Voice Of Musicos | Episode 01

  Рет қаралды 120,483

Shivantha Fernando

Shivantha Fernando

4 жыл бұрын

ප්‍රවීණ බේස් ගිටා වාදන ශිල්පී අර්නි පීරිස් සහ චමින්ද සිල්වා ගේ වාදන හා රස බර තතු ඇතුලත් සාකච්චවක්.
An interesting chat with two senior bass guitarists, Eary Peiris & Chaminda Silva
Video & edited by Sagara Fernando
( search/top?q...)
Recorded & mixed by Hansa Fernando ( / audioyard )
Concept & hosted by Shivantha Fernando
Follow Shivantha fernando on,
FaceBook - / shivanfernando
Instagram - / shivantha_fernando
#Angle3sixteecreations #Audioyardstudio
#ShivanthaFernando #ErnyPeiris #ChamindaSilva

Пікірлер: 822
@hazy7ven347
@hazy7ven347 4 жыл бұрын
2000n පස්සේ ඉපදීලා මම විතරද සහරා කැසට් අහන්නේ ..පිස්සුවක් ❤
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
mama
@kasunnishan2627
@kasunnishan2627 6 ай бұрын
Elakiri kollek❤
@Thamishka-rasun
@Thamishka-rasun 4 ай бұрын
ඇයි මන්😁
@nuwandanushka632
@nuwandanushka632 Жыл бұрын
දැනගෙන ගැහැවුවත් නොදැන ගැහැවුවත් පැහැදිලිව වාදනය කරන්නේ අර්නි සර්. ලොකු කතා නැති නිහතමානී පුද්ගලයෙක්. තෙරුවන් සරනයි
@surajalwis5649
@surajalwis5649 4 жыл бұрын
මොලේ හිස් ජනප්‍රිය අය ගෙන්නලා මිනිස්සුන්ගේ ඔලුව ව්කුර්ති කරන කාලෙක. විෂය ගැන දැනුම අවබෝධය සහ අත්දැකීම් අති බලකණු දෙකක් ගෙනල්ල මේ කරපු වැඩේනම් රසිකයෝ වෙනුවෙන් කරපු හොද දෙයක්. වැඩසටහනේ ගුණාත්මක බාවය රදවාගෙන ඉදිරියට යන්න කියලා සුභ පතනවා.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි ඒ දිරිමත් කිරිමට 🙏 ඔව්... ගුණාත්මක බව ගිලිහෙන්න දෙන්නේ නෑ මේ වැඩසටහනේ
@lahirulahiru7145
@lahirulahiru7145 Жыл бұрын
Eka aththa
@milan6468
@milan6468 Жыл бұрын
Erni ayya Nam bala kanuwak, chamindaya Mahan thathwe oluwe thiyena modayek
@SHENA994
@SHENA994 Жыл бұрын
@@ShivanthaFernando chaminda aiyawa contact krgnne khomda dr ? Class krnwda?
@hettiarachchigerohanpriyan8696
@hettiarachchigerohanpriyan8696 4 жыл бұрын
ගොඩක් ස්තූතියි.. අර්නි මහතාණෙනි, ඔබ තුමාගේ නිහතමානි ගතිගුණයට ගරු කරමි... ඔබගේ ගිටාර් වාදනය හරිම පැහැදිලියි..
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
🙂👍
@nissankapush
@nissankapush 4 жыл бұрын
ලංකාවෙ අති දක්ෂම බේස් ගිටාර් වාදකයො දෙදෙනා . මෙතුමන්ලා ගෙ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල පවා හැදිය යුතුයි. වැඩසටහන ඉවර වෙනකම්ම බැලුව. සිවන්ත ප්‍රනාන්දු ඔබ හට සුභ පතමි.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි සහෝ 🙏
@amilaabeysinghe6411
@amilaabeysinghe6411 4 жыл бұрын
තාක්ෂනය නැති කලේ ..අර්නි අයියගේ සොයාගැනීම් ඉතාම ඉහලයි
@sunolanka
@sunolanka 4 жыл бұрын
70's music stars Sri Lanka ow
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Ow atthatama
@danukasampath8316
@danukasampath8316 2 жыл бұрын
නිහතමානී නිහඞ දක්ෂ උතුම් මිනිසුන් ඔතන අයිවෝත් හිටියනම් තමා වැඩසටහන සම්පුර්න
@ceylonmusic8866
@ceylonmusic8866 4 жыл бұрын
නියමයි ..අර්නි පීරිස් කියන්නේ legend ekak.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Aniwaa ow
@dineshperera7726
@dineshperera7726 4 жыл бұрын
චමින්ද, ටෝනි, තුෂාර සහ මම අපි ඔක්කොම 1992/93 කාලේ රද්දොළුගම City Boys band එක කරගෙන ගියා.. ඒක තමයි චමින්ද ගේ මුල් කාලේ.. අද වාගේ මතකයි...
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
👍🙂
@tharangagamage9335
@tharangagamage9335 4 жыл бұрын
සුපිරි යලුවා ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යනවා නම් මේ වගේ කලාව දන්න මිනිස්සු එක්ක මිසක් ජනප්‍රිය කලාවට ජරාව එකතු කරන මිනිස්සු නැතිව කරගෙන යන්න ඉගෙන ගන්න දේවල් ගොඩයි.......... ජය වේවා ඔයාටත් ලස්සනට වැඩේ කලා ටී වී වලයි ඔය යූ ටියුබ් වල ඉන්න මියුසික් අඹමල් රේණුවක් නොදන්න පොරවල්වලට වඩා........
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඒ වටිනා ප්‍රතිචාරයට !!! ඔව්... කොහොමත් මේ වැඩසටහනේ ගුණාත්මක බව එන්න එන්න වැඩි කරනවා මිසක් පොඩ්ඩක් වත් අඩු වෙන්න දෙන්නේ නෑ. හැම මාසෙම මුල අළුත් කොටස බලල අපිට ඒකට අදහස් සහ ප්‍රතිචාර දෙන්න යාළුවා!!!
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
නියමයි දිගටම බලමු programs . ජයවේවා ෂිවන්ත. චමින්ද . අර්නි අයියා . ජේසු පිහිටයි ❤❤❤
@luciondias2029
@luciondias2029 2 жыл бұрын
චමින්ද වැඩ්ඩ උනාට අර්නි අය්ය තරම් දැනෙන්න දෙයක් කරල නෑ කියල තමයි මගෙ අදහස .අද වැඩ සටහනේ උනත් අර්නි අය්යා කරපු ටික අහද්දි හිතට වැදුන.තිලක් ඩයස්,අර්නි පීරිස්,නිශාන්ත මහානාග ගහපුව තාමත් ආශාවෙන් අහනව.සුද්දන්ට දැනෙන්න නෙවෙයි අපට ශ්‍රී ලාංකිකයන්ට දැනෙන්න බේස් ගැහුවෙ ඔය තුන්දෙනා තමයි මටනම්.චමින්දත් හොඳයි මම මේරියන්ස් ෂෝ තමයි වැඩිපුර බලන්නෙ ඒත් චමින්දගෙ නිහතමානීකම බිංදුවයි ලැජ්ජයි .
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 2 жыл бұрын
ඇයි මොකක්ද චමින්දගේ වැරැද්ද. ඒයා සුපිරි වැඩ කාරයෙක්.
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 3 ай бұрын
ඒකනෙ එයා හය්යෙන් හය්යෙන් කතාකරන නිසා අහන මිනිස්සු න්ට තේරෙන්නෑ ආයෙ හරියට වැඩසටහන බලන්න කොයි වෙලෙත් අය්යෙ අය්යෙ කියල කතා කරන්නෙ එයා කාපු කට්ට බැනුම් අහපු හැටි පුට්සයිකල් වල ගිහිල්ලා කාපු කටු ඒව එයා කියනව ​@@hemanthabandarahapuarachch1025
@kelumperera-xj7zq
@kelumperera-xj7zq 2 ай бұрын
චමින්ද ගේ ​වැඩ වලට වැඩිය කයිය තියෙන්නේ. එර්නි ගේ playing clear ​@@hemanthabandarahapuarachch1025
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
රොඩ්ඩො වැඩ්ඩො කියලා හිතන් ඉන්න සමාජෙක වැඩ්ඩො කවුද කියලා පෙන්නන්න ගත්තු මේ උහ්සහයට ඩබල් සැල්‍යුට් 🙌❤️❤️ මේ වගේ තව programs ඕන..
@lakmalnuwan4448
@lakmalnuwan4448 4 жыл бұрын
සුපිරි වැඩක්...සංගීතය ගැන නිවැරදි ම කතිකාවතක් ඇතිවෙන තැනක්..👌👌
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@wmupali
@wmupali 3 жыл бұрын
As Mr. Earny says, I really appreciate the way marians diverted from electronic Music to wonderful acoustic music. Specially very first indoor acoustic concerts they did inspired lot of music enthusiasts. I think that is one of key turning point of Sri Lankan Music. Later lot of Bands moved from full electronic to semiplugged or unplugged. Now there are lot of Bands practicing "Desciplined Music". Thanks Shivantha for bringing these gems to the front. good luck and hope you can continue this in a great way..!!!
@sexydegenerate
@sexydegenerate 4 жыл бұрын
Good stuff Shivantha. Started watching with the episode 3.
@chandikadilshan6461
@chandikadilshan6461 4 жыл бұрын
නියමයි තවත් මෙවැනි කලාකරුවන් ගෙන්නල ඉදිරියට කරන්යන්න ගොඩක් සතුටුයි මෙවැනි වැඩක් ආරම්බ කලාට ආදරෙයි ජයවේවා 👌💯❤️❤️
@babujayakanthan
@babujayakanthan 4 жыл бұрын
Nice to see our bass legend Herney after a decade. He rock those days with Sunflowers. I saw so many shows arround colombo in 80s. So nice show bro. Keep rock. God bless.
@thushnira
@thushnira Жыл бұрын
සියලුම සුදුසුකම් සපිරූ මහා ගාන්ධර්වයාණෝ අර්නි....❤️❤️❤️❤️
@samanwickramasinghe616
@samanwickramasinghe616 4 жыл бұрын
thanks sh/fe good job we need this sf who have talent and musical knowledge, the job keep for ever
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you so much!!!
@ranjithlal7930
@ranjithlal7930 4 жыл бұрын
harima watinawa ..jaya wewa shivantha....
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Sthuthi bro
@tharinduwewegama
@tharinduwewegama 4 жыл бұрын
Thanks for bringing them to the show shiva..
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
🙂👍
@nuwandhanuka3566
@nuwandhanuka3566 3 жыл бұрын
❤️❤️❤️ada tamai aiye bluwe full episod eka maiyamai good luck digatama karanna 👍👌
@dilankakavinda6329
@dilankakavinda6329 3 жыл бұрын
මේක නියමයි අයියේ... හරිම ආසාවෙන් අහන් හිටියා.. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.. මේවගේ ප්‍රවීණයන්ගේ අදහස් වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා... ❤️🎸🎸 ජය වේවා❤️😍
@haresheranga
@haresheranga 3 жыл бұрын
ඊයෙ ඉඳන් බලනවා එක දිගට. මේ වැඩේ කරනවට බොහොම ස්තූතියි!
@dinukadew6972
@dinukadew6972 3 жыл бұрын
අමෝ නේද
@wazanthaabykn4019
@wazanthaabykn4019 2 жыл бұрын
අඩේ නියමයි බ්‍රෝ.මන් පැයෙ දෙකෙ විඩියො බලන්නෙම නෑ.මෙක ඉවර උනා හිතාගන්න බෑ සුපිරිම ❤️❤️
@nirostudio1
@nirostudio1 4 жыл бұрын
niyamai bro.... hoda wada satahanak.... god bless you....!
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you and God bless u too
@rangawijesuriya1048
@rangawijesuriya1048 4 жыл бұрын
අර්නි අයියේගේ බෙස් පාරක් හුගකාලෙකින් අහන්ඩ දුන්නට ශිවන්ත ඔයාට ගොඩක් පින්.. ලංකාවේ TV චැනල් වලට මෙලො රහක් නැති ගොන් හරක් ගෙන්නන වෙලවෙ මෙවගෙ මිනිස්සු ගෙන්නන්නෙ නැහෙනෙ ශිවා ඔබට thanks..
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
ඔයාගෙ comment එකට ගොඩාක් ස්තූතියි bro!!!
@sadissadis7344
@sadissadis7344 4 жыл бұрын
Super keep it up shivantha Ayya
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you bro
@soshanperera7758
@soshanperera7758 4 жыл бұрын
Me program eka baluvama godak special deval discussion karanava anith kenata terenna..Erney and Chaminda dennama godak talanted playersla.Erney kiyanava issara show ekakata ena minissunta lassana deyak deela apahu yavve kiyala. Me minissu tamun karana de koytaram adaren karala tiyenavada. E vagema me dennama thavamat igena ganna utsaha karanava. Tamun sangeethe venuven karapu kisi deyak gana kayvaru gahanne nah. Me minissunge me humble attitudes nisa tamai minissu me musicians lata adare. We should appreciate them. We must care for them and try to protect them. Wish you guys all the very Best. Thanks for everything you shared with us.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you so much
@ManjisFlavors
@ManjisFlavors 4 жыл бұрын
Many thanks Shivantha Fernando for bringing us this episode. Much love ❤️ Keep up doing the good stuff! Cheers...
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you bro!!! Stay tuned...more to come
@sudarakajayathilaka7654
@sudarakajayathilaka7654 4 жыл бұрын
Both of them true legends...😍 🎸 Thanks for the programme . If I have any chance to learn from these gentlemens then my life is complete ...❤️
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you so much bro!! You can contact them and learn bro
@musiczoneentertainersstudi4158
@musiczoneentertainersstudi4158 4 жыл бұрын
මේක පට්ට ශිවා. වෙලාව ගියා දැනුනෙවත් නෑ. කාලෙකින් බලපු සුපිරිම වැදගත්ම වැඩක්. Thank you so much for sharing this. Keep it up! -DjShaggy-
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
ස්තූතියි bro!! දිගටම බලන්න...තව ගොඩාක් අය එන්න ඉන්නවා... හැම මාසෙම පළවෙනි සතියෙ බදාදා
@arunaalmeida2136
@arunaalmeida2136 4 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක්. ❤️
@vishwakarajapakshe6720
@vishwakarajapakshe6720 4 жыл бұрын
Great work Shivantha aiya....
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you bro
@natashanirmani8123
@natashanirmani8123 4 жыл бұрын
Marama watina video ekk!! 🙏♥️
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Godaak sthuthi
@rukshan1224
@rukshan1224 4 жыл бұрын
Great to bring out music harmony with the different musicians . best wishes.
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
හරිම රසයි කතා ටික.. හොඳ වැඩසටහනක් ... මේ වගේ ප්‍රවීන අය ගෙනත් දිගටම කරගෙන යන්න ...සියලු දෙනාටම ජේසු පිහිටයි .. තෙරුවන් සරණයි ....
@tissabandarabelgoda1303
@tissabandarabelgoda1303 4 жыл бұрын
Watina program ekak.thanks.
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
Beautiful program Shivantha aiya.. meken Loku deyak maath igena gaththa. Respect to Chaminda Aiya and Mr. Erny for the bags of knowledge
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank youso much my dear bro!!! Atthatama maath igena gattha godak dewal me dennata pin sidda wenna
@tiranbhashitha
@tiranbhashitha 4 жыл бұрын
Good job brother..keep it up..god bless..
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you and God bless you too Tiran aiya!!
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 жыл бұрын
J PROMO started introducing musicians who back artists in the stage, thank you for introducing unknown heroes
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
🙂👍
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
නියමයි මේ වැඩසටහන බලපු අය හොදට විදින්න ඇති. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සුදුසු පුද්ගලින් වැඩසටහන් වලට ගෙනාවම පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් වෙන්නෙ ඒකයි. ජයවේවා.
@esandachithritha2642
@esandachithritha2642 4 жыл бұрын
Watched the full program. Thanks for sharing the knowledge. Good luck Shivantha!
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thanks for ur feedback bro
@sanathfonseka783
@sanathfonseka783 4 жыл бұрын
Do not ever stop this pls continue these episodes Shiva.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you!! Yes...trying my best to do as much as possible. Watch other episodes too
@shashikakasun8554
@shashikakasun8554 4 жыл бұрын
BEST VIDEO ...FOR LONG TIME
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you
@akilairan
@akilairan Жыл бұрын
Superb performance.Thank you for briging us these experiences.Programs with Mr. Hussain Jiffry and Supergoldenchimes Legends the likes of Mr.Rukshan and Mr.Nimal is priceless .Great job, Mr. Shivantha thank you very much.
@ceylonicons1200
@ceylonicons1200 4 жыл бұрын
✌✌😍 great job shivantha aiya
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you bro!!
@milanlakmal2361
@milanlakmal2361 4 жыл бұрын
Niyamaiii aiyeee denumata dewal godaaaiiii❤️❤️❤️❤️
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Sthuthi malli
@percussionchathu5960
@percussionchathu5960 3 жыл бұрын
Aiyeee jayawewaaa elaaa
@kwkw6531
@kwkw6531 4 жыл бұрын
Top class sound quality and a very nice program. Shivantha your down to earth personality is a gem for your success. Keep up the good work! cheers
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you so much for your lovely feedback!!!
@nishantissera4920
@nishantissera4920 4 жыл бұрын
Nice and very valuable program ....keep it up Shivantha ayya....😙😙😙
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you and be with the program bro
@jayalalyohansa8810
@jayalalyohansa8810 Жыл бұрын
Thanks shivantha meka baladdi thamai music kiyanne kochchara danumak labaganna ona field ekakda musicians la kochchara mahansi wenawa adda minissu pinawanna .
@kasunmaduwage2316
@kasunmaduwage2316 4 жыл бұрын
An excellent effort....!
@nuwanekanayake4826
@nuwanekanayake4826 4 жыл бұрын
Pls continue program like this,superb
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you!!! Yes...we are trying our best
@phmathew
@phmathew 4 жыл бұрын
සුපිරි වැඩක්❤ Bass Legends🎸
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
🙂👍
@bullcapitalPvtLtd
@bullcapitalPvtLtd 4 жыл бұрын
Aththatama super thawa dewal one ❤️👌 godak dewal dana gaththa
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Hama maasema balanna. Subscribe karala set wenna bro
@bullcapitalPvtLtd
@bullcapitalPvtLtd 4 жыл бұрын
@@ShivanthaFernando you well come bro
@dhanushperera2373
@dhanushperera2373 4 жыл бұрын
Sivantha, learned a lot. Enjoyed. The concept and program really is a fresh breath of air for music lovers. Thank you very much. Especially initiating it with truly simple legendary personalities!!!!
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Loads of thanks for your motivating feedback bro!!!
@layaalles610
@layaalles610 Жыл бұрын
I thank Shinatha for brining good mescals and talking about music
@susanthadharmasena4670
@susanthadharmasena4670 4 жыл бұрын
Niyamai good job master Jaya veva
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you bro!!!
@irangikaabeysundara1941
@irangikaabeysundara1941 4 жыл бұрын
Congratulations on your new venture!.... A much needed programme. Really interesting and very lively. May God bless you with the strength to enlighten the music industry with many more valuable creations and programmes. 😍😍😍
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you very much for your feedback and wishes!! Please be with the program and give your valuable feedback to improve this
@irangikaabeysundara1941
@irangikaabeysundara1941 4 жыл бұрын
@@ShivanthaFernando definitely will watch this programme since it provides us with an opportunity to learn so much, while enjoying the programme too.. Thank you!
@Ashaa
@Ashaa 4 жыл бұрын
Maka maru shivantha aiyaa. 🔥❤️
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you malli
@anilaharshamal8043
@anilaharshamal8043 4 жыл бұрын
Thank you shiwantha Aiya.. all the best..
@sapunviraj9695
@sapunviraj9695 4 жыл бұрын
Supiri vadak.jayen jayama venna kiyala prarthana karanava Shiva aiye.jesu pihitai
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Godaak sthuthi bro!!! Jesu pihitai
@dilandominic3269
@dilandominic3269 4 жыл бұрын
Ayya maru nee💖💖💖💖😍😍😍
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you malliyo!!! 🙂👍
@manjurajapaksha6368
@manjurajapaksha6368 4 жыл бұрын
Mara sundaraii....supiri ජයවේවා ...
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Sthuthi. Jaya
@user-jj7el2ji3k
@user-jj7el2ji3k 4 жыл бұрын
මේක අන්ලයික් කරලා තියෙන්නේ බේස් ඔස්තාර් ලා වෙන්න ඇති , කුහක හැත්ත .... සුපිරිම වැඩසටහනක් දුන්නට ස්තුති ශිවන්ත අයියා
@sunshineforever9553
@sunshineforever9553 4 жыл бұрын
අනිවා බ්‍රෝ ....
@motivationworld1859
@motivationworld1859 3 жыл бұрын
Ammapa ow machoo...
@dinukadew6972
@dinukadew6972 3 жыл бұрын
අනිවා
@washalafernando4213
@washalafernando4213 4 жыл бұрын
Ela ela , go head
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 4 жыл бұрын
Congratulations. Both are Superb
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you
@sanjeewafernando4837
@sanjeewafernando4837 4 жыл бұрын
jaya wewa....suba pathum....
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
ස්තූතියි
@Donprasad
@Donprasad 4 жыл бұрын
නියම වැඩසටහනක් .....සුපිරි වැඩ්ඩො දෙන්නෙක්ගෙන්....ස්තුතිය ඔබට👍👍👍👍
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
ස්තූතියි 🙏 දිගටම බලන්න....තව ගොඩක් අය එන්න ඉන්නවා
@chinthakaruwan1413
@chinthakaruwan1413 4 жыл бұрын
Mekanam niyamaii.digatama karagena yanna aiye.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you!! Ow...puluwan tharam kal karanawa
@scheekostudio6574
@scheekostudio6574 4 жыл бұрын
Superb Shivantha... 👏🏻👏🏻👏🏻 Great concept and good luck. We are with you 😍
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you dear bro !!!!
@tharindulivera8395
@tharindulivera8395 4 жыл бұрын
good job brother...
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you bro
@udamwiyalagoda
@udamwiyalagoda 4 жыл бұрын
Supiri patan genimak. Chaminda aiya jayawewa dennatama.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Sthuthi !!! Digatama balanna hama maasema
@upulchathuranga9076
@upulchathuranga9076 4 жыл бұрын
අහන්න අසයි sounds effect ekath මරු..පැහැදිලියි
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
ස්තූතියි ගොඩාක්
@dushangeeganage5974
@dushangeeganage5974 4 жыл бұрын
worth watching thanks Shiwa
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thanks bro
@sajithalankapriya5510
@sajithalankapriya5510 4 жыл бұрын
අද කාලෙ pick එකෙන් බේස් ගිටාර් එක play කරන අය අතර fingering play කරන සුපිරි වැඩ්ඩො දෙන්නෙක්
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
👍🙂
@chaminduyasitha6201
@chaminduyasitha6201 4 жыл бұрын
I learn a lot. Thank you !
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you for the feedback too
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 4 жыл бұрын
Great start Shivantha! I'm a big fan of yours. Keep this up. You have a great future.
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thanks heaps for your feedback and blessings!!! Stay tuned for more
@nadeeshalakmali3611
@nadeeshalakmali3611 Жыл бұрын
excelent
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
බේස් ගිටාරයේ උසස් දැනුමක් ඇති ආදරණීය දෙපලක්. හොදින් තම දැනුම බෙදාදුන්නා. කෙලින්ම තම අදහස් එක්කලා.වැඩ සටහන ලස්සනයි. ඕනෑම වාදකයෙක් ගායකයෙක් කණ්ඩායම් නායකයෙක් කාලයත් එක්ක වෙනස් වනවා, නලින් අය්යත් ඒ වගේ,,තිලක් අය්ය එක්ක සංගීත් වික්‍රමසිංහ අයයගේත් දිනයක් එක්කරන්න,, පටිගතකිරීම් තුල එක්වන දෙපලක්,,,
@thusharasampath8349
@thusharasampath8349 3 жыл бұрын
අර්නි අයියට ගොඩක් ගරු කරන්න ඕන චරිතයක්, මොකද එයා ගොඩාක් නිහතමානී චරිතයක්. ඒත් චමින්ද ලෝකයේ හොඳම බේසර් සහ බේස් හොයා ගත්ත එකා වගේ කතාව.
@Anuanu-qn1or
@Anuanu-qn1or 2 жыл бұрын
එකඟයි.පන්ඩිත හු...තෙක් චමින්ද
@tharangaprabaththarangapra785
@tharangaprabaththarangapra785 2 жыл бұрын
කථාව ඇත්ත....අයිවො එක්ක පුදුම තරහක් තියෙන්නෙ මේ යකාට.
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 2 жыл бұрын
ow mu kuhakaya
@reshanpriyanath3381
@reshanpriyanath3381 Жыл бұрын
Eka athta bro
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Anivaren 👌
@thisarasudarshana5122
@thisarasudarshana5122 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😍❤ program එක මරැ 👌
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you bro!!!
@tassajeewani2948
@tassajeewani2948 2 жыл бұрын
My favourit singer is you shiva. Your prigramme is excellent
@dhananjayajayathilak
@dhananjayajayathilak 4 жыл бұрын
supiri... digatama karagena yanna.. good luck
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Digatama balanna... channel eka subscribe karala set wenna
@koreanlife7165
@koreanlife7165 4 жыл бұрын
උදේ 8.30 ඉදන් වැඩ කරලා රෑ 11.30ට ඕෆ් උනේ. අහම්බෙන් බලන්න ගත්තේ. මහන්සියක් නැතිවම දන්නෙම නැතිව ඉවරවෙනකන් බැලුවා. නියමයි ...🤜❤️🤛
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝ
@janakadesilva4950
@janakadesilva4950 4 жыл бұрын
Very good initiative, keep it up Shivantha (y)
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you Bro!!!!
@kasunkuruwita6678
@kasunkuruwita6678 4 жыл бұрын
🖤Best Of Luck shiwa ayya.Nice progress♥️
@kasunshanaka1423
@kasunshanaka1423 4 жыл бұрын
wel done shivantha,,,, rosa aiyawat genna dawasaka
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Aniwaa... May episode eke enawa
@sewwandipushpamali5201
@sewwandipushpamali5201 4 жыл бұрын
Well done 👍 Keep it up 😊😊😊
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you!!!
@tharangagunathilaka7011
@tharangagunathilaka7011 2 жыл бұрын
wow thank you so much
@jackdasanayaka4034
@jackdasanayaka4034 4 жыл бұрын
patta kathawa Chamida aiye...
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
👍
@keenflash
@keenflash 4 жыл бұрын
mage suba pathum aiye wade lassanai, digatama karagena yanna
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Godaak sthoothi malli
@manjujayawardene5354
@manjujayawardene5354 4 жыл бұрын
fantastic...
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you
@chadthanthirige
@chadthanthirige 4 жыл бұрын
Very good program. It reminds our young days
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you so much!!!
@virajgodakanda3049
@virajgodakanda3049 4 жыл бұрын
සුපිරි....දිගටම යමු....මහින්ද සිල්වා, ලූෂන් අලහකෝන්, රොෂාන් පෙරේරා , ගෙන්නමු ....එල...
@hpajagath8149
@hpajagath8149 4 жыл бұрын
ubata pissuda ban un genna. sunflower eke inna un, sahara flash ekatath enna kiyapan ehenam
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
ඔව්...ඒ අය නරක නෑ... ඒත් අපි ගොඩාක් උත්සාහ කරන්නේ සංගීතය සහ තමුන්ගේ වාදන භාණ්ඩය හොඳට හදාරපු අයගෙන් බලන අයටත් යමක් ඉගෙන ගන්න සලස්වන්නයි.
@hpajagath8149
@hpajagath8149 4 жыл бұрын
@@ShivanthaFernando අනිවාරෙන්, වැඩ්ඩොන්ට බයිලා වැඩක් නෑ කියල අපි දන්නවා,
@ahamezaroo9006
@ahamezaroo9006 4 жыл бұрын
@@ShivanthaFernando ..roshan perera.ehema kenek ne..dakshayek..tempo drummer
@nilanvevomusic9214
@nilanvevomusic9214 3 жыл бұрын
Electronic drums Hodtama hadarapu Awrudu 50k wadi experience ekak tiyna player knk roshan perera oyla khmda eywa ehma knk newe kiyna tanta dala kata krnne 👎 Adatat KZbin godak artist la sindywk original ekak widiyt ahnne Eyaa ghpu beat ekata
@rumeshf
@rumeshf 4 жыл бұрын
This is magical bro. Definitely a next level concept of discussing music in depth. Btw.. Love those teasers like bass king which litup the blind folds. Lol 😁. All the best Shiva N all involved. 👍
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thanks heaps dear brother !! Please be with the program. Subscribe and watch other episodes as well and give your feedback to improve
@sajithalwis9018
@sajithalwis9018 4 жыл бұрын
Very nivmce programme... enjoyed 👍👍
@pavithrakasun5670
@pavithrakasun5670 4 жыл бұрын
All the best shiwa ayye Patta wadak
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
Thank you malli!! Digatama balanna
@christopherdambage9197
@christopherdambage9197 4 жыл бұрын
ශිවන්ත ඇත්තෙන්ම අගය කරනව ඔබ පටන් ගත් මෙම වැඩ සටහන. එවකට සන්ෆ්ලවර් සංගීත කන්ඩායමේ ආරම්භයේ අර්නි අය්‍යගෙ වැඩ අපි ඇස් දෙකන්ම දැක්ක. අහන්නත් ආසයි. මෙතනදි මට හරිම කැමති නමක් ඇසුන ඒ තමා බංචි පීරිස් අමතක කරන්න බැහැ. 1990 අග බාගයේ නයිනමඩම ගමින් බිහිවූ The Flash සංගීත කන්ඩායමට ඔහු ලබා දුන් පුහුණුව මා අගය කරනව. ස්තූතියි . ජයවේවා 💖💖💖
@ShivanthaFernando
@ShivanthaFernando 4 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාගෙ ප්‍රතිචාරයට !!!
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Iny Peiris | The Way You Make Me Feel | Blind Auditions | The Voice Sri Lanka
10:06
Marians Chaminda Silva Interview With Jpromo 2020 With J Promo
1:18:36
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 323 М.
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 622 М.