KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මැයි මාර ප්‍රසංගය කතාව සත්‍ය කතාවක් | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග මතක පද
56:03
ගම කියන්නේ # ගොඩක් - Upul Shantha Sannasgala | Mathaka Pada (මතක පද) With Gemunu Wanninayake
55:07
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
VIP ACCESS
00:47
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
මේක කවුරුත් දන්නේ නැති story එකක් | Freaky Mobbig සමග මතක පද Mathaka Pada
Рет қаралды 33,178
Facebook
Twitter
Жүктеу
1
Жазылу 49 М.
Mathaka Pada - මතක පද
Күн бұрын
Пікірлер: 310
@slwalker3509
8 ай бұрын
Freaky මාරම underrated artist කෙනෙක්. Underground කිවුවම lyrically rich නෑ කියල ගොඩක් අය හිතන නිසා Freaky ගෙ raps වල lyrics breakdown කරන අය සෑහෙන අඩුයි. But freaky නිතර try කරනව එයාගෙ knowledge එක share කරගන්න එයාගේ songs වලින්. For an example, MobSick කියන ට්‍රැක් එක බ්රේක් ඩවුන් කරොත් ඒක ඇතුලෙ එයා Indian culture එකේ එන අගෝරි කියන ගෝත්‍රික කණ්ඩායමත් මෙන්ෂන් කරනවා. ඒ අතරෙ ලංකාවේ සංස්කෘතියෙ folk stories mention කරනව. ඔය ඔක්කොම කරන අතරෙ එයා සිංදුවට හානියක් නොවෙන්න flows, rhyming , chopping ඔක්කොම maintain කරගෙන යනව. Street language එක use කරන නිසයි aggressive, deep voice එක නිසයි underground gangster කෙනෙක් කියල ලේබල් වෙලා හිටියට lyrics වල සෑහෙන දෙයක් ගන්න තියෙනව Freakyගෙ!
@dulamusic12
8 ай бұрын
🍁
@kavindasachin8750
8 ай бұрын
අනිවාරෙන්
@Chirah_xx
8 ай бұрын
Undarated අය තමා බන් talented..ගොඩක් උන්ට ඕනෙ චිල් එක ඒක නිසා තමා රැප් කලාවෙ ගොබ්බයො උඩට ඇවිත් වැඩ්ඩො යට ගිහින් තීන්නෙ...ඒම තීන එකත් හොදයි හැබැයි ❤
@slwalker3509
8 ай бұрын
@@Chirah_xx Yup but that's not my point. Freakyගෙ සිංදු අහන ගොඩක් අය අර thug life ආතල් එකක් ගන්නෙ එයාගෙ deep voice එකයි, aggressive deliver එකයි එක්ක. ඒ වුණාට ඒකෙන් එහාට ගියාම lyrics breakdown කරල core එක explore කරන fun එක ගන්න fans ල අඩුයි. ඕක හැම underrated artist කෙනෙක්ගෙම fan base වල commonly දකින්න පුලුවන් එකක්. Rap, hiphop වල energetic ගතියෙන් temporary motivate වෙලා ගැම්මක්// ගාන fansල මිසක් ඇත්තටම ඒ artistsල දෙන්න හදන message එක decode කරගන්න fansලගෙ අඩුවක් තියෙනව underrated artistලගෙ fan bases වල. In my opinion, ඔය දෙකම balance කරගෙන දාගන්න දැනගන්න ඕනෙ සිංදුවක් අහන කෙනෙක්.
@meghnadhsenavirathna6973
8 ай бұрын
සාමාන්‍යයෙන් සමහර වෙලාට බෝනට වඩා සුපිරි වර්ස් එකක් VIX ගහනව.ඒත් මේ පාර ෆ්‍රීකි VIX ට වඩා සුපිරි වර්ස් එකක් RED NOTICE එකේ ගැහුව.මටම පුදුමයි ඒක.VIX කියන්නෙ පට්ට ස්පීඩ් රැපෙක්.ඒත් RED NOTICE එකේ මමම ඩිම් උනා බම් ෆ්‍රීකියගෙ ස්පීඩ් එක දැකල.සාමාන්‍යයෙන් Chopin සීන් එකේ කෝමත් ඉන්නෙ Freaky.ඒත් හිතුවෙ නෑ VIX ට වඩා සික් වෙයි කියල.......♥️
@chamkaviz2771
8 ай бұрын
29:38 පිරිමියා පිරිමියා වගේ face කරන එක තමා gangster කියන්නෙ 🙌
@Tikxkooda
8 ай бұрын
We keep it real ! All day every day 💯 Shoutout to ma Big G
@chamithdharmasena8159
8 ай бұрын
King freaky 💀🐊🖤 ලංකාවෙ වෙන කිසිම ආටිස්ට් කෙනෙක් නෑ secret societies , population control වගේ deep දේවල් තමන්ගෙ නිර්මාණ වලින් සහ මෙහෙම openly කතාකරන පොර කියන දේ ඇත්ත ලංකාව ඇතුලෙ ඒ වගෙ දේවල් ගැන ඕනිවට වඩා කතා කරන්න ගියොත් පිස්සො ගානට වැටෙන්නෙ.. respect big brotha ❤
@aqilfardhan
8 ай бұрын
Real 🗿🤍
@meghnadhsenavirathna6973
8 ай бұрын
යකා සමඟ වෙසෙන රැපා.....සෙල්ලමේ ආසම චරිතයක්......❤
@thescorpion69
8 ай бұрын
Freakyව නම් ගෙන්නයි කියල හිතුවෙම නෑ. සුපිරී ❤
@johnniewalker8186
8 ай бұрын
අඩේ freaky කියන්නේ feild එක ගැන මෙච්චර දැනුමක් තියෙන එකෙක් කියල අද මන් දන්නේ
@namalrathnayake1028
8 ай бұрын
38:15 පිට කවරෙන් මනින්න බෑ
@Dilanbarnes
8 ай бұрын
මන් දැකපු ලස්සනම හදවතක් සහා මනුස්සකමක් එකම මනුස්සයා❤️🙏🏻
@pancha...0
3 ай бұрын
devaaa = මමත් ආසයි අහන්න ඔයාගෙ බාස් දෙක
@MASITHA91
8 ай бұрын
නොදන්න දෙවල් ටිකක් ඉගෙන ගත්තා, Thank you මචන්
@rapcap54
8 ай бұрын
අම්මා ප්‍රිකී 🖤 දැන් දැක්කා විතරයි .. නිදහසේ බලන්නම්
@kasuntharaka1048
3 ай бұрын
50:53 මාත් ආසයී අහන්න ඔයගේ බාස් දෙක
@Minuszz119
3 ай бұрын
replay diss deva🥰
@masterofficial27
3 ай бұрын
මාත් අහන්න ආසයි ඔයාගෙ Bars දෙක
@ISUWABRO
8 ай бұрын
බලාගෙන හිටපු artist කෙනෙක්. Freaky big brother..🖤🫡 රැප් ගැන ඉගෙන ගන්නවා නම් මෙන්න ගුරැ අහගෙන හිටයනම් වෙයි පද කනට හුරැ
@chanakasenarath-wf2vc
8 ай бұрын
කොරියාවෙ අපේ සෙට් එකෙත් ආසම programe එක ❤🌹
@ashenbandara5772
8 ай бұрын
යථාර්තය මම හිතන්නෙ බුදුන් වහන්සේ කලෙත් මේක.අද හුගක් අය පටලන් හිටියට.❤
@naterhyme7969
8 ай бұрын
ෆ්‍රීකි කියන්නේ ලංකාවේ අංක එකේ Underground rapper 🔥🔥🔥🔥❤️
@pockerfreefire4932
8 ай бұрын
D.S ගැම්ම 💛🖤💛
@viranchanura3834
8 ай бұрын
ආසම රැපෙක්... Real rapper✊🏽
@SENITHWISHMITHA
8 ай бұрын
කැමතිම Rapper lyrics වලින් මාර දේවල් ගන්න තියෙනවා❤️ සහ එයා පාවිච්චි කරන technique මාර වටිනව🖤 Freaky ekenm මටනම් legend🖤
@PasinduDushmantha-97
8 ай бұрын
11:26 හරියටම හරි බොසා. ඔයා ඉන්නේ ට්‍රැක් එකේ
@spearhead8908
8 ай бұрын
Asama charithayak ❤, lankawe rap kotu kotu saran adagatta un winasa kara 😂💔, meyala ithin underrated legendsla
@MrPodi-ro9if
8 ай бұрын
Freaky කියන්නෙ පට්ට චරිතයක්♥
@RASHAA2004
8 ай бұрын
අඩෝ අඩෝ මේක වටිනවා ඕනම එකා මතෘකාවේ ❤❤ ආදරේයි ෆ්‍රෙයිකි අය්යා❤ තෑන්ක්ස් මතක පද 🤍
@miniduadeepa5822
8 ай бұрын
සමාජෙන් පිස්සු කියලා ඇහිල තියනවද කියල අහද්දි මට මතක් උනේ manasik ගෙ ඩයරියෙ කියන "පිස්සාව උඹට පිස්සෙක්, පිස්සාට උඹව පිස්සෙක්" කියන එක
@hasitha9
8 ай бұрын
Kiyawanna mark twain ge mysterious stranger
@vihangaperera6458
6 ай бұрын
"අපි වෙනස් නොවි වෙනස්කරේ දැකපු කෝණයි💀✨"
@sahanchathuranga117
7 ай бұрын
දේවා bar දෙකෙන් diss කරනවා කොහොම ද ගැම්ම 😂❤ freaky❤
@ids_777
3 ай бұрын
මාත් අහන්න ආසයි ඔයාගෙ බාස් දෙක ❤️🔥
@hashennimsara8927
2 ай бұрын
@@ids_777 ❤
@KingYuki-w3v
10 күн бұрын
@@ids_777ඩිස් කර ගන්න බැ බන් මුන්ට දෙවා එක්ක🤣🫶
@SVMTunes
8 ай бұрын
Freaky මේ කතා බහට Dance With The Devil Track එක ගෙනාපු විදියනම් පට්ට 🖤 හිතේ කිසි දෙයක් ඉතුරු කරගන්නැතුව ඕනම කෙනෙක්ට සපෝට් කරන Underrated වැඩ්ඩෙක්...Love You Forever Legend Freaky 🫂
@PoJJaa
8 ай бұрын
Knowledge & Talent 100% ❤💯✌️
@Chirah_xx
8 ай бұрын
Much love 💗💐(කපන කොටන රැපර් 😌)
@techedue6151
8 ай бұрын
දැනුම තියෙන මිනිස්සු සෙල්ලමේ ඉන්නකම් අපි rap අහනව 💖
@hasithmalinga9021
8 ай бұрын
1:6 ඇත්තටම හොරර් කෝර් රැප් සමහර උන්ට සෙට් වෙනවා. හරියට ගන්න උන් ඔලුවට ගන්නවා. Borna , freaky wage ආර්ටිස්ට්ලා නිසා ගොඩක් උන්ගෙ ඔලු හැදෙනවා. Drugs පාවිච්චි කරන උන් එක්ක ඉදලත් මන් මොනවත් නොකරන්න හේතුව රැප් ❤️😍 Much love freaky ❤️❤️
@prison8075
8 ай бұрын
"කො"යන්න "ළ"යන්න සංඤක "ඹ" යන්න. පෙනේ කරත් නයාගෙ ඇඳලු "ප"යන්න. Freaky mobbig 50:51
@RMBPrasad
8 ай бұрын
පුද්ගලයා සහා කතාවයි වැදගත් mobbig 🖤
@HimalkaKaushan-i4i
8 ай бұрын
හංගපු බර අවි ❤ mobig
@lahirutk
8 ай бұрын
Heva ❤❤❤
@sj5233
8 ай бұрын
Usa aththe මාස්ටර් ඩී + ෆ්‍රීකි මොබින්ග්❤
@Poorna_Jay
8 ай бұрын
Yako muge hip hop gana thiyna knowledge eka. uba othana newe inna one freaky Much love, hats off ❤
@MaCuzMC
8 ай бұрын
කඩන්න හදන්නෙ සිංහල රැප් පෙට්ටිය 🎙💨 FM 💥🔥
@bigd2520
8 ай бұрын
My brotha my cuz my calito respect G BNA4life❤ MOB fam
@charithamuthumal7786
8 ай бұрын
බොහොම ස්තූතියි මතක පද..ආදරෙයි freaky
@BigmaduGemCity
8 ай бұрын
Ape guruthuma 😍
@givanthanimesh7436
8 ай бұрын
41:28 the jubalaires
@alokapathirana8810
8 ай бұрын
full programme ekama baluwa,present moment eke inna niyama kollek
@nelumnanayakkara7072
8 ай бұрын
ලස්සන වැඩසටහනක්. රෝහණ සිරිවර්දනත් ගේන්න දවසක. මරදානේ අතීතය ගැන අහන්න. ❤
@THILA_REAL_ROME
8 ай бұрын
Freaky real brother 💯🖤
@chanakasenarath-wf2vc
8 ай бұрын
හැම ප්‍රශ්නයකටම දෙන උත්තර හරිම පැහැදිලි හා නිවැරැදි ,අර්තවත් වටිනාකමකින් යුක්ත උත්තර respect bro ❤
@Dulan_R
8 ай бұрын
Much love this content broo.. Next , we need maliya 🫂
@CHIRAJ.M
8 ай бұрын
Keep it Up Freaky Mobbing
@VickyTheReal
8 ай бұрын
much love big brotha 🖤💯
@warunaakalanka2680
8 ай бұрын
The Art freaky The artist freaky mobbig
@DevilDoopMusic
8 ай бұрын
Real Hiphop Freaky ❤️
@poppunk
8 ай бұрын
❤❤
@AlE2001-REACTION
7 ай бұрын
Ft ekk enwa neee ❤
@Rxdushka
7 ай бұрын
Respect Big Boy❤
@AlE2001-REACTION
7 ай бұрын
38:42 meka ahuwama athi ♥️ porgram eke watinakama danenna
@sadaruwan4307
8 ай бұрын
රැප් සෙල්ලමේ ආසම එකෙක් Freaky අයියා❤
@UshanHarsha-co1dt
8 ай бұрын
Another Best Producer Of SrI Lanka.(Hip Hop-Rap)🔥💯❤️
@Missme-h4s
8 ай бұрын
Freaky j ❤🌎
@addixd3377
8 ай бұрын
Freaky ayya Ma Big brdha
@SmokeWRLD999
8 ай бұрын
Bo sedkid (Muvindu binoy) wa geena 🚀🔥
@akiller1320
8 ай бұрын
Freaky 🖤!
@adhieditz001
8 ай бұрын
හෙල රැප් මහසෝනා 🔥🖤
@Dileeshanfdoonline334
8 ай бұрын
Freaky balan hitiya uba me gamana issarahata enakan adarei mage ekah ❤❤❤
@malindachamuditha4222
8 ай бұрын
Niyamai . Thawa innawa RudeboyRay eyath underground rap artist kenek puluwan nam eyath ekka interview ekak karanna . ❤️😀 දිගටම කරගෙන යමු මතක පද ❤. Freaky Mobig 😀❤️
@akilasandaruwan3895
8 ай бұрын
Srilankan realma underground rapper
@Kvsdopper
8 ай бұрын
Heva අනිවාරෙන් ඕනෙමයි🖤
@Udesh111
7 ай бұрын
Deva gendadko meka aniwarenma ❤️
@SunilSantha-f3t
8 ай бұрын
මතක පද💯💯💯💟 respect ජය වේවා
@IsuruUmanga
8 ай бұрын
real man Freaky M Big
@Kvsdopper
8 ай бұрын
දේවා ගෙන්න ඕනෙමයි🖤
@HimashaLithulm
6 ай бұрын
Rap කියන්නෙ තව එකෙක්ගේ copy එකක් නෙමේ😂
@mewanche8800
8 ай бұрын
Freaky bro ❤ sirama charithayak
@SahanSweerasinghe
8 ай бұрын
LWA එකේ ඉන්න කාලේ ඉදන් අහනවා.❤(BNA)💦👊
@Itznikz07
8 ай бұрын
Freaky kiyanne undergroundwlt wada underrated rapper kenek. hama athinma daksha/danuma thiyena/bedala dena. mama personally godk dewal igenagena thiyenw eyagen. hby ehema underground inna eka hodai main stream giyama fan base eka nisama epa wenawa .
@KavindaSachin
8 ай бұрын
Lassana wedak✊️jaya
@sampathindika7920
8 ай бұрын
When freaky said Borana ekenma innawa. Felt it ❤
@rana_boi
8 ай бұрын
Mobbig wedek thama adarei bokka❤❤❤❤❤❤❤❤
@malisha....
8 ай бұрын
Freaky 🔥
@udantharocky-97
8 ай бұрын
Noiyse Project gemu
@menushadivanjana5840
8 ай бұрын
Freaky aiya❤
@Anjana_De_Silva
8 ай бұрын
Freaky Mobbig Sri Lanka Real Hip Hop !!! 🖤💀
@gayanranjan4247
8 ай бұрын
( cobra ) deva ge ekak one ❤️❤️❤️
@heshandamsith3913
8 ай бұрын
Freakyge Rap thm lankawt barai❤️💥
@thanujadilhan-v7n
7 ай бұрын
කටහඩ පට්ට බොසා
@Jeo-9
8 ай бұрын
Real Hiphop artist freaky 👊🔥
@jayaweerab7a339
8 ай бұрын
වැඩ්ඩෙක් ❤
@ManoGames-ls
8 ай бұрын
Freaky Mobbig 😇😍
@anjularavidu4857
8 ай бұрын
Fj ❤🔥
@DularaTheekshana-e3w
7 ай бұрын
Devata anukampa krnne ❤ freaky❤
@udayakumara-tj5bk
7 ай бұрын
මෙච්චර පොරක් කියල දැනුනෙ අද,,respect bro ❤
@zzz_zzooo2290
8 ай бұрын
ayye puluwan nam cobraa(DEVA) wath genna
@johnniewalker8186
8 ай бұрын
Epaaa
@sasiya1111
6 ай бұрын
😂Ee mokedd
@sithiya14.
8 ай бұрын
Freky ආසම❤
@Anjana_De_Silva
8 ай бұрын
Shout Out BornLord Manasick!!!
@Rhyme8-gb3wt
8 ай бұрын
King 👑❤️
@DevilZ_Agent
8 ай бұрын
මං දැක්ක සුපිරිම රැප් චරිතෙ තමා Freaky😈
@Shalijay420
8 ай бұрын
Waiting ❤️❤️🫶❤️
@NovaEnzi
7 ай бұрын
මොබී next level ❤️
@5k9i
7 ай бұрын
Freaky හදවතේ ගුරැවරයා🖤⛓
@I_Kaam
8 ай бұрын
Fryky 😇❤️
@BinodYasiru
3 ай бұрын
puluwn nm deva ekk interview ekk krmu , ptt talented artist kenek
56:03
මැයි මාර ප්‍රසංගය කතාව සත්‍ය කතාවක් | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග මතක පද
Mathaka Pada - මතක පද
Рет қаралды 2 М.
55:07
ගම කියන්නේ # ගොඩක් - Upul Shantha Sannasgala | Mathaka Pada (මතක පද) With Gemunu Wanninayake
Mathaka Pada - මතක පද
Рет қаралды 54 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 11 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 20 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 10 МЛН
1:17:10
මට ඕන වුණේ ප්‍රශ්නයක් ප්‍රශ්න කරන්න Master D සමග මතක පද | Mathaka Pada
Mathaka Pada - මතක පද
Рет қаралды 67 М.
1:19:22
On the way with Khan Sahab - Anil Keshary Shah | Full Episode
On the Way with Khan Sahab
Рет қаралды 6 М.
59:45
Malaysia Forest Fund, RFF, Pasaran Karbon, ASEAN Carbon Forum & Young Environmental Journalist.
Jaguh Bumi
Рет қаралды 2,6 М.
1:13:13
Khalid ibn al-Walid (ra): Becoming the Sword of Allah | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 1 МЛН
3:30:11
פודקאסט המוג׳ו של בן בן ברוך - שמעון בוסקילה #267
בן בן ברוך
Рет қаралды 47 М.
3:45:45
EP-198 | NEET Controversy, UPSC, Reservation & Indian Politics with Dr. Vikas Divyakirti
ANI News
Рет қаралды 10 МЛН
2:17:32
Valmiki’s Ramayana EXPLAINED - REAL Story of Ram, Sita, Lakshman & Hanuman Ft. Yashodeep D | TRS
BeerBiceps
Рет қаралды 1,2 МЛН
1:43:16
දිලිත්ගේ සල්ලිවලට වඩා අලිරාජාගේ සල්ලි වැදගත් - POWER HOUR - Gemunu - Manoranjan & Nandana
Gemunu Jayantha Wanninayake
Рет қаралды 32 М.
3:31:41
Spectrum Modern History | Freedom Struggle 1857 to 1947 | Modern History By Dr Vipan Goyal | StudyIQ
StudyIQ PCS
Рет қаралды 338 М.
1:08:04
එක තැනකදී මත්ද්‍රව්‍ය අපිව අයිති කරගන්නවා - Dr. Philip Nehri සමග මතක පද Part 1 | Gemunu Wanninayake
Mathaka Pada - මතක පද
Рет қаралды 191 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 16 МЛН