Meet My NEW GIRLFRIND for 24 Hours!! හරි යන්න හරි වරදින්න හරි කොරියන් කෙල්ලෙක්ට ට්‍රයි කරලම බලමු

  Рет қаралды 1,523,473

Manju with south korea

Manju with south korea

Жыл бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
For sponsors:
mjcreative74@gmail.com
shot on
Alpha 7 IV sony
• Introducing Alpha 7 IV...
EF 24/70 F2.8 GMii Lens
• Introducing FE 24-70mm...
අයෙශ්මගෙ චැනල් එක / / @showmainkorea3802
#manjuwithsouthkorea
#korean
#love
#2022

Пікірлер: 1 600
@thamashakavindi1556
@thamashakavindi1556 Жыл бұрын
මේ girl ගේ කතා කරන විදියට ආස මම විතරද 🥺💗
@vikashanjana5159
@vikashanjana5159 Жыл бұрын
mamath asai yako😊
@dinudancingdream285
@dinudancingdream285 Жыл бұрын
Ai mn 🙊
@kasunisamarasinghe5249
@kasunisamarasinghe5249 Жыл бұрын
Math 🙊❤🔥
@deshanichathurika6104
@deshanichathurika6104 Жыл бұрын
Math🥹
@dilrukshirodrigo6791
@dilrukshirodrigo6791 Жыл бұрын
අනේ මාත් ආසයි
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
ජීවිතේ විඳින මිනිස්සු දැක්කාම ඇත්තටම සතුටක් ආසාවක් දැනෙනවා 💜️
@olivercook8097
@olivercook8097 Жыл бұрын
අනේ පකෝ
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
@@olivercook8097 ඇයි මොකෝ 😅
@olivercook8097
@olivercook8097 Жыл бұрын
ගණිකාවෙ එක්ක රවුල් ගහන එකද හුත්තො විඳිල්ල.
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
@@olivercook8097 ඔයා කියන දේවල් නම් මම දන්නේ නෑ මම කිව්වේ මේ කෙනා පිටරට ඉදන් විඳින ජීවිතය ගැන අපේ රටේ මිනිස්සුන්ට ඕක හීනයක් 😊
@kaveeshsandeepa
@kaveeshsandeepa 8 ай бұрын
​@@d.ndreamz3425oya hari❤️
@nishankamanojindrarathne1444
@nishankamanojindrarathne1444 Жыл бұрын
වෙන රටවල් වල කල්චර් එකත් එක්ක හැදුනහම ඒ වචන භාවිතයේ ඇක්ශන් වල තියන නිදහස අපේ ලංකාවෙ කෙල්ලන්ට කොල්ලන්ට නෑ. හරිම ප්‍රියමනාපයි අපේ රටේ මිනිස්සුන්ට වඩා.
@dimuthulakmal2708
@dimuthulakmal2708 Жыл бұрын
me lankwe kellek...konde colour karla inne....
@poornimaamaradiwakara4507
@poornimaamaradiwakara4507 Жыл бұрын
අනේ එයා හරිම කියුට්.. ❤️❤️ ඒ වගේම ඒ වගේ පීස් කල්චර් එකක ජීවත් වෙන්න ආසයි.. වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා.. 😍😍😍
@koreannetwork
@koreannetwork Жыл бұрын
New consept..🔥❤ ලංකාවේ ඉදලා කොරියාව ගැන ආසාවෙන් හොයන විශේෂයෙන් නංගිලාට ගොඩක් වටිනවා.. නියමයි..🔥❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අනිවාර්යයෙන් චතුව..😍😍👑
@randunukumara7885
@randunukumara7885 Жыл бұрын
මොන උනත් open කතා කරන කෙල්ලෙක්... එක මරු හොදේ...✌️🔥🤍
@user-un1mb3ri1z
@user-un1mb3ri1z Жыл бұрын
අනේ කොහොමද මේ trakout කෙල්ල හොයාගත්තේ හරිම ශෝක් අනේ නියමයි 😁😁😁
@user-jg7lp1ue2s
@user-jg7lp1ue2s 2 ай бұрын
😂
@jehanfd
@jehanfd 19 күн бұрын
Asathe 👍
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
සුදු වෙන්නෙ කොහොමද අහපුවහම ක්‍රීම් ගාන්නලු🤣 ශෝයි එයා🥺❤️‍🩹
@groundzero5708
@groundzero5708 Жыл бұрын
tamage upan hamata lajja wenna epaaa
@gayanhettige9932
@gayanhettige9932 Жыл бұрын
මෙන්න කෙල්ලෝ. ❤ ඒකට අපේ ලංකාවේ ඉන්න කෙල්ලෝ.😂 මේ අයේශ්මා කෙල්ලනම් කිසිම ලොකුකමක් නැති (බොරු ෂෝ නැති) අවංකව කෙලින් සත්‍ය කතා කරන වගේම හොද සමාජ දැනුමක් තියෙන දක්ෂ,උගත්,ඉතාමත් සුරූපි කෙනෙක් මෙන්ම හැමෝමත් එක්ක මිත්‍රශීලිව කටයුතු කරන කෙනනෙක් බවනම් මේ විඩියෝව තුලින් අවිවාධයෙන්ම අපට කිව හැක. ❤️👍
@saumya4820
@saumya4820 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ කතාව හරි...මමත් ගැහැනියක් නමුත් ආඩම්බර නැහැ..හැමෝටම එහෙම වෙන්න බෑ..බොරු ලොකුකමයි බොරු ශෝ එකයි සමහරුන්ගෙ ඔලුවල පිරිල
@deshanranasinghe.6798
@deshanranasinghe.6798 Жыл бұрын
😂
@saumya4820
@saumya4820 Жыл бұрын
@@deshanranasinghe.6798 මොකද යකෝ 😁😁
@indikawijayasinghe504
@indikawijayasinghe504 Жыл бұрын
aneee Gonoooooooo.................
@deshanranasinghe.6798
@deshanranasinghe.6798 Жыл бұрын
@@saumya4820 😂
@shehanmenuka2281
@shehanmenuka2281 Жыл бұрын
ඒ අක්කගෙ හිනාව මරු ජෝක් කරලා ආතල් එකේ ඉන්නවා ❤️
@sathsaranirathnayake8107
@sathsaranirathnayake8107 Жыл бұрын
එයා කතා කරන විදිහ මරු අනේ...❤❤ඔච්චර කල් කොරියාවෙ ඉඳලත් ඔය විදිහට සිංහල කතා කරනව කියන එකම ලොකු දෙයක්...🥰🥰 ඒ වගේම ඒගොල්ලො ජීවිතේ , නිදහස මේ හැමදේම උපරිමෙන්ම විඳිනවා කියන එක තේරෙනවා මේ පොඩි වෙලාවක video clip එකෙන්ම....ලංකාවේ කවදා එහෙම...............................දන්නෙ නෑ.....🥺🥺
@nirmaltharindu5741
@nirmaltharindu5741 Жыл бұрын
මොකද්ද බන් නිදහස🤣🤣
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
😁😄😃😀😁😄😃😀💝💘💋💋💟💕💞💓💓👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
@Lazy570
@Lazy570 6 ай бұрын
@nirmaltharindu5741 Apoo me ara salli nathi higanna neda??💩💩😂
@thedevileater
@thedevileater 4 ай бұрын
Srilanka is the most free country you guys just have to work for it…
@manojlanka4561
@manojlanka4561 Жыл бұрын
ලංකාව හැදෙන් නෑ... අපියි හැදෙන්න ඕනේ🙂 ස්වයංවිනය
@sandika7434
@sandika7434 Жыл бұрын
​@Games lover 😂ඒක තමා අපි හැදෙන්න ඕන කියන්නෙ අකුරුත් පේන්නෙ වැරදියට දැන්🙂💔
@aecha9450
@aecha9450 Жыл бұрын
කවුරුහරි කෙනෙක් ඇත්ත කතාකරද්දී, වෙන රටකට ගිහින් දියුණු වෙද්දී අපේ උන්ව නලියනවා...ඒ තරම් කාලකන්නී රටක් මේක...හොදට ඉගෙනගෙන වෙන රටකට ගියේ නැත්තම් මේ ගොම ගුහාවෙම තමා ඉන්න වෙන්නේ..😥 හැමෝම මහන්සි වෙන්න....මේ රටින් ගොඩයන්න...මේක් හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනේ ❤️
@thilina9725
@thilina9725 Жыл бұрын
ඇත්තටම ලංකාවේ මිනිස්සු පව් කොරියාව ගොඩාක් නිදහස් ආරක්ෂිතයි ගැණුමයෙක්ට උනත්
@sdvlog69
@sdvlog69 Жыл бұрын
නියමෙට සිංහල කතා කරනවා. ඇත්ත කතාව ලංකාවේ ගෑනු ළමයෙකුට පාරේ බැහැල යන්න බැහැ. ඇත්තටම අපි බලද්දී තාම වනචාරි ජාතියක්නේ
@imnews9066
@imnews9066 Жыл бұрын
🤣🤣🤣🤣වනචහ‍රි අපිද ඒක මරු ලෝකරාජ්‍ය බඩුව අඩියක් ගගහ බැලියැහැකි sex video එහෙම නැද්ද දන්නෑ ඒකෙ කියනකොටත් ගැරඩි බබා ඉසෙනවා වාව් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🤗🤗🤗🤗
@KumariKumari-ty8fj
@KumariKumari-ty8fj Жыл бұрын
Maya lankawe kallak.❤
@tharushadilshan7650
@tharushadilshan7650 Жыл бұрын
@@imnews9066 ගැරඩිබබා අම්මා දැක්කම ඉස්සෙන්නෙ නැද්ද පකෝ
@deshanranasinghe.6798
@deshanranasinghe.6798 Жыл бұрын
😂😂😂 හම්මෙ නේද 😂
@imnews9066
@imnews9066 Жыл бұрын
@@tharushadilshan7650 ඉ බයික පදිමු 🛴🛴🛴🛴🛴🛴
@travelisourlife.1833
@travelisourlife.1833 Жыл бұрын
මෙයාගේ කටහඬ මාර ලස්සනයි අම්මො😍😍😘 ආදරේ හිතුනා🥺🥺
@roshanbeevi8433
@roshanbeevi8433 5 ай бұрын
Yako meki lankawe kella mekiga wayase 45i blaththi 18i wage penuma
@shellybsooriya
@shellybsooriya 4 ай бұрын
@@roshanbeevi8433 24 බං
@dhinudhinush5111
@dhinudhinush5111 Жыл бұрын
ඒකනම් මරු ඇත්තටම❤️❤️ ..කවදම හරි දවසක ලoකාව ගැනත් මෙහෙම අහන්න ලැබෙනවනම්❤️❤️
@matheeshaperera17
@matheeshaperera17 Жыл бұрын
මරු අයියේ හැමදාමත් වගේ සුපිරියක් ඉස්සරහටත් මෙ වගේ හොද විඩියෝ අරන් එන්න.පරිස්සමින් වැඩ ටික කරගන්න.බුදුසරණයි.❤️🇰🇷
@Nirosudu
@Nirosudu Жыл бұрын
අනේ එයා හරිම ශෝයි❤ මොනවා උනත් එයා ඇත්තම කීවා ලංකාව ගැන😢 ඇත්තටම කිසිම ආරක්ෂාවක් නෑ අපේ රටේ කෙල්ලන්ට😢 හරිම දුකයි අත පය දිග හැරලා නිදහසේ ඇවිදින්න වත් නෑ😢 ගිහින් කරදරයක් උනොත් කිසිම නීතියකුත් නෑ😢 ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් පොඩි කාලේ ඉදලම ඔය වගේ රටක නිදහසේ ඉන්න පුලුවන් එක ගැන❤ අපේ රටත් කවදා මේ වගේ වෙයිද දන්නෙ නෑ😢 මෙච්චර වාසනාවන්ත රටක් අපේ ලංකාව ඒ උනාට දැන් හැම දේම විනාශ කරලා😢
@groundzero5708
@groundzero5708 Жыл бұрын
jvp ekata chande denna ,ethakota hari yaii ammage redda😊
@groundzero5708
@groundzero5708 Жыл бұрын
srilankawe is the most safest country for women in south asia
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
ඇත්තටම කාලෙකට පස්සෙ හොඳ ගෑණු ළමයෙක් දැක්කා සතුටුයි . ඇත්තටම ලංකාවට ඔය තත්ත්වයට එන්න තව අවුරුදු 1000 ක් වත් යයි බැරි වෙලා හරි අපි පොඩ්ඩක් ගෙදර යන්න රෑ වුණත් පර දිගේ බලන් ඉන්න රස්තියාදු කර්‍යන්ට උත්තර දීලා ඉවරයක් නැහැ . අපිට නැති ප්‍රශ්න උන්ට
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 Жыл бұрын
අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ හරිම ආස හිතුණා බලන්න ඒ දුව හරිම හොද ළමයෙක් පාටයි මගෙ අම්මත් (අවු.81) එක්ක මම මේ වීඩියෝ එක බැලුවෙ හරිම ආසාවෙන් මංජු පුතාට ස්තුතියි ❤️❤️❤️
@sethsandesh
@sethsandesh Жыл бұрын
ඔයාගෙ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
කෙල්ලනම් හිත ඇදී යනවා.🌝♥️♥️
@imayanethmi8807
@imayanethmi8807 Жыл бұрын
වෙනදට වඩා වෙනස් වීඩීයෝ එකක් අයියා... ලස්සනයි අද වීඩියෝ එක අයියා... මේ වගේ ලස්සන වීඩියෝ අරන් ආයෙමත් ඉක්මන්ට එන්න... 💕💕💕 සතුටින් පරිස්සමින් ඉන්න අයියා... ❤️❤️😘😘🇰🇷🇰🇷
@appleid4703
@appleid4703 Жыл бұрын
අම්මො අපේ රටේ කෙල්ලෙක්ට එන්න කියන්න ඔනේ ඔහොම විඩියෝ එකක් කරන්න අඩි 20 ක් විතර උඩින් යයි එහෙනම් ... ඒකට මේ කෙල්ල බොරු පොස් ලොකුකම් මොනවත් නැ කෙලින් කතා කරන කෙල්ලෙක් ❤️
@maneeshasandaruwani6667
@maneeshasandaruwani6667 Жыл бұрын
ලංකාවේ ගෑනු ලමයෙක්ට ආරක්ෂාව නෑ 🙂💔 ඇත්තටම අපි හරි පව් 💔
@user-qj7xc7nk1f
@user-qj7xc7nk1f Жыл бұрын
Ai arakshawa nathhe
@aecha9450
@aecha9450 Жыл бұрын
@@user-qj7xc7nk1f koheda thiyenne arakshawa 👀
@user-qj7xc7nk1f
@user-qj7xc7nk1f Жыл бұрын
@@aecha9450 arakshawa kiyala balaporoththu wenne mokakda 🤣🤣
@Queen-vv4cl
@Queen-vv4cl Жыл бұрын
අම්මයි තාත්තයි තමයි හොදම අාරක්ෂාව 😠
@user-qj7xc7nk1f
@user-qj7xc7nk1f Жыл бұрын
@@Queen-vv4cl oya thiyenne arakshawa
@dhammikagunawardhana5040
@dhammikagunawardhana5040 Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා දිගටම මේ වගේ වීඩියෝ දාන්න ජයවේවා.!! ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවහම අපි ලෝකෙ කියල දැකල තියෙන්නෙ දැනගෙන ඉන්නේ කොයිතරම් පුංචි දෙයක්ද කියල තේරෙන්නේ ❤️👊👊
@slsamee5201
@slsamee5201 Жыл бұрын
මොනවා උනත් කෙල්ලා ලස්සනයි 😊😉 දිගටම යමු අයියේ සුපිරි වීඩියෝ එක 😍😍😍
@gayanindika9166
@gayanindika9166 Жыл бұрын
ඔයා බොහොම හොඳ වැඩ කරන්නෙ නොදන්න දේවල් කියලා ඉදිරිය පෙන්නනවා.සුබ අනාගතයක් .
@r.m.athula8368
@r.m.athula8368 Жыл бұрын
කොරියාවේ මේච්චර අපේ කොල්ලො දුක්විඳිනවා කියලා දැක්කේ මල්ලි ඔයාගේ video බැලුව නිසා. ඔයාලට හරි යන්න ඕන හැමදාම...
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
දුකක් නෑ බං ජීවත් වෙන්න නම් සල්ලි හොයන්න වෙනවා. ලංකාවේ වගේ හිඟා කකා නිකං ඉන්න විදිහට දියුණු රටවල් වල බෑ බං හැමෝම වැඩ කරන්න ඕනා. නිකං පිම්පියෝ වගේ ඉන්නෙ නෑ
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
@@donmfranklin7337 පිම්පියෝ🤣 💔
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
@@Sampath_Bandara_Wijesundara9 පිණට කකා ඉන්න එවුන්ට කියන්නේ පිංගුත්තරයන්, පිම්පියෝ කියලා
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
@@donmfranklin7337 😅ha bn
@Lazy570
@Lazy570 6 ай бұрын
@sampathbandara696 Podi pagayek yana uda💩
@isurumihiranga6572
@isurumihiranga6572 Жыл бұрын
සුපිරිම අයියේ ලංකවේ ඉන්නකම් බැලුවා කොරියාවට ඇවිල්ලත් බලනවා බුදු සරනයි❤️❤️ ජය වේවා
@deepidammi8947
@deepidammi8947 Жыл бұрын
Lankawen aya giyath ape lankawe basawa ohoma Hari Katha karana aeka godak watinawa ❤️aeththatama ayage katahada Katha karana widihata man godak asai adareiii💯🔥❤️
@AchalaPriyadarshana
@AchalaPriyadarshana Жыл бұрын
කොරියන් කෙල්ලෙක්ට Talk කරන්න යන එක ටිකක් Danger වැඩක් නේ .... 😅😉
@paka3249
@paka3249 Жыл бұрын
ආතල් බ්‍රෝ
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
සුපිරි අයියේ පට්ටම විඩීයෝ එකක් ....වැදගත් වෙනවා සෑහෙන්න ❤️❤️❤️
@seethakasthuri7771
@seethakasthuri7771 Жыл бұрын
ලස්සන ගැහැණු ළමයෙක් කටහඬත් ලස්සනයි ජය වේවා
@prabodkumara1738
@prabodkumara1738 Жыл бұрын
සුපිරි මංජු අයියේ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 හැමදාම ඔයත් එක්ක.. Vedios දාපු හැටියම බලනවා..
@prasannamanjula9505
@prasannamanjula9505 Жыл бұрын
කොරියාව කියන්නේ මොකද්ද මොන වගේ රටක්ද කියලා මංජු අයියා ඔයාගෙන් තමා මුලින්ම මම ඉගෙනගත්තේ අද වෙනකොට ගොඩක් දේවල් දන්නවා. මේ පිස්සුව හැදුවේ මංජු අයියේ ඔයා 😍❤️ මම 2023 exam කරනවා අනිවාරෙන් 2023 exam පාස් වෙලා අනිවාරෙන් එනවා ❤️
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
Korean vacancy ඒ වෙද්දී ඉවරයි මගේ පුතේ😢😢😢
@ukgdeepthi5824
@ukgdeepthi5824 Жыл бұрын
AI bari ..Aya Korean yawannadda?
@chathurabro4321
@chathurabro4321 Жыл бұрын
@@ruchirarasanga942 දන්නේ නැති දේවල් නොකියා ඉදපන් උගේ මොරල් කඩන්නේ නැතුව කොරියාවේ ඉන්න අපි තමා දන්නේ මෙහෙට ලක්ෂ 20 ඉල්ලනවා එක තම රජයේන් OK කරලා නැ සජාන්නිම්ලා ඉල්ලලා තියෙන්නේ අවුරුද්දකට ලක්ෂ 2 ගනේ අවුරුදු 10ක් ඉස්සරහට එත් මෙහේ කොරියන් සාමාන්‍ය අය අකමැති නිසා තමා ලක්ෂ 1.10 විතර ගන්නේ රටවල් 16ම මේ අවුරුද්දේ
@chathurabro4321
@chathurabro4321 Жыл бұрын
Uba liyapan කොල්ලා කැපවීම tama ona ❤️
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Congratulations ♥️ 🎊
@dhanushikanayomi1330
@dhanushikanayomi1330 Жыл бұрын
She’s so cute and humble ❤
@sanduns.wijesekara...804
@sanduns.wijesekara...804 Жыл бұрын
ලංකාවේ ඉන්න අහිංසක දුප්පත් , දුක විදින විදපු ජීවිතේ ගොඩයන්න දගලන කෙල්ලොන්ට දවසක හරියන්න ඕන ,,, උඹල බයවෙන්න එපා කොහේ හරි තැනකින් උබලත් ගොඩයයි නංගි...
@jaliyaisuru618
@jaliyaisuru618 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලන විඩියෝ මංජු අයියාගේ ❤️.ජය වේවා අයියා ❤️
@hirushavlogs435
@hirushavlogs435 Жыл бұрын
කෙල්ල මාර ලස්සනයි අය්යෙ..❤😁 සෙට් කරගනාවා 😁❤ .. ආයෙත් මෙයත් එක්ක විඩියෝ සෙට් එකක් ඕනේ ❤🌚
@Lara
@Lara Жыл бұрын
මාත් කොරියන් vlogs පටන් ගන්න ඉන්නෙ අය්යෙ😀❤️ඉන්නෙ සුවෝන්
@chamindanalaka5426
@chamindanalaka5426 Жыл бұрын
කොරියන් යන්න ආසාව ඇති කරපු මම් බලපු පලවෙනිම චැනල් එක ♥️
@darshanamadushan802
@darshanamadushan802 Жыл бұрын
අම්මෝ අයියේ අද වීඩියෝ එකනම් ගිනි ගින්දර ඔයාලා දෙන්නා සුපිරියට මැච් වෙනවා ඈ සිරාම👀🌚😁😌❤️ ගුඩ් ලක් මන්ජු අයියා🇰🇷🙈🙈
@idunilprasanna502
@idunilprasanna502 Жыл бұрын
මංජු අයියෙ ඔයා අපිට බොරුනෙ කිව්වෙ මෙ කොරියාන් කෙල්ලක් කියලා . මොනව උනත් සුපිරිවැඩක් ආදරෙයි මංජු අයියෙ ❤❤❤
@IsharaR
@IsharaR Жыл бұрын
කෙලින් කතාව නියමයි
@ionasmith9421
@ionasmith9421 Жыл бұрын
She is a very lovable young lady. Honest and free. Good luck girley!!!
@sahankumarasinghe3475
@sahankumarasinghe3475 Жыл бұрын
නියමයි මංජු අයියා.... ආදරෙයි... වීඩියෝ එක දානකමි බලන් හිටියේ...😍🇱🇰🇰🇷
@rushanthasahan7786
@rushanthasahan7786 Жыл бұрын
ගැම්මක් තමයි සහො 😎🤜🏼🤛🏼❤️
@wizardab8484
@wizardab8484 Жыл бұрын
කෙල්ලගෙ ලස්සන හිනාව. යන්නෝන ⁣ඉතැවොන් ගිහින් හම්බෙලා එන්න.
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
කොරියන් නංගි කෝමද මෙච්චර හොදට සිංහල කතාකරන්නේ 😮
@thilakawickramasinghe4010
@thilakawickramasinghe4010 Жыл бұрын
Eya lankawe kellek podi kalene nm koreiywta giwlla
@Lasavlog
@Lasavlog Жыл бұрын
ආදරෙයි පැලෙන්න, මංජු අයිය කොහෙන් හොයාගන්න ඒවදමන්ද...❤❤
@saranathrupasinghe8181
@saranathrupasinghe8181 Жыл бұрын
වෙනසක් .ජය වේවා මංජු අයියේ 💖🇰🇷
@lakshankarunathilaka1994
@lakshankarunathilaka1994 Жыл бұрын
ටිකක් දිගට විඩීයෝ දාන්නකෝ අනේ හරිම ශෝක් ගොඩක් ආසාවෙන් බැලුවා
@evokecraftribbon6230
@evokecraftribbon6230 Жыл бұрын
Winter season ඒකේ Video එකක් ඕනෙ මංජු අයියා.❤🇰🇷
@maduwanthadilshan3574
@maduwanthadilshan3574 Жыл бұрын
වීඩියෝ එක එනකන් බලන් හිටියෙ අයියේ .... ආදරෙයි හමදාමත් .දිගටම අලුත් වීඩියෝ දාන්න .
@maliyaexp8829
@maliyaexp8829 Жыл бұрын
හැමදාම videos දැම්මත් බලනවා එතරම් ආසයි korea ගැන දැන ගන්න 🥺💕
@lakminikavindi4760
@lakminikavindi4760 Жыл бұрын
aiyage channel eke balana palaweni video ek✌ akka harima shokkk eyath ekk thawath videos balanna asaiii. lots of love from new subcriber❤
@himieee
@himieee Жыл бұрын
She's so cute! As a girl who was born in Hong Kong myself, I totally agree with the cat calling and freedom overseas. More love to you girlfie! 💖
@MiA-kq4iu
@MiA-kq4iu Жыл бұрын
Hi
@muhammadmafaz8530
@muhammadmafaz8530 Жыл бұрын
Freedom is subjective none is free
@ashaninduwara6763
@ashaninduwara6763 Жыл бұрын
එනකල් බලන් හිටියේ . ❤️❤️❤️ මංජු අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඒ අක්කී මාරම cute .ආසයි ඇත්තටම ලංකාවේ කෙනෙක් ඔහොම ලස්සනට ඉන්නව දැක්කම.තෙරුවන් සරණයි මංජු අයියේ.අයියා ඔයා ලංකාවට එන්නෙ කොයි කාලෙ වගේද ❤️❣️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හම්මෝ එන්නෙ නැතෝ
@imnews9066
@imnews9066 Жыл бұрын
කොල්ල බයවුණා එන්නම එපා පුතා මේ හිගන කුණු ලංකාවට‍ අපි කුණු වලේ පුතා 😒😒😒😒😒😒😢😢😢😢😢😢😢😢😢😢😢දුකට ඇඩුන පුතා ලෝකරාජ්‍ය කොච්චර දිව්නු ඇද්ද
@surangasalika3369
@surangasalika3369 Жыл бұрын
විඩියෝ එක නම් කලින්ම බැලුවා කොහෙන් හරි හොද අලුත් දෙවල් හොයාගෙන දාන එක,මේවා තමයි සුපිරිම චැනල් කාට වුනත් විඩියෝ බලන්න ආස හිතෙනවා... තමන්ගෙ ඉලක්කය කරා යන ගමනේ තව කී දෙනෙක් ඇදන් යනවද ඔයා...අගේයි ශ්‍රි ලන්කා පුරවැසියෙක් විම ගැන(හැබයි දැන් ලන්කාවේ තියෙන පරශ්න වැඩක් නැ ඔයාගේ චැනල් එකෙන් හැමොටම පාරක් හදලා තියෙන්නෙ මේ හැමොම එකට නැහෙනවානම් ජිව්තේම සුන්දර වේනවා) කාර්‍යබහුල රටක ලැබෙන තත්පරේත් යුටියුබ් විඩියෝ කරන්න හදන අපේ එවුන් යක්කු වගෙ අදරෙයි එ හැමොටම බුදු සරනයි මන්ජු අයියේ පරිස්සමින් ඉදිරියටත් ❤️❤️❤️🤟
@nishunish1338
@nishunish1338 Жыл бұрын
This girl is sooo cute. So humble. Love fom Sri Lanka🇱🇰
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
ලස්සන කෙලි පොඩ්ඩ අයියා සෙට් කරගන්නවනම් ඔන්න😂❤
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
ආසාවෙන් හිටපු වීඩියෝ එක,,, ඒක මරු,,,🌹🌹❤❤
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
ආ මංජු පුතා... අයේශ්මා දරුවා ශෝක් නේ🥰
@CHAMI...
@CHAMI... Жыл бұрын
මමත් කවදම හරි එනවා කොරියාවට ☺️❤
@dilshanfernando8755
@dilshanfernando8755 Жыл бұрын
ජය වේවා..මංජු අයියේ ♥️♥️😍😍
@juggernautthug6855
@juggernautthug6855 Жыл бұрын
හිත යන්නෙම chocolate කෙල්ලොන්ටමයි❤️🙂
@tharinduplus2913
@tharinduplus2913 Жыл бұрын
ඇත්තටම මේ වීඩීයෝ එක මම හොයාගෙන ඇවිත් බැලුවේ.හරිම ලස්සනයි,සතුටුයි මේක බලද්දි.. ඉතින් මේක බලද්දි විවිධ අදහස් මම දැක්කා.. ඇත්තටම කොරියාව නෙවෙයි අපි මොන රටේ ජීවත් උනත් අපිට නො⁣මිලේ හැමදේම ලැබෙන්නේ නැ..ඒ වෙනුවෙන් අපි මහන්සි වෙන්ට වෙනවා.අපේ රටේ අය මේ රටේ විඳින ජීවිතයක් එක්ක එයාලාට පිට රටකට ගියාම ලැබෙන පහසුකම් දකිද්දි එයාලා ගොඩක් ඒක සතුටු වෙනවා පෙන්වන්ට යනවා..හොඳට බලන්ට එයාලා ෂෝෂල් මීඩියා වල උනත් ෂෙයා්ර් කරන්නේ ට්‍රැවල් කරනවා,කනවා ⁣බොනවා,වගේ ලක්ෂරි දේවල්..ඉතින් ඒ වගේම අදටත් තමන්ගේ අම්මා තාත්තා ජීවත්වෙන,ජීවත්වුන රට ගොඩක් පහත් කරලා කතා කරනවා.. ඇත්තටම අපි කොහේ රටට ගියත් අපේ පරම්පරාව උපන් රට.. ඒ කොහොම උනත් ඒ රටකදි අපිට නිකන් ඉඳලා බැ.මහන්සි වෙලා වැඩ කරන්ට වෙනවා.ඉතින් ඒක ඩිපෙන්ඩ්.අපි මෙහෙම කිව්වොත් දැන් කොරියාවේ හෝ යුරෝප් රටක හෝ ස්ත්‍රී දූෂණ,ළමා අපචාර නැද්ද තියෙනවා.. නමුත් ඒ රටවල නීතිය හරිම තදයි..ඒ නිසා ඒ දේවල් නීතියට යටයි.ඒකනිසා මේ කමෙන්ට් බලද්දි ඉපදුන රටට නොන්ඩි දාන,පහත් කරන අයඅපි ගොඩක් දකිනවා..ඒකත් කමක් නැ..මේ ලස්සන වීඩියෝ එකෙන් මම දකින්නේ මේක මගේ මතය ඔයාට මට මොන රටෙත් දෙමවුපියන් හදලා දෙන බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිවෙලප්මන්ට් එකක් කරගෙන යනවා නම් ඒ ගමන හරිම ලස්සනයි,පහසුයි.. හැබැයි අපි තනියම ඔයකියන මොන රටෙත් ගමන ගියපු දවසට ඇත්තට ඔයා දුකක් වින්දත් ඒක ලොකු ගමනක් වෙයි.. ජීවිතය මෙහෙමයි කියලා ගොඩක් අයට කියන්ට පුළුවන්..හැබැයි මිනිස්සු විවිධාකාර විදිහට ජීවිතය විඳිනවා.. ඒකට රට අදාල වෙන් නැ.. ❤️
@kuwi611
@kuwi611 Жыл бұрын
Oya harii
@minindusenhas6191
@minindusenhas6191 Жыл бұрын
Yes
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Math koreawe inne koreawa hithana tharam sundara na
@MsSobbe
@MsSobbe 3 ай бұрын
හොයාගෙන ඇවිත් බැලුවනම්.. එහෙනම් බොමුද සීතල වතුර එකක් 😅
@dushanmadda
@dushanmadda Жыл бұрын
මම තමයි එයාව බදින්න ඇහුවේ 🥲 i miss you baba 💚
@user-fo9bw5py9c
@user-fo9bw5py9c Жыл бұрын
ගැම්මක් බන් ආදරෙයි මන්ජු අයියා 💟🤩
@memesworld2004
@memesworld2004 Жыл бұрын
අයියගෙ චැනල් එක එ දවස්වලම ඉදන් බලනවා..මන් හිතන්න්ස් මේක තමා විව්ස් වැඩිම විඩියො එක.🙂💗පට්ට සතුටුයි මටනම්
@tharushihashara9023
@tharushihashara9023 Жыл бұрын
හැමදාමත් වගෙ අය්යගෙ video එක සුපිරයි😍
@nayanajithak4608
@nayanajithak4608 Жыл бұрын
අදත් නියමයි වීඩියෝ එක.❤️💥
@dasunsanda5832
@dasunsanda5832 Жыл бұрын
මංජු අයියේ 100K වලට සුභපැතුම් මගේ mail 3 කින් sub කරලා තියනවා,,, 👏👏
@dhananjayakasun1378
@dhananjayakasun1378 Жыл бұрын
තව videos ekak genen bn kella ekka ❤😂 ..maru kathawa
@prameeshasarani5264
@prameeshasarani5264 Жыл бұрын
මේකිගෙ හුරතලේ බලන්නමයි බැලුවෙ වීඩියෝ එක 😋😘❣️
@rashmikahasaral9358
@rashmikahasaral9358 Жыл бұрын
මරු මංජු අයියේ අදත් video එක❤️🇰🇷
@nimeshanimeshapriyangi8564
@nimeshanimeshapriyangi8564 Жыл бұрын
අනේ එයා කතා කරන විදියට ආස මං විතරද 😍🥰
@pradeepkumara5017
@pradeepkumara5017 Жыл бұрын
නැ... බං ... අපේ.. සියත් .. පිස්සු වැටිල ඉන්නෙ.. මේ උන්දැට... ලොහ්...ලොහ්...😏😏😏😏😏
@unidentified5333
@unidentified5333 Жыл бұрын
මගෙ ලෝකෙම කොරියාව, මං ආසම flag එක 🇰🇷 🥺💕
@isharadilranga4520
@isharadilranga4520 Жыл бұрын
මේ වගේ වීඩියෝ කරන එක මරු මංජු අයියා දිගටම කරන් යමු❤❤❤
@dinukasandaruwan998
@dinukasandaruwan998 Жыл бұрын
ඔයාගේ වීඩියෝ බලපුම පිස්සු හැදෙනවා 🥺
@sandun_chinthaka
@sandun_chinthaka Жыл бұрын
අඩෝ නියම කෙල්ලෙක් 🥰💗
@pawithramadu3288
@pawithramadu3288 Жыл бұрын
සුපිරි manju aiye.aparade ma video 1 noda hitiyanam.parissamin inna .bs
@slraymond7674
@slraymond7674 Жыл бұрын
Manju bro kiyanna deyak thiyanava.a girl hariyata koreave jivath vana fantacy girl kenek vage.💓💓💓🔥🔥🔥 Conregulation. Hope to next video bro💓
@piyuminithyaga4668
@piyuminithyaga4668 Жыл бұрын
Congratulations ayiya 100k Sub ekata 💕🥺
@sayaninadeesha5985
@sayaninadeesha5985 Жыл бұрын
කෙල්ලගෙ හිනාවනම් ශෝයී අනේ.😊
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
එයා ෂෝයි🥰🥰 සුපිරී නිදහසක් එයලට තියෙන්නෙ 👌
@KB-ft4rc
@KB-ft4rc Жыл бұрын
අනෙ එයා ශෝයි.wish u all the best sister❤️
@amayaamarasinghe5838
@amayaamarasinghe5838 Жыл бұрын
She’s so cute and beautiful!! 😍❤️
@cuteart4477
@cuteart4477 Жыл бұрын
අයියේ කොරියාවේ fashion designer කෙනෙක් වෙන්න ඉගෙනගන්න එන්න පුලුවන්ද... fashion designer කෙනෙක්ට හම්බෙන salary එක කියක් වගේද
@SLDiary
@SLDiary Жыл бұрын
ජය වේවා සහෝදරයා
@roshithanadushan397
@roshithanadushan397 Жыл бұрын
ඒ කෙල්ලගෙ කතාවට නම් ආස හිතෙනවා ඕයි 🌚♥️
@shanky_in_korea
@shanky_in_korea Жыл бұрын
She is so cute අනේ.. ❤❤🥰🥰 Best of luck for your future endeavors Nanga ❤️ 안녕 동생 ❤❤ 이 댓글을 동생이 읽을지도 모르는데 🌝🌝 아무튼 나는 이 영상은 너무 많이 즐거웠어요.. ❤❤ 다음 영상은 너무 재미 있을 것 같은데 기다리고 있을게요.. ❤️ 앞으로도 화이팅 cutie ❤❤ P.s. Its really shameful for us to hear such negative compliments about Sri Lanka from a sri lankan who is residing in South Korea for a long time.. But that’s the bitter truth 😢 Hope that one-day Sri Lanka will be as safe as South Korea 🥺
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
waiting for ❄ video okey ..👑😍❄
@shanky_in_korea
@shanky_in_korea Жыл бұрын
@@manjuwithsouthkorea waiting 😍😍
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 Жыл бұрын
ලංකාවෙ ඉදන් කොරියන් ගිහින්ද නැත්නන් කොරියන්මද, අනෙ හරි කියුට් ශෝක් 🥺❤
@chathurawanninayake9153
@chathurawanninayake9153 Жыл бұрын
සුපිරී මන්ජු අයියේ,,💚👍💐 බුදුසරණයි ඔයාට 💚
@kasunwickramasinghe7669
@kasunwickramasinghe7669 Жыл бұрын
Adath lassana video ekak.... ekahh.. maru..😍❤️😎👍💪
@surathagas5878
@surathagas5878 Жыл бұрын
No matter how much the guy loves the girls no means no. Nice interview . Love Korea
@shani7766
@shani7766 Жыл бұрын
මංජු අයිය❤ ලස්සන වීඩියෝ එකක් 😍
@s.mshanaa4418
@s.mshanaa4418 Жыл бұрын
Manju aiyye ubata hitha giya ne kellata..ahh 😍😜try karapan machan..set wenawa bn..ubata..a kella .
@prabathsanka7022
@prabathsanka7022 Жыл бұрын
අඩෝ ඒ කෙල්ල මරු...ඕන දෙයක් කියනව ඕපන්ම
@avishkarangana1752
@avishkarangana1752 Жыл бұрын
අම්මෝ එයාගෙ ලස්සන she is pretty 😍
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 64 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 9 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,2 МЛН
Relationship එකක එපාම කරපු දේ | Awkward Interviewing In Public
11:39
Night Life Experience  in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|
17:32
Manju with south korea
Рет қаралды 356 М.
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН