No video

ලයිලා | Layila -

  Рет қаралды 3,951,736

Marians

Marians

Күн бұрын

#MariansThaala #ලයිලා #Layila #PrasannaRosa #NalinPerera
Subscribe ‪@marianssl‬ - bit.ly/2O1qalB
Artist - Prasanna Rosa
Lyrics & Melody - Wimal Kuruppu
NOBLEVENTS PRESENTS
LIVE MUSICAL EVENT @ BMICH
CONCEPT & EXCLUSIVE PRODUCER | ‪@nalin.marians‬
Event Managed by | Imran Saibo - Classic Fun time
Video Wall Graphic Animation | Lalindra Amarasekara - Cyber Illusion
Video Wall & Lights | IMAGINE ENTERTAINMENT (PVT) LTD
Choreography by | Gayan Dance Troupe & Sway dancers
VIDEO production | Roshan Fernando - FX STUDIO
Live Sound Engineer | Milan Fernando
Monitor engineer | Bosco Michel
Mix and Mastered by Bimal Gunathikala @Marians studios
Official Photographer | Jayasanka Fernando
Compere - Kelum Srimal
Band Manager - Nelum Perera
ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2020 ‪@MARIANSRECORDS‬
Apple Music- apple.co/2XIb9LC
Spotify- spoti.fi/2RIXM8N
Deezer-bit.ly/2J25Q1P
Gaana -bit.ly/2FFVAdq
Web - www.marians.lk/
Face book - / marianslive
KZbin - / marianssl
Twitter - / marianssl
Instagram - / marians_sl

Пікірлер: 1 100
@StudioLP
@StudioLP 3 жыл бұрын
කොල්ලො විදිහට ඇත්තටම ලැජ්ජ හිතුන.. මේ මනුස්සය මේ වයසට දාන ඩාන්ස් දැක්කම.. සුපර් රෝසා අයියේ !
@singithifernando1979
@singithifernando1979 Жыл бұрын
ඒක ඇත්ත
@ShaniShavi-te8yl
@ShaniShavi-te8yl Жыл бұрын
Koi manussyda...
@AngelRichadmemoriesbringback
@AngelRichadmemoriesbringback Жыл бұрын
Lankawe hema tenama may desha palanayen pavichchi karana badu demmama ohoma wenawa mithure kochara diunuwata giyat wedak nehe bauthikawa ethule jiwat wenne gortikayek nam
@hansanianuradha542
@hansanianuradha542 3 ай бұрын
හ්ව් භ්හ්හ්❤ු​@@singithifernando1979
@hansanianuradha542
@hansanianuradha542 3 ай бұрын
​@@AngelRichadmemoriesbringbackඋභුයුපොහ්හ්‍ය්ය්ය්
@prasannarosa
@prasannarosa 3 жыл бұрын
හැමෝටම බොහොම ස්තුතියි ❤️❤️❤️
@upekshapiumi6379
@upekshapiumi6379 3 жыл бұрын
please don’t play 🎸...💃🕺 awesome performance.In live stadium i saw what a romantic guy u..thankz lot
@kusaljanithaperera8369
@kusaljanithaperera8369 3 жыл бұрын
මිනිසුන්ගේ හදවතේ ගායකයෝ ❤️❤️❤️❤️
@deshanmaduranga7711
@deshanmaduranga7711 3 жыл бұрын
you are legend 🔥
@bokka9668
@bokka9668 3 жыл бұрын
Patta ayye
@virajcreations1
@virajcreations1 3 жыл бұрын
super Performance Rosa Aiye.....
@lakshmanperera9018
@lakshmanperera9018 Жыл бұрын
Sinhala verses, Arabian theme, Latin american music style. Truly an international hit.!! 😍🥰❤
@nipunirajapaksha2973
@nipunirajapaksha2973 9 ай бұрын
😊😊
@SrimalFernando-of8tr
@SrimalFernando-of8tr 7 ай бұрын
🎉❤
@krishanjayasinghe7273
@krishanjayasinghe7273 4 ай бұрын
@roshangunathilaka6048
@roshangunathilaka6048 2 ай бұрын
Sddsz😊xxsa​@@SrimalFernando-of8tr
@roshangunathilaka6048
@roshangunathilaka6048 2 ай бұрын
Vi😊Q,z
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 3 жыл бұрын
ඒක අහම්බෙන් වයිරල් වෙච්ච අමුතුම සිංදුවක්❤️❤️❤️ ඒක දැන් ඩේලි අහන ගානට ඇවිත් තියෙන්නේ... සුපර්බ් ❤️ Love it❤️
@flagout6167
@flagout6167 3 жыл бұрын
ඇත්තටම මටත්✌️🍁♥️
@denethsankalpa5847
@denethsankalpa5847 3 жыл бұрын
අහම්බෙන් ? 2000 න් පස්සෙද? 🤷‍♂️
@dilshanmaduranga8503
@dilshanmaduranga8503 3 жыл бұрын
kzbin.info/www/bejne/baWriIabpaaUl9k ආයුබෝවන් මගේ යහළු the හෙළියන්ට . . . මව hiru star තරගයෙන් -4 උසාව තැබීම නමා ආචාර කරමි. මගේ අලුත් - KZbin චැනල් එකට සබ් - ම එක්ක එක් -
@danajayathissage284
@danajayathissage284 3 жыл бұрын
Mara tril song ekak ahuwata epa wene na baking nam super .rosa ayya niyami.❤❤❤❤❤💪
@ultramobile4094
@ultramobile4094 2 жыл бұрын
@@dilshanmaduranga8503 aAa
@rushcreations9716
@rushcreations9716 3 жыл бұрын
මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා ********************** Arranged by LiYaN ********************** ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා දෑත දෑතේ වෙලිලා ඇවිද යමු ලයිලා ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා දෑත දෑතේ වෙලිලා ඇවිද යමු ලයිලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ආදරෙයි මන් ලයිලා ලස්සනයි නුඹලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා ********************** Arranged by LiYaN ********************** පැණි පිරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා පැණි පිරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ලස්සනයි මගේ ලයිලා ආදරෙයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා
@adhf210
@adhf210 2 жыл бұрын
ලාංකීය සංගීතය වෙනස්ම මගකට යොමු කරපු සංගීත කණ්ඩායමක් තමා මේරියන්ස් කියන්නේ...ජේසු සමිදානන්ගේ අශිර්වාදය නොවඩුව ලැබේවා ඉදිරි ගමනට..ජේසු පිහිටයි
@enupuludara1188
@enupuludara1188 9 ай бұрын
😆
@hemanthafernando3908
@hemanthafernando3908 3 жыл бұрын
නලින් අයියා පිටිපස්සෙ ඉදන් ඉන්න නිහතමානී ගතියට රෙස්පෙට් ❤💚❤
@Funnyartistsofficial
@Funnyartistsofficial 2 жыл бұрын
Nalin is legend
@vsservice9455
@vsservice9455 Жыл бұрын
​@@Funnyartistsofficial j
@tharindusuriyapathirana1144
@tharindusuriyapathirana1144 3 жыл бұрын
කෙල්ලගෙ ඩාන්ස් එක බල්න්න ඇවිත් රෝසා අයියාගේ සින්දුව සේව කරගත්තේ.. ❤️😍😍 ඒක සුපිරි ... ❤️
@shehanmadhuwantha4906
@shehanmadhuwantha4906 Жыл бұрын
Nama danwada ban kellage
@sanjurozyrosanjurozyro2152
@sanjurozyrosanjurozyro2152 Жыл бұрын
රෝසා අයියා ඔයා හෙල්ලෙන්නම පට්ටම සිංදුවක් ගැහුවා මේරියන්ස් නාමය තවත් බැබලෙන්න ආදරෙයි මේරියන්ස් එදත් අදත් ❤️❤️❤️👍👍
@chathukadivnjana842
@chathukadivnjana842 Жыл бұрын
පිස්සු වට්ටපු සිංදුවක්. ආදරෙයි රෝසා අයියේ... ආදරෙයි නලින් අයියේ.... ආදරෙයි මේරියන්ස්♥️♥️♥️👑️👑️👑️👑️💪💪💪💪
@sltechss2200
@sltechss2200 10 ай бұрын
තාමත් සුපර් හිට්....දැන් කොල්ලොන්ට හැරෙන්නවත් බැහැ ...මාරම ලස්සනයි...❤❤❤❤❤❤❤❤
@MadukaJayalath
@MadukaJayalath 3 жыл бұрын
සුපිරි හිට් එකක්, වොයිස් ශ්‍රී ලංකා එකෙන් තමයි ඇහුනේ ❤️
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
සලාපුරේ 💪, මේරියන්ස් ❤️🤩
@ninnadaasapuwa184
@ninnadaasapuwa184 Жыл бұрын
මම නම් හරිම ආසම Song එකක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@kusalchamara9308
@kusalchamara9308 3 жыл бұрын
රෝසා ඔයානම්.....වයසට නෙමෙයි වැඩ....🔥😍
@kumarimalka465
@kumarimalka465 3 жыл бұрын
මේක මගේ සිංදුව වෙලා වගේ...මං එක දිගට කීපසැරයක්ම අහනවා....කොච්චර ඇහුවත් මදි...අහන අහන සැරේට මාර නැවුම්, ❤️❤️❤️
@denethhirushan3974
@denethhirushan3974 10 ай бұрын
මෙයලගෙ අලුත් එක බලන්ඩ.ඒක මාර පට්ට
@kanishkalakmal56
@kanishkalakmal56 4 жыл бұрын
As we get older, The Marians are getting younger and younger.awesome performance by Rose aiya👏👏👏👏👏👏👏👌👌👌👌👌
@tharindudhananjaya3941
@tharindudhananjaya3941 3 жыл бұрын
ඒ බැකින් එක නම්. මැරිලත් පැයක් ආදරෙයි 🖤
@Daily_blend
@Daily_blend 2 жыл бұрын
ඒක නං superb රෝසා අයියේ.. ඇයි මෙච්චර කල් හිටියේ සද්ද නැතුව ගිටාර් එක විතරක් play කරලා.. 👌👌❤❤
@tharindugeeganage151
@tharindugeeganage151 3 жыл бұрын
තනි වචනයකින් කියනවනම් " පට්ටයි". God bless you marianse.....!
@user-hb8hi3hd4e
@user-hb8hi3hd4e 6 ай бұрын
❤❤❤❤❤❤❤
@hasithaishere
@hasithaishere 4 жыл бұрын
නලින් අයියේ... බැරිද Lead guitarist ට වෙන කෙනෙක් අරන් මේ මනුස්සයව Lead singer කෙනෙක් කරන්න.... ගිටාරයක් මිනිහෙක්ව හිරකරන් ඉන්න තරම....😢 කියලා වැඩක් නෑ රොසා අයියේ....සුපිරි... පට්ටම සුපිරි....❤️🔥🔥 මන් දැක්ක සුපිරිම Marians Video එක... ඒකේ දෙකක් නෑ 👌🥳
@prasannarosa
@prasannarosa 3 жыл бұрын
🙏🙏🙏
@sudheeraasith4417
@sudheeraasith4417 3 жыл бұрын
Yes..math dakka super performance
@dulanganayanajith4497
@dulanganayanajith4497 3 жыл бұрын
ඇත්ට්ග
@manjulaprasad5470
@manjulaprasad5470 3 жыл бұрын
මමත්...
@navindradinu1297
@navindradinu1297 3 жыл бұрын
sirawatama
@Marinedriveplay4590
@Marinedriveplay4590 3 жыл бұрын
මේරියන්ස්නම් තනිකරම පිස්සුවක්....❤️❤️❤️❤️ පට්ට ආසයි.....
@randilu24
@randilu24 3 жыл бұрын
My favorite sinhala song. I love it. රෝසා අයියගෙ වොයිස් එකට මම පට්ට ආසයි. Keep it up, nice work....❤️❤️❤️
@aberathnafonseka2185
@aberathnafonseka2185 4 жыл бұрын
Harema lassanai mariyans dayak kalot kata 2K na adarai nalin oyala hamotama 🥰🥰🥰🥰👍👍👍👍💐💐💐💐
@uchiraashan
@uchiraashan 3 жыл бұрын
මේකනම් පිස්සුවක්..... මේරියන්ස් කියන්නෙ ආගමක්...
@thidesrusara3514
@thidesrusara3514 3 жыл бұрын
නියම ඩාන්ස් එක ලයිලා😙😙
@sameerasameera6961
@sameerasameera6961 4 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tdkandy
@tdkandy Ай бұрын
Fantastic Rosa,....... at I 59, I am inspired by your performance , Big time. Kudos, to the young lady dancer who performed with flowing artistry, great technique, sensuality and great feeling. I'm sure, she, the band members, and the guys backstage were all inspired and "fired" by your electric performance. God bless you brother.
@janakachathuranga3839
@janakachathuranga3839 4 жыл бұрын
වැඩ්ඩො ටික...ආදරෙයි රෝසා.. තලවිල අපි එකෙන්ම මේරියන්ස්💖💖💖💖🙏🙏
@zysuk
@zysuk 3 жыл бұрын
Twenty years later and finally seeing this man singing! 2020 wasn’t bad after all. God bless you Rosa. Truly magical performance
@jagathnishanthapereraperer4919
@jagathnishanthapereraperer4919 2 жыл бұрын
මේරියන්ස් අපි හැමදාම ආදරෙයි ඔයාලට සුපිරි හොඳේ මල් සිංදු කැලෙ මෙවත් එක්ක 👍👍👍
@prabhathhiru2857
@prabhathhiru2857 2 жыл бұрын
හැඩ බලන්නට ආසයි මං. ආසයි ලයිලා🖤🤘, ඒක පට්ට සිංදුවක්
@sheharapeiris2449
@sheharapeiris2449 4 жыл бұрын
Killing performance Rosa ...good luck ❤️❤️❤️
@anjumalinda4711
@anjumalinda4711 2 жыл бұрын
may have listened 10th times. 😁😁❤️
@diniduperera8000
@diniduperera8000 3 жыл бұрын
සිංදු කියන්න මාර ආසයි 😥 හැමදාම මේරියන්ස් සින්දු අහනවා❤️
@nimeshjsenanayaka1247
@nimeshjsenanayaka1247 3 жыл бұрын
Marians ..........කියන්නේ පිස්සුවක්....ආදරෙයි ......පැලෙන්න 😍😘😘
@kasungunasekarabiology5385
@kasungunasekarabiology5385 4 жыл бұрын
he is not only a guitarist he is a entertainer outstanding prassanna rosa ...💪🏼💪🏼👍😀
@linalandradi4501
@linalandradi4501 4 жыл бұрын
Wow Rosa... Love you Marian's ❤️😍👏👌🎉
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
බුදු සරණයි ගොඩාක් කැමති music band eka❤
@angelasoysa
@angelasoysa 4 жыл бұрын
Great dance moves Rosa Aiya.. Nalin Aiya was very suprised at u♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 4 жыл бұрын
kzbin.info/www/bejne/pHrMY3p8ntKBl80 ape paththeth enna udauwata udauwa sub karala sheya karala yanna enna hode yalu amathaka karanna epa
@chathurangaalwis2432
@chathurangaalwis2432 4 жыл бұрын
නියමයිනේ නලින් අයියත් පරාදයිනේ 😎😎 ජයවේවා මෙරියන්ස්👌
@mdchamilamadusanka2277
@mdchamilamadusanka2277 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ හොදේ. ආදරෙයි❤
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
මට නම් මේ සින්දුව පිස්සුවක් man කැමති band ekak ❤❤❤ ජය වේවා ❤hamoma parissamen inna oni තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා
@dumindusandaruwan3212
@dumindusandaruwan3212 3 жыл бұрын
මේක මේරියන්ස්ලගේ සුපිරිම ප්‍රෆෝමන්ස් එක👍
@amildilru1939
@amildilru1939 3 жыл бұрын
අහන්ඩ පුලුවන් ගීතයක් .ආදරෙයි ලයිලා
@nansikafernando8186
@nansikafernando8186 4 жыл бұрын
Love the new mix of layila🔥❤ saxophone part 🔥😭😭
@ranganajr8570
@ranganajr8570 4 жыл бұрын
අඩෝ නන්සී 😂
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
Natumea sinduwei waadanai natumai ekata ekathu weema mea okkomath ekka vedio eka patta ..mara rasa windanayak .mea wagea prasangayak aai awoth aniwa enawa API MEARIONSLAWA BALANNA.💪❤💪
@prageethhettipila6620
@prageethhettipila6620 10 ай бұрын
මේරියන්ස් කියන්නේ තනිකරම පිස්සුවක්..❤❤❤❤❤
@sidathanushan7130
@sidathanushan7130 4 жыл бұрын
The greatest one i have ever seen from Loving Rosa❤️💃🕺🏻
@kasunranga5581
@kasunranga5581 3 жыл бұрын
ලස්සනම සින්දුවක් මේරියන්ස්ලගෙ දැකපු සුපිරි show එකක්🔥
@user-pu3de8dw1c
@user-pu3de8dw1c 4 жыл бұрын
අම්මෝ බේස් පාර 🔥🔥🔥🔥
@navidasilva95
@navidasilva95 3 жыл бұрын
ow oi
@user-ee3kc7eg2t
@user-ee3kc7eg2t 3 ай бұрын
පට්ට පට පට ❤️👍
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 4 жыл бұрын
තද එකක් මේරියන්ස්....🤟
@ravinathabeyrathna7414
@ravinathabeyrathna7414 4 жыл бұрын
1 million nm paninawa 🖤
@nikiniadvertising423
@nikiniadvertising423 Жыл бұрын
පට්ටම performance රෝස් අයියා ... නලීන් අයියා ඔයාට ස්තුතියි මේ වගේ ටැලන්ට් ජනතාවට විඳින්න දෙනවට..❤️❤️🙏🙏
@presangasumith8984
@presangasumith8984 3 жыл бұрын
The voice බලල කවුද මේක බැලුවේ ....
@shanikapaiva7398
@shanikapaiva7398 4 жыл бұрын
Ooo Rosa you made a good 💃 dance...
@Lokavidu7840
@Lokavidu7840 3 жыл бұрын
පරන සින්දුවක් උනත් ඒක වයිරල් උනේ ලගදි...දැන් මේක දවසකට කී පාරක් නම් අහනවද...වොයිස් වලට පින් සිද්ද වෙන්න මේක හොයන් ආවෙ...😍
@tharakadepalwijesekara1807
@tharakadepalwijesekara1807 Жыл бұрын
Mn harima oyalage show ekak balanna❤❤❤
@pluspro9397
@pluspro9397 Жыл бұрын
ආයෙ එකෙන්ම ආදරෙයි Marians 👍👍👍
@th3g3nt
@th3g3nt 3 жыл бұрын
OMG Rosa aiya keep it up. Marions keep rocking .... bless you
@kumarimalka465
@kumarimalka465 3 жыл бұрын
රෝසා අයියා...dance එක නම් නියමයි....❤️❤️❤️
@kanishkasanjaya6938
@kanishkasanjaya6938 Жыл бұрын
මේකනම් මාරම සින්දුවක් 😍😍❤️ පට්ටම ලස්සනයි 😍
@user-hb8hi3hd4e
@user-hb8hi3hd4e 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😮
@charithfernando605
@charithfernando605 4 жыл бұрын
Eka supiri Rosa ayye 😘❤️👌🏽
@respisfernandes960
@respisfernandes960 2 жыл бұрын
I still hear this song.nice beat.the more I hear this song I love Sri Lankan Sinhalese songs n music.with Love from:Respecio Gonsalves, Goa,India.
@RusoGalle
@RusoGalle 3 жыл бұрын
Sound Quality ,එක සුපිරියි ...Nice performance Rosa අයියා....
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Wayasaaaaa kiyannnne ilakkamak witari ammmo Rosa ayya eka
@sudeshpriyamantha164
@sudeshpriyamantha164 3 жыл бұрын
නියම නියම ඒක පට්ට 👍❤️👍❤️
@amiltharinda8806
@amiltharinda8806 4 жыл бұрын
Wooooow superb song
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
සුපිරිම සුපිරි...රෝසා අයියා ඔයා sing කරා නම් මරැ ආ
@Visit-Sri-Lanka
@Visit-Sri-Lanka Жыл бұрын
සුපිරි 🎊️
@slmrdarkyff3846
@slmrdarkyff3846 2 жыл бұрын
රෝසා අයියා ❤️🎸 අම්මො
@ErandiJayasinghe
@ErandiJayasinghe 3 жыл бұрын
The legendary band who added value to the industry.
@tharakaramesh6137
@tharakaramesh6137 4 жыл бұрын
ජයන්ත අයියාගේ brick ටික... 😍🔫
@nadee.nuwanuwa4100
@nadee.nuwanuwa4100 Жыл бұрын
මාරම ලස්සනයී. ඇත්තටම මේ ලගදී මට මේ සිංදුව ඇහුනේ. දැන් නම් පිස්සුවෙන් වගේ අහන්නේ. නියමයී ❤️🔥🔥🔥🔥
@chathuralakmal432
@chathuralakmal432 3 жыл бұрын
Supiry adarei godaaaakkkkkk meriyans
@oshadarathvita8142
@oshadarathvita8142 3 жыл бұрын
හැම දෙයක්ම නියම පදමට♥️♥️
@kavi2485
@kavi2485 3 жыл бұрын
A very beautiful song I listen to almost every day The girl who dances to the song also dances very beautifully A very beautiful song... i love it...❤🎶
@roshandesilva9168
@roshandesilva9168 2 жыл бұрын
රොසා නියමයි ❤ජය වේවා!
@csstudio5254
@csstudio5254 10 ай бұрын
මාරයි නේ. මාරම ලස්සනයි. ආ සයි ලයිලා .🌷🌹🌷🌹
@lahirusampath1766
@lahirusampath1766 4 жыл бұрын
අම්මෝ රෝසා යකෝ මම හිතුවේ බෑන්ඩ් එකේ නිවුන පොර කියලා, රෝසගේ ඩාන්ස් එක්ක බලද්දී නලියා කැලේ
@prasannarosa
@prasannarosa 3 жыл бұрын
😃😃😃
@shan3020
@shan3020 3 жыл бұрын
Alu yata gini 💥
@sampathpriyankara8380
@sampathpriyankara8380 3 жыл бұрын
ඔව් යකෝ මාත් හිතුවේ එහෙමයි....හිමිජ්ජෝ වගේ ඉන්න උන් ඔහොමමයි😍😍🤗🤗😂😂
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@samithmadusanka
@samithmadusanka 3 жыл бұрын
😁😁😁😁
@shamilumayanga5984
@shamilumayanga5984 2 жыл бұрын
ඇඬෙනවා 😍 සුපිරියක් තමයි
@pathirana64
@pathirana64 Жыл бұрын
රෝසා..මේක ..පට්ට ප්‍රසන්ටේශන් එකක් ලස්සනයි සුපර් බැක් ග්‍රවුන්ඩ් මියුසික් සුපර් ඩාන්ස්
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
Nalin aiya, full concert ekama dandako appa, pin sidda wai, aussuna halo..💙❤👍☸️✝️
@nethmisenanayake8882
@nethmisenanayake8882 4 жыл бұрын
Woww the belly dancer 😍😍😍😍😍 ♥️♥️
@dkasun2
@dkasun2 4 жыл бұрын
Niyamai Rose boss...
@dineshnandana4974
@dineshnandana4974 3 жыл бұрын
3.36 rolling pahara...ammmmoo rosa ayyage performs e wagema song eka supiri
@nalinkumara4214
@nalinkumara4214 11 ай бұрын
Dance ekath sinduwa wageema සුපිරි ❤❤❤❤❤
@kocktailsl-sl8627
@kocktailsl-sl8627 4 жыл бұрын
Eka patta... man asama band ekak.. jaya wewaa...
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 4 жыл бұрын
Mawa සබ්ක්‍රයිබ් කරලා උදව් කරන්න plz
@Techywidetravels
@Techywidetravels 4 жыл бұрын
OMG superb 😉i love this ❤️song .Rosa’s dance perfect 👌
@isharawickramarachchi3280
@isharawickramarachchi3280 3 жыл бұрын
Prasanna Rosa. Band eke arambaye Idan nalin ekka inna marians kodu naratiya. Niyamai marians
@ernestcorea5650
@ernestcorea5650 6 ай бұрын
BRILIANT. Congrats all the way. Thank you so much.
@madushanjeewandara7771
@madushanjeewandara7771 3 жыл бұрын
Wow... Great Performance ever seen 🤩🥳
@dasunchathuranga8354
@dasunchathuranga8354 3 жыл бұрын
නියමයි රෝස අයියේ... ජයවේවා.....
@kalanianjalika7626
@kalanianjalika7626 3 ай бұрын
Marama lassanayi
@WakHarsha-qs2hb
@WakHarsha-qs2hb 6 ай бұрын
සුපිරි ජයෙන් ජය වේවා..
@kawushalyatikiribandara5277
@kawushalyatikiribandara5277 4 жыл бұрын
මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා...// ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා.. එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා සත්තමයි මගේ ලයිලා ලස්සනයි නුඹලා.... මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා... පැණි පෙරෙන ඉදි යායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා සත්තමයි මගේ ලයිලා ආදරෙයි ලයිලා.. මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...
@ujithasankalpa3094
@ujithasankalpa3094 4 жыл бұрын
ලයිලා😍
@YasithaPrasangeeth
@YasithaPrasangeeth 4 жыл бұрын
adee Rooosaa.....!!!
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 7 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
DIAS | ඩයස් - FREEZE (Official Music Video)
3:50
FREEZE
Рет қаралды 24 МЛН
@Jayasri  with LunuDehi 🔥🔥
27:17
Lunu Dehi
Рет қаралды 944 М.
Laila (ලයිලා )- MARIANS Acoustica Concert
4:24
Marians
Рет қаралды 7 МЛН