2021 A/L ඉදිරි මාස දෙක තුළ පාඩම් කිරීමට අද සිට දින බෙදාගත යුතු ආකාරය |Manji Ekanayaka

  Рет қаралды 23,861

Manji Rasara Ekanayaka  | A/L Physics

Manji Rasara Ekanayaka | A/L Physics

Күн бұрын

Пікірлер: 153
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
*🔥A/L physics* මංජි රසාරා ඒකනායක මෙහෙයවන 2021 A/L Revision ළමයින්ටත්,first shy A/L කරන අයටත් යන දෙගොල්ලොන්ටම සහභාගී විය හැකි paper class එක පිලිබඳවයි... ⭕🔥Whatsapp mg එකක් දාන්න... ⚡ *⚡MCQ ලකුණු 7,10,13 සිටි සිසුන් පවා සති දෙකක් දෙක හමාරක් තුළ 20,30 ගනන්වලට ඔසවා තැබූ පන්තිය !!ශීඝ්‍රයෙන් සිසුන් එක්වන,ලකුනු වැඩිකරල සාක්ෂි සහිතව* පෙන්නපු පන්තියට අදම එක්වන්න. 🤗💚Whatsapp හරහා: Bank:NSB , Branch:piliyandala Account number :1007 160 181 65 Name:H.M.W.G.M.R.Ekanayaka හෝ Bank:Peoples' bank , Branch:gangodawila Account number :097-2-002-1-0022449 Name:Manji Rasara යන බැංකු ගිනුම්වලින් එකකට ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ගණනකට[ *අවම වශයෙන් මුල් ප්‍රශ්න පත්‍ර දෙක මිලදී ගැනීම අනිවාර්ය වේ* .MCQ /structured /essay කොටසකට රු.400/= බැගින් අයකරයි,කුරියර් ගාස්තු 200 ද සමග ගෙවියයුතුයි] .මුදල් ගෙවා slip එකේ/රිසිට් පතෙහි photo එකක් හෝ වෙනත් ආකාරයකට මුදල් ගෙවූයේ නම් screenshot එකක් 076 2896710 දුරකතන අංකයට whatsapp මාර්ගයෙන් එවන්න. (ඔබේ නම,ලිපිනය,gmail address ද එවන්න) 💜දැනට අවශ්‍ය නම්,(කුරියර් ගාස්තු ඇතුළත්ව) ✨️ *papers 5කට රු.2200/=* ✨️ *10 කට රු.4200/=* ✨️ *12 කට 5000/=* ලෙසද මුදල් ගෙවිය හැක. එසේ මුදල් ගෙවූ සිසුන්ට ලබාදෙන papers කුරියර් කරයි. විමසීම් : *076 2896710😌* අදම එකතු වන්න.🏁🏁🏁A 3ක් ගත්ත කෙනෙක්ගෙන්ම A ගන්න ඉගෙන ගන්න...
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
කොමස් කරත් මන් අක්කගෙ වීඩියෝ බලන්න ආසයි බොරුවට නලෝ නලෝ ඉන්නෙ නෑ නියමෙට කියල දෙනව කියන්න තියෙන දේ♥️👏
@dinithividusari7434
@dinithividusari7434 3 жыл бұрын
තැන්ක් යූ අක්කේ..අන්තිම වචන ටික හොදටම වැදුනා.කාලය=මුදල්=අධ්‍යාපනය.මන් කොමස් කරන්නේ මටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.අක්කගෙ ගොඩක් වීඩියො බලනවා.මේකටනම් කමෙන්ට් එකක් නොදා ඉන්න බැරි උනා...
@hasi697
@hasi697 3 жыл бұрын
Mmth commerc 🤗
@bhagyabhagya8785
@bhagyabhagya8785 3 жыл бұрын
අක්කගේ ආසම වචනේ.."හොදයි"😜♥️🤞
@kasunsameera4070
@kasunsameera4070 3 жыл бұрын
අක්කෙ මේ මාස ගානට මගහැරුන වීඩීයෝ බලන්නයි,පාඩම් වැඩ කරන එකයි බැලන්ස් කරන විදිය ගැනත් වීඩීයෝ එකක් කරන්නකො.
@nishadimihirani3095
@nishadimihirani3095 3 жыл бұрын
Hammoo ..... No Katha no SINA .... Well done and congratulations and tnz a lot
@rasanjaleesewwandi2624
@rasanjaleesewwandi2624 3 жыл бұрын
ගින්දර වගේ අක්කි ඔයා නම්...❤️
@ahasyasenanayaka4399
@ahasyasenanayaka4399 3 жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ....thnks akke❤️
@methminprawishta6298
@methminprawishta6298 3 жыл бұрын
Aththatama godak watino me video 1ka , time is money☺👍
@duladimalsha9916
@duladimalsha9916 3 жыл бұрын
Ammo akke godaak pin. Me welawe mama karanna ona de therune dan. Meka dakke nathnam mara aparadayak wenne❤❤❤🙏🙏 Akkata aniwaren kisima asarthaka kamak wennathi wei kawadawath. Godak pin
@deshakaabesinha5867
@deshakaabesinha5867 3 жыл бұрын
Godaak sthuthi akkeee....api venuwen katha karanawata.....godak pinnn
@Mohamed-sx6nq
@Mohamed-sx6nq 3 жыл бұрын
Thanks akki...🥰 oya kiyapu methods follow karla Marks 8 k vage gathha man 30 k.... 34k.... vage gannawa... godak sathutuy.... thanks akki... tamil medium eke man hithanne oya vage kenek ne thama... hari maga kiyanna. ... super.....
@bagyadilshani3907
@bagyadilshani3907 3 жыл бұрын
Thnks akkiyo .oyge video hama ekkm mis krnne nathuwa blnawa .paper clz eken marks wadi krgnnwa akkiyo. Oyt gdk thnks akki😍😍
@dulanjalikumari3159
@dulanjalikumari3159 3 жыл бұрын
Thank you akki .godk watinaw.hodtm kela wel inne ahamben hamba wune video eka 🙏
@chamodm752
@chamodm752 3 жыл бұрын
Akkanam Supiri 😍 😍. Good Luck 🍀
@amaniumaya3798
@amaniumaya3798 3 жыл бұрын
U motivated me.Thank u so much!😍
@nazrinsubandriyo732
@nazrinsubandriyo732 2 жыл бұрын
අක්කේ ඔයාගෙ physics shortnotes ටික pdf එකක් විදිහට හදලා දාන්න පුළුවන්ද ? ලොකු පිනක්
@nethmivlogs4130
@nethmivlogs4130 3 жыл бұрын
Thank you akka 💜 Very important. I shared this
@priyanthapiyasiri4346
@priyanthapiyasiri4346 3 жыл бұрын
Thanks akki..godaak watina video ekk..
@diliniupekshika1080
@diliniupekshika1080 3 жыл бұрын
Niyamai akke.me welawe loku udawwak🙏🙏
@Nilukshi2
@Nilukshi2 3 жыл бұрын
Thanks අක්කා ❤🌺
@lahiruravishanka6863
@lahiruravishanka6863 3 жыл бұрын
Thankyou so much akke Godak dewal igana gaththa akkagen
@binukathamalsha1149
@binukathamalsha1149 3 жыл бұрын
ගොඩාක් thanks akke🙏♥️
@w.sherath8049
@w.sherath8049 3 жыл бұрын
අක්කෙ වෙලාවක් තියෙනවා නම් ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් කියල දෙන්නකො🙏🙂
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
ධාරා විද්‍යුතයට දැම්ම.playlist eke revision videos wala balanna.
@w.sherath8049
@w.sherath8049 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 ah hri akke thanquuu💖💖💖💖😄
@anuththararasanjali3422
@anuththararasanjali3422 3 жыл бұрын
Thank you akki..godak wedagath vidio ekak..👌🙏...
@akenyashenalidewage6756
@akenyashenalidewage6756 3 жыл бұрын
අනෙ අක්කේ ඔන්ලයින් ක්ලාස් එක්ක ඕක කරන්න පුලුවන් ද 🥺 ක්ලාස් වලටම වැඩි වෙලාවක් ගෙවෙනවනෙ ,එතකොට දවසට පාඩම් කරන්න සෙට් වෙන්නෙ පොඩි කාලයක්නෙ 😔🥺
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
ඕකත් මම කිව්වනෙ වීඩියෝ එකේදි.එහෙම් යන දාට රෑට කවර් කරන්න කීල ඒ කාලෙ
@akenyashenalidewage6756
@akenyashenalidewage6756 3 жыл бұрын
😬🤗💚
@rashmi3175
@rashmi3175 3 жыл бұрын
Godaak watinawaa thank you so much akke 😍😍💖💖💖💖
@tharushinethma2835
@tharushinethma2835 3 жыл бұрын
අක්කෙ මට එග්සෑම් එක හොඳට ම ඇනිල තියෙන්නෙ,sss මට්ටමේ වගේ ඉන්නෙ,අනේ මට මේ පාර එග්සෑම් එක ගොඩ දාගන්න බැරි ද මේ කාලෙන්,මං ගාව සමහර පාඩම් වලට තියරි නෝට් එකක්වත් නැ හරියට,අනේ උත්තරයක් දෙන්නකො🥺🥺
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
මාස 5න් A 3 වීඩියෝ එක බලන්න.
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
Api padam 11 ma notes tutes dila video ekak kla.eke comment ekak athi pin krla.eken ganna awashya pdf.mn dakka pissek awilla comment krla gihin thibba.masa 5n nwe 2n klath e video eke widihata thama krnna one
@tharushinethma2835
@tharushinethma2835 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 hri akke mn ek blnnm,tnk u💖
@deshamendiz3014
@deshamendiz3014 3 жыл бұрын
ane mamath ehmaiiiiii
@sammanimadhushika8116
@sammanimadhushika8116 3 жыл бұрын
Niyamai akke...👍👍
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
Oyage voice eka nn maru hode Hithatama waduna🙏🙏
@sanjeewapriyadarshani8669
@sanjeewapriyadarshani8669 3 жыл бұрын
vedios eka godak watinawa akke thank you....
@LearnEnglishwithMadushika
@LearnEnglishwithMadushika 3 жыл бұрын
man dekapu supirima dokiyek😉💖💖 adaarei akke
@everydayvinula
@everydayvinula 3 жыл бұрын
Thank You Akke 🔥
@bavjfashion3636
@bavjfashion3636 3 жыл бұрын
Gammac Thamai❤️
@amandakaushani2826
@amandakaushani2826 3 жыл бұрын
Supiri akke 😍🔥
@dilminirathnayake9728
@dilminirathnayake9728 3 жыл бұрын
thank you akke very helpful and effective
@jinedipriyanwada7331
@jinedipriyanwada7331 3 жыл бұрын
Thank you manji akke💪💪
@dilrukshijayasinghe3911
@dilrukshijayasinghe3911 3 жыл бұрын
Thank you akke🙏😊
@yashodhakarunarathne6693
@yashodhakarunarathne6693 3 жыл бұрын
Thank you Akka♥️♥️♥️💞♥️♥️
@chamodiishara8143
@chamodiishara8143 3 жыл бұрын
තැන්ස් අක්කී ❤️🙏
@thisariishara4673
@thisariishara4673 3 жыл бұрын
Thank you Akke❤️❤️
@CoufyCreation
@CoufyCreation 3 жыл бұрын
Thank you so much ✊🎓
@dewindiwijethilaka9703
@dewindiwijethilaka9703 3 жыл бұрын
මේ කාලේ ඇති ද පාඩම් කරලා කැම්පස් යන්න 😣
@user-fe5ui8zl7p
@user-fe5ui8zl7p 3 жыл бұрын
Akki oyata godak pin🙏💟
@Ama5158
@Ama5158 2 жыл бұрын
Akke mn o/l kran kenek apotath මොකක් hari motivation akk denm ko akke🤗
@xtremegamezlk72
@xtremegamezlk72 3 жыл бұрын
අක්කෙ O/L කරන අයටත් පාවිච්චි කරන්න පුලුවන් ප්ලැන් 1ක් හදන්නකො....පාඩම් කරන්න ඕනෙ විදියත් එක්ක.... 🙏🙏🙏🙏🙏🙏🙏
@PP-ik3fq
@PP-ik3fq 3 жыл бұрын
දවසට එක විශයක් ගානෙ බෙදාගන්න.අච්චු පොත් ටික මුල ඉදන් කියවන්න..කියවන ගමන් කොලවල ලියන්න පාඩම් කරපු ටිකෙන් ශොට්නෝට් ගගහා..පාස් පේපර්ස් දවසට එකක් කරලා ඒකෙ වැරදි අඩු පාඩු පොතෙන් හොයල බලන්න.වැඩෙ ගොඩ 👍🏆
@xtremegamezlk72
@xtremegamezlk72 3 жыл бұрын
@@PP-ik3fq Thanks 👍
@n__n4581
@n__n4581 3 жыл бұрын
Thank you❤️
@chanuvlog4280
@chanuvlog4280 3 жыл бұрын
Maru akke.supiri💪 Kiunda wachana nee
@amayajayasinghe5748
@amayajayasinghe5748 3 жыл бұрын
Niyamai👍💗
@shavicovers7881
@shavicovers7881 3 жыл бұрын
thank you so much akke
@sridharshi2833
@sridharshi2833 3 жыл бұрын
thank u akka man Tamil kenek Mata expected question eka English valin kiyanna puluvantha. man oyage past paper patan follow karannawa it's very usefully akka. thank u so much
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
Surface tension,gravitational field
@sridharshi2833
@sridharshi2833 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 Thank u so much akki .
@unitygang2968
@unitygang2968 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 akki mamath tamil kenk puluwanam apitath udaw wenna english medium walin videos tikak karanna. me video eka godak vatinawa akki thank u so much akki. akkita pin
@kavee3672
@kavee3672 3 жыл бұрын
Niyma video ekk. Manji akka
@lochi9216
@lochi9216 3 жыл бұрын
Thnks ❤️
@dihenrajasinghe7617
@dihenrajasinghe7617 3 жыл бұрын
Akke oya A/l kale giya ගුරුවරුන් kawda?
@tharusenanayake2365
@tharusenanayake2365 3 жыл бұрын
Akke , mm hithanawa akka uthara dei kiyala..akke mm me sere exam karana kenek, mt thapaya padama aul gihin thiyenne, ithin me tika dawasen e pdm goda daganna puluwan widiyak kiyanna puluwand??plz
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
Ow puluwan.revision note ekak liyaganna ganna.
@tharusenanayake2365
@tharusenanayake2365 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 tnz akke
@Poojimana329
@Poojimana329 3 жыл бұрын
Akke a/l A ganna අවුරුදු 10 past papers දහපාරක් කරන්නම ඕනෙද?
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
🙄mn ehem kiwwe nane.
@PP-ik3fq
@PP-ik3fq 3 жыл бұрын
පේපර්ස් එකක් කරත් තියරි ටික හරියටම මතකෙ තියාගත්තම හරි
@Poojimana329
@Poojimana329 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 na akke...yaluwo kiyanawa...matath eka prashnayak wela thibbe akke
@Poojimana329
@Poojimana329 3 жыл бұрын
@@PP-ik3fq Mmm...thanks
@himasharandi1174
@himasharandi1174 3 жыл бұрын
Thanks akke❤️😍
@piumidissanayake4284
@piumidissanayake4284 3 жыл бұрын
Man karanna hithan hitiya vidihamai hebei chuttak wenas man anthima sathi 3ta kalin 3 parak pp karanawa ki hithan inne.man padam karala ivara kara giya dawas tike 13 idan exam ki hithala..godak thanks akke.ane poddak kiyannako anthima papers aurudu kiyaka wage karana ekada hoda
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
2020 ඉදන් පස්සට උපරිම කරන්න
@piumidissanayake4284
@piumidissanayake4284 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 hari akka.godak thanks me karana deta good luck.🙏🙏
@aib6210
@aib6210 3 жыл бұрын
Exam kal giyot kwd wge weyida akke??
@maheeshaperera5274
@maheeshaperera5274 3 жыл бұрын
Thnks akkiyo gdk pin
@CeylonCafe-cw3fy
@CeylonCafe-cw3fy 3 жыл бұрын
Thnkzxzxzx akkiyooo 💚💜️💚💜️
@balakeerthi2393
@balakeerthi2393 3 жыл бұрын
Ha hodai hodai 😂😂😂😆👏👏
@navodsilva3580
@navodsilva3580 3 жыл бұрын
කවුද යකෝ මේ වගේ වැදගත් Video එකකටත් unlike දාන බූරුවා
@agranakamalshan4658
@agranakamalshan4658 3 жыл бұрын
ඉරිසියාකාර හැම්ත
@nethminikavishka9994
@nethminikavishka9994 3 жыл бұрын
❤️💪
@nethmiranasinghe6390
@nethmiranasinghe6390 3 жыл бұрын
Niyamayi
@user-tz4yb6si8b
@user-tz4yb6si8b 3 жыл бұрын
අනේ අක්කේ 2022 ලමයින්ට Video එකක් කරන්නකෝ😪😪😪😪😪😪😪
@chamikadilshan7421
@chamikadilshan7421 3 жыл бұрын
Maru akki❤
@oshanisenadhira6775
@oshanisenadhira6775 3 жыл бұрын
Supiri
@sachinis8854
@sachinis8854 3 жыл бұрын
Thnks akke♥️♥️ aye exm kal yawida??
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
විය හැකියි
@sachinis8854
@sachinis8854 3 жыл бұрын
@@manjirasaraekanayakaalphys9256 ek hodai...covid haduna mge yluwot tikk amruwen inne wd krgnn baruw...
@genili
@genili 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@hansimaddumage5157
@hansimaddumage5157 3 жыл бұрын
Past papers krnn oona aurudu kiykada akka
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
1986-2020
@shenalitaniya2959
@shenalitaniya2959 3 жыл бұрын
❤👍
@malkikavindya6768
@malkikavindya6768 3 жыл бұрын
Hariyata unanduwen Ada idan padam karanna patan gaththoth kalaya athida
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
Suppr thank you akka
@nileeshasewwandi2287
@nileeshasewwandi2287 3 жыл бұрын
❤👌
@lakshanishara6672
@lakshanishara6672 3 жыл бұрын
Thanks akee
@tharushirajapakshage6204
@tharushirajapakshage6204 3 жыл бұрын
Akke inorgnic tika god dgnn vdiyk ndd.
@samadhidissanayake182
@samadhidissanayake182 3 жыл бұрын
🙏🙏🙏🙏🖤❤
@tharindusathsara329
@tharindusathsara329 3 жыл бұрын
❤️❤️🙏
@malithii001
@malithii001 3 жыл бұрын
❤️🔥💪🏼
@thrindumadhushan5077
@thrindumadhushan5077 3 жыл бұрын
💥❤
@amaama.2074
@amaama.2074 3 жыл бұрын
👍👍👍❤️❤️❤️‍🔥
@kapilalakshan4870
@kapilalakshan4870 3 жыл бұрын
කල් යයිද අක්කේ ගොඩක් වෙලාවට🙄
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
E wage.
@sciencekingdom4348
@sciencekingdom4348 3 жыл бұрын
🏅🎓💯
@perauniversityvew6378
@perauniversityvew6378 3 жыл бұрын
Ape hita keyvnva vage akka ..
@thilini100
@thilini100 3 жыл бұрын
Thank you akki💖💖💖
@sachisachi3859
@sachisachi3859 3 жыл бұрын
Godak thank you akka❤️
@chathudananjalee8236
@chathudananjalee8236 3 жыл бұрын
Thank u akkee❤️❤️🙏🏻🙏🏻🙏🏻
@thisariishara4673
@thisariishara4673 3 жыл бұрын
Thank you Akke❤️❤️
@isurugihan6586
@isurugihan6586 3 жыл бұрын
Thank u akki
@kithmisooriarachchi4744
@kithmisooriarachchi4744 3 жыл бұрын
Thnk you akka❤
@tharangadissanayake7988
@tharangadissanayake7988 3 жыл бұрын
Thnkuuuu....akka❤️‍🔥
@mssgroup5598
@mssgroup5598 3 жыл бұрын
Supiri
@nethmi9149
@nethmi9149 3 жыл бұрын
❤️
@Kavindi-ke9ep
@Kavindi-ke9ep 3 жыл бұрын
❤️❤️❤️😍
@jmbanjali4043
@jmbanjali4043 3 жыл бұрын
❤🔥
@nethminisulakshana501
@nethminisulakshana501 3 жыл бұрын
🔥🔥❤
@gdhk8068
@gdhk8068 3 жыл бұрын
Thank you so much akke....❤❤❤
@sakuninisansala525
@sakuninisansala525 3 жыл бұрын
Thanks akkiyo 💚💛💜️
@oshansithuruwan2878
@oshansithuruwan2878 3 жыл бұрын
Thank you So much akke..
Video Goda Gahilada?Bio Physics Amathaka?Leda wenawa?Time mngement_Motivation|Manji Ekanayaka(3A's)
30:10
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,9 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН
Master the art of an A+ Master Thesis Presentation | Offload Podcast
1:03:51
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН