Manikkawatha | Episode 69 - (2022-11-06) | ITN

  Рет қаралды 197,075

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 337
@subasubasinghe3186
@subasubasinghe3186 2 жыл бұрын
" ගුණාදරී " සියල්ලටම පෙර " ජනතා සම්මානය " ඔබ‍ට පුද කරමි.. 🙏🙏🙏 අති විශිෂ්ට රංගන විලාසයට හිස නමා ආචාර කරමි 🙏🙏🙏
@udayanganiyapa8413
@udayanganiyapa8413 2 жыл бұрын
ඇත්තමයි ...❤
@Hangalkorea
@Hangalkorea 2 жыл бұрын
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්තයාගේ හදවත කොච්චරනම් ලස්සනයිද කියලා මේ කතාවෙනම,කෙටිහාමිගේ චරිතයෙන්ද පුලිබිඹු වෙනවා....මගේ උත්තමාරය.....❤️හදවතින්ම....
@champikal
@champikal Жыл бұрын
වචනෙකින් වත් හිත්තකයා රිද්දන්නේ නැති මිනිස්සු ❤
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤Thanks 🌷🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
ජගත් චමිල නළුව අයින් වෙනකොට දුක.හිතුන .ඒත් සුදත් රෝහණයන් ඒ චරිතයට නව පණක් දීල නැවත පෙන්වද්දි දක්ෂයාට තැනක් දීම ගැන සතුටක් දැනුන.මා සිත්.ගත් රසවත්ම කතාව...මහ පොළොවේ.මව් හදවත මාණික්කාවත..
@sudathrohana5587
@sudathrohana5587 2 жыл бұрын
👍
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤❤Thanks ❤❤❤❤👍👍👍👍👍🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@sandalisasanka4930
@sandalisasanka4930 2 жыл бұрын
කෙටි හාමි, පිච්චි අම්මා , ගුණාදරී කිරි අම්මා .. ජගත් චමිල, උමා අසේනි, වොල්ගා කල්පනී සම්මාන ලැබිය යුතුමයී ❤❤❤❤ වොල්ගා කල්පනී ගේ දැකපු හොදම විශිෂ්ටතම රංගන ය තමයි ගුණාදරී කිරි අම්මා 😍😍
@malkanthikodagoda86
@malkanthikodagoda86 2 жыл бұрын
Ai hathiriyan rala kotas keepayaka witharak unnata a charithe Ain weddith mha loku dukak papuwata denuna a ranganayath wishistai neda
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
Agree 💯
@sandalisasanka4930
@sandalisasanka4930 2 жыл бұрын
😀😀😀😀😀
@sandalisasanka4930
@sandalisasanka4930 2 жыл бұрын
@@malkanthikodagoda86 ou etttamiii hrima dukkiii hitata godkma denunu teledrama ekkk ❤❤
@sandalisasanka4930
@sandalisasanka4930 2 жыл бұрын
@@sureshvitharana5710 😀😀😀
@ann5715
@ann5715 2 жыл бұрын
මොනතරම් සුන්දර කතාවක්ද... මුල සිටම නැරඹුවා හිත බර කල අහිංසක සුන්දරම ජීවිත හිතට ආදරය එක් කරනවා. මාරම ලස්සන යි... එදා සිට රටට වෙලා තියෙන දේ පවා සියුම්ව ඉස්මතු වෙනවා..
@SanjuSanju-sy9th
@SanjuSanju-sy9th 2 жыл бұрын
තිලකරත්නගේ අදහස් දරන පරපුර මේ කාලයේ කදුලූ ගෑස් කනවා 😭😭
@nadunrajaphaksha6391
@nadunrajaphaksha6391 2 жыл бұрын
🤣🤣🤣
@deemankajayakodi6948
@deemankajayakodi6948 2 жыл бұрын
🤣🤣🤣
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
ඒක ඇත්ත... කාලකණ්නි හරක් රැලට මේ රට කන්න ඇරලා පාඩුවේ හිටියනම් අපේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ දුක් විදින්නේ නෑ... මේ රටේ අනාගතය විනාස කරනවා කාලකණ්නි නාකි හැත්තක් එකතු වෙලා....
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
ඒ කාලෙත් ගංගා වල ඒ වගේ අදහස් දරපු අයගෙ මලමිනී පාඋනා..(1971--ගරු මැතිනිගෙ කාලෙත් ).
@jayavidesilva6289
@jayavidesilva6289 11 ай бұрын
පොඩ්ඩක් ඉදිං මාලිමාව ආපුවම උන්ගෙ ප්‍රශ්න සේරම ඉවරයි
@indunilsandamali5289
@indunilsandamali5289 2 жыл бұрын
"මයෙ රත්තරනේ" කියන වචනේ ඇහුනත් පුදුම සැනසීමක් දැනෙන්නේ ❤❤❤
@kanchanarathnayake6348
@kanchanarathnayake6348 Жыл бұрын
ඔව්. කෙටි හාමි කියද්දී තමයි ලස්සනම ❤
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes ❤❤❤Thanks ❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@mihiramost1221
@mihiramost1221 2 жыл бұрын
"ගුනාදරි කිරි අම්මා "🌹🌹අදත් කතාව ගොඩක් ලස්සනයි ♥️♥️🌹🌹
@lksaravideo5004
@lksaravideo5004 2 жыл бұрын
Wolga nangige Wes genvimanam supiri
@nandiayeshikanandiayeshika5125
@nandiayeshikanandiayeshika5125 2 жыл бұрын
මනික්‍යවත හරිම ලස්සන කතාවක්. නළු නිලියෝ හැමෝම උපරිම සදරනයක් කරනවා. කෙටිහාමි මැරුණ දවසේ දරාගන්න බැරි දුකක් ඇති උනත් කෙටිහාමි යලි ඉපදුනා වගේ හැගීමක් සිතට දැනෙන නිසා සතුටක් දැනෙනවා. අනිවාර්යෙන් මේ කතාවට සම්මාන හිමි වියයුතුමයි 🌹
@infinitygirl1699
@infinitygirl1699 2 жыл бұрын
ඒ කාලේ මිනිස්සු හරි පොහොසත් අදට වඩා 😇💖 ඒක වෙනම දෙයක්. පරම්පරා ගාණක ලස්සන අත්දැකීම් ලැබුණා කියල දන්නවා කතාව මුල ඉඳන් බලපු අය. 🥺 ජීවිතය, සැප දුක, වේදනාව, වෙනස් වීම හරි ලස්සනට පෙන්වනවා...
@sooriyabandara9786
@sooriyabandara9786 2 жыл бұрын
තිලකරත්න ගෙ අයියගේ ගැහැණු ළමයට රගපාන ගැහැණු කෙනා 60දශකයට ගැලපෙන්නේ නෑ. එ චරිතෙ පෙන්වනකොට ටිකක් අවුල්...අනිත් චරිත ටික අතිවිශිෂ්ඨයි 🔥🔥🔥🔥🔥🔥
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
Ow
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 7 ай бұрын
Ai naththe eyl salli tyna pawlak.hemoma ekam wdyta htye na.eyalage smaja thtgwy pennnne.lansi lamayek bendala.boho wita kolambin
@isuruindunil8194
@isuruindunil8194 2 жыл бұрын
නියමම ලස්සන කතාවක්.... හොඳම නලුවා හොඳම නිලිය හොඳම වේෂ නිරූපනය හොඳම පිටපත ආදි සෑම සම්මානයක්ම ලැබිය යුතුම ටෙලියක් වේ නම් එයයි මානික්කවත❤️🤍
@shamaliindika9140
@shamaliindika9140 2 жыл бұрын
පොඩි අප්පුහාමි මාමාගේ මරනේ ඇත්ත ම වගේ හදපු වේශ නිරූපන ශිල්පියාට අනිවාර්යයෙන් සම්මානය ක් ලැබිය යුතුයි ❤💪🙏
@anjani9958
@anjani9958 2 жыл бұрын
ගුනදරිත් ඒ වගේමයි වේස නිරුපනය කරන ශිල්පියා ඇති විසිස්ටයි
@nimalikrishnthananayakkara626
@nimalikrishnthananayakkara626 2 жыл бұрын
@@anjani9958 වෙශ නිරුපන ශිල්පියා ට මගෙන් මල් මිටක්....
@anjani9958
@anjani9958 2 жыл бұрын
@@nimalikrishnthananayakkara626 thanks dear
@dahambaba8006
@dahambaba8006 2 жыл бұрын
අනිවාර්‍යයෙන් ම කතාවට පුදුම සාධාරණයක් වේශ නිරූපන ශිල්පීයා ගෙන් ලැබෙන්නෙ අති දක්ශයෙක්
@chandikapeiris9418
@chandikapeiris9418 2 жыл бұрын
@@anjani9958 ඔයා 🤣🤣 ආතල්නම් දෙන්ඩ එපා
@ireshaudayangani8119
@ireshaudayangani8119 2 жыл бұрын
ඇත්තටම මේ චරිත හුස්ම ගන්නවා ඔව් අපට ඇහෙනවා අති විශිෂ්ට නිර්මාණයක් ජය වේවා
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
ඇස් වලට කදුලක් එනවා ..❤❤❤❤ මාරම රංගනයක්... දළදා සමිදු පිහිටයි
@murinsoysa5228
@murinsoysa5228 2 жыл бұрын
මේ රඟපෑම් සුපිරියි.කෙටිහාමි, කෝඳුරු ඇලඩින්, පිච්චි, ගුණාදරී,මඩුහාමි,දාවිත් සුගුණා නන්දෝරිස් සෙනේ තිලකේ රොයිනාහැමෝම.කෝඳුරු හොඳම කෙනා.කොටින්ම කියතොත් මාණික්කාවත වටිනාම මැණිකක්.
@imavlogs4356
@imavlogs4356 2 жыл бұрын
හැම කොටසක්ම මිස් නොකර බලපු මම ❤
@dilankanikagahage7729
@dilankanikagahage7729 2 жыл бұрын
නාට්‍ය හැම කොටසක්මයි පොතේ හැම පිටුවක්මයි මිස් නොකර කියවපු මම ❤️❤️
@bright6800
@bright6800 2 жыл бұрын
ජගත් චමිලගේ සිරියාව ❤️❤️❤️❤️ සැමට සම්මාන ලැබේවා! අති විශිෂ්ට නිර්මානයක් ❤️
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
ගුනාදරීගෙ මේකප් එක අඩුකරලා කියලා පෙනුනෙ මට විතරද,දැං හොදයි , අදත් සුපිරි මානික්කාවත❤️❤️❤️❤️❤️🌹🌹
@nimalikrishnthananayakkara626
@nimalikrishnthananayakkara626 2 жыл бұрын
මටත් එක දනුනා
@anushkafonseka647
@anushkafonseka647 2 жыл бұрын
Humm
@sunayaperrera3469
@sunayaperrera3469 2 жыл бұрын
අපිම කියන්න ඕනා ඒවා අඩු කරන්න. දැන් natural look එකක් තියනවා 😊
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
ඔව්
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 жыл бұрын
කතාවේ ගුනාදරී ගෙ,කෙටිහාමිගෙ වයස් එක්ජ සසදලා බැලුවම මේ දෙන්නා වයස් කරලා වැඩියි කියලා මට හිතෙනවා.
@user-jw2jt2ms8y
@user-jw2jt2ms8y 2 жыл бұрын
වොල්ගා කල්පනී....ඇය ඇත්තටම දක්ෂයි, මේ කතාවක් කියලා මට හැංගෙන්නේ නෑ,, මං ජිවත් වෙනවා මෙක ඇතුළෙ, මේ සරල බව හරි සනීපයි... පිචිචී වගේ මේ පොළොව ට යට වෙන්න ඕනේ... මගේ කෙටි හාමි එක්ක
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor 7 ай бұрын
😊
@JeewanaSilva
@JeewanaSilva 2 жыл бұрын
තිලකරත්නලා වගේ රටට ආදරය කරපු තරුණ ජීවිත 60000 ක් නිකන්ම පොලොවට පස් උනා කියලා මතක් වෙනකොට.... 😔
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 2 жыл бұрын
මේ කාලෙ 60000ට එහා ගිය කාලෙ ඒ කියන්නේ 20000ක් දංගෙඩියට ගිය කාලෙ. ඒ කියන්නේ 71. රැකියා විරහිත උපාධිධාරීන් නිර්ධන පංතිය හැටියට දැකපු කාලෙ
@nadunrajaphaksha6391
@nadunrajaphaksha6391 2 жыл бұрын
60000 පොළව යටට යවපු ජෙප්පෝ දැන් ආතල් එකේ ඉන්නවා . තවමත් වුන්ට කඩේ යන ගොබ්බ කැම්පස් කාරයෝ මානසික ලෙඩ්ඩු හැර වෙන කිසිවකු නෙමෙයි . රෙද්දේ සමාජවදය. ධානාත්මකව සිතන මිනිසුන් නොහිටන තාක් මේ ලංකාව හැමදාම මෙහෙම තමයි.. උද්ඝෝෂණ අරගල 😅
@purnasampath439
@purnasampath439 2 жыл бұрын
මාත් මේ ලස්සන කතාවේ ජීවත් වෙන චරිතයක් වෙලා ඉවරයි ❤️
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Hemoma2024
@lakshikaruwanmalie2649
@lakshikaruwanmalie2649 2 жыл бұрын
පුදුම තරම් ස0වේදී වෙන දෙබස් ගුණාදරී කිරි අම්මාගෙ යි මුණුපුරාගෙයි දෙබස් ඇස් වලට කදුලු උනන්නට සමත් ..😢😢❤️❤️
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
අනේ ගුණාදරී.. ජීවිතේ කොච්චර නිස්සාරද.. සසර කළකිරෙනව මේව බලද්දි
@sriyalatha5380
@sriyalatha5380 2 жыл бұрын
හැගීම් බරයි.පුදුම ලස්සනයි කථාව එකම කොටසක්වත් ඇරුනේ නැහැ ..නවකථා පොතත් බැලුවා ආසාවෙන් .ජගත් චමිලගේ රගපෑම්..විශිෂ්ඨයි ,අතිවිශිෂ්ටයි .🌹❤👍
@anjani9958
@anjani9958 2 жыл бұрын
මේ වෙස් ගැන්වීම ගැන නම් කියන්න වචන නැ අති විසිස්ටයි
@thanushajeewanthi6267
@thanushajeewanthi6267 2 жыл бұрын
ජගත් චමිල අති විශිෂ්ඨයි,👍👍👍සම්මානයක් අනිවාර්යයෙන්ම හම්බවෙන්න ඕනි
@pushpanimanjula7731
@pushpanimanjula7731 2 жыл бұрын
@@anjani9958 👍
@anjani9958
@anjani9958 2 жыл бұрын
@@pushpanimanjula7731 thanks dear
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
දැන් තමා කතාවෙ හොදම කොටස් අවබොදයක් ඇතුව නරබන්න ඔනෙ මොකද අප රට මරැවෙන් මරැවට කාපු දෙසපාලනයෙකුගෙ නිරැවත මෙ නිර්මාණයෙන් අපිට බලා ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
ගුනාදරි කිරි අම්මා ඉන්නවානෙ පිච්චී කිරි අම්මායි කෙට්හාමි කිරි මුත්තයි නැති උනාට ❤❤❤ලස්සනයි ගොඩක් කතාව ආසාවෙන් බලන්නෙ ගොඩක්
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
කියන්න වදන් නෑ කතාව මුල ඉදලම විශිෂ්ඨයි විශිෂ්ඨයි අති විශිෂ්ඨයි
@ShanthiDinesh-j4n
@ShanthiDinesh-j4n 4 ай бұрын
මේ කතාවේ සෑම ස්ථානයකින්ම පෙන්වා දෙන්නේ අනිත්‍ය,,, නැතිවියම පිළිබදවයි මෙය කතාවක් නොව දර්ම දානයක් වැනිය මට 🌹🌹🌹ජගත් චමිල මහතාට මගේ උත්තමාචාරය ඔහුගේ කතාව බවනාවක්meni
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
කෙටිහාමිගේ ලස්සන ගෙදර කාලයත් එක්ක විනාශ වෙලා තියෙන හැටි දැක්කම 😢
@samwije8586
@samwije8586 2 жыл бұрын
වොල්ගා, ඔබට හැර වෙන කිසිම කෙනෙකුට බැහැ මේ චරිතයට පන දෙන්න ...
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
මටනම් හිතෙන්නේ 'මාණික්කාවත'ම පුණ්‍ය කර්මයක් ....එක්තරා විදිහේ ධර්ම දානයක් ... කෙටි හාමි කියන්නේ නියමම හෙල බොදු චරිතයක්! 🙏
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
කව්ද කියන්නෙ මේකෙ නලු නිලියො රගපානව කියල ..ඒ මිනිස්සු මේකෙ ජීවත් වෙනව..🙏💐💐💐💐
@JanakaWasantha-sz9tv
@JanakaWasantha-sz9tv Жыл бұрын
ඒක ඇත්ත
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
මාණික්කාවත හරිම ලස්සනයි කතාව ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි ❤️👍👍❤️
@Srimali111
@Srimali111 2 жыл бұрын
කාලෙකින් දැක්ක ලස්සන කතාවක් ❤️❤️
@bindusirikabral7340
@bindusirikabral7340 2 жыл бұрын
මන් බලපු ලස්සනම කතාව අද සමාජයට වටිනා කතාවක්
@KallaProductions
@KallaProductions 2 жыл бұрын
උපුටාගැනීමකි............ ඇත්තටම මාණික්කාවත නම් සුදත් ගේ අනෙත් සියලු නිර්මාණයන් අභිබවා යන අගනා ටෙලි නාටකයක්. අවසානයේදී ජගත් චමිලව අමතකම වෙලා එතන හිටියෙ හරි අපූරු ආදරණීය සීයා කෙනෙක්. මමත් හිතනවා නව කතාවකින් ටෙලි නාට්‍යයක් කරන කොට ඒකෙ තියන රසවත්බාවයට හානියක් නොකර ඉතාම ප්‍රශංසනීය නිර්මාණයක් කරල තියනව කියල. ජයවේවා! මීටත් වඩා සුන්දර කර්තව්‍යයකට සුභ පැතුම් !
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 2 жыл бұрын
අම්මො ජගත් අයියාව දැක්කාම හිතට අමුතුම හැගිමක් ඇතියිවෙනවා හරියට පෙර භවයක මගෙ සහොදරයෙක්ද දන්නෙ නෑ ඇත්තටම ගොඩක් ආදරෙයි ජගත් අයියේ
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 Жыл бұрын
අර තිලකෙගෙ අයියගෙ වයිෆ්ගෙ චරිතෙ(ජෙනිටා) ඒ කාලෙ හැටියට නවීන වැඩී වගේ.තව ටිකක් ඇඳුම් එහෙම පරණ style උනා නම් හරි
@chamodyalakshani3568
@chamodyalakshani3568 2 жыл бұрын
මාණික්කාවත හත් අට සැරයකට වඩා කියෙව්වා❤❤❤❤ඒකනං ඇබ්බැහිවීමක්
@Kumari160
@Kumari160 2 жыл бұрын
මානික්කාවත ❤ හරිම ලස්සනයි
@thusharamuthu1009
@thusharamuthu1009 2 жыл бұрын
පටන්ගත්ත දවසෙ ඉඳලම වේෂනිරූපණය අති විශිෂ්ඨයි . අප්පුහාමිගෙ අනතුරෙ තුවාල දාලා තියෙන ටික හරිම තාත්විකයි . වෙන කිසිම නාට්‍යයක එච්චර හොඳට දැකලා නෑ . තිලකෙගෙ නෑනගෙ කොණ්ඩෙ ඒවගේ පාට කරනවද කියලා නම් හිතන්න අමාරුයි 1970 ගණන්වල.
@santhaudhayakumara9743
@santhaudhayakumara9743 2 жыл бұрын
Ow නේද ekale konde pata kale නැහැ
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
අප්පෝ තිබ්බා
@radhikaekanayaka44
@radhikaekanayaka44 2 жыл бұрын
හරිම ලස්සනයි..වේශ නිරූපනය සුපිරි ..අනිවාර්යයෙන්ම සම්මානයට පාත්‍ර විය යුතු ටෙලි නිර්මාණයක්..❤️❤️
@madushanijeewandara3632
@madushanijeewandara3632 2 жыл бұрын
ඉතාම සුළු කාලයක් තුල මිනිස් ජීවීතයේ ඉපදීම ජීවත්වීමට දරන වෑයම අවසානයේ උරුමවන මරණය අත්දැකීමක් ලෙස කියෑපෑමට තරම ඉති විශිෂ්ඨ ලෙස නිමවා ඇත. මිනිස්සු කොතරම් මුදල් පසු පසු දිව ගියද අවසානයේ මරණින් පසු ඉතුරුවනුයේ ලෝකයට බෙදා දුන් මනුස්සකම පමණී. හැකි නම් මෙම පොත පාසල් සිංහල විෂයට ඇතුලත් කිරීම කෙටිහාමි පිච්චිහාමි ගුණාදරි තිලකරත්න වැනි මානුෂිය හදවත් ඇති මිනිසුන් බිහිකිරීමට අත්වැලක් වන්නේයැයි සිතමි
@veronpathirana9833
@veronpathirana9833 2 жыл бұрын
මේ කොටසෙනම් audio Quality එක මාරම අවුල්. ඊලඟ කොටසේ වෙනද වගේ හොඳට ඕන ❤
@ma-lu7db
@ma-lu7db 2 жыл бұрын
කතාවේ පියවරෙන් පියවර කාලයත් එක්ක කෙටිහාමිගේ ගෙදර ගොඩ නැගිලා අභාවයට ගිය හැටි ලස්සනට පෙන්නනවා. යුගයක් අවසන් වෙලා. පසුතල නිර්මාණය, වේශ නිරූපණය අගය කළ යුතුයි.
@KallaProductions
@KallaProductions 2 жыл бұрын
මුහුණු පොතෙන් උපුටාගැනීමකී...... මාණික්කාවත........., සමාජගත ප්‍රශස්ත නිර්මාණයක් ඇගයිම අපේ වගවීම යැයි මට හැගෙන හෙයින් මේ සටහන තබමි. හැකියාවෙන් පිරිපුන් සුවිශේෂී ලේඛකයෙකු ලෙස තම ප්‍රතිභාව පාඨකයා හමුවට ගෙන ආ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ මාණික්කාවත සමාජ කතිකාවට බදුන් වූ සම්මානිත කෘතියක්. මම ද ඊට බෙහෙවින් ඇළුම් කළෙමි. කෘතිය තුළ සාකච්ඡාවට ගැනෙන චරිතයන්හි මානව ගුණාංග විවිධ තල ඔස්සේ මතුකර ඇති අන්දම අපූරුය. මාණික්කාවත ටෙලිනාට්‍ය නිර්මාණයක් බවට පත්වෙන වග ඇසීමෙන් මම පළමුව මවිතයට පත් වූයෙමි. ඒ එය පහසු කටයුත්තක් නොවන බැව් තේරුම් ගෙන සිටි නිසාය. මාණික්කාවත දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ පුංචි තිරයෙන් අප හමුවට පැමිණ එහි නිමාව ආසන්න මේ මොහොතේ ඒ පිළිබඳ සටහනක් තැබීම යෝග්‍ය යැයි සිතේ. ලේඛකයෙකුට චරිත ගොඩනැගීමේදි හා ඔවුනගේ චර්යාවන් පිළිබිඹු කිරීමේදී පූර්ණ නිදහසක් තිබුණද ටෙලිනාට්‍ය නිර්මාණයකදී එවන් නිදහසක් නිර්මාණකරුවාට නොලැබෙන පසුබිමක සුදත් රෝහණයන් අපට අපූරු චලන සිත්තමක් මවාපෑමට සමත් වීම වෙසෙසින්ම ඇගයිය යුත්තකි. කෙටිහාමි, පිච්චී, ගුණාදරි ප්‍රමුඛ මාණික්කාවත කෘතියේ අපට ආගන්තුක නොවන චරිත සියුම් ලෙස කැටයම් කොට තම අණසකට ග්‍රහණය කර රෝහණයන් සිය නිර්මාණය තුළ එකී චරිත රූපණය ඉස්මතු කිරීම විස්මිතය. සිතිවිලි දෙබස් ඛන්ඩයක හෝ සහාය නොගෙන රංගන ශිල්පින්ගේ දායකත්වය පමණක් උපයෝගි කර ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම ආනන්දනියය. පියවි නෙතින් දකින පුළුල් පසුතලය කැමරා කාචයේ සීමිත රාමුව තුළ හසුරුවා ගැනීමට සුදත් රෝහණයන් දක්වා ඇති පරිචය පැසසිය යුතුමය. සාහිත්‍යය කෘතියට සාධාරණය සුදත් මනාව ඉටුකර ඇති අතර මෙහි එන ඇතැම් සිදුවීම් කෘතියෙන් අප මනසට දැනවූ කම්පනය අබිබවා යන අයුරින් නිර්මාණය වී ඇතැයි මට හැගෙයි. අවරගනයේ ටෙලිනාට්‍ය නැරැඹීමෙන් වෙහෙසට පත්ව රූපවාහිනීයෙන් දුරස්වන ප්‍රේක්ෂකයා යළි ටෙලිනාට්‍ය නිර්මාණ කෙරෙහි නැඹුරු කිරීමට සුදත් රෝහණයන් සමත් වූ බව සත්‍යයකි.
@nilminikumari1028
@nilminikumari1028 2 жыл бұрын
ගොඩක් ලස්සනයි මම හැමදම බලනවා කෙටි හමියි පිචිචියි නැතිව ගොඩක් පාලුවක් නමි දැනේනවා සියලුනොටම බුදු සරනයි 💗💗💗💗💗💗💗💗💗💗💗
@sriyaniganage2193
@sriyaniganage2193 2 жыл бұрын
මේ නාට්‍යයේ චරිත වල වේශ නිරුපනය නියමයි
@Mihinfernando2007
@Mihinfernando2007 2 жыл бұрын
ජගත් චමිල මම බලපු හැම නාට්‍යයකම ඔබගේ චරිතය අති විශිෂ්ටයි... ඔබ මහා රංගධරයෙකි.....
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 жыл бұрын
දැන්නම් 71 කැරල්ල ගාවටත් එයි වගේ...සුපිරියක් තමයි 💐
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ගුනාදරි කිරිඅම්මට.පනපොවන.වොල්ගා.හරිම.ලස්සනට.ඇගේ.කොටස.රගපානවා❤️❤️❤️
@darshanapathmalal
@darshanapathmalal 2 жыл бұрын
වොල්ගත් පුදුම සාදාරණයක් කරනවා චරීතේට
@Jinna118
@Jinna118 2 жыл бұрын
ලස්සනයි රගපෑම් වේශනිරූපනය අද්‍යක්ශනය සුපිරි
@rathnayakesrilanka69
@rathnayakesrilanka69 2 жыл бұрын
පතල්වල වැඩ කරන මිනිස්සු හැමදාම දුප්පත් ඒත් මුදලාලිලා හැමදාම දිනුම්
@amashasathsarani122
@amashasathsarani122 2 жыл бұрын
ජගත් චමිල තවම තරුණයි. ඒත් ජගත් ගේ අම්මයි තාත්තයි එක්ක බලද්දී අවුලක් තියෙනවා. විශේෂයෙන්ම අම්මා ට ඉන්න කෙනා ගොඩක් පොඩි පාටයි. ඒක හරි අවුල්.
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 2 жыл бұрын
වොල්ගා කල්පනි...❤️❤️❤️❤️ සම්මානයට පාත්‍ර විය යුතුමයි...🙏
@rathnayakesrilanka69
@rathnayakesrilanka69 2 жыл бұрын
මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦
@sanjudunukara2096
@sanjudunukara2096 8 ай бұрын
කෙටියාම සීය නැති වුණාම ගොඩක් දුක හිතුනා...ඒත් නැවත වෙනත් චරිතයකට මේ කතාවෙම පණ පොවලා තියෙනවා දැක්කහම ආයෙත් සතුටු හිතුනා...ඒතරම් ආදරයක් කෙටිහාමිසියාට හදවතින්ම බැදිල තිබ්බෙ...💕💕💕💕💕🙏🥰🥰
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Eththatama❤❤❤
@dammikahemamali592
@dammikahemamali592 Жыл бұрын
හැගීම් බරයි . හරිම ලස්සනයි . හැම කොටසක්ම බැලුවා ❤ නව කතා පොතක් බැලුවා ආසාවෙන් ❤❤
@nalanichandraweerasingha1862
@nalanichandraweerasingha1862 2 жыл бұрын
අවුරුදු සීයක් කාල පරාසයක පරම්පරා හතරක සමාජ ආර්තික පෙරලිය චරිත ගනනාවක් උපයෝගි කරගෙන සාර්ථක ලෙස නිර්මානාත්මකව පෙලගැස්වීම අති සාර්ථක වී ඇති බව මේ නාට්‍යය නැරඹීමෙන් පැහැදිලි වේ.අද රටේ තත්ත්වය මෙහි දිගුවක් ලෙස විකාශනය වී ඇති බව හැගේ.අව්ව්‍යාජ සරල සුන්දර ජීවිත සදා අමරනීයයි.රසවින්දනය පුලුල් කිරීමේ අනගි මෙහෙවරට තුති පුදමි.
@spwanasinghe2053
@spwanasinghe2053 2 жыл бұрын
ජගත් චමිල වෙනුවට නැවත වෙනත් තරුණ ශිල්පියෙකුට අවස්ථාව දෙන්න තිබුනා කියලා මට හිතුනා...ඒ චරිතයට ජගත් චමිල ගැළපෙනවා මදි වගේ කියලා හිතෙනවා මට
@prasannasampath7610
@prasannasampath7610 10 ай бұрын
🤫
@indunilsandamali5289
@indunilsandamali5289 2 жыл бұрын
හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම වේෂ නිරූපණය සඳහා සම්මාන අනිවාර්යෙන්ම ලැබිය යුතු සාර්ථක නිර්මාණයක්‌ ❤❤❤🙏
@anomayapa8517
@anomayapa8517 2 жыл бұрын
කොයිතරම් ලස්සන ගැමි පරිසරයක් හරහා විහිදී යනකතාවක් ද ඉතා සිවුම්ව සරල ජීවිකාව සහ උවමනා එපාකම් මනාවට පෙන්නුම් කරනවා
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 2 жыл бұрын
අනේ පව් ගුණාදරි ..තනි වෙලා ..පුදුම දුකක් ඒ චරිතය .. තිලකරත්න ජේවීපි රැස්වීම් වලටත් යනවා එහෙනම් .. අනේ තිලකරත්න ට නම් රටේ කොල්ලන්ට වෙච්චි අපරාධ නොවේවා . අදත් ලස්සනයි ..
@sheemee4347
@sheemee4347 2 жыл бұрын
අසාධාරණය එදා ඉදන්ම...දුප්පතුන්ට.😥
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
ආදර නීය චරිතයකින් ආරම්භ උන නාට්ටිය. අවසානයත් හරිම ලස්සනයි ජගත් චමිල ආදරණිය චරිතයට . ගොඩක් ආදරෙයි ❤
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
බැහැපං එළියට කිව්වට,ගෙදරින් බැහැලා යද්දි , මූට චේගුවේරා කාරයින්ගෙ ලෙඩේ බෝවෙලා කියද්දි තාත්තා කෙනෙග්ගෙ හිතේ දරුවන් කෙරෙහි තියෙන සමාව සියුම්ව දැනෙනවා.
@sachinianuththara7645
@sachinianuththara7645 2 жыл бұрын
මහගේ දැක්කම හෝස් ගාලා ගියා... අපේ ගෙදර ගරා වැටුනා වගේ
@disnividanage1199
@disnividanage1199 2 жыл бұрын
මටත්
@dahambaba8006
@dahambaba8006 2 жыл бұрын
වේශ නිරූපන ශිල්පීයා එම කර්තව්‍ය ඉතා මැනවින් ඉටුකර තිබෙනවා .ස්තූතියි .හැම අතින්ම අති සාර්ථක නිර්මාණයක් ,කියන්න වචන මදි.කතව ඉදිරියටම ගෙනියන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි හැමෝටම
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
ජගත් චමිල කතාවට හැම තැනම අවශ්‍ය කෙනෙක් ආයෙම ආව එක හොඳයි
@malishamkjgimhan1815
@malishamkjgimhan1815 2 жыл бұрын
සුදත් රෝහනගේ ඇසි දිසි රූප කාව්‍ය ඇස් වලට කදුලුත් එන්වා ගුනාදරී ගෙ දෙබස් වලට 😥 කෙටි හාමි පිච්චි නැති හින්දා පාලුයි ඒත් ගුනාධරී ඉන්නවනෙ ගුනාධරී ත් නැති දාට තමයි දුක තිලකරත්නට කවුරුත් නැති වෙන්වා ගුනාදරීට සම්මාන දිය යුතු මයි පටන් ගත්තු දවසෙ ඉදලා මේ වෙනකම් කතාවෙ මමනම් ජීවත් වෙන්වා වගේ
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා 2 жыл бұрын
මේ තරම් රසවත් නිර්මාණ අපිට රසවිදින්න දුන්න සියලු දෙනාටම පින්🙏👍💕
@ayodhyathushani2898
@ayodhyathushani2898 Жыл бұрын
ගුණාදරී කිරිඅම්මයි මුනුබුරයි දකිද්දි මායි මගෙ ආච්චියි මතක් උනා..දැන් උබ්ලෑ ඉගෙනගැනිලි එහෙම කොහොමද 🥺
@ayesha-lakmali
@ayesha-lakmali 2 жыл бұрын
හිතේ ප්‍රශ්න අමතක කෙන සුන්දර පුංචි හෝරාවක් මේ කතාව . ජගත් චමිල ,වොල්ගා . ආදරනීය අය . සැබෑ ජීවිතේ නම් මුණ ගැහෙනවා අඩුයී 🌹❤🙏❤️
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Ай бұрын
ඒ පසුතල නිර්මාණය perfect ✨♥️ බලන්න මහ ගේ
@harshaniperera9451
@harshaniperera9451 2 жыл бұрын
අදත් කතාව ලස්සනයි❤❤❤
@priyanthakumara1975
@priyanthakumara1975 2 жыл бұрын
ජීවිතේ යන යන තැන පැටලිලා ආර්ථික ,සමාජ, දේශපාලන, හැමතැනම තමාව උසස් කරන මාන්නය. මේ හැම දේකින්ම ගැලවිලා ඉන්න හුදකලා ජීවිතය. දහම අපූරුවට සසරට ඇති බැදීම පෙන්වනවා.
@yamunakumudini8000
@yamunakumudini8000 2 жыл бұрын
🙏👍
@gayanijayawardana7143
@gayanijayawardana7143 2 жыл бұрын
Volga…..during first few episodes some people criticised your acting…..but now…..all are thanking…….you have a wonderful talent..and this drama should be the best gift for your life
@chandanijayalath9317
@chandanijayalath9317 2 жыл бұрын
ලස්සන කතාව රන්ගන ශිල්පීන් ඉතා දක්ෂ යි .
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
අනේ මේ කතාව ඉවර වෙන්න ලගයි කියලා කමෙන්ස් දාල තියනවා මන් දැක්කා .ඒම කියනකොටත් පුදුම තරන් දුකයි .ඉවර උනාම කොච්චර දුකක් දැනෙයිද .
@shanthaperera3593
@shanthaperera3593 2 жыл бұрын
ඔල්ගා කල්පනි acting super
@siriyalatharathnayaka6783
@siriyalatharathnayaka6783 2 жыл бұрын
සෙනේලලා තනිවෙනව මේ කතාවනම් අම්මෝ....
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
කතාව තව ගොඩක් තියෙනවද ? මෙහෙම කොටස් පොතේ තිබුනද? මං අහලා තිබුනෙ තිලකරත්න අන්තිමට කෙටි හාමි වගේ ගැමි ජීවිතයක් ගත කරනවා කියල
@dammawansakotmale175
@dammawansakotmale175 2 жыл бұрын
oou
@dineshrangana2761
@dineshrangana2761 2 жыл бұрын
මේකතාව නම් භාවනාවක් වගෙ පසුතල නිර්මාණයත් අති විශිෂ්ඨයි ලස්සනට තිබුන ගේ ටික ටික අභාවයට යන හැටි අපූරුවට පෙන්නනව කඩාවැටුුනු වී බිස්ස වසරේ අතිවිශිෂ්ඨයි නිර්මානය ජගත්ගෙ කටුවැඩ පොත දැක්කම තමා දැක්කෙ රංගනය කියන්නෙ කොයිතරම් භාරදුර කාර්යයක්ද කියල මේ නිර්මාණයෙ අධ්‍යක්ෂ නිෂ්පාදක ඇතුලු නලු නිලි කැලටම බොහොම පින් මෙවන් නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දුන්නට
@kasuneranda8619
@kasuneranda8619 2 жыл бұрын
ආය ඉතින් සතියක් බලන් ඉන්ට එපැය ඉලග කොටසට දැකපු හොදම කතාව 💕
@janaagri257
@janaagri257 2 жыл бұрын
සුපිරිම කතවකියන්න අඩුවක් නැහැ..❤️🌶️🙏💐සම්මාන පිට සම්මාන ගන්න ඕන❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
@ඉන්දිකදයාරත්න
@ඉන්දිකදයාරත්න 2 жыл бұрын
සේනේ ඒ වචනේ තියන ආදරනිය බව ...ඔක්කොම එක කොටසක් නැර බැලුවා
@hewawasamchamani1362
@hewawasamchamani1362 2 жыл бұрын
ලස්සන කතාවක්. හරිම ආසාවෙන් බලන්න පුළුවන්
@hewawasamchamani1362
@hewawasamchamani1362 2 жыл бұрын
වේශ නිරුපනය විශිෂ්ටයි
@induminiindumini274
@induminiindumini274 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි කතාව .❤️❤️❤️❤️❤️.සතියක් බලන් ඉන්න ත්මයි බැරි.🤪
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
තිලකරත්න තුළින් කෙටිහාමිවත් සෙනෙහෙලතා තුලින් පිචිවත් දකින්න ලැබීමමත් කොතරම් සන්තෝසද..... කෙටිහාමිලා පිච්චිලා තිලකරත්නලා සෙනෙහෙලතාලා අදත් ඉන්නව ඒත් ඉතිහාසගත වෙන්නෙ නෑ. ඉතිහාසය ලියවෙන්නෙ කිහිප දෙනෙක්ගෙ වුවමනාවටම විතරවි....
@jeni6757
@jeni6757 2 жыл бұрын
මුලින්ම,මා,වේශ,නිරැපන,ශිල්පියාට,ස්තුති,කරනවා,වොල්ගා,කල්පනිට,ලැබුන,හොදම,චරිතය,,,මෙහි,දායකත්වය,ලබා,දි,වෙහෙස,මහන්සි,වු,හැමෝටම,පිං,,මෙවන්,නාට්‍යය,තවත්,බිහි,වෙිවා,ආදරෙයි,රත්තරනේ,,,
@dewminiarachchige9736
@dewminiarachchige9736 2 жыл бұрын
තාත්ත.මුනුබුරාවෙලා.හරිමලස්සනකතාවක්.මෙවගෙ.ලස්සනටෙලිකතාතමාඕන.
@supunsahabandusts3186
@supunsahabandusts3186 2 жыл бұрын
කෙටිහාමි යනකොට 😥😥😥කෙටිහාමී ආයේ ඇවිල්ලා 😀😀😀
@jagunasena6928
@jagunasena6928 2 жыл бұрын
මෙහි ජවනිකා බලන විට ටෙලි නාට්‍යයක් බලනවා යයි මට නොසිතේ.මගේ ඇස් ඉදිරිපිට සැබෑවටම සිදුවන දෙයක් සේ මට දැනේ.තාත්වික රංගනය හා දෙබස් නිසා මෙම කාලය තුළ මගේ සිත දැහැන් ගත වේ.සම්මාන පිට සම්මාන දිය යුතු ටෙලිනාට්‍යයකි මෙය .
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
මොන තරම් සුන්දර කතාවක්ද
@jayaniamarathunga3829
@jayaniamarathunga3829 2 жыл бұрын
⁣වොල්ගාගේ දුටුව විශිෂ්ඨතම රංගනය💟
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Jagath chamila.. Gunadaree.. Atulu siyaluma denage ragapaam athi wishishtai.. Super
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
මම කවදාවත් හිතුවේ නෑ වොල්ගා කල්පනී මේවගේ චරිතයක් කරයි කියල, කථාවට හැබෑම සාධාරණයක් ඉටු කළා ඇය. ජයවේවා හැමෝටම
@lakshmiharshani6115
@lakshmiharshani6115 2 жыл бұрын
wolga acting superb 💖👍👏💪💪👌👌👌
Manikkawatha | Episode 70 - (2022-11-12) | ITN
20:26
ITN Sri Lanka
Рет қаралды 181 М.
Manikkawatha | Episode 71 - (2022-11-13) | ITN
19:17
ITN Sri Lanka
Рет қаралды 190 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 19 - 12 - 2024
Siyatha News
Рет қаралды 2,3 М.
Premaya Nam ( ප්‍රේමය නම්)  full Movie
1:36:43
Ramila Bandara
Рет қаралды 99 М.
Manikkawatha | Episode 72 - (2022-11-19) | ITN
21:48
ITN Sri Lanka
Рет қаралды 210 М.
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 16 М.
Chat & Music - (2021-12-17) | ITN
1:55:52
Chat & Music ITN
Рет қаралды 67 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН