කොරියන් සර්පයොන්ගෙන් හැමෝම පරිස්සම් වෙන්න ඕන 👉|manjuwithsouthkorea|

  Рет қаралды 99,085

Manju with south korea

Manju with south korea

Жыл бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
#dailyvlog
#manjuvlogs
#koreanstyle
#koreansoju
#koreanfood
#koreanstylefood
#koreanculture

Пікірлер: 409
@bantiyaLK
@bantiyaLK 11 ай бұрын
කොරියාවේ තව සර්පයෝ වගයක් ඉන්නවා.. මිනිස් වෙස් අරන්.. ඒ අයගෙනුත් පරිස්සම් වෙන්න ඕනි 😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් බංටිය..ඒ ගැන කතා කරල වැඩක් නෑ ඉතින්..😭🥰
@Pubudu445
@Pubudu445 11 ай бұрын
සමනයෙම් ලංකාවේම් ගිය සමහරක් අය 😂
@newupdate9293
@newupdate9293 11 ай бұрын
Hamaratakatama ape un giyata passe thamai ape unta kelawenna patan ganne ekai ape ratata mechchara kelawela thiyenne ayye ape unge kuhaka kama nisa bohoma athmarthakami widiyata eratawala minissuth ekka deal gahala ape un mahansiyen wadakarala hoda ganak hoyaganna bari thanata path karana jadayo innawa me rate unnan maha sapayak neda
@kaviya763
@kaviya763 9 ай бұрын
ඔය වගේ දෙපිටි පොන්නයොන්ව කනට ගහලා ටොක්කක් ඇනලා ඒ ලයින් එකෙන් තියාගන්න ඕන😂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
මේ වගේ මොන්ගල් වීඩියෝ ඉස්සරහට ගේන්නද ... මොකද කියන්නෙ ලමයි...😅😅
@Mithilaheshan
@Mithilaheshan Жыл бұрын
Genna genna 😂❤
@pasidumadushan812
@pasidumadushan812 Жыл бұрын
Aniwaren ayyge video blala thama man koreaywata ena henayak haduwe ayya mona content eke video dammth blnw
@SanjanaKaushan
@SanjanaKaushan Жыл бұрын
Oneeee
@prabhathudaya7007
@prabhathudaya7007 Жыл бұрын
මේවා තමයි හොද😋
@DAMITH-wo5st
@DAMITH-wo5st Жыл бұрын
ගේන්න ගේන්න හැබැයි පරිස්සමෙන් හොදේ..♥️👍
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
ඇත්තටම මම මංජු අයියගේ වීඩියෝ බලන්න ගත්ත අපේ ඉස්කෝලේ අපිට ඉගැන්නුව චිත්‍ර සර් කියලා හිතාගෙන 😁😁 මම හිතුවේ අපේ චිත්‍ර සර් කොරියන් ඇවිල්ලා කියලා එයයි මංජු අයියයි දෙන්නම එක වගේ 😊❤️.... ආදරෙයි අයියා හැමදාම අනිවාරෙන්ම කොරියාවට යනවමයි ❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මට චිත්‍ර අදින්න බෑ වගකීමෙන් කියන්නෙ...ජයවේවා ..🇰🇷🥰
@upekshaweerasinghe-fo4ss
@upekshaweerasinghe-fo4ss 11 ай бұрын
ඔයානම් පිස්සෙක් අයියේ. ආසාවෙන් මම ඔයාගෙ වීඩියෝ බලන්නේ. දිගටම හොඳ වීඩියෝස් කරන්න. බුදු සරණයි.... කාලෙකින් දැකපු පට්ට චරිතයක්.... හදවතට දැනුනු චරිතයක්.... ආදරෙයි සහෝ....
@nimashadivyanjalee-no7fx
@nimashadivyanjalee-no7fx Жыл бұрын
මංජු අයීයා ගේන්නේ සුපිරි වීඩියෝ තමා....එදා ඉදන්....එක දිගට වීඩියෝ දාද්දී ගැම්මෙන් පාඩම් කරන්න පුලුවන් .....බුදු සරණයී මංජූ අයීයා❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි හොදේ
@DAMITH-wo5st
@DAMITH-wo5st Жыл бұрын
මන්ජු අයියා .❤ ආදරෙයි හැමදාමත් .. හදවතේ ඉන්න චරිතයක් තමයි .. ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න..♥️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි ඒ ආදරේට මල්ලි...ජයවේවා
@indikasanath6555
@indikasanath6555 11 ай бұрын
Ado tikak bipan.uba apita nethiwa be bn machan
@user-rw3ip6ud9o
@user-rw3ip6ud9o 11 ай бұрын
නියමයි මංජු අයියා 👌,ආදරෙයි මංජු අයියා ❤❤❤
@thusithasanjana6006
@thusithasanjana6006 11 ай бұрын
මන්ජු අයියා කරන හැම විඩියෝ වල අපිට වැදගත් කරුනු ගොඩක් තියෙනවා ❤ ආදරෙයි හැමදාමත් ඉතිම් පරිස්සමින් ඉන්න 🥰🇰🇷🤝
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි මලය
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc Жыл бұрын
අදත් විඩියො එක සුපිරි අයියෙ❤❤❤video ekak genakam hitiye manm😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි මලය..🇰🇷🥰
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc 11 ай бұрын
@@manjuwithsouthkorea ♥️
@dasuntharaka1324
@dasuntharaka1324 11 ай бұрын
ආදරෙයි හැමදාමත් ...මමත් එනවා කොහොමහරී අයියේ❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් ඒ හීනෙ සැබෑවෙන්නම ඕන
@kavindra.nimesh
@kavindra.nimesh Жыл бұрын
අපේ මන්ජු අයියා..අපිත් ඉක්මනට එනවා මන්ජු අයියා...අදරෙයි...පරිස්සමින් ඉන්න..තෙරුවන් සරනයි ඔයාට...❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
එල එල මෙහේදිම හමුවෙමුකො
@nimeshmadusanka8074
@nimeshmadusanka8074 Жыл бұрын
Ayiye බුදුසරණ !!!!!! ජයවේවා !!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
බුදුසරණයි මලය
@janithalakshan5182
@janithalakshan5182 11 ай бұрын
නියමයි අයියා ජය වේවා.අපිත් ඉක්මන්ට එනවා🇰🇷🇰🇷🇰🇷🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් ඉක්මනට එන්න ඕන ජයවේවා
@imeshviduranga6366
@imeshviduranga6366 11 ай бұрын
මංජු අයියා ඔයා තමා හීන අලුත් කරන්නේ❤❤ ජයවේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
උනන්දුවෙන් ඉන්නකො
@tharindunamal2253
@tharindunamal2253 11 ай бұрын
පරිස්සමෙන් ඉන්න ඔහොම ට්‍රවල් කරද්දි එහෙනම්.. මගේ husband කොරියන් එවිත් මාසයක් විතර... මන් අය්යාගෙ video බලලා එයාටත් shear කරනවා ගොඩාක් ස්තූතියි ඔයාගෙ advice වලට... ඔයාගෙ ගමන් කිසිම කරදර බාදක නෙතිව යන්න සුබ පතනවා.. god blass you....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගිය...🥰👉
@arunawijesooriya5913
@arunawijesooriya5913 Жыл бұрын
නියමයි අයියා.වීඩියෝ එක ලස්සනයි .🔥🔥🔥🔥♥️♥️♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි ගොඩාක්
@WAGURE
@WAGURE Жыл бұрын
❤❤❤niyamai bro mt thama sarpaayo set wela nane mechchara kala panalath
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
වෙලාවට කැමරාවට ආව සර්පය..🥰
@WAGURE
@WAGURE 11 ай бұрын
@@manjuwithsouthkorea aniwa wena kohetawath ringuwanam iwarai
@NishalInduwara4688
@NishalInduwara4688 Жыл бұрын
Kathawa aththa 😔. .parissamat job eka karan enna manju aiye .god blles u brother ❤🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි මලය ඔයත් පරිස්සමෙන් ඉන්න..ජයවේවා
@eps_Topik243
@eps_Topik243 11 ай бұрын
ලස්සන vlog එකක් මංජු අයියා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
Thanks malli
@eps_Topik243
@eps_Topik243 11 ай бұрын
@@manjuwithsouthkorea 😍🇰🇷
@nadi698
@nadi698 11 ай бұрын
Oyaage video lassanayi ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි..🥰🇰🇷
@malishagamingtech1000k
@malishagamingtech1000k 11 ай бұрын
ගොඩ දවසකට විඩියෝ එකක් සුපිරි ඇ ❤❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි මලය
@dikovitadkgs2118
@dikovitadkgs2118 11 ай бұрын
Lassni video eka 😍😍😍 jaya wewa ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🥰🇰🇷🇰🇷🇰🇷
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
ඒකනං සුපිරි පට්ට ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි
@user-wn6bw2oj1v
@user-wn6bw2oj1v 11 ай бұрын
❤ සතුටුයි මල්ලි මටත් අතීතය මතක් උනා 2008අපිත් ඔයවගේ ට්‍රිප් ගියා..ඒකාලෙ ලංකාවෙ කට්ටිය වැඩිය නෑ හිටිය අයත් හරි එකමුතුවක් තිබුනෙ .දැන් වගේ ප්‍රශ්නත් නෑ.එහෙම ලොකු පඩිත් නෑ ඒඋනාට සල්ලිත් ඉතුරුකලා .සතුටුයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් දැන් අමාරුයි
@user-tj9lf1rm7u
@user-tj9lf1rm7u Жыл бұрын
අද නම් වෙනස්ම වීඩියෝ එකක් නේද මංජු අයියේ. ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අපි.වෙනස් වෙන්න ඕන නෙ..🇰🇷🥰
@user-tj9lf1rm7u
@user-tj9lf1rm7u 11 ай бұрын
ඒකනේ ඒකනේ. අපිත් ඉක්මනින් එන්නම්කො. ❤
@isurudileep5950
@isurudileep5950 11 ай бұрын
මේ ඉන්නේ පරණ මංජූ අයියා මේ වගේ vlog තමයි ඕනේ ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
වෙනස් වෙලා නෑ මල්ලො
@pradatharavinda4533
@pradatharavinda4533 Жыл бұрын
Many aiye oyage video balala koriyan ynna asawa athiuna..ada 8/10 exam kara 175i.. oyage motivation patta❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ජයවේවා ගැම්මක් තමා ඉක්මනින්ම කොරියාවට එන්න ඕන....
@Madhura-tj9tg
@Madhura-tj9tg 4 ай бұрын
කොරියාවේ සර්පයෝ ඉන්නවා ..ඔයා හොද මනුස්සයෙක් ❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 4 ай бұрын
ඔව් ඔව් ඉන්නව අම්මෝ
@prasadstudio868
@prasadstudio868 11 ай бұрын
නියමයි අයියේ ❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🥰👉🇰🇷
@user-if3xj7fy8u
@user-if3xj7fy8u 11 ай бұрын
සෝජු බෝතලේකට අර සර්පයා අල්ලල දාල තිබ්බනම්.මරු.😍🙃❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ඊය යකෝ..🥰👉🇰🇷😂
@prabhathudaya7007
@prabhathudaya7007 Жыл бұрын
මංජු අයියාගෙ ඔවදන් ගොඩක් වටිනවා අලුතෙන් කොරියාවට එන්න ඉන්න කොල්ලො කෙල්ලොන්ට❤❤👌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ඔවදන් පිලිපදින් නෑ කොල්ලො
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn 11 ай бұрын
Niyamai ayye ayya kiyanadeval deval jivittheta loku haiyak.goooodak sthuthi ayya kama kanakota vata pita bala bala kave bayen vage
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අම්ම බය උනා ලොවෙත්
@n.gsubadraswarnalathaswarn8167
@n.gsubadraswarnalathaswarn8167 7 ай бұрын
Very good You video always excellent.
@dilankamadusan8696
@dilankamadusan8696 11 ай бұрын
ආදරෙයි මංජු අයියේ ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මලය
@lahiru..malisha
@lahiru..malisha Жыл бұрын
අනිවරෙන් උපරිම මහාන්සිවෙලා කොරියාවට එනවා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
එනව නෙමෙයි එන්නම ඕන ජයවේවා
@nadeekadilhaninadeeka2545
@nadeekadilhaninadeeka2545 11 ай бұрын
68/1 pass port eke Vaduname nawatha koriyan enna kochchara kal inna onada malli
@Yohan-Ravinath-Hettige.
@Yohan-Ravinath-Hettige. 11 ай бұрын
අයීයගේ වැඩ පාඩූ කරගන්නේ නැතුව ඉස්සර වගේ වීඩියෝ ඕන දිගටම💓
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
කරමුකො වීඩියෝ ටිකක්
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u 11 ай бұрын
Asama vidiyo ekk genwa manju aiya elama
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🇰🇷🥰🍫
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u 11 ай бұрын
@@manjuwithsouthkorea 😍
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 11 ай бұрын
මන්ජු මල්ලියේ අවදානම් වැඩනම් කරන්න එපා මෙන්න වැන්දා. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙනවට ගොඩාක් ස්තූති මල්ලියේ. 💖💖✨✨👍👍💯💯✔✔
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනේ අයිය ගොඩක් ස්තූතියි නොහිතපු දෙයක් උනේ
@user-vl9zw9gb7t
@user-vl9zw9gb7t Жыл бұрын
ඊලග වීඩියෝ එක. ඉක්මනට දෙන්නෝ අපි කොරියාවට එන්න කලිම් බලන්න ආසයි ඒකයි.....🇰🇷💕💕.... ඔයාගේ විඩියෝ හොදයි මංජු අයියේ.....🙃..🇰🇷💕💕💕💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් ගේන්නම් ජයවේවා
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
aa manju aiye budusaranai ❤️🇱🇰🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
බුදුසරණයි 🇰🇷🥰
@tharindukaluarachchiofficial
@tharindukaluarachchiofficial 11 ай бұрын
මන්ජු අය්ය❤ හදවතින්ම ආදරෙයි ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි මලය
@lahiruwiduranga6734
@lahiruwiduranga6734 11 ай бұрын
Lassanata video krl tynw el❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
Thanks brother
@sajithanura
@sajithanura 11 ай бұрын
Ela aiye
@ruchinthadilshan9964
@ruchinthadilshan9964 11 ай бұрын
සුපිරි ආදරෙයි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🥰🍫🇰🇷🇰🇷
@Ishani-mahesha
@Ishani-mahesha 11 ай бұрын
ඒක ඇත්ත මොන දේටත් හිත හයිය වෙන්න ඕන..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
සර්පයට නම් බය උනා..😜
@tharakadilshan7721
@tharakadilshan7721 11 ай бұрын
Dawasaka hamuwemu... pissuwa vadikare oya & chathu aiya thanks
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් හමුවෙන්න ඕනි එකෙන්ම
@twominuteskorean3621
@twominuteskorean3621 11 ай бұрын
Wenasma ekak ..maru
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ලොකු අයිය
@srremixofficial844
@srremixofficial844 Жыл бұрын
First Comment 🥰💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
Yes you are!
@chamodbandara3
@chamodbandara3 Жыл бұрын
Niyamii manju aiya♥️🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි..🇰🇷🥰
@imalshagayanthi1015
@imalshagayanthi1015 11 ай бұрын
පරිස්සමින් ඉන්න හැමදාම ❤. 😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් ඔයාලත් පරිස්සමෙන් ඉන්න
@navodapriyashan7971
@navodapriyashan7971 11 ай бұрын
Lassanai aiya❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🇰🇷🥰🙏
@prasadip8569
@prasadip8569 11 ай бұрын
Budusaranai aiye ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
බුදුසරණයි මල්ලි
@udarisathsarani3181
@udarisathsarani3181 11 ай бұрын
ඔයා නම් පට්ට ... හොදෙයි....😊🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🇰🇷🥰👉
@SAJIABRO
@SAJIABRO 9 ай бұрын
අයියේ ඔන්න මාත් exam මේ 4 වෙනිද නිවිවා 160 ❤❤❤
@zkoppa_aziya
@zkoppa_aziya 11 ай бұрын
Super brother 💪❤️😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
Thanks 🤗
@nimanthatharindu2913
@nimanthatharindu2913 11 ай бұрын
මේ පාරත් තියෙන්නේ වීඩියෝ එක ගින්දර වගේ🌟🌟⭐
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🇰🇷🥰🥰🙏
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 11 ай бұрын
ජය වේවා❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🇰🇷🥰🙏
@crew_music_7365
@crew_music_7365 11 ай бұрын
අලුතෙන් යන කොල්ලෝ තමයි එකතුවක් නැත්‍තේ .පරණ අය මරු❤ඒ අයියලා අපිත් එක්ක ගොඩක් හොදයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් .🥰🇰🇷
@RJvlogLKKR
@RJvlogLKKR 11 ай бұрын
ඒක මරු❤️🇰🇷💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
👉🥰🇰🇷
@Pamod2023-dx7oe
@Pamod2023-dx7oe 11 ай бұрын
මන්ජු අයියා❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මලය
@gayandanush5641
@gayandanush5641 11 ай бұрын
Loku video ekk oni manju ayya ❤️🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
කරමුකො එකක් එහෙනම්
@sanjeewasampath3514
@sanjeewasampath3514 11 ай бұрын
Ela..from 🇮🇹
@thishanpasindu
@thishanpasindu 11 ай бұрын
මන්ජු අයියා ගාව බොරු නෑ... කියන දේ අමුවෙන්ම කියනව... පොරක් තමයි.. ආදරෙයි ❤😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අම්මෝ සමහර වෙලාවට කියනව
@thishanpasindu
@thishanpasindu 11 ай бұрын
@@manjuwithsouthkorea 😂
@user-co1nz9wk2n
@user-co1nz9wk2n 11 ай бұрын
මංජු අයියේ ❤🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මලය
@user-uw4rk3eo9g
@user-uw4rk3eo9g 11 ай бұрын
මොනාද මංජු අයියෙ කෑම එකේ නම🤣 යකෝ කෑවත් බඩු වදින රෙසිපිනෙ යකූ මේව❤️❤ආදරෙයි ඈ😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මමත් හොයනව නම මේකෙ..😜
@Mahela_s
@Mahela_s 11 ай бұрын
ඔච්චර දුක් විදින්නේ ගෙදර හදන් කාපන් කෝ බන් 😂❤🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
😂
@sashinigeethanjal5031
@sashinigeethanjal5031 11 ай бұрын
Aiye okata ramyon ekakuth da gaththnam thawath supiri
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ඊගාවට එහෙම එකක් කමුකො
@BharathaNipun-yq2ys
@BharathaNipun-yq2ys 8 ай бұрын
මන්ජු අයියේ කොරියාවෙ ලස්සන තැන් ටිකක් අපිට පෙන් වන්නකො Natural location set ekak
@ceylonguides
@ceylonguides 9 ай бұрын
මමත් ඔයාගෙ ගමේ....
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
මංජු මල්ලි රස්නෙ කාලෙ camping වීඩියෝ එකක් දාන්න එපැයි කෑමක් හදන් 🍺 එකක් එහෙම ගන්න .. මල්ලි යහපත් සිතින් කිසිම කුහක කමක් නැතිව අවංකව උදව් කරන බව දන්නවා ..basic එකට හරි කමක් නැහැ කියන අයට ඇවිත් මාස දෙයක් ඉන්න බැහැ එතන තමා ප්‍රශ්නය
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් මම කරන්නම්. ඔයා ඉල්ලන වීඩියෝ එක..
@hemanthachandana6733
@hemanthachandana6733 11 ай бұрын
@@manjuwithsouthkorea ok
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 Жыл бұрын
අයියා ❤🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මලය..🇰🇷🥰
@Nawakaya23
@Nawakaya23 Жыл бұрын
මීලග එක තවත් රසවත් 😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් ..😜🇰🇷
@nadi698
@nadi698 11 ай бұрын
Enna asai aiye
@achinthadilshan4118
@achinthadilshan4118 11 ай бұрын
Manju aiye meka ahnn newei hitiye eth ahano mn aiya prashna godakada inne munen penne e wage.✋😪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ප්‍රශ්න නම් තියෙනව මල්ලි ඒත් ජොලියෙන් ජීවත් වෙනව
@pasindumadusanka4000
@pasindumadusanka4000 11 ай бұрын
Wow supiri 😅❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🥰🇰🇷👉
@shinifdo9930
@shinifdo9930 11 ай бұрын
ඔව් අයියේ තරගේ දැන් හොදටම ...ආයේ exam එක කරන්න වෙනෝ 160 බැලුව නිසා මම fail😢
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ආයිම උත්සාහ කරමු වරදින් නෑ..ජයවේවා
@shinifdo9930
@shinifdo9930 11 ай бұрын
@@manjuwithsouthkorea ඔව් අයියේ මම ආයේ ලියනවා....ඔයාගේ වැඩකටයුතු වලටත් ජයවේවා🤝
@cbr250lovers
@cbr250lovers 11 ай бұрын
Aiye oyage wayasa kiyada koriyawe wayasa kiyak wenakam wada karanna puluwanda 32i kiyala samaharu kiyanaw 🙄
@tharushaherath6881
@tharushaherath6881 Жыл бұрын
Aiya ❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
Malaya
@amindadilshan4697
@amindadilshan4697 11 ай бұрын
Aiye oyage videos balala thama exam krnna hithune exam ekata thawa kal thiynwa මහන්සි wela padam krnwa me tike .oya nam maru
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ස්තූතියි මලය
@shansadares6106
@shansadares6106 11 ай бұрын
එලම තමා...👌
@shansadares6106
@shansadares6106 11 ай бұрын
මාත් exam කලා ගිය සතියේ 145 යි මදි වෙයි වගෙ බලමූ☺️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🇰🇷👉🥰
@isharasandakalum7796
@isharasandakalum7796 11 ай бұрын
මාත් කොරියන් එන්න ආසාවෙන් හිටියේ ඒත් තාම බැරි උනා ඇතෑරියේ නෑ හැබැයි වැඩේ ❤️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
දවසක එන්න ඕන
@Manju-Status340
@Manju-Status340 Жыл бұрын
මන්ජු මැනික මන් ආවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
Malliya 😜🥰🇰🇷
@themirathilanthathsara7958
@themirathilanthathsara7958 11 ай бұрын
Manju ayya❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මලය..👉🥰🇰🇷
@2nytnt698
@2nytnt698 10 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ලංකාවෙ වාගේ ඉතින් කෝමද පුතේ කොරියාවේ මම සවුදියේ සිට ❤💘❤💘💘
@user-uo3jm3lv1y
@user-uo3jm3lv1y 8 ай бұрын
අයියේ බියර් ගැන video එකක් දාන්නකෝ
@supunchanuka828
@supunchanuka828 Жыл бұрын
මන්ජු අයියා ගමෙ කොල්ලා ❤️😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මලය..🥰🇰🇷
@Sinethiduwara1
@Sinethiduwara1 Жыл бұрын
manju aiya🇰🇷🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මලය..🇰🇷🥰
@hashanvimukthi4859
@hashanvimukthi4859 11 ай бұрын
මංජු අයියේ කුෂිකර්ම අංශය කොහොමද...පඩි අඩුයිද..
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 11 ай бұрын
maru
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🥰
@user-vb5iz6ks2b
@user-vb5iz6ks2b 11 ай бұрын
Aneee mandaa😉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🇰🇷😂👉🥰
@saduvlogs4750
@saduvlogs4750 11 ай бұрын
අනෙ අනෙ මන්ජු අය්යා ඔයත් තව ඩින්ගෙන් සර්පයොත් කනවා නෙද හැබැය් ශෝක් 🥰 අය්යා ඔයා කොහෙද ඉන්නෙ කොරියාවෙ අපේ අය්යා ඉන්නෙ තෙගුවල 😊🥰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
මම ඉන්නෙ චොන්ජු වල
@saduvlogs4750
@saduvlogs4750 11 ай бұрын
@@manjuwithsouthkorea 🥰❤️👍
@BandaKorea
@BandaKorea 11 ай бұрын
Kelewe sathungen parisan wenawa wagema kelewe gindara weda karala dadakola walinuth parisan wenna wenawa. Mokada man danna vidihata gindara pavichi karanna thahanam hema thenama. Wena akak thiya ⛰️kaduwala yana kota lighter akak pawa aran yanna thahanam. Asa unata parisamen…
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් ඒක ඇත්ත..
@ishanrashmika6046
@ishanrashmika6046 Жыл бұрын
Hi aiye කොහොමද ඉතින්. ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
Malaya hodin innawa oyalat hodin innawa ne..🥰🇰🇷
@banukadhananjaya4554
@banukadhananjaya4554 Жыл бұрын
❤😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🥰🇰🇷
@IamIndika
@IamIndika Жыл бұрын
පිස්සුවක් මේක නම් ..😄
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
🥰🇰🇷😜
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 11 ай бұрын
Aiye ධීවර wala padi lankawe mudalin kiyak wage ganna puluwanda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
ලක්ශ 5ක් වගේ
@srihan8271
@srihan8271 11 ай бұрын
පරිස්සමෙන් අයියා 🤏❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන් ඔයත් පරිස්සමෙන් ඉන්න ඕන..ජයවේවා
@srihan8271
@srihan8271 11 ай бұрын
@@manjuwithsouthkorea ❤😍
@maheesharangana3065
@maheesharangana3065 7 ай бұрын
♥️
@ds_music_home
@ds_music_home 11 ай бұрын
සිරාම කතාව අය්යේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 11 ай бұрын
අනිවාර්යයෙන්
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 114 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 25 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 114 МЛН