Ma Nowana Mama | With Anuradha Nandasiri (08.10.2021)

  Рет қаралды 25,980

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 63
@h.g.s.1273
@h.g.s.1273 Жыл бұрын
මම කැමති ම ගායිකාව අනුරාධා නන්දසිරි .හරිම නිහතමානි චරිත යක් .බුදු සරණයි...
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
හරිම ලස්සන සුන්දර ඉතාමත්ම කණට මිහිරි නාදයන්.... ඔබට තෙරුවන් සරණයි!
@Srimalee.v
@Srimalee.v 3 жыл бұрын
වාසනාවන්ත පවුලකින් එන වාසනාවන්තියක්.නිරහංකාර කෙනෙක් කියලා හිතෙනව අනුරාදා.ලස්සන කටහඩක් ❤️❤️❤️
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
ආදරණීයයි ..! හරිම කෘතවේදීයි..අතීත සංවේදී බවෙන් මිදී ධර්මයෙන්ම ජීවිතය දකින්නට හැකි වේවා ..!
@chinthaseneviratne9435
@chinthaseneviratne9435 3 жыл бұрын
ලංකාවේ ගෞරවනීය පවුලකින් පැවත එන ඔබ ඒ ගෞරවය රැකගන යන ගමනට ජය.
@mallikamallika7380
@mallikamallika7380 3 жыл бұрын
Athamai
@pickme3225
@pickme3225 3 жыл бұрын
Very good
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
හරිම ගෞරවණීය නිරහංකාර ගායිකාවක් එතුමිය..❤❤
@mallikamallika7380
@mallikamallika7380 3 жыл бұрын
Athamai
@manori6712
@manori6712 3 жыл бұрын
පින්වන්ත දෙමාපියන්ට ලැබුන ඇය අනුරාධා වක්ම තමයි ...කොච්චර ගුනධර්ම වලින් පිරුනු අවංක දරුවෙක්ද....හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නෙ මෙවැනි පින්වන්ත දරුවන් තමයි...හරිම මිහිරි කටහඬක් ....හොඳට රස ව්න්දා...මෙවැනි උතුම් මිනිසුන් තමයි අපේ තරුණ පරපුර ආදර්ශයට ගතයුත්තේ....❤👍💐
@ritadesilva473
@ritadesilva473 3 жыл бұрын
I love this family. They are down to earth people. Very humble. Sanath & Malkanthi highly respected couple. Even the daughter is so honest & humble ❤️ God bless 🙏
@sarojahewavitharana1669
@sarojahewavitharana1669 3 жыл бұрын
මගේ අනුරාධා නංගී මාරම ලස්සනයි ගායනය , කතා කළ දේවල් වෙලාව යනවා දැනුනේ නැහැ . හරිම සුන්දරයි වැඩසටහන . තෝරාගෙන ගායනා කළ ගීතත් ඉතාම වටිනවා. ගීත විවරණය කීරීමත් විශිෂ්ඨයි . නංගීගේ කතා මම අහගෙන හිටියේ ඉස්කෝලේ යන කාළේ ඉදන්නේ ඒ අතීතය ටත් මා රැගෙන ගියා. නංගීට ලස්සනට කතා කරන්න පුලුවන් බව අපි දන්නවානේ. නංගීගේ ගායන හැකියාව මෙන්ම ඔබතුළ ඇති ශික්ෂණය, සංයමය , හැදියාව, ප්‍රවීණයන් ට තියෙන ගෞරවය , ඔබේ හදවතේ ඇති ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, කරුණාවන්තබාවය, නිහතමානීකම සියල්ල වැඩසටහන තුළින් පිළිබිඹු වුන බව කිව යුතුමය. මගේ ආදර අනුරාධා නංගීට වාසනාවන්ත සුබ අනාගතයකට සුබ පතමි !
@dineshwijayasinghe6030
@dineshwijayasinghe6030 3 жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්.දූ අනුරාධාගේ දයාබරිත හදවතත් ළයාන්වි ත කට හඩත් සමග මුසුව දිග හැරුණු හැම ගීයක් ම පුදුම ලස්සනයි.හරිම ආශාවෙන් බලා සිටියා.ඇය කතා කරන හැම වදනක් ම හරි ආදරණීය යි.සුභ පැතුම් අනුරාධා
@mallikamallika7380
@mallikamallika7380 3 жыл бұрын
Mamath
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 жыл бұрын
අනුරාධ ඔබ ඉතාමත්ම නිරහංකාර දක්ෂ බුද්ධිමත් උගත් කාන්තාවක්. ඒ වගේම ඔබ හරිම සංවේදී කෙනෙක්. ඉතාමත්ම දයාබර හදවතක් තියෙන ඔබ ඔබේ දෙමව්පියන්ට අගනා මැණිකක්. වැදගත් පවුලකින් පැවත එන ඔබේ අද වැඩසටහන බලද්දි මට මගේ ඇස් වලට කීප වරක්ම ඇති කඳුළු ඉනුවා. ඔබේ ඒ කට හඬට ඔබේ කතාවට ඔබේ දයාබරත්වය ට නිරහංකාර කමට පුදුම විදිහට මට ආදරේ හිතුනා. ඔබ මිනිස්සුන්ටත් ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්න ඇති. ඔබේ සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉටු වෙන්නටත් නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් උදා වෙන්නටත් ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
@estherfernando7562
@estherfernando7562 3 жыл бұрын
හරිම ලස්සනයි සින්දු කිව්වා ....🥰 නාද ශෝක් ....
@hemantharandunu2462
@hemantharandunu2462 2 жыл бұрын
ආදරනීය චරිතයක් පරම්පරා උරුමය මැනවින් රැකි දුවෙක් ජයවේවා
@udaracbandara6037
@udaracbandara6037 3 жыл бұрын
හරිම රසවත් ගැයුමක්,ලස්සන කියවීමක්. ❤️💐
@leoniekarunasena7061
@leoniekarunasena7061 3 жыл бұрын
Enjoyed the program. Anuradha has her mothers beautiful voice, her selection of songs was soothing to the senses and the music ( which I found wanting in Pereras program) was excellent with electronic guitars and organ..Nada band has talented musicians but they should use electronic equipment for better listening pleasure. Thank you Kalum for eccellent music presentation.
@gunasirimataragamage4071
@gunasirimataragamage4071 3 жыл бұрын
Genuine එකේ හොඳම එක. යහපත් කලා පසුබිම හා යහපත් පවුල් පසුබිම ඒ සඳහා හේතුව විය හැකි යයි තදින්ම දැනෙනවා. බොහෝ විට තෘප්තිමත්භාවය අත්පත් කරගත් අය තුලින් දක්නට ලැබෙන මිනිස් හැසිරීම් අතිශය සුන්දරයි. ලොවට, මහ පොලවට සමීපයි. විදේශ ගතව සිට ආදරණීයයන් වෙනුවෙන් යලි මව්බිමට පැමිණීම තරුණ පරපුරට යමක් සිහි කරවනවා.
@primaryenglishthroughpictu4926
@primaryenglishthroughpictu4926 3 жыл бұрын
Wow amazing. You have a very nice voice. I never thought that you have such a nice voice . Excellent. - Jeewani , Matara
@dileepawickramarachchi2812
@dileepawickramarachchi2812 3 жыл бұрын
Such a nice vocals and humble lady God bless you
@chrishanthiabeyeratne8709
@chrishanthiabeyeratne8709 3 жыл бұрын
Enjoyed the beautiful singing very much. I remember you visiting our recording studio in Bambalapitiya with your wonderful parents as a little girl. A family I respect and love very much, who has remained to be humble and simple inspite of the great talent among the entire family. A blessing from above... You have your mother's lovely voice and beauty. Bless you all.
@kalumranasingha7
@kalumranasingha7 Жыл бұрын
අවසාන ගිතය නියමයි 👌👌👌
@nishanthanishantha8297
@nishanthanishantha8297 3 жыл бұрын
දූ අනුරාධා ....😍.....කැලුම් මහත්මයා ...ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ....ප්‍රදීපා ධර්මදාස මැතිණිය ...සමග වැඩ සටහනක් කරමු....
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර 3 жыл бұрын
යකෝ මේක මා නොවන මම...
@tharangi8458
@tharangi8458 3 жыл бұрын
මලකින් මලකට...... ඔන්චිල්ලා...... ලස්සනයි ගායනය
@travelwithdronesl2455
@travelwithdronesl2455 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය ගායිකාවක්...❤️❤️
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
අනුරාදා අක්කී ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
@shyamiwijesinghe1037
@shyamiwijesinghe1037 Жыл бұрын
Beautiful voice.
@upalirupasinghe2686
@upalirupasinghe2686 2 жыл бұрын
Obage gaayanawan usas mattamaka thiyenawa. Eka gena amuthuwen kiyanna ona Neha. Namo Mariyani gayeema Gena mama sthuthiwantha wenawa. Mathak Kala yuthuma thena, Niranjala sarojini mahathmiya gena oba Kala prakaashaya. Aya mulu ratatama Aadarshayak, mama behevin Aadaraya Karana charithyak. mama Obage rasikayek newei, mama Obage wedasatahana balanne Obage pawle siyaluma denaage rasikayek vidiyata. But mama Ada Obage rasikayek wuna. Nandasiri sir ethulu hemotama deeragayu!!
@theverayamudalikumarageupa611
@theverayamudalikumarageupa611 3 жыл бұрын
Mr Kelum , please , Kindly i request to you, If You have any chance , please bring Dr Rohana Weerasinghe . We can enjoy High Quality Program , Thanks , I request onky.God bles to you.
@nuwansala
@nuwansala 3 жыл бұрын
Enjoyed the heart touching voice alot akki. Beautiful program 💓💓💓 Wish you all the best
@qr6995
@qr6995 Жыл бұрын
ඇත්තටම ගෞරවනීය මහත්මියක්,පියාගේ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ආභරණයක් කර නොගත් නිරහංකාර මහත්මියක්
@nishanthawijerathna730
@nishanthawijerathna730 3 жыл бұрын
Mothers voice....😍😍😍😍 soooo beautiful voice...
@prabhamanohari3573
@prabhamanohari3573 Жыл бұрын
What a beautiful voice ❤
@gagathkumara7631
@gagathkumara7631 3 жыл бұрын
නිරහංකාර ඔබ තුමියට හා mr කැලුම් දෙදෙනා තමයි හොදටම කරේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️
@chamaripriyangani4177
@chamaripriyangani4177 Жыл бұрын
Nihathamani duwak Budusaranai putha
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 Жыл бұрын
❤️❤️❤️❤️බුදුසරණයි දෙවි පිහිටයි
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Anuradha You Great. My Respect Madam 🎉🎉🎉❤💐😇
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Beautiful voice 👌❤
@smadu3739
@smadu3739 Жыл бұрын
මේන්න ආදරණිය මිනිස්සු මරණ ගෙදර ඇවිල්ලා රගන්නෙ නැ. ඇවිද ගන්න බැරි උනත් තම මිතුරාට සමුදෙන්න ඇවිත්
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 Жыл бұрын
harima lassany
@chandimadesilva253
@chandimadesilva253 3 жыл бұрын
Excellent 👌
@wellwisher6696
@wellwisher6696 3 жыл бұрын
With due respect, the timing as compared with the original version of the NAMO MARIANI song sing by Mrs. Latha Walpola, did not sound the same, with some words of the opening verse coming out rather late and not in sync with music.
@the_anjalee
@the_anjalee 3 жыл бұрын
Fantabulous madam ☺️❤️❤️❤️
@udaracbandara6037
@udaracbandara6037 3 жыл бұрын
Oyage loku rasikayek e pulama❤️ jaya
@tareenamanda7338
@tareenamanda7338 3 жыл бұрын
Beautiful voice anuradha nandi ❤️❤️❤️❤️
@AlexanderThushara-sb3ze
@AlexanderThushara-sb3ze Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dayaniperera9645
@dayaniperera9645 3 жыл бұрын
උගත්, නිහතමානි, දක්ශ , ශිල්පිනියක්.....රසවත් හොරාවක් ඇය සමග රසවින්ද
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg Жыл бұрын
👍👍👍
@udagearachchi8650
@udagearachchi8650 2 жыл бұрын
❤❤❤
@pasindusadithyadeshan8507
@pasindusadithyadeshan8507 3 жыл бұрын
Amila Nadeeshani, Shanika Madumali,upeka nirmani ME AYAWA IKMANIN GENNAKO ME PROGRAM EKATA
@globe_android_series
@globe_android_series 3 жыл бұрын
Shanika madumali
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
❤️
@diluxmax2164
@diluxmax2164 Жыл бұрын
මෙහමයි සිංහලෙන් විතරක් නෙකෙයි ඉංග්‍රීසියෙන් උනත් තියෙන ගීතිකාවලත් තියෙන්නේ එකම ආකාරයක මෙලඩි එකක්.. නමෝ මරියනී ගීතිකාව විතරක් නෙමෙයි සිංහල ඉංග්‍රීසි දෙකම එහෙම තමයි.. ඒක අමුතු දෙයක් නෙමෙයි
@dewkumar5198
@dewkumar5198 3 жыл бұрын
මහත්මයා මේ වැඩ සටහනට ඊලග පාර චරිත අත්තලගේ ට ආරධානා කරන්න.
@upulshanthavlog9674
@upulshanthavlog9674 3 жыл бұрын
Kanata meepani danawa wage harima mihiri
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
අභිෂේකා විමලවීර මහත්මියගෙ program එක ආපහු දාන්න බැරිද you tube එකට..
@Darshanauswatta
@Darshanauswatta 3 жыл бұрын
Nanda mallni මෑණියෝ gannako
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 3 жыл бұрын
තරිඳු දම්සරව ගෙන්වන්න
@dayanifernando6237
@dayanifernando6237 3 жыл бұрын
Aiyoo ammage siduwak kiwee naha
Ma Nowana Mama With | Madani Malwaththage ( 17.09.2021 )
1:22:03
Ma Nowana Mama
Рет қаралды 82 М.
Ma Nowana Mama | With Anil Bharathi ( 15-10-2021)
1:27:17
Ma Nowana Mama
Рет қаралды 24 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,5 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 50 МЛН
Ma Nowana Mama With Sampath Thennakoon
1:23:21
Ma Nowana Mama
Рет қаралды 14 М.
Ma Nowana Mama Season 02 with Rathnalalani ( 08 - 01 - 2021 )
1:22:56
Ma Nowana Mama with Bandara Athauda ( 23-02-2018 )
1:17:52
TV Derana
Рет қаралды 38 М.
Ma Nowana Mama | With Bandara Dissanayake  ( 03.09.2021 )
1:23:15
Ma Nowana Mama
Рет қаралды 88 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН