Mathake (මතකේ) - Kasun Randinu ft.

  Рет қаралды 695,768

Yuki Navaratne

Yuki Navaratne

Күн бұрын

Mathake (මතකේ) - Kasun Randunu ft. ‪@raviyamada‬ x ‪@UdanaNPathirage‬ x Yuki Navaratne
✘ Spotify : tiny.cc/qlctuz
✘ Apple Music : tiny.cc/plctuz
✘ Streaming : vyd.co/Mathake
✘ Vocals by Kasun Randinu & Ravi Jay
✘ Lyrics Written by Udana Nethsara
✘ Music, Mixed & Mastered by Yuki Navaratne | YuKIBeatZ
✘ Rap Lyrics by Ravi Jayawardane
✘ Recorded @BlackBox Studios
✘ Film by : OMG Films
✘ Cinematography : Chirath Jayawarna @OMG Films
✘ Editor : Praveen Akalanka
✘ Still Photography : Dilshan Jayawarna @OMG Films
✘ Hair & Makeup : Madushika Chathurangi
✘ ArtWork by THEEV | Thimira V Abeysinge
✘ Digital Media Support : Prabodha Lakshan
✘ Special Thanks to
Udana's Mother
Kawya Wickramasooriya
Chathura Dulantha
Ransi Karunaratne
Tinusha Ishan
Kavishka Pahasara
Wasath Sankalpa
Jaanu Dissanayake
Vivek R Kulasekara
Nilaksha Chathuranga
Imantha Lakshan
Upek Kaluarachchi
Yasith Randika @Yasiya_bgm
Follow YUKI NAVARATNE on Social Media!
🔰 Facebook : tiny.cc/YukiFB
🔰 Instagram : tiny.cc/YukiIG
Follow UDANA NETHSARA on Social Media!
🔰 Facebook : / udana.nethsara
🔰 Instagram : / udana.nethsara
Follow RAVI JAY on Social Media!
🔰 Facebook : tiny.cc/RaviJayFB
🔰 Instagram : tiny.cc/RaviJayIG
Follow KASUN RANDINU on Social Media!
🔰 Facebook : / kasun.randinu.39
🔰 Instagram : / kasun_randinu
------------
Lyrics :
අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ
නිවෙනා සුසුමන් පාරා...
ඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසා
මා තැවෙනා කැල්මන් මානේ...
හිමිකම් නැති ස්නේහේ සඟවාගෙන සිත යන්නම් මා...
හිඳිමි දැවෙමින්
මා හා...
නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා //
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා...
හිනැහී ඉන්නම්
හීන පාරා...
ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා
වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන්...
වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන්,
යන්න බලාගෙන එන්න එපා ඉන්න ආවනම්...
රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ
දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ...
ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ?
ගැලපුන නම් ඇති නේද අවබෝධේ?...
ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු,
වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු
තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු
ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ…
ආදරේට දෙන්න බෑ නේද මිලක්?
අපි හමුවන්නෙ වෙන්න සතුටු නම්,
මේක කාලයාගෙ සැලසුමක්
වෙන දේ උනා, මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක්
අහිමි සඳ කොමළි කිම මා
සිහිනෙ රැඳුනේ...
හීනයක වාගේ නුඹ නෑ
ලඟම රැඳුනේ...
සැනහී නිවෙන්නම් පෙර මතකෙන්
ප්‍රියාවී...
හීන් මල් පවනේ හිත පාවී
ගියාවේ...
නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා //
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා...
හිනැහී ඉන්නම්
හීන පාරා...
℗ 2022 YukiBeatZ.
© 2022 YukiBeatZ.
#Mathake #YukiNavaratne #RaviJay

Пікірлер: 1 200
@jonneyboy1428
@jonneyboy1428 2 жыл бұрын
Yuki ඔයාගෙ playlist එකට පිංසිද්ද වෙන්න daily up and down 28km බයිසිකලේ පාගනව... හෙට සිට මේකත් ඒ playlist එකට යනව.. ආදරෙයි ❤️❤️❤️
@Sadhana766
@Sadhana766 2 жыл бұрын
🥺
@හෙළරැප්
@හෙළරැප් 2 жыл бұрын
🤗
@reckco610
@reckco610 2 жыл бұрын
😍
@yapa37
@yapa37 2 жыл бұрын
@Snear Planer එක කනකට විතරක් හෙඩ්සෙට් එක පාවිච්චි කරන්න. එතකොට එක කනකින් වටපිටාවේ ශබ්ද ඇහෙනවා. 🫶🏻
@dananjayadesilva3113
@dananjayadesilva3113 2 жыл бұрын
kzbin.info/www/bejne/f6WkkHx5q9p1d5Y Araganin As (ඇරගනින් ඇස්) Out Now
@ft.mathesha6796
@ft.mathesha6796 2 жыл бұрын
Lyrics : අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ නිවෙනා සුසුමන් පාරා... ඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසා මා තැවෙනා කැල්මන් මානේ... හිමිකම් නැති ස්නේහේ සඟවාගෙන සිත යන්නම් මා... හිඳිමි දැවෙමින් මා හා... නොහෙලා රැඳිලා රිදුමන් මා සඟවා නොදොඩාම යන්නම් හීන පාරා // මතකෙන් නිවිලා කඳුලැල් මා නවතා... හිනැහී ඉන්නම් හීන පාරා... ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන්... වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන්, යන්න බලාගෙන එන්න එපා ඉන්න ආවනම්... රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ... ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ? ගැලපුන නම් ඇති නේද අවබෝධේ?... ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු, වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ… ආදරේට දෙන්න බෑ නේද මිලක්? අපි හමුවන්නෙ වෙන්න සතුටු නම්, මේක කාලයාගෙ සැලසුමක් වෙන දේ උනා, මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක් අහිමි සඳ කොමළි කිම මා සිහිනෙ රැඳුනේ... හීනයක වාගේ නුඹ නෑ ලඟම රැඳුනේ... සැනහී නිවෙන්නම් පෙර මතකෙන් ප්‍රියාවී... හීන් මල් පවනේ හිත පාවී ගියාවේ... නොහෙලා රැඳිලා රිදුමන් මා සඟවා නොදොඩාම යන්නම් හීන පාරා // මතකෙන් නිවිලා කඳුලැල් මා නවතා... හිනැහී ඉන්නම් හීන පාරා...
@GeemathBeats
@GeemathBeats 2 жыл бұрын
Yuki කියන්නේ pissuwak 👽🖤
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
Yo broh 🖤
@rameshsandeepa744
@rameshsandeepa744 2 жыл бұрын
oyath pissuwak machan
@UdanaNPathirage
@UdanaNPathirage 2 жыл бұрын
Geemath❤
@pgdissanayaka7010
@pgdissanayaka7010 11 ай бұрын
Aththtm 😢❤
@computerknowledge1486
@computerknowledge1486 10 ай бұрын
උබත් පිස්සුවක් බන්😘
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Vibe✨💆🏾
@Kasun_Randunu
@Kasun_Randunu 2 жыл бұрын
😃♥️
@UdanaNPathirage
@UdanaNPathirage 2 жыл бұрын
Kelwiz!!!💕
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 Жыл бұрын
අවුරුද්ද ක් ගිහින්.. අපි තාමත් අහනව ආසාවෙන් එදා වගේම 🎉❤🥺😍 600k Congrats..my brother s...❤හීන් මල් පවනෙ සිත පාවෙන වෙලාවට මරු මේක...
@anjitha5439
@anjitha5439 2 жыл бұрын
Jaya Kasun malli |Udana malli.Nice one Yuki aiyee.♥️♥️
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Fantastic job as usual!!! Congratulations everyone!!!!!❤️🐻🙏🏽
@Kasun_Randunu
@Kasun_Randunu 2 жыл бұрын
Thank you aiya ♥️❤♥️
@UdanaNPathirage
@UdanaNPathirage 2 жыл бұрын
Aiya!
@vihanga_019
@vihanga_019 2 жыл бұрын
🙇💞
@savandimendis
@savandimendis 2 жыл бұрын
හිමිකම් නැති සෙනේ... සමහර වචන වලට මිනිස්සුන්ව පාරවන්න පුලුවන් මතකවල ජීවත් කරවන්න පුලුවන්.. another masterpiece .. Ravijay killed it 🥵💫 Yuki legend 💫
@nilupulnayanamadhu782
@nilupulnayanamadhu782 10 ай бұрын
අායෙත් එකක් ඔ්න මේ වගේ. ❤🤟
@saviiikyt
@saviiikyt 2 жыл бұрын
නොහෙලා රැඳිලා රිදුමන් මා සඟවා නොදොඩාම යන්නම් හීන පාරා // මතකෙන් නිවිලා කඳුලැල් මා නවතා... හිනැහී ඉන්නම් හීන පාරා...❤️ cupiriyk❤️❤️
@vimukthinavoda4692
@vimukthinavoda4692 2 жыл бұрын
Yuki ft charitha attalage ගෙ එකක් ඕනේ ඉක්මනින් 🥺❤️
@sagaraperera673
@sagaraperera673 4 ай бұрын
මට නම් කියන්න තියෙන්නේ උබලා එකතු වෙලා film එකක් හදපල්ලා බන් ..🔥
@vimukthinavoda4692
@vimukthinavoda4692 2 жыл бұрын
යුකියාගෙ වොයිස් එකෙන් පොඩි කොටසක් හරි ඇහෙයි කියලා බලන් හිටියේ 🥺
@MR-siyathu
@MR-siyathu 2 жыл бұрын
ou oi mmth 😣
@thiz_theekshana
@thiz_theekshana 2 жыл бұрын
Mekanam Aththak
@krishanthennakoon5382
@krishanthennakoon5382 2 жыл бұрын
සිරාවටම ඕයි
@induwaraashan4895
@induwaraashan4895 2 жыл бұрын
Srwtm oi
@xt90master78
@xt90master78 2 жыл бұрын
🤕🥲
@Yasmithagayan-b8p
@Yasmithagayan-b8p 2 жыл бұрын
යුකියගේ වොයිස් එක තත්පර තිහක් හරි තියෙයි කියල බලන් හිටියේ..🥺❤️ කමක් නෑ..💔🥺 වැඩේ පට්ය..සෙට් එකම ගැම්මට වැ​ඩේ කරලා තියනවා..respect boys ❤️
@TheDulithaabn
@TheDulithaabn 2 жыл бұрын
Oii sirawata 🥺
@Yasmithagayan-b8p
@Yasmithagayan-b8p 2 жыл бұрын
@@TheDulithaabn 😌♥️
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
මේක නම් පිස්සුවක් බොසා. සුපුරුදු yuki ge vibe එකයි, randunu ගෙ voice එකයි raviya ge rap ඒකයි වෙනම රහක් 😍😎
@samadinidasanayaka1810
@samadinidasanayaka1810 2 жыл бұрын
පුරවන්න කිසිවක් හමුනොවන බව දැන දැනම එකින් එක හිස් කරමි, මතකයේ කාමර...
@Ewewofficial
@Ewewofficial 2 жыл бұрын
🍃🥀
@sehan3945
@sehan3945 2 жыл бұрын
Yuki & ravi jay කියන්නේ අගමක් නම් අපි එකේ බැතිමත්තු 🖤😂😎
@Dncinwrld
@Dncinwrld 6 ай бұрын
යුකී & රවී කියන්නෙ බෙහෙතක්..🥺❤️💊
@tharakadoo
@tharakadoo Жыл бұрын
කසුන් රන්දුනු ඔයාගේ සිංදුවක් ඇහුවේ 1st ටයිම්. සුපිරි
@dehemichethana9921
@dehemichethana9921 2 ай бұрын
Very beautiful ❤️ Soothing
@NethmiAmanda-l9d
@NethmiAmanda-l9d 4 ай бұрын
Me sinduw hoyagnn widpuu dukak deyyneee 😭🤍🫶
@nimmi14
@nimmi14 2 жыл бұрын
හිනැහී ඉන්නම් හීන පාරා ................ ♥️🌸 මාරම ලස්සනයි ඇත්තටම හිතට දැනෙන මාරම සිංදුවක් මේක එනකම් බලන් හිටියේ අනේ 😍😍 මගෙන් සුභ පැතුම් ඉතින් හැමෝම වැඩේ ලස්සනටම කරලා 👍🌸♥️
@mishma_gamage1
@mishma_gamage1 11 ай бұрын
රිදුමන් මා සගවා නොදොඩාම යන්නම් හීන පාරා!!💀❤️‍🩹 feel it bro
@milindaprabhashwera1751
@milindaprabhashwera1751 2 жыл бұрын
අහපු වාර ගාන අමතකයි....❤️
@kavidugimhana6462
@kavidugimhana6462 2 жыл бұрын
හිතා ගන්න නම් බෑ මගේ මේ ලොකේ තියන ලස්සනම සින්දු වල ප්ලේ ලිස්ට් එකේ උඩින්ම තියන්නෙ මේ සින්දු tnx yuki ayya , ravi j ayya , kasun ayya and udana ayya
@omgfilmss
@omgfilmss 2 жыл бұрын
Thank you Guys for choosing us to do the video production . lyrics Udana, Music @Yuki ,voice kasun, Rap @Ravi jay are all great... Congratulations team❤️🤟
@YuKIBeatZ
@YuKIBeatZ 2 жыл бұрын
💖💝💖💝💖💝🕺🕺🕺🕺💖💝💝
@Kasun_Randunu
@Kasun_Randunu 2 жыл бұрын
♥️♥️♥️
@UdanaNPathirage
@UdanaNPathirage 2 жыл бұрын
OMG! ♥️
@amazingflash1142
@amazingflash1142 2 жыл бұрын
Yuki ගෑවුන තැනක් ඉතින් සුපිරියක් තමා♥.....Yuki.....♥I love that brand😍🎧
@abhimaninanayakkara956
@abhimaninanayakkara956 2 жыл бұрын
රිදෙනවා කියලා දැන දැනම මං අහනවා " මතකෙන් නිවිලා කඳුලැල් මා නවතා... හිනැහී ඉන්නම් හීන පාරා... " දැනෙන වචන 🥺❤🍂
@nimnanimna7905
@nimnanimna7905 2 жыл бұрын
🥺
@nadeeshahewage2849
@nadeeshahewage2849 Жыл бұрын
♥️
@nilupulnayanamadhu782
@nilupulnayanamadhu782 11 ай бұрын
කාලයක් තිස්සෙ අාසාවෙන් අහන සින්දුවක්. අදටත් එපා වෙලා නෑ. ❤❤❤
@udarainduranga5779
@udarainduranga5779 2 жыл бұрын
සුපිරියක් තමා කසුනා 🎼❤️😍😍 නියමයි හොදෙ.... උදානයා සුපිරියක් හොදේ Yuki Beats &Ravi Jay Congratulations 🎧🎧🎧❤️❤️❤️❤️❤️
@Sahankumara1234
@Sahankumara1234 11 ай бұрын
මාරම නිදහසක් දැන්නෙ යුකි අයියෙගෙ sindu walata🥺🥺🥰🥰❤️❤️
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
Yuki කියන්නේ සුපිරි බ්‍රැන්ඩ් එකක්.♥️ වෙනස් විදිහට වැඩ කරන.♥️ මනාලි , මනබැන්දු කරනාවක් වගේ ඔක්කොම සින්දු ටික හදවතේ ම රැදුනා එවගෙම බිට් එක නම් පට්ට සැපක් 🔕😍🔕 මෙකත් සුපිරි 100% ♦️✔🎧
@vidushiyeshii8745
@vidushiyeshii8745 2 жыл бұрын
Omg💘yukiii 😻🫀❤️
@akilaisurukahingala4246
@akilaisurukahingala4246 2 жыл бұрын
ඔයා තාම හොදම එව්වා අහල නෑ 😁
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
@@akilaisurukahingala4246 🖖 එ කියන්නේ ගින්දර වගේ තව වැඩ ටිකක් out වෙන්න තියෙද 😍 නැත්නම් .♦️.
@noname-dj9xl
@noname-dj9xl 2 жыл бұрын
පරන එවා අහල බලපම් සුපිරියක් ඔබ දැකලා කො කො කො රස්තාෆාරි ආලාප ගී වසන්තේ අපි නම් තැවෙයි තව තියෙ අහල බලන්න වෙනම ලොකෙකට ගෙනියයි 🔥😵🖤
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
@@noname-dj9xl ade bn owath patta thamayi bn eth wadiyenma minissu atharata gihipu deka man kiwwe api nam thaweyi ekath giya එක තමටි ආසම එක . අනික music chanal ර්කක් කටන එකෙක් සින්දු දන් නැහැයි කියලද හිතන්නේ බන් 😅✔
@LukshanBeatz
@LukshanBeatz 2 жыл бұрын
සුපිරියක්
@nirmanawishmitha3258
@nirmanawishmitha3258 2 жыл бұрын
නොදොඩාම යන්නම් හීන පාරා🖤 අහපු වාර ගාන මතක නෑ දැන් එක දිගට මේකේ තියෙන්නේ වෙනම රහක්🖤
@kaveenpathirana1197
@kaveenpathirana1197 2 жыл бұрын
බීට් එක ඇත්තටම ලස්සනයි yuki boy💚🔥 Ravi අයියගෙ රැප් එක නම් 🔥
@sachinithabrew3958
@sachinithabrew3958 2 ай бұрын
Love this combination and vibe😍✨
@sewwandi3596
@sewwandi3596 2 жыл бұрын
කසුන්ගෙන් රැප් නැති හිත නිවන සිංදුවක් ඕනා...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
Eka maru. 🔥Waiting. 💗
@g_chemo
@g_chemo 2 жыл бұрын
ඇහුව පළවෙනි වතාවෙම ඇගත් එක්ක මොකක්දවෙලා ගියා 🙈 සුපිරියක් තමා 😘❤
@ashen7848
@ashen7848 2 жыл бұрын
Ammapa♥️
@vihanga_019
@vihanga_019 3 ай бұрын
😩❤️‍🩹
@Pasindunernanjankarunarathnama
@Pasindunernanjankarunarathnama 10 ай бұрын
Ahuwata epa wanna ne.. Hamadma play list eke me song eka thama fast. Uki❤❤❤
@SoundSafari..
@SoundSafari.. 2 жыл бұрын
ගෙයි ගිනි පිටට නොදි කොහොමද මිනිහා කද්දි ඔලුව වැරදි නුඹේ තමා ඒවා හැදිය නොහැක ඔලුව නිදහස් කරගන්නයි වටේ වුන්ගෙන් ඇසුව යන්න බලාගෙන ආවේ නෑ මා මේ ගමන රණ්ඩු නිසා එක වෙලාවකදි එපා වෙනවා මේ මගුල දැවටෙනවයි කියලා මේ වගේ කරුම කර ගැහිය නොහැක කේන්ද්‍ර තියා මොනවත් ඔනි නෑ නුබයි මායි ගැලපෙන්න නුබෙයි මගෙයි ගැලපෙන්නැත්තේම අවබෝධේ නේද? ඇසින් නොව වචනයෙන් දුටුවත් අනේ එපා රණ්ඩු උබෙයි මාගේයි ආලේට ඔනිම නෑ වටේ කතන්දරයන් මගේ කදුලු හොල්ලන එක නුඹේ ආසම පුරුදු මා බබෙක් නොවෙයි වැඩිවියට පත් ගැහැණු ළමයෙකි,ඒ බව ඔබ නොදත් අයුරු... මිලක් තියා ආදරයවත් නුඹ මට දෙනවද තවමත්? අපි හමුවුනා පමණක් නොව අපතරෙ වුන සිදුවිම් බොහොමක්,නුබ අවැසි කාලය තුලදි ආවේ පස්සේන්,මෙයා කාගේත් සැලසුමක් නොවේ මේ මාගේ කරුමේ @aadithya
@chamashas6003
@chamashas6003 2 жыл бұрын
Head set eka dagena meka ahaddi 🥺♥️....superb..🌼☘️
@imeshdarmasire2083
@imeshdarmasire2083 2 жыл бұрын
Maru sinduwa ලස්සනයි
@aisha____9214
@aisha____9214 10 ай бұрын
Yuki ayya i'm addicted to your songs these days ❤ give more masterpieces like this
@thidesi5286
@thidesi5286 2 жыл бұрын
කසුන්' අලුත් හඩක්, Good luck for your future 😍
@samadinidasanayaka1810
@samadinidasanayaka1810 2 жыл бұрын
දෙවියනේ මේ වචන 🖤 රැයකට එහෙම තනියම අහන්න එපා...නින්ද නැතුවම හුස්ම ටික නවතිනවා 🥺🤍
@ka_vi_ya-2
@ka_vi_ya-2 2 жыл бұрын
දැනට 100 පාරකටවඩා අහපු අය එන්න මේපැත්තට 🎧🎧😇😇
@supunimadushani2496
@supunimadushani2496 Жыл бұрын
Ape game Malli kenek ftt
@vihanga_019
@vihanga_019 3 ай бұрын
😩❤️‍🩹❤️‍🩹
@methmivimansa
@methmivimansa Ай бұрын
Wooooooow 😍
@feya321
@feya321 2 жыл бұрын
වොයිස් එක නිසා අමුතු හැගීමක් එනවා🥺♥️
@Shenal724
@Shenal724 18 күн бұрын
Lyrics ❤❤
@ravishadesilva4335
@ravishadesilva4335 2 жыл бұрын
''අපි හුඟක් ආදරය වින්දා.. එයා එක්ක ලොකු දුරක් යන්න ඉදියා. ගෙදර කැමැත්තට අන්තිමේදි ඉඩ දුන්නා🙂'' මලක් තමන්ගේ වත්තේ පිපුනොත් විතරයි ලස්සන කියල නීතියක් තීනවයෑ' මල විකාර... කොහේ උනත් ලස්සනට පිපෙනව නම් එච්චරයි !!! මේක මගේ කතාව❤️
@dwna8964
@dwna8964 4 ай бұрын
පපුවට හරි අමාරුයි එකනම්
@sewwandimaheshika4690
@sewwandimaheshika4690 2 жыл бұрын
ඒක 😍 සාර්ථක ඉදිරි ගමනකට සුභ පැතුම් පොඩ්⁣ඩෝ 😘♥️Kasun Randinu ⁣ඉස්සරහට අපි හැමෝගෙම ආසම ගායකයා වෙන්න🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
❤️💛💙💜💚💖💛💙💜💚❤️💙♥️💗💚❤️
@thalgahawaththe2807
@thalgahawaththe2807 2 жыл бұрын
😍❤️💥🎉🔥🎊💦💫😁💝
@Kasun_Randunu
@Kasun_Randunu Жыл бұрын
🤗❤️🤗❤️🤗❤️
@himashakavindi4108
@himashakavindi4108 3 ай бұрын
Woww❤
@dasunlakshitha9038
@dasunlakshitha9038 2 жыл бұрын
Ado e voice eka 🥺
@AnuraKariyawasam-tw7wm
@AnuraKariyawasam-tw7wm 2 ай бұрын
😫❤❤
@SanjanaVishmi-dj7hc
@SanjanaVishmi-dj7hc Ай бұрын
❤️‍🔥❤️‍🔥
@pasindunethmina2611
@pasindunethmina2611 2 жыл бұрын
මතකෙන් නිවිලා🚶🌸
@Dinithiwithanage
@Dinithiwithanage Жыл бұрын
''හිනැහී ඉන්නම් ,හීන පාරා...'' මතක පාරන පද...🤍 Masterpieces!❤❤❤
@kavindahimanshika4731
@kavindahimanshika4731 Жыл бұрын
Supiriyak twa tika kalekin hit wei❤😊
@nishanRathnayeka816
@nishanRathnayeka816 2 жыл бұрын
Aluth Brola denna pita yanna epa ekatm indapalla ae ❤️ e voice ekatath fattam
@OshadaRusiru-in3np
@OshadaRusiru-in3np 4 ай бұрын
Supiriyak ❤❤❤❤
@sandulwanigasekara9405
@sandulwanigasekara9405 2 жыл бұрын
වැරදි මම නම් එක පේන්න මගෙ හදපන් වටෙ උන්ගෙන් අසුව නම් උන් එක්කම ඉදපන්🔥
@AnjaleeNarmada-br9xk
@AnjaleeNarmada-br9xk 4 ай бұрын
අවසාන කන්ෆියුස් වුනා... yuki… බෙනරගම ... ඔයාලා දෙන්නටම සම්මානයෛ හිමි විය යුතුයි...♥️💪🏻🫡
@saltandpepper2002
@saltandpepper2002 2 жыл бұрын
ඇති යාන්තම් playlist එකට අලුතින් සින්දුවක් එකතු උනා 😌😌
@JanithIddamalgoda
@JanithIddamalgoda 2 жыл бұрын
ජය වේවා Yuki අයියා🔥 උදාන❤️🔥🔥
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 2 ай бұрын
api hamuwaennae waennae sathutunam maeka kalayagae salasmak man passaen ana aka puruddak
@Izurumusic
@Izurumusic 4 ай бұрын
ලස්සන වැඩක් ජය වේවා❤
@pradeeptharaka7354
@pradeeptharaka7354 11 ай бұрын
2024 අහන කවුරුත් එන්නවද
@JeewikaPerera
@JeewikaPerera 3 ай бұрын
😊❤
@NajanaGamage
@NajanaGamage 3 ай бұрын
Inno
@rmsftleema6850
@rmsftleema6850 2 жыл бұрын
yuki beatz භාවනාවk💆🏻‍♂️🥺❤️
@kavishkashehan8938
@kavishkashehan8938 2 жыл бұрын
School kale idan ahapu voise ekak ada ratak ahanawa ❤️❤️congratulations my brother ❤️❤️
@isuruupenga7906
@isuruupenga7906 2 жыл бұрын
lassanai yuki ayya kasun super wadak
@imayarathnayake1308
@imayarathnayake1308 2 жыл бұрын
පිස්සුවක් ❤️ yuki& ravi jay💛⚡
@theekshanapathum1287
@theekshanapathum1287 2 жыл бұрын
ආසම එකක්.හැමදාම අහන තත්වෙටම ආපු එක්ක්..යුකී හැමදාම පිස්සුවක්
@hirunitharushika156
@hirunitharushika156 3 ай бұрын
❤️
@sanjayamadhumadhawa
@sanjayamadhumadhawa 2 жыл бұрын
Yoooh finally🚶❤️ all the best kasun malli
@Viduwa2235
@Viduwa2235 2 жыл бұрын
Hamadam ahnawaa🥰🥰🥰
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
ජය බෝ 🖤🔥
@kavindi3368
@kavindi3368 2 жыл бұрын
Lyrics so beautiful, no words to say "Matake" is a beautiful creation that will be remembered in everyone's hearts. I wish everyone the best of luck to do many more beautiful works like this in the future. ❤️👍
@sankhanawithana
@sankhanawithana 11 ай бұрын
vibe!😇💖
@theekshanasankalpa3597
@theekshanasankalpa3597 5 ай бұрын
Ftta😎❤️
@dulangachathumaduka6370
@dulangachathumaduka6370 2 жыл бұрын
Kasuna you killed it brother ❤️😍
@RashiniRashinimFernando
@RashiniRashinimFernando 4 ай бұрын
Superb ❤😮
@bhagyawaduge7266
@bhagyawaduge7266 2 жыл бұрын
The lyrics, voices and music are superb 🥵.Good luck to both my brothers ✨️❤️
@sanjayaprabath7848
@sanjayaprabath7848 2 жыл бұрын
සුපිරි සුපිරි
@nuwankavinda5588
@nuwankavinda5588 2 жыл бұрын
Trending Nice combination ma boza🔥❤❤❤❤ Kasun randinu 🔥 Udana nethsara 🔥 Yuki nawarathna 🔥 Raviday 🔥 On fire
@dilsega6261
@dilsega6261 2 жыл бұрын
ලිස්ට් එකට තව එකක්
@wishmithahera
@wishmithahera 2 жыл бұрын
හිමිකම් නැති ස්නේහේ සගවාගෙන හිත යන්නම් මා♥️ ඒක පට්ට🔥
@vihanga_019
@vihanga_019 2 жыл бұрын
ජය...!❤️💫
@thevillageboy0508
@thevillageboy0508 2 жыл бұрын
Yuki වෙනුවෙන් song එක ඉවර වෙනකම් බලන් හිටියේ මම විතරයිද...💔😒 අව්ලක් නෑ හැමෝටම සුභ පැතුම්....❤️❤️😊😊 GOOD WORK..🤩🤩
@sayuriabeysuriya8450
@sayuriabeysuriya8450 2 жыл бұрын
විරහව හොඳටම විඳපු මිනිස්සු තමයි.. විරහවට හරියටම බෙහෙත් කරන්නේ.. මේකත් බෙහෙතක් 💘
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
මනසට කතාකරන lyrics ❤️‍🔥 keep it up ✨✨ yuki & ravijay බ්‍රෑන්ඩ් එකක්
@dimuthugayan4686
@dimuthugayan4686 9 ай бұрын
වෙනම level ekk මේක
@Madhuramusick
@Madhuramusick 2 жыл бұрын
Me wage Sindu wala views gana aththtama duk wenwa...Jaya wewa..!! ❤️🎤
@MONARU
@MONARU 2 жыл бұрын
Yuki 🔥❤️
@lohansilva607
@lohansilva607 2 жыл бұрын
#Kasun randunu! 🔥Superb bro! 💪❤ Well done kassa... keep it up!🔥✨️
@aditharanchagoda1893
@aditharanchagoda1893 2 жыл бұрын
well done mage ekalaa thwa thawa onaa 😍❤️❤️🎧
@user-wu8kh5yh4f
@user-wu8kh5yh4f 2 жыл бұрын
Good luck our new singer & lyricist 🎉✨
@nisalkarunarathne5845
@nisalkarunarathne5845 2 жыл бұрын
පහරක් ඕයි
@chammi_pravindya_
@chammi_pravindya_ 2 жыл бұрын
සුපිරිම සුපිරියක් තමයි ඉතින් 🥰🤗
@gayanmadusanka7492
@gayanmadusanka7492 2 жыл бұрын
මනසට බෙහෙත් 💆💚🌻
Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei (Official Music Video)
3:31
Yuki Navaratne
Рет қаралды 8 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 2,2 МЛН
Yuki Ravi & Amelia ගේ රැප් එක බලමුද...?
3:57
LoudSpeaker Production
Рет қаралды 100 М.
Nohithunata - Yuki Navaratne Ft. Chamath Sangeeth | Yashodha Adhikari
3:03
Mal Warusawai - Thilina Boralessa & Ravi Jay
4:04
Ravi Jay
Рет қаралды 556 М.
Yuki Navaratne - Alaapa Gee (Official Lyric Video)
3:42
Yuki Navaratne
Рет қаралды 958 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН