Modabimanaya 2.2 | Nathasha Edirisuriya - මෝඩාභිමානය 2.2 | නතාශා එදිරිසූරිය

  Рет қаралды 624,494

Sinhala Comedy Club

Sinhala Comedy Club

2 жыл бұрын

In this stand up, nathasha is plotting out the lack of awareness on sexuality in Sri Lanka specially in a women perspective. since there are only few women persuading comedy as a carrier this is a fresh take on the matter. She is new to the art. She may not funny enough. But I'm sure she is brave enough to push the boundaries as a woman and as a comedian.

Пікірлер: 1 400
@hemantharathnasiri3200
@hemantharathnasiri3200 2 жыл бұрын
මේකට හිනාවෙන්න නෙවෙයි තියෙන්නේ අඩන්න.. ඇත්තටම අපෙ රටේ අධ්‍යාපනය තියන තැන.. ඕක තමා 😌
@pmk2420
@pmk2420 2 жыл бұрын
මේවගේ ගොබ්බ ක්‍රම තමා පොඩිකාලේ කියලාදීලා ඔලු කන්නේ මේ ඉගෙනුම් ක්‍රමේ වෙනස්වියයුතුමයි
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
@@pmk2420 gobba krama kiyanne?
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
@@prasannaupanalaka3337 ඇයි බන් උබ ඔහොම
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
9 වසරෙදි ප්‍රජනන ක්‍රියාවලිය පාඩමේදී මට මතකයි අපේ ඔක්කොම පන්ති එකට දාලා ,අපේ ගුරුතුමිය කෙල්ලො කොල්ලො ඉස්සරහ බොහොම අසීරුවෙන් වගේ පාඩමක් කලා . නතාෂා කිව්ව වගේම රුපසටහන් ඇඳලා . ඒත් හරියට තේරුනේ නෑ. සමහර කොල්ලො කෙල්ලො හොරෙන් දාපු ඉඟි වලින් මේක නම් සීරියස් කියලා තේරුනා. ඇත්තම තේරුනේ නම් අවුරුදු ගාණක් ගියාට පස්සෙ.
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
@@champjanlyn8740 සිරාවටම ගුරුවරු මේ පාඩම මග අරිනවා
@tube-fu3pm
@tube-fu3pm 2 жыл бұрын
කෙල්ලෝ මෙහෙම open කතා කරන එක වටිනවා. ලිංගික අධ්‍යාපනය අවශ්‍යම අවදියක ලංකාව ඉන්නේ
@goldencreative7807
@goldencreative7807 2 жыл бұрын
මේක කෙල්ලෙක්ම කියන එක තමයි පට්ට.
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
Mokadda Machan kiuwe?
@FSURAIN
@FSURAIN 2 жыл бұрын
aniwa
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
මම තට්ටයාටත් ගැහුව බ්න්.. මේකි දැකලා
@vishmaya9394
@vishmaya9394 Жыл бұрын
@@prasannaupanalaka3337 rrrrrrr4rr44rrrrr4
@premadasabuilders-lp6sk
@premadasabuilders-lp6sk Жыл бұрын
ස්ටේජ් එකකට නැගල ප්‍රසිද්ධියේම හිතින් හිත හිත කියවන ගමන් වටේට ඉන්න අයටත්යනතැනට පාර කපල දෙන ගමන්ම හිනාවෙවී තමන්ටත් යන්න තැන සකස් කර ගන්න හැටි දැක්කම ඇත්තමයි අනුකම්පා හිතෙනවා ... මේ ගෑනු දරුවගෙ දෙමාපියන් මේ දේවල් දකීවා... තමන්ගේ දරුවන්ට යහපත් දේවල් කියල දෙන්න සිත් පහල වේවා !😢මේවට කොහොම විපාක දෙයිද කියල හිතෙන කොටනම් 😭
@CerebralChuckles
@CerebralChuckles 2 жыл бұрын
මිනිස්සු කියනව ඇහිල තියනවා ලංකාවෙ මිනිස්සුන්ට "සෙක්ස්" කියන්නෙ මැජික් එකක් කියලා. මේක දැක්කම තමයි තේරුනේ ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට "සෙක්ස්" කියන්නෙ කනව බොනව චූ දානව වගේ සරල සාමාන්‍යය ජෛව ක්‍රියාවලියක් නෙමෙයි හෙන ඉන්වෙස්ට්මන්ට්ස් කරගෙන හෙන කැම්පේන්ස් කරන්න ඕන විදියේ පට්ට මැජික් එකක් කියල. සෝ සෑඩ්... 😂😂😂😂
@HM-uc8xn
@HM-uc8xn 2 жыл бұрын
පට්ට ! හැබැයි මේ හැම විහිලුවකම තියෙන්නේ ලංකාවේ ලිංගික අද්යාපනේගැන තියන දුක හිතෙන කතාවක්
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
Mokadda?
@isurumadusanka6419
@isurumadusanka6419 2 жыл бұрын
ලිංගික අධ්‍යාපනය කියන්නෙ වැල පෙන්නනද කියන්නෙ බන්. මරු හැබැයි 😅😅😅😅
@HM-uc8xn
@HM-uc8xn 2 жыл бұрын
@@isurumadusanka6419 ලෙඩ රෝග වර්ග , ගැබ් ගැනීම් ,ළමයෙක් හදන්න කලින් හිතන්න ඕනි දේවල් ,ලිංගික එක්විමකදී ආරක්‍ෂිත ක්‍රම ,බෙහෙත් වර්ග ,අතවර කියන්නේ මොනවද ? ඒවගේ නීතිමය පසුබිම අපි ඉස්කෝලේ යන කාලේ පොත් වල තිබ්බේ ප්‍රජනනය කරාම ළමයි හම්බ වෙනවා කියල විතරයි ,ප්‍රජනනය කරන්න මේක මේක ඇතුලට දාන්න ඕනි කියලවත් ටීච අපිට කිව්වේ නැහැ ,කොල්ලෝ විදිහට අපි ඕව ගැන දැනගෙන හිටියත් ,සමහර කෙල්ලෝ ඕව ගැන කතා කරන්නවත් බයයි සමාජෙන් කෙල්ලෙක්ගෙ හැදියාව ගැන තියන ප්‍රෙෂර් එක නිසා . ලිංගික අද්‍යාපනය දෙන්න ඕනි වයස 12 /13 ම , අවුරුදු 14 දී ගැබ් ගත්ත දරුවෙක් ගැන සති දෙක තුනකට කලින් පත්තරෙත් කියෙව්වා
@distynorman6741
@distynorman6741 2 жыл бұрын
@@isurumadusanka6419 මෙන්න ගවයෙක්. යකෝ මේ කියන්නේ දෑන් ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ ලිංගික අධ්‍යාපනය ලබා ගන්න විදිහ. sex වචනය වැඩිපුරම search කරලා තියෙන රටක් අපේ රට. නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබුනා නම් මේ විදිහේ අසහනකාරි පිරිසක් බිහි වෙන්නේ නෑ. අභ්‍යන්තර ලිංගික පද්ධතිය වගේම බාහිර ලිංගික අවයව ගැනත් ලමයින්ට නිසි වයසෙදි උගන්වන්න ඕනි. එතකොට වැල වලින් ඉගෙන ගන්න ඕනි නෑ නේ. මට මතකයි අපේ health මිස් ඔය ගැන ටිකක් හරි උගන්වන පාඩම තනියම කියව ගන්න කිවුවා. පොඩි ලමයි අතවර කිරීම, බස් වල කෝච්චි වල ජැක් ගැහිලි වගේ දේවල් නැති කිරීමට නම් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුමයි
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
@@isurumadusanka6419 ඇයි බ්න් උබ ඔච්චර මෝඩ
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
පට්ට ඕයි. අපි මේ මෝඩ ගෝත්‍රික ක්‍රමය වෙනස් කරමු
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 2 жыл бұрын
ලන්කාවේ ලොකුම දුර්වලකමා මේ සම්බන්ධව ලොකු අධ්‍යාපනයක් නැති එක ඇත්තටම .ලැජ්ජා ව් ය යුතු නෑ හරි දේ හරියටම කිව්වා. ඒ අතින් ඇත්තටම respect
@thilina_c5899
@thilina_c5899 2 жыл бұрын
Math බුරිය seen eka හිතන් හිටියේ සැහෙන කලයක් 🤭
@flameboy9869
@flameboy9869 2 жыл бұрын
හොදම සීන් එක මේක කෙල්ලෙක් කියන එක ❤️❤️👏👏
@mirangaperera6411
@mirangaperera6411 2 жыл бұрын
Good job. Nice content හිනාවෙන්න වගේම කල්පනා කරල අඩන්න දේවලුත් ඒ තුළ තිබුන. ඉදිරිපත් කිරීම තව තව දියුණු කරගන්න. සුභ පැතුම් !!!
@CerebralChuckles
@CerebralChuckles 2 жыл бұрын
ඉතිං දැන් සෑහෙන්න ඇඬුවද?
@mdhchandrasiri4811
@mdhchandrasiri4811 Жыл бұрын
@Disnadisna-ow8rr
@Disnadisna-ow8rr Жыл бұрын
Pakaa anaaa gon hattaa
@lokit4297
@lokit4297 Жыл бұрын
Mekige amaruwa hitawanna ekek hitiye nadda balli
@athulasiri1
@athulasiri1 2 жыл бұрын
Reasonable effort to reveal the truth in recent days. Many congratulations
@sinhalasongswithoutvoiceka8129
@sinhalasongswithoutvoiceka8129 2 жыл бұрын
ලමයි හම්බෙන හැටි ඉගෙනගන්න හරි අමාරුයි . රස්සවක් ඉගෙනීමක් ආර්ථික තත්වයක්. සාරධර්ම රැකගෙන සතුටින් පවල් ජීවිතයක් ගතකරන එක හෙනම සිම්පල් වැඩක්
@subharshaparami3413
@subharshaparami3413 2 жыл бұрын
ලංකාවේ ලිංගික අධ්‍යාපනයට කනේ පහරක්..😂👍
@udithatheekshana4060
@udithatheekshana4060 2 жыл бұрын
ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන විහිලුවට, ගොං පාට් එකට ගහපු කනේ පාර නම් මරු.ඉදිරිපත් කිරීමේ ශෛලිය තවත් දියුණු වෙන්න ඕනේ.
@ProfessorDila
@ProfessorDila Жыл бұрын
😂😂😂😂
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
⁣සමාජය තුළ කතා නොකෙරෙන නමුත් සමාජය දැනුවත් කල යුතු වැදගත් පණිවුඩයක් සමාජගත කිරීමට කාන්තාවක් වශයෙන් වෙනස් ආකාරයට ඔබ ගත් උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි සොයුරිය...ස්තුතියි 🙏🙏🙏🙏🙏
@prasadsooriya
@prasadsooriya 2 жыл бұрын
නංගිට සනීපාරක්ෂක තුවායක් ගෙනත් දෙන්න කියලා, ලොකු පුතාට කියන්නේ නැති අම්මලත් පුරුෂවාදයට තලන කාලේ මේ ළමයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
මේ ඉදිඅපත් කිරීමනම් next level respect sister❤❤😊 ඇත්තටම comment බැලුවම ඒකෙ ගොඩක් අය මේකෙ සැබෑ අරුත දැනුවත් අය ඉන්න එක සතුටුයි😊
@premadasabuilders-lp6sk
@premadasabuilders-lp6sk Жыл бұрын
හාස්‍ය ඉපදීවීමට දක්ෂතාවය නැති ගොඩක් දෙනෙක්, හාස්‍ය ශිල්පීන් වීමට උත්සාහ කරන්නේ ග්‍රම්‍ය තුන්වෙනි පන්තියේ ලිංගික විහිළු කිරීමෙන්.... ඒක දුර්වල පෞරුෂයක ලක්ෂණයක් .
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 11 ай бұрын
ඒක නං ඇත්ත
@UNVA_Productions
@UNVA_Productions 2 жыл бұрын
වටෙන් ගැහුවෙ වටෙන්.. ඒක පට්ට.. ඒත් මම හිතන්නෑ මේක බලන අපේ වැදගත් උසස් කියල හිතන ඉන්න සෙට් එකට විනිවිදව මේක පෙනෙයි කියල.. ඒ උන්දලට මේකි පට්ට බඩුවක්.. එපමණයි..
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
mokadda BN meke winivide kello serama Ohama giyoth thopita badinna wenne badu thama
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 2 жыл бұрын
@@prasannaupanalaka3337 danatath lankawe bageta bagayk inne badu thama....
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
Pissuda BN ahema na ubata nanngi kenek nadda akkala nadda ubalage paule kelloth baduda me rata kanawa balapan me para dena daduwama minussunta school wala filmhall dala pornhub. Wala video padamak karannada kiyanne? okige Amma gawata yanna puluwannda kiyapan duwek wage ? Oya samaja krame urope pita Deepa desa song aka ahana gaman nidaganin rata okitath kiyapan .pirith ahanawata wada hodai Oka
@Gihanmax
@Gihanmax 2 жыл бұрын
@@prasannaupanalaka3337 aulak na bn ubala wage thinking pattern thiyena dial innakal lankawa shape bn😂😂😂
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS Жыл бұрын
@@maysum- tiper wage😂😂
@charithamila9194
@charithamila9194 Жыл бұрын
you are next level comedian. Love it
@nipunchamuditha
@nipunchamuditha 2 жыл бұрын
Scripted කියලා තේරෙනවා, presenting skills වැඩි කරගත්තනම් හරි. BTW මේ වගේ content එකක් stage එකක කතා කරන්න ඒ girlta තිබුණ gut 1 👌🏻
@kasunnadeeshana6914
@kasunnadeeshana6914 2 жыл бұрын
Script එකක් තමයි බං කෙහෙල්මල් ගට් එක යකෝ සමාජේ තියෙන මිත්‍යා මත සහ ලංකාවේ ගොබ්බ ලිංගික අධ්‍යාපනය විවේචනය කරන stand up comedy show එකක්
@officialNamith
@officialNamith Жыл бұрын
වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න බැරුව Comment section එක බලන්නේ මම විතරද? *Dies of cringe brr 😐💀
@Anu_x12
@Anu_x12 Жыл бұрын
Ai math 😊
@jana4150
@jana4150 Жыл бұрын
😂
@ruwanviraj748
@ruwanviraj748 Жыл бұрын
Math me balanna dapu comment
@gaminibanagala2025
@gaminibanagala2025 Ай бұрын
Me too 👊
@danushkachamara2401
@danushkachamara2401 2 жыл бұрын
නියමයි නංගි ඒ නිර්මාණශීලී කථා විලාසයට..ඒත් කොමඩි වුනත් හිනා යන්නෙනම් නෑ ඒ ගැන හිතද්දි...පට්ටම දුකයි අපේ දූපත් මානසිකත්වය ලිංගික අද්‍යාපනයෙ මොට කම සහ ඉස්කෝල වල අද්‍යාපන ක්‍රමය ගැන..තවම අදටත් ගැහැනු/පිරිමි කියල ඉස්කොල පවා බෙදලනෙ
@sumithrupasinghe2839
@sumithrupasinghe2839 2 жыл бұрын
හොදයි ,, හොදම එක මෙක කියන්නේ කෙල්ලෙක් වීම
@fai3379
@fai3379 Жыл бұрын
මෙි යකෝ ගැනු,පිරිම් ඉස්කොලෙ ලෙස වෙන් කරලා තියෙන් නෙ ලංකාවෙ විතර ද ඕන රටක girls,boys schools තියෙනවා සමහර ඉන්දිය school Public ,,උනාට 9 වසර ට ගියාම කොල්ලො ඉන්නෙ වෙන buliding ehek Kellonta kathawata yanna balu Boys and girls schools wagelu Inne ඉස්සර mix school ,වප ආදරෙ තිබ්බා,ඔක්කොම යාලුවො අද එහෙමද අද ලවි,වෙන පිස්සු
@roshininarammpola8363
@roshininarammpola8363 2 жыл бұрын
නියමයි නංගි,, කාටවත් නොදැනෙන්න ලස්සනට කතාව දුන්නා...... හිනාවෙලා ලේ පිරිසිදුකරගන්න පුළුවන් වගේම ,, ඒකෙන් ඉගෙනගන්න දේකුත් තියෙනවා ...... very good .... බුදුසරණයි .
@isurumadusanka6419
@isurumadusanka6419 2 жыл бұрын
මොකක්ද ඉගන ගන්න තියෙන්නෙ
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 2 жыл бұрын
🤣🤣මේ ගොං ජෝක් වලට බොලාට හිනාත් යනවද..
@thilakpeiris9162
@thilakpeiris9162 Жыл бұрын
කියන්න තියෙන්නෙ රටක් ගිය තැන
@prasavlogs257
@prasavlogs257 Жыл бұрын
Ai oya mita kalin hu.... hati danagena hitiye nedda..😂😂😂 gobba ganu yako thopi... mewata udagedi denawa.. ithin samajayak hadeida.. ubalata ithin kunuharapa ahanna thiyenawanm. Eli wenakan ahai... niwan suwa...👍
@ProfessorDila
@ProfessorDila Жыл бұрын
😂😂
@chamodyawijerathne
@chamodyawijerathne 2 жыл бұрын
විහිලුවෙන් උනත් ලංකාවේ ලිංගික අධ්‍යාපනේ තත්වේ තමා මේ😂💔
@hasithaweerasekhara6144
@hasithaweerasekhara6144 Жыл бұрын
දැන් හිරේ ආතල් එකේ ඇති නේහ් 😂
@linalll1646
@linalll1646 Жыл бұрын
😃😃😃😃😃😃😃👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Meya kata karapu dewal ahapu dawasema mata hituna , meya ana gani kiyala
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
😪😁
@thumpanekolla2661
@thumpanekolla2661 Жыл бұрын
නෙදකින් තොපි වගේ වගේ මරි ගෝත්‍රික ගෑණු
@MRMAHIYT.
@MRMAHIYT. Жыл бұрын
හෙහ් හෙහ් හෙහ්😅😅
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 2 жыл бұрын
එදා මෙදාතුර ලිංගික අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ තියෙන ආකල්ප ගැන හොඳින්ම පැවසුවා. නිල් චිත්‍රපට වලට තරුණ පිරිමි ළමයි ඇදී යන්නේ මේ අඩුව නිසා නේද? ගැහැණු ළමයි පුදුමාකාර ලෙස නොදැනුවත්.
@pathum.r9398
@pathum.r9398 2 жыл бұрын
කන හරහා මොලයට 🔥💯 hats off sis 👍
@Lifeatships
@Lifeatships Жыл бұрын
අම්මට එහෙමද.....
@sandeepmadhushanka3011
@sandeepmadhushanka3011 Жыл бұрын
Buriya haraha molyata
@MalinduGimhan
@MalinduGimhan Жыл бұрын
Thamath hats offda😂
@e233su
@e233su Жыл бұрын
කම හරහා තොගෙ පුකට
@neelamanilorenso
@neelamanilorenso Жыл бұрын
Onna diila 😂😂kana haraha usawiyatama 😂
@janithgunasekera4068
@janithgunasekera4068 2 жыл бұрын
මොනව කියන්නද කියල හිතාගන්න බෑ.. එක පාරටම දෙකම කරන්න බැරි හින්දා මුලින් අඬලා පස්සේ හිනාවුණා.. හැබෑ දක්ෂ ඉදිරිපත් කිරීමක්...
@minnie3016
@minnie3016 Жыл бұрын
😂😂😂😂😂
@hettiarachchigedilruksh4489
@hettiarachchigedilruksh4489 Жыл бұрын
වහ නැද්ද වහ 😂
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
පොඩි hint එකත් එක්ක ලස්සනට දෙනවා😅😅නියමයි සහෝදරිය 👏👏👏
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
ලිංගික අධ්‍යාපනය තියෙන රටවල abortion පවා තියෙනවා මැබැ්
@udaraperera4873
@udaraperera4873 2 жыл бұрын
Perfect 👍keep it up Sis❤️🙏
@SeekersMontessori
@SeekersMontessori 2 жыл бұрын
An absolute winner 🏆 finally done and dusted. Well done!
@minsadiwanninayake
@minsadiwanninayake 2 жыл бұрын
Confident next level ✌️
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
Next level !! It's not a joke. She talked about real sex education level in Sri Lanka
@blackthunder1059
@blackthunder1059 2 жыл бұрын
පටන් ගත්තෙ කොතනින්ද. ඉවර කලේ කොතනින්ද. මුංටම ගැලපෙන නම. #මෝඩාභිමානය.🙏😂
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
ඔව් ගොං ගොබ්බ හිංගල බහුජ්ජයන්ගෙ මෝඩාබිමානය ගැන තමා මේ කියාදුන්නෙ
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
Supirima deyak machii...therena sinhalen kiyala dunna...patta respect ...machi❤️❤️❤️❤️👌👌👌👍👍👍
@nadeeshapalliyaguru4903
@nadeeshapalliyaguru4903 Жыл бұрын
Dear Nathasha. This is brilliant. ❤❤
@paliththapali947
@paliththapali947 Жыл бұрын
ubata pegnat venna oneda
@hesh7746
@hesh7746 2 жыл бұрын
ශ්‍රීලංකාවේ ලිංගික අධ්‍යාපනයේ නිරුවත 😞😉
@shanadosri
@shanadosri 2 жыл бұрын
congratulation නතාශා❤️ ❤️
@user-cu5ho6ue7d
@user-cu5ho6ue7d 2 жыл бұрын
සුපිරි ආ...nice content good job sis..
@Janaranga
@Janaranga 2 жыл бұрын
නතාශා මරු..සෑහෙන්න ඉදිරි ගමනක් තියන female stand-up comedian කෙනෙක්.. 👍
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 2 жыл бұрын
කාටද හිනා ගියේ
@jmjjayasinghe5541
@jmjjayasinghe5541 Жыл бұрын
Very impressive presentation
@RM_days95
@RM_days95 Жыл бұрын
ow ow loku gamanak thiyanawa 😢
@skipper2594
@skipper2594 Жыл бұрын
තියනව පම්කක්
@bestsinhalasong2508
@bestsinhalasong2508 Жыл бұрын
Idiri gamana balapan heta aniddata palo
@sunilperera9945
@sunilperera9945 2 жыл бұрын
Good presention.ජීවන කුසලතාව හොඳටම කරල තියනවා.tnx.
@sunilperera9945
@sunilperera9945 2 жыл бұрын
Tnx.
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
මේවට හිනා වෙන උන් ඉන්න රටක් කවදාවත් දියුණු වෙයි ද
@sunethchandi5242
@sunethchandi5242 Жыл бұрын
උම්බ අමු පොන්නයෙක් වෙන්නඇති ඒකය් එහෙම හිතෙනව ඇති. මේ රටට මෙහෙම වෙල තියෙන්නෙ ඒකනේ. උම්බ ගිහිල්ල පන්සලේ ඇබිත්තයෙක් වෙයන්
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
@@sunethchandi5242 සුද්ධෝදන ගේ පුතා කියලා සිද්ධාර්ථ කුමාරයා ව හඳුන්වා දීම මේ වසර දෙදහස් හයසීයට වුන පළමු වතාව... නිරාගමික මෝඩ ගෑණියක්ට හුරේ දාන නිරාගමික වහල්ලු...
@siluminidinendra
@siluminidinendra Жыл бұрын
Mewata hina yanne diyunu nathi hinda thama e gani karana wade hari me dewal samanya una nam lankawe minissunt eka witharak maha amuthu widihata penne na aththa e katawa kasaden passe piwithuru wena hageema kasadeta kalin wal jara widihkt hadunwanne kohomda honda diyunu ratakata gihin balanna oni sex gana 5 6 wage wayasa wal waladi igana gannawa e hindama e lamai karadare watenneth na one nathi wayas wala lamai hambenneth na ... Sex gana hari widiht ape rataka igannuwa nam anawashya gab ganeem unath wenne naa ....... Mt me ganige waraddak penne na wiwrthawa katha karala deyak kiynna gihama e ganiwath hire Danna yanne manussayekta adahas wath me lankaw nidahase pracharaya karanna ba kiyala oppu karala
@musicworldasia
@musicworldasia Жыл бұрын
​@@manjulathilakumara1359 මංජුලා අම්මා දන්නවද ස්ටෑන්ඩප් කොමීඩියන් කියන්නේ මොකක්ද කියලා 🤣🤣 මේකි කොමඩි අස්සෙ ලංකාවෙ සැබෑ තත්වෙත් කියනවා 🥴 උබලා වගේමෝඩ හැත්ත වග කාපල්ලා
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
@@musicworldasia ලංකාවේ තත්ත්වේ කියන්ඩ සුද්ධෝදන ගේ පුතා ගාවන්ඩ ඕන කියලා හිතන නිරාගමික බූරුවෙක් උඹ....
@abhimangroup7584
@abhimangroup7584 2 жыл бұрын
Grateful confidence with super talk. 👌🏼
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 Жыл бұрын
What a great truth elaborated very nicely 👍❤️😍😂😂😂😂
@premonline2653
@premonline2653 2 жыл бұрын
Great job nathasha...!
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
That's not a joke 🔥
@User-bl1td
@User-bl1td Жыл бұрын
Yo this is the best standup bit I've ever heard in srilanka,
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
හොඳටම කරලා 🥰 හෂා අයියා Vs නතාෂා
@shashin4234
@shashin4234 2 жыл бұрын
වැලිමඩ සද්දාසීලයට මේක පෙන්නුවොත් පපුව හිරවෙලා මැරෙන්නෙ 😂😂
@mihirakarathnayaka3987
@mihirakarathnayaka3987 2 жыл бұрын
oi oi😂😂
@kevinweerasinghe8385
@kevinweerasinghe8385 2 жыл бұрын
Sira bn
@tharushapiyumal
@tharushapiyumal 2 жыл бұрын
Ammo 😅
@chamindaweerasinghe9802
@chamindaweerasinghe9802 2 жыл бұрын
එදාට උන්වහන්සේ වනගත වෙනවා
@spkoma18
@spkoma18 2 жыл бұрын
😂😂😂
@kumarakurukulasuriya9393
@kumarakurukulasuriya9393 2 жыл бұрын
Good job nathasha, හොඳ presentation akkak, respect
@hashinishehara34
@hashinishehara34 Жыл бұрын
So brave♡ if I openely talk about these I would have become a joke.These ideas should be popular.
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් 😂😂😂
@sathyani001
@sathyani001 Жыл бұрын
මේ ප්‍රෙක්ෂක පිරිස හිනාවෙන විදියටම තේරේනවා මොවුන්ගෙ මානසික ව්‍යාදිය. උතුම් මාතෘත්වය හා සුන්දර ලිංගිකත්වය විදින්නෙ දන්නෙ නැති එවුන්
@user-vg1ov8pf6c
@user-vg1ov8pf6c Жыл бұрын
ඔව් ඒක තමයි.මේ චැනල් එකේ තියන ගොඩක් videos වල මාතෘත්වය,ආගම,සංස්කෘතිය,ආදරය,ලිංගිකත්වය ,පවුල කියන සුන්දර ,ගෞරවනීය දේවල් බොහොම නින්දිත විදියට සමාජගත කරන්න ලොකු උත්සාහයක් ගන්නවා.මම දැකල තියන පහත්ම චැනල් එකක් මේක.
@kushangeeshana1858
@kushangeeshana1858 2 жыл бұрын
Talented 💙✌
@shantalks007
@shantalks007 Жыл бұрын
wow. brilliant topic. brilliant performance. ❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 11 ай бұрын
ඇත්ත කතාව ඇත්ත තිත්ත යි එකයි මේ ප්‍රශ්නය වටිනා අදහස ක්
@BhashithaDilshan
@BhashithaDilshan 2 жыл бұрын
සිරි ලංකාවෙ ලිංගික අධ්‍යාපනයේ හොඳ තමා 😏
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
ප්‍රථමයෙන් ස්තූතියි ඔබට, Standup comedian කියන එකේ ජාත්‍යන්තර තලයේ හැඩය ලාංකිකයන්ට පෙන්වීම ගැන ස්තූතියි !
@musicworldasia
@musicworldasia Жыл бұрын
අපේ පොන්න ජාතියට මේවා තේරුම් කරන්න ගිහින් අද මේකි හිරේ මහ අවලන් ජාතියක් වෙසෙන රටක් 🙂🤢
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
අපේ සංස්කෘතිය තුලින් ලිංගික අධ්‍යාපනය වැටබැඳල තියෙන්නෙ...." ඒ නිසා මෙවැනි වැඩසටහන් ඉදිරිපත්කිරීම තුලින් ලිංගික ජීවිතයේ සඟවන ඇත්ත තත්ත්වය ප්‍රකාශවෙනව.." සමාජය නව ලෝකයකට විවර විය යුතුයි අද ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ වැඩි ප්‍රමානයක් සිදුවන්නේ ලිංගික අධ්‍යාපනය මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජය වැටකඩොලු දමා සීමාකර තිබීමයි.." එමනිසා බොහො තරුණ කොටස් රහසේ බටහිර වෙබ් අඩවි කරා යොමුවෙලා .." බොහෝ විට ගැහැණු පිරිමි දෙකොටස වෙන්වෙන්ව ඇත්කර තැබීම..දෙකොටසේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට ඉඩහැරිය යුතුයි.."භාධක බිඳදමා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ශක්තියක් තිබීම ගැන ඇයට ස්තුතිය පිරිනැමිය යුතුයි .." ව්‍යංගයෙන් ප්‍රකාශය මෙතරම් පුරුෂ සමාජය වැළඳගන්නේ සංස්කෘතියේ අඩුපාඩුවක් නිසා බවයි මගේ හැඟීම වන්නේ..
@beyondthemind5984
@beyondthemind5984 2 жыл бұрын
Hats off my girl 😘❤
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
අඩ.ගහපන් ඒත් බෑනේ දැන් හිරේනේ
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
හසෝ මේ නංගිද ඔයි.. 😂😂😂😂
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
නෑ මේ හසාගේන් ලමයි හදනහැටි අහගත්තු ගොනක්,😅😅😅😅
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
@@samanthakumara7791 ගොනේක්ම කර ගැහුවොත් තමයි ඉතින් මේක. 😂😂😂😂
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
@@lightmalli4460 අම්මෝ,,,😅😅😅😅
@mahimakaluarachchi6751
@mahimakaluarachchi6751 2 жыл бұрын
ලොකු ඕඩියන්ස් එකක ඔහොම කතා කරන්න පට්ට ගටක් තීන කෙල්ලෙක් 🤟 කණ හරහා මොළයට ✌
@chandimapanadure4573
@chandimapanadure4573 Жыл бұрын
තොපිට මේ වගේ ගනිකාවෝ තමයි අම්මා වෙන්න ඕනේ
@premadasabuilders-lp6sk
@premadasabuilders-lp6sk Жыл бұрын
හාස්‍ය ඉපදීවීමට දක්ෂතාවය නැති ගොඩක් දෙනෙක්, හාස්‍ය ශිල්පීන් වීමට උත්සාහ කරන්නේ ග්‍රම්‍ය තුන්වෙනි පන්තියේ ලිංගික විහිළු කිරීමෙන්.... ඒක දුර්වල පෞරුෂයක ලක්ෂණයක් .
@neelamanilorenso
@neelamanilorenso Жыл бұрын
E ..aan gatteka wadiwela CID ekata aran yanawa 😂😂😂..dan sapada 😂😂😂❤❤handuruwane..😂..me wage lajja ..baya..nati ganikawo..nodakin 😡😡😡💣💣💣
@sathirawijekoon4296
@sathirawijekoon4296 Жыл бұрын
මහිම ඔයාගේ අම්මා ගණිකාවද්ද😢
@Savee803
@Savee803 Жыл бұрын
කන හරහා 😅😅😅🐂🐂🐂
@chameeraanuruddha-5549
@chameeraanuruddha-5549 2 жыл бұрын
ගැම්මක් තමයි කෙම්ලේ... 🤙 හසා අයියා එල👍
@namesh1747
@namesh1747 2 жыл бұрын
You got balls lady...u gave a lesson to all of us
@legion3810
@legion3810 Жыл бұрын
😂😂
@kesithajayasinghe9141
@kesithajayasinghe9141 Жыл бұрын
balls? lady??
@i_killed_john_wicks_dog
@i_killed_john_wicks_dog 5 ай бұрын
​@@kesithajayasinghe9141 You don't understand simple English do you?
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
වටිනා බුරිය වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දාවයක් .😁
@Mr.lakiya50
@Mr.lakiya50 2 жыл бұрын
😂
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
🔞
@mahimamahima212
@mahimamahima212 2 жыл бұрын
අම්මො හිනා වෙලා බඩත් රිදෙනවා හොස්ටල් එකක හැදුන මහෙ අතිතය මන් එයාගෙන් ඇහුවා වගෙ 😂 අපිට කියලා දුන්නෙ යට කලිසම වත් පිරිමි දකින්න හොද නැහැ කියලා 😂 කොල්ලො අතින් ඇල්ලුවොත් හරි ලගින් ඉදගත්තොත් හරි ලමයි හන්බ වෙනවා කිව්වා අවුරුදු 23 ක් ගියා හරියට හැමදෙම දැනගන්න 😭😭
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
Loku deyak 23k Hari hitiya aka kellonta puduma amaruwak thiyenne
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
කට හඬ ඇහුවත් බබා හම්බවෙනවා .... ඒ ටික ඉස්සරහට දැන ගන්න ලැබෙයි. බුදුසරණයි ....!
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
Yako Hu k ganna akai Amma kennk wenna hadana widihai dekak buruwo thopita ipadena kellonta akuru kiyawana dawasata sex paththara deka thunak genalla thiyapan thopita mewa comadi da?
@jayalalyohansa8810
@jayalalyohansa8810 2 жыл бұрын
යට කලිසම් කියන්නෙ නිතරම ගද ගහන අපිරිසිදු දෙයක් ඒක වෙන්න ඇති
@mahimamahima212
@mahimamahima212 2 жыл бұрын
@🔥the viking අපො නැහැ o/L කරලා ලංකාවෙන් ආවා අයෙත් ගෙදර ඇතුලෙ නිති හොඩක හිරවුනා නිදහස ලැබුනෙ 23න් 😚
@ShashikaGunathilake
@ShashikaGunathilake 2 жыл бұрын
නියමයි 👌
@savindaweeratunga6840
@savindaweeratunga6840 2 жыл бұрын
ඒක මරූ...♥️
@lassdaniel9424
@lassdaniel9424 2 жыл бұрын
හසලක තුෂාර අයියා වගේම රට ට දෙයක් කරනවා ජයවේවා ❤️
@dhanushkaananda892
@dhanushkaananda892 2 жыл бұрын
අනිවාර්යයෙන්
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
Mokadda karanne?
@siteonline3127
@siteonline3127 2 жыл бұрын
පක්‍ෂ වලට කඩේ නොයා.........
@lassdaniel9424
@lassdaniel9424 Жыл бұрын
@@prasannaupanalaka3337 ලංකාවේ ලිංමැඩි මානසිකත්වය ට කනට ගහන එක ම මදිද
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
රටට දෙයක් කරලා සෑහෙන්න ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ 😂😂
@chrisrodrigo6272
@chrisrodrigo6272 2 жыл бұрын
Enjoyed it thoroughly, Brilliant.
@ipmagro7047
@ipmagro7047 2 жыл бұрын
Grate effort to make an awareness to the people who we are. And people will be known should not hide the natural science. Thanks wish to improve the presentation skill at next time than this..
@achinimadhushani944
@achinimadhushani944 2 жыл бұрын
ඒ කතාවට හිනා යන්නෙ ලංකාවෙ ලිංගික අධ්‍යාපනයෙ තරම තමා. හැබැයි අක්කේ ඔයාගෙ කතාව සුපිරි 🤟🔥
@nuwanghhgfvvvisavvvfhhh2933
@nuwanghhgfvvvisavvvfhhh2933 Жыл бұрын
අපිදෙන්නා හුකමුද ?.
@raveenphotography3731
@raveenphotography3731 Жыл бұрын
pala hutthi yanna.,..
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
ලිංගික අධ්‍යාපනය තියෙන රටවල ලමය් වවා abortion කරනවා😂
@dulangaparanamanna5107
@dulangaparanamanna5107 2 жыл бұрын
කනට ගහලා ඇත්තම කියනවා.මේක සුපිරි.උඩ තේරුමට වඩා යටි තේරුම සෑහෙන්න වටිනවා.
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 жыл бұрын
Kiyapan balanna yata theruma
@yohandilshan9581
@yohandilshan9581 2 жыл бұрын
@@prasannaupanalaka3337 😂😂😂
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 Жыл бұрын
මෝඩහැත්ත තොපි දන්න ජෝක්...
@alananderson9932
@alananderson9932 Жыл бұрын
Mokakda theruma😂
@nipunichamudini
@nipunichamudini Жыл бұрын
🤣🤣
@anbgdyjsmm2866
@anbgdyjsmm2866 2 жыл бұрын
Well done 👏👏
@dhanushkaananda892
@dhanushkaananda892 2 жыл бұрын
මගේ සුභ පැතුම් අක්කෙ
@romwij
@romwij Жыл бұрын
මම පොඩි කාලෙදී 2 පන්තියේදී ලමයි හම්බෙන හැටි රූපසටහන් ඇසුරෙන් ලඟම යාලුවට පැහැදිලි කරලා ටීචර්ට අහුවෙලා අම්මට එන්න කියලා ඇහුවලු මේ ළමයා මේ වයසට මෙච්චර හොඳට දන්නේ කොහොමද කියලා.මට දැන් ගිතෙන්නේ ඒවා ස‍ංසාරෙන් එන පුරුදු වෙන්ට ඕනේ
@chamodkaushalya3069
@chamodkaushalya3069 2 жыл бұрын
හසා අයියා වගේම කෙලින් කතා කරන අක්කා කෙනෙක්♥️
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
විහිළුවක් නොවන විහිළුවක්.හැබැයි දැන් ඉන්න පරම්පරාව කෙලින්ම පෝන්හබ් අධ්‍යාපනික අංශයෙන් උපදෙස් ගන්න එකත් ලොකු අවුලක්.
@naveentharaka7937
@naveentharaka7937 2 жыл бұрын
ekata yanna adyapane loku hethuwak thama eka honda media ekak nemei habai ekata wadipurama access wenne ape wage ratawal walin wema thama awula!
@dilinalakmal9051
@dilinalakmal9051 2 жыл бұрын
Patta patta... Congratulations 😁😁😜
@malisilva6792
@malisilva6792 2 жыл бұрын
The reality of Sri Lanka👌👌
@50djchincy
@50djchincy 2 жыл бұрын
හිනා යනවා පට්ට. හැබැයි යථාර්ථය මේක තමයි කියලා මතක් උනාම දුක හිතෙනවා.
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 Жыл бұрын
පට්ටම වේෂියක්නෙ ඕකිගෙ කටට රෙන්න කවුරුත් නැති එකේ
@kusalchamara9308
@kusalchamara9308 2 жыл бұрын
සුපිරි......🙏
@chanakagp
@chanakagp Жыл бұрын
බබෙක් හම්බෙනකොට congratulate කරන් එකේ වරදක් මට නම් පේන්නෙ නැ. එවා මිනිස්සුන්ගෙ බලාපෙරොත්තු නිසා.෴
@sisilabalasooriya1577
@sisilabalasooriya1577 2 жыл бұрын
මරු. ගින්දර ඈ.. 🔥 ❤
@sadeepasandaruwan3634
@sadeepasandaruwan3634 2 жыл бұрын
ඒකනම් පට්ට
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
සමාජය ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් මේක අහලා...👍
@maheshchinthaka8714
@maheshchinthaka8714 2 жыл бұрын
මේව අහලනම් සමාජෙ ගැන ඉගෙනගන්නෙ උඹලට මේ තව උනා මදි...!😂
@nirummadusanka6100
@nirummadusanka6100 2 жыл бұрын
@@maheshchinthaka8714 😂😂😂😂😂
@chamindajayalath6625
@chamindajayalath6625 Жыл бұрын
🤣
@PrasannaKumara-of2rc
@PrasannaKumara-of2rc Жыл бұрын
Uba wage harakek samaje gena igena ganne munge katha walin thu nodakin
@yasurisilva4741
@yasurisilva4741 2 жыл бұрын
සුපිරි .aththatama ape adyapanaya gena godak dukai.
@dev.amhuman
@dev.amhuman Жыл бұрын
Good one..Keep it up!
@ruwansenanayake2199
@ruwansenanayake2199 2 жыл бұрын
ඒකනම් පට්ට 👍👍👍👍
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
මරු හැබැයි 😂❤️
@dananjabuddhika9284
@dananjabuddhika9284 2 жыл бұрын
Niyamai...hope most of us got the point.
@nayanajithvideos8565
@nayanajithvideos8565 2 жыл бұрын
මරු මචියෝ.තෙරෙන බාසාවෙන් කියපු එකට.
@thumpanekolla2661
@thumpanekolla2661 2 жыл бұрын
නතාශා.. මරු මචං.. Keep it up !. You got big balls than most of srilankan men
@Vidu2000
@Vidu2000 Жыл бұрын
😁
@sathirawijekoon4296
@sathirawijekoon4296 Жыл бұрын
පෙම් සිත රිදුනා රත්තරනේ😢😂
@Vidu2000
@Vidu2000 Жыл бұрын
@@sathirawijekoon4296 😄😄😄😄
@thumpanekolla2661
@thumpanekolla2661 Жыл бұрын
@@Vidu2000 Riduna nam athagaganin kalisama assata atha dala 😁
@Vidu2000
@Vidu2000 Жыл бұрын
@@thumpanekolla2661 මොකද මට බනිනිනෙ මම මොනවත් කියලා නැනෙ😡
@yesithabatepola
@yesithabatepola 2 жыл бұрын
Quality content! Hats off Nathasha, awesome standup that really emphasizes on a real issue with the best jokes questioning the toxic bullshit in our society that we wear like a fuckin crown. The way you use subtlety is just awesome. Congrats again! Really admire your courage in the middle of a toxic misogynistic society.
@johndo3650
@johndo3650 Жыл бұрын
no need to lie
@yesithabatepola
@yesithabatepola Жыл бұрын
@@johndo3650 Thanks for your expert opinion😂
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kernelparadigm
@kernelparadigm 9 ай бұрын
misogynistic ? LMAO .
@LushanDeshapriya-rh5ky
@LushanDeshapriya-rh5ky 6 ай бұрын
Thota.moleda.gone Wasese
@irangaranasinghe5993
@irangaranasinghe5993 2 жыл бұрын
simply patta😍
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 2 жыл бұрын
Good explanation
@pasindusandakalum8624
@pasindusandakalum8624 Жыл бұрын
මේ comments ටික දැක්කම අපේ genaretion එක රට ගොඩ දාන එක අනිවා කරනවා කියලා තේරෙනවා keep it up sister 💙❤️🧡
@chamathniwarthana2834
@chamathniwarthana2834 2 жыл бұрын
හාස්‍යට යටින් තියන අදහස 👍
@Max4Sudu
@Max4Sudu Жыл бұрын
Nice one nangi congratulations 🎉
@smk2063
@smk2063 Жыл бұрын
This is the best stand up comedy I've heard in my whole life. Bravo!
@se4293
@se4293 11 ай бұрын
තොවත් අත් CID එකට අරන් යනවා මීට පස්සේ ගොන් post දැම්මොත් .
Sinhala Comedy Club | Modabhimanaya | මෝඩාභිමානය
39:59
Sinhala Comedy Club
Рет қаралды 543 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 116 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 46 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 69 МЛН
Take Care | Episode 15 - (2024-07-20) | ITN
24:46
ITN Sri Lanka
Рет қаралды 54 М.
තුන්වෙනි මානය - Taniya
15:55
Comedy Land
Рет қаралды 196 М.
Sinhala Comedy Club | උඩුකුරු තෙරපුම
11:49
Sinhala Comedy Club
Рет қаралды 328 М.
ගැලවීම | Nathasha Edirisooriya | Standup Comedy
14:02
Nathasha Edirisooriya
Рет қаралды 999 М.
Лучшие моменты Гриффинов 🙂 #shorts #familyguy
1:00
FamilyGuyShorts
Рет қаралды 2,1 МЛН
Лучшие моменты Гриффинов 🙂 #shorts #familyguy
1:00
FamilyGuyShorts
Рет қаралды 2,1 МЛН
Этот парень обрёл супер-силу 😂 #фильмы #кино
0:53
Ну как вам ответ, а?
0:50
QorabogTV
Рет қаралды 1,2 МЛН
Chori Chori 🤣 #comedy #funny
0:43
Micky Makeover
Рет қаралды 9 МЛН
Снимать продолжение ?😄
0:46
МЯТНАЯ ФАНТА
Рет қаралды 930 М.