"සෙංකඩගල නුවරට වහින වැස්ස" ගීතය දාපු දවසෙ ඉදන් ලංකාවටම වහිනවා. |senkadagala nuwarata wahina wassa…

  Рет қаралды 42,569

MANU

MANU

Күн бұрын

Пікірлер: 216
@tharu3156
@tharu3156 2 жыл бұрын
ආදරේම චරිතේ මනූ අයියා...ලොකුම ටාගට් එක ඔයත් එක්ක සෙල්ෆියක් ගහලා ඔයාගෙ අතින් ලියපු සින්දුවක් කියන එක❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
Aniwa gamu
@lipe2379
@lipe2379 2 жыл бұрын
@@MANURANGA ayye ada සෙංකඩගල දෝරේ යනවා. වැහි කවිය කියලා ද ආවේ ?? 😁 සෙංකඩගල නිසා ඇවිලෙන අවුරුදු ගාණක මතක ගොන්නක් මගේ හිතේත් තියෙනවා.. අදටත් මට වැව රවුමේ තනියම ඇවිදින්න හයියක් නෑ... ලස්සනයි ඒ වචන මනූ අයියා. 💖🙏
@tharudil1_
@tharudil1_ Жыл бұрын
​@@lipe2379 🥺
@gayankeerthi8254
@gayankeerthi8254 Жыл бұрын
මොනවත් ඕනි නැහැ තව jewath වෙන්න.. මටත් me වගේ පාඩුවේ කියන්න lassa සින්දුවක් ලියලා දෙන්න............. Mama බලා පොරොත්තු වෙනවා
@Nimesharathnayaka-r4k
@Nimesharathnayaka-r4k Жыл бұрын
මේ සින්දුව ඇහුවම වහිනව කියන කතාව මම අද අද්දැකීමෙන් දැක්කා.මම සින්දුව අහලා ඉවර වෙද්දී ඇත්තටම වැස්සා.
@ChamindaBandara-j2q
@ChamindaBandara-j2q 3 ай бұрын
❤❤අරිම ලස්සන ගිතයක් අයියෙ මම අදටත් මං අහනවා ❤❤🌹🌹💐💐💖💖
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
මම නුවර නොවුනට මගේ හිත ලෝභ කරන පලාතක්...
@tR_13
@tR_13 2 жыл бұрын
සෙංකඩගල නොවුනට, තමන්ගෙ නගරෙ ඇවිලෙන මතක තියෙන, හැමෝගෙම මතක 💜️
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
සෙංකඩගල නොවුනවත්.. මගේ අාදරේ එ් අාදරණීය මතක විඳවනවා
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
අපේ උපන් බිම සෙංකඩගල කියන්නෙම හීනයක්, ජීවිතයක්, ලෝකයක්. නුවර වැව කියන්නේ හීන ගංගාවක්.
@manojmaduwantha5336
@manojmaduwantha5336 Жыл бұрын
මනු අයියා තෙරුවන් සරණයිසරණයි🙏🙏🙏🙏🙏 ................ දළදා මාලිගාවත් නුවර වැව රවුමත්..........ආධ්‍යාත්මීය දොරටුවත් ලෞකිකත්වයෙ දොරටුවත්...........එකට එක්වුනු සොඳුරු තොටුපලක්.........විරහ වේදනාවට දළදා මාළිගාවේ තේවා හඬ.......ඇත්තටම සෙත් කවියක්......මේ ගීතයෙන් ...........විරහ වේදනාවට පත්උන කෙනාට..........ආධ්‍යාත්මික මාර්ගය තෝරාගන්නට කරන පණිවිඩය..........ඉතාමත්ම විශිෂ්ටයි.......... ඔහුට එයින් යථාර්ථවත් සතුටක් ලබන්නට පුළුවන්....... මේ ගීතය තුළ ආධ්‍යාත්මයත් ලෞකිකත්වයත් මුසු වෙච්ච අර්ථයක් තිබෙන බව........මා කිසි විටක දැන සිටියේ නැත.......මට එකක් අවබෝධ විය.........උතුම් නිර්මල බුදු දහම පිළිබඳව.......හොඳ කියවීමක් සහ අධ්‍යනය ඇති බව ඔබට.........ඔබ තරුණ පරපුරට.......ජීවිතයේ යථාර්ථය කියා දෙන.........බෝධිසත්වයෙක් වෙවා...ඔබට....සෙංකඩගල නුවර දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@MuthuNethu-uc5js
@MuthuNethu-uc5js Жыл бұрын
හරිම ලස්සනයි..තනුව 1 ගායනා කරන ලස්සන 2 මාරම හැගීමක්..බාවනාවක් වගේ..මෙච්චරකාලෙකට අහල නෑ මේ වගේ ගීතයක්..
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n Жыл бұрын
මං කියන්නෙ එහෙම වෙන්න එපා කාටවත්ම 🥺 තමන්ගෙ ආදරේ දැනුන තැන් , ආදරේ කරපු තැන් , ආදරෙන් හිටපු තැන් එක්ක හැමදාටම ඒ දෙන්නාටම ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනි.....කවදාවත් ඒ තැන් ගැන මතක් කර කර විදවන්න නම් වෙන්න එපා 🥺🙏
@MuthuNethu-uc5js
@MuthuNethu-uc5js Жыл бұрын
ගීතයට රංගනය 👍👌💓💓💓
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
අනේ මන්දා.. 10 . 12 පාරකටත් වඩා.. අහන්න අැති එපා වෙන්නෙම නෑ .. අහන්න අහන්න අාසයි. මතක අවුස්සනවා 😔😔😔
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 жыл бұрын
නුවර වැව රවුම නියමයි කපුටෝ කොක්කු දත් මැදලා දාන්නෙ නැත්නම්... නියමයි පද ටික... මනු ජයවේවා!!
@harshakaprathiraj63
@harshakaprathiraj63 2 жыл бұрын
ඔයා අපේ හිත් ලස්සන කරනවා මනු අයියා ආදරෙයි අයියා ජයවේවා 💞💞💞💞💞💞
@SachithraThambavita
@SachithraThambavita 9 ай бұрын
ආදරෙයි උඹෙ වචන වලට අයියා උඹ සුපිරි වැඩ්ඩෙක් ❤❤❤
@apisrilanka761
@apisrilanka761 7 ай бұрын
පද රචනය නම් පිස්සුවක් ❤️❤️
@piyumisenevirathna3613
@piyumisenevirathna3613 2 жыл бұрын
ඇත්ත නුවර කියන්නෙ හිතට දැනෙන තැනක්...ඈත ඉදගෙන් උනත් හිතින් විදින්න පුළුවන් නගරයක්....dream town එකක් ... මේ වචන සංගීතය ..කටහඬ ..හරියට භාවනාවක් වගේ "මේ නගරය ' සිංදුවට පස්සෙ හිතට දැනෙන විදින ..මතකේ හැමදාම තියෙන සිංදුවක් ඔබේ විස්තර කිරිම සිංදුව වගේම රසවත් ... ඔබේ ගීත වලට පූර්ව ප්‍රචාරනයක් අවශ්‍ය නෑ ... මොකද ඔබේ ගැන එච්චර විශ්වාසයක් තියනව.. සුභපැතුම්
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🙏
@sampathgangathilaka9628
@sampathgangathilaka9628 Жыл бұрын
හරිම අපූරු නිර්මාණයක් .බොහෝ කාලයකට පසුව රස වින්දනය පිපාසය niwu ගීතයක් .oba සැබෑ නිර්මාණ කරුවෙක්
@sureshmadushanka7201
@sureshmadushanka7201 2 жыл бұрын
නුවර වැව ළග ඉදගෙන දළදා මාලිගය දිහා බලාගෙන ඉද්දි හීනි පොදයක් ගියා.මතක් උනේ මේ සිංදුව...එවෙලෙම අහද්දි මේ වැඩසටහන දැක්කේ..ඒ ෆීලින් එක මාරයි..මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@mudithajayakody3301
@mudithajayakody3301 Жыл бұрын
Jayama w ewa. Maaarama feel ekak.
@bitabitadorin9881
@bitabitadorin9881 6 ай бұрын
දෙසවන් පාරන හදවත සූරන දෙනයන .කදුලින් පුරවන ගීතය තනුව සංගිතය රංගනය හරිම සුන්දරයි ඒත් .අතීත .සිහිවටන මතකයට ගෙන්වා දෙන දඩුවම් හරිදරුනුයි
@rohanadananjaya1
@rohanadananjaya1 2 жыл бұрын
මෙන්න වැඩ්ඩො ❤️🕊️උඩුගම් බලා යන 🥺❤️ හොද දේ එක්ක හොද උන් හැමදාම ඉදි අයියේ 💐 💖
@binaraudayanga4004
@binaraudayanga4004 2 жыл бұрын
සින්දුව මරු.හැබැයි අපිට දිනන්න තිබ්බ මැච් එකකුත් හේදුණා මේ සින්දුවට 🥲 ඉස්සරහටත් මේ වගේ හොඳ වැඩ කරමු අයියලා 💚
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@denethalmedaofficial
@denethalmedaofficial Жыл бұрын
මනු අයියා කියන්නේ මම ආසම කෙනෙක් .. දවසක එයාගේ අතින්ම ලියපු සින්දුවක් මගෙ කටහටින්ම හැමොටම අහන්න දෙන්න ලොකු අසාවක් තියෙනවා . අයියාගේ මේ වගේ සින්දුවක් මටත් ඔනි❤️🥺
@uditha40
@uditha40 Жыл бұрын
කිසිම දිනක ඔය වගේ අත්දැකීමක් ලබල නැතත් මේ ගීතය අහන විඳින හැම වෙලාවකම ඇසට කඳුලක් එකතු වෙන්නෙ හරි අමුතු විදිහට. දිනේෂ්ගේ හඩින් මේ ගීතය වින්දා වගේම කාන්තා හඬකිනුත් මම මේ ගීතය රසවින්දා. ඒකත් අමුතුම ආකාරයේ රසවින්දනයක්. මේ ගීතය නිතර නිතර අහන තරමට ඇබ්බැහි වෙලා.ඇත්තටම මනු අයියෙ මේ ගීතය ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්. ❤
@tharindukasun2271
@tharindukasun2271 Жыл бұрын
මනු අයියා නුවර වැව වටේ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ගිහින් නම් නෑ. මොකද මම කොළඹ. ඒත් ඒ වේදනාව තදින්ම හිතට දැනෙනවා අයියේ.... මාර දුකක් හිතට එන්නේ....
@samith1986
@samith1986 2 жыл бұрын
අහසත් කලු වී අකුණුත් බොදවී කදුලේ පැටලී තනිවූ.. ආසම පද පේළිය ♥️♥️♥️♥️
@pasindusenanayeke6372
@pasindusenanayeke6372 8 ай бұрын
කාලීන කතන්දරයක්.. updates ❤❤❤ good experience
@lifewithnipu
@lifewithnipu 2 жыл бұрын
ආසම ගීපද රචනයක් ආසම තනුවක් පිස්සු වැටෙන කටහඬක් මෑත කාලයේ බිහිවූ විශිෂ්ට සුසංයෝගයක් මනු අයියා සහ දින්නා ❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@lakmalineththikumara4362
@lakmalineththikumara4362 Жыл бұрын
Pissuwak mekanm....
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
මුලු නුවරම ප්‍රේමයක් 💙
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@sandadewminilawanyadias.go5831
@sandadewminilawanyadias.go5831 Жыл бұрын
@nilukarajapaksha169
@nilukarajapaksha169 2 жыл бұрын
මේ ගීතය අහුනු මුල් දවසේ ඉදන් අදටත් දවසට එක පාරක් හරි අහනවා, පුදුම විදිහට ආදරේ කරන ගීතයක් ❤️
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Gethaye Adahsa Etha Apurui.Sangethaya.Gayanaya. Excellent. Premaya Nam. Verahavamai.Eth E Mathakayan Samada Hadavathe Radavi.
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
මනූගේ වචන වලට දින්නාගේ වොයිස් එක ආයේ ඉතිං කියලා වැඩක් නෑ.👌👌👌❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍මේ සිංදුව අහපු වාර ගාණ මතක නෑ මනු අයියේ....ඒ තරම් අමුතුම ෆීලින් එකක් මේ නිර්මාණය ඇතුලේ තියෙනවා..❤❤❤❤😍😍😍😍😍😍😍😍❤❤❤❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@thulakshikathulakshika8276
@thulakshikathulakshika8276 2 жыл бұрын
Lassana duka hithana kathawak nuwara gena thiyanawa mage nemai magema wage me song eka wagemai A kathawath ❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 жыл бұрын
හදවතට දැනුනු ලස්සනම පදගැලපුමක් .මාරම විදියට හිත නිවෙන හිතට අතීත මතක මතක් වෙලා හිත පාරන ලස්සන සින්දුවක් .ඇත්තටම පද රචනය තනුව වගේම ගායකයා රගපාන නළුවා මගේ ආසම පිරිසක් ඉන්නේ.ඇත්තටම ලස්සනයි ගොඩාක් සාර්ථකයි මේ සින්දුව
@kanchanarathnayaka9126
@kanchanarathnayaka9126 Жыл бұрын
මනූ අයියගෙ විග්‍රහය හරිම ලස්සනයි ❤
@leonarddesilva6137
@leonarddesilva6137 10 ай бұрын
ලස්සනයි හරි අසයි අහන්න නිතර නඉතර්
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
මගේ ගම නුවර ......වහිද්දි මතක් වෙන්නෙම මේ සින්දුව .......සින්දුවේ අදහසට සමාන අත්දැකීමක් නැති වුනත් මාර විදියට හිතට දැනෙනවා❤️❤️❤️❤️
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 2 жыл бұрын
මනූ අයියගේ විග්‍රහය ඇතුලේ වැව රවුම ගැන කියවෙන දේ අපේ ලංකාවේ බහුතර ආදරවන්තයන්ගේ සලකුණක්.. කෙනෙක්ට එය සතුට දනවන තැනක් වගේම තවකෙක්ට දුක ඇවිස්සෙන තැනක්.. අනික් කාරනාව මතකයන් බොහොමයක් අවුස්සන තැනක්.. නුවර කියන්නේම මතකයන් සමූහයක් මිනිස්සුන්ට ලබාදෙන නගරයක්.. ඒකට පෙම් බදින එක සාදාරනයි..❤❤
@tharakalakmal3208
@tharakalakmal3208 2 жыл бұрын
අහන්න අකමැතිම ඒත් හැමදාම හැමවෙලේම අහන, සින්දුවේ visual කරපු තැන් වල මාද ඒ විදියටම ප්‍රේමය වින්ද, අද මන් ළඟ නැති කවදාවත් අමතක කරන්න බැරි, මගේ සෙන්කඩගල ප්‍රේමය ❤💔
@geethliyanage9683
@geethliyanage9683 2 жыл бұрын
ඔයා හරියටම හරි මනූ අයියෙ....නුවර කියන්නෙ මමත් ආසම පළාතක්.නුවර කියන කොටම ඇති වෙන්නෙ අමුතුම හැගීමක්.
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@denuwangamage7733
@denuwangamage7733 2 жыл бұрын
සිංදුව මරු ලස්සනයි දිනේෂ් අයිය මනූ අයිය තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
Harima lassana song ekak ආසාවෙන් ahuwa ගීතයක් me අවුරුද්ද man
@ncm442
@ncm442 Жыл бұрын
මේක ගීතයකට එහා ගිය භාවනාවක්..මේක අහන අහන වාරයක් ගානේ මගේ මතකය මගේ මුලු මනසම වෙනම තැනකට යනවා..කියන්න වචන නෑ..සුපිරි❤
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
කිසිම හේතුවක් නැතත් , ඒ ගීතය මාරම විදියට දැනෙනවා අහද්දී.. සින්දුවෙ පද ,තනුව වගේ ම , රූප රචනය බලද්දි දිනේශ් අයියගේ mood එක දැක්කම ගායකයෙක් ට වඩා හොද නලුවෙක් කියලා හිතෙනවා.. මේ සින්දුව දැනෙන්න ඒ mood එකත් සෑහෙන්න බලපෑවා ❤❤❤☺️☺️☺️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@sajithsri9008
@sajithsri9008 Жыл бұрын
Yes
@sajithsri9008
@sajithsri9008 Жыл бұрын
Matath Tiyenwa lassan aththithyak Nuwarath ekka , thank you Manu aiyya ❤️❤️
@nilakshiseuwandicricketlan9860
@nilakshiseuwandicricketlan9860 Жыл бұрын
මගෙ ලොකුම හීනේ තමයි මනූ අයියා ලියපු සින්දුවක් මගෙ සින්දුවක් කරගෙන ගයන්න ආසයි දවසක මනුරංග අයියා වගෙ ගී පද රචිකාවක් වෙන්න
@janakipushpalatha3608
@janakipushpalatha3608 Жыл бұрын
Mage wayasa aa passta giya geethayak .mata kisima gelapeemak ne .eath mama adaraya karana geethayak siyaparak ahanna athi.
@wasantharanasinghe212
@wasantharanasinghe212 Жыл бұрын
මෙය.නමි.සැබැවින්ම .ආදරණීය ගිතයක් ...ගායනා ව.අතිශයින් ම.ආදරණීය යි.ගායනා ව.කණට.මිහිරි ය.රැප.රචනා වද.හරිම .තාත්විකයි.ගායනා ව.විශිෂ්ඨ ය....දිගුකල් ඉහලින් සැරදේවා 💘
@sahasramihisarani7165
@sahasramihisarani7165 2 жыл бұрын
ලස්සන වචන මනූ මාමේ❤️🥺ඔයා කතා කරද්දී ලස්සනයි❤️වාඩි වෙලා ඉන්න තැනටත් මං හරිම ආසයි ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@nilangathisera7253
@nilangathisera7253 Жыл бұрын
ලස්සනම සින්දුවක් . දැන් කාලෙ ඇහෙන කන්කරච්චල් එක්ක මේක හොද පද පෙලක්
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
ඔයා කොහොමද තනුවක් අරගෙන ඔච්චර ලස්සනට පද ගලපලා , විශේශම දේ අර්ථවත් ගීත නිර්මානය කරන්නෙ ??? ❤❤❤ මටනම් හිතාගන්න බෑ. මොකද ගොඩක් අයගෙ තනුව හොදයි , නමුත් පද එකිනෙකට කිසිම බැදීමක් , feeling එකක් ඒකෙ නෑ. කොහොමද ඔච්චර ආදරනීය විදියට ගීත රචනා කරන්නෙ ❤❤ ඔයා නම් great 👍 ❤ manu aiya..
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍🙏
@MadhuJayasooriya-ul4jr
@MadhuJayasooriya-ul4jr Жыл бұрын
ඔයා හිතපු දේ සාර්ථක යි අයියේ
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
හරිම ආද්‍යාත්මික ගීත නිර්මානයක්...නුවර අයගෙ පමනක් නොවෙයි ...ලංකාවේ 99% වගේ..මේ ලෝකයේ තවත් අයගෙ නොමැකෙන සුන්දර ආදර මතක සුවද පිරි ආදරනීය තැනක් වගේම බිඳ වැටුණු අසුන්දර ආදර මතකයන්ද පිරී ගිය තෝතැන්නකි ....මාත් නුවර....ගොඩාක් සතුටුයි .....ජයවේවා තෙරුවන් සරණයි...
@iresharathnayake6150
@iresharathnayake6150 2 жыл бұрын
සමහරුන්ගේ පැරණි මතක අලුත් කරවන අලුත් ජීවිතයේ සමහරතැන් ගැන දෙපාරක් හිතන්න සලස්වන සිංදුවක්..මේ මගේ හිතේ ඇතුලතින් උපන් වීසා නැති සිතුවිල්ලක්..
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@pathumdarmapriya8807
@pathumdarmapriya8807 Жыл бұрын
Mage life akata wacha samana sidiyak.jaya waws aiya
@nilanthapemarathna9083
@nilanthapemarathna9083 2 жыл бұрын
ඔයා ලියපු හොදම එක 🖤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@enavigatorE
@enavigatorE Жыл бұрын
ඒ මතකෙට ආදරේ නිසා තමයි ස' සත්සමුදුරෙන් එහා හිටියත් අවුරුද්දකට සැරයක් නුවර යන්නේ🙏🏼
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Ane oyage wachana .🥺🥺 .oya wage hithata dane sindu liyanna aiye.asama sinduwa mage❤❤.
@wonderofnature3416
@wonderofnature3416 Жыл бұрын
ආදරෙයි මනූ අයියේ ඒ වචන වලට... නුවර හැමදාම අපට මතක ඉතිරි කලා... ආසම එකක් වර්තමානයේ බිහි වූ... ❤️❤️
@damsarani-
@damsarani- Жыл бұрын
පුරුද්දක් විදියට හිත නිවාගන්න භාවනවක් ....❤
@KHTL395
@KHTL395 Жыл бұрын
Manu apata inna thawath aka purukak hoda nirmanayak dakka meka lasssanai hitata danne liyanna dan hoda nirmana enna naha arthawath de liyanna ethakota hamadama pawathinawa manuge a lakshana tikak penawa ak balaporoththuwak.......
@tharindukasun2271
@tharindukasun2271 Жыл бұрын
Aththatama hithata maara widihata danuna manu aiye..
@hirushamalith7801
@hirushamalith7801 2 жыл бұрын
E visa නැති සිතුවිල්ලට අපි ඇබ්බැහි උනා Manu ayye, a Via ekata expiry date ekak හුඟක් දුරට නැති වෙයි. එ තරම්ම හිතට වැදුනා ❤️
@nurashpathirana9431
@nurashpathirana9431 Жыл бұрын
Another great creation of modern generation ❤
@harindridesilva9702
@harindridesilva9702 2 жыл бұрын
අයියාගේ සිංදුව ඊයේ තමා හොදටම කරේ.. 🤭🤭 නුවරට ගංවතුර 🤪
@madhunirajakaruna6246
@madhunirajakaruna6246 2 жыл бұрын
හදවතට දැණුනු ලස්සනම ගීතයක්... අන්තිමට අපි ආදරෙන් ගත කරපු තත්පර නතර වුණේ නුවර වැව රවුමෙන්... පණ වගේ ආදරේ දැණුනු ජීවිතේ කලකිරීමක් තියල නතර වුණු මගේ කතාවෙ මතක පාරව පාරව රිද්දනව මේ සිංදුවට.... හරිම ලස්සනයි ගීතය.. හැමෝටම සුභ පැතුම් ❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@lakmalineththikumara4362
@lakmalineththikumara4362 Жыл бұрын
Oyanm me ratata sampathak..minissunge hith niwenawa...vidinna puluwan lyrics &voice ..budusaranai ...
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
හී ඒකනම් ඇත්ත .වැහිකවියක්ම තමා😁❤️
@MadhuJayasooriya-ul4jr
@MadhuJayasooriya-ul4jr Жыл бұрын
ආදරෙයි 🎀
@ruwanjayakody613
@ruwanjayakody613 Жыл бұрын
Me wage aindu liyanna epa haffa ❤❤😢😢
@sameeramadusanka7756
@sameeramadusanka7756 Жыл бұрын
Mn adatath adaren ahana vidina hadawathe udama thiyena lassanama geethayak Manu aiye..❤️😍😍❤️
@rangakavindu6619
@rangakavindu6619 2 жыл бұрын
Manu අයියා වැඩසටහනයකදි සුපිරි ටෝක් එකක් දුන්නා මතකයි ( අපි රැල්ලට ගියේනැ රැල්ල එද්දි වැල්ලේ ඔළුව හංගන් හිටියා ) ඒ වදන හදවතටම වැදුනා 👍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@sanju4866
@sanju4866 Жыл бұрын
එ් සිතිවිල්ල තමයි වස්කවියක් වුනේ❤
@pathumdarmapriya8807
@pathumdarmapriya8807 Жыл бұрын
Aiya oyage watina adhas walata kiyanna wachana nha
@nandaperera173
@nandaperera173 Жыл бұрын
හරිම ලස්සනයි ඒක 🥰❤❤
@sriyanthawajira8893
@sriyanthawajira8893 Жыл бұрын
hodai lassana kawiyak best song ad kale bihiwenne ahanna bari sindu mekale bihiwechcha hoda sinduwak supri best.
@LiyanaarachchiJayapala
@LiyanaarachchiJayapala 9 ай бұрын
❤❤❤❤❤good
@apisanchare
@apisanchare Жыл бұрын
ගී පද රචන ලස්සනයී මාරයී... හැබයී රීසල් උන දවස් වල නුවර යට වෙන්නම වැස්ස😻❤️
@Rawindu_Short
@Rawindu_Short Жыл бұрын
Oyagen music igana ganna kamathii🥺🥺🥺
@snapdragonht3312
@snapdragonht3312 2 жыл бұрын
manu manu manu අතීතයේ සිහිවටන ඇසට කඳුළක් ගෙනාවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@lahiruwijesooriya3711
@lahiruwijesooriya3711 2 жыл бұрын
danith sri gana full video ekak onimayi. anee karuna karala manu ayiye.
@danushkalakshan4656
@danushkalakshan4656 2 жыл бұрын
ආසම එකක්...🥺❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@niroshdammika4485
@niroshdammika4485 Жыл бұрын
ලස්සන සිංදුවක් අතිතයේ තනි උනා වගේ. ❤️
@sasinduudara
@sasinduudara 2 жыл бұрын
ආසම සින්දුවක් 😍❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 2 жыл бұрын
දවසට 5ස් 6ය වතාවක් අහලා හිත රිද්ද ගන්න සිංදුවක්
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@subhashanakarunarathne
@subhashanakarunarathne 2 жыл бұрын
මට ලියපු සින්දුවක් 😇
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@VISHUMS
@VISHUMS 2 жыл бұрын
Manu & Dinna Aiya♥️🥺🤘
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial 2 жыл бұрын
Jaya Wewa Aiya
@lahiruprabudda
@lahiruprabudda Жыл бұрын
Hithata denuna godak..❤😢
@janithrajapaksha4899
@janithrajapaksha4899 2 жыл бұрын
මොන තරම් වැස්සත් දැනෙනා තුරු මා තරම් දැනේවිද දන් නැහැ 🌻❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
Asama charithayak
@sammanipavithra8723
@sammanipavithra8723 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷
@gayandileep288
@gayandileep288 2 жыл бұрын
Manu dinesh lankawe loku wedak karai kiyala nikamata hithuna mul kalema ❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@dulsara5627
@dulsara5627 2 жыл бұрын
Masterpiece♥
@kelumindika9193
@kelumindika9193 Жыл бұрын
රොබරෝසියා මල් පිපෙන කාලේ මේ විෂුවල් එක් කරානම් තවත් ලස්සනයි ❤
@kumudupriyangika1669
@kumudupriyangika1669 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@supulhasanka7868
@supulhasanka7868 2 жыл бұрын
Patta
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
Manu & Dinna 🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@HEWA-ed4uk
@HEWA-ed4uk 2 жыл бұрын
Not out manu ඕන
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@hasithmadusanka
@hasithmadusanka 2 жыл бұрын
Ela bro
@hansikasewwandi4349
@hansikasewwandi4349 2 жыл бұрын
අනිවාර්යෙන්ම ❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@Rawindu_Short
@Rawindu_Short Жыл бұрын
matath oyagen sinduvak pada rachanaya karaganna onee🥺
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 13 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 117 МЛН
Backside | Episode 07 - (2024-12-14) | ITN
18:37
ITN Sri Lanka
Рет қаралды 60 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 13 МЛН