කෙල්ලෙක්ගෙන් කැමතිද අහන්න හොදම ක්‍රමය how to ask your crush out |Manjuwithsouthkorea|

  Рет қаралды 337,757

Manju with south korea

Manju with south korea

Күн бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook :www.facebook.c....
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
For sponsors:
mjcreative74@gmail.com
shot on
Alpha 7 IV sony
• Introducing Alpha 7 IV...
EF 24/70 F2.8 GMii Lens
• Introducing FE 24-70mm...
#manjuwithsouthkoreae
#0704
#lovestory
#koreandrama
#koreanstreetfood
#koreanfood
#koreanfashion

Пікірлер: 886
@danuuwakishta696
@danuuwakishta696 2 жыл бұрын
2000 න් උඩ කට්ටිය වෙනම ලෝකෙක ඉඳලා ආවා කියලා හිතුවද🙄🥲
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx Ай бұрын
රැවුල නැති උනාම ගෑනු වගේ කොල්ලෙක් ට සාමාන්‍යයෙන් රැවුල තියෙන්න ඕන මන් කියන්නේ😊
@KAVI391
@KAVI391 2 жыл бұрын
මරැ දෙන්නා සෙටි වුනේ 😍🥰 . රැවුලට අත තියන්න එපා 😁😅
@srilankankpopkdramalovers9263
@srilankankpopkdramalovers9263 2 жыл бұрын
මමත් කැමති රැවුල කපන එක හොඳයි. එකෙන් clean ගතියක් පේනවා තමයි. එත් මං හිතන්නේ ඒක depend වෙනවා එක්කෙනා ගෙන් එක්කෙනාට.
@nitheesha20
@nitheesha20 2 жыл бұрын
රැවුල කපන්න එපෝ ලංකාවේ කෙල්ලෝ කැමති රැවුල තියෙන කොල්ලොන්ට 🥲❤️ අයියට රැවුල ලස්සනයි❤️🤩💪
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
මං හිතන්නේ මංජු අයියා කොරියන් කෙල්ලෙක් දාගන්න ලොකු try එකක් දෙනවා වගේ..මරු මරු
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
කෙල්ල කතා කරන විදිහට තමයි හිත යන්නේ..😍
@Anithingforyousuddh
@Anithingforyousuddh Ай бұрын
yeah
@thushara7753
@thushara7753 Жыл бұрын
මං විතරද අයිෂ්මගේ කටහඩට ආස😊😊
@JayaminaSadaruwan-jr7qk
@JayaminaSadaruwan-jr7qk 8 ай бұрын
මගෙ එකා
@ddf1322
@ddf1322 Жыл бұрын
හැම රටකම ඒ රටවල වලට යුනීක් කළ්චර්ස් තියෙනවා .අපි ඒ හැම දේකටම කැමති නැති වෙන්න පුලුවන් ඒත් ඒ හැම දේකටම ගරු කරන්න . ඒකයි මනසින් උසස්(මනුස්සයා )කියන වචනෙට අරුතක් දෙන විදිය.
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
මන් හිතුවේ වැරදි දේ අය්න් කරලා හරි දේ ගන්න එක වගෙ ඒවා කියලා
@Curly-doll
@Curly-doll 2 жыл бұрын
Korean උනත් මොන රටේ උනත් මිනිස්සුන්ට දැනෙන හැගෙන විදිය එකවගේ ඉතින්.මොකද අපි හැමෝම මිනිස්සු නිසා..මටනම් හිතෙන්නේ එහෙමයි.මොකද රට පාට ජාතිය වෙනස් උනාට දුක සතුට ඊර්ෂ්‍යාව තරහ මේ හැමදේම මනුස්සයෙක්ට දැනෙනවනේ😊
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 2 жыл бұрын
රැවුල තියෙන්නේ කොල්ලන්ට වවන්න..කෙල්ලන්නට රැවුල වවන්න බෑනේ...South Asians ලගේ unique feature එක...ඒක නැති කරගන්න නම් එපා අය්යේ
@tharu4529
@tharu4529 Жыл бұрын
හැබයි අයියටනම් ලස්සන රැවුල තියෙද්දි 😊 කොරියන් අයට රැවුල තියෙද්දි කැතයි .ඒත් ලංකාවෙ කොල්ලොන්ට රැවුල තියෙද්දි තමා ලස්සන..ඒත් මම නම් ආස රැවුල නැතුව තියෙද්දි ❤😂
@nuwandil9915
@nuwandil9915 2 жыл бұрын
රැවුලට තමා කොල්ලො ලස්සන ඔය මොන කෙල්ලත් රැවුලට පට්ට කැමතියි.😁මරු වීඩියෝ එක.
@relaxingsl1413
@relaxingsl1413 Жыл бұрын
මෙයාගෙ හැසිරීම බලාගෙන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ😇❤
@trudy5387
@trudy5387 2 жыл бұрын
විඩියෝ එක හොදයි අයියේ ☺️ ආ අපේ රටේ boysලා රැවුල වවලා තියන එක හොදයි හැබැයි කොරියන් boys ලගේ රැවුල නැති තරමට හොදයි. මොකද එතකොට එයාලා cute 🤭🤭🤭🤭 අපේ කට්ටියට රැවුල තියෙද්දි තමා ලස්සන look එකක් තියෙන්නෙ 🙂🙂🙂
@chathumithihansa2259
@chathumithihansa2259 Жыл бұрын
Atta💯
@yatheeshaperera4043
@yatheeshaperera4043 Жыл бұрын
Thank you😊
@nirushasilva155
@nirushasilva155 Жыл бұрын
රැවුල නැති උනොත් තමා korean අයට ලස්සන🥰 ඒත් ලංකාවෙ අයට රැවුල නැති උනොත් කැතයි😅
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
මොන රටේ උනත් ආදරයදී හැමෝටම දැනෙන දේ එකයි..❤️ රැව්ලටනම් අත තියන්න එපා කොල්ලෝ 😁😂😂
@ashankavishka9385
@ashankavishka9385 Жыл бұрын
මචන්.උබටයිකෙරපන්මෙිකට.අනිවර්යන්.තැමෙිත්වෙනවා.රැවුලකපන්න..එය.අසයි
@WaYasantha
@WaYasantha Жыл бұрын
88 by bi bi cry
@nisansalasadmali3177
@nisansalasadmali3177 2 жыл бұрын
මාර සතුටුයි වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 2 жыл бұрын
අක්කා හරිම cute කොරියන් ගෑනු ලමයෙක් වගේ 🥰
@notto45336
@notto45336 Жыл бұрын
Koheda me kella
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
@@notto45336 කොරියාවෙ
@charithforestperera2948
@charithforestperera2948 2 жыл бұрын
17 වෙනකන් ඉවසිල්ලක් නෑ 😎😎..... අලුත් video දාන ඒකෙන් තවත් motivate වෙනවා අය්යේ 🇰🇷😍
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
17 cut mark denawada
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
@@srisingsong9521 ow 16 වෙනිදා 8.30 pm... Korea වට 12 i
@teach.111
@teach.111 Жыл бұрын
17 wenakam kiwve mokskda kollo
@nisansalasadmali3177
@nisansalasadmali3177 2 жыл бұрын
අයෙෂ්මා අක්කිට ගොඩක් අදාරෙයි
@pathumsampath9574
@pathumsampath9574 Жыл бұрын
මේක නම් වටිනා වීඩියෝ එකක්.. සෑහෙන්න හැව්ව ඔය දේවල් ගැන.. දැන ගත්තේ හරියටම අද.. thank you අය්යේ 😊😊
@wickramaarachchi9621
@wickramaarachchi9621 8 ай бұрын
නියමයි හොද යාලුවො ගෑනු පිරිමි බේද නෑ.....
@AliAli-wc1dt
@AliAli-wc1dt Жыл бұрын
පිරිමියකු රැවුල කපන විදිහට ලස්සනයි අනිවාර්යෙන්ම රැවුල කපපුඋවම. පිරිමියෙක් ගොඩක් ලස්සනයි
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 2 жыл бұрын
රැව්ල කපන්න එපා 😊👍 කොල්ලොන්ට රැවුල තියෙන්න ඕනී.. කොල්ලොන්ට රැවුල තියෙන්නෙ කැත වහගන්න 😅😅🤭
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
😂😂😂😂😂 ඔයාලම පිලිගත්ත එක හොදයි😂
@World_Of_Music123
@World_Of_Music123 Жыл бұрын
නෑ...ඒක එකිනෙකාගෙන් එකිනෙකාට සාපේක්ශයි
@krishtumbagesureshmadurang137
@krishtumbagesureshmadurang137 Жыл бұрын
මොනා වුනත් ලංකාවෙි කෙල්ලො තමයි No1 . මට නමි,,..උන්ට ලස්සන,පෝසත්,තරාතිරමි වැඩක් නෑ ආදරේ නමි එචිචරයි..
@Blackmirror9k
@Blackmirror9k 3 ай бұрын
Uba thama podi ub tikak parinatha weddi therei 😂
@krishtumbagesureshmadurang137
@krishtumbagesureshmadurang137 3 ай бұрын
@@Blackmirror9k වෙන්න ඇති..මට දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා වයිෆ් එක්ක මං හිටියේ රට මාසේට 1.80 ක් පඩි ගත්තා තව බබා නිසා වයිෆ් ලංකාවට ආවා මමත් වයිෆ් නිසා ජොබ් එක දාලා එනවා...අවු48 වගේ පරිනත වෙලා තේරැනාම මං උබට කියන්නම් ..
@tharushapraboth3468
@tharushapraboth3468 2 жыл бұрын
නියමයි අයියා👍ඉස්සරහටත් මේ වගේ ලස්සන video ඔනා😊
@ishanchamika1754
@ishanchamika1754 2 жыл бұрын
ආදරෙයි අයියෙ මත් කවද හරි කොරියාවට එනො අයියෙ 💪❤️🖤👍
@lasheensampath3253
@lasheensampath3253 2 жыл бұрын
අයෙශ්මා අක්කා නම් නියමයි අනේ..🥰🥰..අක්කා හරිම Cute..ආදරෙයි අක්කා.❤️.Manju ayya ayeshma akki ekk thawa videoo krnnkooo godak.oyl dennm niymi.
@rashmikahasaral9358
@rashmikahasaral9358 Жыл бұрын
අදත් මංජු අයියේ video එක ගොඩාක් ලස්සනයි🥰❤ ඒත් ඉතින් රැවුල නම් කපන්න එපා ඔහෝම රැවුල වවන් ඉන්න ඒක ලස්සනයි❤
@hanzijayawardhana8437
@hanzijayawardhana8437 Жыл бұрын
රැවුල නම් කපන්න එපා.🤗 ලංකාවේ කොල්ලො ලස්සන රැවුල වවලා. මමත් කොරියාවට එනව රවුමක් දාලා යන්න.. සෝජු එකකුත් බේලා☺️
@sanjuambalangodage9326
@sanjuambalangodage9326 Жыл бұрын
මේ දෙන්නාගේ වෙඩින් එකට යන්න අද ඉදන් ඇදුම් මහන්න ගන්න සෙට් එක❤️🙂
@kiindirani7754
@kiindirani7754 Жыл бұрын
දකුණු ආසියාතික රටවල , මැදපෙරදිග රටවල යුරෝපා රටවල කොල්ලෝ කඩවසම් රැවුල වැව්වහම. කැපුවත් ලොකු අවුලක් නෑ කඩවසම් . ඒත් රැවුල කියන්නේ කඩවසම් බව ඔප්නංවන දෙයක්😌❤
@hasinthalakshan1279
@hasinthalakshan1279 Жыл бұрын
රැව්ලටනම් අත තියන්න ලෑස්ති වෙන්න එපා තනියම හිටියත් කමක් නෑ 😬😔
@Gyuuuuuuuuuuuuuuuuu
@Gyuuuuuuuuuuuuuuuuu Жыл бұрын
😂
@Gangulgunawardana
@Gangulgunawardana 11 ай бұрын
mage eka bn
@MickyMicky2024
@MickyMicky2024 2 жыл бұрын
අයියා වීඩියෝ එක මුවාවෙන් අරයව සෙට් කරගන්න . Try එක ...එයා කැමති එව්වා අහනව 🤣🤣
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 2 жыл бұрын
aDOO SIRAWATAMA 😀
@dasunsanda5832
@dasunsanda5832 Жыл бұрын
එපාර එයාගේ යාලුවෙක්ට ට්‍රයි කරන්න ලැස්ති වෙන්නේ,,,
@blackacademy1596
@blackacademy1596 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගේ ❤️‍🔥❤️‍🔥😭😭 ගොඩක් අසාවෙන් බලන් හිටියා විඩියෝ එකක් දානකම් 🤭🤭❤️❤️ බුදු සරනයි අයියේ🥰🥰
@nisansalasadmali3177
@nisansalasadmali3177 2 жыл бұрын
කොරියන් අය රැව්ල වැව්වහම කැතයි ලංකාවේ අය රැව්ල කැපුවහම කැතයි
@prabathmadushankafernando
@prabathmadushankafernando 11 ай бұрын
Korian ayat ravla nane
@janiyazuki2878
@janiyazuki2878 2 жыл бұрын
මංජු අයියේ මන් අනිවරෙන් කොරියාවට එනවා ඔය තාම මට උනන්දුවක් දෙන්නේ එපා වෙලා ඉද්දි ආයේ මොටිවේෂන් එකක් දෙන්නේ අනිවා මන් කොහේ හිටියත් අයියේ ඔයාව හොයන් එනවා මේ කමෙන්ට් ඒක පෙන්නලා වීඩියෝ එකක් කරන්න ☺️ඔයත් එක්ක.
@Out_Of_Frame.
@Out_Of_Frame. Жыл бұрын
රැවුල කියන්නෙ පිරිමි කමේ සංකේතයක්. රැවුල කැපුවාම පිරිමි ගෑනු වෙනස පොඩ්ඩක් අඩු වෙනවා
@gamingwithbamaxz7299
@gamingwithbamaxz7299 7 ай бұрын
රැවුල තියෙද්දි තමා අයියෙ ලස්සන .මැර look එකක් තියෙන්නෙ එතොකොට තමා 😎
@lashithmanuranga4571
@lashithmanuranga4571 Жыл бұрын
නියමයි අයියේ හිතුවට වඩා ඉක්මනින් වීඩියෝ එක දාලා ජය වේවා.❤️ රැවල කපන්න එපා
@Ashani2002
@Ashani2002 2 жыл бұрын
රැවුල වවපුවාම මොන කොල්ලටත් වයසයි වගේ පේනවා 😅😅😅😅😅😅😅හැබැයි ලංකාවේ ⁣ගොඩක් කොල්ලො රැවුල කපපුවාම කැතයි🙂🙂🙂 ලංකාවේ කොල්ලොන්ට රැවුල වවපුවාම ලස්සන පෙනුමක් ලැබෙනවා😍😍😍රැවුල වවන එක තමන්ගේ කැමැත්ත 😍😍
@induwaraakalanka2335
@induwaraakalanka2335 2 жыл бұрын
Koriyan kollonta රැවුල නෑ නේ අනේ අපේ කොල්ලොන්ට රැවුල වවපුවහම තමා ලස්සනම අයියේ 👊
@sithumsandeel1548
@sithumsandeel1548 2 жыл бұрын
sirwawta yko 😅
@sadarushehan2757
@sadarushehan2757 Жыл бұрын
Sirama bn math ekagi
@كانتيبشرى
@كانتيبشرى Жыл бұрын
Sok ane kathawa asa Hitheno 💃💃💃💃💃
@slsamee5201
@slsamee5201 Жыл бұрын
මාත් කොරියාවට අාවා අයියේ. හැමදාම වගේ අදත් කියන්නේ මන් කොරියාවට එන්න මුල්ම මෝටිවේෂන් එක අයියගේ වීඩායෝ බලපු එක. ලොකු අාසාවක් තියෙනව අයියව හම්බෙලා කතා කරන්න. 😍
@buddikasilva4146
@buddikasilva4146 11 ай бұрын
ලංකාවෙ කොල්ලො කොරියාවට එන්නේ සල්ලි හොයන්න. රැවුල කොන්ඩෙ කපන්න පට්ට ගානක් යනවලු කොරියාවේ ඉතින් වවන්නේ ඒකයි අපේ කොල්ලො.❤❤❤❤❤ලැස්සන වැඩසටහන ක්,......❤❤❤❤❤❤❤
@randikaanupama3305
@randikaanupama3305 2 жыл бұрын
උබ ඒකිට ලයින් එකේ නේ ඉන්නෙ....ආවුස්....😍😍😁
@thilankalakshan1
@thilankalakshan1 2 жыл бұрын
අඩේහ්..රැවුල කපන්න එපා...හම ගහපු කුකුළෙක් වගේ ඉදියි...😂😂😂❤
@imalshanirmani4436
@imalshanirmani4436 2 жыл бұрын
Hi yluwe🙂
@Lazy570
@Lazy570 Жыл бұрын
Oo korean awunta lassana unata lankawe awunta kathai😂😂
@gihankavindra1356
@gihankavindra1356 Жыл бұрын
Voice එකයි කතාවයි මරු 💎❤️
@NishanthaJayarathna-s3z
@NishanthaJayarathna-s3z Жыл бұрын
අසයි කොරියා යන්න... කොරියාව gana හින බල බල ලංකාවේ army eke දැනට job eka කරනවා aiye❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
අපි උත්සාහ කරමුකො..🇰🇷🥰
@niroshalakmali6480
@niroshalakmali6480 2 жыл бұрын
ආදරේයි දෙන්නාටම❤️❤️❤️
@thiwankatharushaya1740
@thiwankatharushaya1740 Жыл бұрын
කොරියන් කොල්ලන්ගේ රැවුල පූස් සිලිදු පූස් පඩිවගේ තිබුනට ලංකාවේ කොල්ලන්ගේ රැවුල ගැලපෙනවා රැවුල කැපුවහම කොරියන් උන්ගේ වගේ සුකුමාල පෙනුමක් ආවේ නැතත් කොහොමත් කැතයි.ඒක නිසා රැවුලට අත තියන්න හිතන්නවත් එපා මන්ජු අයියේ.👍🤟🤟🇰🇷🇰🇷
@prabhathudaya7007
@prabhathudaya7007 Жыл бұрын
රැවුල ඔහොම තියෙද්දි ලස්සන❤කෙල්ලොන්ට ඕන විදියට රැවුල කපන්න එපා බ්‍රෝ😁
@sohelianjana7150
@sohelianjana7150 Жыл бұрын
රැවුල නම් කපන්න එපා 😁😁😁කැපුවොත් පොඩි සනමලයෙක් වගේ පෙනෙයි 🦋🦋🦋🦋😁😁
@tashiwihangana6191
@tashiwihangana6191 Жыл бұрын
ලන්කාවේ කොල්ලෙක්ට ගොඩක් ම ලස්සන රැවුල තියනකොට ♥️🤗
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 2 жыл бұрын
නීති නම් එමටයි .අපේ කොන්ජන්නිම් උදාහරණයක් ඈ
@shashikalasudasinghe8787
@shashikalasudasinghe8787 2 жыл бұрын
රැවුල කපන්න එපා අයියේ ❤
@ex-plo-re
@ex-plo-re 11 ай бұрын
Ow... Eken thamai ayyage katha wahenne 😅😅
@NishanthaJayarathna-s3z
@NishanthaJayarathna-s3z Жыл бұрын
අසයි කොරියා යන්න... කොරියාව gana හින බල බල ලංකාවේ army eke දැනට job eka කරනවා aiye❤❤❤❤❤😂😂😂🎉🎉😢😮😅
@shashikaprabodh2672
@shashikaprabodh2672 Жыл бұрын
මේ පාර exam කරලා කෝම හරි enwa 😻💙
@Hashara149
@Hashara149 7 ай бұрын
රැව්ල කැපුවොත් clear ,clean face එකක් තියෙනවා 🤪 ඔබේ රැව්ල ඔබේ තිරන 🤪
@lakshilakshi884
@lakshilakshi884 Жыл бұрын
රැවුල කපන්න එපා අයියා..ඔයාට එහෙම කැතයි..අක්කි මරු 💝
@athishasachinthana849
@athishasachinthana849 Жыл бұрын
මෙච්චර කියලත් වැඩේ කියන්නෙ එයාට තේරෙන්නෑනෙ ඔයා try කියලා 🥲🙆
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 Жыл бұрын
ඒක ඇත්ත korean කෙල්ලෝ හිතන්නේ රැව්ල තියෙනකොට අපිරිසිදුයි කියලස්
@Shashiiboi
@Shashiiboi 2 жыл бұрын
ඉස්සර වීඩියෝ කරපු එකක් නෙහ් 🤭 දැන් එයාගෙ කොණ්ඩෙ රෝස පාටයි ❤️😁
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 2 жыл бұрын
😜😜😜😜
@GBBro
@GBBro Жыл бұрын
ඒ උබල දෙන්නා සෙට් වෙයන්කෝ බ්‍රෝ 😃 . මරු වොයිස් දෙක 🤣
@thusharichandrasekara
@thusharichandrasekara Жыл бұрын
එක එක රට වල ලස්සන කියල හිතන දෙ වෙනස් ලංකාවේ කොල්ලෝ ආසයි කොණ්ඩේ දිග ගෑණු ලමයින්ට යුරෝපීය අය කෙටී කොණ්ඩෙට ආස .. ලංකාවේ ගැහැණු රැවුලට කැමති උනාට පිටරටට ගොඩාක්ම අය කැමති නෑ
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
කොණ්ඩෙ දිග කෙල්ලන්ට වඩා කොණ්ඩෙ කොට කෙල්ලො කියුට් ලස්සනයි එක එක hair styles කරන්න පුලුවන් කොන්ඩෙ කොට කෙල්ලන්ට ලංකාවෙ කොණ්ඩෙ දිග කෙල්ලන්ට කැමතී නෙමෙයි එක එක විදියට කොණ්ඩෙ හැදුවම පිරිමි බලන්නෙ වෙනස් කෝණයකින් එ් කෙල්ල දියා ලංකාවෙ කොල්ලො කැමති අාච්චිලා වගේ ඉන්න කෙල්ලන්ට හැමෝම නෙමෙයි ගොඩක් අය එහෙමයි එහෙම නැත්තම් කෙල්ල කැමති හෙයා කට් එකක් දාලා කලර් එකක් දාලා ඉන්න පුලුවන්නෙ එ්ත් දිග කොණ්ඩෙට අාසා කිය කිය කෙල්ලව අාච්චියෙක් වගෙ bun එකක් බැදන් ඉන්නවට ගොඩක් කොල්ලො කැමතී ලංකාවෙ අය හිතන විදිය හරි වෙනස්
@sanjayapradeep3393
@sanjayapradeep3393 Жыл бұрын
අපි රැවුල වවන්න මහන්සි වෙනවා.කවුරු කැමති උන් නැතත් මං තියන ටික හරි වවනවා. අයියා රැවුල කපන්න එපො 👌👌👌
@VITHA60000
@VITHA60000 2 жыл бұрын
රැවුල වටිනවා🤣🥰
@nishugaveesha2269
@nishugaveesha2269 Жыл бұрын
ඔයා මෙයාට try බලන ඔක්කොම ඒක දන්නවා 😂💪❤️
@nipunikasandaruwani9945
@nipunikasandaruwani9945 9 ай бұрын
Ayeshma නංගි ⁣කතා කරන විදිය ලස්සනයි අනේ😍
@navodisanka7265
@navodisanka7265 2 жыл бұрын
අඩෝ අඩෝ රත්තරන් අයියේ රැවුලට නං අත තියන්න හිතන්න වත් එපා.... 🙏 🙏 🙏
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
රැවුල නමි කපන්න එපා පුතෝ දෙනවා ගුටි දෙකක් ශෝයි අප්පැ ඔයාලා දෙන්නා බුදු සරණයි
@bhagyajayarathna3287
@bhagyajayarathna3287 2 жыл бұрын
ලංකාවේ කොල්ලෙක්ට නම් රැව්ල නැතුව කැතයි. ඒත් කොරියාවේ කොල්ලෙක්ට ලස්සන රැව්ල නැතුව
@krishanchandima5369
@krishanchandima5369 2 жыл бұрын
මේ යන විදියට 🤣 මංජුවා අමාරුවේ වැටෙයි වගේ
@ralaya3076
@ralaya3076 2 жыл бұрын
හොද ප්‍රශ්න ටිකක් සහ උත්තර ටිකක්😋❤️
@stylishs.w
@stylishs.w Жыл бұрын
ඒ කෙල්ලට කියන්න තියෙන හැමදේම අපිට කියනවා වගේ අහගන්න ලස්සන මෙයා...🤣🤣 හිතේ තියෙන ලව් එක පොරගේ...😁👍🇱🇰 එළ එළ ආ.......😁👍
@sithmi3966
@sithmi3966 Жыл бұрын
හ්ම්ම් හ්ම්ම් 🤭😂
@Shenaya111
@Shenaya111 Жыл бұрын
විඩියෝ එකනන් සුපිරි රැව්ලටනන් අතවත් තියන්න එපා 😂❤️
@RithuNehara-dy5kh
@RithuNehara-dy5kh Ай бұрын
එයා ෂෝයි අනේ😍❤️
@dulmiemasha6669
@dulmiemasha6669 2 жыл бұрын
Ehema innakota godak kapila penawa anith aya inna athare akki kiwane koriyan kollo රැවුල wawanne nane ..ithin ape kollo ona thanaka giyoth patta lassanai .patta wadagath patai👍👍🥰🥰😃
@nawodyafernando9891
@nawodyafernando9891 Жыл бұрын
අයේෂ්මා අක්කිගෙන් technic අහන්නේ එයාගේ හිතේ තියෙන දේවල් දැනගන්න නේද manju අයියේ 🤪
@padminipathirana4410
@padminipathirana4410 2 жыл бұрын
අඩෝ thankyou බන් අයිශ්මගෙ video එකක් ගෙනාවට bro
@_1248H
@_1248H Жыл бұрын
ඔයාට රැවුල ඕන.... Korean උන්ට ගැලපෙන්නෑ අය්යෝ... පොඩි එකෙක්ට පැන්සලකින් රැවුලක් ඇඳල වගේ...😂😂😂
@madhuwickramasinhe7869
@madhuwickramasinhe7869 Жыл бұрын
This is gonna be viral 💪😊 Lovely one congratz guyz ❤️👍
@udithatharanga5174
@udithatharanga5174 Жыл бұрын
කෝරියන් කෝල්ලොන්ට රැවුල වැවේන්නැ නේමේයි ,අපිට වගේම උන්ටත් වැවේනව හැබැයි අපේ තරම් ඉක්මනට නේමේයි ගොඩක් හේමින් එ්ක උන්ගේ හෝමෝන වල ස්වභාවය .අනිත් එක උන්ගේ සංස්කෘතිය අනුව එ් රටේ කාන්තාවන් රැවුල වවන පිරිමින්ට කැමති නැ,මේ මොනව උනත් කෝරියාවේ රැවුල වවන පිරිමි 30/: ඉන්නවා , 😃😃😃 රැවුල ගැන අැහුව නිසා දැනගන්න කිව්වේ , අාදරේයි මංජු අයියේ අැ😇😇
@sugathkwt7410
@sugathkwt7410 7 ай бұрын
ලංකාවෙ අපිට රැවුල අඹරනයක් එඋනත් දෙන්නම ලස්සනයි හොඳ දෙයක් ජයවෙවා
@malithpiumal8981
@malithpiumal8981 2 жыл бұрын
සුපිරියක් තමා 💙🤭
@dilkisandarenu1122
@dilkisandarenu1122 Жыл бұрын
රැවුල නම් කපන්න එපා.. කොල්ලෙක් ලස්සන රැවුල තියෙද්දී🥰🥰🥰
@wasanthakumara5174
@wasanthakumara5174 Жыл бұрын
අතවත් තියන්න එපා රැවුලට.... අවසානෙට දෙකම නැති වෙනවා..😂😂😂😂
@chanukachanuka-hm8vh
@chanukachanuka-hm8vh Жыл бұрын
ගැම්මක් ගැම්ම්ක්❤
@NkCdemax
@NkCdemax Жыл бұрын
කොරියන්,චීන උන් රැවුල වැව්වම කැතයි එ රැවුල් හුගක් තුනී. නිකන් අපෙ කිහිලි වල තියෙන මවිල් වගෙ😃. ඒත ලංකාවෙ , ඉන්දියාවේ උන් නම් ලස්සන රැවුග වැව්වම. ලංකාවෙ උන්ටත් වඩා ඉන්දියන් උන් රැවුල වැව්වම ලස්සනයි උන්ගෙ සමහර අයගෙ උඩු රුවුල දෙපැත්තෙන් ⁣කරකවන්න පුළුවන් නෙ. ඒක නම් සුපිරි ගැම්මක් තමයි😎❤️
@Kavish840
@Kavish840 2 жыл бұрын
රැවිලට අතවත් තියන්නෙපා😅😅
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 2 жыл бұрын
අඩේ මමත් යනවා කොරියාවේ 😒
@slart3208
@slart3208 Жыл бұрын
❤🔥
@Umesh-sankalpa
@Umesh-sankalpa Жыл бұрын
Owow
@pasanmadhusha5172
@pasanmadhusha5172 Жыл бұрын
yes
@jayalankamanoj4538
@jayalankamanoj4538 2 жыл бұрын
Wasi manju.. soduru shinahavan athishaya darunu veladim sidu karano hodaaaa brother..❤
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
රැවුල කපන්න එපා.. කොරියන් අයට රැවුල කැත හරියට වැවෙන්නේ නැති නිසා.. එයාලට ලස්සන රැවුල කපලා.. එයාලා ගොඩක් fair නිසා.. ඒත් අපේ අයට ලස්සන රැවුල වවලා ගානට
@sachithharshana3140
@sachithharshana3140 2 жыл бұрын
😅❤ පට්ට අයියා 🤟
@pawithramadu3288
@pawithramadu3288 2 жыл бұрын
Video ekanam maru manju aiye .rawula lassanai oyata .kapanna epa.hamadamath parissamin inna .bs❤👍
@shanikasamaraweera375
@shanikasamaraweera375 2 жыл бұрын
මේ කොලුවටනං රැවුල තියෙද්දි ලස්සන.රැවුල ලස්සනද නැද්ද කියලා තිරනය කරන්නෙ කෙනාගෙ මුන අනුව.සමහරුන්ට කැතයි සමහරුන්ට ලස්සනයි.සමහරුන්ට රැවුල කැපුවම young look enawa.හැමෝටමත් එහෙම නැ.හැබැයි කොරියන්ලා රැවුල වැව්වොත් කොල්ලෙක් ගවුමක් ඇදලා වගේ වෙයි.එයාලට රැවුල තියෙන්න එපැයි.සිනිබෝල මුණු.පිරිමි කමක් ගැවිලාවත් නැ.පෞරුෂය පේන්නෙම නැ.ගැනු පිරිමි එකවගේ ඇදුම විතරයි වෙනස්😂
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Жыл бұрын
මම ශ්‍රී ලාංකික කාන්තාවක්.. මම කැමති මගෙ ස්වාමියගෙ මූනේ රැ ව්ල නැතිනම්..කාන්තාවකගේ මූන සුමුදුයි..ඒ සුමුදු හමේ.. පතොක් කටු ඇනෙනවාට මමනම් කැමති නෑ.. රිදෙනවා.. පිරිමුයගෙ රැඋල්ගස් වැදුනම.. හමේ කුරුලෑ එනව.. ඒ නිසා රැවුල .. කපාපුවාම හරි පිරිසිදු බවක් ප්‍රසන්න බවක් ඒ පුද්ද්ගලයගෙ මූනෙන් කැපී පෙනෙන ප්‍රදාන ලක්ශනයක්.
@frozenfrozen9702
@frozenfrozen9702 2 жыл бұрын
ලංකාවෙ අයගෙ සමේ පාට මුහුණේ හැඩය එක්ක රැවුල කමක්නැහැ තිබුනට හැබැයි පිරිසිදුවට ලස්සනට.. කොරියන් අයගෙ සමේ පැහැය මුහුනේ හැඩය එක්ක බැලුවම රැවුල පට්ට කැතයි එයාලගෙ මුහුනුත් හරිම හැඩයි අනික එයාල එ්ක දකින්නෙ අපිරිසිදුකමක් හැටියට එයාලගෙ රැවුල නැතත් කොල්ලො කොරියන් කොල්ලො ගොඩක් ලස්සනයි ඉතිම් අපි එ් හැමෝගෙම කැමති අකමැති දේට ගරුකරමු අවමන් නොකර
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
මේ හැබැයි මංජු අයියයි අයේශ්මා අක්කයි මරුවට ගැලපෙනවා ඈ🥰🤭
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Жыл бұрын
ලස්සනයි අයියා vedio එක☺️❤️🇰🇷
@hashan006
@hashan006 2 жыл бұрын
ගැම්මක් ❤️❤️❤️aiya
Night Life Experience  in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|
17:32
Manju with south korea
Рет қаралды 368 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
South Korea Student Visa Vlog Part 02
6:45
Life In Korea
Рет қаралды 22 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.