Mata Numba Himi Nathi Bawu - Anuradha Perera

  Рет қаралды 303,683

a3recstudio

a3recstudio

Күн бұрын

Пікірлер: 247
@RoshanLahiru-ny8pf
@RoshanLahiru-ny8pf 7 ай бұрын
2024 dith meka ahana aya koooooo
@lahiruachintha4616
@lahiruachintha4616 6 ай бұрын
Who like this song in 2024
@nandalalwelikala2387
@nandalalwelikala2387 6 ай бұрын
Eyi mama ??
@donmahara-xr8kp
@donmahara-xr8kp 5 ай бұрын
Me❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 4 ай бұрын
🙋🙋🙋🙋
@rajithakumara4760
@rajithakumara4760 2 ай бұрын
@ruwaniwasana9529
@ruwaniwasana9529 2 ай бұрын
@kalumranawaka4354
@kalumranawaka4354 4 ай бұрын
2024 අහනවා.කොච්චර දුර ඈත අතීතයක්ද 😢😍
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
අනිවා මාත් අහනවා ❤පට්ට සිගින්.ගුඩ්ලක්
@AnupWee
@AnupWee 2 жыл бұрын
මේ සිංදු වලට ඇත්තටම අනුග්‍රහයන් ලැබෙන්න ඕන... ඒ තරමට අනර්ඝ නිර්මාණ ❤
@iresha3455
@iresha3455 2 жыл бұрын
888k9ku9
@johnseetoosrilankan4488
@johnseetoosrilankan4488 Жыл бұрын
yes brother ❤❤
@karunasena4916
@karunasena4916 Жыл бұрын
​@@johnseetoosrilankan4488aq .😢
@nandalalwelikala2387
@nandalalwelikala2387 6 ай бұрын
Aniwaryayenma...
@domedia0206
@domedia0206 2 жыл бұрын
අහම්බෙන් Radio එකෙන් ඇහිලා ආයෙ අහන්න ඕන කියල හිතිලා අහන ගමන්, 20.10.2022 තාමත් ඒ රහ එලෙසමයි, ආදරෙයි ඒ රහ අපට දෙන්න දායක උනු අයට, මේ channel එකටත් සුබපැතුම් ! ❤🙏
@watshalawatshala9243
@watshalawatshala9243 7 ай бұрын
අම්මෝ කොච්චර කාලෙකින්ද මේ❤❤❤❤❤❤ පොඩි කාලේ රේඩියෝ එකෙන් අහුවේ මුලින්ම ❤❤❤❤❤❤
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
මේ සිංදුව මම දන්න විදියට අවුරුදු විස්සක් විතර පරණ ඇති.. 2003/2004 වගේ රේඩියෝ එකේ නිතරම ගියා.. ඒවා හැමදාටම අමරණීය මතක ❤💪
@sasindumadushanka8614
@sasindumadushanka8614 Жыл бұрын
Mata මතක widiyayata ශ්‍රි fm eken hadapu ekak
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
@@sasindumadushanka8614 ඔව් ඔව් ඒකේ තමයි ගියේ 🙂
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🤔🤗❤️ ලස්සනයි
@sameerakithmini1763
@sameerakithmini1763 Жыл бұрын
🔥🔥🔥 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤
@samansuranga8677
@samansuranga8677 7 ай бұрын
2000 වගේ...
@sunandamalkanthi1531
@sunandamalkanthi1531 4 жыл бұрын
මට නුබ හිමි නැති බැව්.. සිත නෑ...අදහන්නේ.... හරිම ලස්සන..ගීතයක් .. අනුරාදාගේ ගීත හැම එකක් ම..අර්ථවත් ගීත ...😍👍
@chamindapathirage470
@chamindapathirage470 3 жыл бұрын
මුදා නොහැර මසිතින් රදවාගත් වරද මගෙයි ,යලි උපදින්න සිතා විහසින් මිය යන්න සිතෙයි,මුලු සීන්දුවෙම පට්ටම විදියට හිතට වැදුනු තැන,
@smusic677
@smusic677 Жыл бұрын
Attamai
@nandalalwelikala2387
@nandalalwelikala2387 6 ай бұрын
Sahathika ma eththamayi....
@ishara928
@ishara928 Жыл бұрын
සතීශ් පෙරේරාගේ නංගි❤😍🔥
@manjuabewikramaabewikrama5784
@manjuabewikramaabewikrama5784 7 жыл бұрын
මං හිතන් හිටියෙ මේ සිංදුව ශසිකා නිසංසලා මහත්මියගේ කියලා හරිල ලස්සනයි ...අදයි දන්නෙ අනුරාදා මහත්මියගේ කියලා අපූරු කටහඩක්..
@indrajithnishantha3221
@indrajithnishantha3221 4 жыл бұрын
හරිම ලස්සන ගීතයක් ...මම මෙම ගීතය සොයමින් සිටියේ ...අහම්බෙන් හම්බවුනේ ...
@roshansanjayaful
@roshansanjayaful 4 жыл бұрын
ඔව් සිංදුව හොය හොය හිටියේ දැන් අවුරුදු ගානක් තිස්සෙ😍
@gaiyaj9725
@gaiyaj9725 3 жыл бұрын
@@roshansanjayaful සහෝදරයා මාත්❤❤
@samwije8586
@samwije8586 2 жыл бұрын
උරේෂා මධුවන්ති හිරු star වැඩසටහනේ මේ ගීතය කිව්වා 7/8/2022. original එක අහල තිබ්බේ නැහැ. අද ඇහෙව්වේ. අතිවිශිෂ්ටයි....මෙන්න සින්දු....What a great job of Anuradha, Ayanthi and Amila.
@savindasenanayake1673
@savindasenanayake1673 6 ай бұрын
one of My favourite songs❤
@sajeewadesilva9034
@sajeewadesilva9034 Жыл бұрын
නිර්මාණ කියන්නෙ මේවට එච්චරයි ♥️ ආදරෙයි අනුරාdhaa 😀❤👍
@ShanDissanayake222
@ShanDissanayake222 3 жыл бұрын
මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි යළි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි 😢
@krishandelexdonrathnasekar8173
@krishandelexdonrathnasekar8173 2 жыл бұрын
Came
@RukshilaWettamuni
@RukshilaWettamuni 9 жыл бұрын
=========== මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඬුවා ඇති දැං ඔබ නෑ යළි එන්නෙ වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්ඳා ඒද නොයේදැයි සිතමින් මගෙ හිත මග බලමින් උන්නා ලොවම කෙසේ කීවත් ඔබ යළි ඒයැයි සිත කීවා මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඬුවා ඇති දැං ඔබ නෑ යළි එන්නෙ අඳුර එළිය නොපෙනෙයි කළ දේ කී දේ නොදනියි මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි යලි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඬුවා ඇති දැං ඔබ නෑ යළි එන්නෙ
@sujithhemantha3230
@sujithhemantha3230 5 жыл бұрын
Hithanawa wedi wage
@madusuwanda
@madusuwanda 4 жыл бұрын
රෙස මගරිස එක කෝ
@padaminikarunarathna5221
@padaminikarunarathna5221 2 жыл бұрын
Mata oba himi nati baw
@lahiruskarunarathna
@lahiruskarunarathna 2 жыл бұрын
🧡🧡🧡
@sameerakithmini1763
@sameerakithmini1763 Жыл бұрын
❤❤❤❤❤
@dilekamadhu9221
@dilekamadhu9221 7 ай бұрын
❤ 2024
@lahirunimesh3347
@lahirunimesh3347 4 жыл бұрын
රෙස brings me here ✌️💜❤️
@Niyolakshi
@Niyolakshi 2 жыл бұрын
Same
@tecky3373
@tecky3373 2 жыл бұрын
Same here
@Imeshgabriel
@Imeshgabriel 2 жыл бұрын
Me too
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ඔබ යලි ඒ යයි සිත කීවා
@nuwangajanayaka9442
@nuwangajanayaka9442 Жыл бұрын
Resa resa re magarisa..😁
@niwanthayasas5590
@niwanthayasas5590 2 жыл бұрын
ලංකාවෙ ඉහලිම්ම ඇගයියයුතු කටහඬක්.👌❤️
@deepvibes-w5p
@deepvibes-w5p 6 ай бұрын
මගේ favorite list එකේ තියෙන සිංදුවක්. කණාමැදිරි එලි එකත් මාර ලස්සනයි. මෙතුමියගෙ සිංදු දැන්නම් ඇහෙන්නෙ නැති තරම්😢
@shaniweb4645
@shaniweb4645 6 жыл бұрын
මට ඔයව ගොඩාක් මතක්වෙනවා අනු ,මම ඔයාට මගේ පනටත් වඩා ආදරෙයි ....ප්‍රසාත්
@giniwelle
@giniwelle 6 ай бұрын
🤍
@ruwanichamali141
@ruwanichamali141 4 жыл бұрын
Marama lassanai akke. 2020 ahnawa me sinduwa. Ahurudu 8 tisse ahnawa
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
මම 2022
@soulseeker321
@soulseeker321 Ай бұрын
පොඩි කාලෙ ඉදලම හුගක්ම ආස කරන ගායිකාවක් මැය​. අද වගෙ මතකයි රූපවාහිනියෙ හරි ITN එකෙ හරි මෙ සින්දුව live කියන video එකක් music program වල ගියා. music එක පටන් ගද්දිම කොහෙ හිටියත් TV එක ලගට දුවගෙන එනව. හරිම ආසාවෙන් බලන් ඉන්නව එයාගෙ හඩ පෙනුම ලස්සනට පිලිවෙලට අදින පලදින විදියට පුදුම ආසයි
@krishantha1984
@krishantha1984 5 жыл бұрын
Kochchara lassana da මෙවා.. Dang inna eunta bima lewa කන්නේ නැතුව සින්දුවක් හදාගන්න බැ
@lasithapathirana6881
@lasithapathirana6881 6 ай бұрын
අමිල අයියගේ පට්ටම සංගීත නිර්මාණයක් ❤
@sapathamananna8120
@sapathamananna8120 2 жыл бұрын
අමුතුම ලෝකයක් මොනවදෝ හදවත්ට දැනෙනවා
@smusic677
@smusic677 3 ай бұрын
Ahuwata apa qrnne na gon sindu wage newe.marama lassanai
@happuarachchigamini6392
@happuarachchigamini6392 2 ай бұрын
Anurada baba now where are you I can remember your father he is a icon in our music industry your brother lost in early l know you worked for the sirasa anyway I fond of you daughter❤❤❤
@ruwanchamara2184
@ruwanchamara2184 4 жыл бұрын
me Shelton perera mahathmayage duwa. saha sathith pererage nangi
@roshansanjayaful
@roshansanjayaful 4 жыл бұрын
Seriously?😍😍
@tiktoktvsrilanka5846
@tiktoktvsrilanka5846 3 жыл бұрын
Hmm
@tiktoktvsrilanka5846
@tiktoktvsrilanka5846 3 жыл бұрын
Hmm
@nihaldayananda8161
@nihaldayananda8161 13 күн бұрын
මෙන්න අහන්න පුලුවන් ගීත .ගායිකාව වගේම රචනා කල අයත් අගය කල යුතුයි
@isurusameera336
@isurusameera336 3 жыл бұрын
2021....නොමියන ගීත ❤️👍
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 2 ай бұрын
Writ with feeling. Sung with feeling. & With most compatible music. An all-time song. Praise be to all , who joined together , to give us this beautiful creation.😮 Most Welcome.
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 2 ай бұрын
An outstanding performance by Anuradha Perera.(just the voice required for the song) Excellently touching lyrics by Ayanthi Fernando. & Most compatible music by Amila Dilhan. Makes this song an exceptionally beautiful one. Most Welcome.
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
සුපිරි සින්දු අදටත් ගුඩ්ලක් ❤❤❤❤❤❤❤👉🇰🇷
@nimalranjith8419
@nimalranjith8419 7 ай бұрын
ලස්සනයි සිංදුවට වඩා ඔයා ලස්සනයි .බුදුසරණයි
@renukagallege5603
@renukagallege5603 8 ай бұрын
හරිම ලස්සනයි ....ගීත රචනය හා සංගීතය කළ ශිල්පීන් ගේ නම් දැන ගන්න ආසයි...
@usithaharshanaambegoda2559
@usithaharshanaambegoda2559 6 ай бұрын
Mata den aurudu 31i. Mage atheethe mathakwenawa me sinduwa ahapuwama. Maha amuthu hengeemak.. kiyaganna be. Lassanai aththatama
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ලොවම කෙසේ කීවත් ඔබ යලි ඒ යයි සිත කීවා
@prarthanaweerasinghe3343
@prarthanaweerasinghe3343 25 күн бұрын
ආදරණිය සින්දුවක්. මිහිරි හඬක්‌.
@rasikadileep42
@rasikadileep42 Жыл бұрын
සතිස් පෙරෙරා ගෙ නංගී අයියා නැති අඩුව නම් ගොඩක් දැනෙනවා
@tharushikadarshani9035
@tharushikadarshani9035 3 ай бұрын
" මුදා නොහැර මා සිතින්...රඳවා ගත් වරද මගෙයි..." I felt it 💔
@smusic677
@smusic677 3 ай бұрын
Anurada oyage me mihiri sinduwa ahala jiwite kisidaka apa wenne na.
@rohankarunaratne2110
@rohankarunaratne2110 2 жыл бұрын
never heard this song before . only wanted to listen after hearing at Hiru competition. What a great song. Beautiful.
@sofern3
@sofern3 3 ай бұрын
Ayanthi you did the best of life so good and my honor for yout best selections of lalitha jayasinges songs sung by most wonderful girl my apreasains.
@smusic677
@smusic677 3 ай бұрын
Adarei anurada..
@shakyfernando6783
@shakyfernando6783 4 ай бұрын
Very nice music and great singing. Very clear voice ❤
@upalisilva8370
@upalisilva8370 Ай бұрын
Crystal clear I mean
@thilankajayasinghe5798
@thilankajayasinghe5798 3 жыл бұрын
2021 Man wage ahana aya innawda 😊
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 2 жыл бұрын
Ow me 2022 මං තාම අහනවා🙂
@pramilagunasekara7609
@pramilagunasekara7609 9 ай бұрын
මෙන්න සිංදු. තව අවුරුදු 100කින් උනත් කෙනෙක්ට අහන්න පුලුවන් ❤
@sampathkarunarathne8090
@sampathkarunarathne8090 Ай бұрын
රෑ තනියම 20 වෙනි වතාවටත් අහන මන් ❤❤
@____XOXO
@____XOXO 3 ай бұрын
Anuradha Perera
@chrisanthafoneka3945
@chrisanthafoneka3945 5 ай бұрын
කොච්චර ලස්සන සින්දුවක්ද දැන් තියෙන විලාප වලට වඩා
@arunakanthi595
@arunakanthi595 4 ай бұрын
❤️
@subahinichathurika9591
@subahinichathurika9591 3 жыл бұрын
මුදා නොහැර මසිතින් රදවා ගත් වරද මගෙයි❤️❤️❤️
@tiktoktvsrilanka5846
@tiktoktvsrilanka5846 3 жыл бұрын
Mage jivithe wenas karapu sinduwak . Adatath adarei . Eth bayai .. 😥❤❤❤❤💞love song
@sasmithapabasara2542
@sasmithapabasara2542 2 жыл бұрын
Me sinduva me mattame thiyenna one na etharam lassanayi ❤️❤️❤️
@chandimakumara3718
@chandimakumara3718 Жыл бұрын
මේ ගීතය වගේම මියුසික් පට්ට අනර්ගයි වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් හඩක්
@sachithraweerasinghe9201
@sachithraweerasinghe9201 3 жыл бұрын
මේ අනුරාධා පෙරේරා කියන්නෙ ෂෙල්ටන් පෙරේරා මහත්මයගෙ දුව බව මං අහල තියෙනවා. ඒක ඇත්තද?
@isurusameera336
@isurusameera336 3 жыл бұрын
Ow
@alexfrenendo144
@alexfrenendo144 2 жыл бұрын
sathishge nangi
@pushpanalani9636
@pushpanalani9636 Жыл бұрын
යලි උපදින්න සිතා විගසින් මියයන්න සිතෙයි
@umeshadilhari3800
@umeshadilhari3800 2 жыл бұрын
මං ආසම ගීතයක්...Thank you..❤
@manjuabewikramaabewikrama5784
@manjuabewikramaabewikrama5784 7 жыл бұрын
මුදා නොහැර මසිතින්..... රදවාගත් වරද මගේ....!!!!!!🙂🙂🙂
@sujithhemantha3230
@sujithhemantha3230 5 жыл бұрын
Very sensitive OK!
@manelkumari3649
@manelkumari3649 5 жыл бұрын
Mara lassanai
@kumarithennakon5535
@kumarithennakon5535 5 жыл бұрын
Yes they dont know about the love snd good feeling
@kumarithennakon5535
@kumarithennakon5535 5 жыл бұрын
Koi tharsn hithata denena sinduwakda? Very very goof
@chathuramfernando4511
@chathuramfernando4511 2 жыл бұрын
මට නුබ හිමි නැති බැව් සිත නැ අදහන්නේ 😢
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh Жыл бұрын
Me geethaya harima wedanwen liyapu geethayak ehi hithe duka hodatama penenna thiyenawa
@WasangthaHerath
@WasangthaHerath 4 ай бұрын
Best singing
@nuwangajanayaka9442
@nuwangajanayaka9442 Жыл бұрын
Me geethaye hama wachanayak ganema hithata wadinawa. Man asama ekak.
@blackmoney4176
@blackmoney4176 7 ай бұрын
2024th ahana man 😊
@sofern3
@sofern3 3 ай бұрын
Wow whata woiuce you are a legent what a voice
@vidyawickramasinghe9052
@vidyawickramasinghe9052 3 ай бұрын
Relivving an old experience!
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
Beautiful. Song &nice. Singing
@kasunsameera8652
@kasunsameera8652 3 жыл бұрын
කවදත් ජීවමාන සිංදුවක් ගොඩක් ලස්සන යී ...........
@chandrarathnanaranwela
@chandrarathnanaranwela Жыл бұрын
N. Cha. Balangoda. I like most of this song.
@nilminianthony3664
@nilminianthony3664 6 жыл бұрын
This is my favorite song.
@sujithhemantha3230
@sujithhemantha3230 5 жыл бұрын
Y Y Y that is so?
@anthonypeiris4419
@anthonypeiris4419 4 жыл бұрын
What...a....Beautiful......in the deep meaning.......love it.....likeeee.....
@supunrangana6901
@supunrangana6901 3 жыл бұрын
ආසම සෝන්ග් එකක් 😍😍😍
@sandaruvideo4474
@sandaruvideo4474 3 жыл бұрын
Maaaray......❤❤❤ මේ වගේ සින්දු තව තවත් බිහිවේවා
@ShanAli-yd7pi
@ShanAli-yd7pi 4 жыл бұрын
Music by Amila Dilhan lyrics by Ayanthi Fernando We are waiting to immerse in another great lyrics , music, and vocals ever since? Please, Please , Amila , Ayanthi where are you????
@hirands
@hirands 5 ай бұрын
1000mg nocte
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Marama lassana song akak meka ahana kota vena lokeka hita yanava
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Mata oba himi nati baw..sita ne adahanne.....❤RPPE
@Maximum-w3g
@Maximum-w3g 5 ай бұрын
❤ ❤❤
@gayanchathuranga1432
@gayanchathuranga1432 2 жыл бұрын
Beautiful song And beautiful memory with you Anu😥😥😥😥😥😥
@kusumachandralatha2504
@kusumachandralatha2504 2 жыл бұрын
මුදා නොහැර මසිතින් රදවා ගත් වරද මගෙයි.....
@sofern3
@sofern3 3 ай бұрын
Darling you are a legent wow love your voice
@upulivijayanthini1535
@upulivijayanthini1535 10 ай бұрын
ලස්සනයි ඒ සින්දුව❤
@shking9670
@shking9670 Жыл бұрын
Hama wachana peliyakma hithata daneneawa geethaya liyapu kenath athi dakshai❤
@thilakjayaweera7066
@thilakjayaweera7066 7 жыл бұрын
very hart touching song
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 5 жыл бұрын
Man Asama sinduwak hodak lassanai
@sandaruvideo4474
@sandaruvideo4474 3 жыл бұрын
මොකුන්ක්ද දන්නේ නැ මේක dislike කරපු එවුන්
@rasinduelvitigala5326
@rasinduelvitigala5326 2 жыл бұрын
😍 Evergreen 💚
@judefernando5176
@judefernando5176 7 жыл бұрын
Heart touching song...❤️
@praneethmeegalla8298
@praneethmeegalla8298 3 жыл бұрын
2021❤️
@deepanidayanee280
@deepanidayanee280 4 жыл бұрын
harima lassana katahadak thiyagena nihadawa sitima pudumai ahanna ahanna asai sageeta parapurakinne neda
@ishararangani2166
@ishararangani2166 6 жыл бұрын
Mata nuba himi natha bawe sitha na adahane ...sitha haduwa athi dan
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Ha isahara
@giniwelle
@giniwelle 6 ай бұрын
So beautiful 😍
@sudharmikabandara7571
@sudharmikabandara7571 7 жыл бұрын
Mage jivitayata godakma samipa sinduwak mata a atita tama matakie.........
@ishanmadhuranga471
@ishanmadhuranga471 Жыл бұрын
ආසම එකක්❤
@risandikumarasiri4338
@risandikumarasiri4338 5 ай бұрын
❤😂❤❤❤
@manishalakmali692
@manishalakmali692 6 жыл бұрын
lovely song that I hear
@gayanchathuranga1432
@gayanchathuranga1432 2 жыл бұрын
Podi Kaale Indan Aasama Katahandak Aasama Sinduwak😥😥😥🙏🙏😘😘
@nawodyaweerasinghe2891
@nawodyaweerasinghe2891 7 жыл бұрын
hithata danena song ekak.
@thilinichathurangika2294
@thilinichathurangika2294 Жыл бұрын
2023 ❤❤❤❤
Kanamediri Eli
4:06
Anuradha Perera
Рет қаралды 97 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 198 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Himi Nathi Pemakata
3:33
𝐏𝐀𝐓𝐇𝐌
Рет қаралды 6 М.
Kale Lagai Madu Wasanthe
3:38
Anuradha Perera - Topic
Рет қаралды 9 М.
Oba Apple Malak Vage
5:43
Amarasiri Peiris - Topic
Рет қаралды 96 М.
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 182 М.
Mata Numba Himi Nethi
4:06
Anuradha Perera
Рет қаралды 52 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН