No video

King Lotuss x Dilu Beats - Amawaka ( Zavi II )[Official Music Video] {The First Album}

  Рет қаралды 858,396

King Lotuss

King Lotuss

4 ай бұрын

King Lotuss x Dilu Beats - Amawaka ( Zavi II )[Official Music Video]
The First Album
Zavi 1 Song - • King Lotuss - Zavi (Of...
Full Playlist - bit.ly/KingLotuss
Stream & Download - share.amuse.io/lC5NZ2Zv14BG
Directed by - ‪@KingLotuss‬
Music Produced - ‪@DILUBeats‬
Mix and Master - ‪@DILUBeats‬
Written by - Ashan Perera
Performed by - ‪@KingLotuss‬
Starring :- Divyanjali Liyanage
Vision By Viyath Deelaka - ‪@ViyathDeelaka‬
Official Photographed by - ‪@chamalkalasith8735‬
Artist Hair Dressed By - ‪@Karanaveami‬
Artist's Body Tattoos By - ‪@Pavifernando1991‬
Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!!
Thanks For,
මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!!
Connect with King Lotuss
Spotify :- rb.gy/6eu10
Apple Music :- rb.gy/nrg6j
Deezer :- rb.gy/0rd0h
Facebook :- bit.ly/Thekingg
Instagram :- rb.gy/bp83j
Tik tok :- rebrand.ly/f4tucwn
Connect with Dilu Beats
/ dilubeats / dilu.beats
Album Art,Poster and Thumbnail by Binara Vimukthi
/ binaraaa
/ binaravimukthi
Proudly Presented By Awadhi Records!!!
#Kinglotuss
#TheFirstAlbum # #Awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #Amawaka #Zavi

Пікірлер: 1 000
@DILUBeats
@DILUBeats 4 ай бұрын
මලක් අකාලයෙ මැරුනා! R.I.P Zaviii 🤍🕊️
@KingLotuss
@KingLotuss 4 ай бұрын
අපි දෙන්නා එයා වෙනුවෙන් කරන්න පුළුවන් ටික කරා Dilu🖤
@SkeletonsBEAT
@SkeletonsBEAT 4 ай бұрын
Kawd
@ChanukaHirushan-te3ux
@ChanukaHirushan-te3ux 4 ай бұрын
Who is zavii ?
@sahanhishara8573
@sahanhishara8573 4 ай бұрын
තිරිවාන ගල් බොහොමයක් මැද දුටු දිය මන්තිය ඇතැම්විට මග ඇරෙන්නැති උබට ජීවිත පන්තිය මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඕන පලිය උබෙන් අරගත්තෙ පෙම් වන්තිය මට ගායකයෙක් වෙන්නට කියලා මට ලන්වුනා ඒ පොරොන්දු මම තාමත් රකිනව තැනකදි මන් අතරමන් උනා එකදිනකදි මම වේදිකාව අබියස ඉද්දි ඇමතුමකින් කෙනෙක් උබෙ මරනය ගැන මට කිවුවා ඒ ඇමතුම අවසන් උනා එතනදී ඇස් ඇරුනා හිත අනන්තයේ සැරි සැරුනා සින්දුවක් නිසා මග හැරුනා ඔවු මලක් අකාලයෙ මැරුනා 🙂😥🙏
@sarathkumara5914
@sarathkumara5914 4 ай бұрын
​@@KingLotuss❤
@AshanSandeep-xx8nc
@AshanSandeep-xx8nc 4 ай бұрын
Lyrics මෙහි සටන් කරද්දී.. අවි ආයුද ඕනිමයි ... තාම අතීතය මතක් කරද්දී මතක කලින් තිබු මූනමයි ... කෙනෙකුට මත්ද්‍රව්‍යක් වන දෙයක් තවෙකුට සුවද දූපමයි.. ඔය එකෙක්වත් ඇහුවෙ නැ මං හොදින්ද කියා ඇහුවෙ ඕප දූපමයි... ඔන්නෝකමයි .. මං හුරු උනෙ මට දුක හිතුනම ලියන්න මේවා .. අපි දෙන්නගෙ ඉතිහාසෙ නෙමෙයි මෙතන කතාව කියන්න ඕන්නැහැ ඒවා.. සැනසේවා.. මං මගෙ සැනසීම හෙව්වෙ සංගිතෙ තුලින්.. කාට ආදරෙයි කිව්වත් හැමෝම තමන්ටයි ආදරෙ මුලින් ... ඉමු දුරින් දෙපැත්තට .. වී මම අද මුහුන දෙමි ඇත්තට .. නුබෙ දිවි නම් වී කරල දෑ කැත්තට හසුවී අවසානෙ නැති උනා නැත්තට .. මගෙ කැමැත්තට .. නෙවෙයි මං ආවෙ සූදානම් හැරදා යන්න .. අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න .. ඉමු දුරින් දෙපැත්තට වී මම අද මුහුන දෙමි ඇත්තට.. නුබෙ දිවි නම් වි කරල දැ කැත්තට හසුවී අවසානෙ නැති උනා නැත්තට .. මගෙ කැමැත්තට නෙවෙයි ආවේ සූදානම් හැරදා යන්න .. අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න ... ඒ රාත්‍රිය මා කෙරේ.... එලිය දුන් ඒ සදේ.... ආකාසයේ නෑ.... ඒ එ චන්ද්‍ර යා කෙරේ.... කලු වලා පා කරේ.... ආකාසයේ.... අමාවක රෑක පාලුවේ... අදුර මට දුන්න හාදුවේ... මතකය ඈත අම්බරේ... සිහිවී ගොලු උනා... පුරහද තාම වාරණේ... මේකද සාදාරනේ... ඇයිද සද නාව කාරනේ... සිතමී රෑ පුරා ... තාම මාව මතක් වෙනවද මට වගෙම එහෙම වෙනවද ඇස් ඉදිරියෙ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද හිත ගේන වද මම ඉවසන්නම් දෙයක් විමසන්නම් නුඹගෙ ඉරණම අවසන් නම් ඔතන ඉද්දි මාව පේනවද තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය ඇතැම් විට මග ඇරෙන්නැති උබට ජීවිත පන්තිය මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඔන පලිය උබෙන් අරගත්තෙ පෙම්වන්තිය මට ගායකයෙක් වෙන්නට කියලා මට ලන් උනා ඒ පොරොන්දු මම තාමත් රකිනවා තැනකදි මං අතරමං උනා එක දිනකදි මම වේදිකාව අබියස ඉද්දි ඇමතුමකින් කෙනෙක් උබෙ මරනෙ ගැන මට කිව්වා ඒ ඇමතුම අවසන් උනා ... එතනදී ඇස් ඇරුනා හිත අනන්තයේ සැරි සැරුනා සින්දුවක් නිසා මග හැරුනා ඔව් මලක් අකාලයේ මැරුනා මම දන්නවා ඔයා ගියේ මේවා වෙනො කියා දැන දැනමයි මගෙ කෙල්ලගෙන් අහපන් බොරුනම් වැඩිපුර කියෙව්වෙම උබ ගැනමයි අමාවක රෑක පාලුවෙ... අදුර මට දුන්න හාදුවේ... මතකය ඈත අම්බරේ... සිහිවී ගොලු උනා ... පුර හද තාම වාරනේ... මේකද සාදාරනේ... ඇයිද සද නාව කාරනේ ... සිතමී රෑ පුරා.... ❤️🫀
@chamodjc6199
@chamodjc6199 4 ай бұрын
Thanks bn hoya hoya hitye❤
@NEONXMUZIC
@NEONXMUZIC 3 ай бұрын
Lyrics ලිව්ව දෑතට බුදු සරණයි ❤
@AshanSandeep-xx8nc
@AshanSandeep-xx8nc 3 ай бұрын
​@@NEONXMUZIC💗
@AshanSandeep-xx8nc
@AshanSandeep-xx8nc 3 ай бұрын
​@@chamodjc6199💗
@MadeeraArticles
@MadeeraArticles 3 ай бұрын
@HesaraNemsith
@HesaraNemsith 3 ай бұрын
හිතක් ඇතුලේ තිබ්බ හැගීම් වචන කරද්දි ඒක හරි මායාවක් වගේ 💆🏻🫀✨ R.I.P Zavii 🤍🕊
@ThiwaMadu-fi9vs
@ThiwaMadu-fi9vs 2 ай бұрын
Zavi ලා කීයක් මේ ලෝකේ ඉන්න ඇතිද කොල්ලා දිනනකල් මග බලාන Zavi ඔයා ලෝටා ගහන ගේම බලන්න ඉදියා නම් ඔයා තරම් සතුටු වෙන්නෙ නෑ අද කවුරුවත් Zavi ඔයා ගැන අපි දන්නේ නෑ ඒත් ලෝට කියන වචන නිසා අපි දන්නවා ඔයා නියම ප්‍රේමවන්තියක්
@pasidesign2611
@pasidesign2611 3 күн бұрын
❤❤❤
@chamoddiyagahage
@chamoddiyagahage 4 ай бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද 🍃🎵💫
@gamingtoothlessyt12
@gamingtoothlessyt12 3 ай бұрын
Attak
@Stephen_xx
@Stephen_xx 16 күн бұрын
Ow
@Sithu_girl_S_N
@Sithu_girl_S_N 3 ай бұрын
Dilu ge voice එක තනිකර භාවනාවක් 🥺❤️‍🩹
@Akila-Prasadh
@Akila-Prasadh 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤
@Akila-Prasadh
@Akila-Prasadh 2 ай бұрын
Jathi
@user-fi9ro1kt8f
@user-fi9ro1kt8f 3 ай бұрын
When king Lotus said "ඇස් ඉදිරියේ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද " His pain converted to words 🥺❤️
@Brainybitz2421
@Brainybitz2421 2 ай бұрын
🥺
@Yash__4
@Yash__4 3 ай бұрын
Lyrics : King Lotuss මෙහි සටන් කරද්දී අවි ආයුධ ඕනමයි තාම අතීතය මතක් කරද්දී මතක කලින් තිබු මූණමයි... කෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවෙ කුට සුවද දූපමයි... ඔය එකෙක්වත් ඇහුවේ නෑ මං හොඳින්ද කියා, ඇහුවෙම ඕපාදූපමයි ඔන්නෝකමයි මම හුරු වුනේ මට දුක හිතුනම ලියන්න මේවා... අපි දෙන්නගේ ඉතිහාසේ නෙවෙයි මෙතන කතාව , කියන්න ඕන් නැහැ ඒවා. සැනසේවා , මං මගේ සැනසීම හෙව්වේ සංගීතේ තුලින්... කාට ආදරෙයි කිව්වත් හැමෝම තමන්ටයි ආදරේ මුලින්.... ඉමු දුරින් , දෙ පැත්තට වී මම අද මුහුණ දෙමි ඇත්තට නුඹේ දිවි නම් වී කරල දෑ කැත්තට හසුවී අවසානේ නැති උනා නැත්තට මගේ කැමැත්තට. නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න... අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න... ඉමු දුරින් දෙ පැත්තට වී මම අද මුහුණ දෙමි ඇත්තට නුඹේ දිවි නම් වී කරල දෑ කැත්තට හසුවී අවසානේ නැති උනා නැත්තට... මගේ කැමැත්තට... නෙවෙයි ආවේ මම සූදානම් හැරදා යන්න... අවසන්ම.. හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න. Dilu Beats ඒ......... රාත්‍රිය මා කෙරේ... එළිය දුන් ඒ සදේ... ආකාසයේ නෑ... ඒ......ඒ චන්ද්‍ර යා කෙරේ... කළු වලා පා කෙරේ... ආකාසයේ..... අමාවක රෑක පාලුවේ අදුර මට දුන්නු හාදූවේ මතකය ඈත අම්බරේ සිහි වී ගොලු උනා.... පුර හද තාම වාරණේ... මේකද සාධාරණේ... ඇයි ද සද නාව කාරණේ... සිතමී රෑ පුරා King Lotuss තාම මාව මතක් වෙනවද මට වගේම එහෙම වෙනවද ඇස් ඉදිරියේ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද හිත කියනවද මම ඉවසන්නම්... දෙයක් විමසන්නම් , නුඹගේ ඉරණම අවසන් නම් , ඔතන ඉද්දී මාව පේනවද ??? තිරිවනා ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය... ඇතැම් විට මග හැරෙන්න ඇති උබට ජීවිත පන්තිය මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නේ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඕන පලිය උබෙන් අරගත්තේ පෙම්වන්තිය මට ගායකයෙක් වෙන්නට කියලා මට ලං උනා. ඒ පොරොන්දු මම තාමත් රකිනවා තැනකදි මං අතරමං උනා... එක දිනකදි මම වේදිකාව අභියස ඉද්දී, ඇමතුමකින් කෙනෙක් උඹේ මරණය ගැන මට කිව්වා, ඒ ඇමතුම අවසන් උනා... එතනදී ඇස් ඇරුනා... හිත අනන්තයේ සැරි සැරුනා... සිංදුවක් නිසා මග හැරුනා... වූ මලක් අකාලයේ මැරුණා... මම දන්නවා... ඔයා ගියේ මේක වෙනවා කියා දැන දැනමයි... මගේ කෙල්ලගෙන් අහපන් බොරුනම් වැඩිපුර කියෙව්වේ මං උබ ගැනමයි... Dilu Beats අමාවක රෑක පාලුවේ අදුර මට දුන්න හාදුවේ මතකය ඈත අම්බරේ සිහි වී ගොලු උනා... පුර හද තාම වාරණේ මේකද සාධාරණේ ඇයිද සද නාව කාරණේ සිතමී රෑ පුරා...❤️✍️😊
@LakshmiKumari-ok8js
@LakshmiKumari-ok8js 3 ай бұрын
💚🥺
@NH_0FFICIAL.
@NH_0FFICIAL. Ай бұрын
Love you bruh
@user-zp2po9od1b
@user-zp2po9od1b 7 күн бұрын
ඒ lyrics වලට ඇ‍ඬුනා.😢දෙයක් කියන්නම් මට දැනෙන විදියට මන්, මොනම හේතුවක් නිසාවත් තමන්ට පන වගේ ආදරේ කරන කෙනාව අතපසු කරගන්න එපා.මොකද ගෑනු හිත් හරි බොලදයි.මොකද සමහර ගෑනු ඉන්නවා උන් තමන්ගේ ආදරවන්තයා ගෙන් ඉල්ලන්නෙ උතුරන්න ආදරේ විතරමයි.ඉතින් උන්ට ගොඩාක් රිදෙනවා තමන්ගේ ආදරවන්තයා තමන් වෙනුවෙන් කාලයක් වෙන් නොකරනකොට.ඒ වගේම ආදරේ,සැලකිල්ල,අවදානේ අඩු වෙනකොට උන්ට දරාගන්න්ස් හරි අමාරුයි.උන් බලාපොරොත්තු වෙන්නේ කොච්චර busy වුනත් free වෙන එක තත්පරේක හරි අනේ මගේ එකා මන් වෙනුවෙන් කාලය වෙන්කරයි කියලා.කෙනෙක් මගාරින්න කලින් හොදට මතක තියාගන්න සමහරවිට උබ ඒ මගහරින කෙනාගේ හැම දුකක්ම,සතුටක්ම බෙදාගන්න,ආදරෙන් හුරුතල් වෙන්න,උනුසුම් පපුවකට වාරු වෙලා සැනසෙන්න ඒකිට ඉන්නේ උබ විතරක් වෙන්න පුලුවන්..ඉතින් කෙනෙක් මගාරිද්දි ප්‍රවේසමින්.මැරීගෙන නැහීගෙන හැමදේම දරාගෙන පන වගේ ආදරේ කරන අවන්ක කෙල්ලො අදටත් ඕනෙ තරම් ඉන්නවා.ඉතින් අන්න ඒ වගේ කෙල්ලොන්ට ආපස්සට වෙනසක් නොකර එකම වටිනාකමකින් මගහැරෙන්න නොදී පන වගේ ආදරේ දෙන්න බැරි නම් කවදාවත් උබලා ආදරේ කරන්න යන්න එපා.මොකද ඒකි උබ නිසා විඳවන තරම,ඉවසන තරම උබට හිතාගන්නවත් බැරි වෙයි.උබට සමහරවිට තේරෙන දවසක් එයි ඒත් එදාට ඒකිගෙ දරාගැනීමේ සීමාව පැනලා තියෙන්න පුලුවන්.අන්න එදාට උබ හුඟක් පරක්කු වැඩී..ඒ නිසා ඉන්න කාලෙ දියමන්තියක් වගේ රැකගනින්.මොකද උබ ට හැමදේම තේරෙද්දි ඒකි සදහටම ගිහින් තිබ්බොත් උබට ඇතිවෙන පසුතැවිම මාරාන්තිකයි.ඒක පන තියෙනකම් රිදුම් දේවි.😢ඕක තමයි මගේ අදහස.කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ටම පොදුයි මේක..😊ලෝටා පුලුවන් නම් මේක පින් කරලම තියන්න මේ කතාව ඇත්ත නම්.😊
@FFCOC_SCREEN
@FFCOC_SCREEN 5 күн бұрын
@LESHANSHAVINDU
@LESHANSHAVINDU 3 ай бұрын
නුඹෙ දිවි නම් වී කරල දෑ කැත්තට හසුවී අවසානේ නැති උනා නැත්තට !! R.i.p Zaviiii 🥀🤍
@user-ys6sx8jd4c
@user-ys6sx8jd4c 4 ай бұрын
ඇයි zudu මහත්තයො මෙච්චර බීශනයක් කරෙ....බලනවකො එක පාර රැප් කීයක් රිලීස්ද කියලා❤🎉💖🌝
@Imantha_bandara1
@Imantha_bandara1 4 ай бұрын
අඩෝ අඩෝ සිරාවටම ඒකනම් පිස්සුවක් 😍❤️
@lampuvaa
@lampuvaa 26 күн бұрын
Album kiyanne ekata 💖
@emmafernando
@emmafernando 3 күн бұрын
අමාවක දවසක උනත් දිලිසෙන පුංචි තරුවක් වෙලා අහසෙ කෙලවරක ඉදන් එයා ඔයා දිහා බලන් ඉන්නවා..🥺❤
@akilatharusha492
@akilatharusha492 3 ай бұрын
Dilu ගේ voice එක භාවනාවක් ❤✨
@NITHUWA
@NITHUWA 3 ай бұрын
🖤👌
@Fighter77o
@Fighter77o 3 ай бұрын
සමහරවිට ඒ අක්කා මේක අහනව ඇති කොහේහරි ඉදන්❤ මැරිච්ච නිසා හොදයි කියනව නෙවේ දාහක් බඩු අතරෙ හොද කෙල්ලෙක් වගේ ඒකිනම්. නැත්තන් මේ වගේ වචන එන්නෑ❤
@chathu1244
@chathu1244 Ай бұрын
අනිවාර්යයෙන් මගෙ රත්තරං නංගී කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි
@Oshadha99
@Oshadha99 4 ай бұрын
3:01 තිරිවාන ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය ❤🥀
@lasithmadubhashana
@lasithmadubhashana 4 ай бұрын
@nipunrashmika7921
@nipunrashmika7921 4 ай бұрын
❤🥹
@chamodsenevirathna7329
@chamodsenevirathna7329 4 ай бұрын
🙂
@Shanmiusic515
@Shanmiusic515 3 ай бұрын
❤️‍🩹.
@kavindugimhana2554
@kavindugimhana2554 2 ай бұрын
@H.M.Channa
@H.M.Channa 4 ай бұрын
Happy birthday king lotas🥳🥳 රැප් ලංකාවෙ උඩටම ගේමු ❤❤
@NITHUWA
@NITHUWA 3 ай бұрын
🖤👍🏻🤟🏻🤘🏻
@sanduntharaka7089
@sanduntharaka7089 3 ай бұрын
මෙකෙ තියෙන්නෙ වචන නෙමෙයි තනිකර දුක හැගීම් ඒහැගීම් හැමෝටම තෙරුම් ගන්නත් බැ උන දෙ උනා ලෝටා ගේමක් ගහමු 🥺❤️
@kaleimagan4408
@kaleimagan4408 3 ай бұрын
Who is zavi
@DineshSuranjith-su7et
@DineshSuranjith-su7et Ай бұрын
Aththa ❤😊
@KingLotuss
@KingLotuss 4 ай бұрын
Full Album :- kzbin.info/aero/PLuhn1jhC83MpdOWS0QCmQExJi2X4uuodf&si=yF2-95qWKwHD6SiE
@ravindu._.1
@ravindu._.1 4 ай бұрын
ඇත්තටම කවුද zavi 😢❤
@Kalum_tharanga
@Kalum_tharanga 3 ай бұрын
@RaviduTharuka_
@RaviduTharuka_ 2 ай бұрын
​@@ravindu._.1 EX gflu ........😔
@dileepasanju3010
@dileepasanju3010 3 ай бұрын
පාන්දර තුනයි 44යි වෙලාව. මටත් තියෙනවා මේ වගේම කතාවක් , හැබැයි මං ඒ මල කහ ඉරක් උඩ පරවෙන විදිහ දැක්කා බං මගෙ ඇස් ඉස්සරහාම 😞 lota please ආයෙ මේවා ලියන්න එපෑ බං 🙏🏼
@sadew8883
@sadew8883 3 ай бұрын
🙂💔
@NITHUWA
@NITHUWA 3 ай бұрын
🖤🥰
@anjaleemaddumage4023
@anjaleemaddumage4023 3 ай бұрын
😢😢😢
@HappyRiceTerrace-ex7xq
@HappyRiceTerrace-ex7xq 3 ай бұрын
adoo oii😢💔
@shehanlivera8255
@shehanlivera8255 3 ай бұрын
අනේ දෙවියනේ ඒ වචන...
@Dope_Dover_
@Dope_Dover_ 3 ай бұрын
මම වෙනුවෙන් කෙනෙක් මැරුනා කියන හැගිම හැම රැකම මනසට එනකොට කොහොමද දරාගන්නෙ කලින් ඔයා මගෙ හැම රැකම කොල් එකෙ ඉද්දි හිතුවෙ නැ මැනික කොහොම දරාගෙන ඉන්නද මෙ මනසටයි බර වැඩි වෙන්නෙ 🥺💔
@HvThilakalatha-zd7gx
@HvThilakalatha-zd7gx 3 ай бұрын
😢
@maleeshanavod4560
@maleeshanavod4560 6 күн бұрын
😊💔
@Sadeesh.
@Sadeesh. 3 ай бұрын
R.I.P.Zavii !! 🕊🌼 මලක් අකාලයේ පරවුනා....🥀🍃
@kaveeshedilshan
@kaveeshedilshan 3 ай бұрын
හිතට දැනෙන පලවෙනි ආදරේ කොච්චර නොගැලපීම් උනත් අමතක වෙන් නැති හිතේ රැදෙන තුවාලයක් ..... ඒක දෙවනියෙක්ට වත් සුව කරන්න බෑ .... මන් දන් නෑ @KingLotuss ඔයාගේ ඒ කතාව ඒත් උබටත් ඒ ආදරේ දරා ගන්න බැරි උනා . ඔයානම් එයාව දාලා ගියේ හැම වෙලේම ඔයාගෙ හිත පෑරෙයි. හිතා ගන්න බැරි තරම් ආදරේ දෙද්දී එපා වෙයි එක උබට එපා උනාට එකෙ අගේ දැනෙන්නෙ ගොඩක් කල් ගිහින් බන් . zavii ඉන්න තැනක සතුටින් ඉන්න 🥹🤍
@sansalaudaraka5326
@sansalaudaraka5326 3 ай бұрын
Aththa..🥺
@kavingagunarathna5374
@kavingagunarathna5374 4 ай бұрын
මෙයාලා ඔක්කොම එකතු වෙලා අපිව පිස්සු වට්ටනවා 😫❤️🌼
@chamika___gihan
@chamika___gihan 3 ай бұрын
වෙනසක් මුලු විඩියෝ එක පුරාම ඇස් වහගෙන ඉදලා"එතනදි ඇස් ඇරුනා" කියද්දිම ලෝටා ඇස් අරිනවා ඒක මරු 💗🥀
@NITHUWA
@NITHUWA 3 ай бұрын
❤❤
@HappyRiceTerrace-ex7xq
@HappyRiceTerrace-ex7xq 2 ай бұрын
Sirawatama❤
@thikshaniwallage7577
@thikshaniwallage7577 3 ай бұрын
දුක හිතෙනවා කියලා දන්න නිසා මේක අහන්න හම්බුන හැම වාරයක්ම මග ඇරියා, ඒත් අද අහන්නම හිතුනා. වෙනම ලෝකෙකට ගෙනිච්චා දරා ගන්න බැරි දුකක් එක්ක🥺😭💔 RIP Zavi😩💔😭
@HarshaPrabath-tj1xb
@HarshaPrabath-tj1xb 3 ай бұрын
ලෝටා අයියා වෙනුවෙන් සුවිසයිඩ් කර ගත්ත එයා ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් තමා Zavi
@yumyy38107
@yumyy38107 3 ай бұрын
Ai e?
@NaveeraLakdhinu
@NaveeraLakdhinu 3 ай бұрын
@YESHAN_J
@YESHAN_J 3 ай бұрын
අඩෝ මෙකට ඇඩුනා බන් 😢 R.I.P Zavii 🤍💬💨
@DilshanBEATZ
@DilshanBEATZ 3 ай бұрын
Same
@thenukasandeepa7545
@thenukasandeepa7545 2 ай бұрын
Mata rewna😢
@user-dr9ll2by4c
@user-dr9ll2by4c Ай бұрын
Math kiyanne giye bn🥺
@PeterAmarasinghe
@PeterAmarasinghe 4 ай бұрын
නියමයි ලෝටා පපුවෙ උඩම උබ ඉන්නවා🖤🍁
@Anju_wah_
@Anju_wah_ 4 ай бұрын
Ekenma 🖤👊🏻
@SLbike_official
@SLbike_official 4 ай бұрын
Ekenma
@-MGK_GROUP-
@-MGK_GROUP- 4 ай бұрын
Bio karapu kollo kello😅
@Love-sv6ho
@Love-sv6ho 4 ай бұрын
Me kollage rap ftta ahala balnna kzbin.info/www/bejne/hHmqppqXg8t9edUsi=NXtpxmapm-Q4wzEW
@DN3_Bhashi
@DN3_Bhashi 3 ай бұрын
අඩෝ ලෝටහ්😢❤✊ අන්තිම වෙද්දි ඇස් වලින් කදුලු ආවෙ නැත්තම් වැඩක් නෑහ්✊
@Ravidu_laksh
@Ravidu_laksh 4 ай бұрын
Zavii❤️‍🔥නිවෙන්න
@2topmixsongs295
@2topmixsongs295 26 күн бұрын
Amawaka lyrics....❤ මෙහි සටන් කරද්දි අවි ආයුද ඕපනයි තම අතීතයන් මතක් මරද්දී මතක කලින් තිබු මුනමයි කෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවතුට සුවද දූපමයි සිය එතෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද සියා ඇනුවෙම ඕප දූපමයි... ඔන්න ඕතපියි මම හුරු උතෙ මට දුක හිතුනම ලියන්න මෙව අපි දෙන්නගෙ ඉතිහාසෙ නෙවෙයි මෙතන කතාව කියන්න සිත් නැහැ එව මත් මගේ සැනසීම හෙවුවේ සත්පිත තුළින් කොට ආදරෙයි සිවුවත් කැමෝම තමනිටයි ආදරෙ මුලින්... ඉමු දුරින් වී මම අද මුහුන පදමි ඇත්තට නුබෙ දිනම් වී කරලු දෑ කැත්තට හසු වී අවසාගේ නැති උගා නැත්තට... මගේ කැමැත්තට නෙවෙයි ආවේ මම සුදානම් හැරදා යන්නට අවසන්ම හුස්ම වැටෙනකල් වෙනවා මට ඉවසන්න...// මේ රාත්‍රිය මා කෙරේ එළිය දුන් ඒ සඳේ ඒ චන්ද්‍රයා කෙරේ කල වලා හා කෙරේ ආකාසයේ... අවාචක රැක යාලු අඳුර පිට දුන්නු හාදුවේ මතකය ඇත අබරේ සිහිවී ගොලු උනා.... පුර හද තාම වාරනේ මේසඳ සාදාරනෝ සිතමි රෑ පුරා... SongHub තාම මාව මතක් වෙතවද මට වාගේම එහෙම වෙනවද ඇස් ඉදිරිය එක සැරයක් මැවෙන්න සැවිව නැවත ගේනවද හිත ගේනවද මම් ඉවසන්නම් දෙයක් විමසන්නම් නුබිගෙ ඉරනම අවසන්නම් ඔතන ඉද්දි මාව පේනවද... නිරිවාන ගල් බොහොමයක් වැද දුටු දිය මන්නිය ඇතැමි විට මග ඇරෙත්තැති උබට ජීවිත පන්සීය මට අදටත් උබ එක්ක තරහක් හිතෙන්නෙ එක තැනයි බන් ඇයි අපෙන් ගන්න ඕන පාළිය උබෙන් අරගත්තේ සෙම් වන්තිය... පිට ගායකයෙක් වෙන්නට කියලා මට ලක්වුනා ඒ පොරොන්දු මම තාමත් රකිනව තැනකදී මන් අතරමින් උඟා එක දිනකදී මම වේදිකාව අබියස ඉද්දි ඇමතුමසින් කෙනෙක් උබේ මරනය ගැන පිට සිවුවා ඒ ඇමතුම අවසන් උනා... එතනදී ඇස් ඇරුනා හිත අභ්‍යන්තයේ සැටි සැරුකා සින්දුවක් නිසා මග හැරුනා ඔවු පිලක් අකාලයේ මැරුනා... මම දන්නවා සියා Gd sෂිත වෙනව සියා දැන දැනමයි මගෙ කෙල්ලගෙන් අහපත් බොරුහම් වැඩිපුර කීපය වුවෙම උඹ ගැනමයි... අමාවක රැක පාළවේ... පුරහඳ තාම වාර...
@supun1183
@supun1183 11 күн бұрын
Thx mnke❤
@user-fm7fb9vt8k
@user-fm7fb9vt8k 4 ай бұрын
නිහඬම..... ගැඹුරු දියයි....❤ King Lotuss....
@ZO_YouGaming
@ZO_YouGaming 10 күн бұрын
සින්දුව මරු 👥💙
@SeethaKumari-xi1jh
@SeethaKumari-xi1jh 4 ай бұрын
කාට ආදරේ කිව්වත් තමන්ටයි ආදරෙ මුලින්🖤
@Dasuwa_K
@Dasuwa_K 4 ай бұрын
සින්දුව මැදදී බයයි ඉවර වෙන්න ලඟයි කියලා,තව දිග උනානම් 😩💗
@NITHUWA
@NITHUWA 3 ай бұрын
❤❤
@user-ri6wo1ht6s
@user-ri6wo1ht6s Ай бұрын
🙂🥀
@udani.bandara7268
@udani.bandara7268 2 ай бұрын
මේ සිංදුව මට ඇහැද්දි මම හිටියෙත් ඒ girl කරගත්ත දේම කරගන්න ගිහින් Hospital එකේ 💔 ඒ මගේ ආදරේ නිසා.අන්තිම හුස්ම අදිද්දිවත් මගෙ ආදරේ මං ළඟ හිටියෙ නැ 🥺 මම අදත් මේ සිංදුව අහනවා වචන නැ කියන්න 💔
@miyurusachinthana_0
@miyurusachinthana_0 2 ай бұрын
ඇයි ඒ එච්චර දෙයක් කරගන්න ගියේ 🥺
@YomanNethsara-hx5rf
@YomanNethsara-hx5rf 14 күн бұрын
@senn
@AI_For_Motivation
@AI_For_Motivation 3 ай бұрын
Lotus ge asama rap eka meka una ahapu dawase idan. Ane manda wahawetila lotus ta . E wachana feel wena hindada manda comment dannath amathaka wenawa ❤.R.I.P ZAVI 🙏
@Thimiraudayanga
@Thimiraudayanga 4 ай бұрын
අමාවක රෑක පාලුවේ අදුර මට දුන්නු හාදුවේ මතකය ඈත අම්බරේ සිහිවී ගොලු වුනා ❤
@pasinduwijenama01
@pasinduwijenama01 3 ай бұрын
( 1:41 & 3:49 ) හැක්ස් ටොෆියක් කනගමන් හෙඩ්පොන් එකක් දාගෙන පුටුවකට වෙලා අහල බලන්න. 🤤😢❤️‍🩹
@Nadeeka-tu6ty
@Nadeeka-tu6ty 15 күн бұрын
🤔
@nalindasuvindissanayake7425
@nalindasuvindissanayake7425 4 ай бұрын
අඩෝ.. ඒ සින්දුව. 💚 පපුවට දැනුන බං..
@user-sayoow
@user-sayoow 10 күн бұрын
තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය ✍️💗
@CH4MI_BOY
@CH4MI_BOY 21 күн бұрын
ඒකිට උබ සාදාරණයක් කරා සුද්දා 🙂💗
@producrseller
@producrseller 2 ай бұрын
Zavige චරිතයට ලෝට පන දෙනවා🥺❤ R.I.P Zaviii 🏳🤍
@Ashen_sandeepa_x
@Ashen_sandeepa_x 4 ай бұрын
Dapn htto ikmanata. E albem ekata sik vage😞❤️🔥
@roba3260
@roba3260 4 ай бұрын
අමාවක රෑක පාලුවෙ අදුර මට දුන්නු හාදුවෙ මතකය ඈත අම්බරේ සිහිවී ගොලු උනා පුරහද තාම වාරනේ මේකද සාදාරනේ ඇයිද සද නාව කාරනේ සිතමී රෑ පුරා 😊😊 Lyrics ආවෙ කොමද මේ වගේ 🥲
@GamingLokka767
@GamingLokka767 3 ай бұрын
Aththa kathavak sinduvakata hadala thiyenne eka venama feeling ekak lota 🥺🖤
@empress9301
@empress9301 3 ай бұрын
This track hits hard... i got lost in the words... meaningful af. I'm sure she's proud and smiling watching over you always !!!
@Keldevn
@Keldevn 2 ай бұрын
තිරිවානා ගල් බොහොමයක් මැද දුටු දියමන්තය🥺💖
@x_saduusha
@x_saduusha 4 ай бұрын
ඇස් ඉදිරියේ එක සැරයක් මැවෙන්න සැවීව නැවත ගේනවද.....🥺🫀
@DewdunWishmika
@DewdunWishmika 3 ай бұрын
Adoo 🥺💔
@x_saduusha
@x_saduusha 2 ай бұрын
@@DewdunWishmika😣💔
@SmilingBallet-ck2bs
@SmilingBallet-ck2bs 4 ай бұрын
Woww😮😮❤
@dilnukaweerasuriya3167
@dilnukaweerasuriya3167 3 ай бұрын
wowwwwwwwwwwwwwwwwww next level😍
@pasilakshitha8033
@pasilakshitha8033 4 ай бұрын
දකුනු ගැම්ම ලෝටා අපේ ❤
@Dulanjagihan
@Dulanjagihan 20 күн бұрын
ambooo aka mru
@user-py2jt2tp7d
@user-py2jt2tp7d 2 ай бұрын
අමාවක රෑක පාලුවේ🙂,ඇත්තටම Dilu ඔයාගෙ voice එක කියාගන්න බැරි තරං ලස්සනයි,
@dilaky
@dilaky 4 ай бұрын
Addict වෙලා ඉන්නෙ....❤ DILU x LOTA best combination 🤟😌❤
@Lilshewarome
@Lilshewarome 3 ай бұрын
Number one well done boys 🔥🔥
@hiruniliyanage1029
@hiruniliyanage1029 2 ай бұрын
Damm thiz❤nice work
@GamingNish_2007
@GamingNish_2007 3 ай бұрын
@Dilubeats you have a beautiful voice 💆‍♂️❤️
@ruwanlakmal1641
@ruwanlakmal1641 3 ай бұрын
Lircs ❤ Miusc ❤ Vibe 🙇❤️🍃
@OshiniIdusha
@OshiniIdusha Ай бұрын
ඇබ්බැහියක් දෙයියනේ වෙලාව 3.39 𝘈𝘔 😢❤
@darkhunter1977
@darkhunter1977 Ай бұрын
02.58 AM මේක අහන එක නවත්තන්න හිතෙන්නෙ නෑ.cigarette එකයි වැස්සයි මතක ගොඩකුයි එක්ක ගැබුරටම ගිලෙන්න පුලුවන් 💔
@OshiniIdusha
@OshiniIdusha Ай бұрын
@@darkhunter1977 හ්ම්ම්
@induminaudarshanabandara6673
@induminaudarshanabandara6673 4 ай бұрын
Addicted.. 🤒💝
@IconicJunior
@IconicJunior 4 ай бұрын
Felt hardly❤️"
@Santhusa_24
@Santhusa_24 4 ай бұрын
DILU x LOTA Gemmak..
@madusanka2y112
@madusanka2y112 3 ай бұрын
Felt it❤
@Anudiperera_19
@Anudiperera_19 6 күн бұрын
අනේ කවදාවත් තමන්ට ආදරේ කරන මිනිස්සු මගෑරගන්න එපා කිසිම හේතුවක් නිසා.ඒක හරි වේදනාවක්🥺
@Anju_wah_
@Anju_wah_ 4 ай бұрын
Thiss ♥️👌🏻🔥
@pramuwaxx1739
@pramuwaxx1739 4 ай бұрын
Albam eka yanawane supiri😚💐
@Samubae
@Samubae Ай бұрын
Zavi girl 😢❤️
@VibhaviEkanayake
@VibhaviEkanayake 4 ай бұрын
Zavi ❤
@Xxtentacion-iy7ie
@Xxtentacion-iy7ie 4 ай бұрын
Happy birthday kolli gammak allamu
@HaSiYa-44
@HaSiYa-44 3 ай бұрын
Awasan husma watenakan, wenawa mata iwasanna....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DineshSuranjith-su7et
@DineshSuranjith-su7et 2 ай бұрын
Rapen katha katha karana hagim mewa api gemak demu ❤ KING LOTYSS
@thecgamer666
@thecgamer666 3 ай бұрын
That vibe 🙂🥺💗
@Vihanga_Deshapriya
@Vihanga_Deshapriya 4 ай бұрын
I don't understand what to say. My whole body tingled 🥺♥️
@user-tr7ku1nq9t
@user-tr7ku1nq9t 3 ай бұрын
Next level ❤
@JayaviIndhusara
@JayaviIndhusara 3 ай бұрын
"ඇස් ඉදිරියෙ එක සැරයක් මැවෙන්න zavi ව නැවත ගේනවද".. 🥺❤
@SachinSachin-tt2wd
@SachinSachin-tt2wd 4 ай бұрын
අවසන් bars ටික හිතටම!❤
@liyonirajkumar-pz6zj
@liyonirajkumar-pz6zj 2 ай бұрын
I'm speechless dilu wow.❤❤❤❤ overall superb ❤❤❤❤
@sehandufernando
@sehandufernando 2 ай бұрын
හිත ඇතුලේ තියන වචන දුක lota රැප් එකකින් දෙද්දි අහන අපිට දැනෙනවා උගේ ආදරේ ❤
@LVZ3RLK
@LVZ3RLK 4 ай бұрын
Zaavi 😢❤
@Imeshathathsarani546
@Imeshathathsarani546 4 ай бұрын
Kauda e zavi kiynne 🥺
@user-hn1sp1vf2g
@user-hn1sp1vf2g 3 ай бұрын
​@@Imeshathathsarani546 lota ge ex girl 🥺💔
@damithkukuledon7389
@damithkukuledon7389 4 ай бұрын
Beats nam beats, voice nam voice. Patta Lota
@Hiru_editz_
@Hiru_editz_ Ай бұрын
ඒක මරු lotus Brother !! ❤🌸
@user-iu2up2zg8t
@user-iu2up2zg8t 8 күн бұрын
ADOOO EKA LASSNAI LOTA❤
@RandikaLakshanperera-xp6ho
@RandikaLakshanperera-xp6ho 22 күн бұрын
කවදා හරි ex කෙනෙක් ගේ මලගෙදර මේ රැප් එක කියනවා 😊
@Rainichanushaonline
@Rainichanushaonline 6 күн бұрын
😂
@DilshanBEATZ
@DilshanBEATZ 4 ай бұрын
Diluuuuu x lota 👽🖤 *Heal the Soul !*
@IsuruUdayanga04
@IsuruUdayanga04 3 ай бұрын
best of this Album...ලෝටා අයියේ මේක අහපු වාර ගාන මතක නෑ ...ආයේ කියන්න වචන නෑ ....🔥💖💫😇🎶💯
@user-qz2fs4mz7h
@user-qz2fs4mz7h 14 күн бұрын
Kin thems ithim 👑
@shenvlogs2000
@shenvlogs2000 3 ай бұрын
Dilu❤
@user-ut7wk1kk4n
@user-ut7wk1kk4n 3 ай бұрын
2:32 🥺❤
@abhimaniakarsha54
@abhimaniakarsha54 3 ай бұрын
හැමොටම තියෙනවා කවුරුත් නොදන්න කථාවක්... ඒත් එකිනෙකාට වෙනස් මිනිස්සු තමන්ගේ කථාව ඒ කථාව ඇතුළෙ තියෙන හැගීම් එලියට දෙන්නේ තවත් වෙනස් විදියකට ඒත් සමහරක් මිනිස්සු ඒ ලස්සන මතක අස්සේ ජීවත් වෙනවා... @king Lotuss සමහරක් විට ඔයත් ඒ වගෙ තවත් මනුස්සයෙක් වෙන්න ඇති 🤍💐 Dilu & Lotuss Great job 💐🪐
@sha_mal_
@sha_mal_ 3 ай бұрын
Same 🫀
@vijayathilakavijayathilaka6707
@vijayathilakavijayathilaka6707 3 ай бұрын
Asama trak ek kadulak galawann tharam ❤
@SachinSachin-tt2wd
@SachinSachin-tt2wd 4 ай бұрын
මේක මාර vibe එකක් දෙනවා 🥺❤
@dimanthaariyarathna6603
@dimanthaariyarathna6603 4 ай бұрын
හැපියක් සුද්දාහ්... 🥰
@user-cu7ee1ys6w
@user-cu7ee1ys6w 2 ай бұрын
මේක පිස්සුවක් බං බෝම්බයක් බ්ලාස්ට් කලා වගේ ආදරෙයි ලෝටා ❤
@Senula_jayamaha_lyrics
@Senula_jayamaha_lyrics 2 ай бұрын
තිරුවාන ගල් බොහොමයක් මැද දුටු දියමන්තිය ❤
@sandarusandakelum2176
@sandarusandakelum2176 4 ай бұрын
Happy Birthday aiye 🎉🎉
@THARI_X_YEZZER
@THARI_X_YEZZER 4 ай бұрын
A vibe aka super ❤
@g_chemo
@g_chemo 3 ай бұрын
E vibe ekh 😩💗
@RashmiMadara-r5l
@RashmiMadara-r5l 16 күн бұрын
Wowww Meka nm aththatam maru 🥺❤
@user-zl4ng9is8u
@user-zl4ng9is8u 4 ай бұрын
ඔක්කොටම කලින් කියනවකො Zavi කව්ද කියලා 🙄 එක පාර බෝම්බ ගොඩක් පත්තු කරලා King Lotus අපිව අතරමං කරලනෙ ඉතිම් වැඩ ඔක්කොම ලස්සනයි
@aishan__xxx
@aishan__xxx 3 ай бұрын
Eyage nathi una Ex
@ranjithsithu3779
@ranjithsithu3779 3 ай бұрын
🥺
@DinithMaleesha-xq6tz
@DinithMaleesha-xq6tz 3 ай бұрын
ලෝටගෙ හිටපු ex කෙනෙක් එයා මැරුනා එයාට මේ සින්දුව හැදුවෙ 🙂
@slmusic8356
@slmusic8356 3 ай бұрын
Meyage ex කියලා තමයි කියන්නේ එයාට හීනයක් තිබ්බෙ මෙයාව ගායකයෙක් කරන්න ලෝටා ස්ටේජ් එකේ සිංදු කියද්දිම තමයි කෝල් එකක් එන්නේ සවී දිවි නසා ගත්තා කියලා savi එකේ 1 song එක අහාලා බලන්න
@crazyk_music
@crazyk_music 3 ай бұрын
Zavi kiyanne meyage ex eyata oni une lotuss gayakayek venavata ee unata lotuss audience ekak sinduvk kiyanna yana kota lotussta cl ekk enava zavi suicide karan kiyala 🙂💔
@Roshanfdo2528
@Roshanfdo2528 4 ай бұрын
Nice ❤
King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
3:11
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 68 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 46 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 58 МЛН
King Lotuss - Zavi (Official Music Video)
3:40
King Lotuss
Рет қаралды 406 М.
King Lotuss - Asammatha [Official Music Video] {The First Album}
3:29