Mathaka parana hithak Sanjeew Lonliyes මතක පාරන හිතක් අමු සින්දුව.

  Рет қаралды 104,815

AMU MUSIC LIFE

AMU MUSIC LIFE

Күн бұрын

Пікірлер: 368
@SanjeewLonliyes
@SanjeewLonliyes 10 ай бұрын
බොහෝම ආදරෙයි මචෝ.. අපේ අමු සින්දුව අහනවට විඳිනවට බොහෝම ස්තුතියි
@indikagunasekera7764
@indikagunasekera7764 10 ай бұрын
වසර 2000 න් පස්සේ ඉපදුන නංගී මල්ලී, ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා මේ කියන්නේ . හරකාට තිත්ත බේත් දෙන්නේ වරකා මදුලේ දාලා වගේ, මිනිස්සුන්ට සාරධර්ම දෙන්න තමා කලාව තියෙන්නේ. නමුත් අද ඒ කලාව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව විනාශ කරන්න. හරියට නිකන් හරකෙකුට වරකා මදුල ඇතුළට විස දාලා දෙනවා වගේ. ඉස්සර තිබුණ , "ඩිඟිරි ඩඟාරේ දාගෙන පොල්කටු මාලේ අපි තමුසෙල සිංදු කිව්වේ කිරිබොන කාලේ" "මල්ලි එළිසම යොදලා දෙන්නම් වෙඩි වගෙ බයිලා උඹෙ කළිසම ඉරිලා බොරුනම් බලපං හැරිලා" වගේ වැල් බයිලා වලටත් අපි ඇබ්බැහි වෙලා හිටියේ. ඉස්කෝලෙදී කොල්ලෝ කට්ටි ගැහිලා වැල් බයිලා වාද පවත්වද්දී , ඒවා වැරදි බව කියලා දෙන්න ඒ කාලේ අපිට ගුරුවරු හිටියා. අද උඹලට ඔය අමු බයිලාවල හරිය වැරැද්ද කියලා දෙන්න කවුරුවත් නැහැ බං. ගෑණු පිරිමි මාරුවෙච්ච සංගීත ගුරුවරු ඉන්නෙත් උඹලව ඔය වැරැද්දටම පොළඹවන්න. ඔය අමු ගීය ලියපු හාමුදුරුවෝ ඔය පද පේලි ලියලා තියෙන්නේ ඒ වැල් බයිලා කලාවටම අනුව බං. අද උඹලට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් නැහැ බං. දහම් පාසලේදී වත් උඹලාට කියලා දුන්නේ නැහැ නේද , හාමුදුරුවෝ කළු සුද්දන්ගේ ඉනා බෙහෙත් කනවා කියලා අනගාරික ධර්මපාල තුමා කියලා තියෙනවා කියලා. අපේ රටේ නියම නිදහස් සටන කළේ අනගාරික ධර්මපාල තුමා කියලා උඹලා දන්නේ නැහැ නේද ???? ඔය කළුසුද්දන්ගේ ඉනා බේත් කාපු හාමුදුරු කෙනෙක් බං ඔය අමු සින්දුව ලියලා තියෙන්නේ . චේගුවේරා සටන් කළේ ස්වදේශික අන්න්‍යතාවය වෙනුවෙන් ස්වදේශික දර්ශනයට අනුව බං. අපේ එවුන් චේගුවේරාගේ දර්ශනය අරගෙන විප්ලව කලොත් ඒකත් කළුසුද්දා කමක් බං. චේ ගුවේරා තමන්ගේ ජාතියට ආදරේ කළාට , විජේවීර සිංහල ජාතියට ආදරේ කළේ නැහැ බං. දැක්කනේ ඇමෙරිකාවේදී සිංහලයෙක් සිංහල ජාතිය ගැන කතාකරද්දී JVP කාරයෙක් මයික් එක ගලවගෙන ගිය හැටි විජේවීරට ඕන කළේ සිංහල බෞද්ධයන් වඳකරලා දාලා, ලෝක් කම්කරු ජනතාවක් බිහිකරන්න. කොල්ලෝ කරාඹු දැම්මහම උන්ට ගෑණු හෝමෝන ඇවිල්ලා වඳ භාවයට පත් වෙන ස්වභාවය වැඩි වෙනවා. කෙල්ලෝ කොළු ඇක්ෂන් දැම්මහම උන්ට පිරිමි හෝමෝන ඇවිල්ලා වඳභාවයට පත් වෙනවා. 2000 න් පස්සේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ වගේ නේද ??? 2000 න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලෝ වගේ නේද ??? JVP කාරයෝ විසින් ගෑණු පිරිමි මාරු කරලා සිංහල ජාතිය වඳ කරන්න සැළසුම් කරලා තියෙන්නේ. JVP ය රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. JVP යට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. JVP කාරයෝ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපු දෙන් කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ මේ JVP ය නැත්තටම නැති වෙලා යනවා . JVP ය විසින්, කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ . කොල්ලෝ ගෑණු ඇඳුම් ආයිත්තම් ඇඳගෙන එන්නේ LGBT වෙන්න. කෙල්ලොත් කොල්ලෝ වගේ එන්නේ LGBT වෙන්න. සමූහ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්ma
@prabuddhamadhusanka8493
@prabuddhamadhusanka8493 10 ай бұрын
❤❤❤❤❤❤ සිංදුවක් දානකං බලන් ඉන්නෙ සහෝ තවතවත් අමු සිංදු හදන්න උඹට ශක්තිය ධෛර්යය ලැබේවා . කුරුවල් වෙච්ච ඔළු නිරවුල් වෙන්න තැලිච්ච හිත් නිවෙන්න පුළුවන් උඹ හදන අමු සිංදු අහලා 🎉🎉🎉🎉🎉🎉 සදා ජය
@indikagunasekera7764
@indikagunasekera7764 10 ай бұрын
වසර 2000 න් පස්සේ ඉපදුන නංගී මල්ලී, ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා මේ කියන්නේ . හරකාට තිත්ත බේත් දෙන්නේ වරකා මදුලේ දාලා වගේ, මිනිස්සුන්ට සාරධර්ම දෙන්න තමා කලාව තියෙන්නේ. නමුත් අද ඒ කලාව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව විනාශ කරන්න. හරියට නිකන් හරකෙකුට වරකා මදුල ඇතුළට විස දාලා දෙනවා වගේ. ඉස්සර තිබුණ , "ඩිඟිරි ඩඟාරේ දාගෙන පොල්කටු මාලේ අපි තමුසෙල සිංදු කිව්වේ කිරිබොන කාලේ" "මල්ලි එළිසම යොදලා දෙන්නම් වෙඩි වගෙ බයිලා උඹෙ කළිසම ඉරිලා බොරුනම් බලපං හැරිලා" වගේ වැල් බයිලා වලටත් අපි ඇබ්බැහි වෙලා හිටියේ. ඉස්කෝලෙදී කොල්ලෝ කට්ටි ගැහිලා වැල් බයිලා වාද පවත්වද්දී , ඒවා වැරදි බව කියලා දෙන්න ඒ කාලේ අපිට ගුරුවරු හිටියා. අද උඹලට ඔය අමු බයිලාවල හරිය වැරැද්ද කියලා දෙන්න කවුරුවත් නැහැ බං. ගෑණු පිරිමි මාරුවෙච්ච සංගීත ගුරුවරු ඉන්නෙත් උඹලව ඔය වැරැද්දටම පොළඹවන්න. ඔය අමු ගීය ලියපු හාමුදුරුවෝ ඔය පද පේලි ලියලා තියෙන්නේ ඒ වැල් බයිලා කලාවටම අනුව බං. අද උඹලට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් නැහැ බං. දහම් පාසලේදී වත් උඹලාට කියලා දුන්නේ නැහැ නේද , හාමුදුරුවෝ කළු සුද්දන්ගේ ඉනා බෙහෙත් කනවා කියලා අනගාරික ධර්මපාල තුමා කියලා තියෙනවා කියලා. අපේ රටේ නියම නිදහස් සටන කළේ අනගාරික ධර්මපාල තුමා කියලා උඹලා දන්නේ නැහැ නේද ???? ඔය කළුසුද්දන්ගේ ඉනා බේත් කාපු හාමුදුරු කෙනෙක් බං ඔය අමු සින්දුව ලියලා තියෙන්නේ . චේගුවේරා සටන් කළේ ස්වදේශික අන්න්‍යතාවය වෙනුවෙන් ස්වදේශික දර්ශනයට අනුව බං. අපේ එවුන් චේගුවේරාගේ දර්ශනය අරගෙන විප්ලව කලොත් ඒකත් කළුසුද්දා කමක් බං. චේ ගුවේරා තමන්ගේ ජාතියට ආදරේ කළාට , විජේවීර සිංහල ජාතියට ආදරේ කළේ නැහැ බං. දැක්කනේ ඇමෙරිකාවේදී සිංහලයෙක් සිංහල ජාතිය ගැන කතාකරද්දී JVP කාරයෙක් මයික් එක ගලවගෙන ගිය හැටි විජේවීරට ඕන කළේ සිංහල බෞද්ධයන් වඳකරලා දාලා, ලෝක් කම්කරු ජනතාවක් බිහිකරන්න. කොල්ලෝ කරාඹු දැම්මහම උන්ට ගෑණු හෝමෝන ඇවිල්ලා වඳ භාවයට පත් වෙන ස්වභාවය වැඩි වෙනවා. කෙල්ලෝ කොළු ඇක්ෂන් දැම්මහම උන්ට පිරිමි හෝමෝන ඇවිල්ලා වඳභාවයට පත් වෙනවා. 2000 න් පස්සේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ වගේ නේද ??? 2000 න් පස්සේ ඉපදිච්ච කොල්ලෝ කෙල්ලෝ වගේ නේද ??? JVP කාරයෝ විසින් ගෑණු පිරිමි මාරු කරලා සිංහල ජාතිය වඳ කරන්න සැළසුම් කරලා තියෙන්නේ. JVP ය රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. JVP යට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. JVP කාරයෝ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපු දෙන් කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ මේ JVP ය නැත්තටම නැති වෙලා යනවා . JVP ය විසින්, කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ . කොල්ලෝ ගෑණු ඇඳුම් ආයිත්තම් ඇඳගෙන එන්නේ LGBT වෙන්න. කෙල්ලොත් කොල්ලෝ වගේ එන්නේ LGBT වෙන්න. සමූහ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින..........
@anushamihindukulasuriya7659
@anushamihindukulasuriya7659 10 ай бұрын
👍👍👍👍👍
@yasithpriyashan6096
@yasithpriyashan6096 10 ай бұрын
අද කාලෙ ආයෙ ආයෙ මේ වගේ අහන්න පුළුවන් සිංදු හදනවට අයියටත් ගොඩක් පිං❤
@pereranperera7497
@pereranperera7497 10 ай бұрын
බෝසතුන්ටත් තිබුණා මතක පාරන හිතක් නමුත් එය මැඩලුවා වෙහෙස අරගෙන හුඟක් නැද්ද තේරුනේ තව ගෙවන්නේ කරුමයක් කුටුම්භය හැරගියේ හොයන්නට අමු හිතක් පීනපං උඩු අතට අතහැරෙයි බොහෝ දේ මුණගැහෙයි ඉදිරියේ ලොව සැබෑ අමුම දේ සැබෑ අමු හිතක් ලැබු කෙනෙන්නම් හිතෙන දේ අමුයි කියලා හිතුවෙ ඉදිල කුණුවෙච්ච දේ ලොවක ඇත ඉපදිලා දුක් ගොඩක් පිරුණු දුකම අමු යැයි සිතා හිත් අපේ ඉදුණු සොයාගත්තා සිතක් දුක් නිමාකෙරුණු එයයි ලොව අමුම සිත අමුවෙන්ම පිරුණු එයයි ලොව අමුම සිත අමුවෙන්ම පිරුණු එයයි ලොව අමුම සිත අමුවෙන්ම පිරුණු ❤️❤️❤️❤️❤️❤️❤️
@menuka6552
@menuka6552 10 ай бұрын
ලස්සනයි ආදරෙයි මේ වචන වලට❤️❤️❤️❤️❤️❤️🙏
@agchathurabandara
@agchathurabandara 4 ай бұрын
❤❤❤❤❤
@Dinukara
@Dinukara 10 ай бұрын
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්.. තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්.. I felt it ❤
@VISA3987
@VISA3987 10 ай бұрын
කුටුම්බය කිව්වෙ මොකද්ද🙄
@Dinukara
@Dinukara 10 ай бұрын
@@VISA3987 නිවස, ගෙදර
@dilitharukshan3133
@dilitharukshan3133 10 ай бұрын
Pwla bn
@Dinukara
@Dinukara 10 ай бұрын
නිවස , ගෙදර
@krishperera5050
@krishperera5050 10 ай бұрын
​@@VISA3987යසෝදරා එක්ක එකට වාසය කළ ගීහී ජීවතය (නීවස)
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 10 ай бұрын
ආලයද කලාවකි... කාලය කා දමන පැහැදිලිවම මචං ගීතයේ අරුත, තනුව හා නුඹේ හඬ හැඟුම්බරයි. 👍❤️
@gkspartans547
@gkspartans547 10 ай бұрын
මටනම් තොත්තුවට වඩා මේක සෙට් ❤🎶
@harshamaduranga6973
@harshamaduranga6973 10 ай бұрын
ගොළු වී ගියත් පරතෙර හිත ගමන් යමී.....❤ විය යුත්ත එයයී. අවබෝධෙන් මේ ගමන නිමා කරන්නයී ඕන..🙏🙏🙏
@chamindaprabath1836
@chamindaprabath1836 10 ай бұрын
සන්සාර ගත පිනක්, හදුනන නොහදුනන හිත් නිවනවට,අපේ කතා තමයි මෙ ගැයෙන්නේ.....❤❤❤❤❤
@sumudunisansala6459
@sumudunisansala6459 10 ай бұрын
එකම දවසෙ සින්දු දෙකක් නියමයි
@KasunRupasinghe
@KasunRupasinghe 10 ай бұрын
ගත්තාට මිලට අපි තේ බොන්න අමු ඉඟුරු බීරයක ඉඟුරැ රස කොහිද අමුරස මිතුරු රස කරල තාමත් බොන්නෙ කහට අපි රස ඉඟුරු අමුව රැකපන් කලක් නොවේලා අමු ඉඟුරැ... කම්බියක් සෙලවුනා නංවලා අමු හඬක් පද පෙලක් පිටවුණේ එක්ක අමු අදහසක් රස කලා හැම විටම අමුම හදවත් ගොඩක් විටින් විට මියෙනවා අමු රහක මතකයක්.. කරගැටය උගෙ දෑතෙ දැකල අපි කල් ගොඩක් පාත්තිය කෙටුවෙ හිටවන්න අමු ඉඟුරු ගැලෙව්වා මතකයිද අස්වැන්න අමු ඉඟුරු කඩ පිලට ගෙන යමුද විතරක්ම අමු ඉඟුරු ..... අමු රහම පතුරුවා ගොඩ දාපු කල්චරය රැක ගනින් උඹේ රන් අමුගොවික කරගැටය... It's only idea. So please dont look this comment with angry. Please think about it deeply.
@sachindapriyanatha4327
@sachindapriyanatha4327 10 ай бұрын
අහිමි උන ආදරෙයි,අහිමි කරගත් ආදරෙයි අතර වෙනසක් තියේවිද?ඇත්තේ හිත පාරනම මතකයක්ම විතරයි ..😢 ස්තූතියි සජීව් බ්‍රෝ.🙏
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 10 ай бұрын
කවදත් අපට හොඳ නිර්මානයක් ඉදිරිපත් කරන ඔබතුමාට සුභ අනාගතයක්.
@nimeshprasanga2534
@nimeshprasanga2534 4 ай бұрын
අහපු වාරගාන මෙපමණයි කියන්නට බෑ.. අදටත් නිදහස් වෙන හැම මොහොතකම අහන මාත්‍රාවක්. හදවතට තට්ටු කරන🤍
@RavinduNipun
@RavinduNipun 10 ай бұрын
ව්‍ රහ වේදනාව ව්දලා නැතත් හැගීම දැනෙන්නට තරම් එ කටහඬ වචන හිතට වදිනවා❤❤
@SandaruwanJ-mn5sv
@SandaruwanJ-mn5sv Ай бұрын
හිදින්නට ඉඩ දෙන්න දරා දුක සැප උනත්....❤❤❤❤❤ඒක මරු
@RashShan1424
@RashShan1424 5 ай бұрын
වසන්තය එවි මග බලා උන්නු කල ගෙවුනෙ නොඉක්මුන ඔරලොසු කටුව... වසන්තය පැමිණ මග දෙපස බලා ඔහෙ ගිය බව දන්නෙ මන් හුග කලකට පසුව ..... ඉතිම් ගොලු උන මගෙ රාත්‍රිය වඩදියෙන පිරුණ කෙතරම්ද නොහික්මුණ පෙරමගම බලා පසුගම් යන ගමන. ඔබ නැතුව ඔබ එකක් මම ගෙවන එ මොහොත. වරින් වර හඩ නගා ඇහුවෙ කොයිද ඔබ සොදුර...... අමුව රාමුවෙන් පිට දකින ඔබට මතක පාරන ඔසුවක්ම වෙය නුබ කලාවට......❤️‍🩹🍂 සැරින් ගලා ගිය බර අඩි තිබුනෙම නුබෙ හඩ පලා ගිය අරුතක් 💙
@prasapeiris989
@prasapeiris989 10 ай бұрын
ඒ වුනත්... ගැහැනුත් ඉන්නවා ළං වුනොත් සිත නිවන.... 💙💙💙 අමු වචන.. අමු හැගීම්... ජය වේවා !
@tharakakonara8526
@tharakakonara8526 10 ай бұрын
හෙළුව වසා ගමි පැණි බිම හෙලනු බැරි .... අමුම අමුයි ❤❤
@SewvandiKaluarachchi
@SewvandiKaluarachchi 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️ අනිත් හැම සින්දුවක් වගේම මේකත් හදවතට දැනෙන එකක්...ඒ වචන ටික පට්ට ❤️❤️❤️
@madhawahareendraperera567
@madhawahareendraperera567 10 ай бұрын
සිරස බිමවැටුනා එකට පස්සේ ආසම එක.. 👌👌
@sandunkgamage-oo3lwiiom
@sandunkgamage-oo3lwiiom 10 ай бұрын
වචන වලට මෙහෙම සිත සමාධිගත කරන්න පුලුවන්ද?❤❤❤❤
@UnlimitedUniverse-uu9mv
@UnlimitedUniverse-uu9mv 10 ай бұрын
පිහිතුඩෙන් ලියපු එකක් ඒක නම් සුපිරියක් හොදේ
@harshanakrishantha5805
@harshanakrishantha5805 10 ай бұрын
පෑරෙනා මතකයන් දරාගත්තොත් උබත් .... වසන්තය මලින් බර වේවි මතු දිනකවත් ... ❤❤❤❤❤
@amayajayasinghe1841
@amayajayasinghe1841 6 ай бұрын
aiye oyage song lassanai.අයියේ පුලුවනම් සිංදුවක් ලියන්න තමන්ගේ පැවැත්ම ගැන විතරක් හිතලා තමන් කුසින් වැදු එකම දරුවට වෙනස්කම් කරන,නපුරුකම් කරන,දරුවගේ සතුට දැකලා සතුටු වෙන්නැති අම්මලා ගැන.එ් දෙය අත්විදින දරුවෙක් මං..
@krishankaushalya
@krishankaushalya 10 ай бұрын
නියමයි සහෝදරයා 💖 තිබෙන්න ඇති නේද මතක පාරන හිතක් .....💖
@yndmusic9071
@yndmusic9071 10 ай бұрын
අපේ ගමේ location එක❤️❤️
@asurabhimani2915
@asurabhimani2915 10 ай бұрын
අඩේ... ඒක නම් හරිම ලස්සනයි රත්තරන්
@nilushasubhani
@nilushasubhani 10 ай бұрын
සිංදුව නම් ලස්සනයි. හැබැයි, හැම ගැහැණිය ම දලඹුවෙක් නෙමෙයි වගේම දැවෙන හිත් නිවන සුන්දර ගැහැණුත් ඉන්නවා 😊
@indikamkg1085
@indikamkg1085 10 ай бұрын
තෙරුම් ගත්තා වැරදි. අයේ අයේ අහන්න තේරුම් ගන්න පුලුවන් වෙයි.
@AmilaRathnayaka-l9n
@AmilaRathnayaka-l9n 10 ай бұрын
❤❤
@aurora0534
@aurora0534 10 ай бұрын
ගායකයා එයාගෙ වයිෆාට කියන්නෙ 😁😁😁
@rushrevgone6412
@rushrevgone6412 9 ай бұрын
ගෑනු ගැන ඔහොම කියද්දි ගෑනු තමා කැමති නැත්තෙත්😂දැන් එන්නෙපා ඔයාගෙ අම්මත් නංගිත් ගෑනියෙක් නේද ගගා ඔව් ඔව් එයාලත් ගෑනු තමා
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 5 ай бұрын
හරිම අඩුයි එහෙම ගැනු මචං.
@krishperera5050
@krishperera5050 10 ай бұрын
කුටුමභ්‍ය අත් හැර ගීය...,.. පද පෙළ පට්ට 👍.
@rasojameenu1798
@rasojameenu1798 10 ай бұрын
හිත නිවන හඬ...හරි ම ලස්සනයි ❤
@shanukakelum1934
@shanukakelum1934 10 ай бұрын
ඒක නම් මාරම ලස්සනයි.... ❤❤❤ ලොන්ලියස් ❤❤❤
@imalbhagya5278
@imalbhagya5278 10 ай бұрын
කුටුම්බය අතැර ගිය බෝසතුන්ටත් ටිකක්.... තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්... වචන❤️❤️
@hasithahasitha5782
@hasithahasitha5782 10 ай бұрын
මීන්හෙට්ටිය පලම...❤
@npweduwana1781
@npweduwana1781 10 ай бұрын
Excellent, You've done it again, Bro, guitar chords please. දලඹුවෙක් දලඹුවෙක්
@indukadisanayaka3797
@indukadisanayaka3797 3 ай бұрын
Sanje API hamadama ahanawa niyamai niyamai ohoma yan suba pathanawa oyata
@DilshaDevindi-y1y
@DilshaDevindi-y1y 10 ай бұрын
ඒ වචන ❤❤ ඒ කටහඩ ❤ වෙනස්ම කලාවක්❤
@neranjan3274
@neranjan3274 10 ай бұрын
මේකනම් සුපිරියක් රත්තරන්... හදවතින්ම ආදරෙයි......කොත්තු sceen නම් එක නැතුව ඔයාගෙ අනිත් ඔක්කොම සුපිරිම සුපිරි...... තව කරමු මේ වගේම අපි බලන් ඉන්නවා . ...
@bhagyapriyabhashi6109
@bhagyapriyabhashi6109 10 ай бұрын
Lassnai Sanjeew Aiye❤🎉aluth sindu dekma
@විමුවා-ල9ප
@විමුවා-ල9ප 10 ай бұрын
" ආලය කලාවකි කාලය කා දමන " මරු වදන් අයියෙ ඔයා දෙන්නෙ. ඒ වදන් වලට හදවත පදන් මචෝ ❤❤
@SulochanaPriyanthikaRupasinghe
@SulochanaPriyanthikaRupasinghe 10 ай бұрын
Can't express in words, so beautiful
@SujaniPriyankara-ts2yv
@SujaniPriyankara-ts2yv 10 ай бұрын
🥰🥰🥰🥰❤❤❤❤🥳🥳🥳🥳 marama adahasak thiyanawa lassanai
@kavindukeshara8209
@kavindukeshara8209 10 ай бұрын
Ado therika boza ❤
@NilanthiGamage-ku3rt
@NilanthiGamage-ku3rt 10 ай бұрын
ගොඩක් හිතට දැනුනා නොදැනිම කදුලක් නෙතින් වැටුනා
@ChandimaSandamali-i9s
@ChandimaSandamali-i9s 10 ай бұрын
සින්දු දෙකම ලස්සනයි සහෝ ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤
@sitharamaduwanthi575
@sitharamaduwanthi575 10 ай бұрын
ඒ වචන ❤️ තවත් සුන්දර නිර්මාණයක් ❤️
@punchisamanali8738
@punchisamanali8738 10 ай бұрын
Harima Lassanai❤❤❤❤❤❤❤❤
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 10 ай бұрын
Marama vidiyata hithata danuna sinduwak.parana mathaka ekka thai una
@nuwansusantha5953
@nuwansusantha5953 10 ай бұрын
හිත හිරිවැටෙනවා සහෝදරයා
@SameeraJayarathne-hv5mm
@SameeraJayarathne-hv5mm 10 ай бұрын
ඒක මරු..
@chatthurngadilshan6238
@chatthurngadilshan6238 10 ай бұрын
අහන්න අහන්න ආසයි...සිංදු 2කම...❤❤
@Thilini1993
@Thilini1993 10 ай бұрын
ආදරෙ ඇරෙන්න දෙන්න දෙයක් නැ අයියෙ
@chathurangadesilva-oc2ff
@chathurangadesilva-oc2ff 10 ай бұрын
Patta haloo🎉
@sanjeewaniwickramasinghe5646
@sanjeewaniwickramasinghe5646 10 ай бұрын
Wow super excited song❤❤❤
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 10 ай бұрын
මිය ගිය මරාදැමූ අහිංසක ප්‍රේම කතාවක් හැමකෙනෙක්ගෙම හිතෙහි මියෙන තුරා කොනෙක සගවා තබා ඇතිඅතර එය හුදෙකලා ඌ විට ආදරෙන් හෝ දුකින් එලියට ගෙන පිරිමැද නැවත තැබූ තැන සගවා තබනු රිසි. අමුවට ඔබ ගේ ගැඹුරු හඩ වෙනස්ම මානයක මා අතරමන් කරයි හැම විට
@sriyaniwijesinhe1112
@sriyaniwijesinhe1112 9 ай бұрын
Puthe parissamen bosath gena kiuwa kiyala nubawath hire damai aththa notherena saththe Jesu pihitai
@vibestune.c
@vibestune.c 10 ай бұрын
Nice Work Again
@quintusperera9092
@quintusperera9092 9 күн бұрын
GOD BLESS YOU PUTHA. ❤❤👍
@DiliniMadushani-l2c
@DiliniMadushani-l2c 10 ай бұрын
Congratulations sanjeew 🎉
@udararukmaldeniya6682
@udararukmaldeniya6682 10 ай бұрын
Another master piece. Weldone sanjeew
@thisanka7091
@thisanka7091 10 ай бұрын
තොත්තුව වගේම ලස්සනයි සහෝ❤❤❤❤🎉🎉
@nilanthapradeep3622
@nilanthapradeep3622 10 ай бұрын
Supirima supiri machan jayawewa ubata
@DilushaNuwan-p1p
@DilushaNuwan-p1p 10 ай бұрын
නියමයි ජයවේවා.....
@ChampikaHettiarachchi-pb2rz
@ChampikaHettiarachchi-pb2rz 4 ай бұрын
බාවනාවක්...
@neetafernando9094
@neetafernando9094 10 ай бұрын
Hadawathata denena geethayak lassanai
@deeshrushi12222
@deeshrushi12222 10 ай бұрын
ආදරෙයි සංජීව් අයියේ ❤
@amilthennakoon7384
@amilthennakoon7384 10 ай бұрын
Niyamai lassanai ❤❤❤❤
@RavinduNipun
@RavinduNipun 10 ай бұрын
ඇබ්බැහි වෙන වේදනාවක් ❤❤❤
@KrishLak
@KrishLak 10 ай бұрын
Beluwa niyamai
@kasunkumara9584
@kasunkumara9584 10 ай бұрын
සුපිරි ⁣
@sudeshaishari4273
@sudeshaishari4273 10 ай бұрын
නියමයි අයියේ සුපිරියක් ඒකත් ❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 10 ай бұрын
ඒකත් සුපිරියක් අයියෙ ❤️🔥
@shalikamadushanishali4643
@shalikamadushanishali4643 10 ай бұрын
දානකම් බලන් ඉන්නේ අලුත් එකක්....නියමයි අයියේ❤
@RavinduNipun
@RavinduNipun 10 ай бұрын
වේදනාවත් රහක්❤❤
@nilanlakmal8374
@nilanlakmal8374 10 ай бұрын
මේක නියමයි❤
@ShamalDGSCR-xr2pv
@ShamalDGSCR-xr2pv 10 ай бұрын
❤❤ අමු..
@madushankagamage4474
@madushankagamage4474 10 ай бұрын
බොක්කටම වැදුනා
@chamarasamarasekara7144
@chamarasamarasekara7144 8 ай бұрын
❤❤ මාරම වචන ටික.. 😍😍
@pathumlakshman8745
@pathumlakshman8745 10 ай бұрын
පට්ට සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤
@sumithprasanna2805
@sumithprasanna2805 10 ай бұрын
මරු... ❤️🥰😍
@Sakarodaya
@Sakarodaya 10 ай бұрын
Akath supriyak jayawewa bro 👍👍👍👍👍👍👍👍👍👍👍
@anuradhasenarath7810
@anuradhasenarath7810 10 ай бұрын
❤ tuching 😢❤
@hasindualwis3592
@hasindualwis3592 10 ай бұрын
Dekama ahuwa super ❤️
@SamanWijesuriya-l4p
@SamanWijesuriya-l4p 10 күн бұрын
Niyamai
@anujaperera2802
@anujaperera2802 10 ай бұрын
නියමයි! සුපිරි!
@SameeraSanjana-el4sd
@SameeraSanjana-el4sd 8 ай бұрын
Niyamaii...👌👌👌👌
@susanthabandara5724
@susanthabandara5724 10 ай бұрын
akama dawase wanasma sindu 2k.aniwa trending coming soon......
@sadunlakshantha9881
@sadunlakshantha9881 10 ай бұрын
Hena thena stage walata negala charter wenna epa ,, bata deka dala sehellu kamisayak edla nidahase innakota samaharu katha kiwwata ,,api dannawa eka kocharana nidahasinda karanne kiyala marakat case ekak ne ,, pluwan hema welawaka api dannawa game kollone ithin saramak ghala jokath nethuwa full neutral eke inna tharam aathal ekak koheda thiyenne ithin elaela ohommama yamu❤️❤️❤️❤️❤️❤️
@RuwanChandra-m8d
@RuwanChandra-m8d 4 ай бұрын
Minisunge Adawiya chanal akan APIth innawa oyath Akka aiya
@kasys.holdings8807
@kasys.holdings8807 10 ай бұрын
This is the culture that expect from you... Much love 🧡
@chandanaweerasinghe9568
@chandanaweerasinghe9568 10 ай бұрын
සුපිරියක් රත්තරං. ආදරෙයි මචෝ. හදවතේ අඩියෙන්ම..❤
@PrasadKARUNANAYAKE
@PrasadKARUNANAYAKE 10 ай бұрын
Nice one bro 👌
@piyalnuwan6917
@piyalnuwan6917 10 ай бұрын
Jaya ❤
@SumuduNadeeka
@SumuduNadeeka 6 ай бұрын
ඔහොම යං අමූ ඉදිරියට තව වැඩ තියෙයි චේ,,,,,,
@RUSHITH_NIRMAL
@RUSHITH_NIRMAL 10 ай бұрын
නියමයි ❤
@podikolla2920
@podikolla2920 10 ай бұрын
සුපිරි ඒවා ටිකක් දෙන්න
@dilshansrivinda8382
@dilshansrivinda8382 10 ай бұрын
හදවතට දැනෙන hadak❤❤❤
@OshadhiPramudhitha
@OshadhiPramudhitha 7 ай бұрын
සම සිතින් දරාගමි සිදුවෙන සියල්ලක්... ❤️💔❤️‍🩹❤️
@kirankavinda7628
@kirankavinda7628 10 ай бұрын
පට්ට❤
@dweerakkdoy421
@dweerakkdoy421 10 ай бұрын
එකනම් පට්ට ❤️
@MtshashmikaHarshanai
@MtshashmikaHarshanai 10 ай бұрын
අම්මෝ...........❤
@senuraashen7865
@senuraashen7865 10 ай бұрын
Supiri yak ❤ aiye 👌🍃
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
chamara weerasingha best song collection
22:37
girly 😍
Рет қаралды 46
Mathaka Parana Hithak (මතක පාරන හිතක්)- Sanjeew Lonliyes (Official Music Video)
5:09
Ambathale Induruwan අඹතලේ ඉඳුරුවන්
Рет қаралды 130 М.
I WANT SUMO (Shorts Version)
0:30
FilmPop
Рет қаралды 50 МЛН