ඇයි මේ කොරියාවෙ ඉන්න බෑ කියල සමහරු මේක දාල යන්නෙ..? |Manjuwithsouthkorea|

  Рет қаралды 24,459

Manju with south korea

Manju with south korea

6 ай бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
#2024
#dailyvlogs
#manjuvlogs
#manjuwithsouthkorea
#koreanlife
#koreandrama
#koreanstyle

Пікірлер: 522
@manjuwithsouthkorea
@manjuwithsouthkorea
ළමයි මේ වීඩියෝ එක කොරියාවට එන්න ඉන්න අයට අතිශයින්ම වැදගත් ඒ නිසා ඉවර වෙනකම් බලන්න නැත්නම් නොබලම ඉන්න හොදද❤❤❤..
@ExchangeRates-sj6ch
@ExchangeRates-sj6ch
මගෙ හොදම යාලුවා කියලා පොරක් හිටියා.එත් එයාගෙන් කොරියාව ගැන විස්තර ඇහුවම කොරියාව එපා කරා..ඔයාගේ වීඩියෝ බලලා තමා මොටිවේට් වුනේ..Thanks 🙏
@henryplunket2646
@henryplunket2646
තද ටෝක් එකක් දුන්නා කොල්ලා.අවුරුදු 13ක් කොරියාවෙ ඉදලත් උඹගෙන් මටත් ඉගෙනගන්න දෙයක් තිබුනා මංජු මල්ලි❤
@user-hu1jb4sj9p
@user-hu1jb4sj9p
මාසෙ අන්තිම සල්ලි දෙනකම් බඩු දෙන එක නම් මාරම උදවුවක් ලංකාවෙන් එන අහිංසක කොල්ලොන්ට ඔය ගොල්ලොන්ට නම් කවදාවත් වරදින්නෙ නැ ❤️
@nelumrasika3150
@nelumrasika3150
අලුත එන අයට බලනවා නම් වීඩියෝ මේවා ආව ගමන් ටික් ටෝක් කරන කෙල්ලෝ බලන්නේ නැතුව වැඩකට ඇති දෙයක්. මම කොරියාවට ආව දවස් වල සිම් එකක් ගත්තේ කොරියන් කෙනෙක් ඉන්න තැනකින් සිම් එකක් ගැන හරියට දැනුමක් තිබ්බේ නැති නිසා මාසෙට මාන් 4 ක්‌ කැපෙනවා හැමදාම පස්සේ කැන්සල් කරන්න ගියාම තවත් මාන් 25 ක්‌ තියෙනවා කිව්වා ගෙවන්න ඒකත් නිකම් ගෙවන්න උනා දැනුමක් නැතුව වැඩ කරපු නිසා ආව මුල්ම දවස් වල ගොඩක් සීතලයි මම ලංකාවේන් ගේනාව අත් දිග ෂට් එකක් ඇදන් එලියට බැස්සේ මට කට්ටිය හිනා පස්සේ ඒක දැකලා ෂිත කාලේ ඕව පාවිච්චි කරන්නේ කොහොමද කියලා චාටර් වෙලා තමා මම කිට් එකත් ගත්තේ ගොඩක් අය දන්නේ නැති දෙයක් තිබ්බත් කියලා දෙන්නේ චාටර් කරලා වගේ. ආව මුල කාලේ සෑහෙන්න ප්‍රශ්න ආව මේ වීඩියෝ එකෙ කියනවා වගේම ඒ හැමදේම අල්ලන් හිටියා ඉතිං කාලයක් යනකොට හැමදේටම හුරු උනා මල සාමාන්‍ය විදිහට පුළුවන් උනා ඕන තැනක ඇවිදින්න කියන්න පුළුවන්, හදිස්සියක් අවොත් කොරියන් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් හැමදේම හුරු උනා අමාරුවෙන් ඇත්ත තමා ඔක්කොම කියන්නේ මේකේ.
@chamarajn5746
@chamarajn5746
අද වටිනා දේවල් ටිකක් කියලා දුන්නේ අයියේ . තෑන්ක්ස් කොරියන් උණ බෝ කරපු අය අතරේ මංජු අයියා ඉහළින්ම ඉන්නවා හැමදාම ❤️
@sppromate2886
@sppromate2886
අයියාගේ වීඩියෝ බලලා තමයි ❤ කොරියාවට යන්න ආස හිතුනේ . එක පාරක් Exm කරා 150😢 ෆ්‍ලේ ආපහු 2024 Exm කරනවා ❤
@hirudisanayaka9538
@hirudisanayaka9538
Boy friend ගෙන් ඇහුවට කියන්නැ ඔහේ ගැන අයියාගෙ video බලලා තමා මාත් දැනගන්නෙ thank you 🙏 ❤❤
@user-yl2vy5mr9c
@user-yl2vy5mr9c
අයියෙ අර යුධ මය තත්ත්වය දැන් නෑ නේද.. ලංකාවේ කොල්ලො කෙල්ලො ඒක ගැන දැන් හිත හිත ඉන්නෙ ඒකයි...සමහර අයගෙ ගෙවල් වලින් කැමති නැතිලු ඒ කේස් එක නිසා
@apikoreangia
@apikoreangia
කියන්න ඕන හැමදේම...කෙලින්ම කීව.නියමයි අයියණ්ඩී.. ලංකාවේ හැමෝම එකමුතුව වැඩ කරල ගේම ගහන්න ❤
@eshansadip
@eshansadip
උපදෙස් ටිකනම් කොරියාවේ ඉන්න අපිටත් වටිනවා අයියේ❤ හිත හොද මනුස්සයෙක් අය්යා වරදින් නැ බුදුසරනයි අය්යට❤
@agtharinduvishwanath2444
@agtharinduvishwanath2444
මංජු අයියා කොරියාව ගැන විස්තරත් එක්ක ජිවිතේටත් වටින උපදෙස් දෙනවා . නියමයි අයියේ ❤.
@achiraprabath4191
@achiraprabath4191
වටිනව උපදෙස්ටික අයියෙ❤ ඔයා නිසා තමයි කොරියන් උන හැදුනෙ ඒ වගේම ගේමක් ගහන්න කොල්ලොන්ට ඔයා දෙන support එක පට්ටම වටිනව ආදරෙයි ❤
@samithpraboditha9611
@samithpraboditha9611
Aththa kathawa Manju Aiya
@pasindulakshan6004
@pasindulakshan6004
Supiriy vidio eka ❤❤, kalain video ekaka kiwwa deyak dawasat soju 5-6 bona aya innwa ehema karala prashna una dewal gana video ekak karanwa kiwwa eka lagadima karanna puluwannam, godak wadagath wey kiyal hithanwa eka karoth adareyi ethin ❤️❤️❤️❤️ manju ayya
@shashithadhananjaya32
@shashithadhananjaya32
Thanks manju ayya... aluth aya witharak newey inna ayawath motivate karanawa oya.ela.....
@NightShan
@NightShan
Gammak Aiyeee.Adarei❤
@isurudhananjaya4910
@isurudhananjaya4910
niyamai aiye vedio eka.
@nadeeshanirmali5098
@nadeeshanirmali5098
Hitha hoda manju aiya...😊😊 jaya wewa....
@sithumvihaga-ze1du
@sithumvihaga-ze1du
වටින වීඩියෝ එකක්. තෑන්ක්ස් අයියේ
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 21 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 49 МЛН