Adventurous ATV ride in matale | Offroad ATV යක්කුත් එක්ක දවස් දෙකක් 🇱🇰

  Рет қаралды 167,472

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

2 жыл бұрын

#Atv #Atv_ride #matale #travel #offroad #camp
DUST AND DIRT quad bike adventure park
☎️ 070 149 2017
071 259 0823
Facebook
/ dust-and-dirt-quad-bik...
Instagram
invitescon...
Location
goo.gl/maps/cepntBf2khfnTURL6
#Nature Life Eco Resort - Riverston
☎️ 071 601 2892
Facebook
/ nature-life-eco-resort...
Location
goo.gl/maps/DY8uDZwHqHz8P2WWA

Пікірлер: 586
@mansaranna
@mansaranna 2 жыл бұрын
Prices පැකේජ් එක අනුව වෙනස් වෙනවා..Page එකට හෝ මේ number එකට call එකක් දීලා කතා කරගන්න.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
අත්දැකීම් කියන්නෙ මෙන්න මේවට... නියමයි මල්ලි
@mrwolfgaming7660
@mrwolfgaming7660 2 жыл бұрын
Atv එකෙන් වැඩ කෑල්ලක් දැම්ම අයීයාට අපේ හදවතේ මෙව්වා එක.🖤🖤🖤
@gamingwithshadow7942
@gamingwithshadow7942 2 жыл бұрын
නැ වගිලුනත් බැන් චූන් එකේ ඉන්න ජීවිතේ විදින මිනිස්සු... මේ වගේ travel කරන්න හිතන් ඉන්න අය මේ කොනට 😊❤❤
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ.. හැමදා ම වගේ වීඩියෝ එක මරු.. ඉක්මනට ම තවත් අලුත් vlog එකක් අරගෙන එන්න❤️💪
@malshanraviranga8163
@malshanraviranga8163 Жыл бұрын
අයියේ අවාරේ සිරිපාදේ කෑම්පින් කරන්නකො
@Wansliu
@Wansliu 2 жыл бұрын
drone එකක් ගමු💛💛
@Blastergang851
@Blastergang851 2 жыл бұрын
මන් සරන්නගෙ සෙට් එකයි දිනේශ් අයියාලාගෙ සෙට් එකයි එකම වීඩියෝ එකක දකින්න කැමති මන් විතරද😁
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
සඳරුද අර හැම වෙලේම ලඟින් හිටියෙ. ලොකු සීන් නැති සුපිරි යාලුවෙක් වගේ ...
@techlokaya5074
@techlokaya5074 2 жыл бұрын
මන් සරන්නා තමයි හොදටම කරේ
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 2 жыл бұрын
අයියා හිමීට drone එකකුත් බස්සමුකො. Rent එකට හරි drone එකක් අරන් යන්න පුලුවන් නම් පාර අයියෙ😍😍😍😍 video එක සුපිරි හොදේ🤗
@iwankasandaru3589
@iwankasandaru3589 2 жыл бұрын
Adventure කියන්නේ hiking, camping විතරක්ම නෙවේ.. 😈🙌🔥
@hasinijherath
@hasinijherath
ජීවිතේ විදිනව කියන්නේ මේන්න මේකට මං හිතන්නෙ..පරිසරයත් එක්ක ඒ ගෙවන ජීවිතේ 😍 පිං ඇත්තෝ
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Car එකක යනවාට වඩා. Bike එකක යනකොට feel එක වැඩි නේද. Aiye ඉක්මනින්ම තව video ටිකක් ඕනි 💪❤️🙂
@ssdagayayt9026
@ssdagayayt9026 2 жыл бұрын
මීට කලින් මේ වගේ අත් දැකීමක් ලැබිල තිබ්බෙ නෑ සුපිරි වැඩක් ඉතිම්❤️පරිස්සමට දිගටම කරගෙන යමු❤️
@shehanmenuka2281
@shehanmenuka2281 Жыл бұрын
ගස් කොලං ගැන මාර දැනුමක් තියනවා 😮❤
@s.n.s5946
@s.n.s5946 2 жыл бұрын
ජීවිතේ විදින්න පින තියෙන මිනිස්සු 🖤💚
@ssdagayayt9026
@ssdagayayt9026 2 жыл бұрын
ගිටාර් එක ප්ලේ කරපු අයිය සුපිරියට සින්දු කීවා😁❤️
@thakshilakavindi684
@thakshilakavindi684 2 жыл бұрын
ඔයා මරු අනේ ☺♥ කතා කරන විදිහ ශෝක් අනේ ♥😌
@shehanalles6932
@shehanalles6932 2 жыл бұрын
ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා.....නියමයි මල්ලි🙏🙏👍😍
Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft @Ceylonsolohiker & @ridewithkolilk
1:01:51
Man Saranna මං සරන්නා
Рет қаралды 334 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 16 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 3,6 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Day 271 : @Kaali වාහනයක් ගත්තා
8:24
Days of Dilshan
Рет қаралды 205 М.
Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
41:13
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН