#Koreancompanylife

  Рет қаралды 17,273

Manju with south korea

Manju with south korea

Күн бұрын

කොරියාවට එන්න හැමෝම හීන දකිනව,ඒත් ඒ අයගෙන් කීයෙන් කීදෙනෙක් මේ හීනය සැබෑවක් කරගනීද කියල හිතා ගන්න බෑ,ඒත් ඒක හීනයක්ම නොවෙන්න වගබලා ගන්න ඕනත් ඔයාලම තමා,මේ වීඩියෝ වලින් ඔයාලට මොනා හරි දැනුමක් ලබාගන්න පුලුවන් නම් ඒ ගැන පෞද්ගලික මම සතුටු වෙනව,මේ වගේම ඉදිරියේදීත් වීඩියෝ ගොඩක් ඔයාල වෙනුවෙන් ගේන්නම්,
මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-...​
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...

Пікірлер: 450
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
පහල තියෙන වීඩියෝ බලන්න ඔයාල මගේ චැනල් එකට අලුත් නම්,ඒ වගේම වීඩියෝ එකේ තම්නේල් එක බලල විතරක් කමන්ට් කරන්න එපා,වීඩියෝ එක සම්පූර්ණ බලන්න 1# kzbin.info/www/bejne/bqKkioKhn7WBmJI 2# kzbin.info/www/bejne/Zp7ZfZd7hNVlosU 3# kzbin.info/www/bejne/qHrPe2uerZapjNU
@ramishashehan4372
@ramishashehan4372 3 жыл бұрын
Enne na🙈
@ts4mo-278
@ts4mo-278 3 жыл бұрын
Aiyya me dawasvala koreyavata ganne ne kiyanne aeththada .aurudu 3 ganne ne kiyanne aeththada
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඒව බොරු
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@ts4mo-278
@ts4mo-278 3 жыл бұрын
@@manjuwithsouthkorea thank aiyya mama vibahage liyanna inne aekai aehuve thanks
@paba6042
@paba6042 3 жыл бұрын
මොන බාධක ආවත් මන් මගේ හීනෙ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා... වැඩ අමාරු උනත් කොහොම හරි මගේ හීනෙ හැබැ කරනවා 😍🇰🇷❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව
@praneethdinushika9377
@praneethdinushika9377 3 жыл бұрын
මංජු අයියේ ඔයා අපිට koreawa ගැන කියලා දෙන දේවල් සැහෙන්න වටිනවා. ඒවා දැකලම අනිවා දවසක korea එනවා කියලා හිතට ගැන්මක් එනවා. Korea ඇවිත් දවසක අනිවා ඔයාට Thank කරන්න එනවා. ❤️❤️😍Good luck aiya bs dp❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@gihonharsha2583
@gihonharsha2583 2 жыл бұрын
Godak watina video akak aiye parissamen inna bs 💜️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
Budusaranai malli..❤️🥰😍
@kmghashannadeesha7268
@kmghashannadeesha7268 3 жыл бұрын
💪🏻❤️ අලුත් එකක් දානකන් බලන් ඉන්නෙ.. දාන හැම එකම බලනවා ...💪🏻🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@srilankankolla4324
@srilankankolla4324 3 жыл бұрын
Aniwaa
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 3 жыл бұрын
ඔය වගේ ලේසි වැඩ අපිට කවදාවත් සෙට් වෙලා නෑ 😭😭😭 good video 👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
හපොයි
@sandalitharaka6595
@sandalitharaka6595 3 жыл бұрын
ලංකාවේ ගෑනු ළමයිව ගන්නේ නැද්ද එයාලට කොරියා එන්න බැරිද ජොබ් නැද්ද කියන්න්කෝ🙏🥺💔
@chamodihansani688
@chamodihansani688 3 жыл бұрын
@@sandalitharaka6595 අනේ ඔව් කියන්නකෝ please 🥺🥺🙏🙏🙏🙏
@kaveeshamethmini9111
@kaveeshamethmini9111 3 жыл бұрын
Ane ayye lankawe kello gnne ndd
@sanjanahgamagedara9577
@sanjanahgamagedara9577 3 жыл бұрын
මොන කට්ටක් කාල හරි හීනෙට යනවා... අයියේ ඔයා නිසා මං මාර විදිහට motive වෙනවා.. තාම අවුරුදු 19යි. ඒත් කොහොම හරී හීනෙට යනවාමයි. ඔයාගෙ video වලට ගොඩාක් thanks අයියා ආදරෙයි. 🥺❤️🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷👌💪
@sanjanahgamagedara9577
@sanjanahgamagedara9577 3 жыл бұрын
@@manjuwithsouthkorea ❤️
@salonsanju5235
@salonsanju5235 2 жыл бұрын
jayawewa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
❤🇰🇷🙏
@udayangamobile2414
@udayangamobile2414 2 жыл бұрын
M aiye oyage videos tika patta.. aiye pasport eke shishya kiyala dawoth aulda
@sithuma1356
@sithuma1356 3 жыл бұрын
Aiyge vi සුපිරි mona උනත් ඇත්තම කතා kranwa ජය වේවා මංජු aiya❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 2 жыл бұрын
ගොඩක් ආසවෙන් වැඩ කරන්නේ ,පාඩම් කරන්නේ එන්න ඕන කට්ටක් කන්න බලාගෙන තමා එන්නේ .........අම්මාගෙ හීනේ වෙනූවෙන් හීන පස්සෙ දුවන්නෙ🇰🇷🙂🙂♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷❤
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 2 жыл бұрын
Awankawama katha karanawa thanks
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😘🇰🇷💪
@pathumprabodha1656
@pathumprabodha1656 2 жыл бұрын
Ane apiwath ganna ko
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 3 жыл бұрын
Supiri aiya hemadama videos ona supiri 👍👍👍💖💖💖🇱🇰🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@thiwankazoysa5484
@thiwankazoysa5484 3 жыл бұрын
supirima manju aiye කොරියාවෙ ගොඩක් දේවල් ගැන දැන ගත්තා ඔයාගෙ චැනල් එකෙන් Good Luck දිගටම කරන් යං
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@masheshmihiranga6439
@masheshmihiranga6439 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pinky5331
@pinky5331 3 жыл бұрын
අලුතෙන් එකතු උනේ අයියේ ඔයාගේ videos මුල ඉදන් බලන් යන ගමන් තාම මාත් exam එක කරන්න හදලා මඟින් නතර කළා පෞද්ගලික හේතුවක් මත.. ඔයාගේ videos වලින් ආයේම ගැම්මක් ආවා.. මං කෙල්ලෙක් උනත් උපරිම try එකක් දෙනවා එන්න.. බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️👌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
පට්ට ගැම්මක් එන්නේ අයියා මේවා දැක්කම. අනිවාර්යෙන් එනවා.. ඔයාට තමයි ස්තූති කරන්න ඕනි.. ආය මට නොමිලේ උගන්වන්නම් කියපු සර්ට..අම්මා තාත්තා ගොඩ ගන්න එනවාමයි... කොහොමහරි එනවා.... පරිස්සමෙන් අයියා.. බුදුසරණයි....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@kavindudananjaya6414
@kavindudananjaya6414 2 жыл бұрын
❤️❤️🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
💜🥰🇰🇷
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 3 жыл бұрын
Hoda wedak ayya keep it up
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️🤑
@danukalakshan7597
@danukalakshan7597 3 жыл бұрын
මාර විදිහට වටිනව මේවා සුපිරී 😍💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@shyamalwathsyayana7874
@shyamalwathsyayana7874 3 жыл бұрын
අයියේ සතියට එක vedio එකක්වත් අනිවාරයෙන් ඔනා එල ජයවෙවා අයියේ බුදුසරනයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@chethankaushalya1192
@chethankaushalya1192 3 жыл бұрын
මන්ජු අයියේ ඔන්න දැම්ම ගමන් ආවෝ පරිස්සමෙන් වැඩටික කරගන්න ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
Exam එකට පාඩම් කරන විදිය ගැන කියපු දේවල් හරිම වැදගත් අයියේ.ගොඩාක්ම වටිනව.මට අසනීප තත්වයක් නිසා මගේ කොරියන් හීනෙට පොඩි බාධාවක් තියෙනව.ඒත් කොහොම හරි ඒ හීනේ වෙනුවෙන් උපරිම කැපවීමක් කරනව.අයියගෙ videos නිසා ඒ හයිය තවත් වැඩි වුනා🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
උත්සාහ උනොත් බෑ කියල දෙයක් නෑ..😘❤👌🇰🇷
@chathuonline17
@chathuonline17 3 жыл бұрын
කොරියාවේ ඇත්ත කට්ටයි ❤ ආතලුයි... එකටම පට්ට.. 😂 හම්මො සාන්ත... අලුත් දෙන්නා ගැන හිතන තරම්..😂😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍අලුත් කෙල්ලො බලන්න වෙන් නෑනෙ
@Sandeepabandara123
@Sandeepabandara123 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@champikasubashini33
@champikasubashini33 2 жыл бұрын
Kohomada ඕඩියො ටික දාගන්නේ
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Niyamai 👍
@thiruni_randoll4408
@thiruni_randoll4408 3 жыл бұрын
මරු අයියේ🤗 අලුත් වීඩියෝ එකක් දානකන් හිටියේ💜
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@wijitakumara5431
@wijitakumara5431 3 жыл бұрын
දවස් හතරකට කලින් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ අද වෙන කොට ඔක්කොම විඩියෝ ටික බලන ඉවරයි...🤓🤓
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@wijitakumara5431
@wijitakumara5431 3 жыл бұрын
💓💓💓🇰🇷🇰🇷🇰🇷💓💓💓
@sashikabuddika8865
@sashikabuddika8865 2 жыл бұрын
Adri aiya
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@muthumaligunathunga781
@muthumaligunathunga781 2 жыл бұрын
අයියේ ගෑනු ලමයින්ට හොදම නිශ්පාදනද.කර්මාන්තද.ධීවරද
@dula4464
@dula4464 3 жыл бұрын
නියමයි අයියේ...♥♥ අයියේ Company ධිවර අතර තියෙන වෙනස ගැන ඒවගේම ලැබෙන දෙවල් ගැන Video එකක්🙏🙏🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@janutharushi
@janutharushi 2 жыл бұрын
අද තමයි අයියගේ විඩියෝ බලන්නෙ. ගොඩාක් හොදට අපිට විස්තර කියලා දෙනවා. ගොඩාක් ස්තූති අයියා. මුල ඉදන් අනිත් විඩියෝ ටිකත් බලන්න ඔනේ. 🤗🌷❤ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Winadi 20 ma beluwa ....niyamai saho video eka ...simple charitayak nisa ...subapethum ...idiriyatama yamu ehenam ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@flytoyourdream8303
@flytoyourdream8303 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලපුවම දුක වැඩි වෙනවා මංජු අයියෙ😥😥 Girll කෙනෙක් වෙලත් කොරියන් එන්න මාර ආසාවකින් ඉන්නෙ😥😥 ක්ලාස් ගිහිං කෝස් එක කරලත් උඩ බලාගන ඉන්නවා exam පේන මානෙකවත් නැ..පැය 52 නීතිය ගැන වීඩියෝ එකක් දැක්කා අයියෙ..ඒක කොරියාවෙ දැනට ඉන්න අයට ඒක ලොකු පාඩුවක් උනත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒක ලොකු හෙල්ප් එකක් වෙයි කියලා හිතුනා..ඒත් ලංකාවෙ අපිටනමි ඒකත් හීනයක් තමයි අයියා😭😭😥😥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️
@pathum175
@pathum175 3 жыл бұрын
සුපිරි aiye aluth video akak දානකන් balan inne video aka niyamai 💪💔💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@slnileesha654
@slnileesha654 2 жыл бұрын
Me manju aiye oya wibahage liuwwe computer ekenda peper ekenda. 🙄🙄
@koshilasandamali676
@koshilasandamali676 3 жыл бұрын
අයියේ අනේ අද තමයි ඔයාගෙ වීඩියෝස් බලන්නෙ...මාත් මාරම ආසයි කොරියාවෙ යන්න..ජොබ් එකක් කරලා ජීවිතේ ගොඩ දා ගන්න....ඒත් කෙල්ලොන්ට එන්න අමාරුයි කියන නිසා ටිකක් දුක්‍යි වගෙත් එක්ක....
@nethmitheekshana1312
@nethmitheekshana1312 3 жыл бұрын
ගොඩාක් ස්තුති අයියෙ ඉල්ලපු විඩියො එක දුන්නට 🙂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@Thamasha1206
@Thamasha1206 2 жыл бұрын
ගොඩක් ගොඩක් පිං අයියේ ඔයා නිසා තමයි කොරියාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ කොරියාවට එන්න තිබ්බේ හීනයක් විතරයි දැන්නම් ඒ හීනේ තමයි මගේ ජිවිතේ 🇰🇷👈✈️❤️ අයියේ ඔයා පරිස්සමින් ඉන්න බුදු සරණයි....🙂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@naveenmadusara5197
@naveenmadusara5197 2 жыл бұрын
🇰🇷❤🇰🇷❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰😍❤️
@kithsirikithsiri1511
@kithsirikithsiri1511 2 жыл бұрын
My tsgat
@slgadgetsbro8822
@slgadgetsbro8822 3 жыл бұрын
Manju ayya supiri charithayak. Bokke thiyana de unath kiyanawa.😊😊😊😊❤❤❤👍👍👊👊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍✌️
@chathumishenali4676
@chathumishenali4676 2 жыл бұрын
ගෑනූ ලමයින්ට රෑපලාවන්ය සම්බන්ධ රැකියා තියනවද කොරියාවෙ
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 3 жыл бұрын
මංජු අයියා...❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@sarathvilson2768
@sarathvilson2768 Жыл бұрын
Hodyi
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
❤🙏🥰
@rinbapraduction5263
@rinbapraduction5263 3 жыл бұрын
අලුත් එකක් එනකල් බලන් හිටියෙ කොල්ලෝ ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරනයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@ukwaththakumara2622
@ukwaththakumara2622 3 жыл бұрын
Aiya tava gahanu lamita tiyana rakiya daninakoo
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඒ ගැන කරන්න ඉන්නෙ ගෑනු ලමයෙක් එක්ක,
@koralagesadamali3830
@koralagesadamali3830 3 жыл бұрын
Nitarama aluth vedeyo 1k enakal api balan innawa. Harema lassanai oya KARANA vedeyo.....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@dilankawithanage2381
@dilankawithanage2381 3 жыл бұрын
Mn wagee manuju ayyge widiyo ekak nara balana aya inna aya ko.✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍💪
@hasiniwitharana797
@hasiniwitharana797 3 жыл бұрын
ඉදිකිරීම් ගැන වීඩියොවක් කාරන්න..
@sureshmadushanka2105
@sureshmadushanka2105 3 жыл бұрын
👆👆
@supunjanaka1904
@supunjanaka1904 2 жыл бұрын
Odiyo klip tika kohomda gnne
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
කොරියන් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න
@dayanabhishek4315
@dayanabhishek4315 3 жыл бұрын
පරිස්සමට වැඩ ටික කරගෙන යන්න අයියෙ බුදු සරණයි 💟
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@tharushi5566
@tharushi5566 3 жыл бұрын
Oyage video hama ekakma balanawa ayye. Korean jobs valata girls la ganna wada ayye. Girls la ganne nahane.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ගන්නව ටිකක්.විතර
@tharushi5566
@tharushi5566 3 жыл бұрын
@@manjuwithsouthkorea hari ayye Students visa avith job ekak karanna puluvanda. Karadara karanavata samavenna hodda ayye. Parissamin inna.
@user-ci2cu1we5w
@user-ci2cu1we5w 2 жыл бұрын
Ayuata mava ganna barida .😃🤗
@chaminduimalsha1979
@chaminduimalsha1979 3 жыл бұрын
Godak watinawa ayye.hamadama me wage video ona.parissamata wada karagnna❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@Thamasha1206
@Thamasha1206 2 жыл бұрын
එකම හීනේ South Korea න් එන්න තමයි කොහොම හරි එනවා ඉතින් අවුරුදු 39 වෙනකම් තියෙනවනේ කාලය 🙃🙂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@suvinithalalani3713
@suvinithalalani3713 2 жыл бұрын
Aiye pelak aya vidio danawa ganulamainta koriyawat enna hoda na kiyala ganulamaita ohe wada karanna barida ai e
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
එන්න පුලුවන් නම් කිසි ප්‍රශ්නයක් නෑ.
@anurangathilakarathna2487
@anurangathilakarathna2487 Жыл бұрын
මම ඔයාගෙ විඩියෝ බලනවා ගොඩක් හොදයි මට කොරියන් විභාගය කරන්නත් හිතුණෙ ඒ නිසා
@දුශාන්සන්දීප
@දුශාන්සන්දීප 3 жыл бұрын
මන්ජු අයියේ කොරියාවට එද්දී කරන ව්‍යිදය පරීක්ෂණය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@sandeepa2014
@sandeepa2014 3 жыл бұрын
එහෙම වීඩියො එකක් අනිවාර්යයෙන් ඕනී
@alutalut2340
@alutalut2340 3 жыл бұрын
එහෙම වීඩියෝ එකක් කරන්න මන්ජු අයියේ කොහොමහරි නැත්තම් වයිදය පරීක්ශනයේ බලන දේවල් ගැන හරි කියන්න්ස් ඒක වැදගත්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@50k70
@50k70 3 жыл бұрын
1st comment ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@harshanamaduwantha5664
@harshanamaduwantha5664 3 жыл бұрын
අළුත් එකක් එනකන් බලාං හිටියේ 😍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@virajpramodya5906
@virajpramodya5906 3 жыл бұрын
Video ekak enakam balan hiteye aiye😍😘❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🤑🇰🇷✌️
@ayanidilshani6747
@ayanidilshani6747 2 жыл бұрын
බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@chamikaroshani6318
@chamikaroshani6318 3 жыл бұрын
Thanks bro👍👍👍☺️☺️☺️☺️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@rinbapraduction5263
@rinbapraduction5263 3 жыл бұрын
ජය වේවා කොල්ලෝ 🖤👊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@chamindulakshan4168
@chamindulakshan4168 3 жыл бұрын
Patta aiye oyage vedioes 👌👌👌👌👌patta 💯💯
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@50k70
@50k70 3 жыл бұрын
First view ❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@gayanganimsara2204
@gayanganimsara2204 3 жыл бұрын
අලුත් වීඩියෝ එකක් එනකං බලං හිටියෙ .thank you
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@사드루마두산
@사드루마두산 3 жыл бұрын
Koreawata enna balagena inna api wage kollanta sahena danumak labaganna puluwan manju aiye parissamin inna bs ♥♡ ilaga vidio ek ikmanata one ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️🤑
@sameeralahiru8245
@sameeralahiru8245 3 жыл бұрын
Supiri video Eka Aiya💪❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@slsamee5201
@slsamee5201 3 жыл бұрын
Aniwa math eno ayye kohomhari 💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍👌🇰🇷
@goal2437
@goal2437 3 жыл бұрын
Ftt gemmak enawa aiye oyage video baladdin.. korean hine heba karaganna loku haiyak. 😍😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@mlm-12-samudrarathnayake70
@mlm-12-samudrarathnayake70 3 жыл бұрын
Kanata gahanawa wager athama kiyanawa Supiri manju aiyer 💪💪💪💪 😜
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@dayanandahewage1964
@dayanandahewage1964 3 жыл бұрын
Ganu lamainta Korean enna ba kiyanne attakda aiye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
පුලුවන් එන්න
@tharinduthiranagama235
@tharinduthiranagama235 3 жыл бұрын
බුදුසරණයි අයියා පරිස්සමෙන් වැඩ කරන්න 😘💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
Maru manju aiye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@maclary2389
@maclary2389 3 жыл бұрын
Thank you ayye oya dewl gena danuwath krla apita balaporoththuwk dena ekta mge hithe dmmama target ekak wda krnwa koreayawata awith mge jiwithe goda dagnna eka gana ❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@malkaheshana8309
@malkaheshana8309 3 жыл бұрын
ayye korean visa gan sampurna video ekak one.. apita student visa awith e7 visa gahanna puluwanda....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව
@tharaka9948
@tharaka9948 3 жыл бұрын
නියමයි මන්ජු අයියේ...🇰🇷❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@anuhasmax4886
@anuhasmax4886 2 жыл бұрын
ayye korean Exam eke ලියන්නත් තියෙද තව මොනාද තියෙන්නෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ලියන්න නෑ,
@anuhasmax4886
@anuhasmax4886 2 жыл бұрын
@@manjuwithsouthkorea හරි අය්යෙ තැන්ස්😍☺🇰🇷
@bw1234ek
@bw1234ek 3 жыл бұрын
❤❤❤❤ඡය වේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@Musiclover-zj9xr
@Musiclover-zj9xr 3 жыл бұрын
Ayya lankave doctor kenek vela koreave vada karanna enna bariada?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
E gana video issarahata karannam
@malithmadusanka3030
@malithmadusanka3030 3 жыл бұрын
aiye මමත් එන්න ඉන්නේ එත් කරන text ටික කියලා දෙන්නකො
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
0 76 763 3873
@udeshasahara6655
@udeshasahara6655 3 жыл бұрын
Ayye costo wholesale eke arakku nemei anith electronic items pennala video ekk karannako. Ayyagr videos maru mn okkoma baluwa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඒක මේ දවස් වල අමාරුයි මල්ලි
@vindayalakshani1321
@vindayalakshani1321 2 жыл бұрын
ආයි විබාගයක් තීන්නෙ කවද්ද
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍👌🇰🇷
@hansi1619
@hansi1619 3 жыл бұрын
අයියේ කොරියන් යන්න ඕන අධ්‍යාපන සුදුසුකම් මොනවද?🙄
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Eps topik exam එක පාස් වෙන්න ඕන.. Slbfe.lk එකෙන් විස්තර දැනගන්න පුලුවන්
@hansi1619
@hansi1619 3 жыл бұрын
@@manjuwithsouthkorea thank u ayye😘
@lasith7303
@lasith7303 3 жыл бұрын
manju aiiya. oyage video balana gaman inne. E okkoma PATTA. Parissamain veda tika kara ganna. oya DAKUNE KOHEDA AIYE
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@tharindudilshan9132
@tharindudilshan9132 3 жыл бұрын
Ela aiye satiyata video dekakvat danna
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@kavindyamadubashani9957
@kavindyamadubashani9957 2 жыл бұрын
අනේ අයියේ මගේ උස අඩි 4යි අගල් 8යි මට korean job එකක් කරන්න එන්න බැරි වෙයිද 🙂🥺
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Girl kenekda boy kenekda ?
@kavindyamadubashani9957
@kavindyamadubashani9957 2 жыл бұрын
@@manjuwithsouthkorea girl kenek
@CreateRc-z4w
@CreateRc-z4w 3 жыл бұрын
Videos ekak Danakan Bala inne eka balanna
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@taetae9991
@taetae9991 3 жыл бұрын
Godak thnxz ayye me video ekt
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@vidurasakumara7902
@vidurasakumara7902 3 жыл бұрын
Good ..parissamin wada karahan bro .jaya .tawa video karanna
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@janakakumara8967
@janakakumara8967 3 жыл бұрын
Eelaga auruddewath exam ekak tiyeda broo?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඒ ගැනනම් හරියට දන් නෑ
@anushagamage9011
@anushagamage9011 2 жыл бұрын
Age limit ekak tiyenawada ladieslata?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
18/39 hamotama..🥰🥰
@ameshanethmini3723
@ameshanethmini3723 3 жыл бұрын
ඔයා හරි හොදයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@pathumnuwan7157
@pathumnuwan7157 3 жыл бұрын
Niyamai 😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@kavindumax267
@kavindumax267 3 жыл бұрын
Niyamay
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@hirusajana821
@hirusajana821 3 жыл бұрын
අනිවාරෙන් දාන්න අයියේ ගෑනු ළමයි වැඩ කරන තැනක් 🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
කෝ තාම හොයා ගන්න බැරි උනානෙ
@spriyadarshani1723
@spriyadarshani1723 3 жыл бұрын
Ikmanata onee
Pinaka Important sa Pag-aalaga ng ZAMPEN Native Chicken - Feeding Management
32:58
Agribusiness How It Works
Рет қаралды 10 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
MARAMING SALAMAT PO!
7:48
Kaps Farming
Рет қаралды 1,1 М.