මන්ත්‍රය අහල ලොතරැයිය ගන්න!! ශුවර් ඇදෙනවා!! Mantra for Make Money

  Рет қаралды 32,136

මන්ත්‍ර- Mantra

මන්ත්‍ර- Mantra

5 ай бұрын

This Video is about මන්ත්‍රය අහල ලොතරැයිය ගන්න!! ශුවර් ඇදෙනවා!! Mantra for Make Money
money mantra,lakshmi money mantra,kuber ashta lakshmi mantra,make money online,how to make money,salli manthra,salli labena mantra,dewa katha salli manthra,how to make money online,earn money online sinhala,mantra for money,salli manthraya,aks money mantra,salli mantara,salli hoyana lesi krama,salli labena manthraya,mudal hoyana krama,mudal mantara,mudal labena mantra,mudal mantra,mudal labena manthra,e money sinhala,online jobs sinhala,new e money app,salli hoyana game,salli hoyana app,e money sinhala 2023,lakshmi mantra,goddess lakshmi,mantra for abundance,mantra for prosperity,mantra for wealth,mantra meditation,attract money,lakshmi mantra for money,early morning prayer,devi mantra,powerful lakshmi mantra,mantra,for,money,mantra for success,laxmi maa,laxmi,mantra for get money,mantra for earn money,laxmi mantra for money,mantra for success in finance,mantra for rich life,Lakshmi mata,how to earn money,how to attract money,maa laxmi,Lakshmi mata mantra
If you like this video, please
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
Thank you for watching!!

Пікірлер: 525
@dananjayanirmal5852
@dananjayanirmal5852 4 ай бұрын
මට ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!!!
@nanadanandani3288
@nanadanandani3288 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑනියන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැය් දිනුමක් ලැබේවා මට දඹදීව වන්දනා කරගන්න යන්න පිහිට වෙත්වා පෝයට රුවන්වැලි මහා සැය ලග සිල් ගන්න අයට දානයක් දෙන්ඩ ලැබේවා ම.ගේ ප්‍රර්තනාවන් ඉස්ට වේවා සාධු සාධු සාධු
@wadumethrigesriyani20
@wadumethrigesriyani20 5 ай бұрын
ලක්ෂ්මී මෑණියන් ගේ පිහිට ලැබේවා
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 4 ай бұрын
මහා ලක්ෂ්මි දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට කුමන හෝ ලොතරැයි දිනුමක් ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු
@user-is9gk2kn6c
@user-is9gk2kn6c Ай бұрын
Mata lotharai dinumak labewa mmage prasna wisada ganna .
@ranjaniranjani4596
@ranjaniranjani4596 26 күн бұрын
Mha lasmi meniyane mata kumana ho lotharai dinumk adewa🙏🙏🙏
@ishan5457
@ishan5457 4 ай бұрын
ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් මට ලොතරැයි ජයග්‍රහණය ක් ලැබේවා
@sudarmasudarma311
@sudarmasudarma311 4 ай бұрын
මහා ලක්ෂ්මී මැණියන්ගේ පිහිටයි මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏
@fjgogkbkki6455
@fjgogkbkki6455 5 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට හෙට ලොතරැයි ජයග්‍රහණය හිමි වේවා අද රෑ අදින ලොතරැයි ජයග්‍රහණය හිමි වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️❤️❤️
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 ай бұрын
❤❤❤❤❤❤මහා ලක්ෂ්මී දේව මෑණියන්ගේ පිහිටයි. සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. 🤲🤲🤲🙏🙏🙏
@user-xo1yy7zm2t
@user-xo1yy7zm2t 5 ай бұрын
මහා ලක්ෂ්මි දෙවි පිහිටෙන් මගෙත් මුදල් ගැටළු විසදේවා. ලොතරැයි දිනුමක් ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏
@SriyawathiSriyawathi
@SriyawathiSriyawathi 4 ай бұрын
ලක්මිෙදවියනිමටෙක්
@sanikaanurada6452
@sanikaanurada6452 5 ай бұрын
අතිඋමි මහා ලක්ශ්මි මැනියන් පිහිටෙන් මගේධුකට පිහිටලො මගේනය බරින්නිදහස් වෙන්නලෝතැරැයි වාසනාවක් ලාබාදේන්න දේවියකේ ඔබටපින් සධු සධු සධු 🙏🙏🙏🙏🙏🙏🙏
@lionbro8607
@lionbro8607 5 ай бұрын
Mata ලොතරැයි දිනුමක් ලැබේවා laksmi මෑණියන්ගේ පිහිටෙන්
@user-el4gy6tk5l
@user-el4gy6tk5l 4 ай бұрын
ලක් ෂ්මිමැණියන්ගෙ පිහිටෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉටු කර දෙන්න මම සිටින්නේ ප්‍රශ්න ගොඩක් මෑණියෝ ණිමටපිහිටවන්නමැණියනිදෙවඅශිර්වාදයලැබෙවාතෙරුවන්සරණයිසාදූ සාදු සාදු සාදු සාදු නමස්කාරය වේවා
@nanadanandani3288
@nanadanandani3288 5 ай бұрын
මහා ලක්ෂ්මි මෑනයන්ගේ මෙ මන්ත්‍ර බලයෙන් මගෙ නයටික බේරගෙන මට දඹදිව යන්න අද දින ලොතරැයි දිනුමක් ලබා දෙන්ඩ ලක්ෂ්මි මෑනියෝ පිහිට වේවා සාධු සාධු සාධු
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 22 сағат бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මුදල් ප්‍රශ්ණ විසදෙවා මාහට ලොතරැයි වාසනාවෙ පලමු දිනුම ලැබේවා.❤❤❤❤
@indraniperera2983
@indraniperera2983 4 ай бұрын
මහා ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය මට ලැබෙවා මගෙ මුදල් ප්‍රශ්න ඉක්මනින් ව්සදෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@madushankamadushanka-eh9fy
@madushankamadushanka-eh9fy 5 ай бұрын
මාහා ලක්ෂමි මැනියන්ගේ පිහිටෙින් මගේ අග හිග කමි ධූරැවෙිවා ලෙතරැයි වාසනාවකින් ලක්ෂ 70 දීනුමක් අද දීන ලැබේවා මාහා ලක්ෂමි මැනියන්ගේ පිහිටයි මගේ පාර්ථානාව ඉෂ්ට වෙිවා
@RaweendraRanjith
@RaweendraRanjith 3 ай бұрын
👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃❤️❤️❤️
@user-gk4ni1tp4e
@user-gk4ni1tp4e 4 ай бұрын
මහා ලක්ෂ්මී මෑනියන්ගේ පිහිටන් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා
@sadasimahisa2336
@sadasimahisa2336 5 ай бұрын
මහා ලක්ෂිම් මැනියනි මගේ තියන මෙ දුක් කරදර වලින් මට පිහිට වෙන්න මම ගන්න ලොතරැයි දිනුමක් මට ලබා දෙන්න මගේ දුකට පිහිට වෙන්න ලක්ෂිම් මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SenarathSenarath-uu9ez
@SenarathSenarath-uu9ez 5 ай бұрын
අනේ ලක්ෂ්මි දෙවින්ගේන් මට මගේ මා වියපාරාක් ආරම්භ කරන්න පිහිට වෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jparnamanaparnamana1504
@jparnamanaparnamana1504 5 ай бұрын
Mage ranbadu sorun dkennata lebewa
@nanadanandani3288
@nanadanandani3288 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑනියන්ගෙ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා මට දඹදිව යන්න ලැබේවා රුවන්. වැලිසෑය ලග සිල් ගන්න අයට ලොකු දානයක් දෙන්න ලැබේවා සාධු සාධු . සාධු
@dewminasanhith8834
@dewminasanhith8834 4 ай бұрын
මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ ණය ගෙදර ප්‍රශන විසද ගන්න අද මම ගන්න ලොතරැයියට..ලක්ෂ දහයක් හෝ කිසියම් මුදලක් ලබා දෙන්න.මගේ ලක්ෂමී මෑණියන්ට පින් අනු මෝදමි වේවා...සාදු..සාදු..සාදු.....🙏🙏🙏🙏🙏🙏
@user-sr1br8ee5g
@user-sr1br8ee5g 4 ай бұрын
මට මගේ හිතේ නිදහසෙන් ඉන්න ටිකටි එකක් අැදුනොත් අැති ලක්ස 50වත් අැදෙනවානමිි අැති ලක්මි මෑනියන්ගෙ පිහිටෙන්
@kumaridasanayaka6465
@kumaridasanayaka6465 5 ай бұрын
Laksmee .maniyange .phiten mata ..matama kiyala .geyak .ganna ada dina mata lotharai wasanawak labewa 🎉🎉🎉🎉🎉
@sunilaperera8534
@sunilaperera8534 5 ай бұрын
Laxmi maaniyange pihiten mate lagna Wasenawen dinumak laba dunna viswa Mathaweta isthuthi isthuthi isthuthi ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@kithminimsara6528
@kithminimsara6528 5 ай бұрын
මහා ලක්ෂ්මි මේණියන්ගේ පිහිටෙන් මට මගේ අම්මගේ ණය ගෙවාගන්න ලක්ෂ 50ක ලොතරැයි වාසනාවක් දෙන්න දෙවියනේ සාදු සාදු සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏
@alutgamagepatmalata1944
@alutgamagepatmalata1944 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@WanniarchchigeSandayani
@WanniarchchigeSandayani 5 ай бұрын
ලස්සන මෑණියගේ පිහිටෙන් මගේ ගේ වහලෙ ගහගන්න පිහිට ලැබෙන්න ඕනේ
@manjulabandara3591
@manjulabandara3591 5 ай бұрын
මහා ලක්ෂ්මී මැණියන්ගේ පිහිට ලැබේවා .මෙතෙක් මගේ ඉටුනොවු වාහනයක් ම්ලදි ගැනිමේ බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏
@malikaariyarathna7990
@malikaariyarathna7990 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට මගේ විදේශ ගමන ඉක්මනට සාර්ථක කර දෙන්න ඒවගේම මට ලොතරැයි දිනුමක් ලබා දෙන්න මගේ අම්මට පිහිටක් වෙන්න ඕන නිසා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 5 ай бұрын
මහා ලක්ශ්මි මැනියනි මට නිවසක් තනා ගැනිමට මුදල් හෝ ලොතැරැයි දිනුමක් නත් ලපා දෙන්න අද දිනයේ මට ජයක් ලබා දෙන්න දෙවියනි ඔබට සියලුම පිං ලැබෙිවා ලැබෙිවා සාදු සාදු❤❤😂
@nadeeshasurakshi3152
@nadeeshasurakshi3152 5 ай бұрын
Matath esemai dewini lottery dinumak laba denna dewiyane!!!
@thusharimadushika8366
@thusharimadushika8366 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjayanirmal5852
@dananjayanirmal5852 4 ай бұрын
මට ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න ලක්ෂ්මි මෑනියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!!!
@inokasanjeewani1511
@inokasanjeewani1511 5 ай бұрын
Mage prashna visada genimata lotharei denumak lebeva!!!
@ameenasrilanka9435
@ameenasrilanka9435 5 ай бұрын
මාහ ල ක්ෂමි මැනියනි මාගේ රැකියාව දියුණු කරලා දේන්න
@ethigesilva1339
@ethigesilva1339 5 ай бұрын
Wealth Health & Happiness
@sunandapriyanjani268
@sunandapriyanjani268 3 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා මා කරන සියලුම පින් මෑණියන්ට අනුමෝදන් වේවා
@user-op6ph7gv6j
@user-op6ph7gv6j 5 ай бұрын
මහා ලක්ෂ්මී මෑණියනි මට ලක්ෂ දෙකක ලොතරැයි දිනුමක් ලබා දෙන්න මගේ මේ ණය බරින් මා නිදහස් විමට
@user-ce9ie1rx4d
@user-ce9ie1rx4d 5 ай бұрын
මහා ලක්ෂ්මී මෑනියන් පිහිටෙන් අද කප්රුක සුපිරි ජයග්‍රහණය මාහට ලබා දුන්නාට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි මාගේ නමස්කාරය වේවා
@user-ce9ie1rx4d
@user-ce9ie1rx4d 5 ай бұрын
@user-ce9ie1rx4d
@user-ce9ie1rx4d 5 ай бұрын
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 12 күн бұрын
Aththamada ❤
@padmakanthi2833
@padmakanthi2833 5 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මට ගෙදරක් අරගන්න ලොතරැයියක් ඇදේවායි කියල පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@wadumethrigesriyani20
@wadumethrigesriyani20 5 ай бұрын
ලොතරැයි දිනුමකින් මගේ ආර්ථික ප්‍රශ්න විසදා දේවා
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 5 ай бұрын
මහාලකෂ්මිමාතාවගේපිහිටෙන්මාබලාපොරොත්තුවනකෝටියක🎉🎉මුදලැබෙිවාමැනිගේ🎉🎉ආසිර්වායෙන්..මාගේබලාපොරොත්තුසියල්ලඉස්ටවෙිවා❤❤
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 5 ай бұрын
මම හෙට ලොතරැයි ගන්නවා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් ලොතරැයි දිනුම මට ලබා දෙන සේක්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nirosalakmine9834
@nirosalakmine9834 5 ай бұрын
මාහ..ලක්ෂමි දෙවියන්ගේ පිහිටයි මට නිවසක් ..නිවසක් සැදිමට..පිහිට ලැබෙිවා සියලු දෙනාගෙම.පැතුම් ඉටු වෙිවා
@rasikadeepani307
@rasikadeepani307 5 ай бұрын
ලක්‍ෂ්මි මෑණියනි මගේ සියළු කරදර දුරුකර මා හට ඇති අර්ථික ප්‍රශ්නවලින මුදවලා දෙන්න තෙරුවන සරණයි
@user-ts8iz7st1j
@user-ts8iz7st1j 4 ай бұрын
මහා ලක්ෂණ දෙවියෙනි මට ලොතරැයි දිනුමක් ලබදෙන්න මගේ නය මුදල් ගෙවීමට මගෙ නිවස සදගැනිමට මට පිහිට වෙන්න ලක්ෂ්මි දෙවියන් දුකට පත්වෙලා ඉන්න මට මැනියන්ගේ පිහිට ලබදෙන්න සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@anomathilakarathna2468
@anomathilakarathna2468 5 ай бұрын
ලක්ෂිමැනියනි මට නිවසක් සාදාගැනිමට ලෝතරැයි දිනුමක් ලබා දේන්න
@SujithSenarathna
@SujithSenarathna 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මා හට කෝටි 10 ක හෝ ලංකාවේ ලොකුම ලොතරැයි දිනුම මට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zw3kp3qx7s
@user-zw3kp3qx7s 5 ай бұрын
ලක්ෂ්මී දේව මාතාවගේ පිහිටෙන්මට ඉඩම් කෑල්ලක් අරගෙනගෙයක් හදාගන්නමුදල් ලබා දෙන්නලක්ෂ්මි දේව මාතාවට පින්පින්ස්තුතියි
@dananjayanirmal5852
@dananjayanirmal5852 4 ай бұрын
මට ලෙඩක් දුකක් නැතුව නීරෝගිව ඉන්න ලක්ශ්මි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!!!
@Susilajayasinga
@Susilajayasinga 4 ай бұрын
මහා ලක්ෂ්මී මෑණියන් ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේ වා මගේදරුවන්ගේ යහපත සදහා ඔබතුමියට පින්සිදු වේවා සාදූ සාදූ සාදූ
@damithguruge3144
@damithguruge3144 3 ай бұрын
ලක්ෂ්මි මෑණියන් ගේ පිහිටෙන් විශ්ව මාතාවගේ පිහිටෙන් මට ලොතරැයි වාසනාවක් ලැබේවා...❤🙏🙏🙏🙏🙏
@neeshamadugoda
@neeshamadugoda 3 ай бұрын
මහා ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් මට නිවසක් ගැනීමට මුදලක් ලබාදෙන්න....ඔබට ගොඩාක් පින්..🙏🙏🙏
@sudarshanipathirana1790
@sudarshanipathirana1790 3 ай бұрын
මගේ ලක්ෂ 5ක මුදල් අවශ්‍යතාවයට අවශ්‍ය මුදල් ලබා දුන් ලක්ෂ්මි මෑණියන්ටත්, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති, මා කරන සියලුම පිං අනුමෝදන් වේවා
@user-fe7pe4yi3z
@user-fe7pe4yi3z 5 ай бұрын
Maha lakasmi maniyaga pihitana tiyana siyaluma duk karadara duruwawa 🙏🙏🙏🙏
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 5 ай бұрын
මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියනබලාපෝරොත්තුව.ඉතුවෙවා
@priyadarshanapriya8282
@priyadarshanapriya8282 4 ай бұрын
මට මුදල් වාසනව ලබාදුන් ලක්ස්මි දෙවියන්ට අනෙකවරයක් ස්තුති..ස්තුති..ස්තුති
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 5 ай бұрын
ලක්ස්මී මෑනියනි මට ලක්ෂ 200000 ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා මෑනියනි මට මේ නය ටික ගෙවා ගන්න ..මහා ලක්ස්මී මෑනියන්ට පිං අනුමෝදම් වේවා සාදු සාදු සාදු මේ ලැබෙවා ලොතරැයි වාසනවෙන් නැති බැරි කෙනෙකුට මන් උදව් කරනවා මෑනියනි පිහිට වේවා මෑනියනි
@lakshmifernando4531
@lakshmifernando4531 5 ай бұрын
මහා ලක්ෂ්මි මැනියන් ගේ පිහිටේන් හේට අදින ලෝතරැයි වාසනාව ජයහිමීවේවා මම පිටරට 🙏🏻
@indrachandrakanthi1541
@indrachandrakanthi1541 4 ай бұрын
මහා ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටෙන් මගේ ව්‍යාපාරය දියුනුවි ම හා දියුනු කරගැනිමට මුදල් ටිකක් ලබා දෙන්න ලක්ෂ්මි දෙවියනේ🎉
@BuddikaMayangani
@BuddikaMayangani 3 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටින් මම ඉල්ලන මගේ බලාපොරොත්තුව 2024 තුන්වෙනි මාසේ අනිවාර්යෙන්ම ඉෂ්ට වේවා කෝටි 5ක ලොතරැයි දිනුමක් ලැබේවා 🙏🙏🙏🙏🙏
@chandanikumari7269
@chandanikumari7269 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන් ගේ පිහිටෙන් මගේ දුවට සුදුසු රැකියාවක් ලැබේවා !අනෙක් ප්‍රශ්න විසදාගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා !අප කරන සියලු පින් ඔබ වහන්සේ අනුමෝදන් වේවා .
@sanikaanurada6452
@sanikaanurada6452 4 ай бұрын
අතිඋතුමි මහාලක්ශ්මි මැනියන්ගේ පිහිටත් මහාගනපති දේවියන්ගේ පිහිටත් අපටලැබිලා අනේදේවියනේමගේ ධුකටපිහිටවෙලා මගේනයබරින් නිදහස්වෙන්න මටලෝතරැයි දිනුමක්ලාබාදේන්න දේවියනේ සධු සධු සධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranukasandeep2651
@ranukasandeep2651 5 ай бұрын
අහෝ ලක්ශ්මී මෑණියනී මගේ ඔප්පුව බේරා ගැනීමට මට පිහිට වුව මැනවි පින් සිදු වේවා ල්ක්ශ්මී මෑණියනී මගේ ණය බේරා ගැනීමට මට පිහිට වුව මැනවි පින් සිදු වේවා තෙරුවන් සරනයි ...
@user-iq2co6ed7t
@user-iq2co6ed7t 5 ай бұрын
6:50 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@chanakadanusanka3094
@chanakadanusanka3094 4 ай бұрын
මහා ලක්ෂ්මි මැණියන්ගෙ පිහිට මටත් සියලුම මගෙ රට වැසියන්ටත් ලැබේවා !!!! අසරණ මිනිසුන්ට උපකාර කිරිමට පිහිටක් ලබාදෙන්න මහා ලක්ෂ්මි මැණියනි...!!
@user-iq2co6ed7t
@user-iq2co6ed7t 5 ай бұрын
Maha laxme deviyani ge pihiitenmata lotharie vasanawak labewa ❤❤❤❤❤
@user-yi2zb4ut4c
@user-yi2zb4ut4c 5 ай бұрын
මහා ලක්ෂ්මි මට ගෙයක් හද ගනන පිහිට වනන ලස්දහයක් වසනවක් දෙනන ඔබෙතුමිට ගෙඩක පින මගේ මැනියනන 🙏🙏🙏🙏 ❤❤❤❤❤
@Udan650
@Udan650 4 ай бұрын
ලක්ශ්මිමැනියගේ පිහිටෙන් මගේ සියලුම ප්‍රාර්ථනා ඉටු කර දෙන්න මම ඉන්නෙ පර්ශ්න ගොඩක මැනියනි කොටි 48ක ලොතරයි දිනුම්ක් දිනුම් කරලා දෙන්න. සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-fe7pe4yi3z
@user-fe7pe4yi3z 5 ай бұрын
Maha lakasmi maniyaga apihitana mata lotarai wasanawaka adawa 🙏🙏🙏
@ChandaniKarunarathne-ob4oz
@ChandaniKarunarathne-ob4oz 5 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන් දෙදෙනටත් මහත්තයාටත් අපේ කියලා ගෙයක් හදාගෙන නිදහසෙ ජිවත් වෙන්න වාසනාව උදා වේවා !!!
@rasikanilmini4850
@rasikanilmini4850 4 ай бұрын
Laksmi maniyange asirwadayen matai mage lamai dennatai jiwath vimata wasanawa udawewa .
@rasikanilmini4850
@rasikanilmini4850 4 ай бұрын
Lotharai wasanawak labewa
@MohamedRosan-rf2kw
@MohamedRosan-rf2kw 2 ай бұрын
මම ටිකට් ගන්නේ අපේ ණය පස්න විසදන්න හිත ගෙන ඉක්මනින් පිහිට වන්න මහා ලක්ෂ්මි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanidissanayaka2123
@sriyanidissanayaka2123 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියනි ඔබගේ පිහිටෙන් මගේ දරුවන් ගෙ වැඩ ටික කරන්න ලක්ෂ විසි පහක ලොතරැයි දිනුමක් මට ඇදේවා
@NuwanKumara-dz8gt
@NuwanKumara-dz8gt Ай бұрын
මහා ලක්ෂමි දේවියගේ ආශිර්වාදයෙන් මාහටත් ලොතරැයි දිනුමක් ලැබේවා ..ඔිමි ශිු
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මට අද දවසේම ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම මාහට ලබාදෙන්න ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිට ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏🙏
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 4 ай бұрын
ලක්ෂ්මී දෙවඟන නමස්කාරය වේවා අප අනුමෝදන් කරන ලද පිං අනුමෝදන් වේවා සාදු සාදු සාදු.
@dewwagaming1627
@dewwagaming1627 5 ай бұрын
අපටත් පිහිට් වේවා මහ ලක්ෂ්ම් මැණියනේ සාදු සාදු සාදු
@SamanthaKumara-ky5vy
@SamanthaKumara-ky5vy 3 ай бұрын
ලක්ස්මී මෑණියගේ ආසිර්වාදෙන් මට අද හෙටම ලොතරයි දිනුමකින් මට ලක්ෂ 70 ක දිනුමක් ඇදී මාගේ මුදල් ප්‍රස්න විසදේවා.ඒ වගේම අසරණ අයට උදව් කරන්නත් ලැබේවා.🙏🙏🙏🙏🙏
@nanadanandani3288
@nanadanandani3288 4 ай бұрын
උතුම් මාහා ලක්ෂ්මි මෑනියන්ගෙ මේ මන්ත්‍ර ය බලයෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා ශ්‍රිපාදය වන්දනා කරන්ඩයි දඹදිව වන්දනා කරන්ඩයිමේ මාසයෙ පෝයට රුවන් වැ.ලි මහා චයිතිය ලග ස්ල්ගන්න අයට දානයක් දෙන්නයි මට පිහිට වෙත්වා සාධු සාධු සාධු
@kumariLankanayake-kx6qs
@kumariLankanayake-kx6qs 4 ай бұрын
ලක්ෂීමෑණියනෙ මම සෑහෙන ප්‍රශ්ණ ගොඩක මට මගෙ බලාපොරොත්තු ඉටු කර දෙන්න දෙවියන් වහන්සේගේ පිහිටෙන් සාදු සාදු සාදු
@user-re7ze5pq9l
@user-re7ze5pq9l 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ බලාපොරොත්තු ඉටුවේවා
@prasannamaduranga9682
@prasannamaduranga9682 5 ай бұрын
මාගේ උතුම් ශ්‍රී ලක්ෂ්මී මෑණියන් මතු බුදු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kith6037
@kith6037 4 ай бұрын
ශ්‍රි ලක්ෂ මෑනියන් ගෙ පිහිටෙන් මම කෝටිපති ව්‍යාපාරිකයෙකු සූරියවර්න ව්‍යපාරය ලෝකයේ ධනවත්ම වේවා ඒකාන්තයෙන්ම
@dananjayanirmal5852
@dananjayanirmal5852 3 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න විසදේවා!
@user-pk6yq4jj1u
@user-pk6yq4jj1u 4 ай бұрын
ලක්ෂ්මි මැණියන්ගේ පිහිටෙන් මටත් ලොතරැයි වාසනාවක් ලැබේවා නය තුරු වලින් නිදස් වෙන්න පින්දහම් කරගන්න ජීවිතයේ තියෙන් ගැටලු විසදා ගන්න දරුවන්ගේ අඩුපාඩු විසදා ගන්න ලස්ෂ්මී දෙවියන්ගේ පිහිට මටත් ලැබේවා තෙරුවණ් සරණයි
@user-el4gy6tk5l
@user-el4gy6tk5l 4 ай бұрын
ප්‍රශ්න ගොඩක් මාහටතිබෙනවාමූදල්ලබාදෙන්නණයවලින්මානිදහස්කරදෙන්නසාදූ සාදූ සාදූ සාදූ බූදුසරණයි තෙරුවන්සරණය
@dewminasanhith8834
@dewminasanhith8834 4 ай бұрын
මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් අාරක්ෂාවෙන් අද මම ගත්තු ලොතරැයි වලට මට ලක්ෂ දහයක් ලබා දෙන්න..මගේ ලක්ෂ්මී මෑණියන්ට මගේ පින් අනු මෝදම් වෙිවා..සාදු..සාදු..සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjayanirmal5852
@dananjayanirmal5852 3 ай бұрын
ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න විසදේවා!!
@user-ww8ik1fj7f
@user-ww8ik1fj7f 5 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මට කෝටි 50ක ලොතරැයියක දිනුම ලැබේවා. සංචාරක ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා.දුවා දරුවන්ගේ විභාග කටයුතු ඉහලින් සමත් වේවා! 🙏🙏🙏
@daydayawathi2311
@daydayawathi2311 4 ай бұрын
මට ඇ ති ප්‍රශ්න විසදා ගැ නීමට මට රුපියල් කෝටියක්‌ ලබේවා ශ්‍රී ලක්ෂමී මෙනියන්ට පින්සිදු වේවා
@WanniarchchigeSandayani
@WanniarchchigeSandayani 4 ай бұрын
ලක්ෂ්මි මෑණියාගේ පිහිටෙන් මගේ පුතාට ටිකට් වාසනාවක්ම ලැබේවා 🙏🙏🙏🙏🙏
@user-us1yd8en2h
@user-us1yd8en2h 4 ай бұрын
මහා ලක්ෂ්මි මෑණියන් ගේ පිහිටෙන් කෝටි 10 ලොතරැයි දිණුමක් අද දින ලැබේවා මහා ලක්ෂ්මි මෑණියන් ගේ ආශිර්වාදය ලැබී මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා
@dananjayanirmal5852
@dananjayanirmal5852 3 ай бұрын
ලක්ශ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න විසදේවා!!!!
@dulanganimayomi2627
@dulanganimayomi2627 4 ай бұрын
මහා ලක්ෂ්ම් මැණියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා
@Nudamdulneth12345
@Nudamdulneth12345 2 ай бұрын
Maha ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මම අද aragatta ලොතරැයි හෙට ude වෙද්දී ඇදෙන්න ඕනි thiyena ණය බරින් නිදහස් වෙන්න sadu sadu
@user-vu1gt2kh1t
@user-vu1gt2kh1t 5 ай бұрын
Aha ලක්ෂ්මි මෑණියන්ගේ phita mata ලැබේවා mage naya gew ganeemat mata lotarayyak adewa sadu sadu sadu.
@user-nj3lf9rt4u
@user-nj3lf9rt4u 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා,,,
@RashiniTaniya-qv8sw
@RashiniTaniya-qv8sw 5 ай бұрын
Lotari dinumak labs Danna daviyana
@MohamedRosan-rf2kw
@MohamedRosan-rf2kw 4 ай бұрын
ලක්ෂ 5 ලැබේවා ලක්ෂ මි මෑණියන්ගේ පිහිටෙන් මගේ රත්තරන් බඩු ටික බේරගන්න 🙏🙏🙏🙏🙏
@sadasimahisa2336
@sadasimahisa2336 5 ай бұрын
මහා ලක්ෂිමි මැනියනි මම අද ගත්ත ලොතරැයි වලින් මට ලක්ෂ 20 දිනුමක් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@manelkatupitiya1878
@manelkatupitiya1878 4 ай бұрын
මහා ලක්ශ්මීදේවියගේ පිහිටෙන් මා ගත් ටිකට් පතට විශේශ දිනුමක් ලබා දෙන්න.🙏🙏🙏
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 4 ай бұрын
මහා ලක්ෂ්මි දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට කුමන හෝ ලොතරැයි දිනුමක් ලැබේවා.සාදු සාදු සාදු
@sandunikavithanage5864
@sandunikavithanage5864 4 ай бұрын
ලක්ශ්මී මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 මගේ ප්‍රශ්න කරදර දුරුවේවා !
@dhimanmaxvideo6234
@dhimanmaxvideo6234 4 ай бұрын
ශ්‍රී ලක්ෂමී මෑණියන්ගේ පිහිටෙන් විජිතගේ අගහිඟකම් දුරු වේවා .ලොතරැයි වාසනාවකින් ලක්ෂ 50 අද දින ලැබේවා මහා ලක්ෂමී මෑණියන්ගේ පිහිටෙන් .🙏🙏🙏
@user-iw6zk2ri9h
@user-iw6zk2ri9h 3 ай бұрын
මහා ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටෙන් මාගෙ නය ටික ගෙවා ගන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@ranjithsisirakumara4633
@ranjithsisirakumara4633 4 ай бұрын
මහා ලක්ශ්ම් දෙවියන්ටව විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුති ❤
@user-oj6nj9pb9u
@user-oj6nj9pb9u 4 ай бұрын
මහ ලක්ෂ්මි දෙවියගේ අශිර්වාදයෙන් මට ලක්ෂ 50ක මුදලක් ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මම ගත්ත ලොතරෑයි ටිකටි එකේ පලමු දිනුම මාහට ලැබෙිවා ලක්ෂ්මි මෑණියන්ගෙ ආශිර්වාදයෙන් මට ලබාදෙන සේක්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
විශ්ව මාතාව ඔබටම එවූ පණිවිඩයයි මේ!!
22:30
New Mantra for Getting Rich | Earn More Dollars & Achieve Luxury Life | Luxury Life
23:26
මන්ත්‍ර- Mantra
Рет қаралды 1,5 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН