අපේ පුරාණ ගණිතඥයො ග්‍රීසියෙන් දැනුම ගෙනාවෙ නෑ . නිව්ටන්ට කලින් මෙහෙ මහ වෙහෙර හැදුව

  Рет қаралды 21,332

YATHARTHA

YATHARTHA

13 күн бұрын

#rathnayake #paranagama #mathamatics #greek #history #science #archeology #yathartha
ග්‍රීක ගණිතඥයින්ට කලින් අපේ මුතුන්මිත්තන් මහා වටිනා ගණිතක්‍රම ලෝකයට හදුන්ව්ල දීල තියනව මහා වැව් අමුණු, මහා වෙහෙර විහාර, මහා රජමාලිගා, මහා කලුගල් එක්ක හැප්පිලා කරල තියන්ව. මේ ඉංජිනේරු දැනුම ග්‍රීසියෙන් ගෙනාවෙ නෑ. මෙහෙන් තමයි මුලු ලෝකෙටම ගියේ. ග්‍රීසියෙ නිව්ටන්ල පයිතගරස්ල ආකිමිඩීස්ල වගේ නම් ප්‍රසිද්ධ කරගන්න අපේ මුතින්මිත්තන්ට ඕනවුනේ නෑ . මේ රටේ කොහෙ ඇවිද්දත් අදටත් දකින් ඒ මහා ඉදිකිරීම්වල නටබුන්වලින් පවා තේරුම්ගන්න පුලුවන් අපේ මිනිස්සු ලොව ඉහළම දැනුමකට හිමිකම්කියපු අව්‍යාජ මිනිස්සු කියල. අද ඒ සියලුදේම වළදාල ..
----------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
@JanithHarsha
Facebook:https : Beyond-Illus...
Instagram: beyondillus...
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 237
@karuapp6083
@karuapp6083 11 күн бұрын
කතාව සම්පූර්න ඇත්ත, මොකද මීට අවුරුදු 45 විතර පෙර අපි ගෝව,අල ,බොංච් වැල් තරාදියෙන් කිරල ඒ බර සටහන් කරල කොළඹ ට පටවනව. මැනින් මාර්කට් එකේ 99 කඩෙ මුදලාලි එලවළු ටික විකුනල බිල බරසහිතව ආපහු ආවම හැමදාම රාත්තල් ගානක් වැඩියි.? අවුරුදු 45 පස්සෙ අද තමයි තේරෙන්නේ කාරණේ. අද වෙනකල් අපි හිතුවෙ මුදලාලි හරී අවංකයි කියල!!? මගේ තාත්ත අවුරුදු 92 ඉඳල මලේ, සැබෑ කාරනය නොදැන. ලෝකෙ උතුම් රට ලංකාවයි කීවෙ නිකම්ම වෙන්න බෑ...ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා!!
@nuwannuwann50
@nuwannuwann50 10 күн бұрын
දැන් කොහෙටද එළවලු එවන්නේ
@wimalawathiwa7594
@wimalawathiwa7594 10 күн бұрын
ඔබතූමා සමග සමිබන්ධ වී සිටින මෙම.විශේෂ බුද්ධිමත් පිරිස සමිබන්ධිකරණය කරගෙන උතුම් වජිරාසනය මතු කර ගැනීම කෙසේ හෝ කර ගැනීමට විශ්වයේ සියලු ශක්තීන් ලැබෙිවා .
@wesamun1
@wesamun1 8 күн бұрын
කමෙන්ට් එකක් දාල ඇති හොයන් බලනවා ගුරුතුමා ගෙ පෘතග්ජන අටමගලෙ ධර්මයට ඔබන්න ගිහින් වෙච්චි හරිය.
@wesamun1
@wesamun1 8 күн бұрын
විද්‍යාව බුද්ධාගම දෙකම අකෝවිද අදක්ශ මිනිස්සු දැන් රටේ ඉන්නෙ ඉස්සර බුද්ධිමත් මිනිස්සු හිටියට.හද්ද හරක් දැන් ඉන්නේ.වැඩීම් නෑ.කයි විතරයි.අකුරු වචන චන්ඩි තමයි ඉන්නේ.
@JagathRathnayake-rg9gv
@JagathRathnayake-rg9gv 5 күн бұрын
0
@Wisdam-TV
@Wisdam-TV 11 күн бұрын
සුපිරිම සුපිරිම සුපිරියි ජනිත් මල්ලී 🎉🎉🎉. ඔය කියන සැටලයිට් එක අවුරුදු 13000ක් පරණයි කියලා මම අහලා තියෙනවා ජනිත්. නිකොලා ටෙස්ලා මේක ගැන දැනගෙන හිටියා කියලා මම අහලා තියෙනවා. සිංහල අවුරුද්ද උදාවන නැකත මනු නම් අපේ ආදී සිංහල රජු ඔටුණු පැලදපු නැකත බවත් ඒ නැකතට ගුවන් ගත කළ යානයක් බවත් රිටිගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි මල්වත්තේ හාමුදුරුවන් වහන්සේ 2009 අවුරුද්දේ මට කියලා තියෙනවා. මේ මහාචාර්යතුමා එක්ක තවත් වැඩසටහන් මාලාවක්ම කරන්න ජනිත් මල්ලී. ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි!!!!!! ජයෙන් ජය වේවා!!!!!!
@rosejayasinghe3020
@rosejayasinghe3020 7 күн бұрын
මහා විශිෂ්ඨ පුද්ගලයෙක් ... 🙏 මාගේ නමස්කාරය ඔබතුමාට.. ඔබතුමා වගේ අය අපේ ගුරුවරු උනා නන් අද අපි මීට වඩා දැනුමෙන් සන්නද්ධ වෙලා .. අපේ අවාසනාවකට එහෙම උනේ නැහැ .. 😢
@ConfusedCoastline-vu6xg
@ConfusedCoastline-vu6xg 10 күн бұрын
Obage රූපය ,හඬ අතීතයේ පඬිවරුන් මෙන් යැයි මට සිතෙනවා.❤❤❤❤❤
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 11 күн бұрын
සියළුම හෙළ බුදුවරුන් බිහිකළේ, හෙළ මව් වරුන් හෙළ පියවරුන් එය පරම සත්‍ය වේ!!
@user-wl8bo6to4l
@user-wl8bo6to4l 11 күн бұрын
මේ තමයි අපේ හෙළ විශේෂ ඤයින්, ගරු විදුහල්පතිතුමනි මෙම හෙල රහස් දැනුම ඔබ සතුයි මේ දැනුම විශ්ව විද්‍යාල තුලට ඇතුලත් කරන්න, සරසවි සිසුන්ට මේ දැනුම සහ අපේ හෙලයේ සැඟවුනු රහස්ටික සිසුන්ගේ ජංගම දුරකථනටය කොහොම හරි ඔබන්න ඔබතුමාට බොහෝ ආයුෂ ලැබි අපිට මේ දනුම ලබාදෙන්න , පිං
@wesamun1
@wesamun1 8 күн бұрын
ලෙසටම දෙනවා ළග නවල තොපිට ඇඳගන්න.black knight 5000 ක්ලු යවල.ඒක නම් ලග නවල රාවණ රජු පොර කොරපු පොයියක් ඈ.ඒකෙ රේඩියෝ සිග්නල් වලින් මැප් කෝඩ් එකක් කියවලා ඒ තරු පිහිටීම් පිහිටියෙ අවුරුදු 13000 කට පෙර කියල එලිදරව් කරල ඉවරයි.තොපි සීයෙක් කතාවක් කිව්වාම ජැක්ගෙ මායා බෝංචි වැල රියැලිටියක් කරන් පුප හපාගෙන නටනවා
@wesamun1
@wesamun1 8 күн бұрын
ලෙසටම දෙනවා ළග නවල තොපිට ඇඳගන්න.black knight 5000 ක්ලු යවල.ඒක නම් ලග නවල රාවණ රජු පොර කොරපු පොයියක් ඈ.ඒකෙ රේඩියෝ සිග්නල් වලින් මැප් කෝඩ් එකක් කියවලා ඒ තරු පිහිටීම් පිහිටියෙ අවුරුදු 13000 කට පෙර කියල එලිදරව් කරල ඉවරයි.තොපි සීයෙක් කතාවක් කිව්වාම ජැක්ගෙ මායා බෝංචි වැල රියැලිටියක් කරන් පුප හපාගෙන නටනවා
@hettiarachchigerohanpriyan8696
@hettiarachchigerohanpriyan8696 7 күн бұрын
​@@wesamun1😂
@wesamun1
@wesamun1 7 күн бұрын
@@hettiarachchigerohanpriyan8696 ඇයි හිනා.ගංජ ගහලද.බලපන් කාලෙ කොච්චරද කියල.ඒකෙන් බාගෙයි මේකෙන් බාගෙයි අරන් මැරිච්ච එකෙක් කරේ තියන් නටන්නේ.😂 කියෝන එක පිම්පියෙක් ගාව නෑ ඒ ටෙක්නොලිජිය.කයිවාරුව නං තියේ බඩු නැතුවට 😂 සුද්ද තොපිට ඇවිත් නාසා එකින් ටියුෂන් දෙයි රාවණා සැටලයිට් යැව්ව හැටි.පක.
@wesamun1
@wesamun1 7 күн бұрын
@@hettiarachchigerohanpriyan8696 මුන් හොයාගත්තා නං කමක්නෑ.සුද්ද හොයල කිව්වම ඒක අහගෙන ගං බිජ්ජලගෙ සද්දෙ.තොපේ මහනුවර යුගේ ලිව්ව බිබික්කමේ ඇති වේරම්භවාතයේ අවි හැංගුව කියල.හැංගුව හැටි හැංගුවෙ මොනාද නෑ.සුද්දට පිං සිද්ද වෙන්න මොකක්ද තිබ්බා ඒක ඇහින් දැක්ක වගේ පූට්ටු කරල මානසික ආතල් එක ගත්තා ගං බිජ්ජො ටික 🙄 අරන් තව ශිල්ප දන්න උන්ට හැමිනෙන්න එනවා 😂.
@anushatissera5233
@anushatissera5233 11 күн бұрын
කිසිම දිනක අසා නැති ඉතා වැදගත් සාකච්චාවක්, ඔබ දෙපලට ගොඩක් ස්තූතියි, තව තවත් කතිකාවන් ගෙනෙන්න
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 11 күн бұрын
අනේ ජනිත් මහත්යා මේ සර්ව නැවත නැවත ගෙනත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න..❤️❤️❤️.. සර් ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 11 күн бұрын
ලංකාවෙ දැනට තියෙන හොදම නාලිකාව ඔබ දෙපලටම බුදුසරණයි
@indraekanayake8811
@indraekanayake8811 11 күн бұрын
වැඩ සටහන අති විශිෂ්ඨයි. 💐🌏🙏
@donrajapakse7501
@donrajapakse7501 8 күн бұрын
මෙවැනි වූ වැඩසටහන් දිගටම කරනා ලෙසට ඉල්වමි. මෙවන් ගුරු උතුමන් අද කාලයේ විරලයි. මෙතුමාගේ දැනුම් ගබඩාවෙන් බිදක් හෝ අවභෝදකර ගැනීම, සසරේ කර ඇති කුසලයක අනුසස් වේ. මෙම දැනුම එකලස් කර ඉදිරියට ගෙනයෑමට සැම දෙනම දිරිය වඩමු. මෙතුමාට හා ජනිත් මහතාට දීර්ඝායුශ පතමි. තෙරුවන් සරනයි. 🙏
@user-ur4fo3pv5j
@user-ur4fo3pv5j 11 күн бұрын
සාර්ථක නාලිකාවක් මේ ඉන්නේ අපෙ නියම හළයෝ ඉතා වටින සාකච්ඡාවටක් දැන් වත් අපෙ රටේ ඉන්න මිනිස්සුන්ට ඇස් ඇරෙවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 11 күн бұрын
මේ වගේ සාකච්ඡාවල් ඇහෙන කොට තමයි හිතෙන්නේ අපි ඉස්කෝලෙ යන කාලේ ඉගෙනගෙන තියෙන හැම දෙයක්ම බොරුයි .කියලා ජනිත් මහත්මයා මේ විදුහල්පතිතුමා ප්‍රමාද වෙලා හෝ අපට දැනගන්න අඳුනගන්න ලැබීම අපේ ලොකු වාසනාවක් විශාල දැනුම් සම්භාරයක් තියෙන මේ විදුහල්පතිතුමාගේ තවත් විස්තරාත්මක සාකච්ඡාවක් හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි
@aravindapriyankarage9485
@aravindapriyankarage9485 11 күн бұрын
පුදුම දැනුම් සම්භාරයක් ලංකාවේ තිබිලා තියෙන්නේ.. ජනිත් ඔයාට ගොඩක් පින් මෙවා හෙළිදරව් කරනවාට!🙏
@sankadarshana9290
@sankadarshana9290 11 күн бұрын
ගරු ගුරුතුමණි විදුහල්පති තුමණි ඔබගේ දැනුම ගැන හරිම සතුටුයි ආඩම්බරයි ඔබගේ දැනුම අපේ අධ්‍යාපනයට එකතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමි,ඔබ තුමාටත් මෙම වැඩසටහන මෙහෙයවන ජනිත් ඇතුලු සියලු දෙනාට බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව ලැබේවා ,විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️❤️❤️❤️❤️👍👍👍👍
@NishshankaSenanayaka-uf7iv
@NishshankaSenanayaka-uf7iv 11 күн бұрын
වටිනා සාකච්ඡාවක් , ජනිත මල්ලි ත් ගණිතඥ තුමාත් සුවපත් වේවා ,
@user-zc7cz3rg9n
@user-zc7cz3rg9n 11 күн бұрын
ඔබතුමාට දීර්ඝායුශ වේවා පියානනි ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා
@Rms.neranjani
@Rms.neranjani 11 күн бұрын
හරිම වැදගත් සාකච්ඡාවක්..අපේ අලුත් පරම්පරාවට වටිනවා මේ අදහස්.
@pathtohappiness4711
@pathtohappiness4711 8 күн бұрын
ජාතියේ පිනට පහළ වු බොහෝ අය අප අත්හැර ගොස්වුවද අනාගත පරපුරට මෙම දැනුම දිය යුතුමය ...අති විශිෂ්ඨ වැඩ සටහනකි...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 11 күн бұрын
මටනම් සතුට කියලා නිම කරන්න බැ ජනිත් මහත්මයා දෙපලටම නිදුක් නිරොගි වේවා 🙏🙏🙏❤❤❤❤
@udeeppriyankararowel7003
@udeeppriyankararowel7003 10 күн бұрын
මෙතුමාට දීර්ග ආයුශ පතමි 🙏🙏🙏
@foodrecipes1764
@foodrecipes1764 7 күн бұрын
ඉතා වැදගත් සකචිඡාවක් තෙරුවන් සරණයි
@jagathkuruppu9556
@jagathkuruppu9556 7 күн бұрын
ඉතාමත් හරවත් සාකච්ඡාවක්, ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි.
@kapilalakmal5260
@kapilalakmal5260 11 күн бұрын
ඉතාම අගයන්න ඕනේ වැඩ සටහනක්. ඔබගේ අනිත් වැඩ සහටහන්නුත් හොඳයි. මෙය විශිෂ්ටයි ජනිත්. අපේ දුවා දරුවන් හට ඉතා වැදගත් තව දුරටත් වීඩියෝ ගෙන්න ❤. ජය වේව යටර්ථා.....
@k.a.rbandula7501
@k.a.rbandula7501 11 күн бұрын
චෝදනාවක් තර්කයක් නැති මිනිසුන්ගේ ප්‍රඥාව අවදි කරන එකම වැඩසටහන ඔබට තෙරුවන් සරණයි
@Lavender12_13
@Lavender12_13 7 күн бұрын
පුදුම සතුටක්! ආසාවෙන් අහගෙන හිටියේ. ඔබ දෙපලට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathiragekumara
@pathiragekumara 11 күн бұрын
තවත් විස්තර ඉදිරිපත් කරන සාකච්ඡාවක් කරමූ. තෙරුවන් සරණයි... ❤❤❤
@udayasirisilva8088
@udayasirisilva8088 11 күн бұрын
මේ රටට වැඩ දායි පුතෙක් ජනිත් වැනි රටටමේ වන විටබිහි කිරිමම ලක්දිවට නමස්කාර වේවා
@Susila-je1fs
@Susila-je1fs 10 күн бұрын
ජනිත් මහත්මයා. මෙතුමත් සමග මෙවන් සාකචිචා තව තවත් ගෙන එන්න ගොඩක් දේවල් දැනගත්තා .ඔබ දෙපළට දීර්ඝායු වෙීවා!!
@dangerous1504
@dangerous1504 11 күн бұрын
ඉතා වටිනා සාකච්ඡාවක්❤
@sarath24517
@sarath24517 11 күн бұрын
බොහොම පින් ඉතාමත් වටිනවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටීම අපගේ පින.....
@rohanakumara2375
@rohanakumara2375 11 күн бұрын
බොහොම වැදගත් සාකච්ඡාවක් මෙතුමා වගේ තවත් බොහෝ උගත් විද්වතුන් මේ සිරි ලංකාවෙ බිහිවි ඇත ජනිත් ඔබ මෙවැනි උගත් පුද්ගලයින් වැඩසටහන් වලට ගෙන ඒමෙන් අපි නොදන්නා වටිනා කරැනු ඉගනිමට මහගු අවස්ථාවක් සුවපත් වේවා
@manorichamilasenarath
@manorichamilasenarath 10 күн бұрын
ගොඩාක් දෙ දැනුවත් උනා .මෙතුමාගෙ දැනුම අරන් රටට දෙන්න . තව තවත් .දැනුමෙන් පොසත් වෙන්න කැමති අය රටේ දැනුවත් වෙයි.ස්තුතියි . මගෙ ගෞරවය ඔබ තුමාට
@ashokaranathunga6109
@ashokaranathunga6109 11 күн бұрын
නියමකාලෙට නියම වෙිලාවට මෙතුම කලඑලි බැස්සේ ජනිත්මල්ලිගේඋත්සාහයෙන්. මිනිසුනේ අසා දැන ගනිල්ල මොනවද මෙි කියන්නෙ කියල මෙිතමයි සත්‍ය.හෙල විරැවෙක්. දිර්ගායුවෙිවා...❤️❤️❤️👍👍👍
@roycearthur8060
@roycearthur8060 11 күн бұрын
Absolutely if SRILANKA Needs to Change, this Knowledge Must go to today, s University!. We All Can See what has happened to SRILANKA University students today. they Come out like a ( Tractor 🚜). No! Deep Knowledge at All. SRILANKA must Change!!. Jayawewa Brother Respect to All your hard work. 🙏😌🇱🇰💯💝
@rohinisudarma2897
@rohinisudarma2897 7 күн бұрын
ඉතා වටිනා වැඩ සටහනක් ඔබ දෙපලට දීර්ගායු වේවා.
@Dasunimantha-ty3ir
@Dasunimantha-ty3ir 11 күн бұрын
great work
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 10 күн бұрын
උතුම් උතුම් මේ ගුරු තුමාට ජනිත මහත්මයට නිදුක් නිරෝගී සුවය 🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌 දීර්ගායු 🌹🌹🌹🌹 ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
@sudharma4313
@sudharma4313 11 күн бұрын
ජනිත් පුතේ ඔබ තුමාට හා සත්‍ය හෙලිකරන ඒ සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@MayumiNadhunika-ch2lk
@MayumiNadhunika-ch2lk 11 күн бұрын
ගොඩක් වටින සාකාච්චාවක්. අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා ඔබ තුමාගේ බුද්ධි ඥානය තුල .... සියල්ල හෙලි කරන්න අනාගත පරම්පරාවට ගොඩක් වැදගත් වේවී .. .. එම වටිනා විශිෂ්ට ඥානයෙන් ඔබ තුමාට සියල්ල හෙලි කරන්න විශ්වයේන් ලැබෙන ආයාචනයයි මේ සුදුසු කාලයයි ...... ඔබ තුමාට මේ කර්තව්‍යය ඉතාමත් අති සාර්ථක කර ගන්න බුද්ධ රත්නයේන් ආශිර්වාදය ලැබේවා !!! ධම්ම රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!! සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ලැබේවා !!! සියලුම දෙනාටම බුදු සරණයි !!!
@nayanaabeywickrama2337
@nayanaabeywickrama2337 11 күн бұрын
ජනිත් මහත්මයා ඔබතුමාට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෑ. හැබැයි ඔබතුමා මේ කරන සේවයට ජාතියේම උත්තමාචාරය ඔබට ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරනවා!!!!
@SLDream
@SLDream 11 күн бұрын
හරිම වැදගත් සාකච්ඡාවක් බිම්බර ගුරුත්වාකර්ෂණය සම්බන්ධව කියූ දෙය ගැන පැහැදිලි කිරීම ගොඩක් වටිනව.නිවැරදි පැහැදිලි කිරීමක් ජනිත් මහත්මාට සහ සාකච්ඡාවට සහභාගී වූ මහත්මාට නිදුක් නිරෝගී සූවපත්භාවය ලැබ සැපවත් ජීවිත ගතකිරීමට විශ්වයෙන් ශක්තිය ලැබේවා🙏🙏🙏👈
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 11 күн бұрын
සැබෑ හෙල පරපුරයි මේ . කෙතරම් නම් නිහතමානීද ? ඔබ දෙපලටම තෙරුවන් සරනයි !
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 7 күн бұрын
මෙතුමා සමග තව තවත් වැඩ සටහන් කර මෙතුමාගේ දැනුම මෙි මෝඩ මිනිසුන්ගේ ඇස් ඇරවිමට වහා වහා සලස්වමු.
@nilminisiriwardhana1134
@nilminisiriwardhana1134 7 күн бұрын
අති විශිෂ්ඨතම වීඩියෝවක්. සර්ට දීර්ඝායුෂ ලැබේවා මේ සර්ගේ දැනුම තව තවත් බෙදාහරින්න ශක්තිය ලැබේවා
@GunawardhaneMunasinghe
@GunawardhaneMunasinghe 11 күн бұрын
යතාර්ත නාලිකාව තුලින් මේ කරන සාකච්චා හරිම සාර්තකයි හැම බුද්දිමතුන්ට නුවන පැදේවා
@matotakusumsiri4310
@matotakusumsiri4310 10 күн бұрын
අහන්න අහන්න ආසයි.මෙතුමා සමග මෙතුමා කියපු අනික් වැඩසටහනත් කරන්න ජනිත්.🙏
@SamithaWalawaga-tx1tt
@SamithaWalawaga-tx1tt 11 күн бұрын
ඉතාමත් වටිනා සාකච්ඡා .....👍👍👍👍
@SepalikaJayalath-ny4zq
@SepalikaJayalath-ny4zq 11 күн бұрын
Great work.🎉🎉🎉
@ranjanierajapaksha8989
@ranjanierajapaksha8989 11 күн бұрын
ඉතා වටිනා අදහස් ඉදිරිපත් කිරීමක් 💐
@NevilleJayasena
@NevilleJayasena 7 күн бұрын
මෙන්න.බුදුහාමුදුරුවනේ,"සිව්හෙළ වංශිකයෙක්" තවද රටකට අවැසි විදුහල්පති වරු මොව්න්යයිද නොබියව නිර්වචනය කරමු!
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 11 күн бұрын
Black night චන්ද්‍රිකාව ගැන දැනගෙන හිටියා උනත් ලංකාවට ඉහලින් තියන බව දැනගත්තෙ අදයි.
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 12 күн бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ..ස්තුතියි .
@jeewanpushpa3971
@jeewanpushpa3971 11 күн бұрын
ඔබතුමාට දීර්ගායුශ වේවා
@nisalmandira4775
@nisalmandira4775 10 күн бұрын
අයියේ මෙතුමත් එක්ක තවත් වැඩසටහනක් කරන්න.දැනගන්න කැමතියි එතුමගේ ආතා ඉස්සර ඒගොල්ලන්ට ගණන් කියලා දීපු විදිහ.
@luckysenanayake3893
@luckysenanayake3893 8 күн бұрын
Great.Very logical explanation. People who shout without any knowledge should listen to this conversation of a brilliant person again and again. Thank you.
@DenethEkanayaka-no7eg
@DenethEkanayaka-no7eg 10 күн бұрын
මෙදැනුම,අපේදරැවන්ට,කවදා ,ලැබේ දදන්නැ,පාසල් මගින් දැනුවත්දෙනවානම්,❤️
@inokasenewiratna3425
@inokasenewiratna3425 11 күн бұрын
Excellent discussion, thank you very much🙏
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 6 күн бұрын
ඉතාම වටිනා වැඩසටහනක් නැවත නැවත අපි බලාපොරොත්තු වෙනවා මෙතුමා සමග සාකච්චා දෙදෙනාටම බුදුසරණයි.
@madukamanohara7684
@madukamanohara7684 10 күн бұрын
අයියේ ඔයාගේ නම මේ නාලිකාවේ නම මේ රටේ රන් අකූරේන් ලියවෙවා❤❤❤🎉🎉🎉
@user-eb4wd3cy8z
@user-eb4wd3cy8z 7 күн бұрын
මෙවැනි උගතුන් අපේ රට ට අවශ්‍යයි සැගවී සිටින මේ අය ඉදිරියට ගත යුතූයි ජ්නිත් මහත්තයාට ස්තුතියි
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 11 күн бұрын
හෙළයෝ ජයගනී 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 11 күн бұрын
සත්තිය ජයගනී 🌹 🌹 🌹
@kelum304
@kelum304 11 күн бұрын
යහපතක්ම වේවා ජනිත් මහත්තයෝ 🙏🏻🙏🏻🙏🏻❤️❤️
@user-zu3no4zk1r
@user-zu3no4zk1r 9 күн бұрын
වටිනා වැඩ සටහනක් අපේ රටේ ඉන්න පාදඩ තක්කඩි චීවරදාරියෝ ඇත්ත පිළිගන්න කැමති නැ උන් අපේ බුෆිරජාණන් වහන්සේ ඉන්දියාවට විකුණන් කනවා
@santhasantha1110
@santhasantha1110 11 күн бұрын
මෙතුමා සමග තව සාකජ්චාවක් කරන්න
@sunandajayakoday5418
@sunandajayakoday5418 11 күн бұрын
ඉතාමත් වටින සාකච්චාවක් .මෙතුමාව නැවත හමුවෙන්න. අතාරින්න එපා.
@amaseekodo
@amaseekodo 10 күн бұрын
මෙවැනි උගතුන් බුද්ධ්මතුන් තව තවත් හමුවේවා ඔබට.
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 11 күн бұрын
🌹 🌹 🌹 ජයවේවා 🌹 🌹
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 11 күн бұрын
ඔබ සැමට දීර්ගායු 🌹 🌹 🌹🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@funnysl8695
@funnysl8695 9 күн бұрын
ඒ නිදහස අපිට ආයේ ඕනේ බොරුව්වක් මත දුවන ලෝකය කොඉ welmmk හරි නවතිනවා
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 11 күн бұрын
ලෝකයේ උතුම් රට ජන්බු දීපයි 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@user-qh7vg9zy5g
@user-qh7vg9zy5g 7 күн бұрын
ඔබ ෙදපලට ෙතරැවන් සරනයි
@mallikarathnayaka2451
@mallikarathnayaka2451 11 күн бұрын
Rathnayaka mahathneni obathumata dirgaudha pathmi.🙏🙏🙏🙏🙏🙏
@sudamcena2965
@sudamcena2965 10 күн бұрын
කලකින්දුටු විශිෂ්ඨ කතිකාවක් ස්තුතිවෙිවා ඹබ දෙපලටම
@ishiranasinghe8016
@ishiranasinghe8016 9 күн бұрын
mewan uththareethara guru piyanan kenek dakinna labeema harima wasanawak.api nodanna mewan uthuman thawa kotharam athida ape rate..niduk nirogi wewa! chiran jayathu! guru piyanani. janith mahaththaya,oyage me vedio eka supirima supiri.thank you so much.
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 10 күн бұрын
Thanks sir digau wewa!.🙏🙏🙏
@ConfusedCoastline-vu6xg
@ConfusedCoastline-vu6xg 10 күн бұрын
තව වැඩසටහන් මෙතුමා සමග අවශ්‍යයි 🙏🙏🙏🙏
@priyalsujeewa3334
@priyalsujeewa3334 11 күн бұрын
ඔබ දෙදෙනාටම අනේක වාරයක් තුති ❤🙏🙏🙏🙏🙏
@madura2996
@madura2996 11 күн бұрын
ජය ජය ජම්බුත්දිපයට ජය ජය බුදුන් උපන් හෙලබිමට ගොතම බුදුන්ට නමස්කාර වෙව ....
@tharindugunnawardhana2359
@tharindugunnawardhana2359 11 күн бұрын
Great
@user-wm9ny4tj7y
@user-wm9ny4tj7y 11 күн бұрын
siwu helaye sathya jayaganithwa..obata sthuthiy janithputha..mewani pandiwaru soya apaweth labadena watina mewani adahas..theruwansaranai obatath ethumatath..
@senavibanda3357
@senavibanda3357 11 күн бұрын
ජනිත් මහත්මා ඔබ මා දුටුවෙමි෴හදුනා ගතිමි෴ නුවණත් හෙළ෴ නිවනත් හෙළ෴ඔබ දෙපලගෙම෴පෙර දිනයක ඔබ ඉදිරියෙදි මා වැඳ වැටුනෙමි෴මා අමතන්න පිං෴
@nissankaasokajayalal.2867
@nissankaasokajayalal.2867 11 күн бұрын
මේ අය ඇයි හැන්ගිල එලියට ගත්තට ඔයාට පිං
@user-hh9uf4dm7t
@user-hh9uf4dm7t 11 күн бұрын
ඔබතුමාට දීර්ඝායු වෙවා .🎉
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 5 күн бұрын
ස්තුතියි ඔබ දෙපෙළටම ඉහළ බුද්ධියක් ඇති ඔබතුමා නිවන අවබෝධ කරගෙන ඇත්තේ කියල මට දැනෙනවා මම හරිද දන්නේ නැහැ ඔබතුමාට යහපතක්ම වේවා සෙත් වේවා සුවපත් වේවා
@DeepaniMunasingha
@DeepaniMunasingha 11 күн бұрын
Obatumata බුදුසරණ i❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nandaaluthge
@nandaaluthge 8 күн бұрын
ආයු දිගු වේවා,,,, දෙපලටම,,,,,,
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 9 күн бұрын
ඔබ තුමා කියන කතාව ඇත්ත,අපෙ කේන්දර වල සදහන් වෙනවා උපන් ස්ථානය ඒ අනුව නිවැරදිව පලාඵල කථනය කරීමට හැකියාව තිබෙනවා සමහර අය මෙවා මිත්‍යාවත් ලෙස හදුන්වන්නේ ඒ අයට මෙවැනි සංකීර්ණ විෂයන් පිළිබඳව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධි මට්ටමක් නොමැති නිසා ,ජ්‍යෙතිෂය පිළිබඳව ලියැවී ඇති ඉහලම ග්‍රන්ථයක් වන මානසාගරී වැනි ග්‍රන්ථ වල සදහන් වන පලාඵල විස්තර ඉතාම නිවැරදිව සදහන් වන්නේ එනිසාය.
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 11 күн бұрын
නුබලා තමයි හෙළයෝ 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@senarathkulathunga6782
@senarathkulathunga6782 11 күн бұрын
කටුගස්තොට රාජගුරු පරම්පරාව ගැන ටිකක් සොයා බලන්ට. මේ අය ගණිතච්ඥයෝ. මේ පරම්පරාවෙ අවසන් පූරුක් 88/89 රාජ්‍ය තස්ත්‍ර වාදය විසින් මරා දැම්මා.
@user-jk5jr3zw1x
@user-jk5jr3zw1x 11 күн бұрын
thanma innava
@RohiniWanigaseara
@RohiniWanigaseara 6 күн бұрын
අත් තරගම රාජගූරූ පරපුර ක් තියෙනවා කටුගස්තොට ට කිට්ටුයි
@anushatissera5233
@anushatissera5233 11 күн бұрын
ආචාර්‍ය ආර්ලිස් මහතාත් මෙවැනිම කෙනෙක්
@padinirupasinghe1321
@padinirupasinghe1321 8 күн бұрын
නලුනිලියන්කියලා චැනර්වලටගෙනනඩගම්‍කරනවෙලාවේ‍මේ‍දැනුමරට තුලදරැවන්ට ඇසිමට සැලසුවානම්‍ වටි
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj 9 күн бұрын
Metumage mulma darsanaya harima sundarai .harima gawrawaneya bawzk danuna.apita me awastawa dunnata bohoma pin
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 11 күн бұрын
මෙතුමාගෙන් අහන්න වර්තමාන පාසල් පද්ධතියට පෙර ඒ ඒ විෂයනට ලන්කාවෙ මිනිසුන් අති දක්ෂයන් වුයේ කුමන කුුමවෙිදයකට අනුවද කියල( බුද්දි වර්දනය කරගත්තේ )
@user-hh9ko5xc7p
@user-hh9ko5xc7p 11 күн бұрын
Theruwan saranai. Mahathmaya. Bohomath pin.
@ariyadhajahimi2795
@ariyadhajahimi2795 5 күн бұрын
යථාර්ථය මේ අපේ රට ජාතිය වෙනුවෙන් කරණ මහ මෙහෙවරකි. පරගම්මන අපේ තාත්තට දැනුම,බුද්ධිය වැනි මහා දැනුම් සම්භාරයකින් හෙබි උතුමෙකි. ඒ දැනුම යථාර්ථය මගින් ගැනීම අපේ මේ පිංබර රටට වාසනාවකි. ඒ සුවිශේෂී දැනුම නිසිලෙස ගන්න යථාර්ථයට හැකිවිය.. බොහෝවිට අදහස් දක්වන්නෙකුට කාලය මදිය. මෙහිදී මූලික ඉලක්කයට අවධානය යොමු කිරීම වටී. මේ රටේ මෙවැනි වටිනා සාකච්ඡා අසන හා ඊට උනන්දු වීම වටී. රට නගන්න මේ සෑම වචනයක්ම වටී. රත්නායක තාත්තට මේ මෙහෙවර ඉදිරියට සිදුකිරීමට සියලු ආශිර්වාදයම වේවා. හැමෝටම බුදු සරණයි..
@AnuraSltb
@AnuraSltb 11 күн бұрын
May you get more and more chances to meet such a brilient "Hela Yakkapputtu"..to be born as Hela one should have a Greater Kusala Kamma.But if we all are ignnorent yet ....who should again responsible?...its time to think.... May all Srilankan open the eyes!
@nuwannuwann50
@nuwannuwann50 10 күн бұрын
මේ ලෝකේ අද පවතින සැම දෙයක්ම සොයා ගත්තේ මේ අපේ මුතුන් මිත්තන් විසින් .මේ ඉංග්‍රීසි බෙහෙත් ද වෙලාවද දවසද මාසෙද අවුරැද්ද ද මෙයන වැදගත් ⁣ෙමේ සේරම සොයා ගත්තේ එදා මුකුත් මිත්තන් විසින් ඒ බුද්දිමත් පුද්ගලයන් . මෙි බිම්බර ගතිය ඒ කියන්නේ ගුරැත්වාකර්ෂනය අඩුම රට මේ අපේ රට ඒ තුල ඇති වටිනාකම අද දවසේ කවුරැත් දන්නැ .
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 50 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 57 МЛН