KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"සෙංකඩගල නුවරට වහින වැස්ස" ගීතය දාපු දවසෙ ඉදන් ලංකාවටම වහිනවා. |senkadagala nuwarata wahina wassa…
19:13
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
44:00
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
00:38
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
Леон киллер и Оля Полякова 😹
00:42
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
අවසන් සටන ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 01
Рет қаралды 104,255
Facebook
Twitter
Жүктеу
1
Жазылу 222 М.
MANU
Күн бұрын
Пікірлер: 556
@MANURANGA
3 жыл бұрын
ස්තුතියි දිගටම මාව දිරිමත් කරාට .ටිකක් මහන්සි වෙලා හරියට වැඩක් දාන්න හැම වෙලා වෙම උත්සාහ කරනවා . "විසා නැති හීනත් "එහෙම ආතල් එකේ කරපු වැඩක්. වැඩේ අලුත් නිසා පුළුවන් තරම් ශෙයා කරලා සපෝට් එකක් දෙන්න 🔥❤️ ආදරේයි හැමදාමත් ❤️🌏🙏
@amakithmini8564
3 жыл бұрын
❤
@wejesooriya1996
3 жыл бұрын
නියමයි
@kamalrathallageofficial8142
3 жыл бұрын
පද රචනය ,රූප රචනය, තනුව ,ගායනය යන මේ ඔක්කොම හරියටම වින්දෙ මේ වීඩියො එක බැලුවමයි💓 ඔබගේ මේ කර්තව්‍ය ඉතාම සාර්තකයි සුබ පැතුම් ඔබට👍
@sasirunimsath3752
3 жыл бұрын
මනූ අයියෙ රැගුමේ සිංදුවේ තේරුම ඕනි
@kalindupanchala8390
3 жыл бұрын
මනු අයියේ මාත් සිංදු ලියන කෙනෙක් බැරිද මොකක් හරි අවස්ථාව දෙන්න.
@SANUKA
3 жыл бұрын
බොහොම ස්තූතියි මනු අයියේ මේ ලස්සන පදවලට❤️🎶
@shenalperera3896
3 жыл бұрын
ubath weddek bn sanu jaya wewa
@amakithmini8564
3 жыл бұрын
❤
@SahasmiiAdhikari
3 жыл бұрын
සනූ ඔයත් මාර දක්ෂයෙක් 😍❤
@its.isuru.konara
3 жыл бұрын
මා විඳී අවසන් සටන ඉතා සියුම් තැන් කීපයකින් සංස්කරණය කිරීම වෙනුවෙන් පළමුව මනුරංග ඔබටත්, මේ ගීතයට භාව්‍යාත්මක හඬ පෞරුෂයක් ලබා දුන් සනුක ඔබටත් ස්තූතියි.
@agrasstyle
2 жыл бұрын
💚
@samsstudioonline
3 жыл бұрын
දෙවෙනි verse එක සම්පූර්ණයෙන්ම මම හිතාගෙන හිටපු අදහසට වඩා වෙනස්. පෑන් තුඩෙන් මැජික් කරන මැජික්කරූ ! මනූ ❤️
@Charming_diaries
3 жыл бұрын
Sam 😌❤️
@madhudesilva3345
3 жыл бұрын
පේරේ ගෙවුණු අවු 4 අදටත් ජීවිතේ ලස්සනම කාලය. ආදරය , විරහව දෙකම විදපු
@rvliveshow5464
2 жыл бұрын
මට යන්න පින නැති උනානේ..දුකයි ඒ ගැන....ඒ තරම්ම සුන්දර තැනක්ද.
@rvliveshow5464
2 жыл бұрын
කියන්න මට ඒක..
@oshadisewwandi9116
3 жыл бұрын
මේ song එකේම ගැහැණු ලමයාගෙ පැත්තෙන් බලලා තව song එක්ක ලියන්න කියලා අහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබතුමාගෙන් ..🙂
@Diltwin
3 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් 😍 මගේ හීනෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන එක 🤗 බලමු...මගේ ආදර කතාවත් එහෙදි ලියවෙයිද කියලා 🙈❤️
@sarathliyanage3155
3 жыл бұрын
මනු අයියේ මේක මගේ ජිවිතේ කතාවමයි.මේක මට මාර ව්දියට හිතට කා වැදුනා.මගේ ඒ ආදර කතාව අවසාන උනේ එයා හිත හදාගෙන බොහොම අමාරුවෙන් වෙන කෙනෙක් බැන්දා මේ ලගදි.මං මගේ මේ හිතේ තියෙන දුක තුනී කරගන්නේ මේ වගේ සිංදු අහලා මේ දවස් වල.මං හිතින් තාම විදවනවා.බලාගෙන ගියාම මේ වගේ සිදුවීම් තව කොච්චර ඇතිද කියලා හිතෙනකොට තමයි මගේ හිත ටිකක් හරි සංසුන් උනේ,අනේ මේ වගේ ගීත වලට විචාර ඉදිරිපත් කරන එක ඔයා නතර කරන්න එපා.👍👍👍👍👍👍
@__shanilka__wijewardhane__
2 жыл бұрын
Peradeniye sarasaviya kiyanne matama lassna thanak. Mama peradeniye sarasaviye giye ne. Ee unata ape gama peradeniya. Marama lassna mama datath yannna asama thanak. Hitha niva ganna
@udeshperera9507
3 жыл бұрын
ප්‍රෙමකිර්තිලා , රත්නශ්‍රිලගෙන් පස්සේ හෙන අඩුවක් දැනුනා ලංකාවේ ලස්සන පදරචනයක් නැති උනු එක ගැන . හැබැයි අයියේ ඔයා ඒ අඩුව පුරවනවා . ඔයාගේ පද රචනාවල් පට්ට . අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු වගේම . වර්තමානයත් ලස්සන කරන්න ලැබෙන්න කියලා ඔයාට සුබ පතනවා . වැඩේ අතාරින්න එපා අපිට ඔය වගේ සිංදු දිගටම ඔනි . තව තවත් ලස්සන සිංදු ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . දිර්ගායුශ ඔයාට ❤️❤️❤️ හැබැයි පොඩි දෙයක් කියන්න ඔනි . සිංදුවක් හිතකට වදින්නේ එකෙක්කෙනාගේ ජිවිත අද්දැකීම් එක්ක එයා මවා ගන්න මනො ලොකත් එක්ක . එකම සිංදුව එකෙක අයට දැනෙන හැගිම වෙනස් . ඒකම තමා ඒ සිංදුවේ සාර්ථකත්වය වෙන්නේ . ඒ නිසා ඉල්ලිමක් කරනවා සිංදුවක් එලියට දාලා මාස 6ක් අව්රුද්දක්වත් යනකම් ඔයා ඒ සිංදුවේ තේරුම කියන්න යන්න එපා . අඩුම මමනම් කැමති නැ ඒ සිංදුවේ තේරුමට විශුවල් එකක්වත් හැදෙනවට . තම තමන්ගේ අද්දැකීම් එක්ක තමන්ගෙ හිතින්ම මවාගන්න තේරුම තමා ගොඩක්ම ලස්සන ❤️ . හැබැයි දවසක දැනගන්න ඔනි රචකයාගේ අද්දැකීම මොකක්ද කියලත් . හැබැයි ඒක ඉක්මන් වෙනවට මම කැමති නැ . ඉස්සර ප්‍රෙමකිර්තිලගේ සිංදු හැදුනු හැටි වෙන අය කියනකොට ඒ මිනිස්සු ගැන මාර ගවුරවයක් ආදරයක් හිතට දැනෙන්නේ
@MANURANGA
3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏
@dilinijayamali7523
3 жыл бұрын
අවසන් සටන හිතට වැදුන ලස්සන සින්දුවක් පද රචනය ට නොදෙවෙනි ගායනය. ගායනයට නොදවෙනි පද රචනය. ".....මනු & සනු...."ලස්සන එකතුවක්..
@uvindukuruwitabandara3318
3 жыл бұрын
මගෙ කතාවේ චෝදනාව මට නොවේ නමුත් ඇගේ වරලසට මම කෙතරම් පෙම් බැන්දේද යන්න ඇය දනී පස්සෙ ඇයටම ඒක වේදනාවක් වූ නිසා එය කැපූ බව ඇයම පසු කලෙක කීවා "වරලස" හරිම නිර්ව්‍යාජ ආදරනීය icon එකක් විදියට රූප රචකයා දැකලා තිබීම සතුටක් "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි" මගෙ ප්‍රියතම වචන පෙල ජය වේවා !
@heshanisanjula2944
3 жыл бұрын
මගෙ කතාව ම මූර්තිමත් වන ගීයක් ඒ වචන අස්සේ කොහෙදෝ ලෝකෙක තනි උනා වගේ දැනුනා කෙනෙක්ට දුකක් දීලා තව කෙනෙක්ට කවමදාකවත් සතුටින් ඉන්න බෑ
@thetedy4824
3 жыл бұрын
මනුරංග අයියේ වටිනවා මේ කරන දේ . බලල ඉවර වෙද්දී හිතුනා මිනිසුන්ගෙ හිත් මෙච්චර ලස්සනද කියල . ඉදිරියටත් ලස්ස්න නිර්මාණ කරන්න ලබේවා . ජය ❤️
@sandunithrimahavithana6407
3 жыл бұрын
Thank you සිදුවේ තේරුම විතරක් නෙවේ විෂුවල් ගැනත් කිව්වට. සින්දුව රස විදින්න දැනගෙන හිටියට හොද විෂුවල් එකක් රසවිදින්න ඉගනගත්තේ මේකෙන් ...
@dhanushijayaweera2930
3 жыл бұрын
වරහන් නොමැති ආදර ගීය ❤️ වෙනම ලෝකෙකට ගියා වගේ #
@shehansilva7655
3 жыл бұрын
ගීතය නමැති පාස්පෝට් එකට වීසා නමැති පදවැල් ගලපා මනස නම් වූ අපූර්ව මතක දේශයට දොරගුළු විවර කරන අපූරු වීසා නිලධාරියෙක් .. ❤️❤️❤️❤️ MANU ❤️❤️❤️❤️
@ෂශේන්තරිඳු
3 жыл бұрын
2000 ඉදන් 2010 වෙනකම් මගේ කැමතිම සිංදූ ලිව්වේ වසන්ත දුග්ගන්නාරාල. එතනින් පස්සේ මට අමුතුම විදිහක සිංදු ලියන මනූ අයියාගේ සිංදු හැහෙන්න ගත්තා. එතැන් පටන් මේ වෙනකම් මගේ ජිවිතේ වැඩියෙන්ම ගරු කරන ගී පද රචයකා ඔහු උනා. ස්තුතිය මනු අයියා අපිට මේ වගේ ලස්සන සිංදු අහන්න පද වැල් ගලපනවට ❤️
@dinusandu2986
3 жыл бұрын
විශ්වවිද්‍යාල ජීවිතයේ මොකක්දෝ හිස්කමක් හැගීමක් දැනුනා. ඔබ තුමාට බොහොම ස්තූති💚
@ලයන්හාර්ට්
2 жыл бұрын
Me to
@uthpalamegasooriya4859
2 жыл бұрын
Harima lasanay Manu ayye me induwe wachana. Anu ayyage wachana kawadat harima lasanay...
@chamarawijerathna9057
3 жыл бұрын
කෘතීමව නිර්මාණ කරන සිද්ධ දාමයන්ට වඩා ජීවිතයේ මුහුන දුන් සොදුරු මතකයන් සදාතනිකයි.. මෙම පද පෙල ඇසූ සැනින් චිත්ත රෑප මැවෙනවා.. සරසවියක ආදරයක් නමි මුලින්ම මතක් වෙන්නේ පේරාදෙණියයි.. ඊට බොහෝ ඉවහල් වෙන්නේ පරිසරයත් එක්ක තිබෙන සුන්දරත්වය.. ❤️ අලංකාර පදපෙලක් සහිතා ඉතා සාර්ථක වුනු ගීයක්.. 🔥 ඔබට ජය..
@ravinduawantha7968
3 жыл бұрын
"මේ ගීතයේ කතාව මෙයයි කියා මගෙ බුද්ධිය පෙර දා සිට පැවසුවත් මෙම ගීතයේ කතාව මගේ හදවතේ කතාව බවට පරිවර්තනය වී හමාරයි." ලස්සනයි මනූ අයියෙ සනුක අයියෙ තවත් මේ වගේ ලස්සන හදවතට දැනෙන නිර්මාණ ඔබලාගෙන් බලාපොරොත්තු වෙමි.
@shani2529
2 жыл бұрын
Aththmai peradeniya sarasaviya dakina kageth hitha nawathuna thnk hethuwak kiyanna bri than thibunth
@thenukawara
3 жыл бұрын
මන් අදහන උතුම් මනුස්සයෙක්...!!!🙏🙏🙏
@MANURANGA
3 жыл бұрын
❤️❤️🙏
@chamidukeshaka6654
3 жыл бұрын
ආදර අවනඩුවේ රගපාන මනූ කියන චරිතේ ඉදලා අදුරන මනූ අද මම ගොඩක් ආදරේ කරන චරිතයක් වෙලා..........
@MANURANGA
3 жыл бұрын
ආදර අවනඩුව ටෙලි නාට්‍යයේ මා රඟපෑ බව දන්නෙ බොහොම සුළු ප්‍රමාණයයි .ඒ අතරින් ඔබත් කෙනෙක්
@maheeshagunathilake9975
3 жыл бұрын
Manu ayya ragapala tynwda...😍😍😍
@thilinihansika9563
2 жыл бұрын
කියන්න තේරෙන්නෙ නැති උනාට අහපු වෙලාවෙ ඉඳලා හිත බරයි. ඒත් මෙහෙම අත්දැකීමක්වත් නෑ 🥺😔
@prabathnanayakkara9480
3 жыл бұрын
ඔබගේ පරිකල්පනයේ පරිධිය හුඟක් ඈතයි....හදවතට කිට්ටුයි ඒ ඔබට අනන්‍ය අවකාශය....ඉදිරිගමනට සුබපැතුම් මනු....
@RAJAMANTHREE
3 жыл бұрын
හැමදාම මනු අයියා එක්ක අපි ඉන්නවා.........💛
@MANURANGA
3 жыл бұрын
❤️❤️❤️❤️🙏
@hashiniabeweera8404
Жыл бұрын
මන් මේ සිංදුවට මාරම ආසයි ඒ දැනෙන හැගීම මට මරයි එක කියන්න වචන නෑ 🥺❤️ thank you me manasika pinawimata
@dewmidisanayake7766
2 жыл бұрын
බුදුසරණයි ❤️🙏 පේරාදෙණිය කියන්නෙත් ප්‍රේමයක් ❤️❤️
@malithibandara8597
3 жыл бұрын
ගීත රචකයාගෙන්ම ගීතයේ විචාරයක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒත් එහෙම කලාතුරකින් හරි අහන්න ලැබෙනවා නම් ඒක හරි රහයි. Thank you මනූ අයියා මේ කරන වැඩේට!🖤
@yethmiinduni2482
Жыл бұрын
මා සිත ගැටුනු විශිෂ්ටතම නිර්මාණය මෙයයි ...❤
@sasirunimsath3752
3 жыл бұрын
ඔබේ ඔය පදවැල්වලින් ගැටගැහුණු සිතට ඇස්වහ කටවහ නොවැදේවා!!!🙏🙏🙏 රැගුමේ සිංදුවේ තේරුම ඕනි
@samudrikaherath7226
3 жыл бұрын
හරිම ලස්සනයි අය්යෙ,මාත් නිසදැස් ලියන කෙනෙක්,ඉතින් ඔයාට තියෙන්නෙ බොහොම සුන්දර හිතක්,නැත්නම් මේ තරම් ලස්සනට ලියන්න බැහැ,මේ වැඩසටහන හරිම වැදගත්,දිගටම කරන්න හදවතින්ම සුබ පතනවා
@sakale1096
3 жыл бұрын
සින්දුවෙ තේරුම් හොයන එක පිස්සුවක් වෙල.ඔයා තමා හේතුව❤️✨️
@thilandimantha9128
3 жыл бұрын
ඒ වචන ටික කොච්චර නම් හිතට දැනෙනවද...🥰🥺
@ayeshadassanayake7907
3 жыл бұрын
ඇත්තටම වර්තමානයේ මෙ වගේ පද රචකයන් ලංකාවෙ සීමිතයි.මාරම ලස්සනයි ❤👌
@isurudbandara375
3 жыл бұрын
ගීතය තේරුම චිත්තරූප සංකල්පනා මා තුල පැල වුණී වැඩසටහන තුල පැහැදිලි වෙද්දී හැගිම්බර සතුටකි ආදරෙයි මනු අයියා ❤❤
@MANURANGA
3 жыл бұрын
❤️
@C424c424
3 жыл бұрын
අවසන් සටනේ තේරුම අද තමයි හරියටම දැනගත්තෙ ලස්සනයි ගොඩක් වගේම දුකයි ඒත් අපි හිතින් මවාගන හිටපු චිත්තරූපය මීට වඩා වෙනස් ..පලවෙනි වැඩසටහන අති සාර්තකයි ..👍👍👍👍
@MANURANGA
3 жыл бұрын
🙏🔥
@heshadhishenarya8705
Жыл бұрын
අද තමයි හරියටම මේකේ තේරුම හරියටම දැනගත්තේ.දැනටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න විද්‍යාර්ථයෙක් විදියට මාත් මේ වගේ ආදර සබඳතා හොඳට දැකලා තියේ..මගේ බැජියෙක්ටත් ඔහොමම දෙයක් වෙලා තියේ..😥
@shiromiliyanage4013
2 жыл бұрын
අනේ මේ සිංදුවට, මං අහපු මුල් දවසෙ ඉදන් අසයි.සනුක මල්ලි මනූ අයිය එකෙන්ම අති දක්ෂයො.රූප රචනය කරපු මහත්මය ඒක මවල තියෙන විදිය හරිම අපූරුයි.විචාරය රචකය අතින්ම දැනගන්න ලැබීම සතුටක්.ඒක දැනගන්න ආවත් ඒත් එක්කම රූප රචනය ගැන දැනගන්න ලැබුන.දැන් මගෙ හිත රූප රචකයට වඩාත් කැමති.ජය වේවා මනූ අයිය ඇතුළු සැමට
@mahendrasanjeewa7917
3 жыл бұрын
පාලම උඩදී ඇය දුන් එක සෙරෙප්පුවක් පමනක් ගැලවී යෑම ඇයගේ ආදරයේ නිමාව එක් සංකේතයකි..
@Kp-sp8yl
2 жыл бұрын
"මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැදී... සංවර සසර ළග මා නිරය මැව්වා මා දනී..." මං මේක තේරුම් ගත්තේ මල්වර නැකත වැරදුන කෙනෙක් ඒ කියන්නේ චරිතයෙන් පිරිසිදු නොවන කෙල්ලෙක් නිසා සංවර සසර කියන්නේ අර පවිත්‍ර කෙල්ලට අපායක් මවලා දුන්නා කියලා ❤️
@C424c424
3 жыл бұрын
ආව එහෙනම් අවසන් සටන ගීතයේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගන්න ...👍👍👍
@MANURANGA
3 жыл бұрын
🙏👍
@traveloflife4070
3 жыл бұрын
❤️❤️❤️ මල්වර නැකත වැරදුන දිනක - මම මෙතන අදහස් කරන් හිටියෙ, 3වන පාර්ශ්වයේ ගෑනු ළමය කියල. 🙂 අනිත් ටික හිතන් ඉදපු විදියමයි.
@MANURANGA
3 жыл бұрын
🔥
@Diltwin
3 жыл бұрын
මාත් 😊
@imashiharshanirajapaksha1596
Жыл бұрын
Maath 🙂
@ravindumayantha1317
3 жыл бұрын
ඊලග එක මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ... මොකක් උනත් ඉතින් ඒක අනිවාරෙන්ම බලනවා...❤️🥺
@krishm.a.801
2 жыл бұрын
යථාර්ථය ....godak ජීවිත wala..pirimi godak welawata සල්ලාල yi..
@hasaramadushani4458
3 жыл бұрын
Mn godk asa daksha padarachakayek oba. Lassna hoda therumk tibena githayak
@sandunsalgado9983
3 жыл бұрын
ඒ දවස්වල ඉදන්ම ආසම චරිතයක් මනුරංග අයියා ❤
@Nmn123
2 жыл бұрын
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ජීවිතය ම වෙනස් කර තැන ආදරෙයි හැමදාම ❤️
@kavithehasna9568
3 жыл бұрын
මං කැමතිම ගීයක්, තේරුම අදයි දැනගත්තෙ, ඔබ අති දක්ෂයෙක්, ස්තූතියි මෙවැනි සොදුරු පදවැල් ලියා, සොදුරු නිර්මාන අපිට අහන්න ඉඩහසර ලබාදෙනවාට. සුබ පැතුම් ඔබට.
@uththaraminuwandeniya7699
3 жыл бұрын
♥️🔥 මාර මනෝ පාරක් 🔥♥️💆♀️
@MANURANGA
3 жыл бұрын
😂
@sewwandipanampitiya5379
Жыл бұрын
සුපිරිම පද රචකයෙක්.. ඔහු ලියන්නෙම. සිය දහස් වර අැස් පියාන අහන්න පුඵවන් ලස්සනම වචන ❤❤❤❤❤❤❤
@erandawithanage853
3 жыл бұрын
මනු අයියා, නියම වැඩක් . හදවතේ පදරචකයා ...
@MANURANGA
3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@panchayt8606
3 ай бұрын
Me sinduva mara lassanai
@maleeshatharushi2932
3 жыл бұрын
ඔනෙම වෙලා තිබ්බ episode එකක්. Thank you අයියෙ.
@MANURANGA
3 жыл бұрын
❤️🔥
@sewwandipanampitiya5379
Жыл бұрын
සෙරෙප්පු සිදුරෙන්.. එ් බලන අපූරු එ් සිදුවීම නම් අැත්තමයි අපූරුයි.. 😳😳
@kwdcdamayanthi
2 жыл бұрын
Sthuthi..lassanai..punchi wenasak thibunath oba ku de mama dutuwa....mage jeevitha kathawsth mekamai...
@cozygirl5640
3 жыл бұрын
ගොඩක් අාසාවෙන් තේරැම දැනගන්න මග බලන් ඉදපු සින්දුවක්..ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ හරවත් ,සුන්දර ,හදවතට දැනෙන සින්දු රටට දායාද කරන එකට.මේ වැඩේ ගොඩක් හොඳයි.දිගටම කරගෙන යන්න..සුභ පැතුම්😍❤
@gbawijesekara1702
Жыл бұрын
ජීවිතයෙ සියුම් තැන් විදී අයට ,අලුතින් විදින්නට සිදු වන අයට ආදරය පිලිබඳව කියවිමකී.ඔබට ස්තූතියි.නැවත ලියන්න ඔබට ආශීර්වාදය පතන මා ........
@lovelyorchids6423
3 жыл бұрын
මාත් ආසයි පද රචකයෙක් වෙන්න
@SahasmiiAdhikari
3 жыл бұрын
8 වසරේ ඉදන් මනූගේ lyrics වලට ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😍
@MANURANGA
3 жыл бұрын
🔥
@PoojaKawmini
2 жыл бұрын
මේ වගේ ආදර කතා කොච්චර ඇතිද..මෙහෙම විදවන ගැහැණුලමයි..තම වැරදි කල් ඉකුත්වී තේරුම් ගිය පිරිමි ලමයි කොච්චර ඇතිද...ලස්සන අර්ථවත් සිංදුවක්..හරිම ලස්සනයි ❤️
@sanjaya9269
3 жыл бұрын
අම්මෝ මනූ අයියේ 😍❤️ ඇත්තටම කිව්වොත් ඔයාගෙ චැනල් එක ප්‍රොමෝට් කරනවා මගේ යාලුවෝ අතරේ අනිවාර්යයෙන්ම අනිත් සින්දු වල තේරුමත් ඕනී 😍😍😍❤️❤️❤️ මගේ හිතේ ඉන්න හම්බෙන්න ආසම චරිතයක් තමා ඔයා 😍😍❤️❤️❤️ හදවතිනම ආදරේයි ඔයාට ❤️❤️😍😍
@pabasaradodangoda7240
3 жыл бұрын
ඔයාගේ සිංදු හැම එකක්ම මාරම ලස්සනයි අයියේ.. ඒ වගේම heart touching ❣️.. ඒවා අහද්දි වෙනම තැනකට මන්නම් යනවා..මගේ ආසම පද රචකයා ඔයා 😍
@chamodidayananda7375
Жыл бұрын
Rasawindanaya nam kiyanna bari tharam❤
@chandikasirimanna1080
3 жыл бұрын
සමහර අත්දැකීම ගීයකයට එක් වෙද්දි මාර රසවත්. 😞😔
@mudiyansemaheel6805
2 жыл бұрын
අතීතය අතීතය කියා අමතක කල නොහැක්කකි.. ආදරය මිහිදන් කර රස විදීමත් ප්‍රේමයකී...♥️ ස්තූති ඔබට ♥️🌼.......
@andun
3 жыл бұрын
වැඩේ මරු 🔥. ජය වේවා ඉස්සරහටත් ❤️🙏
@slcgfoodlover4652
3 жыл бұрын
රසාස්වාදයක් විදින්න මෑතකාලයේ ආපු සුපිරිම ගීතයක්😍..අද තමා හරියට මේ සිංදුව අලුත් විදියට විදින්නේ..❤️❤️❤️
@hashanranaweera1905
3 жыл бұрын
මේක ගැන නම් කියන්න වචන නෑ මට. ඇත්තටම අද සිංදුව රසවින්දා. ආදරෙයි මනු අයියේ❤️
@C424c424
3 жыл бұрын
ගීයක අරුත පලවෙනි වැඩසටහනට..හදවතින්ම සුබ පතනව ..👍👍👍
@MANURANGA
3 жыл бұрын
🙏
@madhaviepa9025
3 жыл бұрын
හීනයක් දැකලා ඇහැරුනා වගේ.... සුභ පැතුම් මනු අයියේ...🙏❤️
@chandrikaperera3289
3 жыл бұрын
Harima lassana Rupa rachanayak thulin bihiunu lassanam geethayak.
@tewanpasindu4525
3 жыл бұрын
හැගුම්බර ගීතයක්❤️ සුන්දර විවරණයක් ❤️
@MANURANGA
3 жыл бұрын
🔥🙏
@wathsalaherath8132
3 жыл бұрын
මාරම ලස්සන වැඩක්. හිතපු තේරුම ම තිබුණු නිසා ඒ ගීතය ඇත්තටම රසවින්දා කියලා හිතුනා. මේ වැඩේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා🎉🎉
@MANURANGA
3 жыл бұрын
🔥🌏🙏
@lochanibhagya603
3 жыл бұрын
හැමදාම ආසාවෙන් අහන සිංදුවක්💕✨️
@thakshilaranasinghe4545
3 жыл бұрын
හරි අර්ථවත්, ලස්සන වැඩක් අයියේ ,... සුබ පැතුම්
@MANURANGA
3 жыл бұрын
❤️🔥
@dinathrathnayaka1757
3 жыл бұрын
'වීසා නැති හීන' මරු වැඩක් ❤️👌
@yethaphuta4907
2 жыл бұрын
මම මේ සින්දුව අහන කොටම හිතුවෙ...කවුද මේ පදවැල් ලිව්වෙ කියලා...ලස්සනයි මනූ...සුභ පැතුම්...
@thilinapinsara4847
3 жыл бұрын
ape kalaye hondama geetha rachakaya .All the best.
@manojeetaniya5612
3 жыл бұрын
ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න හරිම ආසයි...ඔයාගෙ සිංදුත් ආගමක් වගේ අයියේ ... ඔයාගෙ හැම programme එකක්ම වරද්දන්නෙ නැතුව බලනව.. සුභ පැතුම් අයියේ .... 🤩🤩🤩
@madhukawijesinghe
3 жыл бұрын
විසා නැතුව අපිටත් හීන ගොන්නට එන්න පාර පෙන්නුවට බොහොම ස්තූතී මනූ අයියේ ❤ ජය
@pavijinadasa3383
3 жыл бұрын
වීසා නැති හීන❤❤ගීත කලාව පෝෂණය කිරිමට පිණිස ගත් වෑයමට ස්තුති ආදරණීය මනු අයියා ❤හැමදාමත් ආදරය කරන ආදර ගී පද🎼🥰
@anuradhaanu20
3 жыл бұрын
අම්මෝ ඒක නම් අහන්න අහන්න ආසයි ....තවත් හිතට දැනෙන අළුත්ම විධියේ නිර්මාණ අපි වෙනුවෙන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ....👍👍👍👍👍👍 හිතට දැනෙනවා ඒක මරු
@nethuk693
2 жыл бұрын
මනු අයියගෙ කතාව අහන්න අහන්න ආසයි. වචනයක් ගානේ හරිම අර්ථවත්. මගේ ආසම ගීත රචකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් . ජයෙන් ජය අයියෙ ❤
@lakmaliudayangani3067
3 жыл бұрын
වීසා නැති හීන අැරඹුම අාකර්ෂණීයයි.. හදචතින්ම සුබ පතනවා මනු අයියේ💚
@MANURANGA
3 жыл бұрын
🙏
@sahanipehesara253
3 жыл бұрын
පටන් ගැන්ම නම් හරිම ලස්සනයි අයියේ. සුබ පතනවා ඔයාට...ඊළඟ episode එක එනකන් අපි බලන් ඉන්නවා...❤️❤️
@C424c424
3 жыл бұрын
වැලිමඩ ඉතිං අපිටත් ගොඩක් ලොකු සම්බන්ධයක් තියෙනව ..👍👍👍
@MANURANGA
3 жыл бұрын
🙏
@DK_0414
3 жыл бұрын
Not out with manu nathi eka nm aul hode Jaya wewa🖤
@noorijayalath7311
3 жыл бұрын
පේරාදෙණිය සරසවියේ ගෙවුණු කාලය තුල මනූ පැහැදිලි කරපු කතාවට ඉතාමත්ම සමාන කතාවක් දැකලා තියනව. ඇයත් රූපරාමුවෙ ඉන්නව වගේම ඉතාම අහිංසක තරුණියක්. ඔහුගෙ අවසන් වසරෙදි තව මල් පිපුණ ගහක් නිසා නැවතුණු ඔවුන්ගෙ ආදර කතාවෙන් පස්සෙ,ඇයත් දිග ලස්සන කොණ්ඩෙ කොටට කපල දැම්ම. මට වැඩියෙන්ම දැනුන වචන කීපයක් තමයි "සරසවි උයන තනිවූ දිනක"...මේ දිනවල පීඨ කීපයක සිසුන් ඉතා සුළු පිරිසක් සමග පාලුවට ගිහින්..වල, ජිම් එක, ground එක, milk bar එක, අක්බාර් පාලම මුඩු බිමක් වගේ තමයි..ඒ අතරෙ ඔවුන් අත් පටලන් ගිය ගලහ පාරෙ තිබුණ රූස්ස ගස් කීපයක්ම දැන් නැහැ. ඒ නිසා පාරත් වෙනස් වෙලා වගෙයි. අවාසනාවට මේ සත්‍ය කතාවෙ සරසවි උයන තනිවූ දිනෙක තනිවෙලා ඉන්නෙ ඔහු නොවෙයි, තවම අධ්‍යාපන කටයුතු අවසන් නැති ඇයයි. ඉතාමත් ලස්සන වචන ටිකක් මනූ..ඔබේ ගීත වල රූප රචනා නොදැකම හිටියනම් හොඳයි කියල හිතෙනව. එතකොට අපිට සීමාවක් නැති තරම් හිතින් මවා ගන්න පුලුවන්. කොහොම වුනත් මෙහි රූප රචනයත් ඉතාම ලස්සනයි❤
@kavishikakavi5543
2 жыл бұрын
මං ආසම පුද්ගලයෙක් දකින්න ලැබෙනවනම් දවසක් හරි වටිනව❤️🙏
@dilshiekanayaka
3 жыл бұрын
කොමෙන්ටුවක් අද දාලා අයියව අද sub කරාට ගොඩාක් කල් ඉඳන් හරි රසට වින්ද පද ගෙතුම්.❤️
@anupamawickramaarachchi7142
3 жыл бұрын
Oya ape hadhwathe uda inna charithyak 😍 Adareyi manu aiya ❤
@chandimapriyadarshani3105
3 жыл бұрын
ගොඩක් ආසම සින්දුවක් .අර්තවත්👌
@sugathabandara9640
2 жыл бұрын
Harima lassani shanukage githa walata mama godak asai
@lahirulakshitha1916
3 жыл бұрын
නියමයි අය්යේ මේ වැඩේ දිගටම කරන්න.🏆️🖊️🖊️🖊️..
@MANURANGA
3 жыл бұрын
❤️
@akilaimantha
Жыл бұрын
මේ වගේ පද රචනයක් අපිට අහන්න දුන්නට අනේක වාරයක් ස්තුති මනු අයියා ..❤😍🥰
@pamindupiyumantha816
3 жыл бұрын
නූතන ගීත පද්‍ය රචනයේ උඩින්ම ඉන්න සිම්බල් එක ❤️🌼 ඉදිරියටම තවත් ලස්සන වැඩ කරමු 😍
@ImRomario_13
3 жыл бұрын
thank you eka lassanata pehedili karata thawa me wage lassana sindu liyanna God bless you manu ayye & best of luck new program 🤟🏻❤️
@SAMITHS92
2 жыл бұрын
ඒක පට්ට මනූ අයියේ. තව ඔයාගෙන් මේ වගේ දේවල් ඕනා. තැන්ක්ස් ඒ වීසා නැති හීනෙට 🙂🙏👍👍👍
19:13
"සෙංකඩගල නුවරට වහින වැස්ස" ගීතය දාපු දවසෙ ඉදන් ලංකාවටම වහිනවා. |senkadagala nuwarata wahina wassa…
MANU
Рет қаралды 42 М.
44:00
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
Truth with Chamuditha
Рет қаралды 8 М.
00:38
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
Wee Animation
Рет қаралды 15 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,3 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,5 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 9 МЛН
4:42
SANUKA - Awasan Satana (අවසන් සටන) Official Music Video
SANUKA
Рет қаралды 4,3 МЛН
14:57
ස්ට්‍රේට් පිරිමි බිය - Hasalaka Thushara
Comedy Land
Рет қаралды 108 М.
32:01
Plain tea යයි සිංදු දෙකයි | සොරි, අපි ඒ ගැන කතා නොකර ඉමු... | Ridma Weerawardena | EP 20
MANU
Рет қаралды 182 М.
12:37
නින්ද නැති රැයේ ගීතයේ අරුත | Ninda Nathi Raye - Gunadasa Kapuge Song Meaning
Randunu Yasaranga
Рет қаралды 16 М.
27:59
රත්මලානේ රොහාට සහ 38 වත්තේ රාජාට ගස්සවන අංජු | Episode 04
Neth Fm Balumgala
Рет қаралды 76 М.
27:44
Bakannila _by Gune Aiya - බොන තැන්වල ජොලි කතා
Bakannila
Рет қаралды 15 М.
11:28
ඉත්තෑවො නිදියද්දි කටු ඇනෙන් නෑ ද? කකුල් නැති නයි එහෙම පවු සීයෙ නේද? |මහින්ද ප්‍රසාද් මස්ඉඹුල|
Daddy Poppins
Рет қаралды 185 М.
14:27
Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning
Lanka Music Records
Рет қаралды 1 МЛН
55:34
මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 174 М.
35:58
Plain tea යයි සිංදු දෙකයි | ශිෂ්‍යත්වෙන් ලැබුන පනස්දාහ අරන් කොළඹ ආපු ගමන | Dinesh Gamage | EP 19
MANU
Рет қаралды 251 М.
00:38
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
Wee Animation
Рет қаралды 15 МЛН