KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nissara - නිස්සාර (Live Cover) | @AdithyaWeliwatta | ICBT Swara Dahana 2022
4:44
Mata Heenayak Wela
4:29
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
00:58
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Mata Heenayak Wela - මට හීනයක් වෙලා (Live Cover) |
Рет қаралды 1,586,456
Facebook
Twitter
Жүктеу
1
Жазылу 18 М.
ICBT Campus
Күн бұрын
Пікірлер: 650
@rmind6693
2 жыл бұрын
හැම මගුලටම බනින මිනිස්සු ඉන්න ලන්කාවේ සින්දුව විතරක් ඇහුවනම් අනිත් හැමදේමත් ලස්සනට පේනවා..ඇත්තටම් ගොඩක් ලස්සනයි නන්ගියො ..everything is perfect ♥️✌️
@palithakumara2362
2 жыл бұрын
Good Voice it is good thE expected
@ayeshamadushani1174
Жыл бұрын
yes
@supunakalanka6181
Жыл бұрын
පක තමා
@ranasinghearachchigejanith7692
7 ай бұрын
wrong generation
@dr.lochanafernando8615
2 жыл бұрын
ආදිත්‍යා! ඔබේ පියකරු මුහුණ! සුපසන් සිනාව! මනලෝලී රුව! රසකාමි හඬ! මා අතීශය උමතුවට පත් කළා. ලංකාවේ ඔය නම ඉහළින් ම තියන්න ආදිත්‍යා!
@disnashiromiperera247
2 жыл бұрын
Harima lassanai daruwo❤❤
@charithtg
Жыл бұрын
lassana wachana tika.. 😍😍
@sidathhalkandawila9544
2 жыл бұрын
කියන්න වචන නැහැ ....👍👍👍ඇස් දෙකත් සිංදුව කියනවා ....වාසනාවන්ත දරුවෙක් ..., ඔබට සුභ අනාගතයක් ...!!!
@kumariweerasinghe8405
2 жыл бұрын
හරිම ලස්සනයි දුව.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ආදරෙයි මැණික
@nalijay9461
Жыл бұрын
අදටත් ඉදිරියටත් රසයේ වෙනසක් නැතිව අහන්න පුළුවන් කටහඬක්.. ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. ♥️ රූපය ,කටහඬ එක සමානව එකම කෙනෙකුට පිහිටන්නේ බොහොම කලාතුරකින් ..එයින් එක්කෙනෙක් තමයි ආදිත්‍යා ♥️♥️ 2023/6/11
@ksamarafernando8582
2 жыл бұрын
ඡීවිතය විදින අයට ගල් මුල් ප්‍රහාර වැඩිය. ඒකයි අපේ රට තවමත් දියුනුවේමින් පවතින රටක් වේන්නේ. ගෝඩාක් ලස්සනයි දොනී..❤හැම ප්රාර්තනයක්ම සාර්තක වේවා දෝනී… බුදු සරණයි🙏
@krishiruhunage6990
2 жыл бұрын
very true
@krishanthaindrajith2253
Жыл бұрын
පල ඇති රැකටයි ගල් ගහන්නේ ඒ නිසා අධෛර්යමත් නොවී ඉදිරියට යන්න මේ පුංචි දුවට උණුසුම් සුභ පැතුම් පිරිනමමි.අනාගතයේ දවසක ඔබ දීප්තිමත් තරැවක් වෙවි
@Skara999
2 жыл бұрын
හරිම ආකර්ෂණීය චරිතයක් ආදිත්‍යා නම්.. පෙනුම..හිනාව..කතාව...හැසිරීම ...දක්ශතා ..ඒ හැම දේකින්ම උපරිම තලයේ ඉන්න හරිම වාසනාවන්ත ලමයෙක්..💐.
@shamasujeewaniperera7128
Жыл бұрын
❤️
@rebeccaramanayake9096
Жыл бұрын
❤❤
@niranjalakarunarathna5778
Жыл бұрын
පොඩි අප්සෙට් එකකට තියෙන්නේ අදින් ඇදුම් නම් අන්තිමයි.
@Skara999
Жыл бұрын
@@niranjalakarunarathna5778 උඹ අනුන්ගේ ඇදුම් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගනින් කෙල්ලෙක්ගේ බුරියක්...කකුලක් දැක්කම මෝල් වෙන මෝඩ වේසා හැත්ත.කට ඇරියම නම් බෞද්ධයෝ හැබැයි කාගේ හරි ඇදයක් කුදයක් හොයනවට වඩා වැඩක් නෑ..තොපේ කලු කුනු බැරල් වගේ ගද ගහන ඇගවල් වලට ලස්සනට අදින්න බැරි එකට මේ තරුණ ලමයි පලි නෑ...කාලකන්නි වේසා හැත්ත
@Kadamalla90s
Жыл бұрын
@@Skara999👆👆👆👆🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣✌️✌️🤟🤟👍
@slwithmusic7469
2 жыл бұрын
මේ ලමයට කොච්චර මඩ ගැහුවද ? ඉදිරියට යන්න දුවේ ඔබට ජය සිකුරුයි
@rukshandezoysa6171
Жыл бұрын
Mama mada gahanawa dekke ne. Hondata sing karanawa
@janakifernando8412
Жыл бұрын
ඔයා පරිස්සමින් යන ගමන යන්න පුතේ ..ඔයා ගෙ ඉතා දක්ශ දරුවෙක් ..ඔයාට උනුසුම් සුබ පැතුම් සමග ජෙසු පිහිට පතන්නම් පුතේ ..
@wasanthadisanayaka3789
2 жыл бұрын
කට හඩේ මිහිරි කම මාව භාවනාවකට රැගෙන ගියා ඔයා දුර ගමනක් යනවාමයි, ඉතාමත් පරිස්සමින් දැන හැදින ඔබේ ගමන යන්න,
@songmusicprabash1856
2 жыл бұрын
හිනාවෙලා ප්‍රියමනාප ලෙස හරිම අපූරු ගායනයක් දුවේ ජයවේවා 🎵🎵🎶🎶🎶🎶🎶🎷🎼
@sriyanicooray1449
2 жыл бұрын
පලමු වතාවට female voice එකෙන් මේ song එක ඇහුව්වේ ...හරිම ලස්සනයි ..මම ගොඩාක් ආසා කරන ගීතයක් සහ දමිත් අසංක ...ආදිත්‍යා ලස්සන ට ගැයුවා...ඇය ඇත්තටම full packeg එකක් ...
@surangaprabath5652
Жыл бұрын
හදවතේ ගායකයා දමිත් අසංක👍👍👍❤️❤️❤️❤️❤️
@sitharamadumal2429
Жыл бұрын
හදවතට සිංදු කියන්න හැමෝටම බෑ ඒත් දමිත් අයියට පුලුවන්🥺🥺 එයාගෙ සිංදුව ආදිත්‍ය අක්කා කියද්දි තවත් ලස්සනට හිතට දැනෙනවා🥺🥺
@KadukaraGayanBandara
2 жыл бұрын
ආදිත්‍යා හරිම ලස්සනයි දුවේ....... ඔයාට හොඳ පැහැදිලි ගමනක් තියෙනව...
@krishankaushalya
2 жыл бұрын
හරිම ලස්සනට ගයනවා ගීතය ලංකාවේ ගොඩක් උන්ගේ රස වින්දය වෙනස් මේ පික් එක අරන් කාලකන්නි පේඡ් කාරයෝ පුදුම විදිහට මඩ ගහානවා දැක්කා ගෙවල් වල තමන්ගේ සහෝදරියෝ එක්ක කොහොම ඉන්නවද දන්නැ මුන්
@Skara999
2 жыл бұрын
ඒ වගේ මන්ද මානසික හැත්තක් ඉන්න රටක් දේශපාලනේ කරන උන්ට විතරක් හදන්න බෑ..
@sankalpani5045
2 жыл бұрын
ඒක නම් ඇත්ත.
@januka-
2 жыл бұрын
Honestly, this is the best I've heard her sing. She's come a long way since her first appearance in Voice! Keep learning Aditya! Best wishes!
@hirunikaushalya3114
2 жыл бұрын
Pyamk
@nuwankumara5888
2 жыл бұрын
@@hirunikaushalya3114 jipoaollllllllll"w&
@sureshravindra4521
2 жыл бұрын
@@hirunikaushalya3114 q
@kalanapradeep6814
2 жыл бұрын
Rt
@erindslive818
Жыл бұрын
So beautiful ♥️♥️♥️♥️♥️
@yu_xuxi444
2 жыл бұрын
ආදිත්‍යා කියන්නේ දැහැනක්, කොච්චර බලන් හිදියත්, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤
@NayomiSenanayake
Жыл бұрын
Aadithya ape international school eke api denn eka class eke. Mn adithya ekk sapa aran thiyenwa. Depaark gahuwa ehuw
@NihaldareejuNihal-zx1bs
Жыл бұрын
ආස දේවල් කරලා ජීවත් වෙන්න ඕනා❤
@kaushika1100
2 жыл бұрын
Damith aiyage sinduwak kiyanna lesi ne. Adithya hodatama a abiyogaya jayagrahanaya kala…..
@saduniwarnakulasuriya5488
Жыл бұрын
කියන්න වචන නෑ හරිම ම්හිරි අරියට බාවනාවක් වගේ ❤️💞
@hemanthabandarahapuarachch1025
4 ай бұрын
අව්‍යාජ පියකරු සිනහවකින් මුව සරසා ගත් අති දක්ෂ දියණියනි , ඔබට සුභ අනාගතයක්. ජේසු පිහිටයි.
@kumariherath9157
2 жыл бұрын
Aditya is a brand. Beauty plus talent. A great personality with a beautiful voice.❤️
@kkchandanchamara6456
Жыл бұрын
tharukawiyan gothala mage ambare ...radolospaye obe nethu ma lagai priye song eka hariyata ahuwe manda mata ahuna widihada, ekath lassanai,
@anuruddikanishanthinamarat7325
Жыл бұрын
Harima lassanai..ude hawasa mama me song eka balana wara ananthai..very immotional.
@White.....186
Жыл бұрын
ඔය කටහඩ නම් පිස්සුවක් අප්පා..🥰.ඉදිරියටම යන්න ඔනී.ඔයාගෙ පාර්තනා සපල වෙන්න ඔනි අනිවාර්යයෙන් ම.මොන බාධක ආවත් ඉදිරියටම යන්න.ජය වේවා..🥰❤️
@ElephantSoul
2 жыл бұрын
budusarai duve
@chathugirl-ie3ed
2 жыл бұрын
මගෙ රත්තරං දමිත් අයියේ ආදරෙයි 🧡🧡🧡🧡🧡
@vinodfernando692
2 жыл бұрын
Superb🔥🔥🔥🔥🔥❤️ , වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ.
@KumuduniDissanayake-vc4ku
8 ай бұрын
❤
@petslove3183
2 жыл бұрын
කනටත් මිහිරියි ඇසටත් ප්‍රියයි ❤️
@sakunigamage3975
Жыл бұрын
akki voice ekata awa dawase idan me wenakal akkige hama song ekakma ahuwa harima lassanai.....
@sakunigamage3975
Жыл бұрын
💗💗💗💗
@warunakumara7671
2 жыл бұрын
shes a beauty , voice also perfect
@sudarshisumanasekara1618
Жыл бұрын
I love this song very much n u sing it so well. Beautiful voice. God bless you darling.
@manojmadushanka9125
Жыл бұрын
Godak lassana voice ekak..mata heenayak wela my favorite ❤️..🎉️✨️🎊️
@wijekoonbanda9231
Жыл бұрын
Duwani oyaata බුද්ධ ධම්ම සංග saranea balayean oyaagea බලාපොරොත්තු ista sidda weawa thawa thawath kata hada mihirata pathweawa oyaath erisiyakam karana sith walata අනුකම්පාව dayaawa athiweawa karunaawa maiththriya athi weawa oyaagea hada sirasean අහනවා harima mihiri බොහොම sathu una
@udayakumudugodage3937
2 жыл бұрын
මම ආසම පුංචි ගායිකාවක්. සුබ පතනවා ඔයාට අනාගතය සර්වප්රආකාරයෙන්ම සාර්ථක වේවා කියල. බුදු සරණයි දෙවි පිහිටයි.
@nalikadamayanthi7019
2 жыл бұрын
Wooow ...lovely singing ..❤️❤️❤️
@mgsmadhumalee325
2 жыл бұрын
ලස්සනයි දුවෙි මුවග රැඳි ඒ සිනාවෙන් ගයන ගායනය..පැහැදිලි මගක් ඔබට තියේ.බුදුසරණයි ! මැණික
@shamalipeiris2403
2 жыл бұрын
සජ්ජායනා puduma lassanai karanawa. Oyage announce exelant dear
@ranisirilanka5812
2 жыл бұрын
ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි song ekath ලස්සනයි ලස්සන හිනාව රටක් වටිනවා o
@ireshdesilva3655
2 жыл бұрын
Great voice Miss Adithya,Thanks for the Original singer
@prasadnalaka5775
2 жыл бұрын
ඇග හිරි වැටෙනවා හරිම ලස්සනයි...සුභ අනාගතයක්.
@shantibaba3793
Жыл бұрын
Ai than 2ka dekala herewetune nedda gahanu daruwekuta awawadayak deepalla katahada lassnai keyala amuthuwen keyanna onne nehebe komath lassanai
@ensys1000
2 жыл бұрын
Inspirational talented beautiful female young Sri Lankan. If I had one flower in my garden, I would throw that unto your path, just to see you smile.
@manorijayasuriya3370
2 жыл бұрын
ආසම ගීතයක් වෙනස්ම රහක්. ලස්සනයි දුවේ
@piyumibuddika6724
2 жыл бұрын
Oya lassanai kahadak maru.eth MTA hithenne ai minissu diyunu Venn Venn aduma anith niliyi vage Venn hadanne .MN Dann thamanta kamathinde karañn one .🥺 Eth MTA dukai meya harima hodai essra
@ශිහානිචංචලා
2 жыл бұрын
දෙකෙනිය උනත් ඔයා තමා ලස්සනම. එ වගේම හරිම positive vibes ඔයාගෙ තිබ්බෙ. ඒක මරු
@buddhinipathirana6912
2 жыл бұрын
Lovely singing little girl... ❤️... good luck.💐
@shamalperera8472
Жыл бұрын
Wow ❤...what a beautiful voice...and smile...❤love you...proud of you as a srilankan...
@dream2ceylon
2 жыл бұрын
Beautiful voice ❤ song bring back our damith asanka back to our memories lovely voice more blessing . Great job done 🎉
@roshnifarnando3634
6 ай бұрын
Superb voice best wishes to your future daughter🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
@lifeproduction5917
2 жыл бұрын
කවුරුන් මොනම දේ කිවත් තමන් තමන්ගේ ගමන යා යුතුයි මොන ගැටලුව ආවත් එයයි වැදගත් ලස්සනයි සිංදුව
@maicalmaical2813
Жыл бұрын
man aasa karana geetha.atarin ek geetayak tamai e.. oya hodata gayanakala.👍
@dilaniwijethunga3834
2 жыл бұрын
හරිම ලස්සනයි ආදිත්‍යා sing කලා...💐💐❤️❤️
@pushpikadarmartha5874
Жыл бұрын
එයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි ❤️❤️❤️❤️🤗
@ranjithdesilva5292
2 жыл бұрын
සෙනසුරාදා ඉරිදාා වෙනකම් බලා ඉන්නේ අාදිත්යගේ සිංදුවක් අහන්න.......නුමුත් සමහර දාාට අැයට සිංදු දේන්නේ නැත...කැපිල්ලක්ද සජ්ජායනාවල හරිම සිත් අැද ගන්න චරිතයක් මටනම්..
@MrHanaro
2 жыл бұрын
Wow superb voice very pleasant Girl though I don't know this song I watched it full.....keep it up girl..........
@wijejay9059
2 жыл бұрын
Beautiful singer, beautiful voice! 🤩💐❤👍👏💕
@rangaprasad3546
2 жыл бұрын
Atthamai damith Iyata vada, rasyak sinduwata nanghiya genava...harima Lassanai e hinavath ekka sinduva kiyanna vidiha ❤❤
@musiclife751
2 жыл бұрын
Machan 2012.09.21 damith aiya mega blast eke oya sinduwa kiynwa ahala balanna. Meyath kiynwa lassanai
@harendraranasinghe9471
Жыл бұрын
Keep it up. Next 100 million views from Sri Lanka.
@sherinmcshane9437
2 жыл бұрын
Harima lassani Adithya. Good luck
@pinsiri123
2 жыл бұрын
වාවු ..මන් නන් සින්දුව අහන්ඩ නෙවෙ ආවෙ 😍 එක මරු
@rismiidhuri4810
Жыл бұрын
godak lassanayi vena gayakayange lagin vath thiyenna ba mama godak asayi akli oyata gbu
@mohdhanif7452
Жыл бұрын
Patta voice ekak duwa.hinawa Thwath lassana karana duwa
@Japanyamu
2 жыл бұрын
really beautiful voice. Greetings from Japan Yamu
@lakshanlakshan3234
2 жыл бұрын
❤️❤️❤️my favourit singer damith asanka and chamara weerasinghe
@subhamrr345
2 жыл бұрын
Very effective voice. God bless you duwa
@lioneldesilva8329
Жыл бұрын
Great voice pretty girl,best wishes for a great future
@naughtytippy2683
2 жыл бұрын
Thilina vs Aadithya . කාටද ගොඩක් කැමති? 🙂
@ajithpathirana191
2 жыл бұрын
ආදරණීය දියනියනි ඔබගේ රැඟුම් ගැයුම් ඉදිරිපත් කිරීම් අති විශිෂ්ඨයි.හැබැයි කවදාවත් රඟපාන්න නම් එපා.එදාට ඔබව අපිට නැතිවෙයි.සජ්ජායනා වැඩසටහන කරනවා ඔයා හරිම හොඳයි අති විශිෂ්ඨයි.ඔයාට අපි හදවතින්ම සුභ පතනව ආදරෙයි දිනෙන් දිනම දියුණුව සැලසේවා ජයෙන් ජයම වේවා .උතුම් තුණුරුවන් සරණයි !!!
@travelwithjith7746
Жыл бұрын
ඉතාමත් ලස්සනට ගායනා කරනවා
@shiromiherath9999
2 жыл бұрын
Sha .... Excellent 👌💐 💐💐💐 Bright future....,,🙏🙏🙏👍
@devikamunasinghe6421
Жыл бұрын
ලස්සනයි ඇස් පියන් ඇහුවත් හඩ ලස්සනයි... ඇස් හැරන් ඇහුවත් රුව ලස්සනයි🌹❤👍🤗
@perdeepkumara9137
Жыл бұрын
හරිම අපූරු ගායනයක් දුවේ ජයවේවා 🎵🎵🎶
@sudharmaalawathuwala1890
Жыл бұрын
ගොඩක් ලස්සනයි දුව.
@anthonykoda6464
Жыл бұрын
Donita podi waradimak una second verse ekedi . I think she was so emotional but hardly understood there was something wrong. Amazing voice with a modern outfit matching everything together
@Teshanz
2 жыл бұрын
භාවනාවක් වගේ... විශිෂ්ටයි. ♥️😍 රූපය, හඬ සහ හැකියාව එක් අයෙක්ටම හිමිවීම විරලයි... ජය!
@sudharakaperera930
2 жыл бұрын
good lassanayi sinduwa habayi damith ge sinduwe thawa details thiyenawa
@انتمننن
2 жыл бұрын
Sweety great your voice and song. God bless you
@dineshperera7059
2 жыл бұрын
supiri singing nanga...all the very best to you....!!!!!!!!!
@darshanawijerathna1621
2 жыл бұрын
Very very lucky and most talented child.. I loved her Dianamic voice and the way she peasant this song.. Congrats doughter
@nimalisamarakoon5249
11 ай бұрын
❤❤❤❤ wow. Fantastic. 🎉🎉🎉
@nipunasandaruwan8152
7 ай бұрын
Class ekeee mama kiyapu , eya adapu song eka mage givithe aasama wageema , maaawa wenass karapu song eka , අදටත් e ආදරෙයි e hagiima ehemmamai , අංශුවk wath wenass naha, ආදරෙයි හැමදාම mage pinky 😢❤🌼
@mahindarodrigo4144
2 жыл бұрын
Harima lassani........ nice to listen to????
@ayeshanisiriwardana1066
Жыл бұрын
Nice song putha......!!
@devikamanimendra6720
2 жыл бұрын
මේ සිංදුව මං වැඩියත්ම අහන්න කැමති ආදිත්‍යගෙ හඬින්..
@pahanmadhushan1275
2 жыл бұрын
Bro Kopikala heka samakala Noheka Dmith asanka kiyanne riyal weddek hadawathe hada ❤️
@DilumChathuranga-o2f
5 ай бұрын
BRO Damith kiyanne Lankawe No 1 Weddek e voice Eka ta lan wenna thaba hithanne wath be
@hemapalaliyanage4709
Жыл бұрын
Very beautiful song and voice.
@nandasiripadipperuma3871
Жыл бұрын
Everything under one roof...congrats!
@nilangasilva1213
Жыл бұрын
You are always with a smiley face. Keep up . Super singing.🙌
@rushanthaindrajith998
2 жыл бұрын
හිතට දැනෙන්නම කිව්වා 👌 මරු...👍
@anilkumarkodagoda254
2 жыл бұрын
God bless you sweetheart. love you lot nango.
@chintraweliwita-gunaratne6942
2 жыл бұрын
Beautiful singer singing a very beautiful song. Thank you Adithya
@kumuduhewawitharana9318
2 жыл бұрын
Harima lassanai doni. Idiritlyatama yanna mage suba pathum. Devi pihirai
@Hirunishahipaba1124
2 жыл бұрын
හරිම ලස්සනයි. හිනාව කටහඩ වගේම ගායනය
@maleedesilva6061
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤🌺🌺
@sheharipremarathna9054
Жыл бұрын
Best of the luck 🤞 nanga! 💖 💖 💖 💖
@ruchipiyasekera8844
Жыл бұрын
කීප සැරයක් ඇහුවා... ඒත් ආයෙමත් අහන්න හිතෙන තරම් ලස්සනට කියනවා ඒ සිංදුව.... ❤
@ranganihettiarachchi97
2 күн бұрын
Beautiful singing ❤
@yamko63
2 жыл бұрын
Very nice Beautiful song Beautiful voice
@lahiruridmal3173
Жыл бұрын
අදිත්‍යා මෙක නම් පිස්සුවක් ❤️
@rukaruka3904
2 жыл бұрын
ලස්සනයි budusaranai 🤗🤗🤗🤗🤗🤗🙏
@srihansadhimunasinghe270
Жыл бұрын
She is an icon
@PramathilakaHettiarachchi
Жыл бұрын
Pl
@smunasinghe1679
2 жыл бұрын
Sirasa selections are Great, Marai
4:44
Nissara - නිස්සාර (Live Cover) | @AdithyaWeliwatta | ICBT Swara Dahana 2022
ICBT Campus
Рет қаралды 328 М.
4:29
Mata Heenayak Wela
Damith Asanka
Рет қаралды 1,7 МЛН
00:38
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
МишАня
Рет қаралды 3,3 МЛН
00:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
ASMR FOOD
Рет қаралды 32 МЛН
00:20
Seja Gentil com os Pequenos Animais 😿
Los Wagners
Рет қаралды 67 МЛН
00:17
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
Skitsters
Рет қаралды 12 МЛН
19:53
“මගේ දෙමවුපියන්ගේ ප්‍රශ්න මට ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි සමාජය ප්‍රශ්නයක් කර ගන්නේ”- Adithya Weliwatta
Voice of Lanka
Рет қаралды 683 М.
5:42
Chandrayan Pidu (Live Cover) | @AdithyaWeliwatta | ICBT Swara Dahana 2022
ICBT Campus
Рет қаралды 539 М.
49:16
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
Vinuk Productions
Рет қаралды 2,4 МЛН
5:57
Mata Heenayak Wela - මට හීනයක් වෙලා (Live Cover by B One) | @AdithyaWeliwatta
B ONE
Рет қаралды 74 М.
5:04
Master sir - මාස්ටර් සර් (Live Cover) | Adithya Waliwatta | ICBT Swara Dahana 2022
ICBT Campus
Рет қаралды 726 М.
5:10
ඔබ මා හමුවුන දා (ඇස් පිය) | COVER by SASHIKA | Oba Ma Hamuwna Da (Es Piya) | Official Video
Sashika Nisansala
Рет қаралды 7 МЛН
3:58
සුමති සම්මාන 2023 'රෑ දවල්, මල් හැගුම්' - ආදිත්‍යා වැලිවත්ත
Sumathi Awards
Рет қаралды 2,1 МЛН
3:58
Thaniwennata Mage Lowe(තනිවෙන්නට මගේ ලොවේ) - Nadeemal Perera | Live
Victor Ratnayake
Рет қаралды 8 МЛН
3:07
මට හීනයක් වෙලා | Mata Heenayak Wela (Cover) - Adithya Weliwatta
Adithya Weliwatta
Рет қаралды 6 МЛН
5:20
2FORTY2 Feat. Devashrie | රන් තරු පායන (Ran Tharu Payana) | Original Song - Keerthi Pasquel |
2FORTY2
Рет қаралды 6 МЛН
00:38
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
МишАня
Рет қаралды 3,3 МЛН