KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ ට්‍රෙන්ඩ් එක හැදුවේ අපි - Gaminda Priyaviraj (පොඩි මල්ලි) සමග මතක පද (Mathaka Pada)
1:34:55
ජනපති අනුර මේ රට ගොඩගන්නවා ඒක ඒකාන්තයි..- Deepani Silva | Hari tv
30:15
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Sigma Kid Mistake #funny #sigma
00:17
අමුතු දොස්තර "බෝසත්" ඉන්නේ අපි අතරමයි - සම්පත් ජයවීර සමග මතක පද | Sampath Jayaweera | Mathaka Pada
Рет қаралды 25,212
Facebook
Twitter
Жүктеу
1
Жазылу 54 М.
Mathaka Pada - මතක පද
Күн бұрын
Пікірлер: 100
@jothinilan
15 күн бұрын
ආසම නලුවෙක්.. සම්පත් මහත්මයා... බිමල් ජයකොඩි සහ මෙතුමා මෑත කාලයේදී බිහිවුන සුපිරි තරු දෙපළක්... ❤️ ❤️ ❤️
@antanetliyanage.7247
15 күн бұрын
මං ආසම චරිතාංග නළුවන්ගෙන් ඉදිරියෙන් ඉන්න කෙනෙක් ඔහු රැල්ලට යන විදිහෙ පෙනුමක් නැති සරල ආකාරයට බාහිර පෙනුම තියාගෙන ඉන්න එකට මම හරිම කැමතියි අද ගොඩක් අය අලුත් මෝස්තර කරමින් පිරිමියෙක් සතු පරේෂවීය පෙනුම නැති කරගනෙ ඉන්න කාලෙක ඔහුට ගැලපෙන විදිහට ජීවත් වෙන ආදර්ශමත් චරිතයක් බව පේනවා....ජය ඔබට
@rajasamaranayaka274
14 күн бұрын
පියරු බබා පන්නයේ නලු නිලියන් බහුල රටක අමුතු දොස්තර නාට්‍යයේ ඔබගේ රංගනය ව්ශිෂ්ඨයී
@vipulajayabahu3097
14 күн бұрын
සම්පත් කියන්නෙ , මුහුණෙන් විතරක් වුනත් සියලු රංග කාර්යයන් සිදුකල හැකි සම්පතක් ❤
@shamika97
15 күн бұрын
කැමතිම පට්ට නළුවෙක්... වයසට යන්නේ නැති මනුස්සයෙක් ❤❤. හැමදාම එකම විදිය
@NCKprasad
15 күн бұрын
කාලෙකට පස්සෙ මතක පද අලංකාර වුණා. සම්පත් 👌👍
@manjula-e4v
14 күн бұрын
කියපු හැමදෙයම හරිම ගුනාත්මකයි, හිතන්න යමක් තියෙනවා
@roshanwanathunga8908
15 күн бұрын
සම්පත් අයියේ උබ නම් පට්ටම චරිතයක් බොක්කෙන් කියන්නේ කවුද අපේ විපුලේ අයියා ❤❤❤❤❤බුදු සරණයි
@SudasAththanayaka
12 күн бұрын
මෑත භාගයේ හිතට දැනුනු අමතක නොවන දක්ශයෙක්
@MrRajonboard
14 күн бұрын
Wanni, You're a true broadcaster who talks with characters' inner feelings. I love to watch all your videos. Love from Melbourne
@MathakaPada
14 күн бұрын
@@MrRajonboard Thank you 🙏🏻
@hirucent6023
15 күн бұрын
මමත් ආසම නලුවෙක්..සම්පත් අයියා ❤️ ඕනෙම චරිතෙකට උපරිම සාධාරණයක් කරනවා. ❤
@لوبا-س5ي
12 күн бұрын
සම්පත් 🎉🎉❤❤
@chathuridesilva4245
14 күн бұрын
දොස්තර නාරංපනාව❤️❤️❤️
@lahiru6384
15 күн бұрын
බෝසත් වෙන්න කලින් මම ආසම චරිතයක්. ❤ දවසක හම්බෙන්න ආසයි
@DohaQatar-qe5tz
15 күн бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ණලුවෙක් 💗💗💗
@DineshPriyankara-h7u
12 күн бұрын
සම්පත් මහත්මා කියනදේ සහතික ඇත්ත අපේ කලාකරුවන්ට නිසි ඇගයීමක් නෑ අප රටේ ප්‍රවීනයෝ කොච්චර සම්මාන ගත්තු නැති අය කොච්චර ඉන්නවද ඒ අතින් ලංකාවේ කලාව නම් අන්තිමයි😢😢😢😢
@doreenjayasooriya2076
15 күн бұрын
Reality show ගායකයන් නලුවො වෙන එක නම් ඇත්ත!!!
@ngwmtmb
8 күн бұрын
මතක පද කරන්නෙත් අහන්නෙත් එක්තරා විදිහක මිනිස්සු ටිකක් කියන්න තියන හොඳම උදාහරණයක් මේ Episode එක. සම්පත්ගෙ අසම්මතයැයි සැලකෙන ආදරේක පැටලිලා හිටියා කියන කෑල්ල Thumbnail එකකට ,Intro එකට නොගත්ත එකම මාර තැනක් ,වෙන කුණු හොයන KZbin කාරයෙක්නම් මේකෙ ගන්නෙ එතන විතරයි.
@anupamawickramaarachchi7142
15 күн бұрын
චරිතාංග දක්ෂ නළුවෙක් ❤
@ThivanthaHarischandra
13 күн бұрын
උවමනා තරමට අහන්න නොවුනත් හරිම කැමති වැඩසටහනක්...
@yamunamalkanti
14 күн бұрын
දක්ෂ නළුවෙක් ප්‍රතිභාපූර්ණ නළුවෙක්
@chandikathennakoon5800
15 күн бұрын
අපි ආදරෙයි බෝසත්❤❤❤
@sirimaleenanayakkara694
14 күн бұрын
සතුටුයි.❤❤❤❤❤
@sanathckg
13 күн бұрын
අතුරැගිරියේ ගෙවල් දෙකේ කතාව ඇත්ත
@avanthibasnaygfuhy8uyya6ke90
15 күн бұрын
He is one of the best from 90s time
@tharakasanjeeva4
15 күн бұрын
අයීයේ යීලගට ගේමූ ආනන්ද කූමාරා මහත්තයා ආසම කේනේක්.
@kavindapreshan7696
15 күн бұрын
සුපිරි naluwek respat eka thiyagana inna
@jayasundaramenike9432
11 күн бұрын
❤🎉🎉
@anishaambrosefan
13 күн бұрын
හැබැයි ගයාන් ගුණවර්ධන අයියා නම් නියම වැඩ්ඩෙක් ❤
@moorthiusenewirathna423
13 күн бұрын
harima asawen baluwe. sampath gana nam kiyanna wachana na , e kata hada ahunath mama nam nawathinna hitena abbahi wimak tiyenne , jayen jayama wewa
@sudammanohara924
15 күн бұрын
Long waited episode ❤
@priyashantha-TR
15 күн бұрын
Harima lassan kathabahak, ow apita issara balapu teledrama tama matakai dimuthumuthu indala mata mataka tiyenawa godak tele. Eththa katawa ada kale balana ewage kisima deyak mataka ne, episode 4-5 mis unath ilagata balana epiyen denaganna puluwan wadi deyak mis wela ne kiyala etaramma loku deyak welane episode 2-3 atara. Digatama karagena yanna Gamunu jaya wewa!!!
@لوبا-س5ي
12 күн бұрын
❤️❤️👍👍
@christianodilshan6297
13 күн бұрын
Very talented actor ❤❤❤❤❤
@DOSDFt
15 күн бұрын
Asama naluvek❤❤❤❤
@sadalekaranasinghe
15 күн бұрын
ආදරෙය් සම්පත් අය්ය❤
@Asanga-h3t
15 күн бұрын
Superb
@lakshithasandeepa9327
11 күн бұрын
ඒක ඇත්ත ඉස්සර නලුවන්ට ඩිමාන්ඩ් එකක් තිබ්බා මැණික්කැට වගේ දක්ශයෝ හිටියේ ඒකට දැන් එහෙන් මෙහෙන් ගොට්ට අල්ලලා අවුරුදු කුමාරි උනත් නිලියක් රියලිටි ශෝ එක්කට ආවත් නිලියක් නලුවෙක්😂😂 මලමිනී දෙබස් කියනව වගේ ඒකයි දැන් මේ ඉන්ඩස්ට්‍රී එක මේ විදියට චාටර් වෙලා නලු නිලියන්ගේ ගෞරවේ අඩුවෙලා කිචවෙලා තියෙන්නේ 😢
@nimalidesilva9606
14 күн бұрын
එකෙන්ම නලුවෙක් private chanel ගැනකියාපු කතාව ඇත්ත සතියේ දවස් කියලත් වෙනසක් නැහැ එක දිගට සුමනයක් බැලෙන්නෙ නැති නාට්ටි තියෙන්නේ. දැං ඒ chanel වල මොනවා යනවද කියලා දන්නේ නැහැ.
@h.m.s.iherath971
11 күн бұрын
රගපෑ දර්ශන කීපයක් අතරින් පතර දාන්න
@yamunamalkanti
14 күн бұрын
ඇත්තටම අනික් නළු නිළියෝ ඇවිල්ලා වැඩක් නැති ඕපදූප කතා කරනවාට වඩා කොච්චර හරවත්ද මේ කියන අපි නොදැකපු නොහිතපු පැති අපිට නිර්මාණයක් කරන්න ඔවුන් මොන තරම් මහන්සි කැප වෙනවද
@sunilakurugoda8903
15 күн бұрын
මෙඩි සිනා ඉඳන් බෝසත් දක්වා රේන්ජ් එක මාරයි
@chandanaherath9163
15 күн бұрын
සමිපති ලංකාවේ නාට්‍ය කලවෙට සම්පතක්
@dunula3779
15 күн бұрын
❤❤❤❤❤❤❤
@avanthibasnaygfuhy8uyya6ke90
15 күн бұрын
Very versatile actor
@mudiyans
14 күн бұрын
12ක් බැලුව කැලණියෙදි
@ashanprabashwara97
15 күн бұрын
🌹
@NihalRanjith-e3k
15 күн бұрын
❤❤❤❤❤❤🎉
@kavindugimham5184
11 күн бұрын
ආටිස්ට්ලාට ගරුබුහමන් දක්වන්නෙ නෑ කියලා එකක් නෑ අයියෙ..ලංකාවෙ කලාවට ආදරේ ෆෑන්ලා ආටිස්ට්ලටත් පට්ට ලව්..සම්පත් ජයවීරත් මම දකින පට්ට ටැලන්ට් නලුවෙක්.. අහම්බෙන් හරි දැක්කොත් අනිවාරෙන් ඒ දෙන්න ඕනි රෙස්පෙක්ට් එක දීලා කතාකරන්න ආසයි ඒත් තවම හම්බෙලා නෑ.. එහෙම ලංකාවෙ ආට් ෆලෝ කරන ෆෑන්ස්ලා ආටිස්ට්ලව ගනන් ගන්නෙ නැ වගේ එකක් නෙවෙයි තියෙන්නෙ... හිතේ චකිතයක් තියෙන්නෙ ලොකු මිනිහෙක් එක්ක කතාකරන්න ගියොත් ඌට ඇනෙයක් වෙයි නැත්තම් අනිත් එක ඌ අපිව ගනන් ගන්නෙ නැතිවෙයි කියන එක... තව ලොකු හේතුවක් දැන් කාලෙ ඉන්න ගොඩක් උන් ලංකාවෙ ආට් තියා ලෝකෙ කිසිම ආට් එකක් ෆලෝ කරන්නෙ නෑ...කනවා බුදියනවා විතරයි.. එහෙම උනාම ආටිස්ට්ලා කියලා පිරිසක් උන් දන්නෙවත් නෑ 🙃
@D.A.P.ィAyantha
15 күн бұрын
❤️✨
@sampath-kuruppu
15 күн бұрын
❤
@chathuramaduranga1708
15 күн бұрын
❤❤🎉🎉❤❤🎉🎉❤❤
@alonkarunarathna6649
15 күн бұрын
kalakaruwo kiyanne me ayatai,,puduma lassanata charitha walata panadenne
@isuruwim268
14 күн бұрын
kodi gahayata lawyer gammak aye ithin❤
@memespure4651
15 күн бұрын
Hemaal one Jagath chamila one Thirimadura one Danuka dilshan Kothalawala Rodni
@RoySmokiyo
14 күн бұрын
Damith asanka va genna davasaka
@janakasanadakelum2913
15 күн бұрын
පොර ටෝක් අයගෙ මුල මහේන්ද්‍ර පෙරේරා 👍
@Nik-88
14 күн бұрын
Why saying like that? I think he has earned to be a 'pora' a very versatile and talented actor.
@maiwaththegedara6454
5 күн бұрын
රගපානව හොදයි ඒත් නලු නිළියන් ට අමුතුම සැලකිලි ඕනද? Gabriel Basso කියන්නෙ night agent ප්‍රධාන නලුවා අවිරැදු 31. එයා කියනව මම meson වැඩ දන්නවා. එයා හදපු ගල් බැම්මක් පෙන්වා කියනවා. මගේ ජනප්‍රියත්වය නැති උනාට මෙ wall එක දිගු කාලයක් තියෙනව කියලා. ලංකාවේ නළුවන් ට එහෙම භිතන්න පුලුවන් ද?
@MathakaPada
5 күн бұрын
ඉතාම වටින ලස්සන අදහසක්
@NalinEditiringha
15 күн бұрын
Honda ekek
@suddaisrael138
14 күн бұрын
මම මෙයාගෙ ඉගිළෙන මාලුවො චිත්‍රපටය බලල තියනව ❤ ගයේෂට ගහන්නෙ වඩාගෙන 💔
@KamalKamal-hv5ix
14 күн бұрын
Dole mahathya dakima satutak
@manujavidath3775
15 күн бұрын
මැල්කම් මැශාඩෝ ගෙන්නමු ❤
@bharathagurusinghe
15 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක අමුතු වැඩසටහනක් වේවි ...❤❤❤
@NimilaBandara
14 күн бұрын
Aniwa loos mosan wenna gennanna ethumawa❤❤❤❤
@nalakadeshapriya821
14 күн бұрын
කමක් නැද්ද
@SamanthiWerapitiyegedara
15 күн бұрын
💖👍👍👍👍👍💗💗💗💗
@niroshanprasannakowilthann797
15 күн бұрын
ඇයි ඉතිං අපි ඔයාලට බුහුමන් කරන්නෙ ඔයාල රන්ගපාල සල්ලි ගන්නව මිනිස්සු සල්ලි ගෙවල ඒක බලනව ඒක ගනුදෙනුවක් ආයෙත් මොන බුහුමනක්ද පිස්සු
@susanthahewamudalige5538
15 күн бұрын
තමුන් වගේ උන් තමයි..අම්ම තාත්ත උනත් මහලු මඩමකට දාන්නෙ....මොකටද බුහුමන්..ඒව යුතුකම් නෙ කියල.😂
@chamindapiyathissa9935
15 күн бұрын
@@susanthahewamudalige5538Amma thatha ta sama karana puluwanda me raga Pana unnn
@janakasanadakelum2913
15 күн бұрын
@@susanthahewamudalige5538ගරු බුහුමන් කරන්න නං අතේ ඇගිලි 10 දෙනෙකු වත් ඉන්නවද,,, පවුල රැකගතු්, පිළිකා රෝහලට වැනි තැන් වලට උදවුව කරන,,,, ඩීල් නොයන (තිරිමාදුර මයා ම කිවුවෙ ) ගනුදෙනු වලට බුහුමන් ඇයි
@ThushariSenevirathna-n4j
14 күн бұрын
තෙරුමක් නැ කතා කරලා . @@susanthahewamudalige5538
@sadunlakshantha9881
11 күн бұрын
Tho amu pissek
@prabathlogo6435
15 күн бұрын
අමුතු දොස්තර කියන්නේ, ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට සැහෙන්න ගරහපු කතාවක්. මේ බෝසත් කියන චරිතයත් ඔවුන් පාවිච්චි කලේ එකට. කතාවේ හුගක් තැන්වල, සිංහල බෞද්ධ මෝඩ නුගත් බව හොරකමට වංචාවට මූලික වෙන බව පෙන්නන්න සැහෙන්න උත්සහා කළා. කතාවේ ප්‍රදහන හෙදිය කාන්තා දොස්තරවරිය මැරුණට පස්සේ, අපි දානයක් දෙමු කිව්වම එක අමුතු දොස්තර බැහැර කලේ, ඉතාම පහත විදියට. කතාවේ හුගක් සිද්දි එකිනෙට ගැලපුනේ නෑ, හුගක් සිද්දි අතාත්විකයි. නිෂ්පාදනය අතින් ඉතාම දුර්වල කතාවක්. නොගැලපෙන පසුබිම් වාදන 2ක් එක වර play වුනා, හුගක් තැන් වල.
@danushkasandaruwan5281
15 күн бұрын
😂😂,බම්බුව,,,,,පිටට නමට බෝසත් උන්ගෙ ඇතුළ ඒකෙ පෙන්නුවෙ,
@LasanthaM.k.d
15 күн бұрын
මහින්ද හරි නාමල් හරි දැම්මනම් හරිද.ඔයාටත් පිස්සුනෙ සහො😮😮
@HiranAlgawatta-lk5ed
15 күн бұрын
බෞද්ධයෙක් වෙන්නෙ දර්මයේ හැසිරීම ,
@nishantharajapaksha1110
15 күн бұрын
හිත රිදුනා කියන්නෙම නාට්‍යය සාර්ථකයි...👍
@imadurawalamadurawala6776
15 күн бұрын
කෝරලගේ බෞද්ධ කෙනෙක් ඔය නම් දාල තියෙන්නෙ නමට නොගැලපෙන චරිතය ගැන කියන්නයි
@musicdude6939
15 күн бұрын
ඇත්තටද කලේ අහන්නෙ දූපතේ සෙක්ස් කියන්නෙ හෙනම වැරදි තැනකින් අල්ලං ඉන්න දෙයක් නිසා
@IndulaMeegodaAssociates
13 күн бұрын
♥♥♥
@chandranigamage2964
15 күн бұрын
❤❤
@jeewanie7
15 күн бұрын
❤
@NishansCuts-001
15 күн бұрын
❤❤❤
@sisirapriyantha6569
15 күн бұрын
❤️❤️❤️
@sithiralandage5269
14 күн бұрын
❤️
@NishansCuts-001
15 күн бұрын
❤❤❤
1:34:55
මේ ට්‍රෙන්ඩ් එක හැදුවේ අපි - Gaminda Priyaviraj (පොඩි මල්ලි) සමග මතක පද (Mathaka Pada)
Mathaka Pada - මතක පද
Рет қаралды 51 М.
30:15
ජනපති අනුර මේ රට ගොඩගන්නවා ඒක ඒකාන්තයි..- Deepani Silva | Hari tv
Hari Tv
Рет қаралды 64 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
1:41:16
රිචඩ් ව මං එක සැරයක් හම්බෙලා තියනවා - ස්වර්ණා මල්ලවාරච්චි සමග මතක පද | Swarna Mallawarachchi
Mathaka Pada - මතක පද
Рет қаралды 43 М.
49:06
සිංදු දාලා මිනිස්සු මරණ අමුතු මිනිස්සු | මිනී කදු පිටින් ගොඩ ගහලා , මම පැනලා ආවා @wanesatv
WANESA TV
Рет қаралды 94 М.
20:47
Sallapa - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි | ධම්මික බණ්ඩාර | Part 01.
FM Derana
Рет қаралды 29 М.
1:04:38
අමුතු දොස්තර කියන්නේ ඇත්ත කතාවක් නෙවෙයි | කෝරලගේ සමන් සමග මතක පද | Mathaka Pada - Gemunu Wanninayake
Mathaka Pada - මතක පද
Рет қаралды 146 М.
1:23:23
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 924 М.
1:20:43
"ප්‍රේමයේ මන්දහාසිණි" ගීතය ලිව්වේ දඬුවමකට | Mathaka Pada - Gemunu Jayantha With Kularatne Ariyawansa
Mathaka Pada - මතක පද
Рет қаралды 10 М.
48:47
මම අනිත් යූටියුබර්ස්ලගෙන් වෙනස් වෙන්නේ උපාධියක් අරන් රැකියාවක් කරන නිසා වෙන්න ඇති - @SirilAyya
Hari Tv
Рет қаралды 30 М.
50:25
කුවේණි කියලා නමක් තිබුනේ නෑ එතකොට - සුපුන් පෙරේරා සමග මතක පද | Supun Perera | Mathaka Pada
Mathaka Pada - මතක පද
Рет қаралды 27 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
1:09:47
පිළිම හදන්න බෝධියට වදින්න බුදුහාමුදුරුවෝ කිවුවේ නෑ - කැකිරාවේ සුදස්සන හිමි | Kekirawe Sudassana Himi
Mathaka Pada - මතක පද
Рет қаралды 28 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН