කෙල්ලෙක්ගෙන් කැමතිද අහන්න හොදම ක්‍රමය how to ask your crush out |Manjuwithsouthkorea|

  Рет қаралды 319,175

Manju with south korea

Manju with south korea

Жыл бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
For sponsors:
mjcreative74@gmail.com
shot on
Alpha 7 IV sony
• Introducing Alpha 7 IV...
EF 24/70 F2.8 GMii Lens
• Introducing FE 24-70mm...
#manjuwithsouthkoreae
#0704
#lovestory
#koreandrama
#koreanstreetfood
#koreanfood
#koreanfashion

Пікірлер: 855
@danuuwakishta696
@danuuwakishta696 Жыл бұрын
2000 න් උඩ කට්ටිය වෙනම ලෝකෙක ඉඳලා ආවා කියලා හිතුවද🙄🥲
@KAVI391
@KAVI391 Жыл бұрын
මරැ දෙන්නා සෙටි වුනේ 😍🥰 . රැවුලට අත තියන්න එපා 😁😅
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
කෙල්ල කතා කරන විදිහට තමයි හිත යන්නේ..😍
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
රැවුල තියෙන්නේ කොල්ලන්ට වවන්න..කෙල්ලන්නට රැවුල වවන්න බෑනේ...South Asians ලගේ unique feature එක...ඒක නැති කරගන්න නම් එපා අය්යේ
@krishtumbagesureshmadurang137
@krishtumbagesureshmadurang137 Жыл бұрын
මොනා වුනත් ලංකාවෙි කෙල්ලො තමයි No1 . මට නමි,,..උන්ට ලස්සන,පෝසත්,තරාතිරමි වැඩක් නෑ ආදරේ නමි එචිචරයි..
@boylazy5236
@boylazy5236 Жыл бұрын
රැවුල කපන්න එපෝ ලංකාවේ කෙල්ලෝ කැමති රැවුල තියෙන කොල්ලොන්ට 🥲❤️ අයියට රැවුල ලස්සනයි❤️🤩💪
@thushara7753
@thushara7753 Жыл бұрын
මං විතරද අයිෂ්මගේ කටහඩට ආස😊😊
@JayaminaSadaruwan-jr7qk
@JayaminaSadaruwan-jr7qk Ай бұрын
මගෙ එකා
@Day_withcurlygirl
@Day_withcurlygirl Жыл бұрын
Korean උනත් මොන රටේ උනත් මිනිස්සුන්ට දැනෙන හැගෙන විදිය එකවගේ ඉතින්.මොකද අපි හැමෝම මිනිස්සු නිසා..මටනම් හිතෙන්නේ එහෙමයි.මොකද රට පාට ජාතිය වෙනස් උනාට දුක සතුට ඊර්ෂ්‍යාව තරහ මේ හැමදේම මනුස්සයෙක්ට දැනෙනවනේ😊
@srilankankpopkdramalovers9263
@srilankankpopkdramalovers9263 Жыл бұрын
මමත් කැමති රැවුල කපන එක හොඳයි. එකෙන් clean ගතියක් පේනවා තමයි. එත් මං හිතන්නේ ඒක depend වෙනවා එක්කෙනා ගෙන් එක්කෙනාට.
@ddf1322
@ddf1322 Жыл бұрын
හැම රටකම ඒ රටවල වලට යුනීක් කළ්චර්ස් තියෙනවා .අපි ඒ හැම දේකටම කැමති නැති වෙන්න පුලුවන් ඒත් ඒ හැම දේකටම ගරු කරන්න . ඒකයි මනසින් උසස්(මනුස්සයා )කියන වචනෙට අරුතක් දෙන විදිය.
@erangaasela6197
@erangaasela6197 5 ай бұрын
මන් හිතුවේ වැරදි දේ අය්න් කරලා හරි දේ ගන්න එක වගෙ ඒවා කියලා
@tharushapraboth3468
@tharushapraboth3468 Жыл бұрын
නියමයි අයියා👍ඉස්සරහටත් මේ වගේ ලස්සන video ඔනා😊
@nisansalasadmali3177
@nisansalasadmali3177 Жыл бұрын
කොරියන් අය රැව්ල වැව්වහම කැතයි ලංකාවේ අය රැව්ල කැපුවහම කැතයි
@prabathmadushankafernando
@prabathmadushankafernando 5 ай бұрын
Korian ayat ravla nane
@hasinthalakshan1279
@hasinthalakshan1279 Жыл бұрын
රැව්ලටනම් අත තියන්න ලෑස්ති වෙන්න එපා තනියම හිටියත් කමක් නෑ 😬😔
@Gyuuuuuuuuuuuuuuuuu
@Gyuuuuuuuuuuuuuuuuu 6 ай бұрын
😂
@Gangulgunawardana
@Gangulgunawardana 5 ай бұрын
mage eka bn
@pathumsampath9574
@pathumsampath9574 Жыл бұрын
මේක නම් වටිනා වීඩියෝ එකක්.. සෑහෙන්න හැව්ව ඔය දේවල් ගැන.. දැන ගත්තේ හරියටම අද.. thank you අය්යේ 😊😊
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
රැවුලට තමා කොල්ලො ලස්සන ඔය මොන කෙල්ලත් රැවුලට පට්ට කැමතියි.😁මරු වීඩියෝ එක.
@nirushasilva155
@nirushasilva155 Жыл бұрын
රැවුල නැති උනොත් තමා korean අයට ලස්සන🥰 ඒත් ලංකාවෙ අයට රැවුල නැති උනොත් කැතයි😅
@nisansalasadmali3177
@nisansalasadmali3177 Жыл бұрын
මාර සතුටුයි වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ
@lashithmanuranga4571
@lashithmanuranga4571 Жыл бұрын
නියමයි අයියේ හිතුවට වඩා ඉක්මනින් වීඩියෝ එක දාලා ජය වේවා.❤️ රැවල කපන්න එපා
@blackacademy1596
@blackacademy1596 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගේ ❤️‍🔥❤️‍🔥😭😭 ගොඩක් අසාවෙන් බලන් හිටියා විඩියෝ එකක් දානකම් 🤭🤭❤️❤️ බුදු සරනයි අයියේ🥰🥰
@tharu4529
@tharu4529 Жыл бұрын
හැබයි අයියටනම් ලස්සන රැවුල තියෙද්දි 😊 කොරියන් අයට රැවුල තියෙද්දි කැතයි .ඒත් ලංකාවෙ කොල්ලොන්ට රැවුල තියෙද්දි තමා ලස්සන..ඒත් මම නම් ආස රැවුල නැතුව තියෙද්දි ❤😂
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
මං හිතන්නේ මංජු අයියා කොරියන් කෙල්ලෙක් දාගන්න ලොකු try එකක් දෙනවා වගේ..මරු මරු
@rashmikahasaral9358
@rashmikahasaral9358 Жыл бұрын
අදත් මංජු අයියේ video එක ගොඩාක් ලස්සනයි🥰❤ ඒත් ඉතින් රැවුල නම් කපන්න එපා ඔහෝම රැවුල වවන් ඉන්න ඒක ලස්සනයි❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
මොන රටේ උනත් ආදරයදී හැමෝටම දැනෙන දේ එකයි..❤️ රැව්ලටනම් අත තියන්න එපා කොල්ලෝ 😁😂😂
@ashankavishka9385
@ashankavishka9385 Жыл бұрын
මචන්.උබටයිකෙරපන්මෙිකට.අනිවර්යන්.තැමෙිත්වෙනවා.රැවුලකපන්න..එය.අසයි
@WaYasantha
@WaYasantha 11 ай бұрын
88 by bi bi cry
@lasheensampath3253
@lasheensampath3253 Жыл бұрын
අයෙශ්මා අක්කා නම් නියමයි අනේ..🥰🥰..අක්කා හරිම Cute..ආදරෙයි අක්කා.❤️.Manju ayya ayeshma akki ekk thawa videoo krnnkooo godak.oyl dennm niymi.
@madhuwickramasinhe7869
@madhuwickramasinhe7869 Жыл бұрын
This is gonna be viral 💪😊 Lovely one congratz guyz ❤️👍
@ishanchamika1754
@ishanchamika1754 Жыл бұрын
ආදරෙයි අයියෙ මත් කවද හරි කොරියාවට එනො අයියෙ 💪❤️🖤👍
@Kavish840
@Kavish840 Жыл бұрын
රැවිලට අතවත් තියන්නෙපා😅😅
@RajithaAbeysinghe
@RajithaAbeysinghe Жыл бұрын
අඩේ මමත් යනවා කොරියාවේ 😒
@slart3208
@slart3208 Жыл бұрын
❤🔥
@Chokka99
@Chokka99 Жыл бұрын
Owow
@pasanmadhusha5172
@pasanmadhusha5172 Жыл бұрын
yes
@nisansalasadmali3177
@nisansalasadmali3177 Жыл бұрын
අයෙෂ්මා අක්කිට ගොඩක් අදාරෙයි
@pawithramadu3288
@pawithramadu3288 Жыл бұрын
Video ekanam maru manju aiye .rawula lassanai oyata .kapanna epa.hamadamath parissamin inna .bs❤👍
@AliAli-wc1dt
@AliAli-wc1dt Жыл бұрын
පිරිමියකු රැවුල කපන විදිහට ලස්සනයි අනිවාර්යෙන්ම රැවුල කපපුඋවම. පිරිමියෙක් ගොඩක් ලස්සනයි
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 Жыл бұрын
ඒක ඇත්ත korean කෙල්ලෝ හිතන්නේ රැව්ල තියෙනකොට අපිරිසිදුයි කියලස්
@relaxingsl1413
@relaxingsl1413 11 ай бұрын
මෙයාගෙ හැසිරීම බලාගෙන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ😇❤
@gihankavindra1356
@gihankavindra1356 Жыл бұрын
Voice එකයි කතාවයි මරු 💎❤️
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
අක්කා හරිම cute කොරියන් ගෑනු ලමයෙක් වගේ 🥰
@notto45336
@notto45336 Жыл бұрын
Koheda me kella
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
@@notto45336 කොරියාවෙ
@trudy5387
@trudy5387 Жыл бұрын
විඩියෝ එක හොදයි අයියේ ☺️ ආ අපේ රටේ boysලා රැවුල වවලා තියන එක හොදයි හැබැයි කොරියන් boys ලගේ රැවුල නැති තරමට හොදයි. මොකද එතකොට එයාලා cute 🤭🤭🤭🤭 අපේ කට්ටියට රැවුල තියෙද්දි තමා ලස්සන look එකක් තියෙන්නෙ 🙂🙂🙂
@chathumithihansa2259
@chathumithihansa2259 Жыл бұрын
Atta💯
@yatheeshaperera4043
@yatheeshaperera4043 Жыл бұрын
Thank you😊
@induwaraakalanka2335
@induwaraakalanka2335 Жыл бұрын
Koriyan kollonta රැවුල නෑ නේ අනේ අපේ කොල්ලොන්ට රැවුල වවපුවහම තමා ලස්සනම අයියේ 👊
@sithumsandeel1548
@sithumsandeel1548 Жыл бұрын
sirwawta yko 😅
@sadarushehan2757
@sadarushehan2757 Жыл бұрын
Sirama bn math ekagi
@user-tp7py7oe5v
@user-tp7py7oe5v Жыл бұрын
Sok ane kathawa asa Hitheno 💃💃💃💃💃
@adeeshasathsara3161
@adeeshasathsara3161 Жыл бұрын
Ela ela manju ayye❤️❤️
@malithpiumal8981
@malithpiumal8981 Жыл бұрын
සුපිරියක් තමා 💙🤭
@Out_Of_Frame.
@Out_Of_Frame. Жыл бұрын
රැවුල කියන්නෙ පිරිමි කමේ සංකේතයක්. රැවුල කැපුවාම පිරිමි ගෑනු වෙනස පොඩ්ඩක් අඩු වෙනවා
@wickramaarachchi9621
@wickramaarachchi9621 2 ай бұрын
නියමයි හොද යාලුවො ගෑනු පිරිමි බේද නෑ.....
@jayalankamanoj4538
@jayalankamanoj4538 Жыл бұрын
Wasi manju.. soduru shinahavan athishaya darunu veladim sidu karano hodaaaa brother..❤
@wishwasandaruwan4025
@wishwasandaruwan4025 Жыл бұрын
Niyama video akak manju aiya tawa hoda video danna aiyata saktiya labanna kiyala partana karanaw💗💗
@blabla850
@blabla850 Жыл бұрын
අයියා වීඩියෝ එක මුවාවෙන් අරයව සෙට් කරගන්න . Try එක ...එයා කැමති එව්වා අහනව 🤣🤣
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD Жыл бұрын
aDOO SIRAWATAMA 😀
@dasunsanda5832
@dasunsanda5832 Жыл бұрын
එපාර එයාගේ යාලුවෙක්ට ට්‍රයි කරන්න ලැස්ති වෙන්නේ,,,
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
17 වෙනකන් ඉවසිල්ලක් නෑ 😎😎..... අලුත් video දාන ඒකෙන් තවත් motivate වෙනවා අය්යේ 🇰🇷😍
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
17 cut mark denawada
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
@@srisingsong9521 ow 16 වෙනිදා 8.30 pm... Korea වට 12 i
@teach.111
@teach.111 Жыл бұрын
17 wenakam kiwve mokskda kollo
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Жыл бұрын
ලස්සනයි අයියා vedio එක☺️❤️🇰🇷
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Жыл бұрын
නීති නම් එමටයි .අපේ කොන්ජන්නිම් උදාහරණයක් ඈ
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
රැව්ල කපන්න එපා 😊👍 කොල්ලොන්ට රැවුල තියෙන්න ඕනී.. කොල්ලොන්ට රැවුල තියෙන්නෙ කැත වහගන්න 😅😅🤭
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
😂😂😂😂😂 ඔයාලම පිලිගත්ත එක හොදයි😂
@World_Of_Music123
@World_Of_Music123 Жыл бұрын
නෑ...ඒක එකිනෙකාගෙන් එකිනෙකාට සාපේක්ශයි
@duvindutharaka3966
@duvindutharaka3966 Жыл бұрын
සුපිරී මචෝ❤️
@kavindra.nimesh
@kavindra.nimesh Жыл бұрын
Manju aiye aththa kiyanna....oka dan hangan hitiya athi neda....api dannawa oya nokiuwata....good luck...parissmn inna...oyatai ayeshma akkatai teruwan saranai...
@dulmiemasha6669
@dulmiemasha6669 Жыл бұрын
Ehema innakota godak kapila penawa anith aya inna athare akki kiwane koriyan kollo රැවුල wawanne nane ..ithin ape kollo ona thanaka giyoth patta lassanai .patta wadagath patai👍👍🥰🥰😃
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
ලංකාවෙ අයගෙ සමේ පාට මුහුණේ හැඩය එක්ක රැවුල කමක්නැහැ තිබුනට හැබැයි පිරිසිදුවට ලස්සනට.. කොරියන් අයගෙ සමේ පැහැය මුහුනේ හැඩය එක්ක බැලුවම රැවුල පට්ට කැතයි එයාලගෙ මුහුනුත් හරිම හැඩයි අනික එයාල එ්ක දකින්නෙ අපිරිසිදුකමක් හැටියට එයාලගෙ රැවුල නැතත් කොල්ලො කොරියන් කොල්ලො ගොඩක් ලස්සනයි ඉතිම් අපි එ් හැමෝගෙම කැමති අකමැති දේට ගරුකරමු අවමන් නොකර
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
අඩේහ්..රැවුල කපන්න එපා...හම ගහපු කුකුළෙක් වගේ ඉදියි...😂😂😂❤
@imalshanirmani4436
@imalshanirmani4436 Жыл бұрын
Hi yluwe🙂
@Lazy570
@Lazy570 Жыл бұрын
Oo korean awunta lassana unata lankawe awunta kathai😂😂
@niroshalakmali6480
@niroshalakmali6480 Жыл бұрын
ආදරේයි දෙන්නාටම❤️❤️❤️
@sathurasathara8740
@sathurasathara8740 Жыл бұрын
දෙන්නම ලස්සනට වැඩ සටහන කරනවා 💐💐💐💐
@padminipathirana4410
@padminipathirana4410 Жыл бұрын
අඩෝ thankyou බන් අයිශ්මගෙ video එකක් ගෙනාවට bro
@hashan006
@hashan006 Жыл бұрын
ගැම්මක් ❤️❤️❤️aiya
@gamingwithbamaxz7299
@gamingwithbamaxz7299 23 күн бұрын
රැවුල තියෙද්දි තමා අයියෙ ලස්සන .මැර look එකක් තියෙන්නෙ එතොකොට තමා 😎
@dhananjayahasitha1792
@dhananjayahasitha1792 Жыл бұрын
Ela aiyye ela❤️❤️
@bhagyajayarathna3287
@bhagyajayarathna3287 Жыл бұрын
ලංකාවේ කොල්ලෙක්ට නම් රැව්ල නැතුව කැතයි. ඒත් කොරියාවේ කොල්ලෙක්ට ලස්සන රැව්ල නැතුව
@taniyathanthrimudelige9033
@taniyathanthrimudelige9033 Жыл бұрын
Such a honest girl ♥️
@niluka5437
@niluka5437 Жыл бұрын
Kolleta reula one kollekata reula wawala ලස්සනයි oya wage oyage oya munata reula ලස්සනයි dennatama bs.
@janiyazuki2878
@janiyazuki2878 Жыл бұрын
මංජු අයියේ මන් අනිවරෙන් කොරියාවට එනවා ඔය තාම මට උනන්දුවක් දෙන්නේ එපා වෙලා ඉද්දි ආයේ මොටිවේෂන් එකක් දෙන්නේ අනිවා මන් කොහේ හිටියත් අයියේ ඔයාව හොයන් එනවා මේ කමෙන්ට් ඒක පෙන්නලා වීඩියෝ එකක් කරන්න ☺️ඔයත් එක්ක.
@sachithharshana3140
@sachithharshana3140 Жыл бұрын
😅❤ පට්ට අයියා 🤟
@ralaya3076
@ralaya3076 Жыл бұрын
හොද ප්‍රශ්න ටිකක් සහ උත්තර ටිකක්😋❤️
@sadhundheshan
@sadhundheshan Жыл бұрын
theruwan saranai manju aiyw
@SLPODDA-hu7qm
@SLPODDA-hu7qm Ай бұрын
සුපිරි
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියයි අක්කයි සුපිරියක් තමා
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
රැවුල නමි කපන්න එපා පුතෝ දෙනවා ගුටි දෙකක් ශෝයි අප්පැ ඔයාලා දෙන්නා බුදු සරණයි
@Shashii.bro13
@Shashii.bro13 Жыл бұрын
ඉස්සර වීඩියෝ කරපු එකක් නෙහ් 🤭 දැන් එයාගෙ කොණ්ඩෙ රෝස පාටයි ❤️😁
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
😜😜😜😜
@tharushihansika9691
@tharushihansika9691 Жыл бұрын
පිස්සුද අතවත් තියන්නෙපා රැවුලට 😒😂💔
@navodisanka7265
@navodisanka7265 Жыл бұрын
අඩෝ අඩෝ රත්තරන් අයියේ රැවුලට නං අත තියන්න හිතන්න වත් එපා.... 🙏 🙏 🙏
@hanzijayawardhana8437
@hanzijayawardhana8437 Жыл бұрын
රැවුල නම් කපන්න එපා.🤗 ලංකාවේ කොල්ලො ලස්සන රැවුල වවලා. මමත් කොරියාවට එනව රවුමක් දාලා යන්න.. සෝජු එකකුත් බේලා☺️
@chanukachanuka-hm8vh
@chanukachanuka-hm8vh 10 ай бұрын
ගැම්මක් ගැම්ම්ක්❤
@tashiwihangana6191
@tashiwihangana6191 Жыл бұрын
ලන්කාවේ කොල්ලෙක්ට ගොඩක් ම ලස්සන රැවුල තියනකොට ♥️🤗
@user-wz6bu6gr9t
@user-wz6bu6gr9t Жыл бұрын
ලස්සනයි program එක
@akilashavinda1480
@akilashavinda1480 Жыл бұрын
Lankawe kollek korean kellonwa aththtama marry karanwada ehema couple ekak innawanm genna manju aiye😌😅💗
@wasanthakumara5174
@wasanthakumara5174 Жыл бұрын
අතවත් තියන්න එපා රැවුලට.... අවසානෙට දෙකම නැති වෙනවා..😂😂😂😂
@kiindirani7754
@kiindirani7754 Жыл бұрын
දකුණු ආසියාතික රටවල , මැදපෙරදිග රටවල යුරෝපා රටවල කොල්ලෝ කඩවසම් රැවුල වැව්වහම. කැපුවත් ලොකු අවුලක් නෑ කඩවසම් . ඒත් රැවුල කියන්නේ කඩවසම් බව ඔප්නංවන දෙයක්😌❤
@dilipmaduranga4134
@dilipmaduranga4134 Жыл бұрын
රැවුල ලස්සනයි අයියේ❤❤ පරෙස්සමින් ඉන්න බුදු සරනයි
@gihansandeepa4232
@gihansandeepa4232 Жыл бұрын
Night life video එකක් ඔනෙ මන්ජු අයියෙ❤️
@janithaprabhas9134
@janithaprabhas9134 Жыл бұрын
Aiye vidio eka maruu.thawa me wage vidio oniiii mnju aiyeeee
@mgkumuduni6717
@mgkumuduni6717 Жыл бұрын
Oyala denna ge.vidiyo ekak anakan balan idiye.budusaranai oyalata
@dulmiemasha6669
@dulmiemasha6669 Жыл бұрын
Mm kamathi රැවුල thiyrnakota godak lassanai ..😊😊🥰😃
@shashikaprabodh2672
@shashikaprabodh2672 Жыл бұрын
මේ පාර exam කරලා කෝම හරි enwa 😻💙
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
මේ යන විදියට 🤣 මංජුවා අමාරුවේ වැටෙයි වගේ
@nishugaveesha2269
@nishugaveesha2269 Жыл бұрын
ඔයා මෙයාට try බලන ඔක්කොම ඒක දන්නවා 😂💪❤️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Supiry❤❤❤❤❤❤❤ video ekak Thank for sharing
@shashikalasudasinghe8787
@shashikalasudasinghe8787 Жыл бұрын
රැවුල කපන්න එපා අයියේ ❤
@ex-plo-re
@ex-plo-re 5 ай бұрын
Ow... Eken thamai ayyage katha wahenne 😅😅
@randikaanupama3305
@randikaanupama3305 Жыл бұрын
උබ ඒකිට ලයින් එකේ නේ ඉන්නෙ....ආවුස්....😍😍😁
@lakshilakshi884
@lakshilakshi884 Жыл бұрын
රැවුල කපන්න එපා අයියා..ඔයාට එහෙම කැතයි..අක්කි මරු 💝
@-wowtrader
@-wowtrader Жыл бұрын
FIRST COMENT ,LASSANI😀
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 Жыл бұрын
Manju aiya sipirii..reula kapnna epa hode😁🤪❤️
@slsamee5201
@slsamee5201 Жыл бұрын
මාත් කොරියාවට අාවා අයියේ. හැමදාම වගේ අදත් කියන්නේ මන් කොරියාවට එන්න මුල්ම මෝටිවේෂන් එක අයියගේ වීඩායෝ බලපු එක. ලොකු අාසාවක් තියෙනව අයියව හම්බෙලා කතා කරන්න. 😍
@bw1234ek
@bw1234ek Жыл бұрын
රැවුල වටිනවා🤣🥰
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD Жыл бұрын
Manju aiyye habai dennama galapenawa hodee 😌😌😌
@user-wz6bu6gr9t
@user-wz6bu6gr9t Жыл бұрын
අසයි කොරියා යන්න... කොරියාව gana හින බල බල ලංකාවේ army eke දැනට job eka කරනවා aiye❤❤❤❤❤😂😂😂🎉🎉😢😮😅
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
Jaya weewa aiya
@madumadu6222
@madumadu6222 Жыл бұрын
Lassanai ane
@thusharichandrasekara
@thusharichandrasekara Жыл бұрын
එක එක රට වල ලස්සන කියල හිතන දෙ වෙනස් ලංකාවේ කොල්ලෝ ආසයි කොණ්ඩේ දිග ගෑණු ලමයින්ට යුරෝපීය අය කෙටී කොණ්ඩෙට ආස .. ලංකාවේ ගැහැණු රැවුලට කැමති උනාට පිටරටට ගොඩාක්ම අය කැමති නෑ
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
කොණ්ඩෙ දිග කෙල්ලන්ට වඩා කොණ්ඩෙ කොට කෙල්ලො කියුට් ලස්සනයි එක එක hair styles කරන්න පුලුවන් කොන්ඩෙ කොට කෙල්ලන්ට ලංකාවෙ කොණ්ඩෙ දිග කෙල්ලන්ට කැමතී නෙමෙයි එක එක විදියට කොණ්ඩෙ හැදුවම පිරිමි බලන්නෙ වෙනස් කෝණයකින් එ් කෙල්ල දියා ලංකාවෙ කොල්ලො කැමති අාච්චිලා වගේ ඉන්න කෙල්ලන්ට හැමෝම නෙමෙයි ගොඩක් අය එහෙමයි එහෙම නැත්තම් කෙල්ල කැමති හෙයා කට් එකක් දාලා කලර් එකක් දාලා ඉන්න පුලුවන්නෙ එ්ත් දිග කොණ්ඩෙට අාසා කිය කිය කෙල්ලව අාච්චියෙක් වගෙ bun එකක් බැදන් ඉන්නවට ගොඩක් කොල්ලො කැමතී ලංකාවෙ අය හිතන විදිය හරි වෙනස්
@ssbro7484
@ssbro7484 Жыл бұрын
අයියට යි අක්කටයි ආදරෙයි අයිය රැවුලත් එක්ක ලස්සනයි korean girl කෙනෙක් ඕන උනොත් රැවුල කපන්න වෙනො
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 534 М.
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,3 МЛН
Night Life Experience  in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|
17:32
Manju with south korea
Рет қаралды 357 М.