි හේතුවක් නම්. දන්නේ නෑ නිකම්ම ඇඩෙනවා මේ කතාව බලනකොට 🙏🙏😓
@this.2.234
@this.2.234 2 жыл бұрын
පරම්පරාවෙන් පරම්පරාව අපේකම, අපේ දේ අපිට නැතිවෙලා යන හැටි මාණික්කාවත හරි අපූරුවට අපිට පෙන්නනවා. 🌾💛⏳ ඒ ඔක්කොම දුකෙන් සහ උපේක්ෂාවෙන් විඳ දරාගෙන ඉන්න කෙටිහාමිලා වගේ මිනිස්සු ඒකාලෙත් අදත් ඉදිරියටත් ඉඳිනු ඇති නො අනුමානයි! 🥺❤️
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Denata nam idiy.Anagathe nam neha.mokada den kale gowithen karanne nehane.godak durata. Keruwath naweena thakshanaya upayigi karagèna.mewage sheeada AMBARUWA DAKKANA KAWI EHENNE NETHIWEI❤❤❤manikkawathata shabhagiu semata.2024.weikathare sìta
@okandathilakarathne573
@okandathilakarathne573 2 жыл бұрын
ජගත් චමිලට සම්මාන හම්බ වෙන්න ඕන මේකට....❤
@namalkumara
@namalkumara 2 жыл бұрын
Ba ban..dewani inima thiyenawane
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ජගත් චමිලයන්ගෙන් රංගනය අප්පච්චි ඉවසීමෙන් වැඩ කටයුතු කරගෙන යන අපූරුව රගපාන අනිත් සියලුම දෙනාත් විශිෂ්ඨයි අඩේ ලබන සතියේ ජනත් ඉන්නවා නේද සුපිරියක්ම තමයි දැනට බලන කතාවලින් ඉදිරියෙන්ම තියන කතාවක් මේ කතාව ඒ තරම් විශිෂ්ඨයි
@kutkur2518
@kutkur2518 2 жыл бұрын
ඒ කාලේ අප්පච්චිලාගේ ඉවසීම ජගත් චමිලයන්ගේ රංගනයෙන් ඉතාමත් ලස්සනට පිළිඹිබු වෙනවා
@bubbleguy353
@bubbleguy353 2 жыл бұрын
ජගත් චමිල ගේ රංගනය අති විශිෂ්ටයි .සමිමානයක් ලැබිය යුතුමයි.
@kutkur2518
@kutkur2518 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@prjmadusankajayarathna9767
@prjmadusankajayarathna9767 2 жыл бұрын
අතීතයේ පටන් ඔහු සම්මානනීය නලුවෙක්,
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
බොහොම දුක් විදලා දරුවෝ හදපු දෙමව්පියන්ට මිළ මුදල් වලටයි ගෑනුන්ගේ කීමටයි වෙනස් වෙච්චි දාවිත් වගේ පුතාලා ඕන තරම් ඉන්නවා .. සුගුණවති වගේ මිළ මුදල් වලින් ඉදිමිච්චි අයත් ඉන්නවා . මුල අමතක උනු පුතා දෙමව්පියන් බලා ඉද්දි එයාගේ කොටස විතරක් විතරක් වපුරනවා. වෙනසක අරුමය..
@imalkadhushmantha2043
@imalkadhushmantha2043 Жыл бұрын
කෙටිහාමිගෙ චරිතෙ දැක්කම මතක් වෙන්නෙ අපෙ ලොකු අත්තා❤.කුරා කූඹියෙක්ටවත් වරදක් නෑ මගෙ ලොකු අත්තා❤
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
ජගත් චමිල...මහත්මයා අපි ඇබ්බැහි වෙලා මේ චරිතයට.....ඒ තරමට ලස්සනයි ...මස්ඉඹුල මහත්මයාට දහස් වාරයක් පිං මේ අකුරු වලට පන දුන්නා ට....🙏🙏🙏
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
සුගුනා හාමි සල්ලි වලට උඩ ගිහින් ... තමන් මුලින් හිටපු විදිය සල්ලි හමිබවුනාම සමහරක්ට අමතකයි.... සුගුන හාමිටත් එහෙමයි... පවි අර අමිමායි අප්පචිචිය...
@osadiimashagunasekara8329
@osadiimashagunasekara8329 2 жыл бұрын
Eka nam aththa. Godak than wala ehema thamai
@kaushalya769
@kaushalya769 2 жыл бұрын
කෙටි හාමිගේ තරුණ කාලේ කොතරම් ලස්සනද. ඔය වගේ ලස්සන පරිසරය තිබ්බේ ඉස්සර කාලේ විතරයි. දැන් එහෙම නෑ. ඒ කාලේ දැනුත් තිබ්බනම් 🙄
@ranifrando
@ranifrando 2 жыл бұрын
දාව්ත් දැන් ගොඩක් වෙනස් පවි කෙටි හාමි. ලස්සනයි ❤️❤️ අදත් ❤️❤️ මානික්‍යවක ❤️❤️
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
යුගයෙ අති ව්සිස්ට නිර්මාණය මෙ නිර්මාණ රස ව්දින්න හැමොටම බැහැ පින තියෙන්න ඔනෙ❤️❤️❤️👍
@jagathkumara917
@jagathkumara917 2 жыл бұрын
ලස්සන කතා වසතුවක්, ලස්සන නිර්මාණයක්‌, හැම චරිතයක්ටම හැමෝම සදරනයක් කරනවා, මේ කතාවෙන් අපේ ආච්චි සීයියලා එයාලගේ අම්මලා තාත්තා ලාගේ ජිවිත රටාව පිළිබද ගොඩක් දේවල් දැනගන්න ලැබුනා, යුග කීපයක් ගැන කතාවෙන් දැනගන්න ලැබුනා දැන් හිතාගන්න පුළුවන් ආච්චි ලා සියියලා ඒ දවස් වල කියපු කතා ඇත්ත කියලා, මම නම් මේ කතාවට ගොඩක් ආදරේ මේ වගේ නිර්මාණය න් කරන ඔයාලට ගොඩක් පින් මේ. මේ කතාව නිර්මාණය කරපු අයටත්, මේ කතාව ලියපු කෙනාටත් ගොඩක් පින් නළු නිළියන් ටත් ගොඩක් පින් 🙏🙏
@warunadissanayake
@warunadissanayake 10 ай бұрын
කාසි අත මිට සරුවෙන විට තම යාහළුවන්ව දෙමව් පියන්ව අමතක වෙන විදිය තම සහොදර සහොදරියන් අමතක වෙන විදිය හරි ලස්සනට කාලයට ගැලපෙන විදියට නිර්මාණය වෙලා තියනවා ..මේවා ඇත්තම කතා සමාජය දකින්න ලැබන දේවල්.විශෙෂයෙන්ම ගැහුණු උදවියට දිග ගියාම සහ ටිකින් ටික ලැබන කොට වෙනස් වෙන ස්භාවය මනාව පෙන්නුම් කරනවා..
@wasundararathnayaka4281
@wasundararathnayaka4281 2 жыл бұрын
කෙටි හාමි කොහොමද ඔච්චර හැමදෙයක්ම දරාගෙන ඉන්නෙ .😍😍 අපේ පපුවටයි ඒක දැනෙන්නේ .😍😍😍😍😍
@Vinidublicate
@Vinidublicate 2 жыл бұрын
මහ පොළවේ මව් හදවත ඒකයි ඒ තේමාව. දරාගැනීමට හොඳම උදාහරණය තමා ඒ කෙටි හාමි ✌️
@meegamugelasantha4926
@meegamugelasantha4926 Жыл бұрын
ඇත්තටම තාක්ෂණය දියුනු නොවී තිබුන නම් අපි තාමත් හරි ලස්සන සරල ජීවිතයක් ගත කරනවා..අම්මල තාත්තල සහෝදරයො හැමෝම එක්ක හරි සතුටින්....මම නම් හිතන්නෙ තාක්ෂණය දියුනු වෙනව කියනෙම විනාසයක් කියලා....🥺
@hashair7819
@hashair7819 2 жыл бұрын
දාවිතාටයි සුගුනටයි කලගුන මතක් කරල දෙන්න වෙයි ඉක්මනින්
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Ewta uttra lebei eylta issrhta.
@darshikananayakkara4056
@darshikananayakkara4056 2 жыл бұрын
ජගත් චම්ල මහතාගේ රංගනයට සම්මාන ලැබෙන්න ඕන. හරිම ලස්සනයි එතුමාගේ රංගනය
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
කොමෙන්ට්ස් වලින් ළිහිනිට මරා ගන්න දෙවෙනි ඉණිම වගේ කිසිම වැඩකට නැති කතා වෙනුවෙන් මරා ගන්න බාලයන් මේ වගෙ සුන්දර තමන්ගේ අතීතයක් බලන්න කැමති නෑ ...
@kamalnandanamendis8712
@kamalnandanamendis8712 2 жыл бұрын
Agreed
@slgold217
@slgold217 2 жыл бұрын
දෙවනි ඉනිම බලන අයට මේ කතා බර වැඩියි ඒකයි ප්‍රශ්නේ ලංකාවේ බහුතරේ ඔලෙවෙල් ෆේල් එක නිසා දෙවෙනි ඉනිම නාඩගම් කාරයො වගේ කතා ඉක්මනට ජනප්‍රිය වෙනවා
@ImashiMaduwanthi-v5g
@ImashiMaduwanthi-v5g Күн бұрын
2024 මේ කතාව බලන මම... එක හුස්මට episode ටික බලාගෙන යන්න පුළුවන් ❤❤❤ super acting ❤❤❤
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
ජගත් චමිල 🧡💜🙏🏻 කෙටිහාමි කියන චරිතය උනේ කොහොමද ඔහොම ?
@Pavani805
@Pavani805 2 жыл бұрын
අනිවාර්යයෙන් මේ සැරෙ සම්මාන ලැබෙනවා මේ කතාවට .කෙටි හාමියී පිච්චියි සුපිරි රගපානවා කියලා දැනෙන්නේම නැ 👍👍🌷🌷
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Me wage nirmana walata Sammana na....okai dn thathwe 😑
@princyabegunarathna6353
@princyabegunarathna6353 2 жыл бұрын
මේ වගේ ඉහල ගණයේ ටෙලි නාට්‍යයක් රසවිඳින අය අඩු වීම් කනගාටුවට කරුණක්
@udaniasinsala7391
@udaniasinsala7391 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්. ඇබ්බැහි වීමක්. විශිෂ්ඨ රංගන ශිල්පීන් පිරිසක්. සම්මානයට පාත්‍ර විය යුතුම නිර්මාණයක් ❤💐
@Induminishashikala-y4o
@Induminishashikala-y4o 12 күн бұрын
වියළි කියන කතාවේ කමෙන්ට් එකක නම දැකලා මේ කතාව බලන්න ආවේ... මාරම ලස්සනයි.. පිස්සුවක් දැන්නම්.. පිනක් තිබිලා මිස් නොවී කතාව බලාගන්න ❤️ 2024
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
සුගුණගෙ මාන්නක්කාරකම...තව ටික දවසකින් දාවිත් මුදලාලි රත්නපුරාරට මැණිකෙ කෙනෙක් ගෙට ගත්තම අමාරුව හොද වෙයි...🥴
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
😀😀
@nestonesto6367
@nestonesto6367 2 жыл бұрын
අපේ පන ඩිංග ජගත් චමිල ඔබ තුමන් කොතරම් විශ්මිත ද ඒ රංගනය සේරම එහෙමයි
@surangiishara5743
@surangiishara5743 2 жыл бұрын
සාමාන්‍යයෙන් පොතක් ආශ්‍රයෙන් ටෙලිඩ්‍රාමා එකක් හැදුවම ගොඩක්දුරට පොතේ සාරය දකින්ට නැ. නමුත් මේක🥺 පොතටත් එහා ගිය අපූර්ව නිර්මාණයක්❤️
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
කෙටිහාමු සුළු පටු දුකද්ද විදින්නේ 😮😮අදත් කථා ගොඩක් ලස්සනයි 👍❤
@WathsalaNuwanthika
@WathsalaNuwanthika Жыл бұрын
Eya duk widinne duken kampawena manussayek nemeyi
@yyvidanapathirana6867
@yyvidanapathirana6867 2 жыл бұрын
කෙට්හාමි හිත් නොරිදෙන්න පුතා එක්ක උනත් කතා කරන අපුරුව❤️
@kapilajayakodi7992
@kapilajayakodi7992 2 жыл бұрын
කෙටිහාමි වගේ කාටවත් වචනෙකින්වත් කරදරයක් නැති මනුස්සයෙක් කවදාවත් දැකලා නෑ😂
@warundealwis7095
@warundealwis7095 Жыл бұрын
දක්ශයෝ බොහෝමයක්ගෙ දායකත්වයෙන් නිර්මාණය උන ලස්සන නිර්මාණයක්. වේශ නිරූපණ ගැන්වීමේ ඉදලා සියල්ලම දක්ශයෝ
@myart149
@myart149 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ..හොදම කතාව වගේම හොදම නළුවා විදිහට ජගත් චමිලට සම්මාන ලැබෙන්න ඕනමයි.
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා 2 жыл бұрын
කාලෙන් කාලෙට වෙනස් වෙන අපේ මුතුන් මිත්තන්ගේ පුරාණය ලස්සනට මේ නාට්‍යයේ පෙන්වනවා.බොහෝ සෙයින් ඉතාමත් වටිනා රසවින්දනයක් සහිත මේ නාට්‍යයට දායකත්වය දුන් සියලු දෙනාට පින්.අපිට හරවත් රසවත් රසවින්දනයක් දුන්නාට❤️
@ශශිනි
@ශශිනි Жыл бұрын
කවදාවත් හැදු වැඩු දෙමාපියන්ට මාන්නක්කාරකම් පෙන්වන්න එපා කොච්චර උඩට ගියත් සාප වෙයි😢
@ishansrimal3684
@ishansrimal3684 2 жыл бұрын
මම කතා බලලා තියනවා ගොඩාක්. ඒත් ඒ එක කතාවකවත් මම මෙච්චර අඩලා නැ.. කෙටිහාමිගේ ජිවිතයේ ස්ද්දවෙන දේවල්.. ඒ ඉවසීම අපිට ගන්න කොච්චරනම් ආදර්ශ තියනවද. ජගත් චමිල කිියලා අපිට අදුනගන්නවත් බැ ඒ තරමටම තාත්ත්විකයි.. අපිව මේ කතාව ඇතුලේ ජීවත් කරවනවා . කෙටිහාමිට සම්මානයක් ලැබිය යුතුමයි. ජනතා සම්මානය දැනටමත් ලැබී අවසානයි චරිත වලට ගැලපෙනම නලු නිලියන් තෝරාගෙන තියනවා.. ඒක නිසයි තාත්ත්වික භාවය වැඩි. ඉවසීමක් නැතුව ඉන්නවා ඊලග කොටස බලන්න.. හැම දෙනාමෙ තෙරුවන් සරනයි.
@saranesaparamadu1755
@saranesaparamadu1755 2 жыл бұрын
මෙම දැවැන්ත නිර්මාණයට උරදුන් අදියුරු තුමා ඇතුළු සියළුම ශිල්පීන්ට බොහොම පින්
@vijithamallika9382
@vijithamallika9382 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .මාත් ළඟදි බලන්න ගත්තේ ..දැන් සති අන්තය එනකම් බලන් ඉන්නේ කතාව බලන්න ...හරි අපුරුවට හැම කේනාම චරිතවල ජිවත් වෙනවා ..ඇත්තටම සම්මාන ලැබිය යුතු නිර්මාණයක් ..අපේ අතීතය හරි අපුරුවට නිර්මාණය කරල තියෙනවා ....රගපෑමේන් දායක වන සියලුම දේනාට බොහොම ස්තුතියි ..ඔබ සියලුම දෙනාම ජේසු පිහිටයි .🙏🙏🙏❤️❤️❤️❤️
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
මම මේ දවස් වල තව කතාවක් බලනවා.ඒකත් ලස්සනයි.ඒකටත් ජගත් චමිල මහත්මයා ඉන්නවා.ගැමි කතා බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් බලන්න. සංගිලි කනදරාව (සමහරවිට බලලා ඇති)
@sheemee4347
@sheemee4347 2 жыл бұрын
බලලා නැ බලන්නමිි....ඩියර්
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
👍👍
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
මොකෙද යන්නෙ රැපවාහිනියෙද
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Na VTV kyala youtube channel ekak tyenwa eka ynwa.mth oya kypu hinda blnna hituwa
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
You tube eke surch karala balannako.
@sugethliya4256
@sugethliya4256 2 жыл бұрын
ඇත්තටම සොබාදහමට නම් මාර කියාගන්න බැරි තරනක් මෙි කතාවෙ ගැබිවෙලා තියෙනව ....හරිම හැගිමි බරයි....😘😘😘👍
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
මම නම් අනිවාර්යයෙන්ම මාණික්කාවත බලනවා.අපේ හෙළ අතීතය මතක් වෙනවා. එහෙම රටක, ගමක ඉන්න ආසයි. එහෙම පිය සෙනෙහසක්.....💐 ජගත් චමිල පුතා ඉතාම වටිනා නළුවෙක්.
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 2 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් .ඇත්තටම ප්‍රසංසනීයයි .වී ඉහින කොට පස්සෙන් පස්සට වි ඉහීම,කුඹුරු කොටන ගුනාදරීලාගේ රෙදිවල මඩ ඉසී තිබීම වගේ දේවල් තිබුනා නම් කිසිම අඩුපාඩුවක් නෑ කියල හිතෙනවා
@janakasaman5333
@janakasaman5333 2 жыл бұрын
මිනිසා නම් සතා සොබාදහමින් ඈත් වී...සිතිවිලි අතින් දූෂණය වනවා...ඉතා වේගයෙන්.
@helessagelakmali5359
@helessagelakmali5359 2 жыл бұрын
පුතා කුබුර දෙක ට බෙදමු කිව්වහම තාත්තව දෙකට බෙදමු කිව්වා වගේ.මුකුත් නොකියා ම යන්න ගියා .පව් තාත්තා .......
@syrianisy7398
@syrianisy7398 2 жыл бұрын
Hmm
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Eka nm atta
@kasunindrajith1091
@kasunindrajith1091 2 жыл бұрын
කෙටිහාමි වගේ මිනිස්සු බිහිවේවා 🙏
@anushkarasadini8115
@anushkarasadini8115 2 жыл бұрын
කෙටිහාමිට බැරි උනානෙ ඇස් කන් පේන දරුවට මනුස්සකම් උගන්නන්න.
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
හරියටම හරි 😪😪
@kapilajayakodi7992
@kapilajayakodi7992 2 жыл бұрын
ඒව උගන්නන බැරි දේවල් මං නම් හිතන්නෙ😌
@minomg-rd1zg
@minomg-rd1zg 2 жыл бұрын
මේ කතාවෙ තියන වැදගත්ම දෙයක් තමයි එදා හිටපු චරිත අදත් කතාවෙ ජීවත් වෙන එක 🌸
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 Жыл бұрын
දැනුයි දකින්නේ මොවුන්ගේ රගපෑම. ඉතාම තාත්විකයි.
@chamathmadusanka3032
@chamathmadusanka3032 2 жыл бұрын
මෙතරම් විශිෂ්ට නිර්මාණයක් මා මින් පෙර දැක නොමැත රංගනය තිර රචනය වේශ නිරුපනය අංග රචනය මෙකි නොකී සියල්ල සියට සියයක් පරිපුර්ණ නිර්මාණයක් මානික්කාවත , අනිවාරයෙන්ම සම්මානයට පාත්‍ර වියයුතු නිර්මාණයක් සුබ පැතුම් සියලු දෙනාටම
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
දැන් කතාව බ්ලන්න එපා.වෙනවා කතාවේ රසය අඩුවක් නිසා නෙමෙයි කෙටි හාමිට වෙන ව්‍ර්නස් කම් දැකලා 😪😪
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
හරිම ලස්සනයි සැබෑ ඇසින් දැක ගන්න. නම් නළු. නිලියක්ම. වෙන්න ඕන ජගත් චමිල හරිම ආදර නියයි . බුදුසරණයි සැම දෙනාට 🙏🙏🙏🙏
@nadishaninadishani9422
@nadishaninadishani9422 2 жыл бұрын
ජ්ගත් චමිලඩ කියලා හිතෙනවා මේ කතාවෙ රග පාන්නේ👍👍 ඒ තරමටම මේ කතාවෙ කෙටිහාමි චරිතයට පන පොවනව හිතා ගන්න baa 👍👍👍athi wisista විදියට රගපානවා 👍👍👍👍👍🥰🥰🥰🥰🥰
@prabodhajayashani8115
@prabodhajayashani8115 2 жыл бұрын
අනෙ මේක බලද්දි පපුව රිදෙනෝ. 😪
@harshanilasanthika1565
@harshanilasanthika1565 2 жыл бұрын
Art derector, makeup වල ඉදලා සුපිරි. පොත කියෙව්වාට වඩා ගොඩක් දැනෙනවා. 💜️💗
@manjulanigambo1809
@manjulanigambo1809 2 жыл бұрын
පුදුම ලස්සනයි. මේ කතාව. මේ තරම් ලස්සන කතවක්. මේ ජිවිත මොනතරම් සරලයි ද... 💕💕💕💕
@gihans97
@gihans97 7 ай бұрын
අවුරුදු ගානක ජීවිතෙ කොටස් හැත්‍ත ගානකින් ලස්සනට පෙන්නනවා නිර්මාණ සහ කතා අතර වෙනස
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
තන්හාව පිරි රට පිරරිහෙන බව දක්වන ලස්සන කතා පුවත මානික්කාවත
@rathnayake.43
@rathnayake.43 2 жыл бұрын
මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦
@singha4758
@singha4758 2 жыл бұрын
රටක් වටින අපේ ධර්මපාල උත්තමයා අපවත් වෙලාලු බරණැස දී 🙄😥😥😥
@sunethraaththanayake2394
@sunethraaththanayake2394 2 жыл бұрын
Dawith becoming alcoholic reveals the effect of money on human being.Nandoris showing courtesy to the School Head reveals the moral values that had been taught. Ketihamy's strong determination and humanity is consistent throughout.Jagath, Uma , Nilakshika and all the others cotribute towards the drama to the best of their abilities.
@thilasomarathne8342
@thilasomarathne8342 2 жыл бұрын
වෙන රටජ ජීවත් වෙන මිනිස්සුන්ට ලංකාවේ ටෙකි නාට්‍යයක් කියන්නෙ හරි සංවේදී තැනක්. ඒ මදිවට ලංකාවේ කියවපු පොතක් ඇස් දෙකින් දකිද්දී එන හැඟීම වචන වලින් කියන්න බෑ. ජගත්, වොල්ගා, උමා, වගේම සුදත්... ඔබට අප ඹය ගැතියි. 🙏
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 2 жыл бұрын
Teledrama නෙමෙයි මෙවා සැබැ ජිවෙතේ වගේ ❤️❤️
@Thimalmihidum
@Thimalmihidum 22 күн бұрын
පොතේ තිබ්බා වගේ නෙමෙයි වෙනස් ම දර්ශනයක් . නියමයි❤❤
@manikebmunuge2889
@manikebmunuge2889 2 жыл бұрын
ලස්සණයි .ආසාවෙන් .බලනවා ..මානික්කාව......taaa.❤️❤️❤️❤️❤️
@sadathraka9472
@sadathraka9472 2 ай бұрын
ඒ කාලෙත් හිටියා අද ඉන්න යේලියෝ පුතාලා"කතවේ වටිනාකම'ඉමහත් අනේ ඒ රඟපෑම්"අති විශිෂ්ඨයි"
@darshanikachandanie5235
@darshanikachandanie5235 2 жыл бұрын
Hariimaaශ්‍රේශ්ට යි.මානික්කාවත හෙටිහාමි,බිරිඳ සහ දුව ගෙ චරිත .සහ ඒ කතාවස්තුව,පරිසරය ,...අපිට අද කාලෙ අත්විඳීමට ලැබීම ත්,වාසනාවක්.ජයෙන් ජය වේවා !!!
@nishanthiherath5422
@nishanthiherath5422 2 жыл бұрын
කෙටිහාමිගෙ ඒ දරාගැනීම....🥰🥰🙏🙏
@kavindavlogs
@kavindavlogs 2 жыл бұрын
නියමයි ලස්සන කථාවක් ❤❤ මුල ඉදන් ඔක්කොම කොටස් බැලුවා හරිම ලස්සනයි ♥️🥺
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 2 жыл бұрын
Kiyanna deyak නෑ සුපිරි.... ඔයාලා රගපාන වෙලාවට ඔයාලට තේ ටිකක් දේන්න thibunnam මට ❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤
@nirupasheyamali4263
@nirupasheyamali4263 2 жыл бұрын
හරිම ලස්සන නිර්මනයක් ජිවිතෙට ගත යුතු දේවල් බොහොමයි
@kmanelkalubovila4610
@kmanelkalubovila4610 2 жыл бұрын
Harima lassana katawak
@sachiniwanigasekara4771
@sachiniwanigasekara4771 2 жыл бұрын
ගුණාදරී හරිම ලස්සනට රගපානවා.. පොතේ ගුණාදරීටත් වඩා හොදයි.
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ 2 жыл бұрын
❤️❤️ ආසවෙන් බලන කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@nidarshakulathunga
@nidarshakulathunga 2 жыл бұрын
Make up artist did an amazing job. Fantastic 💯💯💯💯💯💯
@kapilajayakodi7992
@kapilajayakodi7992 2 жыл бұрын
ගහ කොලට ,සතා සිවුපාට ආදරේ කරපු අන්තිම පරම්පරාව😥😥
@gjayaneetha
@gjayaneetha 2 жыл бұрын
ජගත් චමිල ගැනනම් කතා කරන්න දෙයක් නැහැ ♥️♥️
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
ඉක්මනින් පූදින වී ඉහින්න ගිහින් තමා රටටම වැරදුණේ🙂
@rasikaperera8936
@rasikaperera8936 2 жыл бұрын
පිච්චි චරිතය ලස්සනට කරනවා👍💯💯💯💯💯💯🙏
@akila4679
@akila4679 Жыл бұрын
කතාව ඉවර වෙනකොට ලංකාවේ නළුවෝ ටිකත් මදි වෙයිද මන්දා..😄❤️❤️❤️
@ishu31256
@ishu31256 Жыл бұрын
කෙටි හාමි 🥺🙏♥️
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
හරිම ලස්සන කතා වස්තුවක් හරිම ආසාවෙන් බලනවා අද තමයි කතාව බලන්න ලැබුණේ මේ සතියේ හරිම ලස්සන නිර්මාණයක් ❤
@sampaththarindu5
@sampaththarindu5 2 жыл бұрын
පොතේ කියවපු කෙටි හාමිව පෙටෝ කොපි ගහලා වගේ....
@sarangiekanayaka5608
@sarangiekanayaka5608 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්..
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
හරිම ලස්සන කතාව ස්තුතියි 👍
@prjmadusankajayarathna9767
@prjmadusankajayarathna9767 2 жыл бұрын
දැන් දැන් මට දාවිතාව පේන්න බෑ.නොදකින් 😂😂😂
@bubbleguy353
@bubbleguy353 2 жыл бұрын
හිත නිවන නිර්මාණයක්.
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
කෙටිහාමි ට එයාගෙ කුබුර දෙන එක් ගැන දුකයි ...
@Traditionalsuperfood
@Traditionalsuperfood 2 жыл бұрын
මේකනම් කතාවක් නෙවෙයි භාවනාවක්.
@nuwanfernando1222
@nuwanfernando1222 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 😍😍😍😍
@chathurikaushalya2743
@chathurikaushalya2743 Жыл бұрын
කට්ටියම නිකන් රගපන්නෙ චරිතෙට ආවේශ වෙලා වගේ...
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
කෙටිහාමිලා වාගේ මිනිස්සු අද හිටියා නම් රට ට මේ විදියේ විනාශයක් වෙන්නේ නැහැ . කෙටිහාමිලා ව ඉවර කලේ සමාජ ක්‍රමය තුළින් ඉස්මතු වුන වල් බුරු අද්‍යාපනය ක්‍රමය විසින් . අද ගොඩක් ම කෙදිරිගානවා විග්‍රාම ගිය ගුරාලා උන් තමයි මේ ක්‍රමය ට ආවැඩුවේ. දෙසපාලකයින් ට ඔන ව්දියට උන් මිනිස්සු හැදුවා . දෙසපාලකයින් /නිලධාරීන් විතරක් නෙවෙයි විග්‍රාම ගිය ගුරාලා ත් මේවාට වග කියන්න ඔනි .ටික දෙනෙක් හිටියා රට වෙනුවෙන් වැඩ කල ඒ අය අසරණ කරලා දැම්මේ දේසපාලුවාට කඩේ ගිය ගුරාලා .
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
@@dimpalkimbulapitiya9377 ඔබතුමා කියන දේ හරි අද්‍යාපනය රටකට ඔන තමයි . අපේ රටේ අද්‍යාපනය සුද්දා එන්න පෙරත් තිබුණා . ඒ අද්‍යාපනය තුළින් තමයි රට ගොඩ ගැනිමට පුලුවන් .දැන් තියෙන අද්‍යාපනය සුද්දා ඇති කරපු පාලනය උදෙසා නිර්මාණය කරපු දෙයක් මිස දියුණු රටක් ගොඩ නැගිම සදහා ක්‍රමවේදයක් මේක තුළ නැහැ .
@nirasharosy3864
@nirasharosy3864 2 жыл бұрын
Man harima adarei me kathawata❤️..kaduluth ekkamai balanne..puduma lassanak puduma sadaranayak kapavimak karala thiyenne..❤️❤️🙏🙏
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 Жыл бұрын
හදවතට දැනෙන ටෙලි නාට්‍යක් ❤
@weerakoonPLUS
@weerakoonPLUS 2 жыл бұрын
හැමෝගෙම රංගනය විශිෂ්ටයි ❤️❤️
@gamagisanthi9272
@gamagisanthi9272 2 жыл бұрын
ගොඩක්ම ලස්සනයි හරිම ආසාවෙන් බලන කතාවක්
Manikkawatha | Episode 53 - (2022-09-10) | ITN
18:04
ITN Sri Lanka
Рет қаралды 233 М.
Kiruli | Episode 26 | 2018-08-11
37:17
Hiru TV
Рет қаралды 87 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Manikkawatha | Episode 54 - (2022-09-17) | ITN
17:07
ITN Sri Lanka
Рет қаралды 202 М.
Ahas Maliga | Episode 66 | 2018-05-14
21:09
Hiru TV
Рет қаралды 307 М.
Manikkawatha | Episode 59 - (2022-10-02) | ITN
17:09
ITN Sri Lanka
Рет қаралды 183 М.
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 67 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН