Mathalagala - knuckles ( මාතලාගල​​​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K

  Рет қаралды 4,384

TravelHut

TravelHut

Күн бұрын

Mathalagala - knuckles ( මාතලාගල​​​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K
Drone Shots by DJI Mini 2
Gopro Hero 8 - 4K video
#TravelHut #TH_Crew #TravelHut_Vlogs #Narangamuwa #lakegala #mathalagala #ranamure #knuckles #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
Previous videos' :
Lakegala - Narangamuwa : • Lakegala - Narangamuwa...
Thunhisgala : • Thunhisgala via KMP an...
Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
Yahangala : • Yahangala (knuckles) D...
අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
Arangala : • Arangala | Travel in S...
Gawaravila : • Mini Horton plains (Ga...
Hawagala : • Hawagala Night Camping...
Hanthana solo hike : • Hanthana mountain rang...
Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
Horton plains : • Horton Plains National...
Life is a Journey (short film) : • Short Film - Life is a...
Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
Olu ella hiking to top : • Olu ella (hiking to th...
Pahanthudawa : • Pahanthudawa | Srilank...
Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
Devil's stair case : • Most Dangerous Trail i...
Yahalathenna : • Yahalathenna (on the w...
Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
Dolukanda campling : • Dolukanda Hiking & Cam...
Laxapana : • Lakshapana Waterfall S...
Alagalla : • Alagalla Night Camping...
Aberdeen : • Aberdeen Falls (Aberde...
Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
Hikka dive : • Hikkaduwa Scuba Diving...
Knuckles 5 peaks : • Knuckles five peaks (n...
Katusukonda : • Hanthana katusu konda ...
Sembuwaththa : • sembuwaththa (sembuwat...
Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
Haritha kanda : • Haritha kanda camping ...

Пікірлер: 98
@ChinthakaPrasad
@ChinthakaPrasad Жыл бұрын
වටිනවා ❣️☘️
@buliya
@buliya 2 жыл бұрын
පට්ටම පට්ට
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@TravelWithMaliyaUS
@TravelWithMaliyaUS 2 жыл бұрын
Wow beautiful video.. .😍😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thank you very much 💙💙
@sonaliabeykoon5623
@sonaliabeykoon5623 2 жыл бұрын
Niyamai travelhut
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you 💙💙
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
ඔයා හරි අපේ අය මේවා ගොඩක් බලන්නේ හරි පාරක් දැනගන්න. වගේම මේකේ සුන්දරත්වය විදින්න. ඔයා හරි විදිහට රෝඩ් මැප්පෙක දෙනවා. යන අය දැනගන්න ඕනේ සුන්දරත්වයට හානියක් නොකරන්න.වෙනදා වගේම අදත් ලස්සනයි. සදා ජය ❤❤🙏🙏🇰🇷🇰🇷
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 අපේ චැනල් එක පටන්ගන්න වෙලාවෙත් අපි හිතුවෙ නිවැරදි තොරතුරු දෙන එකට ප්‍රමුඛත්වය දිය යුතුයි කියල.. ඒ දේ පුලුවන් උපරිමයෙන් ඉදිරියේදීත් කරන්න බලාපොරොත්තු වෙනව.. 🙏😇 අඩුපාඩු දැක්ක ගමන් කියන්න පැකිලෙන්න එපා 🤝💪
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
drone shots 🌿🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you 💙💙
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
TravelHut ❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@randikathusara9228
@randikathusara9228 Жыл бұрын
විඩියෝ එක තව දික් වේනවානම් සුපිරි
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
මේ ගමන තරමක් ප්‍රසිද්ධ ගමනක් මම හිතන්නෙ දැන් වෙනකොට.මම නම් ගිහින් නෑ. අයියා කිව්වා වගේ සමහර වෙලාවට හිතෙනවා මේ කරන වැඩේ වැරදියි කියලත්. ඒත් තව පැත්තකින් හිතනවා හරි කියලා. ඒ නිසා කරන්න තියෙන්නෙ එකම දෙයයි, පරිසරයට කිසිම හානියක් නොවෙන්න වග බලා ගන්න එක. ලස්සනයි මේ ව්ලොග් එකත්. සුපුරුදු පරිදි ගමන් මග ගොඩක් පැහැදිලි අයියෙ. ජය වේවා 👍🇱🇰🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
මට හිතෙනව දැන් මම හිතපු විදිය වැරදී කියල.. පහුගිය ටිකේ අහන්න ලැබුනු විනාශයන් එක්ක.. ඉදිරියේදී ඒ අදහස වෙනස් වෙයි බොහෝ දුරට මල්ලි.. බොහොම ස්තුතියි බැලුවට 💙💙
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
@@TravelHut5 කාලයක් තිස්සෙ දෙයක් කරද්දි අන්තිමට තේරෙනවා කලින් කරපු දේවල් හරිද වැරදිද කියල. මටත් ඕකම තේරුනා. මම දැන් මාස හයක් තිස්සෙ අමාරුවෙන් හරි, ගියපු හයික් වල මතකය හිතේ විතරක් තියාගෙන ඉන්නෙ.පොටෝ එකක්වත් දාන්න හිතුනෙ නෑ. නියමයි අයියෙ මයින්ඩ් එක!
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
great message to everyone . !! keep up the good work
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much 💙💙
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
පට්ට අයියා❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@kavindukithsara752
@kavindukithsara752 2 жыл бұрын
Views million වලින් එන්න ඕන chanel එකක් 😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@trmadushan5771
@trmadushan5771 Жыл бұрын
මං හිතන්නේ නෑ රැල්ලට ගිහින් පරිසරය කන එව්න් මේ විඩියෝ බලනවා කියලා, මේ විඩියෝ බලන්නේ ඇම්ම තියෙන සෙට් එකක්. එක නිසා අනිවා පාරවල් දාන්න.. වටිනවා💙🌿
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ඒත් අපි ගිය ගොඩක් තැන්වලට පිස්සො ඇවිත් තිබ්බ.. උන් කරන්නෙ බීල ගිනිතියල ගස් කපල කෑගහල බෝතල් කුඩුකරල ඒ තැන විනාස කරල යන එක.. 😔😔
@travelocityLK
@travelocityLK 2 жыл бұрын
Superb ❤️☘️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@hiddendutchman
@hiddendutchman 2 жыл бұрын
Love the Drone shots. I realy want to go here now.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much 💙💙
@yash-thebiketraveler9221
@yash-thebiketraveler9221 2 жыл бұрын
එකඟයි..හැමෝටම යන්න අයිතියක් තියෙනවා..පරිසරය රැකගැනීම තමන් සතුයි..❤️💪
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@lakshanbenadick7206
@lakshanbenadick7206 2 жыл бұрын
හැමදාම වගේ Drone Shots ටික Ultimate ❤️🥺
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@shaliniherath5211
@shaliniherath5211 2 жыл бұрын
Hey..you all have chaged the music .😊😊 Love this new music .thanks for accepting the suggestion. Superb drone shots.. 😍😍Best of luck guys 👏👏👏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much 💙💙 We accept all suggestions and compliments from our audiance 🙏😇 You are most welcome to do so in future as well 🤝
@shaliniherath5211
@shaliniherath5211 2 жыл бұрын
@@TravelHut5🤝 anytime 👍
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
👍👍👍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@holidaywalkers1694
@holidaywalkers1694 2 жыл бұрын
අන්තිම පණිවිඩේ ගොඩක්ම වටිනව.💜️ මම උනත් සමහර place හොයාගත්තෙ ඔයාගෙ videos වලින්.. හැමෝම තම තමන්ගෙ යුතුකම හරියට ඉටුකරොත් හරි.
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 අපි අපේ යුතුකම ඉටුකරමු 🤝💪
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
First like 😂🤟
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thank you 💙💙
@hasmaldinul7040
@hasmaldinul7040 2 жыл бұрын
ඒ අදහස වටිනවා ඉස්සරහටත් ලස්සන video ගේන්න ❤️ කවුරු උනත් මේ තැන් පරිස්සම් කරන්න ඕන අනාගත ලමයින්ටත් මේවා බලන්න❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@theekvlogs567
@theekvlogs567 2 жыл бұрын
හැමදාම වගෙ අදත් ලස්සන වීඩියො එකක්❤️🌸🌿 දවසක මගෙත් හීනේ නකල්ස්
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 අනිවාර්යයෙන්ම හීනේ සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏😇
@NaveenMadhushanka-y6l
@NaveenMadhushanka-y6l 2 ай бұрын
Apith giya camping othan lassnai 🌝❤
@dilandevinda
@dilandevinda 2 жыл бұрын
❤️🔥🔥🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@NadeeshVlogs
@NadeeshVlogs 2 жыл бұрын
නාරංගමුව ගිහින් එන ගමන් මාතලාගල යන්න බැරිද. මේ හරියෙ කෑම්ප් කරන්න අවුලක් නැද්ද අලි එන කතාවක් තියෙනව නේ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
පුලුවන්.. ටිකට් කවුන්ටරය ගාවින් හැරිල යන්න ඕනෙ.. අලි ආපු සලකුණු තියනව.. ඒක නිසා කල්පනාවෙන් කෑම්පින් කරන්න ඕනෙ..
@tripmaster2840
@tripmaster2840 Жыл бұрын
Hike ekata kochchara wage welawak giyada ? Thanks for your Effort and Video
@TravelHut5
@TravelHut5 Жыл бұрын
පැයක් වගේ ගියෙ.. උපරිම පැය එකහමාරක් යයි..
@tripmaster2840
@tripmaster2840 Жыл бұрын
@@TravelHut5 Thank you
@pathumthilina3938
@pathumthilina3938 2 жыл бұрын
❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
ඒක නම් යන්න ඕනි ගමනක් ❤️❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 💙💙
@hashansanjaya8283
@hashansanjaya8283 2 жыл бұрын
💚🍃
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@ig9633
@ig9633 2 жыл бұрын
Camping trip is fun, but please keep the environment clean and keep our beautiful country safe 🙏
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
I completely agree with you.. But camping trips should not be fun.. Due to "fun" mindset we see so much destruction in most sensitive locations. These trips should be for exploring mental freedom, feeling unexploited environment and learning animals & vegitation.. 🙏😇
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
First comment 😂🤟
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you 💙💙
@tharukadilsara3491
@tharukadilsara3491 2 жыл бұрын
නිකන්ම පාර පෙන්නවට වැඩිට දැනුමක් අයිය දෙනව මේ ක්ලිප් වලින්, පාර එක්ක පේන කඳු ගැන, ගමන් මාර්ගයේ පසුබිම ගැන හොද විස්තරයක් දෙනව, ජය විදුරංග අයිය 🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 පුලුවන් උපරිමයෙන් දන්න දේවල් සේරම ඔයාලත් එක්ක බෙදාගන්න තමයි උත්සාහ කරන්නෙ මල්ලි.. 😇🙏
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 Жыл бұрын
♥♥
@TravelHut5
@TravelHut5 Жыл бұрын
💙💙
@nishanthawijekoon6752
@nishanthawijekoon6752 3 ай бұрын
💚💚💚💚
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Apita Gaha kola,Alawal ,diyala ali,kadu walata adare karanda apita kuruth kiyala denna.eka ape hadawathingma enda ona deyak.Api parisare rakkoth api rakai.Me epaduna sundara lankawa pana wage rakagamu.Jaya wewa ayie.ayie puluwan nam vedios walata agata fell wena hoda sinhala sindu add karanda.background music ekak.Ada ekath marama lassani
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 අනිවාර්යයෙන්ම අපිටම විතරයි අපේ ලස්සන රට රැකගන්න පුලුවන් වෙන්නෙ.. 💪 සිංහල සිංදු වලට කොපිරයිට් වදිනව මල්ලි.. චැනල් එක බ්ලොක් වෙන්න පුලුවන් ඒක නිසයි දාන්නෙ නැත්තෙ.. අනාගතේ දවසක හරි permission ඇතුව සිංහල සිංදු ඇතුලත් කරන්න උත්සාහ කරන්නම් 🙏😇
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
@@TravelHut5 Hary ayie
@Panikellaofficial
@Panikellaofficial 2 жыл бұрын
ඇත්ත වීඩියෝඑකට ඇත්තම ලස්සන ගන්න බෑ ඒකට එතෙන්න යන්නම ඕනි
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 💙💙
@malithrathnayaka3190
@malithrathnayaka3190 Жыл бұрын
රැහැන කෙටූ පතන කියන්නෙත් මේකමද?
@TravelHut5
@TravelHut5 Жыл бұрын
නැහැ නැහැ.. ඒක වෙන එකක්.. ඒක ගැන වීඩියෝ දෙකක් තියනව චැනල් එකේ.. RkP කියල තියනව බලන්න 😍💙
@rasikaperera9481
@rasikaperera9481 25 күн бұрын
පතනට අලි එනවද ...
@chathurangafdo681
@chathurangafdo681 2 жыл бұрын
මේකේ ව්ඩ්යෝ එකක් හොය හොය ඉදියේ 🧡🧡
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
සතුටුයි 💙💙
@akashrashmika5640
@akashrashmika5640 Жыл бұрын
Camping karnna ticket ek keeyd ayya
@TravelHut5
@TravelHut5 Жыл бұрын
Ticket ගන්න ඕනෙ නෑ මල්ලි
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 10 ай бұрын
පරිසරයට ඇළුම් කළත් සොඳුරු පරිසර පද්ධති දැකගන්න ආසා කළත් වයසට ගිය මම වගේ අයට දැන් දෙපා වාරු නෑනේ මේ වගේ සුන්දර තැන් වලට යන්න.. ඉතින් කට්ට කාගෙන මේ තැන් වලට ගිහින් ඔයාල ලබා දෙන වීඩියෝ නරඹලා ලොකු සතුටක් ලබනවා.. පින් ඔයාලට යන එන ගමන් වලදී කිසිදු අනතුරක් සිදු නොවී කටයුතු සාර්ථක වේවා..
@sawariya
@sawariya 2 жыл бұрын
අපි ඉන්නේ හරි වාසනාවන්ත රටක❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 💙💙 අපි එය රැකගත යුතුයි 🤝💪
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
වෙනද වගේම අද ගමනත් හරිම ලස්සනයි මල්ලි.රටෙි මොන පුශ්න තිබුනත් මෙහෙම ගමනක් යන එකත් මනසට සහනයක් නේද? තෙරැවන් සරණයි
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කෙ.. 💙💙 ඔව් අක්කෙ.. ඒ නිසාම තමයි යන්නෙ.. නැත්තම් මේ තියන ප්‍රශ්නත් එක්ක පිස්සු හැදෙයි.. 🤯
@Dula123
@Dula123 2 жыл бұрын
වීව් එකෙ තිබ්බ කඳු ටිකෙ නම් කීවෙ නැති එක දැනුනා ඇ.🥺
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
හෑ.. කියන්න මිස් වෙලාද 🥴🥴
@nilanthaprabath1067
@nilanthaprabath1067 2 жыл бұрын
එ නිදහස කොහොම වචන කරන්නද ❤️❤️❤️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකනම් ඇත්ත 😍😍
@blackydila6065
@blackydila6065 2 жыл бұрын
🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@DobbysDiary
@DobbysDiary 7 ай бұрын
💚💚
@kavindukithsara752
@kavindukithsara752 2 жыл бұрын
Views million වලින් එන්න ඕන chanel එකක් 😍😍
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 9 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 75 МЛН
නාඋල | NAULA | Travel with Chatura
21:19
Travel With Chatura
Рет қаралды 50 М.
Sri Lanka’s Best Kept Secret | Knuckles Mountain Escape
22:48
Dravis and Anna
Рет қаралды 30 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН