Mathaka Dalu by Api Machan (2021 New Sinhala Songs)

  Рет қаралды 116,410

Api Machan

Api Machan

Күн бұрын

Пікірлер: 230
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ආදරයක් හිත වෙලාගෙන ඉන්නකොට දැනෙන සතුට වචන වලට පෙරලන්න බෑ. ආදර සම්බන්ධයක් පටන් ගන්නේ හිත් දෙකක. හිත් දෙකක් බැඳිලා ආදරය ගලාගෙන ගියාට හැම කතාවක්ම ලස්සනට අවසාන වෙන්නේ නෑ. බොහෝ විට එක හිතක් අනිත් හිත තනි කරලා යන්නම යනවා. එහෙම ගියාම හුදෙකළාව අපේක්ෂා කරපු නැති හිත බොහෝ කාලයක් දෙන්නම එක්ක එකතු කරපු මතක එක්ක තනියම ජීවිතේ ගෙවාදමනවා. ඒ මතක ගිනිදළු වගේ හිත පාරවනවා. හිත පුච්චලා දානවා. එහෙම දැවුණු හිතකින් කියන කතාවක් තමයි 'මතක දළු'. ලෝබකම් නෑ... සුසුම් මැද්දේ... කඳුළු රූරන... රැයක් තිස්සේ.. පපුව හීරෙන සිහින අස්සේ... නුඹව සිහිවෙයි.. මතක ඔස්සේ... මේ තනිවුණ හිතට නැඟෙන සුසුම් වලට කිසිම ලෝබකමක් නෑ. මතකයන් හිතට නැඟෙන හැම මොහොතකම පිටවෙන්නේ දුක්බර සුසුම්. මේ දුක්බර හදවතට දුක දරාගන්න අමාරුම වෙන්නේ රාත්‍රීන් වලට. මහා රෑට පුදුම තරම් අඬනවා මේ හිත. ඇස් වලින් කඳුළු පිටවෙද්දි මහා අසරණකමක් දැනෙනවා. දෙන්නා එක්ක එකතු වෙලා මැව්ව හීන ඉස්සර හරි සතුටක් වුණාට දැන් ඒ දේවල් මතක් වෙද්දි මුළු පපුවම හීරෙනවා වගේ දැනෙනවා. ඒ හැමදේම අස්සෙත් මතක වෙන්නේ තමන්ගේ ඒ ආදරය... නුඹව සිහිවෙයි මතක ඔස්සේ... පුරුදු තැන් වල ආ ගිය.. මතක දළුලයි.. තව තව.. හීන මැද තැනු මාළිග.. ගරා වැටුනා.. ඇස් ලඟ.. තමන්ව දාලා ගිය කෙනා එක්ක ආ ගිය තැන් දකිනකොට ඉවසන්න බැරිතරම් මතක කන්දක් හිතට නැඟෙනවා. ඒ මතක වලින් හිත ඇවිලෙනවා. ඒවා මතක දළු. දෙන්නා එක්ක මැවුව හීන මාලිගා ඇස් ඉස්සරහම කඩාගෙන වැටුණු හැටි මතක් වෙනවා.. රැයක සීතළ.. හද වෙළා.. ගොම්මනේ සඳ... හැංගිලා.. පහන් තරුවක.. ලියන්නම් දුක.. නුඹට නොදැනෙන ආදරේ.. මේ තනිවුණ හිතට කිසිම උණුසුමක් නෑ. රාත්‍රී සීතල වගේ හිත විරහවෙන් වෙලිලා. ඒ හිතට ආලෝකයක් නැහැ. සඳ ගොම්මනේ හැංගිලා. ඉතින් දාලා ගිය හිතට නොතේරුණ, නොදැනුණ ආදරේ පහන් තරුවක ලියන්නම්, ඒ දුක පහන් තරුවක ලියන්නම් කියලා මේ තනි වුණ හිත කියනවා.. මුතුමුතූගේ කවි මම ගොඩාක් කල් ඉඳන් කියවනවා. රසවිඳිනවා. හරිම අපූරුවට කවි ලියන දක්ෂ කිවිඳියක් තමයි ඇය. ඉතින් ඇයගේ ගී පද රචනාවක් මේ විදියට අහන්න ලැබුණු එක හරිම සතුටක්. ඇයට දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා. මේ තනුව හරිම සංවේදියි. මාධව හේවාවසම් මේ පද වලට හරිම ලස්සනට සාධාරණයක් කරලා තියෙනවා. ඒ වගේම ගායනයත් හරිම සංවේදියි. ඉතාමත් හැඟුම්බර නිර්මාණයක්.. ~ රන්දුනු යසරංග එන්න ඒ පැත්තේ.. kzbin.info
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks randunu... අපි ගියා ඒ පැත්තෙ.. ඇත්තටම නියමයි ඔයාගෙ වැඩේ... subscribe කලා..
@RandunuYasaranga
@RandunuYasaranga 4 жыл бұрын
@@ApiMachan බොහොම ස්තූතියි..!! මම ඔයාලාගේ ගීත වල හොඳ රසිකයෙක්. 😀😀
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
අනේ...ගොඩක් ස්තුතියි ..
@pavithramadubashini8516
@pavithramadubashini8516 4 жыл бұрын
විරහවෙන් තනිවෙලා ඉන්න,මොහොතක මේක අහන්න ලැබුනා ඇත්තටම පපුව හීරුණා
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
Pavithra Madubashini බොහොම ස්තූතියි ඔබට
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 4 жыл бұрын
Shaa niyamai...Budu saranai..
@achirasenadheera3159
@achirasenadheera3159 7 ай бұрын
සුපිරියි...... සුබ පැතුම්....🌹🌹🌹🌹
@mallikananayakkara3553
@mallikananayakkara3553 3 жыл бұрын
Harima lassanai .. Parana aya koheda
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි .. පරන අය දැන් නෑ....
@samannishantha1700
@samannishantha1700 4 жыл бұрын
නියම song එක ඉස්සරහටත් ඔහොමම යං congratulations
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@mangaliebotheju9056
@mangaliebotheju9056 4 жыл бұрын
අලුත් අවුරුද්දේ මුලින්ම අහපු සිංදුව. නියමයි මල්ලී. ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. ඔහොම යමු. මේ අවුරුද්දේ තව තවත් හොඳ නිර්මාණ කරන්න ඔයාලා හැමෝටම ධෛර්යය ශක්තිය ලැබේවා යි ආදරයෙන් පතනවා
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මංගලී අක්කා...
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@kelummaduranga5234
@kelummaduranga5234 4 жыл бұрын
Sindhuwak enakam balan innee...අනිත් set eka koo..patta💓
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
අනිත් අය නැවතුනා... අපි අලුත් අයට අවස්තාව දුන්නා...
@kasunmax7935
@kasunmax7935 3 жыл бұрын
කෝ හිටපු මචංල නැද්ද? දැන් මොනව උනත් මටනන් සෙට්වෙන්නෙ නෑ පරන සෙට් එක තරන් මං අදටත් අහන සින්දු තයි අපේ පරන මචංලගෙ සින්දු.. මට අලුත් සෙට්වෙන්නෙ නෑ😥😫😫😖😖
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😂😂😂... එහෙම තමයි... අපි යම්කිසි දේකට , තැනකට හෝ කෙනෙකුට පුරුදු උනාම ඒකෙ වෙනසක් ඇතිඋන ගමන් අපිට හිතට ඒක තදින් බලපානවා... ඒක වලක්වන්න බෑ... ඉතින් අපේ මුල් සාමාජිකයෝ එකින් එක වෙනස්වෙද්දි අපිට ඒක ලොකු අභියෝගයක් උනා... මුලින්ම අපේ හොදම සහ දක්ශම සාමාජිකයෙක් උන හර්ශ නැතිවෙද්දි අපිට ඒ ප්‍රශ්නෙ තදින්ම බලපෑවා.. නමුත් අපිට ඒක හොදින් කලමනාකරනය කරගන්න පුලුවන් උනා.. ඒ වගේම පසුකාලීනව සියලුම සාමාජිකයන් ඉවත්වෙද්දි ඒකත් අභියෝගයක්.. ඉතින් මේ අලුත් කන්ඩායම ඒ අභියෝගය භාරගෙන තියෙන්නෙ අපි මචං කියන අදහස දිගටම පවත්වාගෙන යායුතුයි කියන දැඩි අදිශ්ථානය හිතේ තියාගෙන.. අපිට subscribes ලක්ශ දෙකකට ආසන්නව තිබුනත් අලුත් කන්ඩායම මේ අභියෝගය ගත්තෙ subscribe බින්දුවයි කියල හිතාගෙන... ඉතිං ඔයාලගෙ හිතේ ඇතිවුන කනගාටුවට සමාවෙන්න... මේ ගැන වැඩිවිස්තර් දැනගන්න ඕනනම් අපේ facebook පිටුවෙන් අපිට private message එකක් එවන්න.. නැත්නම් අපේ 0777577790 කියන නොම්මරය අමතන්න.. ගොඩක් ස්තුතියි ... අපි සමග දිගටම රැදී සිටින්න... ඉදිරියේදි මේක ගොඩක් රසවත් වෙයි.. ගීත වලින් විතරක් නෙවෙයි... අපි මචං ශේස්ත්‍රයේ කරන අරගලය වගේම තවදුරටත් රැදීසිටීමේ අරගලය ජයගනීද නැත්ද කියන රසවත් කතාවේ ඔබත් කොටස්කාරයෙක් වෙන්න.. මේ ඔබේ උදවු අවශ්‍ය මොහොතයි...
@kasunmax7935
@kasunmax7935 3 жыл бұрын
කට්ටිය වෙන් උන එක ගැන කනගාටුව.. ආයෙත් එහෙනන් අලුත් කට්ටියගෙන් තවත් ලස්සන සින්දු ටිකක් අහන්න බලන් ඉන්නව.. කට්ටියගෙම සියලුම පැතුම් සාර්තක වෙවා කියල ප්‍රාර්තනා කරනව... ජයවේවා...!! 😍😍
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@dilshan1867
@dilshan1867 3 жыл бұрын
Api machan old set ek....mthk wenkot adrei......eeeth new api machan....super brooooo.....පුදුම ලස්සනක් ඒ මියුරුම කටහඩවල්.....ඉක්මනින් ඉක්මනින් දිගටම ඕනි....තව 😍😍😍😍😍😍😍😘😘😘😘🤩
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
අනිවාර්යයෙන් ... ගොඩක් ස්තුතියි ඒ දිරිගැන්වීමට
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
Thank you🙏
@wasanthawattegedara2431
@wasanthawattegedara2431 4 жыл бұрын
කදුළු රූරන රැයක් තිස්සේ... පපුව හීරෙන සිහින අස්සේ... නුඹව සිහිවෙයි මතක ඔස්සේ... හිතට දැනෙනවා.. පපුව ගැහෙනවා... ❤️❤️❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි comment කලාට..
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
බොහොම ස්තූතියි මාමේ
@redhummer8166
@redhummer8166 4 жыл бұрын
පුරුදු තැන් වල ආ ගිය මතක දළුලයි තව තව........... හිත පතුලටම කිඳා බහින ඒ feeling එකට වචන නෑ කියන්න මචන්... Api Machan
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි මචං
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
ස්තූතියි ඔබට
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
Thank you🙏
@surenie
@surenie 4 жыл бұрын
Its really Beautiful. Wish you all a very happy & a successful Newyear
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks Sureni
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
🙏👍
@udeshikasamarakoon862
@udeshikasamarakoon862 4 жыл бұрын
අලුත් අවුරුද්දෙ ඉස්සර්වෙලාම අහපු අලුත්ම සින්දුව. Wow❤️ 💐
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 3 жыл бұрын
Me song eka thawa tikak diga una nam kiyala hitenawa ❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😍😍😍.. ස්තුතියි
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@dulangilakmali9376
@dulangilakmali9376 4 жыл бұрын
හරිම ලස්සනයි මචංලා .❤️.ජයෙන් ජය ..🙏🙏කට්ටියටම සුභම සුභ නව වසරක් වේවා ...!!!
@malindakularatne4236
@malindakularatne4236 4 жыл бұрын
Thank you nangi ❤
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks
@artificiallife3436
@artificiallife3436 4 жыл бұрын
මේක මරු.. 💓 ඒත් කෝ අපේ පරණ අය අස්වෙලා ද 😒
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ඔව්.. එයාල ගොඩක් වැඩ කලා.. දැන් අලුත් අයට අවස්තාවක් දෙන කාලේ...
@upendrikajayadeera3938
@upendrikajayadeera3938 3 жыл бұрын
හීන මැද තැනු මාළිග... ගරා වැටුනා...ඇස් ළග...🖤🖤🖤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🙏🙏🙏
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
😥😥😥😥
@Lakindu20
@Lakindu20 4 жыл бұрын
යන්තං වැස්සක් වැස්සා,
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
😍😍😍😍
@jananimadushani8262
@jananimadushani8262 4 жыл бұрын
මේක සිංදුවක් නෙමෙයි භාවනාවක්
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@pabasarakulasinghe3028
@pabasarakulasinghe3028 3 жыл бұрын
Shaaaa niyamai maaarama lassanai 👌👌👌👌👌👏👏👏👏🎧👌👌👌👌👌
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Godak sthuthi
@chandanapubudu8216
@chandanapubudu8216 3 жыл бұрын
API Machan nam parana set eka thamai un nathuwa Kisi gathiyak na machan
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ඒ සින්දු ටික අහන්න මචං... ඒ ටික එහෙමම තියනව.. අලුත් ඒව එන්නෙ අලුත් අයගෙන්... ස්තුතියි
@udanabandara8170
@udanabandara8170 4 жыл бұрын
කාලෙකට පස්සේ අලුත් අවුරුද්දේ අලුත් සෙට් එකක් එක්ක සුපිරිම වැඩක්🔥🔥❤
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
😂😂😂😍😍😍. ස්තුතියි 🙏🙏
@hasithac.j.5859
@hasithac.j.5859 4 жыл бұрын
ගොඩක් කලකින් ❤️❤️ suba අලුත් අවුරුදුk wewa
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
එසේම වේවා..
@herathize
@herathize 3 жыл бұрын
සුපිරි ...💚🧡💛❤️👏👏👏
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි 🤟🤟🤟
@manjithjanakantha
@manjithjanakantha 4 жыл бұрын
ඒක භාවනාවක් වචන ටික ගලපපූ මුතූමුතූ වගේම ❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
අනිවාර්යයෙන් . ස්තුතියි
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
බොහොම ස්තූතියි මංජි
@thisalminsuka5337
@thisalminsuka5337 3 жыл бұрын
Topita be yako machan wenna .. machan kiyanne wena අනන්‍යතාවයක්...
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@brobro3697
@brobro3697 4 жыл бұрын
සුපිරියි.ජය වෙිවා
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි
@sathyajith_lakmal
@sathyajith_lakmal 4 жыл бұрын
ජය වේවා
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ස්ත්‍යජිත් ලක්මාල් සහෝදරයා ..
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 3 жыл бұрын
Harima lassana melody ekak ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@saliyask87
@saliyask87 3 жыл бұрын
අගෙයි.. 🖤👍
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nethsara_Weragoda
@nethsara_Weragoda 4 жыл бұрын
නියමයි මචං ❤️🔥
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි නෙත්සර මල්ලී
@ManojDharmawardhane
@ManojDharmawardhane 4 жыл бұрын
machan meka patta feel ekak!!! lawata wahina welawaka unu kopi ekak bona gaman nathiwenna puluwan me sinduwath ekka. Jaya!!!
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි මචං... අන්න ඒ feel එක දැනුනනම් අපි අති සාර්ථකයි ...
@ManojDharmawardhane
@ManojDharmawardhane 4 жыл бұрын
@@ApiMachan ekenma, hitha pathulatama !!! mewa sindu newei machan, bhawana....
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🙏🙏🙏
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
🙏❤
@melaniupekshika5646
@melaniupekshika5646 3 жыл бұрын
අලුත් අය පරණ අයට දෙවෙනි නෑ..💚
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඒ ඇගයීමට.. 🙏🙏🙏
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
🙏❤
@indrajithhk6483
@indrajithhk6483 4 жыл бұрын
Ammo eka patta
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks
@404editz6
@404editz6 4 жыл бұрын
පරණ සෙට් එක වගේ සුපිරි සින්දු ටිකක් ඕනි💔
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
අනිවාර්යයෙන් ... 😍😍😍..🤟🤟🤟
@sirisomarathna1814
@sirisomarathna1814 4 жыл бұрын
Lassanai
@dimuthsudaraka
@dimuthsudaraka 4 жыл бұрын
Great beginning 2021...🎉🎉🎉
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks
@smgxr2d0080
@smgxr2d0080 4 жыл бұрын
භාවනාවක් 🌸❤🇱🇰👈
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🙏🙏🙏. ස්තුතියි
@ksudharshana2472
@ksudharshana2472 4 жыл бұрын
Mage aasama set eka .......... adareiiiiiiiiiiii... 🥰😘😍❤
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thank you very much
@yamunaperera8661
@yamunaperera8661 4 жыл бұрын
Excellent no words.....
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🤟🤟🤟
@mavindunethmina4948
@mavindunethmina4948 4 жыл бұрын
Lassanai sinduwanm
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි comment කරන්න කාලය වෙන්කලාට
@shalikaranasinghe6008
@shalikaranasinghe6008 3 жыл бұрын
Wowww lassani rashmika
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි ...
@tharangachandana6805
@tharangachandana6805 4 жыл бұрын
Exceiient...
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thank you very much
@Annfernando702
@Annfernando702 3 жыл бұрын
හරිම ලස්සනයි .🎶🎵❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@D.perera
@D.perera 4 жыл бұрын
Superb ✌️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks
@MeththanandaTRIEnpNimeshashash
@MeththanandaTRIEnpNimeshashash 4 жыл бұрын
Niyamai chamara macho ❤❤
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
Thank you nimesha🙏❤
@ishinikarunarathna4476
@ishinikarunarathna4476 3 жыл бұрын
Request ekk thiyanawa... oyalagen ahnn asi මේ බස්නැවතුම song ek😊🙂❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
බලමු.. සමහර විට පුලුවන් වෙයි...
@Tamara-xe7fp
@Tamara-xe7fp 4 жыл бұрын
Superrrrrr❤❤❤❤❤❤❤
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks
@pasindurathnayake3723
@pasindurathnayake3723 3 жыл бұрын
පරන සෙට් එකම හිටියනන් 🙁
@Ishi_Walallavita
@Ishi_Walallavita 4 жыл бұрын
Excellent 👍👍
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks
@nesandunimjaya1981
@nesandunimjaya1981 4 жыл бұрын
Api machanlage hama song ekakma ahana kattiya me konata👇💪
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 🤟🤟🤟🤟
@amanthamunasinghe
@amanthamunasinghe 3 жыл бұрын
Supiri ❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
👍👍👍
@bhoomihimaru3286
@bhoomihimaru3286 3 жыл бұрын
oya machan kiyanaun wedakne un hathuro jayawewa minissu vishwasa karanna epa
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😅😅😅😅😅
@thilpeduruhewa417
@thilpeduruhewa417 4 жыл бұрын
Supiriyiiiiiii ❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@දිනපොත
@දිනපොත 3 жыл бұрын
Aiye mm oyalath ek song ek kiyan kamathi . Oyalath ek join wen marama kamathi aiye
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@krishadissanayake3343
@krishadissanayake3343 4 жыл бұрын
ලස්සනයි .කෝ ඉශිත අයියා
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ඉසිත අයියා ඊලග එකේ එනවා... ස්තුතියි
@krishadissanayake3343
@krishadissanayake3343 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Musiclover-lt1yn
@Musiclover-lt1yn 3 жыл бұрын
Super🎶🎶❤❤❤❤❤❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@thanusajee222
@thanusajee222 4 жыл бұрын
👍👍👍.. "Happy 2021" to all of you..keep up the good work👍
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thank you very much
@thanusajee222
@thanusajee222 4 жыл бұрын
You r welcome 🙂
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🙏🙏🙏
@buwanakawickrama313
@buwanakawickrama313 3 жыл бұрын
ඉස්සර කට්ටිය කෝ🧐🧐🧐
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Ayin una
@rangaru759
@rangaru759 4 жыл бұрын
It's a miracle ❤️🎶 wish you a successful 2021!! 👌🏻👌🏻👌🏻❤️❤️❤️❤️💕💕
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Really .... ? Thank You Very Much
@shanemanoharaofficial1184
@shanemanoharaofficial1184 4 жыл бұрын
Superb...❤️❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි ශේන් මල්ලි
@tironcustom
@tironcustom 3 жыл бұрын
කේමදාස මාස්ටරුයි ..අමරසිරි පිරිස් මහත්තය වයි ඇහෙන්නෙ දැනෙන්නෙ මට විතරද..?
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ඒක නං ගොඩක්ම ලොකු අගයකිරීමක් . ගොඩක් ස්තුතියි 🙏
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
🙏❤
@conradperera9652
@conradperera9652 4 жыл бұрын
Lyrics 👍👍 Music❤️❤️ Vocals 🩸🩸 Nicely done . all the best for 2021🙏🙏
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thank you very much
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
Thank you🙏
@malshawickramage6224
@malshawickramage6224 Жыл бұрын
නුඹට නොදැනෙන ආදරේ ❤️‍🩹❤️‍🩹
@pasindurathnayake3723
@pasindurathnayake3723 3 жыл бұрын
ඇයි කලින් හිටිය එක්කෙනෙක්වත් නැත්තෙ
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Api aluth kandayamak haduwa
@pasindurathnayake3723
@pasindurathnayake3723 3 жыл бұрын
@@ApiMachan ethakota kalin hitiya ekkenekwath nadda
@krishankaushalya
@krishankaushalya 4 жыл бұрын
අගෙයි ❤❤
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි
@cn_creation6336
@cn_creation6336 3 жыл бұрын
Super bro🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@himanperera558
@himanperera558 4 жыл бұрын
🔥🔥❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks Himan
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 3 жыл бұрын
අදහස් දැක්වූ සියලුම දෙනාට බොහෝම ස්තූතියි ❤🙏
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🤟🤟🤟
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 4 жыл бұрын
ගොඩාක් කාලෙකින් ,,,ස්තුතියි ඔබට පිනවනවට අප දෙසවන්
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි අපිට comment කරන්න කාලය වෙන්කලාට
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 4 жыл бұрын
පට්ට මචෝ
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි මචං
@bhagyakodagoda4654
@bhagyakodagoda4654 4 жыл бұрын
❤️👏🎉️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🤟🤟🤟🤟
@nadunmax9055
@nadunmax9055 4 жыл бұрын
හරියට කියපල්ලකො මේ කලින් හිටපු උන් නෙවෙයි නේ😭😭😭 උන් සෙට් එක කෝ😡😡😡
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
නෑ... මේ අලුත් සෙට් එකක්...
@indrajithhk6483
@indrajithhk6483 3 жыл бұрын
E aya dan vena set ekak me aluth vela api okkoma ahamu danuth hoday
@nadunmax9055
@nadunmax9055 3 жыл бұрын
කලින් හිටපු කොල්ලො සෙට් එක දැන් ඉන්න බෑන්ඩ් එකේ නම මොකක්ද 🙄🙄🙄
@hashiya8179
@hashiya8179 2 жыл бұрын
පරන සෙට් එක ඕන 😥
@manilkashehan793
@manilkashehan793 4 жыл бұрын
❤️❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
👍👍👍👍
@Chamodi492
@Chamodi492 4 жыл бұрын
🔥🔥🔥🔥🔥
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🤟🤟🤟🤟🤟
@c.j4821
@c.j4821 4 жыл бұрын
❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🤟🤟🤟
@susa8626
@susa8626 4 жыл бұрын
Supper❤️❤️❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
Thanks
@kosaladissanayake3005
@kosaladissanayake3005 3 жыл бұрын
api Machan band members why changed All new faces , what happened to previous set.
@lakmalsachinthaka4478
@lakmalsachinthaka4478 4 жыл бұрын
❤Lyrics ptt❤
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි
@theultimatehalfmoontheulti2346
@theultimatehalfmoontheulti2346 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@Kovida.Minudi
@Kovida.Minudi Жыл бұрын
1:57 @Malinda Kularatne 2:07 ❤❤❤
@gayanthirajasinghe1731
@gayanthirajasinghe1731 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🤟🤟🤟
@ravindraprabhath3143
@ravindraprabhath3143 3 жыл бұрын
මේක මරු!!!❤️❤️❤️ ඒත් කෝ හර්ශ??
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
හර්ශ හිටියෙ මුල් කාලෙ විතරයි...
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 3 жыл бұрын
පරණ සෙට් එක නෙමෙයිනෙ..
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
නෑ... අලුත් සෙට් එක
@prasangawedage9155
@prasangawedage9155 4 жыл бұрын
Ai parana set eka natthe..?
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
පරන අය නැවතුනා නේ... ඉතිං අපි අලුත් අයට අවස්තාවක් දුන්නා...
@kelummaduranga5234
@kelummaduranga5234 4 жыл бұрын
💓💓💓💓💓💓
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
😍😍😍
@kosalanipun7060
@kosalanipun7060 3 жыл бұрын
💜️🥺
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❣️❣️❣️❣️❣️
@navodyaprabhashka
@navodyaprabhashka 3 жыл бұрын
Super song 🌹🌹🌹🌹🌹🌹
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@wahumpuragedara3301
@wahumpuragedara3301 3 жыл бұрын
👍🙏🙏
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@IamIndika
@IamIndika 4 жыл бұрын
පරණ සෙට් එකට මොකද වුනේ ?
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
එයාල දැන් නෑ... අලුත් අයට අවස්තාවක් දුන්නා... ස්තුතියි
@meghaliyanage8808
@meghaliyanage8808 4 жыл бұрын
@@ApiMachan එතකොට මෙයාලත් ටික කාලයයි ද?🤔
@IamIndika
@IamIndika 4 жыл бұрын
@@ApiMachan අලුත් කොල්ලෝ ටිකට සුභ පතනවා.. ජයවේවා!
@mallikagardi3149
@mallikagardi3149 3 жыл бұрын
ෙම් කවුරැන්ද
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Api Machan Next Gen 😍😍😍
@nirmalanuwan5824
@nirmalanuwan5824 3 жыл бұрын
👍👍👍👍👍👍 ✨✨✨✨99m
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🤟🤟🤟🤟🤟
@sampathliyanarachchi5862
@sampathliyanarachchi5862 3 жыл бұрын
But original Api Machan is best What happened to them
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🤟🤟🤟🤟
@ruwanlrd
@ruwanlrd 3 жыл бұрын
Is this original "Api Machan" band?. Not a single member from Original crew. Sorry. not as good as the previous.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
This is the new lineup. We are searching for new talents. That's what Api Machan always do. Thanks for your heartier comment and please be with us..
@madushalakruwan8968
@madushalakruwan8968 2 жыл бұрын
පරන සෙට් එකේ සින්දුවලට මීට වඩා ආසයි.. හර්ෂගෙ වොයිස් එක නැතුව අපිමචං සින්දු පාළුයි..
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@nuwandinindu9198
@nuwandinindu9198 3 жыл бұрын
MALLI LOSS NOT A MUSIC
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
😍😍😍
@cn_creation6336
@cn_creation6336 3 жыл бұрын
Super bro🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
🤟🤟🤟🤟
@vihangawijerathne9262
@vihangawijerathne9262 4 жыл бұрын
♥️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
ස්තුතියි vihaga malli
@mali-dc4eg
@mali-dc4eg 3 жыл бұрын
💛
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@senalwickramanayake6008
@senalwickramanayake6008 4 жыл бұрын
❤️
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
🤟🤟🤟
Kandu Para - Covered by Api Machan
3:04
Api Machan
Рет қаралды 1,5 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 51 МЛН
Wassa Cover By Api Machan #apimachan 2021 New Sinhala Song
3:05
Ira Harena Welawata  Api Machan #apimachan
5:00
Api Machan
Рет қаралды 1 МЛН
Mata Heenayak Wela
4:29
Damith Asanka
Рет қаралды 1,9 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН