MATHRA ll මාත්‍රා ll 2021-06-01

  Рет қаралды 43,378

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 62
@damayanthigamage7515
@damayanthigamage7515 2 жыл бұрын
ඔබ වැනි කළාකරුවන් රටට සම්පතක් ... ඔබ අසනීප වූ වෙලාවේ අපි කොයි තරම් භයකින්ද හිටියේ .. අනේ ඔබට සම්පූර්ණ සුවපත්භාවය ලැබේවා !!
@ranithakannangara5782
@ranithakannangara5782 3 жыл бұрын
සුබ පැතුම් ඉදිරි ගමනට. ලස්සනට සිංදු කිව්වා. ගිරිරාජ් වැනි කලාකරුවන් රටට සම්පතක්
@dildiaries8047
@dildiaries8047 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා පැය එකහමාරක් ගෙවුනා දැනුනෙවත් නෑ 😍
@sameeraadikari8856
@sameeraadikari8856 3 жыл бұрын
අර්ථවත් සංගීතමය වැඩසටහනක්, සුභ පැතුම් එක් කරන ගමන්ම වැඩසටහනේ අර්ථවත් බව පළුදුවන, නොවිය යුතු නොසලකා හැරි අවස්ථාවක් පෙන්වා දීමට කැමතියි. වැඩසටහන ආලෝකමත් වන ගීතයන්හි නියම නිර්මාණකරුවන් (සංගීතඥයන්) කවුරුන්ද යන්න හරිහැටි දැනගෙන ඒ පිළිබදව සදහන් කලානම් වැඩසටහනේ වටිනාකම තවත් වැඩිවෙන බව කිව යුතුමයි. උදා: කළු ගල් මෝල....., මුදු මුහුණේ සුව දැනුනේ........
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
ගිරිරාජ් කෞෂල්‍යගේ දුව තාත්තා එක්ක බෙර ගගහා ගැයූ සුමිහිරි ගීත නරබන්න එන්න .. 💕💕
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
ගිරිරාජ් කෞශල්‍යය මහත්මයා අපට සිටින ඉතාමත් දක්ෂ චරිතාංග නළුවෙක්. ඔහු මුහුණේ ඉරියව් ක්ෂනිකව ඕනෑම ආකාරයකට දක්ෂ ලෙස වෙනස් කර පෙන්වීමට හැකි දක්ෂතාවයන් ගෙන් පරිපූර්ණ වූ අති දක්ෂ නළුවෙකි. පරිස්සමට ඉන්න මහත්මයා.සැමට තුරැණුවන් සරණයි!
@damayanthigamage7515
@damayanthigamage7515 2 жыл бұрын
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!
@Devindithathsararathnayake
@Devindithathsararathnayake 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ ඔයා සින්දු කියනවා අහන් ඉන්න හරි ආසයි,ඔයත් ලස්සනයි ❤️❤️❤️
@mallikaliyanage9945
@mallikaliyanage9945 3 жыл бұрын
Ada Martra. godakma. lassanai Mr Giriraj oba harima nihathamani kenek. obata niduk niroge. dergayudha labewa. oba siyalumadenata Budusarani
@කවිෂ්කමදුසංක
@කවිෂ්කමදුසංක 3 жыл бұрын
සිංදු ටිකත් පට්ට..❤️
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
ගිරිරාජ් දියණියගෙ විවාහය අතරතුර සංවේදී වෙයි ..💔 වීඩියෝ සහිතයි ..💖
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
මාත්‍රා... ප්‍රේක්ෂක ජනතාවට කර්ණ රසායන සංගීතමය මාත්‍රාවක් ලබා දීමට ගන්නා උත්සාහය වෙනුවෙන් ස්වර්ණවාහිනී නාලිකාවට ස්තුතියි. 💕💕💕
@siranperera9371
@siranperera9371 3 жыл бұрын
Gira aiya obath duwath ape boralesgamuwata adambarai tawa saktiya labewa great. Athitaya duskara gamana ada satutui inna thena.
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
Good choice in selecting him for the programme
@shamaann8627
@shamaann8627 3 жыл бұрын
හරිම ලස්සනයි සුභ පැතුම්
@lakshmanwickramaarachchi6455
@lakshmanwickramaarachchi6455 3 жыл бұрын
මට මතකයි ගිරාගෙ ලමා කාලය. අපි හැමෝම පාසැල් ගියෙ ටෙරන්ස් සිල්වා විද්‍යාලයට.
@aselasandaruwan307
@aselasandaruwan307 3 жыл бұрын
Singer Excellent...❤️😘👍
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Ada lassanai program eka Asawen balanawa
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
අති විශිෂ්ටයි දුව 😍
@midnightwomen9111
@midnightwomen9111 3 жыл бұрын
Wow amazing songs and singers 👍👏👏👏👏
@suneethadubai1372
@suneethadubai1372 3 жыл бұрын
Mama asama kalakarwa Adarri Gira mame Turunuwan sarani
@saranrajsaranraj9483
@saranrajsaranraj9483 3 жыл бұрын
Lassana sindu Tikak kaalekin passe.. .
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Singer Excellent ❤
@tharangamanamendra7430
@tharangamanamendra7430 3 жыл бұрын
Mama asama kalakaruwek giriraj mahaththaya.
@niroshalakmali6792
@niroshalakmali6792 3 жыл бұрын
Harima wadagath obathumage adahas..
@madushikadissanayaka6171
@madushikadissanayaka6171 3 жыл бұрын
Aththanayaka m herath sirwat genna gannako
@tharindusandaruwan263
@tharindusandaruwan263 3 жыл бұрын
සිකුරුහතේ ලංකාවෙ හොදම විකට චිත්‍ර පටය
@kumarialwis8127
@kumarialwis8127 3 жыл бұрын
Great songs 🎵 Theruwan Saranai!!!
@mithu_dil4679
@mithu_dil4679 3 жыл бұрын
අභිශේකා විමලවීර ගෙන්නනනකෝ
@yvonnedesilva7908
@yvonnedesilva7908 3 жыл бұрын
Amanda lovelyyyyyy voice . ..keep going .....
@shayamasamaranayake151
@shayamasamaranayake151 3 жыл бұрын
Wadagath thaththa kenek duwata katapura thaththe kiyanna puluwan.
@shayamasamaranayake151
@shayamasamaranayake151 3 жыл бұрын
Daksha naluwek. Dakkath asa hithena naluwek.
@Sithithur
@Sithithur 3 жыл бұрын
Api asarana welavage hithata danenawa budhu hamuduruwane !👍
@nnneee33-
@nnneee33- 3 жыл бұрын
කමල් අද්දරාරච්චි වත් ගෙන්නන්නකෝ....
@travelinglife5266
@travelinglife5266 3 жыл бұрын
Lassani
@venura7950
@venura7950 3 жыл бұрын
තාරුක ❤️🙏
@anurajayamaha6615
@anurajayamaha6615 3 жыл бұрын
Excellent
@dharmadasapallewatta7055
@dharmadasapallewatta7055 3 жыл бұрын
Amandya duwage manaram geehanda athi visistai.
@samithkavindu7958
@samithkavindu7958 3 жыл бұрын
ලස්සනයි
@kaveendrawelikala110
@kaveendrawelikala110 3 жыл бұрын
Tharuka ❤️🇱🇰
@thusithasampath3089
@thusithasampath3089 3 жыл бұрын
Tharuka 🤩
@dharmadasapallewatta7055
@dharmadasapallewatta7055 3 жыл бұрын
Tharuka so duru geehanda athi ramaneeyai
@samanthaedirisingha983
@samanthaedirisingha983 3 жыл бұрын
Mama Samantha Gira maru ayya mama Hari kamathai oyata
@hutapatas721
@hutapatas721 3 жыл бұрын
Amanda you sang beautifully but one comment about your dress code. your overcoat doesn’t match with the dress at all . I think better without that .
@nadunchanukaahapaththusama7366
@nadunchanukaahapaththusama7366 3 жыл бұрын
❤️
@nilakshidarshika6121
@nilakshidarshika6121 3 жыл бұрын
Man asama actor kenek
@danushkapradeep5572
@danushkapradeep5572 3 жыл бұрын
👍
@niranjalieperera2593
@niranjalieperera2593 3 жыл бұрын
wasanawan jathiyata mewan soduru minisun
@arosh_charuka6072
@arosh_charuka6072 3 жыл бұрын
hy
@melodyroom4918
@melodyroom4918 3 жыл бұрын
❤🙏👌
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
👍👍👍👍🌷🌷👍👍👍
@piumisilva839
@piumisilva839 3 жыл бұрын
O
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
Singing melo rahak na
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
කුනුහර්ප රාජ්
@dilanthakavisara8632
@dilanthakavisara8632 3 жыл бұрын
කුනුහර්ප වෙන්නෙ තොගෙ හිතේ කුනුහර්ප තියෙන නිසා
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
@@dilanthakavisara8632 මුගේ විහිලූ කුනුහර්ප තමයි
@maddumagehemamali2863
@maddumagehemamali2863 3 жыл бұрын
Ada Kala gadaraka ahama dawal nathta kunuharupa talie drama hindana Aei Dana Dana Boru kiyanna Kala karuwo godak Dana Dasa hora dasa paluwo wagama ma rata Kala eiwaraei
@abeysooriya6553
@abeysooriya6553 3 жыл бұрын
❤❤❤
@malithjayawardana518
@malithjayawardana518 3 жыл бұрын
❤️
@dharmadasapallewatta7055
@dharmadasapallewatta7055 3 жыл бұрын
Amanda diyaniyage sumiyuru sanvedi gee handa samaga tharakaputhage akarsaniya handa manaram. Giriraja nam sonduru nirmanakaru ge sikuru hathe nilata nile geeya ma ge mathakatya ngei
මාත්‍රා || MATHRA || 2022-02-08 || Senarathne Kariyawasam
1:45:55
Swarnavahini TV - Live
Рет қаралды 11 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН
🔴 මාත්‍රා || MATHRA ||  2021 05 18
1:41:52
Swarnavahini TV - Live
Рет қаралды 19 М.
MATHRA ll මාත්‍රා ll 2021-05-04
1:47:17
Swarnavahini TV - Live
Рет қаралды 21 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 740 М.
මාත්‍රා || MATHRA || 2022-01-18 || Shashika Nisansala
1:35:17
Swarnavahini TV - Live
Рет қаралды 70 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39