Manikkawatha | Episode 67 - (2022-10-30) | ITN

  Рет қаралды 182,232

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 870
@hasinirajapaksha7685
@hasinirajapaksha7685 2 жыл бұрын
හතරියන් රාල,පිච්චි,කෝදුරු හාමි,කෙටිහාමි මේ හැමෝම නැති වෙද්දී මාරම දුකක් දැනුනෙ.කතාවේ ජීවත් වෙන්ව වගේ.😭😭
@harshanihewage1481
@harshanihewage1481 2 жыл бұрын
ඇත්ත මගේ තාත්තා මතක් උනා
@chandrikapriyadarshani7480
@chandrikapriyadarshani7480 2 жыл бұрын
ඇත්තමයි ඒ හැම අවස්තාවෙදිම හිතට මාරම දුකක් දැනුනේ
@Anything_Srilanka
@Anything_Srilanka 2 жыл бұрын
පට්ට අවුල් 😥
@maheshikadilrukshi2284
@maheshikadilrukshi2284 2 жыл бұрын
ඇත්තටම හදවතේ ගැඹුරටම දැනෙනවා ...
@බැසිලයිකිචියයි
@බැසිලයිකිචියයි 2 жыл бұрын
සිරාවටම☹️
@tp6601
@tp6601 2 жыл бұрын
කතාව ලිව්ව අත් දෙකට පින් සිදු වේවා. මහින්ද ප්‍රසාද් මස් ඉබුල මහතාට
@praneethlakshitha1676
@praneethlakshitha1676 Жыл бұрын
❤❤
@MalikaMalika-rn6it
@MalikaMalika-rn6it 2 жыл бұрын
මානික්‍යාවත බලපු අපි හැමෝටම මල ගෙයක් අද...ඒ තරම්ම දුකයි..ජීවිතේ යතාර්තය තමයි මේ..
@thusharademel2438
@thusharademel2438 2 жыл бұрын
❤❤
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤❤❤Thanks ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 4 ай бұрын
❤❤❤❤👍😔
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා 2 жыл бұрын
අනේ කෙටිහාමි 😢😢😢. මුල ඉදලම එක තත්පරයකවත් මගහරින්නේ නැතිව බැලුවා.ඒ හැම කොටසකම තිබුනේ හරවත්,රසවත් රසවින්දනයක් .කතාවේ මුලට ආයෙත් යන්න හිතෙනවා.ඒ තරම් ලස්සනයි .කෙටිහාමි තමයි මේ නාට්‍යයේ හොදම චරිතේ .ජගත් චමිල ඉතාමත් දක්ශ නලුවෙක් .සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි
@ishiadhikari8921
@ishiadhikari8921 2 жыл бұрын
අදනම් හරිම දුකයි කෙටිහාමි වෙනුවෙන් ඇස් දෙකෙන් කදුළු වැටුනා... පොඩි කොලු පැටියා ගැනත් දුක හිතුන( කෙට් හාමිගේ හොද ගතිගුණ පුතාලට නැති උනාට මේ මුණුපුරාට පිහිටලා තියනවා )ඇත්තටම ඒ වාගේ ආදරණීය කිරි ආතා කෙනෙක් නැති උනාම කොච්චර දුකද.. පොල් ගහ කඩන් වැටුන වෙලේ කෙටි හාමිට දැනුන එයාගේ කාලේ ඉවරයි කියලා එකයි පිච්චි ඉන්න තැනටම ගිහින් අවසන් හුස්ම හෙළුවේ... ගුනාදරී ගේ ඇස් දෙක උන අප්පොච්චා.........
@primaniamarasiri9364
@primaniamarasiri9364 2 жыл бұрын
මාත් හොඳටම ඇන්ඩුව. එච්චරට දුකයි. මං බලපු ලස්සනම ටෙලි ය මේක. කියන්න කිසිම කෙනෙක්ගේ wereddak නෑ. වසරේ විශිෂ්ටම ටෙලිය මෙය විය යුතුයි
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 2 жыл бұрын
සොබාදහම ගහ කොල එක්ක ඉන්න කෙනාට දැනෙන ගොඩක් දේවල් තියෙනව
@shanudayakumara80
@shanudayakumara80 Жыл бұрын
Mageth kadulu වැටුණා
@chanikapremadasa8264
@chanikapremadasa8264 Жыл бұрын
Math aduwa.😥
@fai3379
@fai3379 Жыл бұрын
මුනුබුරාපට නැ මෙයා මී මුනුබුරානෙ
@hnkilangakoon3147
@hnkilangakoon3147 2 жыл бұрын
රත්තරනේ උඹලත් ඒ පුංචි පෑලෑටි වගේ තෙත ගතියටම වැඩියල්ලා...... 1 වෙනි කොටසේ ඉදන් අද වෙනකම් එක් කොටසක්වත් නෑර කතාව බැලුවා... ඇස් දෙකෙන් කදුලු රූටා වැටෙද්දී තමයි දැනුනේ මමත් අඩනවා කියලා.... හැම දේම සරලයි...නමුත් පරිපූර්ණ යි... ඉතින් කිරි ආතේ නුඹට යන්න අවසරයි.... සොබාදහම ට ආදරය කළ මහා වීරවරයෙකුගේ නික්මීම...😥
@ma-lu7db
@ma-lu7db 2 жыл бұрын
වීරයෙක්ගේ නික්ම යාම🥺🥺 මහා ලොකු වීර ක්‍රියා නොකළාට කෙටිහාමි වීරයෙක් මට නම්.... ඒ තරමට මහ පොළොවට ආදරේ කරන්න පුලුවන් වෙන කාටද.. මස්ඉඹුල සර්ගේ පොත්වල ඉන්නේ ම ඒ වගේ හරි අහිංසක වීරයෝ.කතාවේ මේ දේ වෙන බව දැනගෙන ඉඳලත් කතාවේ මහා හිස් බවක් දැණුනා. ජගත් චමිල සර් ඔබ විශිෂ්ටයෙක් අවිවාදයෙන් ම. උමා අසෙනිත් අනෙකුත් සියලු චරිතත් ඒ වගෙයි. සම්මාන ලැබිය යුතු නිර්මාණයක්.♥️♥️
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
දෙවැනි ඉනිම වගේ රෙද්දක් වලට නෙමෙයි සම්මාන දෙන්න ඕනි මෙවැනි නිර්මාණ වලට සම්මාන පිට සම්මාන දෙන්න ඕන. ❤️
@sidathchinthaka4306
@sidathchinthaka4306 2 жыл бұрын
මම බලපු හොදම කතාව ...කෙටි හාමි,පිච්චිහාමි,ගුණාධරී,මේ කට්ටියටම මේ සැරේ සම්මාන ලැබෙන්න ඕනි,,,හැබයි මේ රට පියුමි හංසමාලි ට සම්මාන දෙන රටක්..එක නිසා කියන්න බෑ...හරි දුකයි අද.....
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes Thanks ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼❤
@sriyalatha5380
@sriyalatha5380 2 жыл бұрын
අනේ කෙටිහාමි ආතා..දුකේ බෑ ..හරිම ආසාවෙන් බලන කතාව..කියන්ට වචන නැහැ .අතිවිශිෂ්ටයි .මාණික්කාවත .👍❤🌹
@asankaudayakumara4318
@asankaudayakumara4318 2 жыл бұрын
Adanam aduna bn
@sameeraindika3499
@sameeraindika3499 2 жыл бұрын
තාත්තෙක් අපෙන් වෙන් වෙලා යන තරම් දුකක් දැනුනා. පව් තිලකරත්න පැටියා ඇත්තටම අඩනවා වගේ
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
අදනම් ගොඩක් දුකයි මොකද ප්‍රධාන දෙවෙනි චරිතයත් සම්මාණ පිට කතාවෙන් සමුගත්තා ඒ චරිතයට පණ පෙව් ජගත් චමිලයන්ට ගොඩක් ස්තුතියි අපිව ඒ චරිතයේ ජීවත් කෙරුවට අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව
@lifestylewithshey1322
@lifestylewithshey1322 2 жыл бұрын
ප්‍රධාන දෙවෙනි චරිතය නෙවෙයි මානික්කාවත කතාවෙ ප්‍රධානම චරිතය තමයි කෙටිහාමි
@reisejungeimsrilanaka7672
@reisejungeimsrilanaka7672 2 жыл бұрын
කෙටිහාමි බෝසත් චරිතය අදින් නිමයි. බොහෝසෙයින් බුධිමත් විචාර ඇති අගනා අති විශිෂ්ඨ නිර්මානයක්.මේ වගෙ වටිනා ටෙලිකතාවක් ප්‍රෙක්ෂකයාට ලබා දීමේ දී මේ සදහා කටයුතු කල සියලු දෙනාටම බොහොම ස්තුති.
@shiranishirani945
@shiranishirani945 8 ай бұрын
මේ ටෙලිනාටය 1 කොටසේ ඉදන් 67 වෙනි මේ කොටස දක්වාම හිත ගලක් කරන් බැලුවේ 😢😢😢 කමෙන්ට් එකක් වත් දැම්මේ නෑ. හැබෑජීවිතේ අත්වින්දා. කිරිආතා ගල්වෙලා කියලා කෑ ගහද්දී හිරවෙලා තිබුනූ කදුලු දෝරෙගලා ගියා😢😢😢 මේ වෙනකන් බලපු හොදම ටෙලිනාටය. ජගත් චමිල මහත්තයගෙ අති විශිෂ්ඨ රංගනය . පිච්චී ඒ වගේම දායකත්වයක් ලබා දෙනවා. මේ අති විශිෂ්ඨ නිර්මාණය සදහා රංගනයෙන් දායක වූ ඔබ සැමට ස්තූතියි 🙏 මෙවැනි නිර්මාණයක් සදහා දායක වූ ඔබ සැම විශිෂ්ඨයි ♥️ අවුරුදු ගානක් ගිහින් බැලුවත් හදවතට තදින්ම කාවැදුනු නිර්මාණයක් . ස්තූතියි ඔබ සැමට🙏
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
මේ කතාවෙ කියන්නෙ අපේ ජීවිතේ ... මොන විදියට රට ලෝකෙ වෙනස් උනත් මේක තමයි ඇත්ත යථාර්ථය ....අවසන් කොටස් ලබන සතියේ ???
@yash3466
@yash3466 2 жыл бұрын
Labana sathiyen iwarafa 😥
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 жыл бұрын
@@yash3466 ee wage
@chamaralakmalsomasiri3678
@chamaralakmalsomasiri3678 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chameeherath5302
@chameeherath5302 2 жыл бұрын
කතාවක් උනත් ඒ චරිතයත් එක්ක ලොකු බැදීමක් තිබ්බා . අපේ මලගෙයක් වගේ. 🥺 . ජගත් චමිල ස්තුති .🙏
@sandamali2978
@sandamali2978 2 жыл бұрын
මගේ සීයා මතක් උනා... සීයත් කෙටි හාමි වගේම කුම්බුරු අස්වද්දපු ශක්තිමත් කරුනාවන්ත කෙටි හාමි වගේම මූනේ සිනහවක් තිබුන ආදරනීය මනුශ්ශ්‍යෙක්.. ඔබතුමන්ලට බොහොම ස්තූති මාව ඒ අතීතයට අරගෙන ගියාට....
@arunirajapaksha2496
@arunirajapaksha2496 2 жыл бұрын
🙏🙏මහා මිනිස් නිදානයට සාදු කියාපල්ලා!! 🙏🙏
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 Жыл бұрын
ඒක මටත් ඩෝං ගාලා වැදුණා 😥
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
කාලෙකට පස්සෙ කතාවක් බලලා මෙච්චර ඇඬුවෙ 🥺 අනේ කතාව ඉවර වෙන්නයි යන්නෙ 💔
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
👍😥
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤Thanks ❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
කෙටි හාමි නැති කතාවක් ගැන හිතාගන්නවත් බෑ. 😭😭
@kavindyasanjalee4491
@kavindyasanjalee4491 5 ай бұрын
කෙටිහාමි වගේ මනුස්සයෙක් ජිවීතේට ආශ්‍රය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤🥺
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 2 жыл бұрын
මගේ තාත්තා නැති උන දවස මතක් උනා අවුරුදු 57න් කිසිම අසනීපයක් නැතිව හදිසියේ නැති උනේ එදා ගුනාදරී වගේම මමත් කෑ ගහනවා මට මතකයි දැන් අවුරුදු 7ක් වෙනවා තාමත් මතක් වෙනකොට පපුව දනවා වගේ දැනෙනවා උගුරේ යමක් හිරවෙලා වගේ දැනෙනවා අනේ එ දුක කොහොම තේරුම් කරන්නද අනේ ඇත්තටම මගේ තාත්තා මතක් උනා හරිම ලස්සන කතාවක්
@nadishadillhani3684
@nadishadillhani3684 2 жыл бұрын
පපුව පැලුනා අදනමි..මහා හයියෙන් කැගැහුනා වෙිදනයි මට මගේ අප්පච්චි නැතිවුන දවස වගේ..ටෙලි නාට්‍ය උනත් ජිවමානව අපේ චරිත ජිවත්කලා අති විශිෂ්ට රංගනයක් අති විශිෂ්ට නිර්මානයක්..හැමකෙනාම පුදුම සාදාරනයක් ඉස්ටකරා කතාවට. ඒ වගේම එ ලස්සන සුන්දර කතාවස්තුව කෙටි හාමිගේ වියොවෙන් එතනින්ම නිමි කරානමි ඒ කතාවෙි ලොකු හරයක් තියෙන්න තිබිබා අලුත් පරමිපරාව එක්ක නවිකරනයට ගෙනාවම ඒ සුන්දරත්වය එහෙමිපිටින්ම ගිලිහෙනවා..අපරාදෙ
@imavlogs4356
@imavlogs4356 2 жыл бұрын
ඇඩුනා දෙයියනේ අද කොටසට...😥 කතාව මුල ඉදලම එක කොටසක්වත් මිස් නොකර බැලුවේ අද වෙනකල්...❤
@limanshadamsarani8174
@limanshadamsarani8174 2 жыл бұрын
ජීවිතය ගැන තෙරුම් ගන්න කෙනෙකුට නම් මෙ කොටස් ටික හොදටම ඇති අද කොටස ගොඩක් දුක් බරයි.
@vijithdadallage1373
@vijithdadallage1373 2 жыл бұрын
පළමුවන කොටසේ සිට අද දක්වා ජීවිතයට තදින්ම දැනුනු කතාවක් මුලු ආත්මයෙම ජීවත් වෙනව වගේ ඒ වචන ගහ කොළ හරිම අපූරු සුන්දරත්වයක්. අදත් ඇසට කදුළු උනපු දවසක්. අපේ ජීවිත වල අපටත් කවද කොහොම වෙයිද 😢
@gayanlakmal5228
@gayanlakmal5228 2 жыл бұрын
සල්ලිම ඉලක්ක කරගෙන චාරයක් නැති අවර ගනයේ කතා පෙන්නන්න එපා..මානික්කාවත වගේ ගුනදහම්..කියාදෙන...අපේ මහපොලොවෙ පැලවෙන කතා හදන්න ......සුපිරි නිර්මනයක්...ඇඩුන ඇත්තටම....හරිම දුකයි...හදවත මෙච්චර ටච් කරපු කතාවක් හව නෑ.....😭😭😭😭😭😭
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Sahathika eththa😢😢😢
@elenieleni3859
@elenieleni3859 2 жыл бұрын
සම්මාන පිට සම්මාන ලැබියයුතු නාට්‍යයක් මේකනම් අති විශිෂ්ටයි.
@dinushdarshana3200
@dinushdarshana3200 2 жыл бұрын
හිතට දැනෙන විස්සොව පෙරලන්ඩ වචන නැ..😥 කෙටි හාමි මාමන්ඩි😥
@diliniperera-l1m
@diliniperera-l1m Жыл бұрын
⁣අම්මෝ මුල ඉඳන් හැම කොටසක්ම බලලා ❤🥺 පිච්චි, කෙටිහාමි නැති වුන දවස තමා හොඳටම ඇඬුවේ . ඒ පවුලත් එක්ක ජීවත් වුනා වගේ 🥺♥️ මේ නිර්මාණයට දායක වුන හැම කෙනෙක්ටම ගොඩක් පින් අපිට මේ වගේ ලස්සන නිර්මාණයක් දුන්නට . ❤❤❤❤මස්ඉඹුල මහතා, ජගත් චමිල💜️ , උමා අසේනි💜️ , වොල්ගා💜️ ♥️♥️♥️
@roshanmax1
@roshanmax1 2 жыл бұрын
වසරේ විශිෂ්ටම ළමා නළුවත් බිහිවෙලා වගේ..... තිලකරත්න❤️
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ජගන් චමිල මහතාගේ මේ අති විශිෂ්ට රගපෑම ට නම් සම්මාන යක් ලැබෙන්න ඔනිමයි
@Inkzu
@Inkzu 2 жыл бұрын
අතිවිශිශ්ට නාට්‍යක්. වේශ නිරූපණය ඉතාම දක්ශ ලෙස කරනවා.
@buddhinisasangi7205
@buddhinisasangi7205 2 жыл бұрын
අනිවාරයෙන්ම .
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 Жыл бұрын
ගොඩක් ඇඬෙව්වා......... අමුඩ ලේන්සුවෙන් කණවැල අල්ලපු කෙටි හාමි මැරිලත් මිණී පෙට්ටිය කණවැල වුණා ගුණාදරීට 😥 මෙහෙම කතාවක් මං කවදාවත් බලලා නෑ.. මේක කොච්චර වටිනා.. විශිෂ්ඨ කතාවක්ද කියන්න වචන මං දන්නෙ නෑ. කතාව ලියපු මස් ඉඹුල මහත්මයගෙ ඉඳලා දායක වූ හැමට ගෞරවාදර ප්‍රණාමය ❤🙏
@udeshipriyanga528
@udeshipriyanga528 2 жыл бұрын
අද නම් මාරම දුකයි 😭😭😭 ඇයි අපට ඒ ගුණ කඳ නැති කළේ 😞😞😞 ලොකු බැඳීමක් තිබුනා ඒ චරිතයත් එක්ක ජීවිතේ හදාගන්න ඕන උනේ ඒ විදිහටයි ඇයි ඒක නැති කළේ 😭😭😭😭😭😭😭😭😭😭😭
@NadeeshaniChamila-q6v
@NadeeshaniChamila-q6v 3 ай бұрын
අනේ එහෙම උත්තමයින් මේ මිහි තලය මත බිහි වේවා 🙏🙏🙏🙏
@amithdulanjana2510
@amithdulanjana2510 2 жыл бұрын
අරමුණක් නැති ජීවිත වලට අරමුණකට පාර කැපෙන කතාවක් ❤️ කතාව මුල ඉඳන්ම බලපු කෙනෙකුගෙනම් ජීවිතේ අනිවාර්යයෙන්ම යහපත් ආකාරයට ගොඩනැගෙනවාමයි ❤️
@myart149
@myart149 2 жыл бұрын
මෙදා සැරේ මානික්කාවතට සම්මාන නොදුන්නොත් නම් 😡😡😡😡😡 රයිගම් උබලා ඉවරයි ඈ...😡😡😡 සම්මාන ලැබෙන්නම ඕන කතාවක් මානික්කාවත..අනික ජගත් චමිලගෙ රංගනයට සම්මාන නොදී නිකන් පුයුරු බබාලාට සම්මාන දීපන්කෝ..😡😡😡
@madhaweesuboda2998
@madhaweesuboda2998 2 жыл бұрын
එල්ලනවා ඕකුුන්ව🙄🙄🙄🙄
@nadishadillhani3684
@nadishadillhani3684 2 жыл бұрын
අනිවාර්යයෙන් ..මෙතරමි අති විශිෂ්ට රංගනශිල්පිින් ඉන්න කොට බෙහෙත් ගහල ඉදවපු කෙසෙල් කැන් වලට සමිමාන යනකොටනමි වමනෙයනවා ල අප්පිරියයි ..
@naturefirst1874
@naturefirst1874 2 жыл бұрын
@@nadishadillhani3684 👋👋
@gihanirasanthika2771
@gihanirasanthika2771 2 жыл бұрын
සහතික ඇත්ත්ව්
@gslyehara4527
@gslyehara4527 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ආසාවෙන් බලපු. අතී විශිෂ්ට නිර්මාණයක්. කෙටි හමි අමතක නොවන චරිතයක්.
@sunethafanando7890
@sunethafanando7890 2 жыл бұрын
සති අන්තයේ ආසාවෙන් බලාපු කතාව.මේක ඉවර උනොත් tv එකේ බලන්න නාට්‍යක් නෑ.ගෙදර ඔක්කෝම එකට බලන එකම නාට්‍ය .ජගත් චමිලගේ රංගනය නම් ව්සිශ්ටයි වේශනිරූපන ශිල්පියා නම් සැබෑ දක්ශයෙක්.
@Rangalk
@Rangalk 2 жыл бұрын
Ada okkoma horen adanna athi neda
@nishathnamal9494
@nishathnamal9494 2 жыл бұрын
අද නම් ගුනාදරී ගේ මේකප් එක හොදය්
@slgold217
@slgold217 2 жыл бұрын
රන්තිලි වැව බලන්න යූට්වුබ් තමයි හැබැයි
@janakaruwan8113
@janakaruwan8113 2 жыл бұрын
Katasa 72 gen iwarei
@kumudukumari4037
@kumudukumari4037 2 жыл бұрын
මැස්සා බලන්න ඒක ත් හොදයි week end.. Tv එකේ කියට යනවද දන්නේ නෑ මම ෆෝන් එකෙන් බලන්නේ
@gimhanikendawala9472
@gimhanikendawala9472 2 жыл бұрын
පුංචි උන් දෙන්නා චරිතය හරිම ආදරණීය විදිහට කරනවා
@nilanialawaththa6359
@nilanialawaththa6359 2 жыл бұрын
අද කතාව බලන්න උනෙ අඩ අඩා එ තරම් දුකයි කෙටි හාමිගෙ අවසානය හදවතට දැනුනෙ කියා ගන්න බැරි දුකක් , ගුනාදරිගෙ ,මයෙ රත්තරන් ගුනාදරි දාලම ගියා ..මට කතාවෙ ආරම්බය මතකයට ආවා අද කොටස බලන කොට පිච්චියි ගුනාධරියි ආපු මුල් කොටස දෙන්නා පටන් ගත්ත ජිවිතය මැවි මැවි පෙනුනා කෙටි හාමිගෙ මුනුපුරා රත්තරන් දරුවෙක් පරම්පරා ගානක ලස්සන කතාව ගුනාදරි තනි උනා....
@vishakamahanama3684
@vishakamahanama3684 2 жыл бұрын
අතිවිශිෂ්ඨ නිර්මාණයක්..🤍 පසුතල නිර්මාණය හා වේශ නිරූපණය පුදුමාකාර හැකියාවක්, ලස්සනක් මං මෙච්චර කාලෙකට බලාපු හොදම ටෙලිනාට්‍ය " මාණික්කාවත " 💎 ජගත් චමිල ( කෙටි හාමි )අනිවාර්යයෙන් ම සම්මානයට පාත්‍ර විය යුතුමයී....❤️
@subasubasinghe3186
@subasubasinghe3186 2 жыл бұрын
අඹ යහළුවෝ කතාවේ පුංචි කොලු ගැටයා මතක් උනා. ඒ වගේම දක්ෂයි චූටි පුතේ 😊😍😍😍සුබ අනාගතයක් ... බුදුසරණයි 🙏🙏🙏
@lolithamadushanka5480
@lolithamadushanka5480 Жыл бұрын
මේක බැලුවම හිතෙනවා අපි අපේ ආච්චිලා සීයලාට අපි සැලකුව මදිද කියල.ඒත් හිතට දුක නෑ මට ප්ලුවන් උපරිම කලා කියල මම හිතනවා.කතාව ලියපු අත් වලට පින් සුදු වේවා
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
අනේ මේ රත්තරං කතාව ලියපු කෙනාට පිං සිදුවේවා. කෙටි හාමි, හිච්චි, කෝදුරුහාමි හදවතටම දැනුනා. මේ ලෝකේ හැමෝගෙම හිත් කෙටිහාමිගේ වගේ වෙනවානම් ..❤❤❤
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 5 ай бұрын
කතාවක් බලලා මෙච්චර ඇඞුවේ නෑ කවදාවත්.මැරේනකමිමි. මතකතියන කතාවක්.....ආදරෙයි. ...මානික්කාවතට පන දුන් මස් ඉඔල මහතා නේනි. ජාතියේ ප්‍රනාමය.......❤❤❤❤❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
හිතට කා වැදිච්ච එකම කතාව කතාවක් කියල දැනෙන්නෙම නෑ පොඩි දරුවා කෑ ගහපු විදිහ පපුව පිච්චිලා ගියා 😭😭😭😭
@bright6800
@bright6800 2 жыл бұрын
කෙටි හාමී 😭❤️❤️❤️❤️❤️ තිලකරත්නගේ හුරතල් රගපෑම… ❤️❤️❤️ සියලු දෙනා සම්මාන ලද යුතුයි ❤️❤️❤️❤️❤️❤️
@samanthadealwis6283
@samanthadealwis6283 2 жыл бұрын
කිරි ආතා ගල් වෙලා 😥💔😥. කතාවේ මුදුන් මුල නැති උනා. ම්න් පසු කිසි ප්‍රානවත් ගතියක් නැති වෙයි 😥. මේ පොඩි දරුවා දිනෙක අති දක්ශ රංගන ශිල්පියෙක් වෙනවා. ස්ථිරයි. ❤️
@lakmalkumara4849
@lakmalkumara4849 2 жыл бұрын
ඒ මලගෙදර මමත් ගියා, සොබාදහමේ නියමයන්ට අනුව ජීවත් වෙච්ච ඒ උතුම් මනුස්සයා ට අවසාන ගව්‍රවය දක්වලා එන්න. ඒ පෙට්ටිය ලග හිතාගත්ත ඒ උතුම් මනුස්සකම මගේ ජීවිතයත් ටිකක් හරි බද්ද කරගන්න . හැමදේම නැතිවෙලා යන ලෝකේ ඉතුරු කරලා යන හොද ටික ඒ කදුලුවල ලියවිලා තිබුනා. මනුස්සකම මේ ලෝකේ ලොකුම දේ බව තව තවත් පසක් උනා. ඒක පපුව නතර කරපු මල ගෙයක්, මේක කතාවක් නෙමෙයි විශ්ව විද්‍යාලයක්.
@The_Travel_To_World.
@The_Travel_To_World. 6 ай бұрын
අනේ දෙයියනේ මෙච්චර ලස්සන කතාවක් මන් කවදාවත් බලලා නෑ... අනේ ඇස් වලට කදුලු ආවා, බුදුසරණයි ජගත් සර්... ගොඩාක් පින් මේ වගේ රසවත් කතාවක් අපිට බලන්න සලස්වපු සියලු දෙනාට, itn නාලිකාවටත් ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 මගේ ප්‍රනාමය. මේ කතාවට පණ දුන්නු හැමටම...ඒ ගුණවත් අම්මා තාත්තගෙ හුස්ම පොද තවමත් මේ මිහිතලේ ඉතුරුයි,,, ගුණාදරී "ඔයා නිසා,,,,
@kasunbandara7592
@kasunbandara7592 Жыл бұрын
කෙටි හාමි ❤ කිරි ආතා ❤️ චරිත වලට පණ පෙවූ ජගත් චමිල අති විශිෂ්ටයි රංගධරයෙක් ❤️ මේ කොටස හදවත කම්පනයට පත් කළ මොහොතක්😢 ඒ වාගේම වේශ නිරූපණ ශිල්පියා සම්මානයට ලක් විය යුතුමයි 🎉 මෙවැනි නාට්‍ය නරඹන පිරිස ඉතා අල්ප බැවින් ඉතාමත් කණගාටුවෙන්😢
@gangahemamali1351
@gangahemamali1351 2 жыл бұрын
ඇසට කදුලක් උපන් දවසක් අද...මම ආශාවෙන් බලන මගේ ජීවිතයේ අමතක නොවන හොදම සම්මාන ලැබෙන්න ඕන ටෙලි නාට්‍ය යක් මේ මානික්කාවත ටෙලි නාට්‍ය ..
@warnakulasooriyalilynonafe8354
@warnakulasooriyalilynonafe8354 2 жыл бұрын
A ateetha koi tharam lassanada a Apee kaale ada devil's giyaa mona naruma lookayakada API den ennee ...lassanai kathaawa..Jagath Camila preyaadara naluwaane nice oyaa etulu semàtama godaak stutie gawrawaya ehalin lebeevi......
@tharushawijesingha7119
@tharushawijesingha7119 Жыл бұрын
හදවතට දැනුනු අද්විතීය නිර්මාණයක් . සියලු කලාකරුවන්ගේ එකමුතුවෙන් බිහිවූ අනර්ඝයත්වය හදවතටම කා වැදෙනව 🥺👌❤️
@anuruddaperera5496
@anuruddaperera5496 2 жыл бұрын
"මහා මිනිස් නිධානයට සාදු කියාපල්ලා" ඇඬෙව්වා අපිව ගොඩක් 😢
@anuththaraindunil7051
@anuththaraindunil7051 2 жыл бұрын
මම ඉපදෙනකොටත් මගෙ සීයලා දෙන්නම නැති වෙලා. මට අද දැනුනෙ මගෙම සීයා නැති උනා වගේ . . ඒ වගේ මනුස්සකම් ඉතිරෙන මනුස්සයෙක්ගෙ හෙවණැල්ලක් ලබන්න තිබ්බත් පිනක්. . මටත් මගෙ සීයලා හිටියා නම් කියලා හිතුනා. . මේ වගේ මනුස්ස හිත් තෙත් කරන නිර්මාණයක් දායාද කිරීම වෙනුවෙන් මහින්ද ප්‍රසාද මස්ඉඹුල මහත්මයාට ඇත්තටම ගොඩාක් පින්... 🙏❤
@dhsolutions4606
@dhsolutions4606 2 жыл бұрын
මගෙ තාත්ත නැති උන වෙලාව මට මතක් උනා. දන්නෙම නැතුව මගෙ ඇස් දෙකේ කඳුලු. නාට්‍යයක චරිතයක් නැති උනාම මේ විදියට සංවේදී වුනු තවත් අවස්තාවක් මතක නැති තරම්.
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 2 жыл бұрын
මේ කතාවේ හැමොටම සම්මාන ලැබෙන්න ඔනී ,පොඩ් දරුවගේ රගපෑම හරිම අපූරූයි 🙏🙏🙏🙏
@purnimaupamalika1333
@purnimaupamalika1333 2 жыл бұрын
මේ කතාවේ එන සියළු චරිත වලට විෂශිෂ්ට සම්මාන දෙන්න ඕන කාලෙකින් බලපු ලස්සනම කතාව
@njtharu2466
@njtharu2466 2 жыл бұрын
ගේ ඉස්සරහම තියෙන වෙල් යායේ හැමදාමත් ආස කලේ හමපු සුලගට විතරයි.එත් මානික්කාවත ඒ හැගීම් වර්නවත් කලා...අද මං ඒ වෙල්යාය දිහා බලං මාර සතුටක් විදිනවා...ගොයම් පැලයක්වත් නැති මඩ තවානෙත් මට මොකද්දෝ ලස්සනක් පේනවා...ඇත්තමයි මේ කතාව නොබලපු ඇස් ගැන කියාගන්න බැරි දුකකුත් දැනෙනවා...
@Kumari160
@Kumari160 2 жыл бұрын
මානික්කාවතේ ආසම කරපු කෙටිහාමි අදින් පස්සේ නෑ කෙටිහාමි නැති කතාවක් වැඩක් නෑ
@asankaudayakumara4318
@asankaudayakumara4318 2 жыл бұрын
Adanam aduna bn
@Rangalk
@Rangalk 2 жыл бұрын
Aduna kiyannee hira karan innama bari una
@krd-123-u6b
@krd-123-u6b 2 жыл бұрын
Yes true..😭 Harima sarala vidiyaka jiwathuna manusseyek.❤
@fighthub3974
@fighthub3974 2 жыл бұрын
තව පොඩි දුරයි කතාව තියෙන්නෙ. උපරිම කොටස් හතරක්.😔
@surekanishani4771
@surekanishani4771 2 жыл бұрын
@@Rangalk වොල්ගාගෙ ඇක්ටින් 👍👍👍👍👍
@janakaweerakoon5903
@janakaweerakoon5903 2 жыл бұрын
ජීවිතේ ලඟින්ම හිටි කෙනෙක් අපෙන් සමුගත්තාවගෙයි. ඒතරම් දුකක් දැනුනෙ, කතාවක් උනත් අපේ ජීවිතත් එක්ක බැඳීමක් ඇතිකරගත් අති විශිෂ්ට නිර්මානයක්.
@Raysmom
@Raysmom 2 жыл бұрын
😥 කෙටිහාමි ආතා නැතිවුණාම මට දැනුනේ මගෙම කෙනෙක් නැති වුණා වගේ ගෙදර අය මට හිනාවෙනවා අඬනව කියලා ඒත් අඬන් නැතුව ඉන්නෙ මොකටද මං . මේක මං බලන එකම නාට්‍ය .
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
අවිද්‍යාවෙන් ගොඩනැගුන ලෝකය තේරුම් ගිය දිනක ඔහොම කඳුළු උනන එක නවතීවි...........
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 2 жыл бұрын
ආසාවෙන් මුල ඉඳන් එකක්..එක තත්පරයක්මග අරිනඅරින්න ඇතුව බලපු එකම කතාව ඒ තරම් හදවතට දැනෙන කතාවක් 😥😥😥😥❤️❤️❤️
@janakaruwan8113
@janakaruwan8113 2 жыл бұрын
Pattama satutooi a wachana tika ahanakotat
@PhotographersDiarybyHMJ
@PhotographersDiarybyHMJ 2 жыл бұрын
මෑත කාලයේ නිර්මාණය වුනු ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක්! කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය, අංග රචනය, රංගනය සහ සංගීතය කියන හැම පාර්ශවයක්ම තම කොටස මැනවින් ඉටු කරනවා. එකකට එකක් දෙවෙනි නැති තරමට හැම අංගයක්ම විශිෂ්ඨයි.
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 2 жыл бұрын
මගෙ ජීවෙතෙ මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව මේකයි කියල ඕනම තැනක කියන්න බයක් නෑ ...ඒ තරම් ලස්සනයි .මං මේක එක කොටසක් වත් මග අරින්නෙ නැතුව you tube එකෙන් බැලුව....👍👍❤️❤️
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
අදනම් රෑට හිනෙන් පෙයි කතාව මට😭😭
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
ඇඩුවා නෙවෙයි රත්තරනේ පපුව පැලෙන්ඩ වේදනාවක් ආවා හයියෙන් කෑ ගහලා අඩන්ඩ ඕන උනා මතක් වෙද්දිත් මගෙ හිතට දරාගන්ඩනම් බැ දෙවියනේ ඒ දවසට මම කොහොම මූණ දෙන්ඩද දෙවියනේ .අපි පිට රට ඉදගෙන සිය දහස් වාරයක් මැරි මැරි උපදිනවා.මගෙ රත්තරන් අම්මාට දැන් අවුරුදු 87අනේ මගේ රත්තරන් අම්මාට නිදුක් නීරෝගි දීර්ඝායුම වේවා
@diwanibuddi6417
@diwanibuddi6417 2 жыл бұрын
😥😥😥😥 අනෙ අද දුකයි. ඇඩුනෙ මට විතරද....
@nishanthilakmali9308
@nishanthilakmali9308 2 жыл бұрын
මටත් ඇඩුන පුදුම දුකයි 😂😂😂
@Rangalk
@Rangalk 2 жыл бұрын
Kathawa balapu hamoma adanna athi, a tharam thathwikay
@harshanihewage1481
@harshanihewage1481 2 жыл бұрын
මටත් ඇඩෙනවා
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
Ane mata godak aduna.kiri atha nethuwa wedak ne kathawa.
@diwanibuddi6417
@diwanibuddi6417 2 жыл бұрын
@@nilmininilmini4251 කතාවේ අපි ජිවත් වෙනකොට හැගිම් බරවෙලා ලොකු දුකාක් ඇතිවෙලා ඇස් දෙක කදුලෙන් තෙමෙන්නෙ..
@nuwanlive8264
@nuwanlive8264 2 жыл бұрын
මම පොතත් කියවලා ටෙලිනාට්‍යත් මෙතෙක් බැලුවා.අද නම් මාරම දුකක් දැනුනේ.ටෙලිනාට්‍යක් බලලා අඬන්න තරම් සංවේදීව සියලුදෙනාම රංගනයෙන් දායක වෙලා.කතාව ලිව්ව මස්ඉඹුල මහතා ඇතුලු සියලු දෙනාට ස්තූතියි.අපේ කම රැකෙන දෙයක් තිළින කරාට
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
අනේ..මේ අසරණ කිරිසප්පයා බයවෙලා කෑ ගසන හැටිහැටි දක්කම හරි දුකයි. ඊටත් වඩා කිටිහාමි (ජගත් චමිල) නැතිව මොන කතාද ... ඇයි අනේ මේ චරිතය මේ තරම් ඉක්මනට අයින් කලේ. අම්මයි අප්පයි දෙන්නම නැති ගුනාදරීට යන කල කොහොමදැ' යි කුතුහලයක් ඇති වුවත් .මස්ඉඹුල දක්ෂ කතුවරයා එයට නියම සාධාරණයක් .ඉටු කර අපට දෙනු ඇතැ 'යි සිතේ . මහ පොළවේ මව් හදවත මාණික්කාවත මා හද බැඳි කදිම එකම කතාවයි සහභාගිත්වයට .අවංක ස්තුතිය.
@samudrarathnayake9667
@samudrarathnayake9667 2 жыл бұрын
"දෙවුලොව ඉදන් ඇවිත් ,තපසට නොගින් ,ලොවක් තැනු...මහා මිනිස් නිධානයට සාදු කියා පල්ලා.." දෙය්යනේ....කතාවක්ද මේ ජීවිතයද..කෙටිහාම් ඒ සුපිරිසිදු ආත්මයේ අවසානය... තෙත ගතියට වැඩෙල්ලා.. මෙයිට වඩා අවවාදයක් තවත් ඉදිද.. ඇත්තමයි තෙත ගතියට වැඩෙල්ලා..😐
@hansichandrasekara3061
@hansichandrasekara3061 Жыл бұрын
කතාවේ ඉතුරැ කොටස් ටික බලනවද නැද්ද කියල හිත නතර වුනු episode එකක්. 😢 කෙටිහාමි චරිතය ජීවිතයේ යථාර්තයේ පිළිබිඹුවක් ❤
@nuwanchamara9437
@nuwanchamara9437 2 жыл бұрын
කෙටිහාමිගෙ චරිතය අපිට ගොඩක් දේවල් කියල දුන්න...හරිම ලස්සන චරිතයක් ස්තූතියි චමිල අයියේ ඔයාට 🙏🙏
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
අනේ කෙටි හාමි 😭 පුදුම දුකක් දැනුනේ කතාවක් කියලත් අමතක වුනා 🥺♥️
@niks7826
@niks7826 2 жыл бұрын
Ayiyoo ape thathtawath mathak una
@radharasangani7816
@radharasangani7816 2 жыл бұрын
අදනම් ගොඩක් ඇඩුවා..මේ අපම චරිත ,අපෙම කතාවල්.... අතිවිෂිශ්ටයි මේ නාට්‍යයය...
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
අද කථාව මාරම දුකයි.... ඇයි අපිට කෙටිහාමි නැති කරේ 😪😪😪😪කථාව ලස්සනයි වගේම අදනම් හරිම දුකයි... කථාව උනාට ගොඩක් ඇඩුවා 😪😪😪💕
@kalyaniweerasinghe2005
@kalyaniweerasinghe2005 2 жыл бұрын
Eka loka swabawaya athi unoth nethi wenawa
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
Hm
@sujaniuthpala3781
@sujaniuthpala3781 2 жыл бұрын
ඔව්..ඒ අතීතයේ වාසය කල මහ පොළවට ණය නැති ඒ උතුම් මිනිස් හදවත් පොළෝ ගැබේ නිධන් වෙලා ..ඒවා තමා මාණික්‍ය සේ මතු වුනේ..මේ රත්නද්වීපයේ...ඒ උතුම් ගුණ කඳේ කතාව තමා "මාණික්කාවත" ..❤️👍ඒ උතුම් මිනිසුන්ට නමස්කාර වේවා..මේ කතාව ලියපු හදවත...අත...මේ කතාව මෙහෙම නිර්මාණය කරන්නට තරම් උතුම් හිත් ඇති වූවන්ට ද එසේම නමස්කාර හිමි විය යුතුයි ..❤️❤️
@gayanipathmakumari4104
@gayanipathmakumari4104 2 жыл бұрын
කතාවේ මෙතෙක් දුර ආ ගමනේ හරිම දුක් බර දවසක් අද ...🥺🥺🥺 හරිම විශිෂ්ට රන්ගනයක හැමොම යෙදෙනවා...👌👌👌💞❤️🌹💐
@Vihanga904
@Vihanga904 2 жыл бұрын
මේ මහ පොළොවෙන්ම පැන නැගුණු මහා රූස්ස වෘක්ෂය.. කෙටි හාමි. අද ඒ මහ පොළොවටම පස් වෙලා ගියා🥺😔
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
😪
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
අදත් ඇසේ කඳුළු වැගිරෙව්ව අපේ කෙටි හාමි. ඇත්තටම සත්‍යම කතාවක් ඒක අපිව ඒ කතාවෙ මුල ඉඳල අගටම ජීවිතයට හරිම අවබෝධයක් ගෙන දුන්න. ඒත් ඒතරම් පින්වත් දෙමවිපිය දෙන්නට දාව ඉපදුන දාවිත් වෙනස්ම පැත්තකට ගියේ අප කාටත් තන්හාව කුමක්ද යන්න හිතට කාවද්දල. අපූරුයි කතා නායකයානනි. ආදරෙයි මනික්කාවතේ ලොකු පොඩි හැම රංඟන ශිල්පීන්ට.
@punchibalurale9472
@punchibalurale9472 2 жыл бұрын
Volga super acting
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
100%
@nirmalaherath7357
@nirmalaherath7357 2 жыл бұрын
අනේ කෙට් හාමි නිවන් සුව ලැබේවා🙏. මෙම චරිතයට හොදම නලුවාට ලැබෙන සම්මානය නුදුරේම ලැබෙන තෙක් දැනට මාගේ හද පිරි සම්මානය පුදකරමි🙏🙏🌺🌺
@gayanijayawardana7143
@gayanijayawardana7143 2 жыл бұрын
All Sri Lankan people should watch this drama ….heart touching…..thank you very much for all the clue of this……
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
අනේ අද හරිම සංවේදි දවසක්😢😢.දුර ඈත ඉදන් ඇවිත් ..පිටිසර පලාතක සිට ඇවිත් තම බිරිදත් සමග එකට එක්ව තනිවම ජිවිය ගොඩනගාගෙන තනිවම ගමක් තනන්නට තම උර දි.. තම දරැවන්ට සේම අසල් වැසි, සතා සිව්පාවට,ගහකොලට අපුරැ සිතකින් ආලය කෙරැ මහත් පුරැෂයෙක් අද නික්මිනි.. ( ඇත්තටම මෙ කතාව මහ පුදුම විදිහට ජිවිතයට දැනේන ගත්තේ,හරියට මමත් ඒ අය එක්ක එතන ඉන් හැගිමක්,ඒ තරම් මෙ කතාව භාවනාවක් වගෙයි ..) ~~ ස්තුතියි සිරිලක අසිරිය නැවත ඔප ගන්වන මහා කලා කරැවානන් හට.. ~~ස්තුතියි හුදෙක් චරිත වලට පන පොවන විශිෂඨ රංගදරයන් හට ~~ස්තුතිය් හරි අපුරැ දර්ශන පෙලක් ගැන්මට උපකාර උන චමත්කාර වු ගහකොල ඇල දොලට මෙන්ම සෑම සත්වයෙක්ටම
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
අනේ හදවත පැලෙන්න ආව 😭😭😭😭😭😭😭මෙතරම් සියුම්ව රඟපාන්න මොන තරම් වෙහෙසක් කැපකිරීමක් ගන්නව ඇතිද..වාසනාවක් ඒ අයට මෙවැනි ටෙලියක රඟපාන්න ලැබීමත්...සියළුම දෙනාට සම්මාන ලැබිය යුතු රංගනයක් 🙏🌷❤️😭
@gayanwadasinghe5470
@gayanwadasinghe5470 2 жыл бұрын
අද කොටසටනම් ඇත්තටම ඇඬුනා..
@Taru9204
@Taru9204 2 жыл бұрын
සම්මාන පිට සම්න ලැබෙන්න ඕනේ කතාවක් .ඇත්තටම ඇඩුනා 😢
@supunsahabandusts3186
@supunsahabandusts3186 2 жыл бұрын
මුල ඉදන්ම බැලුවා පිච්චි කෙටිහාමී . අබද්දා අයියන්ඩි . ගොරක හාමී. කොදුරු හාමී . සිල්වත් උත්තමයා . හතනියන් රාලා . අනේ කෙටි හාමිත් ගියා 😥😥😥 දැන් නම් කතාව බලන්නත් බෑ කියල හිතනකොට මතක් උනා අපි හැමෝම මැරෙන බව 😥😥😥
@buddhinisasangi7205
@buddhinisasangi7205 2 жыл бұрын
කෙටිහාමි, පිච්චි නැති වෙනකොට හරියට දැනෙන්නෙ අපේම පවුලෙ කෙනෙක් අපිව දාල ගියා වගේ හැඟීම... 🥺 ජගත් චමිල කියන ප්‍රවීණ රංගන ශිල්පියගෙ විශිෂ්ට රංගනය අගයන්නම වටිනෝ.❣️ .
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
අනේ තිලකරත්න පැටියගේ දුක.ඇඩෙනවා අද නම් 😭😭😭😭😭😭😭😭😭
@carunadabare2982
@carunadabare2982 2 жыл бұрын
සමන් දෙවි හාමුදුරුවනේ කෙටි හාමි⁣ගෙ චරිතයට නිර්වාණ සුව අත් වේවා 💔😪💔😪💔😪
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
අති විශිෂ්ට රංගනයක් 👍 මාණික්කාවත ලස්සන 😍නාට්‍යයක් අපි හැමෝටම මරණය උරුමයි😟
@pubba949
@pubba949 2 жыл бұрын
ජගත් චමිල.. වොල්ගා දෙදෙනාම ඉතා සුපිරි රංගනයක්...අනිවාරෙන්ම සම්මානයක් ලැබීය යතුයි
@nandiayeshikanandiayeshika5125
@nandiayeshikanandiayeshika5125 2 жыл бұрын
අනේ අදනම් මාර දුකයි😭මමත් ඇඩුවා.කෙටිහාමි නැති මානික්වත කුමටද. ගුණකද රන්කඳ යන්නම ගියා. 😭😭
@sandeepasanju8721
@sandeepasanju8721 2 жыл бұрын
කතාවක් උනාට ඒ කතාව ඇතුලෙ මනුස්සයො ජීවත් කරවන්න හැමෝටම බෑ මේ කතාව බලනකොට කියාගන්න බැරි දුකක් දැනෙනව පිච්ච් කෙටිහාමි ගුනාදරී රංගනය අති විශිශඨයි
@janakasaman5333
@janakasaman5333 2 жыл бұрын
මම හිතනවා ලබන සතියේ වගේ ඉවර වෙයි...දාවිත් මහ ගෙදර වලලපු මැණික ගනියි..එතනින් හැම විනාශයක්ම පටන් ගනී.
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
හරි දුකයිකතාව අවසන් කරන්න එපා ලස්සනයි මම ඩුබායි සිට දිගටම ආදරය කරපු කතාවක් බලපු කතාවක් හරි අගෙයි බුදු සරනයි
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 2 жыл бұрын
Mata dubai
@-engine744
@-engine744 2 жыл бұрын
කතාව මොන තරම් ලස්සනද කියනවනම් බලාගෙන ඉන්නකොට ඇස් වලට කදුලු ආවා මානික්කාවත කියන්නෙ විශිෂ්ඨ ගනයේ ටෙලි නිර්මාණයක්
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
අනේ. .ඇන්ජිමෝ...කඳුලෙ කොහෙද බං සතුටක් .
@mediaedu3092
@mediaedu3092 2 жыл бұрын
මෙතෙක් මා දුටු අති සාර්ථක ම ටෙලි නාට්‍ය 'මාණික්කාවත'
Manikkawatha | Episode 68 - (2022-11-05) | ITN
18:26
ITN Sri Lanka
Рет қаралды 198 М.
Premaya Nam ( ප්‍රේමය නම්)  full Movie
1:36:43
Ramila Bandara
Рет қаралды 99 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 67 М.
SINTO || EPISODE 52 || සින්ටෝ || 18th December 2024
19:54
Swarnavahini TV
Рет қаралды 258 М.
Manikkawatha | Episode 69 - (2022-11-06) | ITN
22:19
ITN Sri Lanka
Рет қаралды 197 М.
Pini Viyana - (2022-11-03) | ITN
1:04:38
ITN Lifestyle
Рет қаралды 19 М.
Manikkawatha | Episode 71 - (2022-11-13) | ITN
19:17
ITN Sri Lanka
Рет қаралды 190 М.